ගැලවීම | Nathasha Edirisooriya | Standup Comedy

  Рет қаралды 1,001,398

Nathasha Edirisooriya

Nathasha Edirisooriya

Жыл бұрын

This recording was done as a part of by the campaign by the Free Trade Zone Union Collective, Sri Lanka to raise interest in discussions about gender based violence.
මේ කාලේ හැමෝටම ප්‍රශ්ණ. ගැනුන්ටත් ප්‍රශ්ණ පිරිමින්ටත් ප්‍රශ්ණ.
#genderbasedviolence #16daysofactivism #standupcomedy #sinhala

Пікірлер: 1 700
@vishwarandikarandika2281
@vishwarandikarandika2281 Жыл бұрын
මේවගේ දේශන වලට යන එවුන් පුනරුත්තාපනය කරන්න ඕනී.
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯
@-sanju-2611
@-sanju-2611 Жыл бұрын
Ow ekanam aththa😂
@anjalimadusha795
@anjalimadusha795 Жыл бұрын
Eka nam atta Yan eunuth mun wagema athi
@samanthikularathna5692
@samanthikularathna5692 Жыл бұрын
Aiyo Ban kiyala wadak ..na..
@madushanivishaka3553
@madushanivishaka3553 Жыл бұрын
Ou aniwarenma
@Skara999
@Skara999 Жыл бұрын
Real stand up comedy දැකලා නැති රැඩිකල් කියලා හිතන් ඉන්න ගොඩේ හිගන්නන්ට නම් මේවා පට්ට කොමඩි 😂😂😂 මේවට හිනා යන්න ගුලි කන්න ඕන...
@sljobmart
@sljobmart Жыл бұрын
sira gal ghl marn oni ..awadane illanne gon wesi
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Жыл бұрын
❤😂
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯
@tharii314
@tharii314 Жыл бұрын
ඇත්තමයි, @standupmaths එකේ මැට් පාකර්ට පුළුවන් මෙයිට වඩා හොඳට එක්සෙල් ස්ප්‍රෙඩ්ෂීට් ගැනත් කොමඩි කරන්න.
@jayanthawickramasinha156
@jayanthawickramasinha156 Жыл бұрын
Ekane
@dinidu6335
@dinidu6335 Жыл бұрын
නැන්දව CID එකෙන් අරන් ගියානේ කටුනායකින් පනින්න යද්දි 😂 ඒක නෙමේ දේශනේ කිවුව වගේ කෙලින් කරගන්න තමයි දැන් තියෙන්නෙ 😂
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯😊
@hemavlogs3574
@hemavlogs3574 Жыл бұрын
මේ කතාවේ බ්‍රා එක, පිරිමින් ගේ හැසිරීම්, සමලිංගිකත්වය, සුදු මල්ලි චොකලට් කාපු එක සහ ගැහැණු ළමයින්ගේ මාසික වේදනාව යන කරුණු අතර සම්බන්ධය කුමක්ද යන්න මට පැහැදිලි නැත. මුළුමනින්ම අගමුල කිසිදු සම්බන්ධයක් නැති කතාවකි. දෙන්න හදන පණිවිඩය කුමක් ද යන්න පැහැදිලි නැත. මුළු කතාවේම හරය වන්නේ කතා නායිකාව රුපියල් 3000 කට වඩා වටිනා බ්‍රා එකක් අඳින බව පමණි. වෙනත් කිසිදු ප්‍රවෘත්තියක් මෙහි නැත. ඇය විසින් ගෙනහැර දැක් වූ ඇතැම් කරුණු සත්‍යයෙන් තොර කරුණු බවට ඉතා පැහැදිලිය. සභාවේ අවධානය දිනා ගැනීම සඳහා ගොත ගොතා බොරු කියන බව පෙනේ. මම මෙම වීඩියෝව නැරඹීමෙන් කිසිදු දෙයක් මගේ ජීවිතයට එකතු කර ගත්තේ නැත. මෙම සභාවේ සිටින පිරිස් සිදුකර ඇත්තේ මුළුමනින්ම කාලය කා දැමීමකි..
@kelife66156
@kelife66156 Жыл бұрын
🤭👍ඇත්ත
@hashinishashikala5159
@hashinishashikala5159 Жыл бұрын
ඇත්ත
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
මාස 4 කලින්ම ඔයා බුද්ධිමත්ව හිතලා👍
@wishwayaka_arumaya
@wishwayaka_arumaya Жыл бұрын
😂
@blabala867
@blabala867 Жыл бұрын
මේක එහෙම් පිටින් රටේ බෞද්ධ පිරිස ටාගට් කරපු එකක් වෛර ඇති කරන්න අවජාතක සිංහලයන් ඉන්න කම මේ රට ගොඩදාන්න බෑ සුනාමියක් වෛරස් ඇවිත් මේ හැතිකරේ නැති කරලා දාන්න ඕනේ පවුල් පිටින් සොරි
@binura000
@binura000 Жыл бұрын
සුදු මල්ලිට විනාඩියක නිශ්ෂබ්ද තාවයක් පල කරමු😂 කියක කතාවනන් ඇත්ත🧚❤️
@udsenevirathne3828
@udsenevirathne3828 Жыл бұрын
සරමෙ පිහාගන්න තිබුනු ඒවා ඇතුලේ යැවුවාම මේ වගේ දේවදරුවො බිහිවෙනවා.බ්‍රා පිළිබද හොද පැහැදිලි සමාලෝචනයක් අපේ තරුණ පරපුර වෙනුවෙන් දුන්නට ඔය අක්කට තෙරුවන් සරණයි
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯
@indikasampath6815
@indikasampath6815 Жыл бұрын
Atta
@MADUWA_GEMING9307
@MADUWA_GEMING9307 Жыл бұрын
දෙව දරුවො නෙවෙ අවජාතකයො
@thilininiroshani7964
@thilininiroshani7964 9 ай бұрын
අම්මෝ atta
@Anthony09Joseph11
@Anthony09Joseph11 Жыл бұрын
මාර වැදගත් ප්‍රශ්නනෙ මෙයා කතා කරන්නෙ... මට මාර හිනා ඕයි... 😂😂😂
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯
@-sanju-2611
@-sanju-2611 Жыл бұрын
Mewata hina wenna guli kannama wenawa😂
@madgirl943
@madgirl943 Жыл бұрын
@@-sanju-2611 sirawata
@queennature7670
@queennature7670 Жыл бұрын
වීඩියෝ එක බැලුවා හොදයි හැබැයි කියන්න දෙයක් හිතුනා. මිනිස්සු හැමෝම එක එක සන්ස්කෘති වලට බැදුන අය. මේ ලෝකේ හැමෝම එහෙමයි. අපි ලන්කාවේ මිනිස්සු විදියට බුදුදහම ත් එක්ක හැදී වැඩුන ක්‍රමයක් අපි පාවත්වාගෙන එනවා. ලන්කාවේ සාමාන්‍යෙන් ගෑනිකෙගේ පස්සට ගහන එක ගැහැනියෙක් ඇග පේන්න ඇදගෙන යන එක අන්කොමන් උනාට බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. බ්‍රා එකක් අදින එක ඔයාට ලොකු අපහසුවක් උනාට ඒක අදින එකට තව හේතු තියෙනවා. ගැහැනු වැඩ කරනකොට පියයුරු දෙකෙන් ඇතිවෙන අපහසු තා වලක්ව ගන්න තව පියයුරු එල්ලා වැටෙන එක නවත්ත ගන්න වගේ දේවල්. ඒක නිසා . ඔයාගේ වීඩියෝ එක හොදයි ඔයිට වඩා සමාජ විද්‍යාත්මකව හදාරල මානව දර්ම සහ. රටක සන්ස්කෘතියට අනුව කතාකරනව නම්.
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Oba tuma dunna advice eka nam super mae geni manasika ledek wage😂
@dilhara2702
@dilhara2702 Жыл бұрын
මටත් මගේ සහෝදරියන්ටත් ඔය වගේ අත්දැකීම් තියනවා ඇත්තටම අනිත් අයටත් ඒ වගේ අත්දැකීම් තියන එක ගැන දැනගැනීම ගැන සතුටුයි.. මොනව කරන්නද ගෑනු ළමයි හැටියට අපිට තනියෙන් එතන කතා කරන්න බෑනේ අන්තිමට අපි අසීලාචාර ගෑනු ළමයි වෙන එක වෙන්නේ.. ඉවසගෙන තමන්ගේ ගමන යනවා මිස ඒවට අපිට කරන්න කිසිම දෙයක් නැහැ ඒත් ඔබතුමිය මේ ගැන කතා කරන එක ගැන ප්‍රසිද්ධියේ ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේකේ මොකක් හරි විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා අනාගතයේදී.. ඇත්තටම මේ කතා කතා කිසිම අසංවර වචනයක් කිසිම අසංවර කතාවක් නෑ සාමාන්‍ය දේවල් තියෙන්නෙ සෑම මනුස්සයෙක්ට ම වෙන අපහසුතාවයන් තමයි කියලා තියෙන්නේ විශේෂයෙන් ගෑණු අයට සාමාන්‍යයෙම් කියන්න බැරි ඒත් ඇත්තටම තියෙන ප්‍රශ්න ගැන කියල තියෙන්න.. ඇත්තටම බොහොම ස්තුතියි කාන්තාවන් වෙනුවෙන් කතා කරනවාට respect sister.. 🙏❤️
@dulandanushka1145
@dulandanushka1145 Жыл бұрын
Anagathedi owa ahuwoth karoth vikurthi manasika leddu wenne. Okita oissu oya kiyana awa aththa kiyanna ita wada ubalata oissu bn. Kellekge sanwarakama silachara kama thiyenna one oya genimai budu hamuduruwanta benne. Kalayak yaddi genu mukuth nethuwama yaiiii. Okige deshana ahanawata wada hodaiii oissan kotuwata gihin oisso diha balan innawa.
@shehansallay1060
@shehansallay1060 Жыл бұрын
Nikan pacha halan nathuwa yanna aunty. Apitath podi kale auntyla redi galawala pennala thiyenawa. Ehemai kiyala comment Dan walalen naaa.. ara ganii Dan hire😂😂😂. Pacha halala😅
@kavindukoshala3318
@kavindukoshala3318 Жыл бұрын
Bra එක ගනන් නම් ඒකේ පටි දෙක විතරක් පේනන අදින්න එපා අක්කේ.. සම්පූර්න bra එකම පෙන්න අදින්න 😌❤️
@heshandharmawardhana
@heshandharmawardhana Жыл бұрын
පවු කියලා හිතෙනවා. ඔය මනස්ගාත අයින් කරලා තමන්ගේ හිත ගැන හිතන්න. තමන්ගේ අඩුපාඩු හදාගෙන ජීවත් වෙලා මැරිලා යන්න. තෙරුවන් සරණයි!
@ruwanabeysekara3277
@ruwanabeysekara3277 Жыл бұрын
අනෙ බං ඕක අදින්න කිව්වේ පිරිමි නෙවෙයිනේ ඔයාට ඕනි අදිනැතුව ඉන්න.. අපිට නං ඔයා අදත් එකයි නැතත් එකයි.🤗🤗🤗
@gootube-uk3es
@gootube-uk3es Жыл бұрын
ඇත්ත කතාවක් ...තමුන්ට ස්වයං විනයක් තයෙනවනම් තමුන්ට තමුන්ගේ සිත පාලනය කරන්න පුලුවන්නම් ගෑනියෙක් ඇදුම නැතිව ගියත්.කමක් නෑ...නමුත් වැඩේ තියෙන්නේ ලංකාව sex ගුගල් ස්ර්ච් කරනඑකෙන් අංක වුන එක.....මං නම් කියන්නේ ඔබතුමිය කියන විසිහටනම් මේ ලෝක⁣ෙ ජීවත් වෙනවනම් ගැනුන්ට විතරක් තුවක්කු ලයිසන් කලානම් හරි..කතා මොකුත් නෑ හිංසනයක් වුනොත්නම් කෙලින්ම වෙඩි තිබ්බා.......මං වැරදිනම් නිවැරදි කරන්න
@dw8793
@dw8793 Жыл бұрын
බලාගෙන යද්දි මේකිට ගහල නැත්තෙ හෙන විතරයි, කියන ඒවත් ඇත්ත ඉතිං 😂
@nishahansani
@nishahansani Жыл бұрын
මම මේ girl ගේ කලින් වීඩියෝ එකකුත් බැලුවා , මම හිතන්නේ මෙයාට boysලා එක්ක තරහක් තියෙනවා වගේ.... නැත්තම් පොඩි කාලේ වෙච්ච සිදුවීමක් නිසා මානසිකව වැටිලා... ඔය කියන තරම් බස් වල යද්දී පිරිමි අසහනකාරයෝද??? සමහර අවස්ථා වලදි ගැහැනු ලමයෙකුට period හැදිලා බස් එකේ හිටියොත් එතන ඉන්න ගෑනු අයට වඩා පිරිමි කෙනා තමා ඒක බලන්නේ... ගෑනු අය හිනා වෙවී යනවා , නැත්තම් වහගන්න කියලා හරි යනවා.... අනේ මන්දා ඉතින්🙃🙃🙃 ඒවගේම තමයි ඇයි මේ ගැහැනු අයම "හොදයි, වැදගත් කතාව , බස්වල යන්න නෑ කිය කිය" කමෙන්ට් දාන්නේ මේ කතාවේ අන්තිමට කියන්නේ bra එක ඇදන් ඉද්දී අපහසුයි කියලනේ..... මට තේරෙන්නේ නැත්තේ bra එකේ අපහසුතාවයයි , පිරිමි ගැනයි තියෙන සම්බන්ධය මොකද්ද කියල 🥴🥴
@sachinimendrika31
@sachinimendrika31 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@alsanupat
@alsanupat Жыл бұрын
පර බැල්ලිට හොද වැඩේ.... mema post eka ada dakke ada dina 28/5/23
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
මානසික රෝගයක්
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
පට්ට ගොන් ### සී...මකබෑවිලා පල...
@sarathwickramasinghe3743
@sarathwickramasinghe3743 Жыл бұрын
When I listened to what you were saying what came to my mind was how back ward the society you talked about. The pertinent question is why all those people came that mental status. It is truly the faults of the society bcz the people haven't given any attention to find ways to tackle that kind of situations in a amicable n friendly way so that this kind of incidents do not become a major issue
@chathuranimshitha7660
@chathuranimshitha7660 Жыл бұрын
ඔයා කියන්ඩ උත්සහ කරපු එක හරිට තේරුන්නෑ... 😂👍
@ruwanthikadiunugalage953
@ruwanthikadiunugalage953 Жыл бұрын
විහිළුවෙන් විහිළුවෙන් සමාජෙ තියෙන කතා නොකරන දේවල් කතා කළා. Great job 👍
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Galawala daalama inna try ekak denawa wage, ikmanatama wei wage, kaanthaawanta loku unanduwak e gana athiwela thibena ksalayak me!
@RajithaAbeysinghe
@RajithaAbeysinghe Жыл бұрын
මිනිස්සුන්ගේ තියෙන ගතානුගතික විශ්වාස වෙනස් කරලා හරි විදිහට හිතන්න පුරුදු කරන එක මාරම වටිනවා
@kezerkixz1318
@kezerkixz1318 Жыл бұрын
සිප් ඇරල ඉතිං ශරීරකෘත්‍යය කරනව
@weerasinhapriyantha5163
@weerasinhapriyantha5163 Жыл бұрын
@@dammikacooray4123 a+
@layanallayanal6226
@layanallayanal6226 Жыл бұрын
Boru kyanna epa ban bas ekedi ona tharam kello agata enawa
@pathmasirimarasingha8679
@pathmasirimarasingha8679 Жыл бұрын
මම නමි කියන්නෙ කාන්තාවන්ට ගැලපෙන්නෙ දිග කලිසම මුලින් ඇදල පසුව පෑන්ටිය අදින්න. සුපර් වුමන් වෙන්න පුළුවන්.
@vidaanz
@vidaanz Жыл бұрын
Standup comedy කියන්නේ mass audience delivery කරන්න ගැලපෙන art style (genre) එකක් නෙමෙයි. ඒවට කැමති audience එකක් ඉස්සරක perform කරනතාක් එන ප්‍රශ්න අඩුකරගත හැකියි. 😇
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
මේ කතාවෙ එච්චර වැදගත්කමක් මටනම් තිබුන්නෑ ,හැබැයි පිරිමියෙක් හැටියට මටනම් ,,පිරිමිවගේ ගතිපැවතුම් නැති,සංවරව කරුනාවන්ත මෘදුකමින් හැසිරෙන ස්ත්‍රියක් ඉදිරියේ ගෞරවයක් මිස නරක සිතුවිල්ලක් නම් එන්නෑ කොහොමත් ..
@tharindunishanmadhuranga2179
@tharindunishanmadhuranga2179 Жыл бұрын
වපුරන විදියට අස්වැන්න ලැබෙයි.
@suniljayarathnajayarathna9154
@suniljayarathnajayarathna9154 Жыл бұрын
Hooihoigih
@suniljayarathnajayarathna9154
@suniljayarathnajayarathna9154 Жыл бұрын
@@tharindunishanmadhuranga2179 o
@suniljayarathnajayarathna9154
@suniljayarathnajayarathna9154 Жыл бұрын
@@tharindunishanmadhuranga2179 hhhh
@suniljayarathnajayarathna9154
@suniljayarathnajayarathna9154 Жыл бұрын
@@tharindunishanmadhuranga2179 hoh
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
කතාව ඇත්ත කියන්න පුළුවන් හැබැයි ඉතිං නතාෂා නංගී බ්‍රා එක අදිනවද නැද්ද කියන එක තමන්ගේ කැමැත්තක් තමන් තූළින් විසදගන්න ඕන ප්‍රශ්න වලට අනුගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා අර ඔයා එක ෆැන්ටසි කතාවක් රසට කියනවා විතරක් හින්දා මේකේ ඇත්ත තත්වේ ගැන හිතන්න දෙයක් නෑ
@thulanyadivya6515
@thulanyadivya6515 Жыл бұрын
අමුවෙන් කතා කරනවා දෙන්න ඕනේ දේ උපරිමේටම සමාජෙට දෙනවා.. ඔහොම එලියට ඇවිල්ලා ශක්තිමත්ව කතා කරන ගැණු කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි ❤
@surangakanaththage9241
@surangakanaththage9241 Жыл бұрын
Pala pals gon wasiya yannaubala wagha kala kanniwasiyo kiysna katha hothai kalakanni kariyanta
@sunilkumara1852
@sunilkumara1852 Жыл бұрын
@@surangakanaththage9241 d.Ä. Öle r
@MKG-gl3ox
@MKG-gl3ox Жыл бұрын
වේස ගෑණුන්ගෙ හැටි මේ
@diwankasathsara-rb5xu
@diwankasathsara-rb5xu Жыл бұрын
සතුටුද 🤣🤣
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
😂😂😂
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Appreciate ur efforts Natasha, 1st time I saw a female stand up comedian. Improve urself more & more.
@psbandara2654
@psbandara2654 Жыл бұрын
Good job Dr
@sisilliyanage549
@sisilliyanage549 Жыл бұрын
ගැහැණු කෙනෙක් සඟවා ගැන සිටින දෙයක් විවෘත ව කතා කිරීම අද සමාජයටම වටිනවා ,ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක්,ස්තුතියි
@duleepadilshan2156
@duleepadilshan2156 Жыл бұрын
😄
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ස්ත්‍රියක් වුනහම සංවරව අදින්න ඕනේ.ස්ත්‍රිය ලස්සන වැසුනු තැන මිසක් විවෘත වූ විට නෙවෙයි🌸 කෙනෙක් අඩ නිරුවත් ඇඳුම් ඇන්දා කියලා හිටියට වඩා ලස්සන වෙන්නෙත් නෑ. කෙනෙක් ඇඟ වැහෙන්න හොඳට ඇන්දා කියලා ඉන්නවට වඩා ලස්සන වෙනවා මිසක් ඉන්නවට වඩා කැත වෙන්නෙත් නෑ.🙏
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
මල්ලිට හරම දෙයක් වෙද්දි ඒක තේරුම් නොගනිපු එක නම් නරකයි හැබැයි
@chamidhusandheep2615
@chamidhusandheep2615 Жыл бұрын
සිප් එක ඇරලා හසලකගේ කටට ගනින් වේස ගෑනි 😹😹😹
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ganna ethi bn , hasalakaya ganikavak hoyagena yana gaman meeki hambela , eeta passe meekita erala tami me rassava hambune kiyala tibba tenaka 😂
@chamidhusandheep2615
@chamidhusandheep2615 Жыл бұрын
@@johnwi-l_l-iamsf3763 😹siravata
@kaviya9787
@kaviya9787 Жыл бұрын
කර්මය පල දුන් වගයි ,Comment වලින් පේනවා මෙතන ඉන්න චරිත වල මනස 😢
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Me vage unta baninna oone bn , avajthaka besikava
@niroshajeewani1883
@niroshajeewani1883 Жыл бұрын
​@@johnwi-l_l-iamsf3763 😅😅 5:04 😅😅😅😅😅😅😅😅😅 5:05 😅 5:05
@nice2562
@nice2562 Жыл бұрын
බ්‍රා එක ඔනෙ නෑ .දිය රෙද්ද වගේ එකක් පාරේ ඇඳගෙන ගියානම් ශේප් නේද.නැතිනම් මෙහෙම කලොත් නරකද.ඔය බ්‍ර්‍ර් එකේ ප්‍රයිස් ව්කෙ ටැග් එක අයින් කරන්න එපා ඒක නිකන් පෙන්ඩන් එකක් වගේ පේන විදිහට එලියට දාගෙන ගියොත් ගාන පේනවා නේද.නැතිනම් ඔබ කිව්වා වාගේ ඇඳුම් ඔක්කොම දාගෙන .බ්‍රා එකයි පෑන්ටි එකයි උඩින් දාගෙන යන්න.ඒකත් ශේප්.ලස්සනට තියෙයි. කොහොමත් දැන් ගොඩාක් ගෑණු ඇන්දත් නෑ වගේ තමයි.මොකද system cheng කරගන්නත් ඕනනේ.ජය වේවා
@udiththishan4118
@udiththishan4118 Жыл бұрын
Pita rata kata ehema gihin awa nam owa samanya DeWal
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@udiththishan4118 පිට රට තමා මං අවුරැදු 15 හැබැයි ⁣ොතැන ගියත් සදාචාරයවත් සංස්ෘතියවත් නසන්න හොඳ නැහැ ඒක තමන්ගේ තියෙන අනන්‍යතාවයක්
@udiththishan4118
@udiththishan4118 Жыл бұрын
@@shaniwarnakulasooriya6977 oyalata kiyla wada k ne
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@udiththishan4118 ඔයලටත් කියලා වැඩක් නැ හැම තිස්සේම system change කියලා බලාපොරත්තු වෙන්නේ ඇත්තටම වෙනස්විය යුතු දේ වෙන්ස් වෙන්න නෙමේ.ඔය රෙද්දට වැඩිය වෙනස් විය යුතු දේවල් තියෙනවා ඒවා ගැන කතා කරලා කොහොමත් පලක් නැ කියන එක දන්නවා.
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Super වැඩසටහනක්.හරිම ආසාවෙන් අහගෙන හිටියො
@sanjeewaprasanna9305
@sanjeewaprasanna9305 Жыл бұрын
කොමඩි නම් නෑ. Standup නම් තිබුනා 😜🤣
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ammo ganikavako avilla comment daala besikaava
@westkids2593
@westkids2593 Жыл бұрын
හිනා ගියෙ නෑනෙ හාමිනේ..
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 Жыл бұрын
විහිලුවෙන් ඇත්ත .. nicely done 👍
@nelumwarsakoon496
@nelumwarsakoon496 Жыл бұрын
Well done. Keep it up your good work…!
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Well done. Loved it. Thank you.
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Жыл бұрын
😂මුන්ගෙ audience එකේ comments කියවල ගන්න ආතල් එක
@mohanwijayasinghe1929
@mohanwijayasinghe1929 Жыл бұрын
එයාම විතරයි නේද, එයා⁣ කියන දේවල් වලට හිනා වෙන්නෙ?
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Жыл бұрын
@@mohanwijayasinghe1929 🤣
@jeewaka59
@jeewaka59 Жыл бұрын
අපේ අම්මා හැමදාම ඇන්දෙ සාරිය නමුත් කවදාවත් බඩත් පපුව වත් පේන්න ඇන්දෙ නෑ....තමන්ගේ සිතුම් පැතුම් අනුව අනුන්ගෙ ආකර්ෂණය ලබාගැනීමට ඹ්නනම් එහෙමත් අඳින්න පුලුවන්.... තමන් වේසකං කරල අන් සියලු ගෑනුත් ඒ වගේ කීම සුදුසු නෑ
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
You have done great job...👍
@lrfbuildingservicesbuildin3332
@lrfbuildingservicesbuildin3332 Жыл бұрын
සමජේ තියෙන කතා වෙම්නැති ගොඩක් දෙවල් විහිලුවෙන් කිව්වා ❤️සුපිරි ✌️
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
ආ දැන් සැපද 😂😂😂
@gamingab5946
@gamingab5946 Жыл бұрын
මෙයා ඇඟට නොදැනෙන්න සුපිරියටම ඇත්ත කියනවා. හිනා යන්නෑ කියන්න එපා එයා හිනා යන ඒවා කරනවට වඩා වෙන දේකට මුල් තැන දෙන්නෙ කියලා මට හිතෙන්නෙ.
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
මුල් තැන හම්බ උනාද දැන් 😂😂
@supunigamage2668
@supunigamage2668 Жыл бұрын
Thank you for addressing all these sensitive topics. Good luck
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
වාහනේ යනගමන් පස්සට ගහගෙන ගියපු අංකල්ගෙයි වාහනෙයි දෙකෙම පොටො ගහපු එකනම් ටැලන්ට් හැබැයි
@dulithaos7622
@dulithaos7622 Жыл бұрын
Great narrative... keep it up ...❤️❤️❤️
@Flash.flash.flash77
@Flash.flash.flash77 Жыл бұрын
කාන්තා හිංසනය අනිවාරෙන් පිටු දැකිය යුතුයි .. දඩුවම් කල යුතුමය ........... එතකොට වහං ඉන්න ඕන ඒවා පෙන්නලා ඇරලා තියාගත්තම ඒක දැක්කත් නොදැක්කා වගේ යාම පිරිමියාගෙ හැදියාව හා සමාජයේ උසස් දියුනු භාවය වන අතර ................. ඇරගෙන පෙන්නගෙන යාම උබලාගෙ හැදියාව හා සමාජයේ දියුනුව ද මැඩම් .............. නියම පිරිමි කොතනකවත් නියම කාන්තාවකට අවලාද කියන්නෙනෑ ,අතවර කරන්නෙ නෑ ......( එහෙමත් කියන එකෙක් හිටියොත් ඌට ඇතුලත් නෑ )........ කතාවෙන් ගතයුතු කිසිවක් නැත .. කොටුවෙ පොඩි ඝණයාගෙ ශ්‍රාවකයෙක්ගෙ වැදි බනක් ඇහුවා වගේ ......... ඇයි පිරිමි විතරක් හැදියන් කියන්නෙ ගෑනුත් හැදෙන්නකො .. ප්‍රශ්නෙ ඉවරනෙ 😂👍
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
✌️චිත්‍රපට වල රඟපාන ගෑනු කීයක් අතවරේට ලක්වෙනවද බම් එහෙනම්.සල්ලි තිබ්බොත් ගෑනු බල්ලටත් කරයි.😁
@Comicsl
@Comicsl Жыл бұрын
❤️ අපේ ගෝත්‍රික සමාජෙට මේ miss දවසක සෑහැන්න දෙයක් කරයි කියල හිතනව ඇත්තෙන්ම ඒ තත්වෙ වෙනස් වෙනව නම් හොදයි
@Comicsl
@Comicsl Жыл бұрын
😂😂
@bhagyasewmini6078
@bhagyasewmini6078 Жыл бұрын
Samajeta sahenna deyak karala onn thiyenne 😂😂.ane ammapa gon ganunawa warnanana karana ewunuth innawane.onn dn akulagena hire😂😂.samsjeta mehewa de koranna gihin😂😂
@BestUSPresidentever
@BestUSPresidentever Жыл бұрын
Amo amo Europeans🤣
@jester433
@jester433 Жыл бұрын
Ubatg ewage ekekma thama
@harshasamarakoon3940
@harshasamarakoon3940 Жыл бұрын
දැන් කොරල තියෙන්නෙ පුක සුදුද
@hashini--1098
@hashini--1098 Жыл бұрын
සමහරක් උන්ගේ comente දැක්කම කල කිරෙනවා.මම නම් ආසයි මෙයාට.මෙයාගේ චැනල්.එකට ගිහින් බලන්න.පලවෙනි කතාව සුපිරි ..ආදර්ශමත් කාන්තාවක්..
@sahanprathibha3455
@sahanprathibha3455 Жыл бұрын
Oගග
@sahanprathibha3455
@sahanprathibha3455 Жыл бұрын
Ow mama Dakka.me mis ta naraka Comment dalaa thibunaa. Ekata hari dukai
@dulankavinda7890
@dulankavinda7890 Жыл бұрын
​@@sahanprathibha3455 dukaid
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@sahanprathibha3455 තාමත් දුකද ඔයාට ?
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@dulankavinda7890 පව් නේද එයලට හර් දුකයිලු
@athulasamarakkodi2907
@athulasamarakkodi2907 Жыл бұрын
You amazing talk about what is happening in the society but most girls shy to talk about it. We done girl.
@gayanmanamperi7768
@gayanmanamperi7768 Жыл бұрын
ඉතා අසීරැ දෙයක් හාස්‍ය තුලින් සමාජයට යමක් එකතු කරනවා කියන දෙය මම ගිතනවා මේ කතාව පුරා අපට යමක් ඉගෙන ගන්න තිබුණා කියලා තවත් විටෙක හිතුනා ලංකාවේ නිසා සමහර තැන්වල පරිසමින් කරාද කියලා හොද දෙයක් සමාජයට දුන්න කාලයත් එක්ක ඔබ ඉතා හොදින් විශිෂ්ඨ ලෙස මෙය කරනවා කියන එකට කිසුදු සැකයක් නැහැ ඔබට හදවතින්ම සුබ පතනවා ...ස්තුතියි මෙවන් දේ තුලින් අප සමාජය තුල සිදුවන සිද්දීන් සගවා නොතබා එළියට ගෙන එනවට ...✌❤
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Жыл бұрын
දුන්න දුන්න පම්කක්😂
@alsanupat
@alsanupat Жыл бұрын
පර බැල්ලිට හොද වැඩේ.... mema post eka ada dakke dan kohomada
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
Ubat gon baduwak neda,mekita hodai kiyanne,wesi
@s.m.2905
@s.m.2905 Жыл бұрын
ගොඩක් වටින කතාවක්.
@wihagadenuwan196
@wihagadenuwan196 Жыл бұрын
ගෑනුන්ට පිරිමි නැතුව ඉන්න පුලුවන්නම් පිරිමින්ටත් එහෙම ඉන්න පුලුවන්. පිරිමි කියල මේ හෙන පල්ලෙ ඉන්න අය නෙවෙයි.ඒ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා.
@lakshanlakshan3234
@lakshanlakshan3234 Жыл бұрын
Aniwa 🤘🤘
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
හෙන පල්ලෙ කියන්නෙ?
@nishantha1422
@nishantha1422 Жыл бұрын
👍👍👍
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
අද සමාජයේ තියන ඇත්ත මේකයි...විවුර්තව කතාකිරීම වැදගත් 👍
@palamuniaveen9102
@palamuniaveen9102 Жыл бұрын
ehemei🤣
@kalummadusanka4588
@kalummadusanka4588 Жыл бұрын
Moodayeek wenna epa pako
@merilsuren5821
@merilsuren5821 Жыл бұрын
එහෙනම් ගු කාපන් එකිගේ😂
@alsanupat
@alsanupat Жыл бұрын
පර බැල්ලිට හොද වැඩේ.... mema post eka ada dakke dan kohomada
@tharidulakmal1191
@tharidulakmal1191 Жыл бұрын
තොගේ අම්මට
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 Жыл бұрын
Me wadasatahana godak watinawa.. Me widiyata hitha haiya karan kata karanna matanam ba. hoda danuwath kireemak.. Godak watinawa.. Thank you.. ❤️❤️🙏
@anusanjeewani888
@anusanjeewani888 Жыл бұрын
මේවට හිනායනවද බන්...මේ ගෑනිට පිස්සුද...දැන්නම් උන සනීපයි.😁😁
@artroomeka6005
@artroomeka6005 Жыл бұрын
Maru… next level ❤❤
@talkwithpubudu3313
@talkwithpubudu3313 Жыл бұрын
සුපිරි සමාජයට ඔයා දෙන පණිවිඩය තේරුම් ගන්න පුළුවන්ද කියලා මට හිතාගන්න බැහැ අපේ මිනිස්සු ගතානුගතික i මම ආස කරන චරිතයක් ඔයා ජය වේවා චැනල් එකට සුබ පතනවා හදවතින්ම
@musicworldasia
@musicworldasia Жыл бұрын
ලංකාවේ උන් මෝඩයි දැක්කනේ උන් නිසා අද මෙයා හිරේ 🤧🤧
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
Den sepada ubata,ubala wage ponayo nm
@hruwanhagarapitiya2687
@hruwanhagarapitiya2687 Жыл бұрын
Mara romantic conversation ekak .honestly Good job .
@dumindasanjeewathenuwara3314
@dumindasanjeewathenuwara3314 Жыл бұрын
Oba eththatama diriya kanthawak, ehtha de chakithayakin thorawa kewwa...rate wenasak kiremata aluth chinthanayakin sithiya heki shodariyak ..obata jaya...
@dude2759
@dude2759 Жыл бұрын
මගේත් යාලුවෙක් ඉදියා ඌ ස්කෝලේ එනකට ජොකා ගහන්නේ නෑ.. උගේ card එක ජොකා මහත්තයා..
@saman8021
@saman8021 Жыл бұрын
උඹ කලිසම ගලවල බැලුවද joka නැද්ද කියලා,
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
E uba gay da.
@fishcutter8074
@fishcutter8074 Жыл бұрын
එතකොට මේකි බ්‍රා නොනාද
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@saman8021 සද්දෙ ඇහෙනව බල්ලෝ😹😁
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මේ අක්කට විවුස් මදි වෙලා වෙන්න බැරුද මෙහෙම හැසිරෙන්නෙ..🙄🙄
@SonalDilmith281
@SonalDilmith281 Жыл бұрын
අපිට දිරවන්නේ නැති මාතෘකා කතා කරන්න ගත්තොත් ඒ අයට කොහොමත් වීව්ස් මදි තමයි🙂🥴💔.
@yomalranasingha.7449
@yomalranasingha.7449 Жыл бұрын
අද සමාජයට ගැලපෙන හිතට වදින කතාවක් ... respect .❤
@blabala867
@blabala867 Жыл бұрын
පක තමයි මේකිට අනුබල දෙන තොපිට බ්‍රා එකක් අන්දන්න ඕනේ
@danuka608
@danuka608 Жыл бұрын
දැන් කට්ටියට ඕන bra එක නැතුව යන්නද😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Meeki ganikava bn , kohedo yana vesa baduvak
@melaniweerasinghe7540
@melaniweerasinghe7540 Жыл бұрын
Ur sooo grate akka 🔥 කෙල්ලෙක් විදියට ඔයාට තියෙන ගට ගැන මාරම පුදුමයි අක්කා. Good job. Keep it up.
@Resaraasali
@Resaraasali Жыл бұрын
කොහෙන්ද බං මෙච්චර ගටක්. කෙල්ලො තමයි මේ ආ..❤️❤️
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
Hi nirasha
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
@kasun madushan mokada me ponnaya msg karannawath dannethi.me balen penala puka dennethuwa hitapan
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
@kasun madushan awa methana puka denna .paduwe hitapan hukaga gannethuwa harida aye kiyanne
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
@kasun madushan msg ekakwath taip karaganna be puka denna enne
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
@kasun madushan ane pala huththige keriya hariyata msg karannawath dannethi gon hukanna
@chamudithamadubhashana6193
@chamudithamadubhashana6193 Жыл бұрын
Great speech ❤️
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
Great .. 💛 Need More 🍀
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
very very perfect speech
@AdamS_Lucky
@AdamS_Lucky Жыл бұрын
I just stumbled upon your video, you are raising awareness about this topic and educating people through your comedy. So much respect for your voice & intelligence 🙏🏼⭐️🧚✅
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
හරිම සුන්දර හරිම ලස්සන වගේම නිදහස් මිනිස්සු බහුල ටවුන් එකට ඉතා ආසන්න එක්තරා ව්‍යාපාරික ස්තානයක් තිබුනා, දවසක් එම ප්‍රදේශයේ ලඟම පන්සලෙන් හමුදුරුවෝ වඩින්නේ නැතිව හාමුදුරුවන්ගේ පණිවිඩයක් රැගෙන එන ආකාරයෙන් ව්‍යාපාර අයිතිකරු හමුවෙන්න බෞද්ධ පිරිසක් ආවා, ඒ අය කිව්වා මෙතන පන්සලක් හදන්න දෙන්න කියලා, ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා ආපු පිරිස කිව්වා මේම ව්‍යාපාර ස්තානය වෙනත් හොඳ තැනකට මාරුකන්න කටයුතු ඕක්කෝම කරල දෙන්නම් කියල, ව්‍යාපාරයේ අයිතිකරුගේ අඳුරන කීපදෙනෙකුත් ආව නිසා ඒ අයගේ පොරොන්දු ගැන විශාල සැකයක් හිතිල මෙම ස්තානය පන්සලට පූජා කරන්න බැහැ කිව්වා, ඒ අය කිව්වා හොඳට හිතල උත්තරයක් දෙන්න කියල ව්‍යාපාරය වගේ නෙමෙයි මෙම ස්තානය පූජා කළොත් මතු සංසාරේදීවත් මෙතරම් අසීමිත කුසලයක් ලැබෙන්නේ නැහැ කියල කිව්වා, නමුත් ව්‍යාපාරය හිමි කරු බැහැ කිව්වා, අයේ ඒ ගැන අහන්නත් එපා කිව්වා, ඊට පස්සේ අර ආපු පිරිසට ටිකක් කේනිති ගිහින් තිබුනා කීපදෙනෙක් කියනවා ඇහිල තිබුනා අපි මේක ගන්න හැටි දන්නවා කියලා, කාලය ටිකක් ගෙවිලා ගිහාම සමහර බෞද්ධ අය එම ව්‍යාපාර ස්තානයට ගණුදෙනු වලට සම්භන්ද උනේ නැහැ කට කතා ගිහින් තිබුනා මෙතන පන්සල් භූමියකට සුදුසු තැනක් කියල, බොහෝ පිරිසක් මතුරපු තඹ තහඬු, සුර, පරණ කාලේ කෙස්, විවිධ අළු වර්ග වගේ දේවල් ගණුදෙනු කරන මුවාවෙන් දාල ගිහින් තිබුනා, ඊටපස්සේ ව්‍යාපාර අයිතිකරුව වෙන වෙන ප්‍රශ්නවලට පටවල මරණයට පවා පත් කරන්න තීරණය කරල තිබුනා මෙම සිද්ධිය නිසා ව්‍යාපාර අයිතිකරුගේ බිරිඳ වෙන කෙනෙක් සමග විවාහයක් කරගත්තා, එම ව්‍යාපාර අයිතිකරුගෙ දුවල දික්කසාද වෙලා කියල ආරංචි උනා ව්‍යාපාර ස්තානයේ කුඩු පැකට් දමා ගොස් තිබිය දී ඒවා පුලුස්සා තිබෙන බව දැනගන්න ලැබුනා, මෙම ව්‍යාපාරයට සමානව අලුත් ව්‍යාපාර ආයතනයක් ඊට ටිකක් දුරින් ආර්ම්භ කරල තිබුනා බොහොම සැලසුම් සහගතව යම් බෞද්ධ අන්තවාදී කණ්ඩායමක් විනාශකාරී තත්වයන් ඉතාම හොර රහසේ නිර්මාණය කරන බව මුල දී ගනන් නොගත්තත් පසුව ව්‍යාපාර අයිති කරුට හොඳට තේරුණා මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන,නමුත් බෞද්ධ අන්තවාදීන් විසින් මෙය බුදුදහමට අනුව ඔහුට පලදුන්නා කියල හිතාමතා ඇතිකළ විනාශ කාරී තත්වය බොරු කට කතා විදියට පැතුරුවා, මෙය සත්‍ය සිද්ධියක්, නමුත් පන්සලක් තනන්නම් මෙතරම් වංචනික අතී බිහිසුණු වැරදි රැසක් කරන්න අවශ්‍යද? නිර්මල බුදුදහම කියා නම් කරාට බුදුදහම නගා සිටුවන්නේ පිරිසිඳු චේතනාවකින් ද? කරන්නේ හොඳ වැඩද? අනුන්ට අයිති තැනක බලහත්කාරයෙන් පන්සල් හෝ බුදුපිළිම ස්තාපිත කළොත් එය සාදාරණද? නුසුදුසු තැනක බෞද්ධ සිද්ධස්තානයක් කඩා ඉවත් කිරීමට වඩා සාදාරණ නැතිව එරෙහි වීම සුදුසු ද? බුදුදහම නගා සිටුවීමට මිල කළ නොහැකි වටිනා මිනිස් ජීවිත විනාශ කිරීම සුදුසු ද ? පාස්කු ප්‍රහාරයේදීත් බලයේ සිටි බොහෝ බෞද්ධයන් එම සිදුවීම හිතාමතාම නොසලකා හැරියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බෞද්ධ රටක් වීම හේතුවෙන් බොහෝ බෞද්ධයන් තීංඳු තීරණ යහපත කුමක්ද අයහපත කුමක්ද කියල තෙරුම් ගන්නේ බෞද්ධ දර්ශනයට අනුව පමණයි, කිසිම් දෙයක් බුදුදහම පෝෂණය නොකරයිනම් එයට සාදාරණයක් සිදුවීම මුලුමනින්ම නොසලකා හරිනවා, ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සුලුකොට ඒවා සියල්ල නොසලකා හරිනවා, බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය කරන්නේ බයිබලයට අනුව හෝ ත්‍රිපිටකයට අනුව නෙමෙයි, සැමට වඩා සාදාරණ යුක්ති ගරුක දියුණු රටක් නිර්මාණය කිරීමටයි, සමහර බෞද්ධයන් මතයක් ගොඩනගල තිබෙනවා ලංකාවේ සමාජයන් වල බෞද්ධයන් පමණක් ඇසුරු කිරීමෙන් මිල කළ නොහැකි කුසල් රැස්කර ඉක්මනින් නිවන් යන්න පුළුවන් කියල, මේ වගේ බොරු ගොතල ලොකුම බෞද්ධ මෝඩයන්, බෞද්ධ මිණීමරුවෝ, බෞද්ධ දූෂිතයෝ බෞද්ධ හොරු, බෞද්ධ කුමන්ත්‍රණ කරුවෝ,බෞද්ධ මානසික රෝගීන්ව බුද්ධිමත් විදියට ඇසුරු කරනවා, ගොඩාක් නූගත් බෞද්ධයන් බහුල නිසා බුදුදහමට පමණක් වාසියි නම් අන් අයට කොච්චර අවාසි උනත් කමක් නැහැ කියල හිතනවා, සමහර ස්තාන ඉදිරිපිට සුදුසු ආගමීක වටපිටාවක් නැති තැන්වල බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්තානයන් ගොඩනගා තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඒවා ගොඩ නගමින් පවතිනවා, සමහර බෞද්ධ අන්තවාදී ක්‍රියා නිසා දික්කසාද ඉහළ ගිහින් තිබෙනවා, සමහර ක්‍රිස්තියානි තරුණ ගැහැණු අය රැවටිලා වංචාවට කපටිකමට හසුවී නිත්‍යානුකූලව දූෂණයට ලක්වෙලා නිත්‍යානුකූලව දික්කසාද වෙලා තිබෙනවා,ඊටපස්සේ ඒ අය මේව ගිහින් දෙයියන්ට පමණක් කියපල්ලා කියල තර්ජනය කරනවා අපි දකින්නේ බලහත්කාරයෙන් පන්සල් බුදුපිලිම ඉදිකරන ඒවා පමණයි,අනිත් ඒවාත් ඒ ආකාරයමයි, මේවා මානවහිමිකම්වලින් විසඳන්න බැහැ මේවා කාට කියන්නද?
@virajchinthaka7594
@virajchinthaka7594 Жыл бұрын
රාජපක්ෂ දේශපාලනය හැම තැනම ප්‍රවේසමෙන් ජනතාවනි ...අමා දිසානායක දෙක වෙන්න පුළුවන් . අරමුණ ගැහැනු පිරිමි බෙදීම ඒක රාජපක්ෂ දේශපාලනයට වාසියි
@hasinijherath
@hasinijherath Жыл бұрын
👈🤝
@Gammata_Fam
@Gammata_Fam Жыл бұрын
දැන් මෙයා cid එකේ නේද😂😂😂
@-sanju-2611
@-sanju-2611 Жыл бұрын
Ow ow😂
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Sister i proud of you 🙏🙏🙏🙏
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
සුදු මල්ලි😂දැන් අලිනාවන්න පුළුවන් ඇති😂 My deepest sympathy to Sudu malli❤️
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
සුදු මල්ලිට.. අබසරණයි..😂..😂..!
@pkedition10M
@pkedition10M Жыл бұрын
මෙ තියෙන්නෙත් සුදු අක්කා කෙනෙක් සුදු මල්ලි කෙනෙක්ට කරපු වැඩක්..එක හින්දා බලන්නකො ගිහින්.💖.අමුතුම අක්ක කෙනෙක් මෙ❤️❤️❤️❤️❤️kzbin.info/www/bejne/iJqYmJenjsyaa5Y.
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
@@pkedition10M මචන් වැල බලන්න ඕන නම් අපි හබ් යන්නම්🙂
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
හරිම සුන්දර හරිම ලස්සන වගේම නිදහස් මිනිස්සු බහුල ටවුන් එකට ඉතා ආසන්න එක්තරා ව්‍යාපාරික ස්තානයක් තිබුනා, දවසක් එම ප්‍රදේශයේ ලඟම පන්සලෙන් හමුදුරුවෝ වඩින්නේ නැතිව හාමුදුරුවන්ගේ පණිවිඩයක් රැගෙන එන ආකාරයෙන් ව්‍යාපාර අයිතිකරු හමුවෙන්න බෞද්ධ පිරිසක් ආවා, ඒ අය කිව්වා මෙතන පන්සලක් හදන්න දෙන්න කියලා, ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා ආපු පිරිස කිව්වා මේම ව්‍යාපාර ස්තානය වෙනත් හොඳ තැනකට මාරුකන්න කටයුතු ඕක්කෝම කරල දෙන්නම් කියල, ව්‍යාපාරයේ අයිතිකරුගේ අඳුරන කීපදෙනෙකුත් ආව නිසා ඒ අයගේ පොරොන්දු ගැන විශාල සැකයක් හිතිල මෙම ස්තානය පන්සලට පූජා කරන්න බැහැ කිව්වා, ඒ අය කිව්වා හොඳට හිතල උත්තරයක් දෙන්න කියල ව්‍යාපාරය වගේ නෙමෙයි මෙම ස්තානය පූජා කළොත් මතු සංසාරේදීවත් මෙතරම් අසීමිත කුසලයක් ලැබෙන්නේ නැහැ කියල කිව්වා, නමුත් ව්‍යාපාරය හිමි කරු බැහැ කිව්වා, අයේ ඒ ගැන අහන්නත් එපා කිව්වා, ඊට පස්සේ අර ආපු පිරිසට ටිකක් කේනිති ගිහින් තිබුනා කීපදෙනෙක් කියනවා ඇහිල තිබුනා අපි මේක ගන්න හැටි දන්නවා කියලා, කාලය ටිකක් ගෙවිලා ගිහාම සමහර බෞද්ධ අය එම ව්‍යාපාර ස්තානයට ගණුදෙනු වලට සම්භන්ද උනේ නැහැ කට කතා ගිහින් තිබුනා මෙතන පන්සල් භූමියකට සුදුසු තැනක් කියල, බොහෝ පිරිසක් මතුරපු තඹ තහඬු, සුර, පරණ කාලේ කෙස්, විවිධ අළු වර්ග වගේ දේවල් ගණුදෙනු කරන මුවාවෙන් දාල ගිහින් තිබුනා, ඊටපස්සේ ව්‍යාපාර අයිතිකරුව වෙන වෙන ප්‍රශ්නවලට පටවල මරණයට පවා පත් කරන්න තීරණය කරල තිබුනා මෙම සිද්ධිය නිසා ව්‍යාපාර අයිතිකරුගේ බිරිඳ වෙන කෙනෙක් සමග විවාහයක් කරගත්තා, එම ව්‍යාපාර අයිතිකරුගෙ දුවල දික්කසාද වෙලා කියල ආරංචි උනා ව්‍යාපාර ස්තානයේ කුඩු පැකට් දමා ගොස් තිබිය දී ඒවා පුලුස්සා තිබෙන බව දැනගන්න ලැබුනා, මෙම ව්‍යාපාරයට සමානව අලුත් ව්‍යාපාර ආයතනයක් ඊට ටිකක් දුරින් ආර්ම්භ කරල තිබුනා බොහොම සැලසුම් සහගතව යම් බෞද්ධ අන්තවාදී කණ්ඩායමක් විනාශකාරී තත්වයන් ඉතාම හොර රහසේ නිර්මාණය කරන බව මුල දී ගනන් නොගත්තත් පසුව ව්‍යාපාර අයිති කරුට හොඳට තේරුණා මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන,නමුත් බෞද්ධ අන්තවාදීන් විසින් මෙය බුදුදහමට අනුව ඔහුට පලදුන්නා කියල හිතාමතා ඇතිකළ විනාශ කාරී තත්වය බොරු කට කතා විදියට පැතුරුවා, මෙය සත්‍ය සිද්ධියක්, නමුත් පන්සලක් තනන්නම් මෙතරම් වංචනික අතී බිහිසුණු වැරදි රැසක් කරන්න අවශ්‍යද? නිර්මල බුදුදහම කියා නම් කරාට බුදුදහම නගා සිටුවන්නේ පිරිසිඳු චේතනාවකින් ද? කරන්නේ හොඳ වැඩද? අනුන්ට අයිති තැනක බලහත්කාරයෙන් පන්සල් හෝ බුදුපිළිම ස්තාපිත කළොත් එය සාදාරණද? නුසුදුසු තැනක බෞද්ධ සිද්ධස්තානයක් කඩා ඉවත් කිරීමට වඩා සාදාරණ නැතිව එරෙහි වීම සුදුසු ද? බුදුදහම නගා සිටුවීමට මිල කළ නොහැකි වටිනා මිනිස් ජීවිත විනාශ කිරීම සුදුසු ද ? පාස්කු ප්‍රහාරයේදීත් බලයේ සිටි බොහෝ බෞද්ධයන් එම සිදුවීම හිතාමතාම නොසලකා හැරියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බෞද්ධ රටක් වීම හේතුවෙන් බොහෝ බෞද්ධයන් තීංඳු තීරණ යහපත කුමක්ද අයහපත කුමක්ද කියල තෙරුම් ගන්නේ බෞද්ධ දර්ශනයට අනුව පමණයි, කිසිම් දෙයක් බුදුදහම පෝෂණය නොකරයිනම් එයට සාදාරණයක් සිදුවීම මුලුමනින්ම නොසලකා හරිනවා, ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සුලුකොට ඒවා සියල්ල නොසලකා හරිනවා, බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය කරන්නේ බයිබලයට අනුව හෝ ත්‍රිපිටකයට අනුව නෙමෙයි, සැමට වඩා සාදාරණ යුක්ති ගරුක දියුණු රටක් නිර්මාණය කිරීමටයි, සමහර බෞද්ධයන් මතයක් ගොඩනගල තිබෙනවා ලංකාවේ සමාජයන් වල බෞද්ධයන් පමණක් ඇසුරු කිරීමෙන් මිල කළ නොහැකි කුසල් රැස්කර ඉක්මනින් නිවන් යන්න පුළුවන් කියල, මේ වගේ බොරු ගොතල ලොකුම බෞද්ධ මෝඩයන්, බෞද්ධ මිණීමරුවෝ, බෞද්ධ දූෂිතයෝ බෞද්ධ හොරු, බෞද්ධ කුමන්ත්‍රණ කරුවෝ,බෞද්ධ මානසික රෝගීන්ව බුද්ධිමත් විදියට ඇසුරු කරනවා, ගොඩාක් නූගත් බෞද්ධයන් බහුල නිසා බුදුදහමට පමණක් වාසියි නම් අන් අයට කොච්චර අවාසි උනත් කමක් නැහැ කියල හිතනවා, සමහර ස්තාන ඉදිරිපිට සුදුසු ආගමීක වටපිටාවක් නැති තැන්වල බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්තානයන් ගොඩනගා තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඒවා ගොඩ නගමින් පවතිනවා, සමහර බෞද්ධ අන්තවාදී ක්‍රියා නිසා දික්කසාද ඉහළ ගිහින් තිබෙනවා, සමහර ක්‍රිස්තියානි තරුණ ගැහැණු අය රැවටිලා වංචාවට කපටිකමට හසුවී නිත්‍යානුකූලව දූෂණයට ලක්වෙලා නිත්‍යානුකූලව දික්කසාද වෙලා තිබෙනවා,ඊටපස්සේ ඒ අය මේව ගිහින් දෙයියන්ට පමණක් කියපල්ලා කියල තර්ජනය කරනවා අපි දකින්නේ බලහත්කාරයෙන් පන්සල් බුදුපිලිම ඉදිකරන ඒවා පමණයි,අනිත් ඒවාත් ඒ ආකාරයමයි, මේවා මානවහිමිකම්වලින් විසඳන්න බැහැ මේවා කාට කියන්නද?
@thusithachintaka8749
@thusithachintaka8749 Жыл бұрын
Kalina wada satahank... Godak dewal jeewitheta ganna tiyenawa... Budusaranai
@shashiniwijerathna2434
@shashiniwijerathna2434 Жыл бұрын
Keep it up....this is something we really really want to happen😌
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
Hi
@kanchanaweranga9363
@kanchanaweranga9363 Жыл бұрын
ask from your mother what should happen
@CricketMasterLK.
@CricketMasterLK. Жыл бұрын
​@@kanchanaweranga9363baluwa kata waha gena idpn bn
@buddhiprasa8111
@buddhiprasa8111 Жыл бұрын
සිප් එක ඇරලා පෙන්නන එකෙයි බ්‍රා එක නැතුව පෙන්නන එකෙයි වෙනස මොකද්ද 🤔 දෙගොල්ලොටම වෙන්නේ ලොකු පොඩි බලන්න තමා
@dead9226
@dead9226 Жыл бұрын
3000 බ්‍රෙසියර් එක පේන්න ඇන්දට අවුලක් නෑ ඒක ෆැෂන් එක කොල්ලෙක් 2500 ජොකෙක් ඇදලා සිප් එක ඇරගෙන ගියොත් අසහනේ 😂😂
@kites6422
@kites6422 Жыл бұрын
උඹ හෙන ගොබ්බයෙක් බන්😂
@dead9226
@dead9226 Жыл бұрын
@@kites6422 💩🐂🐂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
සිරාවට බම්.ස්ත්‍රීවාදය කියන්නෙ මේ ලෝකෙ විනාස කරන දේ.සමහර කොල්ලො ජොකාගෙ පටිය පේන්න බෙල්ට් එක දාල ගියොත් ඊ රස්තියාදු කාරයා.කෙල්ලෙක් එහෙම කරොත් කාන්තා අයිතිවාසිකම්.😹😁
@Rann536
@Rann536 Жыл бұрын
සිරා කතාව.😂ඇයි ඉතින් අනිත් කට්ටියට පේන්න 3000 ක් දීලා බ්‍රා ඇඳන් යන්නෙ .ඒක ගත්තනම් ඇඳන් ඉන්න බැරියෙයි 😒හෙන කෑල්ල නේ 😒
@dkumaramax7966
@dkumaramax7966 Жыл бұрын
අපරාදේ මගේ විනාඩි දාහතර,මුලක් මැදක් අගක් කිසිම දෙයක් නෑ එයාම කියනවා එයාම හිනාවෙනවා,හිතලු විතරමයි.බොරුවක් උනත් කියන පිලිවෙලක් තියෙනවා ඒත් කිසිම ගැලපීමක් නැතුව ඔහේ කියෝනවා හිතලු.මට පේන්නේ මෙයා මෙයාගේ අසහනය වචනෙන් පිටකරලා දැම්මා කියලමයි.වීඩියෝ එක බලලා ඇහුවාම.
@gamageprabath
@gamageprabath Жыл бұрын
ඔයා බ්‍රා ඇන්දත් නැතත් අපිට මොකද 🥲🥲🥲
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
මුළු ගැන්වෙන කාන්තාවන්ට අලුත් චින්තනයක් ජවයක් ලැබෙනවාට නොඅනුමානයි ඔබට ගොඩක් ස්තුතියි ජයවේවා.
@mihidas2434
@mihidas2434 Жыл бұрын
මුළුගැන්වෙන කාන්තාවො හිටියේ හැත්තෑව අසූව දශකවල...
@ramesperies
@ramesperies Жыл бұрын
Hi
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 Жыл бұрын
පොදු අපේක්ෂිකාවක් කරමුද..?😀😀
@blabala867
@blabala867 Жыл бұрын
පක තමයි මේකිට අනුබල දෙන තොපිට බ්‍රා එකක් අන්දන්න ඕනේ
@DAVID-dx7np
@DAVID-dx7np Жыл бұрын
උබේ ගෑනිටත් මේ වගේ චින්තනයක් හදා ගන්ඩ කිය්ල weesa කමේ යවපන් ponnaya
@chamindaperera1016
@chamindaperera1016 Жыл бұрын
මුළු රටේම මිනිස්සුන්ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට හෙතුව උත්තරය දැනගෙනත් ක්‍රියාත්මක කරන්න ඇඹරි ඇඹරි මැළිවෙනවා.
@upendralakmal3530
@upendralakmal3530 Жыл бұрын
සමාජයක් ආකල්ප අනුව වෙනස් වෙන ඒක ස්වාභාවිකයි, අතීතයේ අපේ වගේ රට වල ඔයා ඔයකියන නිදහස උපරිමයෙන් තිබුනා. ඔයාලට දැන් ඔය මතවාද ප්‍රචාරය කරන්න කියන සංවිදාන තියෙන බටහිර අය ඒ කාලේ කිව්වේ අපි නොදියුනුයි සමාජ ගතවෙලා නෑ කියලා. දැන් ඒ බටහිර මතවාදයන්, හා ආකල්ප වලින් අපිට යම් සමාජ බලපෑමක් කරනවා අපි නොදියුනුයි කියලා. පොඩි වැටහීමක්‌ ගන්න, ඉතිහාසය අපේ වගේ රට වල කාන්තාවන් අඳින ඇදුම් සහ දැන් බටහිර කාන්තාවෝ Summer කාලයට අදින ඇඳුම්, එහෙට සීත කාලයක් නැත්නම් හැමදාමත් අඳින්නේ ඒ ඇදුම් තමයි 😄. හැබැයි එහෙ පිරිමි එහෙම අඳින්නේත් නෑ. මං හිතන්නේ ගැහැණියත් සත්වයෙක් හැටියට තමන්ගේ ඇඟ නිරාවරණය කරගෙන ඉන්න කැමැත්තක් තියෙනවා. ඒකට විරුද්ද වෙන්න බෑ.
@himalidealwis8555
@himalidealwis8555 Жыл бұрын
From the perspective of awareness you did well for our society. It is an extremely hard topic in to talk in our community and thanks for doing that.
@dilshangunarathne994
@dilshangunarathne994 Жыл бұрын
කියන්න වචන නෑ ඉතිම් ජය 🌹💝👊
@imagination9991
@imagination9991 Жыл бұрын
මම දැකපු වැදගත්ම කාන්තාව නන්දා මාලනී මහත්මිය. ඔබතුමිය පිරිමින් සමග වෛරයෙන් කතා කරන්නේ. ධර්මාවබෝධය ම වේවා.
@ChmZ_yy
@ChmZ_yy Жыл бұрын
Great work 💗
@rajithasilva2303
@rajithasilva2303 Жыл бұрын
standup comedy එකක් මේ වගේ sensitive topic එකක් අරගෙන කරන්න යෑමෙන්, comedy එකකට වඩා joke එකක් වෙන එකයි වෙන්නේ. Comedian කෙනෙක් සහ joker කෙනෙක් කියන්නේ දෙන්නෙක්. තමන් අදින ඇදුම එතකොට සමාජය ඒ අදුම ගැන හිතන විදිය වගේ දේවල් audiance එකකට වැදගත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නං තමන් අදින්න කැමති විදිය වගේ දේවල්? දැන් මෙතන තියෙන ගොඩක් දේවල් exaggerated කරලයි කියන්නේ. ඒක තේරෙනවා. එහෙම උනාම act එකේ තියෙන authentic ගතිය organic ගතිය නැති වෙලා යනවා. අන්තිමට act එකට වඩා act එක කරන කෙනා විහිළුවක් වෙනවා. මේ කියන දේවල අත්තක් තියෙනවා හැබැයි act එක තුල ඒක එතරම් පැහැදිලි නෑ. comedian ඒ පැහැදිලි කිරීමට සාධාරණයක් කරන්නේ නැහැ. මේ වගේ topics වලට කලින් standup commedy වලට හසුරුවගන්න ලේසියෙන් පුළුවන් topics ටිකක් master කරන්න. එතකොට ඔබට ඉදිරියට යන්න එය විශාල රුකුලක් වේවි. ජීවිතේ සැම දෙයකටම සුබ පැතුම් .
@indrajithrajapaksha7911
@indrajithrajapaksha7911 Жыл бұрын
ඔය මොන වදන් දුන්නත් සාපේක්ෂව වැඩි ලිංගික ආශාවකින් අසහනයකින් පෙලෙන්නේ පිරිමි පුත්තුන්ට වඩා ගැහැණු කෙල්ලන්‍ ය
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Eya dangalanne bra eka pennanna nemei ,eeta yatin thiyana deya eliyata daagannai!
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
🤣🤣puka thamai
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Meyata ehema ashanayak thiyenne.
@hellomathisha
@hellomathisha Жыл бұрын
ඒක ඇත්ත බහුතර පිරිමින් ගත්තොත් පුදුම අමාරැවකින් ඉන්නේ බඩ කට පුරා සෙක්ස් කරන්න නැති එකට ,පිරිමි හිත කොහොමද ඔයා එකෙන්ම කිව්වේ. හරිම වටිනවා කෙල්ලේ ඔයාගේ අදහස්ටික. වයිෆ්ගෙන් නොදත් ටික ඔයාගෙන් දැන ගත්තා.පට්ට තෑන්ක්ස් 👌👍❤️
@rudraandco
@rudraandco Жыл бұрын
Ai bahuthara kello amaaruwen neweidha inne...ai kollanta witharak chodana? kelloth ehemai.evidence 10k, 100k,1000k man kiyannam.
@pasindudilshan-ug3qv
@pasindudilshan-ug3qv Жыл бұрын
ඌ හිතනවා ඇති බඩුවක් කියලා ඒකයි පෙන්නන්නෙ😂
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
නියමයි,මොකද්ද මේ ප්‍රෝග්‍රෑම්එක,,මට කලිනුත් මේකෙදි ලැබුනා මේවගේම විවෘතව කතා කරන ප්‍රසන්ටේටර් කෙල්ලක්,,,,ඇත්තටම වැදගත්,,නමුත් පොඩි එවුන්ට බර වැඩියි,,,
@chandanalaksiri9283
@chandanalaksiri9283 Жыл бұрын
බබෙක් හදන විදිහ නේද... ඒ මෙයා තමයි
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
Niyama katawa ne akka,😂😂😂😂😂
@amanweerasinghe4190
@amanweerasinghe4190 Жыл бұрын
හොද විශ්ලේශනයක්. අපි හැමවිටම මනස යොමු කරන්න ඕන අපිට මේ මොහොතෙ තියෙන ප්‍රශ්නය ගැන.. රටෙ තොටෙ අනිත් අයට තියෙන ප්‍රශ්න නෙවෙයි.
@indikaruwankumara665
@indikaruwankumara665 Жыл бұрын
මාරු කතාව .අද සමාජයේ බොහොමයක් ඉන්නවා ඔහොම කරන මිනිස්සු ...✋✋✋✋🌹🌹✋✋
@jester433
@jester433 Жыл бұрын
Ubath ekek
@shehansallay1060
@shehansallay1060 Жыл бұрын
Thoth ekkenek😂
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
Straight forward!!!!
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
තිත්ත ඇත්ත කෙලින්ම කියනවා නියමයි ❤😌
@amilanenaruwan9064
@amilanenaruwan9064 Жыл бұрын
Hebai dn maha ulu gdra😂😂😂
@dhammikakumar234
@dhammikakumar234 Жыл бұрын
Good job
@tinkabel2981
@tinkabel2981 Жыл бұрын
මෙ අක්ක කව්ද කියල දන්නැ.අදයි දැක්කෙ චැනල් එක.මට හරිම සතුටුයි අක්කව හම්බුනු එකට❤❤ අක්කෙ මාත් අක්ක විදියට හිතනව.ඒත් අපෙ දෙමාපියො කියන්නෙ මන් සංස්කෘතික ,පව්ල,හැදියාව කන්නලු ආවෙ.මුල් කාලෙ තර්ක කරා දැන් තර්ක කරල එපා වෙලා ඉන්නෙ.දැන් කටපියාන ඉන්නව.එයාල හැමදාම කියන්නෙ ගෑනු ලමයි කියන්න ගෙදර ඔක්කොම බැලමෙහෙවර කරන කෙනෙක්,උයන පිහින රෙදි හෝදන ඔක්කොම ,ඇදුමක් ඇන්දත් partner අකමැති නම් එපා.bra lines ,මොකුත් පෙන්නන එපා,අත් නැති ඒව ලෙගින්ස් අදින්න එපා,එපා එපා ඇහිලම එපා වෙලා ඉන්නෙ😂😂
@dasmangamini4817
@dasmangamini4817 Жыл бұрын
Super.ada samaje.gena niyama kathawa.wedagath.thanks
@baiscopetwn
@baiscopetwn Жыл бұрын
අනේ මරු.. මෙහෙම කෙලින්ම කතාකරන එක කොච්චර ලොකු දෙයක්ද? ❤❤❤
@bhagyasewmini6078
@bhagyasewmini6078 Жыл бұрын
Dan akulagena onna hire😂😂.wal gaani😂
@harshasamarakoon3940
@harshasamarakoon3940 Жыл бұрын
පුක සුදුද
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
Den sepada😂😂😂😂
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
ඔයා බිකිනි එකක් ඇන්දත් මට අව්ලක් නැහැ....😍😍😍😘😘😘....ඒයි...අර පල්ලෙහා ගෙදර මාමා සමලිංගිකද කියලා හොයලා බලන්ඩ තිබුනේ....මල්ලි අඩාගෙන ආවනම්....ඉදගන්ඩ බැහැ නම්....😒😒😒😣😣😣😖😖😖
@vijithadissanayake7417
@vijithadissanayake7417 Жыл бұрын
👍
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
මටත් ඕකමයි බම් හිතුනෙ.,ආපායෙ යන් අපි යාලුවෙ.😹😁
@xgamer660
@xgamer660 Жыл бұрын
ඕකි බොරුවක් ගහන්නේ හිනස්සන්න 😂
@dumindarathnayake971
@dumindarathnayake971 Жыл бұрын
Great speech
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
ඇත්ත කතාව❤
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Am I really funny? නතාෂා Standup Comedy @comedyland573
11:15
Nathasha Edirisooriya
Рет қаралды 169 М.
තුන්වෙනි මානය - Taniya
15:55
Comedy Land
Рет қаралды 196 М.
හසගේ පුසා Emma
11:12
Comedy Land
Рет қаралды 65 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН