විරහ වේදනාවෙන් පෙලෙන්නෙක් ද?

  Рет қаралды 95,363

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

Пікірлер: 502
@milogamer3003
@milogamer3003 2 жыл бұрын
මේ වෙද්දි පිච්චි පිච්චි ජීවත් වෙන කොල්ලො කෙල්ලො හැමෝම දවසක හිනාවෙන්න ඔනී 😊
@kushanipadmasiri9397
@kushanipadmasiri9397 Жыл бұрын
Aniwren🙂💪
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
Aniwren
@geethsiriwardana9782
@geethsiriwardana9782 Жыл бұрын
Atta💖
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
🙏🙏
@macrogaittravels6161
@macrogaittravels6161 Жыл бұрын
🙏🙏
@himalshamadhuwnthi5202
@himalshamadhuwnthi5202 2 жыл бұрын
ප්‍රතික්ෂේප වීම තමයි හොදම මෝටිවේශන් එක 😌☝🔥
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
අනිව
@yameejohar3848
@yameejohar3848 2 жыл бұрын
ඔව් මම ඒ හැම අවස්ථාවක්ම මගේ වාසියට හරවගෙන ඉදිරියට ගියා. ඒ වෙලාවේ ඇඩුවා. ඒත් පස්සේ හිතලා බලද්දි ගිය කෙනා ආයේ එන්නේ නැත්නම්. මොකටද කියලා මගේ ගමන ගියා.
@Sithagi
@Sithagi 2 жыл бұрын
@@yameejohar3848 අනේ එහෙම කොහොමද හිත හදා ගන්නෙ.මටත් කියල දෙන්නකො.ගොඩක් පිං.
@sachininavodya4698
@sachininavodya4698 Жыл бұрын
සියදිවි නසාගන්න හිතෙන තරම් දරුණු වේදනාවක් මේක . මේ වගේ උපදෙස් වර්තමානයේ තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ⁣
@upasend1637
@upasend1637 Жыл бұрын
Yes you are correct
@secretartist5015
@secretartist5015 Жыл бұрын
අනෙ ow
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
ජීවිතේ දිනන්න නම් එක පාරක් හරි තනි වෙන්නම ඕන තමන්ට තමන් විතරයි කියලා දැනෙන්නම ඕන ඔබ තුමාට තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️❤️
@menakamadhushanka3557
@menakamadhushanka3557 2 жыл бұрын
Mm thamath thaniyen😭
@thanujakawushali8681
@thanujakawushali8681 Жыл бұрын
Mage husbend double game
@Final_Project_x
@Final_Project_x Жыл бұрын
😔
@chamindasampath8796
@chamindasampath8796 Жыл бұрын
මට මේකෙන් ගොඩවෙන්න ඕනි pizzzzzzzzz😔😔
@Ringtonepodda
@Ringtonepodda Жыл бұрын
Adanna epa ithing 😢😅
@Hashan.0401
@Hashan.0401 2 жыл бұрын
මම මේ දේවල් ඇත්තටම පිලිපැද්ද.හරියටම හරි ..මම මට හම්බඋන girlta තමයි කලින් ඔක්කොම කිව්වෙ.මන් අවුරුද්දක් විතර දුක්වින්ද.ඒත් ඒව මහ බොරුවැඩ කියල තේරුනෙ ගොඩාක් කල් ගිහින්.දැන් මට girl kenek inno.එයා මාව හොදට තෙරුන් අරන් මට හොදටම ඇහුන්කන් දීල මාව ගොඩ දැන්ම.ආදරෙයි මන් එයාට ගොඩාක් දැන්.❤️❤️❤️හැමදේම වෙන්නෙ හොදට .කොල්ලනේ...කෙල්ලනේ දුක්වෙන්න එපා කවදාවත්.හොදම කෙනා හම්බෙනො අන්තිමට .ආදරෙයි උඹල ඔක්කෝටම
@milogamer3003
@milogamer3003 2 жыл бұрын
🔐ම්ම්ම්
@manujasiriwardhana
@manujasiriwardhana Жыл бұрын
​@@milogamer3003❤❤❤
@MaduraPresanna
@MaduraPresanna 9 күн бұрын
ane aye kello netath eya ekko lebenna oni nettam me dukkitha jiwithen ikmanata nikmenna oni nettam me wedanawen goda enna oni
@piyumalsenawirathna4847
@piyumalsenawirathna4847 2 жыл бұрын
අද මට හම්බුන තවත් දෙවියෙක් වගේ ගුරුවරයෙක්. ගොඩක් පින් සර්.. අද ඉදන් අලුත් මනුස්සයෙක් වෙන්න වචනයක් ඉලක්කයක් දුන්නට.
@KavindyaRajapaksha-np2yf
@KavindyaRajapaksha-np2yf 8 ай бұрын
අපි ආයේ සම්බන්ධයක් පටන් ගත්තත් ඒ කෙනත් අපිව දාලා ගියාම අන්තිමට හිත රිදෙන එක විතරයි 😢😢
@manojajayaweera136
@manojajayaweera136 8 ай бұрын
Ou aththa.harima kena hamuwenikm thaniyama inna eka hodai😊
@yameejohar3848
@yameejohar3848 2 жыл бұрын
මම නම් කැමැතියි හුදෙකලාවට. බැඳීම් වේදනාවක් විතරයි. නිදහසේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඇත්නම් ඒක තමයි සතුට මට. මම කියපු දේ අමුතු ඇති. ඒත් ඒ අමුතුව මට හොඳයි. ඇත්තටම ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට සර්. බොහොම ස්තූතියි.
@madharavithanarachchi4156
@madharavithanarachchi4156 2 жыл бұрын
ඒක ඇත්ත.බැදීම් කියන්නෙම දුකක්..
@Sithagi
@Sithagi 2 жыл бұрын
ඇත්තෙන්ම..... බැදීමක් නම් එතන දුකක්මයි.
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 7 ай бұрын
බැදීම්දුකක් තමයි
@nalijay9461
@nalijay9461 6 ай бұрын
මැරෙන්න තරම් වේදනාවක් වින්දේ.. දැන් බෙහෙත් බොනවා... මේ වචන මාර හයියක් ❤️❤️🙏🙏 බොහොම ස්තූතියි , පිං සර් 🙏🙏
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
හැරයාම අහිමිවීම් තමයි ජීවිතය ජය ගන්න ලෝකය කියා දෙන හොදම පාඩම්..ඒ වේදනාම ජීවිතය ආලෝකමත් කරනවා ආයේ කාටවත්ම අදුරු කරන්න බැරි විදිහට . ස්තුතියි ඔබතුමා ට.. කදුලු අතරින් හිනා වෙනකොට ජීවිතය හරි ලස්සනයි ..
@samodhadesilva8907
@samodhadesilva8907 2 жыл бұрын
පුළුවන් තරම් තමන්ට ලැබෙන ජිවන සහකරු සමග මේ සංසාරය කෙටිකරන මාර්ගයේම යන්න....
@theekshana4009
@theekshana4009 2 жыл бұрын
සර් මේ වගේ වෙලාවට යාළුවෝ කියන එවුනුත් අයින් කරලා දාන එක තමයි හොඳම දේ. ඔය වේදනාවත් එක්ක කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා වෙලාවකට අමතක වෙනවා පැටලෙනව වගේ වෙනවා එ වෙලාවට යාළුවො කියන එවුන් විහිළුවට ගන්නවා අනවශ්‍ය විදිහට. කාර්‍යබහුල වෙනව නම් තනියම එ දේ කරනවා නම් තමයි හොඳම දේ. අත්දැකිමෙන් කියන්නෙ😊
@arunichrisanthi
@arunichrisanthi 11 ай бұрын
Anivaryen man welawedi yaluwen gen udau iluwath. Kalayak yadi hithuna eyala ape dukata udauwenna wata wada hinai wenne hithin kiyala e nisa eya ekama e yalueoth ain kara man
@adikari5936
@adikari5936 9 ай бұрын
Yes. Correct
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 7 ай бұрын
ඔව් සහෝදරයා
@roshanithilakarathna2419
@roshanithilakarathna2419 2 жыл бұрын
අවශ්‍යම මොහොතක මෙිි විඩියෝ එක බැලුවෙිි.අවුරැදු 5 ආදරය කිසිම හේතුවක් නැතුවම නොකියම මගහැරලම ගියා.එයාම තමයි සර්ගේ විඩියෝ බලන්න කිවුවෙත්.එයත් බලනවා.එයාට වෙනස් වෙන්න ඔිින කිවුවා.අවුරැදු 5 දුකට සැපට හැමදේටම හිටපු මාව අතහැරලම දාලා වෙනස් උනා එයා.එයාට පුලුවන් උනාට වෙනස් වෙන්න මට තාම බැරි උනා හිත හදාගන්න.ඇස් වලට නින්දක් නැතුව මන් තාම දුක්විදිනවා.
@jayasirifernando6727
@jayasirifernando6727 2 жыл бұрын
1333 kiyala nomile Katha karanna puluwan sewayak thiyenawa. kamathinam call Karla balanna.
@nim0731_
@nim0731_ Жыл бұрын
🥺
@sanjudunukara2096
@sanjudunukara2096 4 ай бұрын
අලුත් සබදතාවයක් ගැන නම් හිතන්න බෑ හීනෙන් වත් ඒත් ඉතුරුදේවල් ටික කරගන්න පුලුවන්ද ට්‍රයි කරනව..දුක් වෙන්නෙම නැත්තෙ ආවෙත් මන් නෙවෙයි...දාලා ගියෙත් මන් නෙවෙයි....ඉතිං මන් තවත් මොකටද දුක් වෙන්නෙ මැණික මට වඩා හොද කෙනෙක්නෙ හෙව්වෙ යන්න අවසරයි....ඒත් මගෙ හදවතින් ඔයාට මැරෙනකම් මිදෙන්න බෑ...... ඒ ආදරෙ හරිම පරිස්සම් මේ හිත තුල.....❤❤
@rukshankalhara9915
@rukshankalhara9915 2 жыл бұрын
ඉපදෙන්නෙත් තනියම නම් , මැරෙන්නෙත් තනියම නම් , ඇයි බැරි තනියම ජීවත් වෙන්න ?
@nirudakarandil6782
@nirudakarandil6782 Жыл бұрын
Yes bro
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
එයාගෙ සතුට ගැන හිතල එයාගෙ සතුට තියන තැනට යන්න දුන්න..මතක් වෙද්දි පිච්චෙනව ..ඒත් මං එක්ක ඉදෙද්දිත් මට ඕනෙ උනේ එයාගෙ සතුට..අදටත් ඒක වටින නිසා එයාට යන්න දීල දරාගත්තා 😔
@SusilChandana-w6t
@SusilChandana-w6t 10 ай бұрын
@Sayunidinethma
@Sayunidinethma 3 ай бұрын
ඇත්තටම ඔයා එහෙම කලාද, අනේ මාත් දුකෙන්.
@SanjeewaniManage
@SanjeewaniManage 5 ай бұрын
සත්තයි ඔබ තුමාගේ වචන ටික ගොඩාක් වටිනවා හැම අතින්ම තනිවුන මගේ ජීවිතේට ඔබ තුමාගේ අදහස් වලට ගොඩාක් පිං
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට .!. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් ....අප්‍රියයන් හා එක්වීමේ දුකත් මේ දෙකම මා විද.ඇත්තෙමි. මෙහිදී මා හදවතින්ම කඩාවැටුනා පමනි...විදවන ජීවිතේ..සැනසීම ධර්මය.පමනි.
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වුවද.. අතහැරිමත් නොවේ ප්‍රේමය..❤❤ බලාදුර හිද සිතින් පෙම් කිරිමද ප්‍රේමයකි.
@shashinibhagya2899
@shashinibhagya2899 2 жыл бұрын
Oy hri mth oy wagw durin idl hithin adre krnw
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
@@shashinibhagya2899 ඔව් මමත් අදට වසර 18 ක් ..ම..දුර ඉදන් එයා ලගම..❤ 2003 - 2022
@suranji31
@suranji31 9 ай бұрын
@keshan7421
@keshan7421 7 ай бұрын
😂
@achinidilshani9835
@achinidilshani9835 Жыл бұрын
මේ වෙලාවෙ මගේ තත්වය මේ වේදනාව කියා ගන්න බෑ ටිකක් හරි සැනසීමක් ගන්න වීඩියො එක බලන්න ආවෙ එයාට දවසක හිතෙයි මගෙ ආදරෙ නැති කරගත්තෙ අපරාදෙ කියලා 😊
@lakshanwijerathne3398
@lakshanwijerathne3398 2 жыл бұрын
අවශ්‍යම මොහොතක ගැලපෙනම යෝජනාවල් ගොඩක්... ❤️❤️ බොහොම ස්තූතීයි. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා.. 💪💪
@manjareedissanayake7415
@manjareedissanayake7415 2 жыл бұрын
සිත නිවෙන ඔබතුමාගේ උපදෙස් හුඟාක් වටිනවා. ස්තූතියි හදවතින්ම .
@anushika653
@anushika653 2 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජිවත් වෙන්න ශක්තියක් උනා ...ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා .......🙏🙏🙏🙏
@samanthikumari2791
@samanthikumari2791 2 жыл бұрын
අද මං මේ වීඩියෝ එක 4 සැරයක් බැලුවා..ඇත්තටම හිතේ අවුලෙන් හිටියේ.ටිකක් හිත සැහැල්ලු වුනා. Thanks sir🙏
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්... මට ඉන්නවා අද 1000 කින් හොයන්න බැරි රත්තරං මනුස්සයෙක්.. එ්ත් අතීතයේ හිරවෙලා අදටත් විඳවනවා. එ් හිත හදාගන්නම බෑ 😳😳😞😞.
@slimabeauty
@slimabeauty Жыл бұрын
මමත් ගොඩක් වේදනා විදපු කෙනෙක්...ඔබ තුමාගේ video බලලා මම හිත හදාගත්තා...ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ සමාජ සත්කාර කරන එකට...බුදුසරණයි !
@kavishagayan4585
@kavishagayan4585 2 жыл бұрын
අම්බො සර් වැදගත් වෙනම දෙවල් ටිකක් කිව්වෙ ඔබතුමා ආයෙත් නැ ඔලුවටම වැදුනා ඔබතුමා ගෙ වචන ටික මට ආදර සබඳතා නම් නැ මට තියන්නෙ රැකියාව ත් එක්ක මං ආදරෙන් ❤️ කරන රැකියාව එත් එකෙ ඉන්න කට්ටිය මගෙ හිත වෙනස් කරනවා එ කියන්නෙ මට රැකියාව එපා කරවනවා ඔබතුමා ගෙ වචන ටික අහලා මගෙ කෙන්තිය නිවුනා ඔබතුමාට පින් 🙏🙏🙏🙏❤️
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 2 жыл бұрын
මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා ගොඩක් ස්තුතියි සර්
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
අනේ ගොඩක් පිං මේ මාතෘකාව කතා කරාට 🙏
@samankumara7756
@samankumara7756 Жыл бұрын
ආදරෙ නිසා මං අඩියටම වැටුණා.... දැන්නම් ආදරෙ මට තිත්තයි
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
Matath ehemai
@HelloKitty-bp4ko
@HelloKitty-bp4ko Жыл бұрын
Math😢
@imashasadarangi4898
@imashasadarangi4898 Жыл бұрын
Attenm
@nilankaprasadi1081
@nilankaprasadi1081 Жыл бұрын
මහත්තයා අනියම් සම්බන්දයක් පටන් ගත්තාම දරුවොත් එක්ක අසරන වෙන ගැහැනියකට හිත හදා ගන්න විදිහක් කියන්න.
@DilushiRanasingha
@DilushiRanasingha 9 ай бұрын
ඒත් මේ සේරම හිතල හිත හදා ගත්තත් ආයෙත් හිත ඒ විදියටම එයා නැතිව ජීවත් වෙන්න බැ කියලමයි හිතෙන්නෙ
@chamindapushpakumara9393
@chamindapushpakumara9393 2 жыл бұрын
Godak pin obathumata. Mata me Tika godak watinawa. Mama godak manasikawa wetila enna welawa a ahanna lebune.
@ranasingha7188
@ranasingha7188 2 жыл бұрын
සර් එකපාර්ශ්වික ආදරය ගැනත් කියන්න..ඇයි අපිට අපී හිතන අය හම්බෙන්නෙ නැත්තෙ.😪
@lahiru.athulduraarachchi
@lahiru.athulduraarachchi 2 жыл бұрын
😢💔
@maheshdesilva84
@maheshdesilva84 2 жыл бұрын
Matath oya prashnemai 😒🥲
@buddhikajee_4302
@buddhikajee_4302 2 жыл бұрын
🥀🐾
@sarangachinthaka2475
@sarangachinthaka2475 2 жыл бұрын
ee thamyi oya hithana kenata oya adaraya kalath eya oyata adaraya nokarana nisa oyata adaraya karana kenek innawa, kohehari anna eka nisa thamayi ara oyata adaraya nathi aya oyata hambawenne naththe.
@chamindadilshan3018
@chamindadilshan3018 2 жыл бұрын
ගොඩක් අය රඟපානවා bn
@nilankapiumali6642
@nilankapiumali6642 2 жыл бұрын
කාලෝචිත මාතෘකාවක් බොහොම් පින් ඔබතුමාට
@MaliMali-zh1xe
@MaliMali-zh1xe 2 ай бұрын
Sir ඔබට ගොඩක් pin apita hita හදාගන්න udawu karanwata බුදු saranai sir
@thushansenarathna3058
@thushansenarathna3058 2 жыл бұрын
ඇත්තටම සර්ට ගොඩක් පින්... මන් ස්තුතිවන්ත වෙනවා...සිත් සනසා නිවාලිම පිලිබඳ.... 🙏🙏🙏
@nisansalasadamali577
@nisansalasadamali577 2 жыл бұрын
ස මේ වගේ ප්‍ර්ස්නයක් දරුවන් ඉන්න දෙමව් පියන් වෙනුවෙන් තව වීඩියෝ එකක් කරන්න
@harshanidasanayake2699
@harshanidasanayake2699 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@ishanithilakarathna5208
@ishanithilakarathna5208 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්....මගේ හිත හාදාගන්න..උදව් කරාට...බුදු සරණයි ...ඔබතුමාට ....🙏🙏
@piyamgihasi5386
@piyamgihasi5386 3 ай бұрын
හරිම වටින උපදෙස් ටිකක් සර්.ගොඩක් ස්තුතියි.🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏
@සාමාන්යදැනුම-ස6ජ
@සාමාන්යදැනුම-ස6ජ 2 жыл бұрын
මේ comment එක කියවන ඔයා ඔයාගෙ ආදරේ අතඇරල ගිය කෙනෙක් නම් පුලුවන් නම් ආයෙ එයා ගාවට යන්න... මොකද ඔයා එනකන් එයා බලාගෙන ඇති
@aselaudayanga2311
@aselaudayanga2311 Жыл бұрын
අදරය කවදවත් හිමි නැති මම😥
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
Mama bln innawa eya enkm 😔
@thilanigithika4348
@thilanigithika4348 2 жыл бұрын
Godak pin .obathumata deergaausha lebewa !!!
@NimodikaMadushari
@NimodikaMadushari 3 ай бұрын
මාර විදියට හිත හදාගන්න පුළුවන් අදහස් ....ඇත්තමයි එයාලා අපිට ආදරෙයි නම් ඉදි ආදරේ නැති නම් හැර යයි...හැබැයි එයාලට අහිමි වුනේ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා එයාට දැනෙනකොට අපි ගොඩක් දුර ගිහින් ඉදි
@vidulamaninarasinghe6158
@vidulamaninarasinghe6158 Жыл бұрын
විවාහයට කේන්ද්‍රය බලන්නම ඕනද.ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම මම බලනවා. ඒවට ගොඩක්ම ස්තුතියි .මේ ප්‍රශ්නයටත් කරුනාකර පිලිතුරක් දෙන්න.
@sagarasandaruwan4650
@sagarasandaruwan4650 Жыл бұрын
අපේ ආදරෙයට අවුරුදු 10ක් අපි බැදලා වගේ හිට්‍ යෙ එත් අද අපිට වෙන් වේන්න උනා ඒයාලාගේ ගේදරින් කේනෙක් කතා කරලා මට ගොඩක් සල්ලි නැ පොඩි ජොබ් ඒකක් කරන්නේ ඒයාට අම්මාලාගේ සතුට වේනුවෙන් මේක නවත්තමු කිව්වා. මම ගොඩක් එයාගේ පස්සේන් ගියා පිස්සේක් වගේ එත් එයා මව දලා ගියා. මම තාමාත් ගොඩක් ආදරෙයි 😪❤️
@pradeepkumara2710
@pradeepkumara2710 Жыл бұрын
Matath e wage akak tyenne
@imeshagrade1170
@imeshagrade1170 10 ай бұрын
Mtth ehema unee
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 7 ай бұрын
😔
@RandimaThiwanka
@RandimaThiwanka 4 ай бұрын
Matath une me de tamai eth ganan ganne na eya
@manodyaperera3566
@manodyaperera3566 10 ай бұрын
වචනයක් වචනයක් ගානෙ ඔබතුමට ස්තූතියි වන්ත වෙමි. පුදුම තරම් වටිනවා මේ විඩියෝ එක ❤🙏
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
@muthusarojani2705
@muthusarojani2705 7 ай бұрын
Thank u sir. මේ වෙලාවේ හිත හැදෙන්න මේ වචන ටික උදව් උනා ❤
@maleena855
@maleena855 10 ай бұрын
සර්ට ගොඩාක් පින් මගේ හිත ගොඩක් ශක්තිමත් උනා මගේ හිත හදා ගන්න මන් මේ විඩියෝ එක සිය පාරක් හරි බලනවා😫 මගේ දුකින් ඉන්න දුක් විදින හැම යාලුවෙක්ටම යවනවා
@SaharaDimithree
@SaharaDimithree Жыл бұрын
හිත් හදන ඔබට් නිරෝගී සුව ලැබෙන්න ඕනා ☸️
@asankajayasooriya9553
@asankajayasooriya9553 2 жыл бұрын
හරිම අර්ථවත් ගොඩාක් පින්
@sandyakumari-sy2ie
@sandyakumari-sy2ie Жыл бұрын
මමත් මෙවැනිම වේදනාවක් දරාගෙන ඉන්නෙ මම කුවේටයේ සිට සන්ධ්‍යා කිහිප වතාවක් සමාව දීලා ආදරේ කරා ඒත් මම තනි උනාදරාගන්න ගොඩක් අමාරුයි හැකි නම් ඔබ මාව සම්බන්ධ කරගන්න ඔබ මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@VirajLasantha-nu2ep
@VirajLasantha-nu2ep Жыл бұрын
Math videuwa godak sri panawage adare kara mawa madiwela wate giya aye giyapu ganiyek gans hithanna koma hari hitha hadagannawa
@NishaThilakarathnacakeHUT
@NishaThilakarathnacakeHUT 4 ай бұрын
ඔනිම වෙලාවක ලැබුනු vidiyo ekak ....sirta godak pin
@madhushikaranasinghe8052
@madhushikaranasinghe8052 2 жыл бұрын
ජිවිතයේ ආදරය ,විරහව විදිය යුතුමයි 😞
@lahiruabeysinghe473
@lahiruabeysinghe473 2 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියල දුන්න එකට ♥️🥰
@Nimeshi-r9i
@Nimeshi-r9i 10 ай бұрын
ගොඩක් ස්තුතියි.මම ගොඩක් දුකින් මෙ මොහොතේ හිටියේ.මම තනිවෙලා
@dammidmynth4419
@dammidmynth4419 2 жыл бұрын
sirta bohoma pin.loku senasimak denuna .theruwan saranai
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 5 ай бұрын
බොහොම ස්තුති ඔබතුමා 🙏🙏🙏🙏❤
@madumuhandirama8670
@madumuhandirama8670 2 жыл бұрын
ඕනිම අවස්තාවක ඕනිම උපදෙස් ටිකක්... ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏
@sewwandisanduni6344
@sewwandisanduni6344 Жыл бұрын
අනේ මට හොද කවුන්සිල කෙනෙක් හම්බෙන්න ඕනි..මට උදව් කරන්න..මට හිත හදා ගන්න ඔනි..සර් වදින්නම් මට මැරෙන්න හිතිල ඉන්නෙ..මට පව්ලෙ අයට කියන්න බෑ එයාලා එපා කියද්දි මං මේ දේ කලේ ඒ නිසා😣😣
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
ජීවිතේ නැති කරගන්න හිතන්නෙපා මටත් ඔහොම හිතුනා.බන අහන්න ජීවිතේ ගැන වටහගන්න එයා කවදා හිටියත් අපිට දාලා යන්න වෙනවනෙ කියලා හිත් හදාගමු ඔයා විතරක් නෙවෙයි මේ ලෝකෙ ඔය දේට මූන දීපු ගොඩාක් අය ඉන්නවා.මාත් අවුරුදු 5ක ආදරයක් අහිමි දුකින් ඉන්න කෙනක් .යන කෙනා කවදාහරි යනවාමයි බලෙන් තියාගත්තට ඒකත් දුකක් විතරයි.ගිය කෙනා ගියා අපි හිත් හදාගමු
@susanipremathilake4070
@susanipremathilake4070 Жыл бұрын
🥲🥲🥲🥲
@kavindyanimnadi3168
@kavindyanimnadi3168 Жыл бұрын
​@@anushasandamali7280ඔයා කොහොමද දරා ගත්තෙ
@suddi3715
@suddi3715 Жыл бұрын
​@@anushasandamali7280 මන් අවුරුදු 6 ක් ආදරෙ කරා පන වගෙ.එත් අද වෙද්දි මට මාවත් නැති කරල එයා ගිහින්.මැරෙන්න නොකරපු දෙයක් නැ.එත් පව්කාර කම වැඩි කමට මැරෙන්නෙත් නැ 😔
@hirunishashikal3077
@hirunishashikal3077 Жыл бұрын
අනෙ ගොඩාක් පින් සර් මේ විඩියෝ එක බැලුවම ගොඩාක් දෙවල් තේරුනා... 🙏
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට
@Warunivlog
@Warunivlog 4 ай бұрын
මේ වෙලාවෙ මාරම වට්නවා.. හැබැයි මේ වචන තවත් අය ජීවත් කරනවා.. ඇත්ත ඈත් වෙන්නෙ ආදරේ නැති නිසා.. 💕❤
@Malmiperera257
@Malmiperera257 5 ай бұрын
ගොඩක් ම විශ්වාස කරපු කෙනෙක් මට එහෙම කරයි කියලා හිතුවේ නැ... මාව රැවැට්ටුවා 😢
@asdghj4320
@asdghj4320 10 ай бұрын
ෙතරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
@mayapriyangane4752
@mayapriyangane4752 2 жыл бұрын
Ane Manda sir❤️sir nam deviyek,godk pin sir🙏🙏 budusaranai 🙏
@jfyoutube8696
@jfyoutube8696 4 ай бұрын
ඇත්තටම හිත නිවෙනවා❤😢😊
@RuwanChandra-m8d
@RuwanChandra-m8d 2 ай бұрын
Obathumata pin godak.
@limashar.fernando7521
@limashar.fernando7521 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්...මට අවශ්‍යම වෙලාවෙ මේ වීඩියෝ එක හම්බ වුණේ 🙏❤️
@loralora4540
@loralora4540 Жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@smartlab9851
@smartlab9851 2 жыл бұрын
Godak watinwa sir. Hithe thiyan prahn godakata uththar hambuna
@chamindasampath8796
@chamindasampath8796 Жыл бұрын
මන් දවසින් දවස මනසින් පලට වැටෙනවා. හරියට. ක එක්කවත් හිනා වෙන්නවත් බැ. කෑම මේසෙක වාඩි වෙලා කෑම ඩිංගක් කන්න බැ. මං ජිවිතේ ගොඩ එන්න බැරි තැනක හිරවෙලා ඉන්නේ 😔😔😭😭🙏🙏
@Baby888Baby-x5v
@Baby888Baby-x5v 8 ай бұрын
ගොඩක් පිං සර් 🥺🙏❤️‍🩹
@sadamaliniluka1846
@sadamaliniluka1846 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. අවශ්‍යම මොහොතේ අහන්න ලැබුනෙ
@thzm6117
@thzm6117 2 жыл бұрын
Exactly! I lost everything when he was left me, but one fine day I decided to ignore him and started to set a goal for my life to change my mind and always keep me busy to forget him, today I'm going through my goal and most probably leading my career successfully from zero. Now he follows me but I never look back , so if someone going through same pain set any goal for life and keep working on it. One day they will cry for you 💕
@sadamaliniluka1846
@sadamaliniluka1846 2 жыл бұрын
Grata
@mihiranuwan6419
@mihiranuwan6419 2 жыл бұрын
ගොඩක් පින් සර් 🙏. වෙදනාවෙන් ඉනකොට මේක දැකල බැලුවෙ. හිතට මාර සහනයක් දැනුනෙ. ගොඩක් ස්තූති සර්. 🙏
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
😢😢😢😢 කියලා වැඩක් නෑ පුදුමාකාර වේදනවක් තනිකමක් දැනෙන්නේ ...සසර ඉපදිමයි මේ සියල්ලම
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
Hmm
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
​@@anushasandamali7280😢😢😢😢😢😢
@suddi3715
@suddi3715 Жыл бұрын
මට මන් පව් කියලා හිතෙන තරන් අසරන කමක් දැනෙනො 😔
@lahirusamadhi
@lahirusamadhi 3 ай бұрын
@always2533
@always2533 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතිය සර්👍👍👍🌷
@TharushikaHarshani-gt4lv
@TharushikaHarshani-gt4lv 5 ай бұрын
හැමෝටම සතුට ලැබෙන්න ඕනි❤
@chilkidulmini5759
@chilkidulmini5759 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගෙ වටින වීඩියෝ ගේනවට❤️❤️
@SurprisedApron-up5kh
@SurprisedApron-up5kh 8 ай бұрын
Thanks sir.hitata loku sahanayak danuna.😊😊
@Sac9089
@Sac9089 Жыл бұрын
Thank you very much sir for your golden advices ❤️🙏🏻
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
ඡීවිත කාලයටම අාදරේ දැනෙන්නේ එක්කෙනාටයි... අායේ මොන සැප සම්පත් ලැබුනත් .. තමන්ට එ් වගේ තව කෙනෙක් ලැබුනත්... එ් වෙිදනාව නිවන්න බෑ...
@rashmiradika
@rashmiradika Жыл бұрын
ගොඩක් පිං සර්🙏🙏 depression වෙලා හිටියේ
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@chinubaby7942
@chinubaby7942 Жыл бұрын
බොහොම පිං සර්ට❤🙏🙏🙏
@musicisheart5079
@musicisheart5079 Ай бұрын
Awasayama mohotaka dakke oba tumata pin🙏🙏🙏😢😢
@priyangakumari6095
@priyangakumari6095 2 жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@Nethmi_Nadeeshani
@Nethmi_Nadeeshani Жыл бұрын
Marenn watil inn welawe mek dakke.godak pin jiwath wenn balaporoththuwk dunnat🥺❤️🙏
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
අැත්තමයි සර්... අද මම එ් වෙිදනාව විඳවනවා..
@4sandun
@4sandun 2 жыл бұрын
ගොඩක් පින් මහත්තයා
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
ස්තුති obathumata 🙏🙏🙏🙏
@ckchathuu4862
@ckchathuu4862 2 жыл бұрын
Thanks sir. එයාමයි කිව්වේ සර් ගේ වීඩියෝස් බලන්න කියලා. ඒත් එයා දැන් නෑ🙂
@anushaanu5567
@anushaanu5567 2 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.ස්තුති ..🙏 🙏 🙏 🙏
@PKSiripala-mx7dd
@PKSiripala-mx7dd 8 ай бұрын
Mama me loke ahinsaka kenekta lassana jewethayak denna balan innawa
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 11 ай бұрын
ගොඩක් ස්තූතිවයි.🙏
@AtTopJobs1123
@AtTopJobs1123 2 жыл бұрын
ඇත්ත කතාවක් 🌼😥
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
who is your enemy
14:55
Mohan Palliyaguru
Рет қаралды 51 М.
මේක මගේ කතාවෙන් ටිකක්..
42:13
Mohan Palliyaguru
Рет қаралды 121 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24