No video

Modabimanaya 2.2 | Chamara Guruge - මෝඩාභිමානය 2.2 | චාමර ගුරුගේ

  Рет қаралды 108,195

Sinhala Comedy Club

Sinhala Comedy Club

Күн бұрын

In this stand up comedy Chamara Guruge is talking about the political and economic situation in sri lanka in 2022. His views are very analytical and hilarious at the same time.
With this video we start a new play list in this channel which show case new and emerging comedians in Sri Lanka.

Пікірлер: 266
@warunafernando1400
@warunafernando1400 2 жыл бұрын
ඇත්තටම නියමයි. රටේ ඇති වර්තමාන තත්ත්වය සහා දේශපාලන පසුබිම කැඩපතකින් ජනතාවට පෙන්වීමක්. කරපු මෝඩකම් වලට අපිටම හිනා වෙන්න. සීරියස් විහිලුවක් බොක්කටම වදින රිදෙන සැනසෙන්න 😂😂😂✌
@ceylontravaltv
@ceylontravaltv 2 жыл бұрын
වර්තමාන තත්වෙ ගොබ්බ ව්දිහට දකින්න එපා.
@warunafernando1400
@warunafernando1400 2 жыл бұрын
යතාර්තය මේක අපි ඒකට මූන දෙන්න ඕනි. ගොබ්බයි තමයි හැම දේම දැන් ඉන්න ලොක්කගේ ඉදන්ම 👍
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
බුදු දහම අල්ලපු එක හරි නෑ . ගැලපෙන්නේ නෑ
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
හිනා යන් නෑ
@kumaratissa
@kumaratissa Жыл бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@udan_96
@udan_96 2 жыл бұрын
කුණහරුප කියල, හෙළුවෙන් නටලා, මන්දමානසික රංගනයක් දාලා, මෝඩ ජෝක් කරාම යන හිනා මේවගෙනුත් බලාපොරොත්තු වෙන අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් 🤫😂
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
අහම්බෙන් දැකලයි මේක බැලුවේ. අම්මෝ හරිම ලස්සනයි හරිම ප්‍රාසාංගිකයි.
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
බැලුවා ද ?? මරු නෙද 😂😂
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 3 ай бұрын
අනේ හරකො😂
@indunisoyaindunisoyaSava-rj4ds
@indunisoyaindunisoyaSava-rj4ds Жыл бұрын
මේවලට හිනා යනවා ද බං 😹
@kumargamlath5914
@kumargamlath5914 Жыл бұрын
🦋🦋🦋
@kumaratissa
@kumaratissa Жыл бұрын
💯💯💯
@Madhawa89
@Madhawa89 2 ай бұрын
මේවා හිනායන්න නෙවෙයි අඩන්න කරපු ඒවා😂😂
@dumindasrisilva9728
@dumindasrisilva9728 Жыл бұрын
ලිංගේන්ද්‍රිය කුඩා ගෑනි වෙන උන්ට අල්ලන එවුන් මෙන්න මේ වගේ බයිලා ගහනවා
@DJP706
@DJP706 Жыл бұрын
හැකිතාක් බුදුදහමට ගහන එක විනෝදාංශයක්......මුස්ලිම් ආගමට නම් මෙහෙම ගහන්න යන්න එපා...ඔබේ හිස ඔ⁣බට අහිමිවේවි.....
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 2 жыл бұрын
නියමයි. "අන්දර වැට අද්දර සිට අපි අපිටම හිනහෙනවා"
@samurdhipbandara2250
@samurdhipbandara2250 2 жыл бұрын
උපහාසය කියන්නෙ මේක තමයි . හිනා වෙන්න නෙවෙයි තම තමන්ගෙ මෝඩ චින්තනය තේරුම් ගන්න මේ හැමෝම කියපු දේවල් හොඳටම ඇති. මෝඩ අභිමානය මේ විදියට කියල දෙනවට ස්තුතියි .👍👍👍
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 2 жыл бұрын
ඕයි කෝ හසලක තුශාර අයියා...❤️
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
හසලක අයියා coming soon වැලි කඩ හිරෙ ට..
@iroshm.rathnayaka5086
@iroshm.rathnayaka5086 2 жыл бұрын
හසා වෙනයි, මෙයා වෙනයි රසවින්දන දෙකක් 👍🏼
@kumaratissa
@kumaratissa Жыл бұрын
🤮🤮🤮🤮
@deepapathirage7143
@deepapathirage7143 2 жыл бұрын
Oh wow! very impressed. I see stand comedy has developed pretty well. Good job putha! Its always a great sign our younger crownd look out for variety without sticking only for one person.
@user-gw8gy4ur2z
@user-gw8gy4ur2z Жыл бұрын
කාලකන්නි ඔව්වට විදවන්න වෙන දවස ළගයි
@Rapidcooking1
@Rapidcooking1 2 жыл бұрын
ඒ කතාව ඇතුලේ ගන්න දේවල් ගොඩයි එකක් කියන්නද ..පෝලිමේ ඉදන් අනාගතය ගැන හිතපන් . සුපිරිම වැඩ සටහන ..කතාවත් අහන ගමන් ඒ කතාවේ ඇතුලට පලයල්ලා මේ සමාජයට කියන්නේ ..උඩින් අහල මේක මොකද්ද කියන්නේ නැතිව ..ඒ හැම මාතූකාවකම ගැබුරු අර්ථයක් තියනවා ජයවේවා සහෝදරයා ❤️🙏
@fruitkingenterprises3849
@fruitkingenterprises3849 2 жыл бұрын
මේ මෝඩාභිමානයට එන්නෙ...පට්ටම මෝඩයෝ...වගෙ උන්....නමටම ගැලපෙන චරිත
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
ඔයත් එන්ඩ මේ පාරත් තියනවා
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
හසාගේ තියෙන්නේ වෙනම එකක් .. එ ආතල් එක වෙන කාටවත් දෙන්න බෑ.. අපි පුරුදු උනේ හසාට ..එකයි මේ නුහුරු ගතිය...
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
හසලක මරු නෙ..😁😁😁
@kumaratissa
@kumaratissa Жыл бұрын
🤣🤣🤣🤣🤣
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 2 жыл бұрын
හිනාව එඩිට් කරල තියෙන්නෙ,හසාගෙ වැඩසටහනක හිනාවෙච්ච එකක් අරගන
@nuwanlakmal263
@nuwanlakmal263 2 жыл бұрын
දැන්ද දාන්නේ අප්පා මේවා 😍😍
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
මේ කොයි කාලේ ද
@gdariyasena3519
@gdariyasena3519 Жыл бұрын
මුංගෙ ගොං ජොක් වලට පස්සෙන් යන රට හරක් ඉන්න රටක් මෙක මේවට පස්සෙන් හිනා යනව
@_Pls_Subscribe
@_Pls_Subscribe 2 жыл бұрын
හසා වගේ නම් නෑ ඒත් හොදයි❤️‍🔥
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
yes
@dilstorm8568
@dilstorm8568 2 жыл бұрын
ගොං comment දාන්න එපා හුත්තො.. උබෙ ඇට දෙක අල්ලලා බලපන් එක සමානද කියලා. විවිදත්වයට ගරු කරපන්...
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
සන්සන්දනය 😬 ජිවිතයක් රටක් කෙලවෙන මුල්ම අඩිය ..
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
@@nimsarapara ❤️
@uskboss7111
@uskboss7111 2 жыл бұрын
හසාගෙ රසය වෙනයි...මෙයාගෙ රසය වෙනයි...දෙකම රහයි❤️
@thusithajayalath9438
@thusithajayalath9438 2 жыл бұрын
හසා වගෙ හොඳටම කරනවා .දෙවිදියක් උනාට දෙන්නම නියමයි
@billymona416
@billymona416 Жыл бұрын
Guraa.. 👍👍👍ela ela machan. !!! Gura den godak ihalayi. Ohomama karagena yamu machan. Jayaveva.. !!! Api europe hitiyath ubala va ahanavaa.
@dmstmadushanka3661
@dmstmadushanka3661 2 жыл бұрын
හිනා වෙන්න ඕන තැන් ටික මාර්ක් කරලම වීඩියෝ එක දැම්මනම් මරු... 😏😏
@tharushadewmin1418
@tharushadewmin1418 2 жыл бұрын
ඇත්ත😂💔
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
පලයන් යන්න බල්ලෝ
@dmstmadushanka3661
@dmstmadushanka3661 2 жыл бұрын
@@lakshanjanith8477 ඇයි උඹේ ගල් කොල්ලද මේ... 🤣
@Anjula
@Anjula 2 жыл бұрын
😂
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
@@dmstmadushanka3661 මගේ මාම⁣ෙ
@diaskatana262
@diaskatana262 Жыл бұрын
මේ සක්කිලියා ගීතයටත් බුදු දහමටත් අපහාස කරල සමාවත් ඉල්ලනව තිරිසන්නු
@suneththaraka3049
@suneththaraka3049 2 жыл бұрын
හසලක.උන්දා වගෙ නෙමෙ මේ බුවා
@prasannarathnayke6460
@prasannarathnayke6460 Жыл бұрын
එව්වා කියලා බිව්ව කොල්ලෝ අපි 😃😃 ඒක මරු..
@dilanaravinda5420
@dilanaravinda5420 2 жыл бұрын
ඔයාව තමා ඕනේ හසා❤️
@sakuraanuradika1860
@sakuraanuradika1860 2 жыл бұрын
Hasa gen labena de tawa kenekuge balaporottu wenna EPA. Meyage dakshatawaya agaya karanna. Ohwu dawasaka ohuge hodama eka Devi. Subapathum bro🤗🤗🤗🤗
@gemunugemunu8698
@gemunugemunu8698 Жыл бұрын
Muth hire danna one
@jacqualinehettiarachchi3281
@jacqualinehettiarachchi3281 2 жыл бұрын
Chamara ayya ❤️
@pathumasword4524
@pathumasword4524 2 жыл бұрын
හිනායන් නෑ ඕයි. මෙලෝ රහක් නෑ..
@jayanckumaranayaka8895
@jayanckumaranayaka8895 2 жыл бұрын
හිනායන්නද බං මේව බලන්නෙ 🥲
@ahinsasudhari5320
@ahinsasudhari5320 2 жыл бұрын
Adareiiiiii ❤️🥺
@prasannarandika7544
@prasannarandika7544 2 жыл бұрын
නියමයි...👍
@vinuramendis2273
@vinuramendis2273 2 жыл бұрын
මරු 👌👌
@cfdProptrader
@cfdProptrader 2 жыл бұрын
ඉන්න හිතෙන පෝලිමක් හදමු .
@surangafernando3100
@surangafernando3100 2 жыл бұрын
well done
@dahamchethana5784
@dahamchethana5784 Жыл бұрын
මිට වඩා පිස්සු කන්නාගේ jok වලට හිනා යනවා
@sathishan1299
@sathishan1299 2 жыл бұрын
නියමයි චමර අයියේ සම්පුර්ණ video එක එවන්න
@dushyanthaniroshan4169
@dushyanthaniroshan4169 2 жыл бұрын
මරු මචෝ ❤️
@sk_mendis5879
@sk_mendis5879 2 жыл бұрын
Patta.🤣
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
හසා තරම් සෙට් වෙන්නේ නැහැ නෙහ්...😞😞
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 Жыл бұрын
වටිනා. ප්‍රහසනයක්
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
වැඩසටහනෙ නමටම ගැලපෙන පොරක්..මරැ..
@cpworldtechnology
@cpworldtechnology 2 жыл бұрын
පාං වෙන රසක් කේක් වෙන රසක්. ඒක තේරෙන්නැති සමහර අයගෙ කමෙන්ට් දැක්කම අනේමන්ද ඉතිං.
@rohandasanayaka9246
@rohandasanayaka9246 2 жыл бұрын
හසා කියල හිතාගෙන බලන්න එපා..හසා වෙනයි මෙයා වෙනයි.දෙන්න රස දෙකයි..හැබැයි දෙකම රහයි..
@kumaratissa
@kumaratissa Жыл бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@dilinatharanga6684
@dilinatharanga6684 2 жыл бұрын
කවුද කියලා කවුරුත් දන්නේ නැ ගුරා 🤭🤭🤭🤭
@prasannaudagearachchi3075
@prasannaudagearachchi3075 2 жыл бұрын
මරු චාමරයා.. ඒක ආතල්
@kumargamlath5914
@kumargamlath5914 Жыл бұрын
👍👍👍
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 2 жыл бұрын
උබට ඕක හරියන් නෑ බං. වෙන එකක් ට්‍රයි කරමු
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
නියමයි නියමයි නියමයි
@madhukadilshan8637
@madhukadilshan8637 2 жыл бұрын
Hasalaka ayyage ගැම්ම ganna be copy kalaata ඒත් oyath හොඳයි congratulations
@priyantharodrigo4249
@priyantharodrigo4249 3 ай бұрын
කොමඩි කිව්ව නිසා බැලුවෙ.. කෝ අප්ප.😂
@14TravelerHindi
@14TravelerHindi 2 жыл бұрын
හිනා ගියෙ නෑනෙ
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
පලයන් යන්න
@14TravelerHindi
@14TravelerHindi 2 жыл бұрын
@@lakshanjanith8477 අැත්ත කීවේ හසා තරම් අාතල් නෑ
@maheshwickramarathna8495
@maheshwickramarathna8495 2 жыл бұрын
මේක හොදට අහන්න බුද්ධාගමට උපහාස කරන්නෙ. මේ කට්ටිය කවුද කියල ඔයාලම හිතන්න.
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
🤣😂 ane thope pake agama. roll karala ghaganin puke. gu baiya
@chamilkumara6883
@chamilkumara6883 2 жыл бұрын
සුපිරියි ඇ......
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
නියමයි 👌
@hathilawwa
@hathilawwa Жыл бұрын
සුපිරි!
@naleenaruna8454
@naleenaruna8454 2 жыл бұрын
👏🏽👏🏽👏🏽👏🏽👍👍👍....
@yasiruranaweera3888
@yasiruranaweera3888 2 жыл бұрын
Next level 💯
@oshansrishalinda8334
@oshansrishalinda8334 2 жыл бұрын
හසා තවුසෙගෙ එකත් දාපන්කො
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
1st😘
@isurubandarawaththa470
@isurubandarawaththa470 2 жыл бұрын
ලංකිකයන් ජාතියක් විදියට වෙනස්විය යුතුමයි, නමුත් මෙම වැඩසටහන තුල හුදු අපහාසාත්මක වදන් නිර්මාණශීලිව පෙලගස්වා ඇති මුත් ලංකාවේ මිනිස්සු වෙනස් කිරීමට ගන්න පුළුවන් හොදම මාර්ගය කුමක්ද යන්න පැහැදිලිව දක්වා නැත. මොනයම් හෝ ආගමක් , සංස්කෘතියක්, දේශපාලනයක්, ඔලුව උඩ තියන් අන්තවාදී ව රට වනසන මිනිස්සුන්ට ඊට ප්‍රතිවිරුද්ධ පස සිට හොදට රිදෙන්න දුන් වැඩසටහනක්.
@w.c.r.w.234
@w.c.r.w.234 2 жыл бұрын
superb 😁😆😅🤣
@sahanmandira9118
@sahanmandira9118 2 жыл бұрын
හසා ඕනේ
@thehasalaka
@thehasalaka 2 жыл бұрын
ඉන්නවා ඉන්නවා...
@sajalamendis4765
@sajalamendis4765 Жыл бұрын
අඩෝ මචං අර උබ දලධාවට හිරිමල් වියේ කොල්ලෙක් කියපු වීඩියෝ එක අයින් කරා නේද..හොර ගෙඩියා..බයගුල්ලා 😂😂😂. එක මගේ ලග තියෙනව 😂😂
@dahamwaisundara7036
@dahamwaisundara7036 2 жыл бұрын
ඊයා චාටර් අප්පා ඔයා
@bigones4954
@bigones4954 Жыл бұрын
මේ කැ## බල්ලටත් දඩුවන් දියයුතුයි.
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
අර කොට කලිසම අදින එකා විතරයි හොද.. අර අක්කි බඩ්ඩ කලෙත් බලු කම පෙන්නල bright වුන එක...
@susilgomis1
@susilgomis1 Жыл бұрын
සුපිරියි. සියුම් සදය උපහාසය. ඔබ ඉතා දක්ෂ කොමඩියන් කෙනෙක්.
@rohanindika1637
@rohanindika1637 2 жыл бұрын
කවුද මල්ලි මේ‍. චාටර් 🤮🤮🤮
@shanekapriyadarishana9112
@shanekapriyadarishana9112 2 жыл бұрын
Ape uthum maththru bumiya kanawa.
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 Жыл бұрын
Meya dakkiddi hina yanawa 😂
@headshot1970
@headshot1970 2 жыл бұрын
කවුද කිව්වෙ මේක විහිලුවක් කියලා
@smsmediaentertainment8875
@smsmediaentertainment8875 2 жыл бұрын
ඔක්කොම හොඳයි..ජාතික ගීය වෙනස් කිරීම අනුමත නොකරමි.. හිතල බලන්න.. GOOD LUCK..
@reviewbest6071
@reviewbest6071 2 жыл бұрын
Ane nikan palayan yanna .
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 2 жыл бұрын
@@reviewbest6071 harak..
@sisilabalasooriya1577
@sisilabalasooriya1577 2 жыл бұрын
හසා වගේ මේ මෑන් සෙට් නෑ අප්පා. බොරු කියන්න ඕන නෑනෙ.. ට්‍රයි කළාට ස්ටෑන්ඩ් අප් කොමඩිවලට නම් සෙට් වෙන්නෑ..!
@sinhalacomedyclub
@sinhalacomedyclub 2 жыл бұрын
බලමු... බලමු. ඔහොම යනකොට ඔයා කැමති එකකුත් එයාගෙන් එළියට එයි සමහර විට...
@Youtube666ttt
@Youtube666ttt 2 жыл бұрын
😂😂😂
@Mr.kanna_di
@Mr.kanna_di 2 жыл бұрын
සිනහවට එහා දෙයක්
@samithmaduranga8452
@samithmaduranga8452 2 жыл бұрын
තෝ විහිලුවට ගන්නෙ බුද්ධාගමද යකෝ.....
@raitaa7027
@raitaa7027 2 жыл бұрын
හසලක තුශාර තරම් කවුරැත් නැ
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
පලයන් යන්න
@raitaa7027
@raitaa7027 2 жыл бұрын
@@lakshanjanith8477 බෞකාපන් පුතේ ඇත්ත කිව්වේ මේ මොන ගොන් ආතල් දෙන ගෝතයෙක්ද
@sinhalacomedyclub
@sinhalacomedyclub 2 жыл бұрын
@Raitaa එක එක කොමීඩියන්ලා එක එක විදියයි. කොමඩි ඉන්ඩස්ට්‍රි එක හැදෙන්නනං අලුත් කොමීඩියන්ලා එන්න ඕනෙ. ලෙවල් එක ටිකෙන් ටික හැදෙයි. ❤️
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
@@raitaa7027 උඹ මොන සබ් හිඟන්නෙක් ද😂
@raitaa7027
@raitaa7027 2 жыл бұрын
@@lakshanjanith8477 සබ් හිඟා කන්න චැනල් කරන්න එපැයි මල්ලි. බලලා කතා කරන්න. ආය මොන්ටිසෝරි ගිහිල්ලා වරෙන් ගියෙ නැත්තම්
@kafeerkafeer3710
@kafeerkafeer3710 Жыл бұрын
රැවුල konde වැව්වම mara රැඩිකල් kiyala hithan modayo set eka .....modabimanaya oun hadunwana podu namayal
@hitartadvertising
@hitartadvertising Жыл бұрын
hina giya .
@cmuthumal
@cmuthumal 2 жыл бұрын
නන්දෙයට පෙන්නන්න වටින වීඩියෝ එකක්
@sinhalautube5847
@sinhalautube5847 2 жыл бұрын
Niyamai❤️
@gaminiabeyratne775
@gaminiabeyratne775 Жыл бұрын
මේකා නම් රජ මෝඩයෙක්
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 2 жыл бұрын
ඒ විදියත් නරකම නෑ,හසා වෙන්න පුලුවන් හසාට විතරයි .අර අක්ක නම් හසාගෙ ගානට ආවා
@sinhalacomedyclub
@sinhalacomedyclub 2 жыл бұрын
හැම එකෙන්ම මාවම හොයන්න එපා. විවිධ රස තියෙන්න ඕනෙ...
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
තෝද එතකොට මේ ... කම්ක් නෑ මේ මනුස්සයා චාටර් වෙන්වා බ්න් පොරට ඒක සෙට් නෑ
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
නතාශා මූට වඩා හොදයි...හැබැයි මුගේ හොදේ මූ සෙක්ස් නැතුව හිනස්සන්න ට්‍රයි කරන්නේ...නතාශා යි හසයි කොහෙන් ගියත් සෙක්ස් කෑල්ලක් එක්ක තමා ගැටගැහෙන්නේ....
@sinhalacomedyclub
@sinhalacomedyclub 2 жыл бұрын
@@sa-ut9hd ඔයා මාව උඩින් පල්ලෙන් බලලා කියන කතාවක් ඕක....
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
@@sinhalacomedyclub නෑ උඩින් පල්ලෙන් බැලුවේ නැහැ..ගොඩක් ඒවාල ඔයා sex related ඒවා ගන්නේ...
@bestfunnyandpranks3134
@bestfunnyandpranks3134 2 жыл бұрын
Ane ko Hasa 🤨🙄
@thehasalaka
@thehasalaka 2 жыл бұрын
ඉන්නවා ඉන්නවා...
@dineshdarshana2019
@dineshdarshana2019 2 жыл бұрын
Oyath hondai.. hasa kala nam hondaaaai
@sansaladissanayake516
@sansaladissanayake516 2 жыл бұрын
ඔයා එපා හසා තමා ඕනි❤️❤️ හසා❤️😍
@lakshanjanith8477
@lakshanjanith8477 2 жыл бұрын
ඔව්...
@renuss4521
@renuss4521 2 жыл бұрын
meya hasa nemei , hasa meya nemei .
@sansaladissanayake516
@sansaladissanayake516 2 жыл бұрын
මේ හසා නෙවෙයි කියල දන්නව 😃
@renuss4521
@renuss4521 2 жыл бұрын
@@sansaladissanayake516 දෙන්නගෙ දක්ෂතාව වෙනස් . එකයි මට කියන්න ඔන වුනේ
@nimanthanuwan3075
@nimanthanuwan3075 2 жыл бұрын
Ane hasa ko appa
@sheriffherath2140
@sheriffherath2140 Жыл бұрын
මේ මෝඩයක්කු
@sajith2176
@sajith2176 Жыл бұрын
සම්පප්ප්‍රලාප තමයී!
@dammasrirdammasiri7144
@dammasrirdammasiri7144 Жыл бұрын
මෙ වෙසිගෙ පුතාල මුල ඉඳලම අගම දහමට ගෙම දිගෙන ඇවිල්ල තියෙන්නෙ අමරදේවගෙ සින්දුව කලා ආවෙ එකෙක් හිරි නෙද උබලගෙ
@kasunbandara5878
@kasunbandara5878 2 жыл бұрын
chamaaa suppaa... wenas wadak elaaa❤️‍🔥
@kusumpremaratne3851
@kusumpremaratne3851 2 жыл бұрын
😂👍
@eshansemasinghe3880
@eshansemasinghe3880 2 жыл бұрын
මොකද බොල හුස්ම අල්ලන්නෙ🥴
@chamikadew396
@chamikadew396 2 жыл бұрын
Moda p Kayak gon atal denawa
@chamudithahewanayake3616
@chamudithahewanayake3616 2 жыл бұрын
❤️❤️
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
u tube කාරයො = කාලකන්නි දේසපාලුවො
@jadnjayalanka7466
@jadnjayalanka7466 Жыл бұрын
මොලේ තියෙන මිනිස්සු වටහා ගෙන තියෙනවා කියන්නේ මොනාද කියලා.ඒත් හිතට දුකයි සමහර ගොං කමෙන්ට් දැකම.
@ChameeraMudannayake
@ChameeraMudannayake 2 жыл бұрын
හසාව දැක්කත් හිනා යනවා බං... මූ සෙට් නෑ ඒකට...
@poorn4p3iris47
@poorn4p3iris47 2 жыл бұрын
හසා තමා ඕනෙ❤
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
හසා ජොකර් කෙනක් නෙවයි බං
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
බෙගlogy - Chamara Guruge
1:02:36
SL VLOG
Рет қаралды 17 М.
Sinhala Comedy Club - Malata Passe | මළාට පස්සෙ
19:35
Sinhala Comedy Club
Рет қаралды 119 М.
ගැලවීම | Nathasha Edirisooriya | Standup Comedy
14:02
Nathasha Edirisooriya
Рет қаралды 1 МЛН
"No Jokes" Comedy gig - Gotagogama - Hasalaka Thushara ගෝටගෝගම
21:35
Sinhala Comedy Club | Modabhimanaya | මෝඩාභිමානය
39:59
Sinhala Comedy Club
Рет қаралды 545 М.