රටඉඳි මිශ්‍ර පොල් කේක්/ Dates and coconut cake/Soft and moisture/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 86,142

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Butter cake recipe 👇
බටර් කේක්
• බටර් කේක්/melting but...
Chocolate cake recipe 👇
චොකලට්‍ කේක්
• චොකලට්‍ කේක් chocola...
Coffee cake recipe 👇
කෝපි කේක්
• Coffee cake recipe/cof...
Chocolate roll cake recipes 👇
චොකලට්‍ රෝල් කේක්
• Chocolate roll cake re...
Pumpkin cake recipe 👇
වට්‍ටක්කා කේක්
• I made pumpkin delish ...
Golden wedding cake recipe 👇
වෙඩින් කේක්
Part1
• Christmas cake/ Golden...
Part 2
• Golden wedding cake wi...
Fondant icing recipe 👇
ෆොන්ඩන්ට්‍ අයිසින්
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook Mommy with niki - Chainy Fernando

Пікірлер: 407
@ansibasi786
@ansibasi786 2 жыл бұрын
Hi ශයිනි මම ඉන්නෙ England වල. මම ඔයාගෙ ලොකුම fan කෙනෙක්.. මුලින්ම ඔයාගැන දැන ගත්තෙ 'අපේ අම්මාට' පින් සිද්ද වෙන්න. එයා ඔයාට පලු යන්න බනිනවා. මම මුලින්ම හෙව්වෙ කවුද මේ අපෙ අම්ම මෙච්චර පලු අරින ඉතාලියේ ඉදන් cooking channel කරන කාන්තාව කියලයි. මම ඔයාගෙ එක video එකයි බැලුවෙ එතකොට තේරුනා අපෙ අම්මා මෙච්චර ඉරිසියාවෙ පැලෙන්න හදන්නෙ මොකද කියලා. මම කෙලින්ම subscribe කරල ඔයාගෙ video ටික බලාගෙන බලාගෙන ගියා. හරිම සුපිරියි. ඔයාගෙ දරුවොත් හරි සුරතල් සහ husband හැන්ඩියෙක්... මම මේ cake එක මෙහේ Macmillan Cancer support charity එක වෙනුවෙන් හැදුවා. හැම දේම අකුරක් නෑර ඔයාගෙ ප්‍රමාණ වලට ඒ දේවල් දාල හැදුවා. එකම වෙනස light brown sugar වෙනුවට පොල් පැණි එකට dark brown sugar දාල කේක් බැටර් එකට white sugar දැම්ම ඒක බැලන්ස් වෙන්න මොකද මගේ light brown sugar ඉවරවෙලා තිබුනෙ සහ supermarket යන්න කම්මැලිකමත් තිබුනා. Cake එක හදල ඉවර වෙනකම් පණ බයේ තමයි හිටියෙ කිසිම sure එකක් තිබුනෙ නෑ හරියයි කියලා ඒ නිසා දාපු බඩු ගැන ලෝබකම අතහැරල හිත හදාගෙන හිටියෙ. නමුත් ඔයාට කියන්න cake එක පුදුම රසකට ආවා. එකම දේ මම පොල්පැණි එකට dark brown sugar පාවිච්චි කරපු නිසා මගේ කේක් එක ඔයාගෙ එකට වඩා තද පාට වුන එක විතරයි. කාපු හැමෝමත් රසයි කියලා රෙසපි එකත් ඉල්ලුවා. ඔයාට ගොඩක් ස්තූතියි.. දිගටම අපිට මේ වගේ හොඳ රෙසපීස් ගේන්න... ඔයාටත් ඔයාගෙ සුන්දර කැදැල්ලේ හැමෝටමත් තෙරුවන් සරණත් සියලු දෙවි පිහිටත් ප්‍රාර්ථනා කරනවා...❤❤❤👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
මුලින්ම ඔයාට බොහොම ස්තුතියි, මගේ රෙසිපි එකක් ට්‍රයි කරලා මට ලස්සන Comment එකක් ලිව්‍වට… ඒ වගේම මට අවුරුදු 32 අපෙ අම්‍මා කියන්නේ මට වඩා හැම අතින්ම අත්දැකීම්‍ තියන කෙනෙක්, හැබැයි මම කවදාවත් කාගෙවත් දේවල් බලලා එක එක දේවල් හදලා යූ ටියුබ්‍ upload කරන කෙනෙක් නෙවෙයි මගේ මහන්සිය සහ අත්හදා බලපු දේවල් වලින් තව කෙනෙකුට මගෙන් ගත හැකි යමක් යූ ටියුබ්‍ දාන කෙනෙක්, එයා ඉරිසියා කරන තරම්‍ ඉහල තැනක මම ඉන්නවා කියලා හිතන කොට මට හරිම සතුටුයි… එයයි මගේ සාර්ථකත්වය.. එයා මට එක එක විදිහට පහර දෙන්න උත්සහ කරනවා කියලා මට Comments කිහිපයක්ම ආවා, හැබැයි මම ඒක ලොකුවට ගත්තෙ නැහැ.. මට ආසයි ඒ වීඩියෝ එක බලන්නත්😉 හැබැයි මම react කරන එකක් නැහැ, එයා එයාගේ තත්වෙ එච්‍චර පහත් මට්‍ටමකට දා ගත්තට මට බැහැ ඒ තත්වෙට වැටන්න, මගෙ දෙමව්‍පියො මාව එහෙම හදලත් නැහැ…. “මට තරඟය මම මිසක් තව කවුරුත් නොවෙයි” නැවත වතාවක් බොහොම ස්තූතියි ඔබට..💚🍃🙏
@MallikaPerera-r4w
@MallikaPerera-r4w 5 ай бұрын
ඔබ හරිම නිහතමානි ආදර්ශමත් කරුනාවන්ත කෙනෙක්.. මම පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ රෙසිපි හදනවා. කවදාවත් වැරදිලා නෑ .ගොඩක් ස්තුතියි හොඳින් පැහැදිලි කර අපට ඉදිරිපත් කරනවාට.වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ඔබ ඇතුළු පව්ලේ සැමටම පතමි
@dharshadesilva2747
@dharshadesilva2747 2 жыл бұрын
ගොඩක් දවස් ඉදන් හදන්න හිතුවත් අද තමයි අක්කෙ මේ කේක් එක හැදුවෙ.අනිත් කේක් වගේ මැදින් බැස්සේ වත් යට අමු උනේ වත් නෑ.හරිම රසට පාටට ආවා.මන් සුදු සීනි තමයි පාවිච්චියට ගත්තෙ.කිසිම ගුරු මෘශ්ටියක් නැතුව කියලා දෙනවාට බොහෝම ස්තූතියි. මට නම් පැණි රස වැඩි වුනත් ( රට ඉදි නිසා) ගෙදර හැමෝම හරිම ආසාවෙන් කෑවා. 1.5kg tray එකක් පිරෙන්නම හැදුවා. රටේ තත්වෙ එක්ක අනිත් කෑම නම් ලගදි හදන්න වෙන්නේ නැහැ. ආයඅත් කියන්නේ බොහෝම ස්තූතියි ඔයාගෙ මේ රෙසිපි වලට. මන් fb නැහැ .ඒ නිසා photos දාන්න විදියක් නෑ. දෙවි පිහිටයි !!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui dear, thank you💚🥰
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 2 жыл бұрын
මන් ආසම ඔයාගේ ඉදිරිපත් කිරීමට. හරිම ප්‍රියමනාපයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@subodhaalahakoon8289
@subodhaalahakoon8289 2 жыл бұрын
හරියම හරි. ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි ... අක්කත් ලස්සනයි .
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Biththara noda me cake eka hadanna barida
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@subodhaalahakoon8289 Thank you 💚
@manikemanike9927
@manikemanike9927 2 жыл бұрын
I made this cake today n it’s outstanding. So soft, delicious n I m really happy it came out very well. I just wanted to know the reason adding coconut water to dates. I usually soaked with plain tea with baking soda. This time I added additionally coco water too. Thanks a lot for this recipe.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
This unique method gives the cakes a unique coconut flavor and taste, I love it thank you 💚🥰
@pavithraperera2173
@pavithraperera2173 2 жыл бұрын
මමත් ඉන්නේ ඉතාලියේ.ඔයාගේ මේ රෙසිපි එක මම හැදුවා,මේක නම් නියමයි,හරිම රසයි..ඒ වගේම බේක් වෙද්දි මුළු ගේම සුවඳයි..😊😊 බොහොම ස්තූතියි අක්කා...❤❤😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Oyatath bohoma sthuthi 💚😘
@anjalikanadeeshani9650
@anjalikanadeeshani9650 2 жыл бұрын
අක්කේ මම ඔයා කියලා දුන්න විදිහට butter cake හැදුවා .මාරම රසයි ඒ වගේම ගොඩාක් soft. thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you feedback ekata💚🥰
@nishrox9780
@nishrox9780 2 жыл бұрын
මං හැදුවා .හරිම රසයි ❤ Thank you ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@DineshJ.M.D
@DineshJ.M.D 23 күн бұрын
ඇත්තටම මාරම රසයි thanks dr
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ කන්න හිතුනා අක්කෝ..😋 ඔයා හදන කේක් වල පෙනුම..🤗😍 පුදුම රසක් ඇති..ආසම කේක් එකක්..ඒත් කවදාවත් හදලා නැති..ඔයා හදන විදිය , කියලා දෙන විදියට ආස හිතුනා..මන් හදලා ඔයාට කියන්නම් අක්කා..ගොඩක් පින් හැමදාමත් වගේ ගොඩක් වටින දෙයක් අදත් ඔයා අපිට කියලා දුන්නා..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික.. බුදු සරණයි ඔයාලට..😘♥️🙏🤗🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi , Budu saranai 💚🥰😘💃
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
I have tried lots of your recipes, and i definitely have to tell you that all the recipes turned out absolutely delicious, my family members wanted me to make them again and again ❤️thank you so much my darling 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your comment dear, thank you so much 💚🥰
@AnushiAbesinghe
@AnushiAbesinghe 5 ай бұрын
Me recipie ekata math haduwa.waradin nathuwa harima gaanata awa.thank you ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
Welcome dear💚
@milinaudayanga1956
@milinaudayanga1956 2 жыл бұрын
Attatama mama oyage recipe eka widihatama haduwa...kisima wenasak nathiwa..rasawathwa thibuna THANK you so much.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear 💚🥰
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
මන් මේ කේක් එක හැදුවා අක්කෙ.මන් කාපු රසම පොල් කේක් එක තමයි මේක.හරිම රසයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@MallikaPerera-r4w
@MallikaPerera-r4w 5 ай бұрын
Thank you so much
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි හරිම රසයි නෙද .ඔව් අක්කි අනිවාර්යයෙන් අවුරුද්ද ට කැවිලි හදන එව ඉක්මනටම ගෙන්න. . අපේ රටේ අවෙනික කැම තමත් අපිට හරියට හදගන්න බැ හරියට එන්නේ නැ කියෙන් කීදෙනාද හරියට කියලා දෙන්නේ අක්කි නම් කිසිම රහසක් නතුව කියලා දෙනවා බුදුසරණයි අක්කි ඔයාලට 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, thank you 💚💚
@AnushiAbesinghe
@AnushiAbesinghe 4 ай бұрын
Ada dewani paratath haduwa.harima rasai thank you ❤
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Thanks 👌👌👌oyaa shok ane pedili karana vidiya 🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 🥰🥰
@manikemanike9927
@manikemanike9927 2 жыл бұрын
I have seen your butter cake adding whipping cream n I watched this too. There is something unique in you. I too love cooking n seen you differently. I ll try this cake for sure. Good luck..!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, God bless you 💚🥰
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
අක්කා කේක් කිලෝ 2කට පිටි සීනි කොච්චර ඕනිද
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Thank you nangi hoya hoya hitapuma deyak, ada butter cake ekak haduwa, ekmanatama hadanaw
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Niyamai akka, rasa kiyanna aniwaryenma 💚🥰
@nishadimahesha5770
@nishadimahesha5770 2 жыл бұрын
Woow😍 kalin pol cake dates dala hadla tynwa, eth me widihata newe, me widihata aniwaryen hadala balanawa, thank you recipe ekata ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Try karala balanna nangi, wenas rasak 💚🥰
@nishadilrukshi3641
@nishadilrukshi3641 2 жыл бұрын
Supper .....oya hodata hema dema kiyala denawa...video 1 ewara wenakam balanna hithenawa mmth try karala oyata kiyannam akka..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@adikarilakshmi2862
@adikarilakshmi2862 Жыл бұрын
හරිම ආසාවෙන් හිටියේ රටඉදි කේක් එකක් හදන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@pranidhirangika
@pranidhirangika 5 ай бұрын
Niyamai thanks darling
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
හරිම රස පාටයි . මේ ප්‍රමාණවලින් කිලෝ කීයක් හදන්න පුලුවන්ද කියන්නකෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
2kg wage enawa💚🥰
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Wowwwwwww godak rasa aetinea. Cake walin mama asama pol cake walata.pehedilywa kiya deanawa. Thank you so much madam. Adareai hemadamat. Jeasu pihitai!!!!💌💌💌💕💕💕💕❣❣❣❣❣⚘⚘⚘⚘⚘⚘⚘👍🏻👍🏻👍🏻good bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear sriyani, much love, Jesu pihitai 💚🥰
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 9 ай бұрын
කියන විදියට හදන්නමයි හිතෙන්නෙ...අම්මෝ රසට ඇති..❤️🥰
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461 11 ай бұрын
Thank u දුව ආදරෙයි 🤗
@nimayaranasinghe7129
@nimayaranasinghe7129 2 жыл бұрын
Oyage presentation eka super. E wagema me hadana widiyenma hithenawa meke hoda taste ekak athi kyl.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃🙏
@ranaweerasavi3145
@ranaweerasavi3145 2 жыл бұрын
Asama resapi ekak..sinhala aluth auwruddat lagi ne..thank you dear..💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
Thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අක්කා හරි හොදින් අපට තේරේන විදියට කියා දෙනවා Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Thank you nangi 💚🥰
@anjalhiru476
@anjalhiru476 2 жыл бұрын
Thank you akki ane harima rasa athi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi oyatath 💚🥰
@shantiperera9929
@shantiperera9929 2 жыл бұрын
Thanks dear, I made it
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚🥰
@padmawanshathilake5168
@padmawanshathilake5168 2 жыл бұрын
Oyage idripath kirima harima priyajanaki cake th alankari good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@ජනුවා
@ජනුවා 2 жыл бұрын
Akke kohomada etin oyanam ape asama Babala asama kama tamai hamadama aran enna thank you akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mama hondin nangi, sathutui 💚🥰 Thank you 💚🥰
@priyanganiedais6695
@priyanganiedais6695 2 жыл бұрын
Brava. . meraviliyoso....grazie....ciao
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Grazie 💚🥰
@chethanadilrukshi296
@chethanadilrukshi296 2 жыл бұрын
Oya harima sanwara widihata adum adinne man harima adarei oyage widihata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
A video akath niyamai akki apith try karala balannam.👌👌👌😋😋rata idi nethuwa pol peni tika cake akata demmama hari neda. Rata idi kanne nethi aya innawa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Puluwan nangi pol 250 wenuwata 350g danna seeni 300 wenuwata 350g danna💚🥰
@helenfernando1528
@helenfernando1528 Жыл бұрын
Godak හොඳට කියලා dena අවංක කෙනෙක් නංගී oya ..අනිත් eka කිසිම ලොබ kamak නැතුව oya හදනවා ..ekai නංගී හොඳට රසට enne..oya godak honda කෙනෙක් ..jasu පිහිටයි ඔයාලා හැමෝටම ..🙏🙏🙏
@ruwanthijayarukshi930
@ruwanthijayarukshi930 Жыл бұрын
Akke iye mn haduwa me cake recipe eka ඇත්තටම harima rasai me wage recipe apita හැමදාම denna akke පුළුවන් nam chocolate hadana recipe eka dennako.. Thanks akke niyama recipe eka apita denawata,,
@mangodagerosemarie
@mangodagerosemarie 2 жыл бұрын
wow its different style coconut and dates .l must try. Thanks dear 💕👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@subgala5692
@subgala5692 2 жыл бұрын
Thank you Akki! Perfect for New year!! 🥰🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
My pleasure nangi , Thank you💚🥰
@rajithamunasinghe
@rajithamunasinghe 2 жыл бұрын
Yes. Thank u very much your lovely Date cake recipe . I'ts very delicious cake .😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@sansalatharushi2967
@sansalatharushi2967 2 жыл бұрын
අනේ අක්කේ කොණ්ඩ කැවූම් හදන්න කියලා දෙන්නකෝ රසට මෙලෙකට..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu 💚🥰
@malamunasinha256
@malamunasinha256 2 жыл бұрын
Harima lassani ane oyaga vidiyo akat rasa ati panawa patinma
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Thank's sister, very nice, love you parissamen inna budu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you, Budu saranai 💚🥰
@gloriouslife6816
@gloriouslife6816 2 жыл бұрын
Oyage karma mamath try kara harriman rasai thanks sinamusu muhunata godak kamathi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@iroshinikaushalya7406
@iroshinikaushalya7406 2 жыл бұрын
ඒකේ රස කියන්න බෑ හදලා කාලම බලන්න 🤤🤤 අක්කේ ඒක මාරම රසයි 🤗🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Ape Gedara Pol cake Heduwama Dawasak Dekak pahuwela Kanna ithuruwennehe Ekai Aula🙂🙂 Bohoma sthuthi obata 💐😍💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Akke rulan walin rasawath cek akak hadanna kiyala dennakoo...harima rasawath penumak tiyenawa cek Ake.. Jesu pithai akkiyoo 😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu darling, Jesu pihitai 💚🥰
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
Wowwwwww අක්කී... රසම රස ඇති. අනිවාර්යයෙන්ම හදලා ඔයාට result එක කියන්නම්. තව රස කෑමක් අරන් ඉක්මනින් එන්නෝ..........🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, thank you 💚🥰
@maljiniekapuge189
@maljiniekapuge189 2 жыл бұрын
Thank you Niki .. I really enjoy your videos.. ❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Yumeeeeeeeeeee.ane ohoma rasa kara kara kannna epa akki.superb.🎂🎂🎂🌺🌺🌺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, 💚🥰😘
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb perfect akka rasa cake ekak thank you very much kiyala denawata perfect good luck parissmata inna Bs 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi oyatath 💚🥰
@amilachayangani202
@amilachayangani202 2 жыл бұрын
Oya kiyala dana vidiya baluwada oyaga kamath koitharan rahata athida kiyala hithanna mata wetharada akki....😊😊😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@nishrox9780
@nishrox9780 2 жыл бұрын
ගොඩාක් රස පාටයි ❤ අක්කේ රටඉදි ප්‍රමාණය ටිකක් අඩු කරලා හැදුවාට කමක් නැද්ද ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Kamaknaha naha nangi, e aduwena pramanaya anuwa panirasa ekathu karaganna 💚🥰
@dilaniinosha8451
@dilaniinosha8451 2 жыл бұрын
කේක් එක රස පාටයි. ඔයාගේ ඉදිරිපත් කිරීම නියමයි. මේ කේක් එක 1kg එකක්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
2kg wage enawa💚🥰
@nilukapathirana7946
@nilukapathirana7946 Жыл бұрын
Mama asai kathawata.hodimma kiya denawa.
@prabhamalika944
@prabhamalika944 Жыл бұрын
Thank you for your tasty recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
My pleasure 😊
@anulaanu2439
@anulaanu2439 2 жыл бұрын
Hmmmm නියමයිනේ ආදරෙයි ගොඩාක් math ගෙදර ගියාම oyage kama හදන්න balagena ඉන්නෙ ආසාවෙන් dan inne kuwait wala ethin oyath පරිස්සමෙන් inna බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Ammo eka dekkama asa hithuna..rataidi mix karapu pol cake superb👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@ashankasanjeewa92
@ashankasanjeewa92 2 жыл бұрын
Ane shoook.mamath hadanawa.katata kelath enawa.oya harima shok ane adarei akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Adarei nangi 🥰 Thank you so much💚🥰
@lumbinigunasekara7618
@lumbinigunasekara7618 Жыл бұрын
Rata idi gattu pramanaya kiyada Akke
@ishuperera620
@ishuperera620 2 жыл бұрын
Oya kema eka rasa vidina widiyatama cake eke rasa kohomada kiyala hithaganna puluwan akkiyo❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@ishuperera620
@ishuperera620 2 жыл бұрын
❤❤❤❤
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 2 жыл бұрын
Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💃🥰
@shantiperera9929
@shantiperera9929 2 жыл бұрын
It came perfectly and so nice. Thank you so much ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for ur delicious recipe have a nice day God bless you all
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚🥰
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
oyaa kana kota apatath kanna hithenawaa oyata godak sthuthi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🍃🙏
@aagv1312
@aagv1312 2 жыл бұрын
Baking powder withrk dammoth pipena eka adu weida akke?
@kanthifelsinger3367
@kanthifelsinger3367 11 ай бұрын
Looks delicious 😋😋😋 i will try your recipe 👍 thanks dear
@indranichandralatha2367
@indranichandralatha2367 2 жыл бұрын
Yami thanks & stay healthy
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰🙏
@sanjeewanimanthrige7212
@sanjeewanimanthrige7212 2 жыл бұрын
Thanks akke
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
Delicious.Thank you 😘👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 жыл бұрын
Thank you dear kalyani from Australia
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@annann8708
@annann8708 2 жыл бұрын
Ane mama Asama resipi hadana Akka meya adare akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚🥰
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Thankyou dear for the recipe. Harima rasa patai. 😍fr. Hiruni Finland
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much Hiruni 💚💚
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷ස්තුතියි මමත් හදනව ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@dammikatishera3335
@dammikatishera3335 2 жыл бұрын
Thank you dear ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
Thanks .ඔයාට ගොඩක් දේ කියලා දෙනවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 2 жыл бұрын
බිත්තර නොදා මේ විදියටම හදන්න බැරිද අක්ක....මං ආසම කැමක් ,හදන්නම ඕන
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Me recipe ekata awashyai nangi, bithathara walin thamai soft wenne cake eka💚🥰
@nimanthikaperera1984
@nimanthikaperera1984 2 жыл бұрын
Can we add cashew
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Of course can 💚
@damithkumara8903
@damithkumara8903 2 жыл бұрын
ane akke oya godak hoda amma kenek apitath hoda sahodariyak oyage resipi godak hdata anawa bs akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, BS💚🥰🙏
@nimashafernando4683
@nimashafernando4683 Жыл бұрын
Mamath haduwa..dan..hodata awa..thank you Dr
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
අක්කෙ මේ කේක් එක අගල් 8 යි 8 ටේ කොටු ට්‍රේ 2ක හැදුවොත් උසට හදාගන්න පුලුවන් ද?
@User_95087
@User_95087 Жыл бұрын
Mekata seeni nathuwa pani gannawanm kochchara danna oneda akki ??
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Pani walin soft ekata eida danne naha 💚
@weerasingheni1464
@weerasingheni1464 2 жыл бұрын
මේක නම් මම බලාගෙන හිටිය video එකක් dear thanks ❤ 🙏 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@sivaramanygunaseelan6565
@sivaramanygunaseelan6565 2 жыл бұрын
Yummy.👌👏😍thanks.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome 💚🥰
@pathummayanthamayantha4736
@pathummayanthamayantha4736 2 жыл бұрын
Api hamadama oyaga vidiyo balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Thank you akki recipe ekata...❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome darling 💚🥰😘
@diliniperera4317
@diliniperera4317 Жыл бұрын
Math Ada idan ekathu Una oyage Chanal ekata ,❤️❤️
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 2 жыл бұрын
Niyami akkiyoo rasa patai..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Wowwwwwwwww akki niyamai a supiri....❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 2 жыл бұрын
Wooow 😍😋 Grazie per la ricetta ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Prego 💚🥰
@hansinivithanage3831
@hansinivithanage3831 2 жыл бұрын
Rasa patai akke Cake eka hadanna nm asai Eth lankave dan hamadeema ganan
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚
@hasithabolonna
@hasithabolonna 2 жыл бұрын
Thank you 🇮🇹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@nayominichandimapremadasa8232
@nayominichandimapremadasa8232 2 жыл бұрын
Amazing as usual 👍 one of my favorite flavor combinations. Beautifully prepared and would be extra lovely with the dates. I must try this asap ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@User_95087
@User_95087 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ane akki plz mekata seeni nathuwa pol pani danawanam kochchara ganna oneda ??? Ane reply ekak danna akki
@lakshikafernando822
@lakshikafernando822 14 күн бұрын
Akke oken bage paramane hadanwanm egg 4k gannd piti 175ta
@somaSoma-o1u
@somaSoma-o1u 6 ай бұрын
ස්තුතියි. මිස්. අපි. කවදත්. ඔබ. Samagayi🌹👍👍👍
@User_95087
@User_95087 2 жыл бұрын
Ane matath meka hadanna asai.... sudu seeni danna puluwanda ?? Sudu seeni danawanm kochchara danna oneda ???
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sudu seeni puluwan nangi… dumburu seeni pramanayata danna💚
@User_95087
@User_95087 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thank you
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН