Mobile Phone Accessories & Repair | phone repair කරන තැන් පිටකොටුව | phone repairing shop pitakotuwa

  Рет қаралды 33,536

Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

Күн бұрын

Пікірлер: 76
@mariofernando1978
@mariofernando1978 Жыл бұрын
59 Plaza එකට නම් යන්න එපා. මෙ video එක බලල මම ඔතනට ගියා Phone එකෙ Display එක දන්න. හෙන බොරු කාරයෝ ඉන්නේ. Rs 600 glass එකක් දන්න Rs 7,500 ඉල්ලුවා. අන්තින්මට glass එක දැම්මට පස්සේ display එකේ white spots අවා. මම satis නැති නිසා phone එක අයේ දෙන්න කිව්වා. එත් සල්ලි දෙනකම් phone එක දුන්නේ නැ. 59 plaza යන්නේ නැතිව Main Street එකේ රතු පල්ලිය ගව තියන Pollek එකට යන්න. එතනින් තම අරගොල්ල කාපු phone එක අන්තිමට හදා ගතතේ.
@anushasewwandi7389
@anushasewwandi7389 Жыл бұрын
Sirawatama 59 eke Softbank cellular math giya phone eka kewa mawa dawas 4k rasthiyadu kara ..chaminda kiyala ekak innawa weda danne ne e unata talk denne siyalla dath wage anthimedi phone eka kala mn kaduwela repair city eken hadagatte awilla ..danne nethnam nokara inna one anunne salli huragena kana kalakanni 😡😡😡😡 yanna nm epa okata
@fishparadise4070
@fishparadise4070 Жыл бұрын
Denuwath karapu eka godak watinawa..
@chamarakasun7766
@chamarakasun7766 Жыл бұрын
apo ou me video eke tiyana shop ekata nam yanna epo athdakimen kiyanne.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
මේ වීඩියෝ එක කරන්න කලින් ඉදන් මගේ phone කැඩුනම මම හදා ගත්තේ මේ තැන් වලින්. මට නම් අවුලක් වුනේ නෑ .ඒකයි වීඩියෝ එකක් ගෙනාවේ
@mariofernando1978
@mariofernando1978 Жыл бұрын
Hari saho oyata baninawa neme. Oya kare danuwath kireemak. Namuth othana hena hora set ekak inne. Podi podi wada walata awluk na screen replacement wage but loku repairs waladi boru karanawa. Polek market eka nam hondai. Technician shops godak thiyenawa select karala wadak karaganna. Polek eken ona kalla gatta ethana thanakin repair kara.
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 8 ай бұрын
ගොඩක් වටින තොරතුරු ටිකක් තියෙනවා. ස්තුතියි
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 8 ай бұрын
👍
@KasunJayasuriyaKZ
@KasunJayasuriyaKZ Жыл бұрын
කඩ කීපයකට යන්න පුළුවන් නම් හොදයි Item එකක් වගේ තෝරාගෙන කඩවල් කීපයකින් price or specification අහනවා නම් හොදයි.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Okk ඉස්සරහට ඒ වගේ videoසුත් කරමු bro👍 .ඔයාලගේ අලුත් ideas අපිට ගොඩක් වටිනවා..👍👍👍
@mariofernando1978
@mariofernando1978 Жыл бұрын
@@roamwithpubbaya8216 59 Plaza එකට නම් යන්න එපා. මෙ video එක බලල මම ඔතනට ගියා Phone එකෙ Display එක දන්න. හෙන බොරු කාරයෝ ඉන්නේ. Rs 600 glass එකක් දන්න Rs 7,500 ඉල්ලුවා. අන්තින්මට glass එක දැම්මට පස්සේ display එකේ white spots අවා. මම satis නැති නිසා phone එක අයේ දෙන්න කිව්වා. එත් සල්ලි දෙනකම් phone එක දුන්නේ නැ. 59 plaza යන්නේ නැතිව Main Street එකේ රතු පල්ලිය ගව තියන Pollek එකට යන්න. එතනින් තම අරගොල්ල කාපු phone එක අන්තිමට හදා ගතතේ.
@methukabandara1982
@methukabandara1982 Жыл бұрын
මචං ගෙවල් වයරින් කරන බඩු ගැන පොඩ්ඩක් විස්තරත් දෙන්නකෝ ඇත්තටම සුපිරි වැඩ ඕක හොඳේ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
හොයලා වීඩියො එකක් දාන්නන්👍👍
@thilinasampath8549
@thilinasampath8549 Жыл бұрын
මාර වටිනවා මචන්❤️👍good luck❤️😍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
අද විඩියෝ එක සුපිරි ඇ ජය වෙිවා අයියා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
පොඩ් දෙයක් දැන ගන්න පුලුවන්ද අයියේ සාමාන්‍යයෙන් phone accessories spareparts වගේ දේවල් trans asia වගෙ shop එකකයි normal shop එකකයි වෙනසක් තියෙනවාද prises වල..පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Mata eka hariyatama kiyanna be malli..kohomath kotuwe me shop wala price adui
@wdwdisuru
@wdwdisuru Жыл бұрын
මන් 2019 16 gb චිප් එක්ක් ගත්තා 1200 මේකනම් මාරම ලාබයි 64gb එකක්ම 1300
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍
@Hiruwa-Rider
@Hiruwa-Rider 5 ай бұрын
Good lauck ayye🎉
@buddhikasampath9925
@buddhikasampath9925 Жыл бұрын
Good video bro Thank you ❤🙏
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Welcome 👍bro
@chamarakasun7766
@chamarakasun7766 Жыл бұрын
me video eke thiyana shop eken disply ekak da ganna giya eliyen aran enna ahuwama kiyanwa waga kiyanne nalu danakota damage unoth eyalage athin. eka nisa eyalage eka gannalu ekath methana na shape eke podi kollek eliyata wayanawa disply eka aran enna eta passe eyalage ekak wage danawa eka 5000/= withara wadi gana . horu inne godak ahu wenna epa oya videos walata kiyana dewal na giyama. rathu palliya laga tiyenawa hoda shop tikak
@itseasy1171
@itseasy1171 Жыл бұрын
oya hariyatama hari
@lahirumallawarachchi150
@lahirumallawarachchi150 Жыл бұрын
රතුපල්ලිය ලග shop වල අයද ඔයාලා 😂
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Rathu palliya laga shops hodaida...api a pathte shop wala video ekakuth gennam brother👍👍
@mariofernando1978
@mariofernando1978 Жыл бұрын
@@lahirumallawarachchi150 repari shop karayo hamoma badu ganne Pollek eken, kallak 500i natham 1000i. Trans Asia eke ganan wadiy. 1st cross eke ona kenek gen ahuwa yanna kiyanne Pollek market place ekata
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Thanks sahodaraya
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
❤️👍👍
@nuwansameera2005
@nuwansameera2005 Жыл бұрын
Godak hodai api katath godak vatinava.nonavathi nosali thava thavath dura gamanak yanna shakthiya dairya labeva...t.s..!
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Godak sthuthi 🙏 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න 😊
@DamithChandana-i7m
@DamithChandana-i7m 18 күн бұрын
Sharp phone dicplay thiyeda
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
Wada nam tika vithara hodai...acharama colatiyak na.aunata gana tikak sarai
@Sairaullah4
@Sairaullah4 11 ай бұрын
godak watinawa
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
👍👍👍
@isuruhatharasinghe859
@isuruhatharasinghe859 Жыл бұрын
ඉලෝක්ටෝනීක වුපන්ග වල ආමතර කෝටස් වල ව්ඩ්යෝ ඒකක් කරන්නෝකෝ
@JayarubiJeyaroobi
@JayarubiJeyaroobi 2 ай бұрын
Hanna pea bala back toyeennee mekee
@shanu8092
@shanu8092 Жыл бұрын
සුපිරි 😊
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍👍👍
@fivefingerslk3867
@fivefingerslk3867 11 ай бұрын
superb video
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍👍👍👍
@dilharicharuni1181
@dilharicharuni1181 Жыл бұрын
Redmi 9 phone board ekk ganna puluwanda Kiyak withra ynwada
@krishanthaprasanna4112
@krishanthaprasanna4112 Жыл бұрын
Good luck
@Sashik_Dimalsha
@Sashik_Dimalsha Жыл бұрын
අයියේ 4න් වල ඩිස්ප්ලේ ඒම ඔන්ලයින් ඕඩර් කරන්න තැනක් ඕනේ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Ok...issarahata gennam 😍👍
@itseasy1171
@itseasy1171 Жыл бұрын
me videos wala kiyana paliyata yanna epa ethannata giyama me muna nawe penwanne. balanna nikam repair prize ekakwath kiyanne na eka kena anuwa thama prize kiyanne danne nathi kenek giyama hodata gana kapanawa meyala. hodata hoyala balanna phone eka bara denna kalin. bahutharaya horu inne.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
මේ වීඩියෝ එක කරන්න කලින් ඉදන් මගේ phone කැඩුනම මම හදාගත්තේ මේ තැන් වලින්.මට නම් අවුලක් වුනේ නෑ bro👍 .ඒකයි වීඩියෝ එකක් ගෙනාවේ
@godamunnerajasekara3606
@godamunnerajasekara3606 Жыл бұрын
Mamathgiya it haha hodai
@lashansachintha-ky7zw
@lashansachintha-ky7zw Жыл бұрын
Sony phone valata amathara kotas thiyeda dannennaann
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Phone numbers video eke thiyenawa .call karala balanna
@mithumithu3824
@mithumithu3824 Жыл бұрын
Oppo A15s camera repair please
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Call karala balanna .eyalage phone number video eke thiyenawa 👍👍
@busbrosrilanka
@busbrosrilanka Жыл бұрын
watch හදනවද පිටකොටුවෙ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Watch හදන තැනක් හරියටම දන්නෙ නෑ සහෝ👍තැනක් හම්බුණොත් කියන්නන්
@paradigeofficial2786
@paradigeofficial2786 Жыл бұрын
ඔය තැන් අයියා හොයලා බලලද ගියේ 1 කොටසේ ඉදන්ම අපට විස්වාසෙන් යන්න පුලුවන්ද
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
මාත් කිහිප සැරයක් phone එක කැඩුණු වෙලාවල මේ තැනකට දීලා තමයි හදාගත්තේ..හැබැයි මේ ලගකදි ගිය කෙනෙක් දාලා තිබ්බා එයාට හරියට හදල දුන්නේ නෑ කියලා..මටනම් අවුලක් වුනේ නැති නිසා තමයි video එකක් කලේ..
@sachiradhanushka3389
@sachiradhanushka3389 Жыл бұрын
ජුවලරි අයිටම් කරන්නකෝ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Okkk issarahata balamu 😊👍👍
@konappubandara9705
@konappubandara9705 Жыл бұрын
Bosa 64 eka beluwa kade number thiyeda
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Number eka video eke daala thiye
@xdemon1255
@xdemon1255 Жыл бұрын
Mobile zone eke nmbr ek na ne
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Description ekata damma 😊👍balanna
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
TRANSASIA EKE PATTA GANAN 🥲
@miscellaneousclub4866
@miscellaneousclub4866 Жыл бұрын
💕👍💕
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍
@romahashi
@romahashi 10 ай бұрын
😂 podi un pettah wala japan amaruilu😂 danna taramatamai
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
11
@TabjMax-yk5qf
@TabjMax-yk5qf 10 ай бұрын
Never recommended 59 plaza . Trans asia or pollek is one way trusted
Genuine ලෙදර් සපත්තු අඩුම මිලට | leather shoes shop pitakotuwa | leather boots | leather shoes
15:54
iPhone 12 Pro Max Restoration...ASMR Repair
28:34
iCase Mobile Service Center
Рет қаралды 3,2 МЛН