KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ස්පා කෙල්ල (SPA Kella) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
24:32
කෝපි පාට මනමාලි (Kopi Paata Manamaali ) | @SandaManThalawa
18:22
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Thank you mommy 😊💝 #shorts
0:24
සැමියගේ විකෘති ආශාව (Samiyage Wikurthi Ashawa) | Sinhala Short Story |
Рет қаралды 332,678
Facebook
Twitter
Жүктеу
3200
Жазылу 41 М.
සඳ මං තලාව - Sanda Man Thalawa
Күн бұрын
Пікірлер: 254
@imashamadhushani3996
8 ай бұрын
සත්‍ය සිදුවීමක් කියලා හිතෙනකොට ඇඟ හිරි වැටිලා යනව . හොද අවසානයක් තිබ්බ එක ගැන සතුටුයි❤ කාටවත් ජීවිතේ මෙච්චර අසරණ වෙන්න දෙන්න එපා දෙවියනේ 🙏
@Achinirathnayaka1989
8 ай бұрын
දෙයියනේ මෙහෙම මිනිස්සුන් ඉන්නවා ද...අවසානය ලස්සනයි කියලා හිත හදා ගත්තා
@MerryDaisies-by4bd
7 ай бұрын
@@Achinirathnayaka1989see ft bun as ft 3:49 😊 by my Drq
@priyanijayamaha1221
7 ай бұрын
ඒක ඒඕඒ @@Achinirathnayaka1989
@ChamodVihaga-p5d
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashikaladananjanishashik4456
7 ай бұрын
.ජ්ජ්ජ්ජ්ජ්ජ්❤ioj 90😅 29:42 😊@@Achinirathnayaka1989
@bhagyaravihari1937
8 ай бұрын
දවස් ගානක් බලන් හිටියා මේ කතාව වෙනුවෙන්...ඒ තරම්ම සදමංතලාවෙ කතා ලස්සනයි ❤...තව ලස්සන කතා ලියන්න...අනේ සතියට දෙකක් වත්.🥺.....ආදරෙයි අක්කියෝ...අදත් කතාව ලස්සනයි...🤗❤️
@SandaManThalawa
7 ай бұрын
ඔයාටත් ගොඩාක් ආදරෙයි. හැමදාම අපි එක්කම ඉන්න
@TonyPinto-wo1gc
4 ай бұрын
Lwl Llo
@DehigamaAdikaram
3 ай бұрын
මෙ ආත්මෙම පටිසන් දීම එ වගේම පින් පල දෙනවා
@chandimachandima-so7lc
8 ай бұрын
ඔයාගෙ කටහඬට වෂී වෙනව❤.හරිම පැහැදිලි හඩක්.හරිම ලස්සනයි ❤❤
@SandaManThalawa
7 ай бұрын
ආදරෙයි අනී
@candikaRodigo
8 ай бұрын
අදත් හරිම ලස්සනයි කතාව .... හිතේ දුක හංගගෙන ලෝකේට පේන්න හිනාවෙලා ඉන්න මිනිස්සු තව කොච්චරනම් ඇතිද....
@KithsiriWasantha
7 ай бұрын
මමත් ජීවිතය හිනා ව හදවතින් ද
@Nethmidanushika4669
8 ай бұрын
මේ වගේ තිරිසන්නු තව කොච්චර ඉන්නවා ඇද්ද..ඔය වගේ මිනිස්සුන්ට සොබාදහමෙන්ම දඩුවම් දෙනවා කියන්නෙ ඒකනෙ..ලස්සන අවසානයක් තිබුන එක ගැන සතුටුයි..ඒ වගේ දුකක් කිසිම කෙල්ලෙක්ට වෙන්න හොද නෑ..😢 අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤ අලුත් කතාවක් ඉක්මනින්ම ගේන්න අක්කි...❤
@SandaManThalawa
7 ай бұрын
ඇත්ත කතාවේ අවසානේ මෙච්චර ලස්සන උනේ නෑ පැටියෝ
@W.M.R.Nuwanthika
6 ай бұрын
ඇත්තටම අවසානේ මොකද වුනේ අක්කේ..😥
@NadeeNaeeka
7 ай бұрын
අද කතාවට නම් පට්ට දුකයි ගෑනිය කොච්චර අසරණ වන තැන් තියෙනවද අනේ ඉක්මනින් කතාවක් දෙන්න කෝ ආදරෙයි ගොඩක් මැණික 😘😘😘❤️❤️🌹🌹
@BhashithaChamod
7 ай бұрын
හරිම ලස්සන කතාවක්. මගේ පෝන් එක කැඩිලා තිබ්බත් නංගිගේ පෝන් එකෙන් මන් කතාව බලන්න එයාගේ ගෙදර ආවා. දැන් නම් ඔයාගේ කතාවට කටහඩට මන් ඇබ්බැහි වෙලා.ඔයාට බුදුසරණයි. ❤️🥰
@SandaManThalawa
7 ай бұрын
අපිව එච්චර වටිනවද දෙයියනේ
@dinilptadeep
7 ай бұрын
හරිම ලස්සන කතාවක්❤️
@Madushi....
8 ай бұрын
සදමංතාලාවේ ..එක. කතාවක්වත් ..මග නොහැර බලපු අය ඉන්නවද මේ චැනල් එක විතරක් නෙමෙ මිට කලින් දෙකෙම මම විඩියො එකක්වත් මග හැරියෙ නැ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤭🥰
@Madushi....
8 ай бұрын
@damithprasanna4558 කලින් මෙ චැනල් එක නෙමෙ එක අයින් වුනා එකෙ කාතා ගොඩක් තිබ්බා මෙයාගෙම තමයි එක මොකක්ද වුනා අපරාදෙ 🥺😔
@SandaManThalawa
8 ай бұрын
අනේ .. මේ කමෙන්ට් එක දැක්කම ඇති උන සතුට ... ඔව් කලින් එකේ වීඩියෝ ගොඩක් අපිට තාක්ෂණික දෝෂයක් නිසා අයින් කරන්න උනා . දෙවැනි එකත් අහිමි උනා . ඒ කතා නැවත දාන්න අපි බලාපොරොත්තු වෙනවා .
@maheshanilanthi2548
8 ай бұрын
ඔව් මන් නම් හැම එකම බැලුවා
@Madushi....
8 ай бұрын
කලින් තිබුනා මෙයාලාගෙම චැනල් දෙකක් එවා මොකක්ද වෙලානේ 😔
@priyawijesundara9506
8 ай бұрын
Ane eka katawa detunsarayak mama ahagena balagena innawa oba nawatat m alut deyak aran mage loketa enakan mage manasika suwaya maga arawaganne obe soduru (SADAMANTALWEN)adarei obata hamadamat ❤❤❤❤❤ I LOVE YOU❤❤❤
@nethmiprabodhani595
8 ай бұрын
ඇග හිරි වැටූනා කතාව මුලින් අහද්දි ඒත් අවසානෙදි තමා හිතට සතුටක් දැනුනේ.අදත් ලස්සන කතාවක් රසම රස කෑමක්..මේ හැමදේම එක්ක ලස්සන කටහඩකින් අහන කතාවක්❤❤❤❤හරිම ලස්සනයි❤
@induminiliyanage7720
7 ай бұрын
මේක ඇත්ත කතාවක්නං ඒ කතාවෙ ගෑනුකෙනා ඇත්තෙන්ම මෝඩ ගෑනියෙක්,,එයාව පලවෙනි දවසෙම අනිත් මිනිස්සු එක්ක හැසිරෙන්න කියල කිවුවම එදාම මිනිහව අතෑරලා ගිහිං නීතියෙන් පිහිටක් ගන්නෙ නැතුව කාලයක් තිස්සෙ එක එක මිනිස්සුන්ට පාවිච්චිවෙලා පරිස්සං කරගන්න තරං පව්ල් ජීවිතයක්ද ඒක
@NimaUthwampathirann
6 ай бұрын
Meka lankawe saththaya siduvimak.me ganu kena guruwariyak.anthimata ayage thaththata me siduvima kiyanawa.a thatha thama me guruwariwa nethiya hamuwata geniyann.a guruwariyata daruwo dennek hitiya.
@gaminipathiregeperera864
6 ай бұрын
SHATHIKE ATHTHE ME GHANIGE SAMPURNE WARADDE
@OviniTrilishya
5 ай бұрын
ඒක තමයි මාත් කල්පනා කලේ
@ChandiChandi-w5t
3 ай бұрын
එහෙම කියන්න එපා අසරණයි එයා
@sacheekavee8461
8 ай бұрын
ගොඩාක් කල් බලන් ඉදියා අනේ ඔයාගෙ කතාවක් එනකල්... ලස්සන අවසානයක් තියනව ... හරි ම ලස්සනයි කතාව ....❤😊
@SandaManThalawa
8 ай бұрын
Thank you oyta😍
@sacheekavee8461
8 ай бұрын
@@SandaManThalawa ❤️
@blossom23814
7 ай бұрын
මේ කටහඬ හරිම ලස්සනයි...🥰 ලස්සනට හැඟීම් වලට පණපොවනවා..❤️ කතාව ලස්සනයි...❤
@SandaManThalawa
7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@cl3dd
8 ай бұрын
මේකේ දාන කතා හරිම ලස්සනයි . කටහඬ වල් උනත් අහන් ඉන්න ආස හිතෙනවා. 💕🙈
@sunandathilakarathna-xo7cb
7 ай бұрын
Hi kohomada ithin
@danujathilaksha1027
7 ай бұрын
ඇත්තෙන්ම ගොඩක් වියාපාරික පසුබිම් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙ ඔලු විකුර්තී කාමශාවන්ට පත් වෙලා තියෙන්නේ අපි නොහිතන මිනිස්සු පවා මහා අසහනකාරී ජීවිත ගත කරනවා සල්ලි වලින් ඇස් අන්ධ වෙන මිනිස්සු තනිකරම තමන්ගේ මනසට සැහැල්ලුවක් ගන්න මේ වගේ දේවල් කරනවා ...මේවා සමාජයේ ප්‍රසිද්ධ රහස්...අහිංසක ගෑනු ලමයින් කීයක්නම් මෙවැනි දේවල්වලට මුහුණ දීලා ඇත්ද....මෙ කතා අහද්දි කලකිරීමක් දැනෙන්නේ ඒ මිනිස්සු අතර මේ මිනූශ වගේ උතුම් ගති පැවතුම් ඇති මිනිස්සු ඉතාමත් අත ලොස්සයි මෙ සමාජේ ජීවත් වෙන්නේ😢😢😢❤ කාන්තාව ගැන මහා දුකක් ඇති වෙනවා ඇත්තෙන්ම පිරිමි හැටියට අපි ලැජ්ජා විය යුතුයි ඔවුන්ව තේරුම් අරගෙන ඔවුන්ට ආදරය සෙනෙහස ගවුරවය අනිවාර්‍රයෙන්ම දිය යුතුයි....වටින කතාවක් ආදර්ශමත් මෙයින් දෙයක් අරගෙන හොද පරපුරක් ඉදිරියටවත් බිහිවෙන්නයි ප්‍රාර්ථනා කරමු...❤
@SandaManThalawa
6 ай бұрын
ව්‍යාපාරික නෙවෙයි. ගම්බද සාමාන්‍ය ජිවිත ගෙවන ඇය අතරෙත් මෙහෙම ඇය ඉන්නවා. මෙහෙම පිරිමි විතරක් නෙවෙයි . මෙහෙම කාන්තාවෝත් ඉන්නවා
@danujathilaksha1027
6 ай бұрын
@@SandaManThalawa aniwarrenma 😞
@jathungeanura9297
3 ай бұрын
Lassanai
@SandaManThalawa
3 ай бұрын
🙌❣
@sadfa4306
7 ай бұрын
කාතාව. පටන්..ගන්න..කොට..හරිම..වෙදනාවක්..දැනෙනවා..එත්.අවසන්..වෙද්දි..සතුටක්.දැනෙනවි..අපට..වෙදනාව..දිලා..තමයි..ඔයාලා..අපිව..සතුටු..කරන්නේ..නේද..මැනික.මම අදයිපලවෙනි..දවස..සදමන්..තාලාව..අහපු දැන්..දිගටම .අහනවාගොඩාක්පිං..අපේ..සිත්..සනසන එකට නංගා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SandaManThalawa
7 ай бұрын
ඒහෙනම් අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා 😀❤
@Kaushalya-x3h
7 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤
@SandaManThalawa
7 ай бұрын
😍❤
@sandyamadarasinha8120
8 ай бұрын
ඉපදෙන එකත් මැරෙන එකත් අමාරු නෑ.නමුත් ඔය දෙක අතර ජීවත් වෙන එක තමයි අමාරුම...මිනිස්සු ඇයි මෙහෙම අසත්පුරුෂ වෙන්නේ...ඔයාගේ කතා හරිම රහට තියෙනවා හැමදාමත්...❤
@nirangitharuka8194
6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@sandunidilka9603
7 ай бұрын
මමත් ඔයලගේ හැම විඩියෝ එකක්ම බලනවා. ඔයාලාගෙ ඒ voices ටික ඒ ලස්සන ලස්සන සාහිත්‍ය වචන හිත මාරම විදිහට නිවනවා සද මං තලව කියන්නේවෙනම vibe එකක් ❤❤❤
@tharakamadhuwantha4610
8 ай бұрын
අද කතාවත් ගොඩාක් ලස්සනයි බොහොම ස්තුතියි ඔයාට. සද මං තලාවට තව තවත් දුර යන්න ශක්තිය ලැබේවා!
@RuwaniFernando-mf3lk
8 ай бұрын
Harima lassanai kathawa...❤❤❤❤❤❤
@lasikapriyani9962
8 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි තව එකක් ඉක්මනින් දෙන්න 😍😍😍
@shanu3643
6 ай бұрын
මාරම ලස්සන යි😘💗
@SandaManThalawa
6 ай бұрын
ගොඩාක් ස්තුතියි අදත් ලස්සන කතාවක් දැම්මා බලන්න හොදේ
@gnanarathnayakagnana2647
8 ай бұрын
අනේ මන්දා මේකතාව අහනකොට මාරම දුකක් දැනුනේ.😮😮😮😮😮
@dilruwanimaththumagalage8179
6 ай бұрын
Harima lassanai
@SandaManThalawa
6 ай бұрын
ගොඩාක් ස්තුතියි අදත් ලස්සන කතාවක් දැම්මා බලන්න හොදේ
@sonalisathsarani804
6 ай бұрын
ගොඩාක් ලස්සන කතාවක් හරි ආසාවෙන් අහගෙන හිටියා 😊
@bizeducation2024
5 ай бұрын
ලස්සනයි ❤
@NazhathMohamed
8 ай бұрын
Sandaman thalava is speaking to our soul.So calm and relaxing voice in the story sooths our souls.Very best of luck Sandaman thalava. ❤❤❤❤❤❤❤❤
@iranifernando1539
7 ай бұрын
Beaautyful story !!!good luCk !!!!
@milothecat3893
8 ай бұрын
❤❤🎉🎉Ow....😊😊හර් ලස්සනයි කතාව ❤❤🎉🎉 නව කතාවක් දන්න....🎉🎉😊😊
@naena.3972
7 ай бұрын
ගොඩාක් ලස්සනයි ,කතාව .ඔයාගෙ කතාවක් එනකම් බලන්.හිටියෙ .දිගු කතාවක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි මැණික.
@NiluksiWasana
7 ай бұрын
තිරනයක් ගන්න බැරුව කොචිචර ගැහැනු බැදිමක් නිසා විදවනවද. පිං ඔයාට මෙි වාගේ කතාවක් දැමිමට ❤
@ChampiPriya
8 ай бұрын
හරිම ලස්සනයි කියන්න වච්චන නෑ 🎉🎉🎉🎉🎉
@AshenChanushka-nd2pd
8 ай бұрын
Godak lassanai...❤❤❤
@SandaManThalawa
8 ай бұрын
Adarei 🥰
@Madushi....
8 ай бұрын
අම්මො වස්තුවේ 🤗💕🥰 බලාගෙන හිටියෙ කාතාව ..දානකම් 🥰🤗
@PremaJayasuriya
7 ай бұрын
Loooo
@PremaJayasuriya
7 ай бұрын
Looootyyhhy
@mangalikamangalika3909
7 ай бұрын
Harim lassanai katawa ❤❤❤
@Dilukshi747
8 ай бұрын
ලස්සනයි
@anupamaweerasinghe6811
8 ай бұрын
Ammoo aga hiriwetuna deiyanee... kohoma unath hoda awasanayak thubunu eka sathutui. ❤❤
@AnuruddhikaChamari
8 ай бұрын
කතාව ලස්සනයි.ඉක්මනින් ම තව කතාවක් ඕන.❤❤❤❤
@wimalawathiemenikewelahamu7558
6 ай бұрын
හරිම ලස්සනයි .මේක සත්‍ය සිදුවීමක් නම් කොච්චර සැනසිල්ලක්ද.
@SandaManThalawa
6 ай бұрын
මුල ටික විතරයි සත්‍ය . ඒ කතාවේ අවසානේ මෙච්චර ලස්සන උනේ නෑ
@SiromaKumari-qv4ku
8 ай бұрын
ගොඩාක් ලස්සන කතවක් ❤❤❤
@rathnayakarm9074
7 ай бұрын
Nuwara eliye api..........thnx ape pradesaye sundarathwaya melesin diga hariyata kathawa, handa warnana,harima lassanai..
@SandaManThalawa
6 ай бұрын
මං ආසම පළාත තමයි නුවර එලිය
@chandhikadeepani7245
7 ай бұрын
ලස්සනයි....
@indraweerakkod1798
4 ай бұрын
ලස්සනයි
@SuneththaRuupasinha
8 ай бұрын
ලස්සනයි ❤️
@SubaSuba-jp5xt
8 ай бұрын
Lassanai ❤❤❤
@prarthanawarshamana4020
8 ай бұрын
හැමදාම සදමංතලාව බලන්නේ ආසාවෙන් ....කතාව දානකම් බලන් ඉන්නෙ අපි...හැමදාම කතාවක් දාන්නකෝ...❤️
@SandaManThalawa
8 ай бұрын
පුලුවන් ඉක්මනින් දෙන්නම් කො 😍💝
@Buddika-e2v
7 ай бұрын
Godaak Lassanai oyage nirmana. Mama hema kathawakma asawen balanawa.👍👍👍
@RenukaJayasingha-fm1gl
7 ай бұрын
Wenasma kathawak.niyamai
@SandaManThalawa
6 ай бұрын
අද තව කතාවක් දැම්මා . එකත් බලන්නකෝ ..
@NayanaShiranthi-vu8pb
8 ай бұрын
Lassnai ❤❤❤❤❤❤👍🌹
@n.h.withanapathirana2201
8 ай бұрын
හරිම ලස්සනයි ❤
@SandaManThalawa
8 ай бұрын
💕❣
@kalharikumudi7831
8 ай бұрын
ලස්සනයි කතාව❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PushpaKumari-hh6vl
8 ай бұрын
Harema,lassanae❤
@SandaManThalawa
8 ай бұрын
Adarei 🌹
@thanujadesilva-n8k
7 ай бұрын
oyage katha wala man atharaman wenawa aththai harima lassanai
@SCOOBYXREVERB
7 ай бұрын
ඇත්තටම කියන්න. දෙයක්. නැ. ඔයා ගෙ. කතා. කොහොමත්. ලස්සනයි. ❤❤❤නෙ
@MagicMingleCreation-3029
8 ай бұрын
Kathaawa hrima lassani .......
@EnokaWeerasinghe
7 ай бұрын
Hari lassanai
@YuganiWeerarathna
8 ай бұрын
අසාවෙන් හිටියේ කතාවක් බලන්න ❤
@sunandathilakarathna-xo7cb
7 ай бұрын
Hi kohomada ithin
@WaruniChanchala
8 ай бұрын
හරිම ලස්සන කතාවක් ඇත්තටම කතාව කියවගෙන යනකොට සමහර පිරිමි මොනවගේද කියලා හිතෙනවා කතාව කියවන ගමන් ඇඩුවේ මං විතරද
@sudarmadamayanthi3858
8 ай бұрын
ඇත්තටම me wage පිරිමි innawada awanka aya thirisan kam walin pirichcha පිරිමි inna rataka
@KanishkaDarshana-er1fl
7 ай бұрын
Me සිද්ධීන් aluth දේවල් walin නෙවෙයි dear.....මේවාට kamathi gaanu innawa.......පිරිමින්ගේ වරදක් na.....gaanu tamai waradi......hoda gaanu innawa unta hambu wenne naraka gaanu....naraka gaanunta hoda පිරිමි hamba වෙනවා .......
@manel5406
8 ай бұрын
ගොඩක් ලස්සනයි
@CjFifj-lf9uq
8 ай бұрын
Lassanama ලස්සනයි ගොඩක් ❤❤❤
@iranifernando1539
7 ай бұрын
Sadamantalawa pl.come again like this incedence !!!!!
@DilrukshiChathurangi
8 ай бұрын
❤ammo godak asawen hitiye kathawa balanna. Harima lassanai❤❤❤
@charleneserguino3925
8 ай бұрын
❤❤❤❤❤ස්තුතියි
@SumaDami-k2w
7 ай бұрын
❤❤❤❤dukai ghanu api asarana wana hati
@samjay5718
7 ай бұрын
Nice story.
@SandaManThalawa
7 ай бұрын
ස්තුතියි
@UdariLakshika-sd5oo
8 ай бұрын
ලස්සනයි .❤
@LakmaliKumari-ry9zn
8 ай бұрын
Oyage katha godak lassanai dr.tawa tawa lassana katha liyanna hode Budu saranai.
@nethmiimalshi5994
8 ай бұрын
❤❤❤❤❤ හරි ලස්සනයි 😊
@DialogDialog-um6hc
7 ай бұрын
ලස්සනයි ගොඩක්
@SandaManThalawa
6 ай бұрын
අදත් කතාවක් දැම්මා ලස්සනද බලන්නකෝ
@thanujadesilva-n8k
8 ай бұрын
kiyanna bari tharam lassani good luck
@deepikadamayanthi8659
8 ай бұрын
හැමදාම නරක රජ කරන්නේ නෑ. විනාසය ඉතාම ලගයි කොයි වෙලේ කොයි මොහොතේ දන්නේනෑ❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ඔව් එක ඇත්ත 🥰
@SumuduKumari-qx2zt
5 ай бұрын
ලස්සන කතා wak
@iranifernando1539
7 ай бұрын
Come again with like this stories pl! God blessu !!!!
@himaliabeykoon7407
8 ай бұрын
කතාව හරියට භාවනාවක් වගේ .සම වැදිලා බැලුවා කිව්වොත් හරි.
@nilupamasajeewani1349
8 ай бұрын
හරිම ලස්සන අවසානයක් .
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි ❣
@HkNimalsiri
7 ай бұрын
Harim lassanai and theiku
@damindakumara1496
7 ай бұрын
ara porisadayata hoda wade.anthimata dewiyan hoda kenek laba dila sathutui.😢😢😢dukai mulin unana wedanawal walata.😊😊😊😊😊sathutui dewi kenk wage kenek labunata.sathutui mewage jiwitha katha denawata.jiwithe waradda ganna hithana ayata nawatha sitha waradi nokara idi mewa dakina kota.mehema wenawa kiyala nodana samahara aya waradi thirana aragena duk widanawa adda mona tharam 👍👍❤️❤️❤️❤️❤️
@fahanashahanahussein2624
8 ай бұрын
Ammmooo a kathawa 😢😢
@nayananandani5353
8 ай бұрын
Thank you 💕🌹
@ChandaniKumari-xn4gn
7 ай бұрын
මුලින් දුකයි අවසානය සතුටුයි❤❤
@sunandathilakarathna-xo7cb
7 ай бұрын
Hi
@wasantharajapaksha434
7 ай бұрын
Harima dukai ath harima sathutak danuba
@SandaManThalawa
7 ай бұрын
Sthuthi 😍
@maheshanilanthi2548
8 ай бұрын
කතාවක් දානකම් බලන් හිටියේ. මේ වගේ පිරිමි මරන්න ඕනේ.
@SandaManThalawa
8 ай бұрын
මෙහෙම ගැහැණු අයත් ඉන්නවා අනේ
@maheshanilanthi2548
8 ай бұрын
@@SandaManThalawa අප්පිරියයි අනේ එහෙමනම්
@nalindapushpakumara4624
8 ай бұрын
6 වෙනියා මම
@nethmiovindi1946
3 ай бұрын
හැබැයි මේ ගෑනු කෙනාට තිබ්බා එයාට ඔය වගේ දේවල් වලින් පලවෙනි සිද්ධිය වෙද්දිම කවුරු හරි දැනුවත් කරන්න , අඩුම ගානෙ තමන්ගෙ දෙමව්පියො හරි , එහෙම වුනා නම් ඔච්චර දෙයක් නොවෙන්න තිබ්බා
@SandaManThalawa
3 ай бұрын
ම්ම් ඔව්.. එහෙම නොවෙන්නත් තිබුනා 😊🖤
@ruwandimakumari3973
7 ай бұрын
Super
@SriyakanthiSriyakanthi-km6pr
7 ай бұрын
ඇත්ත තේරුමි ගන්න පුලුවන් ලස්සන මිනිසුන් අප අතර ඉන්නවා
@لوبا-س5ي
7 ай бұрын
❤️❤️❤️🎉🎉🎉
@madushanishadi7857
7 ай бұрын
Karme kiyanne menna meekata ❤❤❤
@erandidassanayake7977
8 ай бұрын
මේ කතාව දානකන් කී පාරක් නොටිෆිකේශන් චෙක් කරාද අනේ .......හරිම ලස්සනයි ❤❤
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි ඉතින්
@erandidassanayake7977
8 ай бұрын
සදමංතලාව විතරමයි මේ විදිහේ චැනල් වලින් හිතට දැනෙන්න කතා තියෙන්නේ...දිගටම ලියන්න...අපි හැමදාම ඉන්නවා....එකක්වත් මේ වෙනකන් මිස් කරලා නෑ...ගොඩාක් ආදරෙයි 🥰
@KaAjith-r1m
4 ай бұрын
2:22
@PushpaRanjani-m4i
7 ай бұрын
අද තමයි බැලුවේ ලස්සනයි අවසානය හරි ම හොඳයි ❤
@SandaManThalawa
6 ай бұрын
අදත් කතාවක් දැම්මා ලස්සනද බලන්නකෝ ...
@aishanipunika9490
5 ай бұрын
❤❤❤❤❤
@chamiladolawattha9090
8 ай бұрын
ලස්සන කතවක්
@yenulisenulya1919
7 ай бұрын
කිසිදු ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා.
@GayathriGalagedara
6 ай бұрын
අනේ මේක්.ෆිල්ම් එකක් වගේ.නුවරඑළියේ විස්තර හරිම.ලස්සනයි.
@SandaManThalawa
6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඩියර්
@nadeekaniroshani5532
7 ай бұрын
ඇත්ත කථාවක් 😥වෙන්න ඇති කියල මට හිතෙනවා
@SandaManThalawa
7 ай бұрын
ම්ම් ඔව් 🙂
24:32
ස්පා කෙල්ල (SPA Kella) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 9 М.
18:22
කෝපි පාට මනමාලි (Kopi Paata Manamaali ) | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 51 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
11:02
Duwili Mala (දූවිලි මල)| Episode 33 | Alankara Films
Alankara Films
Рет қаралды 603
1:07:14
ගොඩේ කෙල්ල එක දිගට කියවන්න...#mystory #love #sinhalaketikatha
Ima Bandara
Рет қаралды 127 М.
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 27 М.
21:37
කුරිරු නැන්දම්මෙක් අතින් විසිරුණු කැදැල්ලක්|@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 108 М.
25:30
napuru bosge Irisiyaa kaara premaya|sihala ketikatha|@thakshilasiriwardana589
Thakshi Story
Рет қаралды 265 М.
21:50
මැරයෙකුට පෙම් බැඳ (Marayekuta Pem Bedha) සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 54 М.
17:10
මමාස් බෝයි (Mom's Boy) සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 24 М.
26:09
නපුරු නිලමේ (Napuru Nilame) සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 29 М.
13:13
" කන්‍යාවියකි මා " | කෙටි කතාවකි | Ketikatha
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 43 М.
19:20
පුනරුප්පත්ති මායාව (Punuruppaththi Mayawa) | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 26 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН