Sanda Seetha Gena | Nadeemal Perera | SLT-Mobitel Fusion Youth Night

  Рет қаралды 332,287

SLTMobitel

SLTMobitel

Күн бұрын

නදීමාල් පෙරේරාගේ හඬින් විසේකාර News සජීවී නාද රටාවට අලුත්ම රසයකින් හැඩවුණු සංගීතමය අත්දැකීමත් සමග ඔබත් එක් වන්න...

Пікірлер
@binarajayakody5640
@binarajayakody5640 6 ай бұрын
Amal perera’s voice is the best mature for this song
@salindadissanayake5828
@salindadissanayake5828 6 ай бұрын
Indeed. Nadeemal is also better. But Amal's voice is more tasteful.
@OshanSandeepa
@OshanSandeepa Жыл бұрын
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ 💚💙💗💜💛 සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සීත රෑක තරු බොඳවී නුවරු අෑත අැත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ
@numayaranasinghe3786
@numayaranasinghe3786 2 жыл бұрын
Thank you ❤❤❤ nadeemal aiya සහභාගි වුනු මේ program aka දැම්මට ❤❤❤😄😄😄😘
@nalanisudusinghe1504
@nalanisudusinghe1504 2 жыл бұрын
තාත්තට වඩා හපන් මෙයා නම්🥺♥️ මරු අයියා වොයිස් එක නම්
@binarajayakody5640
@binarajayakody5640 6 ай бұрын
Vihilu katha kiynnepa😂
@nethmipabasara2272
@nethmipabasara2272 2 жыл бұрын
Nadeemal kiyna namanan den mata thanikarama pissuwak welaaa.a tharan oyage voice akata mn asai aiyee.😘😘😘
@dulnjihewage7895
@dulnjihewage7895 2 жыл бұрын
Ptt eknm ❤️❤️‍🔥 සුපිරි ❤️‍🔥
@supunratnayake7270
@supunratnayake7270 2 жыл бұрын
ඇස් දෙක වහලා ඇහුවාම අමල් අයියාගේ voice ඒකමයි ❤️❤️
@sanashafernando5160
@sanashafernando5160 2 жыл бұрын
ඊට වැඩිය ලස්සනයි නදී අයියා ගේ වොයිස් එක මට නම්🙈🙈 මෙ කටහඬට වශී වූ මා වගේ තවත් අය සිටී ද??😍
@disal...69
@disal...69 2 жыл бұрын
@@sanashafernando5160 ❤
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
@@sanashafernando5160 yes
@nethmipabasara2272
@nethmipabasara2272 2 жыл бұрын
Anee shooi nadeemal aiyage dance aka.lassanai aiyeee 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️.adrei hemadama oyta man.
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
මේ voice එක නම් වශියක්♥️😍 🥺♥️නදීමාල් අයියා♥️ කොච්චර ඇහුවත් ඇති වීමක් නෑ🥺♥️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
Nadeemal ❤❤❤
@sithu_balasooriya
@sithu_balasooriya 2 жыл бұрын
The magical voice which i have ever heard ❤❤❤... ඇති වීමක් නැති හඩක්...
@asa-kc1dx
@asa-kc1dx Жыл бұрын
මේ කටහඬ නම් වශියක්.සීයා,තාත්තා හැමෝගෙම ජානවල ආදරණීයම නිර්මාණයක් නදීමාල් කියන්නෙ.
@sanojaalwis7996
@sanojaalwis7996 2 жыл бұрын
Nadeemal...excellent..best of luck..god bless u...
@kavindudananjaya816
@kavindudananjaya816 2 жыл бұрын
Fevourite acoustic backing and fevourite artist 😍😍✌️
@letstalk7016
@letstalk7016 2 жыл бұрын
අප්පට වඩා හපන් මූ නියමයි 😍
@h.ilakmali2753
@h.ilakmali2753 2 жыл бұрын
Oyage voice ekanam mare maru aiye😍😙😗
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
❤️❤️❤️❤️ amazing voice 💖😍❤️😍❤️
@judeperera316
@judeperera316 2 жыл бұрын
Super nadimal....😍😎
@maduhansidewmini
@maduhansidewmini 2 жыл бұрын
Amazing voice..😍💖💖💖favourite singer❤
@damithamevan1163
@damithamevan1163 Жыл бұрын
පට්ට පට්ට ආසයි generation by generation මෙහෙම යද්දි Good luck පුතා ජයවේවා
@deneeshathaksarani1121
@deneeshathaksarani1121 2 жыл бұрын
Voice 👌🔥 backing 👌🔥
@supunidananjana5822
@supunidananjana5822 2 жыл бұрын
Amazing voice ♥️ favorite singer 😘♥️
@Umeshtips365
@Umeshtips365 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@sanashafernando5160
@sanashafernando5160 2 жыл бұрын
meditative voice💗
@isharahemanthi47
@isharahemanthi47 2 жыл бұрын
Supiriririiiiiiiiiiìiiii 👌👌👌👌
@yashodhasandagiri4823
@yashodhasandagiri4823 2 жыл бұрын
Nadeemal 😍😍😍
@sanudadilshan6780
@sanudadilshan6780 2 жыл бұрын
Adoo gemma ♡♡♡♡
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
තාත්ත වගේමයි 🥰 සූප......අයියේ ❤️❤️❤️❤️😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@nalakawarnakula3951
@nalakawarnakula3951 2 жыл бұрын
❤️❤️❤️🤩 Excellent... 🤩💖💖💖 proud of you... 👍
@virajinimeshika
@virajinimeshika 2 жыл бұрын
Heaven 💙
@sithu_balasooriya
@sithu_balasooriya 2 жыл бұрын
❤💜️💛
@dinujaperera5526
@dinujaperera5526 2 жыл бұрын
Wooooowwwww this🤩😍❤️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
My cogratulations Theruwa saranae god bless Godaaak lassanae api denna songs kiyamuda? Video akak karamuda? I love u so much
@nishaniranasinghe7139
@nishaniranasinghe7139 2 жыл бұрын
❤❤❤
@shalanijayawardana1259
@shalanijayawardana1259 Жыл бұрын
Mage ever loving singer.
@deshanwiksitha3767
@deshanwiksitha3767 2 жыл бұрын
අමල් අයිය gette well soon
@anilkasanjeewani6260
@anilkasanjeewani6260 9 ай бұрын
Aiya niyamai ❤❤❤❤
@pradeepdias2845
@pradeepdias2845 2 жыл бұрын
Aiye niyamai
@shortsweet-tt5fb
@shortsweet-tt5fb 7 күн бұрын
මෙයාට තමයි මේ song එක match වෙන්නේ
@amvr215
@amvr215 2 жыл бұрын
Me voice eka nm pissuwak. ❤️❤️❤️
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
Nadee🔥
@hirunisewwandi2220
@hirunisewwandi2220 9 ай бұрын
Addicted ❤
@crishanisanjula4313
@crishanisanjula4313 Жыл бұрын
Wowwwww 🎶😍😍
@nimnadulanjani9512
@nimnadulanjani9512 Жыл бұрын
ලස්සනයි 🥰
@gowrikaushalya8768
@gowrikaushalya8768 Жыл бұрын
superb 🔥
@nishadhilakshika4005
@nishadhilakshika4005 2 жыл бұрын
Wow... 😍
@badullamotorworks1808
@badullamotorworks1808 Жыл бұрын
Fav ❤
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 2 жыл бұрын
Supiri ❤️
@niranjansanjeewa5662
@niranjansanjeewa5662 2 жыл бұрын
👌👌👌
@SandeepaLakshan
@SandeepaLakshan Жыл бұрын
🥵🔥
@ShashindyaMadushani
@ShashindyaMadushani Күн бұрын
Mage kurulla drum gahanwa ❤❤❤❤❤❤
@nuvolabianca3009
@nuvolabianca3009 5 ай бұрын
Ade milano waren
@ShashindyaMadushani
@ShashindyaMadushani Күн бұрын
Nadimalgen apita wadak naha apita sarith surithwai blnna ona
@sandhalisadewmini5194
@sandhalisadewmini5194 2 жыл бұрын
Nadeemal ❤❤❤
@nipundesilva3833
@nipundesilva3833 2 жыл бұрын
😍😍😍😍😍
@nirasharandeniya2663
@nirasharandeniya2663 2 жыл бұрын
❤️
@pramodyamadhushanka6235
@pramodyamadhushanka6235 2 жыл бұрын
👌👌
@ranjaniranjani8831
@ranjaniranjani8831 2 ай бұрын
❤❤❤❤
@ayodhyajayaweera921
@ayodhyajayaweera921 10 ай бұрын
💖
@nuwanpradeep1259
@nuwanpradeep1259 2 жыл бұрын
❤️
@udaya4701
@udaya4701 2 жыл бұрын
Nadeemal ❤️
@amaliharshani-s1g
@amaliharshani-s1g Жыл бұрын
❤❤❤
@kamalhemantha7283
@kamalhemantha7283 2 жыл бұрын
❤️
@devindijayakody8779
@devindijayakody8779 2 жыл бұрын
♥️
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Sanda Seetha Gena @ Tone Poem with Amal Perera
4:36
Roo Tunes
Рет қаралды 835 М.
Nura Wasanthe (නුරා වසන්තේ) | Nadeemal Perera X RAWDS
5:00