Ombre Butter cake/ චොකලට්‍/කෝපි සහ බටර්/ 3 In one /Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 91,592

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

My Cake recipes
වෙනත් කේක් වර්ග
• කේක් වර්ග ( cake recipe)
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 468
@sumuduharshani3892
@sumuduharshani3892 2 жыл бұрын
සිංහල අවුරුද්දට අද මම මේ කේක් එක හැදුවා. හරිම ලස්සනට රසට ආවා. බොහොම ස්තූතියි මේක කියලා දුන්නට. ඔයාගෙන් තමයි මම මේ වගේ තට්ටු 3ට රස වර්ග 3කට කේක් එකක් ඉස්සර වෙලා ම දැක්කේ. හරිම මෘදුවට හැදුනා. ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui dear, thank you 💚🍃
@dilfernandez5646
@dilfernandez5646 2 жыл бұрын
Ingredients : 😍 🔹Cocoa powder 3 + hot water table spoon 3 🔹Nescafe tea spoon1+hot water table spoon2 🔹Magarine 250g 🔹Sugar 300g (powder) 🔹Salt one pinch 🔹7 egg 🔹Vanila table spoon 🔹Wipping cream 100 🔹Flour 350g 🔹Baking powder tea spoon 3
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear video eka sampuranayenma balala ingredients liwwata, onna mama pin kala💚🥰
@dilfernandez5646
@dilfernandez5646 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742mama hamadama asawen recipes balanawa....thank u akki for this video...💟🤗😍
@ayeshadandeniya6658
@ayeshadandeniya6658 2 жыл бұрын
Pls. අවුරුද්දට කලින් උඳුවැල් recipe එකක් දාන්න.oyage recipes harima rasai
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
❤️ love you akka 🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@dilfernandez5646 💚🥰😘
@wijesirikd514
@wijesirikd514 Жыл бұрын
මම අද මේක හැදුවා...හොදටම ආවා..රසයි කේක් එක...ස්තුතිය ඔයාට ...
@chamararathnayake6244
@chamararathnayake6244 7 ай бұрын
මමත් හැදුවා මේ කේක් හරිම රසවත් ...ස්තුති...❤ miss
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
අම්මො රස ඇති...මමත් ආසයි කේක් හදන්න කන්න....උත්සාහය කරනවා නැන්දීයො තැන්ක්යු නැන්දි පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න 😚😘😙
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
මේක හැදුවා රසම රසය් පැණි රස ගානට thanks මම ඔයාගේ කෑම වලට කැමතිය් 👍💐
@dinushanimali1954
@dinushanimali1954 Жыл бұрын
Heduwe nettat kanna hitenawa niyamai miss,gd lucky
@whalianinthepurpleocean6182
@whalianinthepurpleocean6182 Жыл бұрын
I also made it last week. It was absolutely delicious and super easy to make. My family loved it. Thanks akki🤗❤ Good luck to your channel 👍🏻😊
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
හරිම ලස්සනයි ....ඔය වගේ ලස්සනට කියලා දුන්නොත් ඉතින් චය්නීම තමයි .....ගොඩාක් ස්තුතියි ..🌻🌻🌻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi 💚♥️
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
රසම රස පාටයි අක්කා 💓 මේ වගේ වීඩියෝ දවස ගානේ බලන්නම් 😊🤗 බොහොම ස්තූතියි 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💚
@lakshikafernando822
@lakshikafernando822 9 ай бұрын
Oyage cake godak rasai akkii thank you mehem kiyla denwata oyath lassni godak
@weerasingheni1464
@weerasingheni1464 2 жыл бұрын
හදලා බලන්නම හිතෙන විදිහට රසවත්ව පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ගොඩාක් ස්තූතියි !! dear චයනි 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear oyatath 💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ඒ කේක් එකේ ලස්සන අක්කේ..🤗 ආසම ආස කන්නම ඕන කේක් එකක් කියලා හිතුනා..ඔයා ගෙනාවොත් ඉතින් අනිවා අළුත් දෙයක් වෙනස් දෙයක් ම තමයි..💝 හැම දේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..ගොඩක් පින් මේ හැමදේටම ඔයාට..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗💝🙏♥️😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚😘
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
දැක්කත් බඩ පිරෙනවා ඒක, නියමයි අක්කා 💞😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
අනේ අම්මේ ඒක නම් නියමයි අක්කෙ ඈ... අලුත්ම දෙයක්.. රසම රස පාටයි... 😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@samudraheenatigala6052
@samudraheenatigala6052 2 жыл бұрын
Hi Chainy ...මම ඔයාගේ මේ කේක් එක හැදුවා ..හරිම රසයි ..ඔයාගේ කේක් එක වගේම ආවා .. Thank you Chainy ..🙏 God bless you & your beautiful family ! I am from Canada ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear feedback ekata, 💚🥰
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Wow mama me widihatama cake aka haduwa harima rasata thiyanawa thank you so much ❤️😘
@ranjikarabel5510
@ranjikarabel5510 2 жыл бұрын
මම ඊයේ මේ cake එක හැදුවා.හරිම රසට ලස්සනට ආවා.ගොඩක් ස්තූතියි 🙏❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you 💚🥰
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
හරිම රස පාටයි. රස වර්ගය ගොඩක් 🎂👍👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚♥️
@pranidhirangika
@pranidhirangika Ай бұрын
Wooow niyamai ❤❤❤
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 9 ай бұрын
Harima pahadiliwa kiyala denawa nangi oya Godak pin oyata Oya hama deyakma Ithamath pahadiliwa kiyala dunna
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අක්කේ කේක් ඒක දැක්කත් බඩ පිරෙනවා.....හරිම රස අැති අනිවාර්යෙන්ම හදනවා...තෙරුවන් සරනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 🥰🥰
@sanojaabeysekara877
@sanojaabeysekara877 2 жыл бұрын
Thanks ඔයාගේ recipes simple වගේම ලස්සනයි... රසයි.. මම හරිම ආසයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයා කනකොට මට කෙල ඉනුවා 😁 අනේ ගොඩාක් ස්තුතියි අක්කි ඔයා අපිට ගෙනවට අනිවර්‍යෙන් හදනවා ඔයාගේ කොපි කේක් එකත් මන් හැදුව හරිම රසයි හරිම සොෆ්ට් එකට ආවා .ඔය කියපු විදිහට ම හැදුවා . බුදුසරණයි අක්කි ඔයලටත් පවුලෙ සියලුදෙනටම 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
Wow කේක් එක නං රස පාටයි ඔයාගේ resipiy ආයි කියන්න දෙයක් නෑ ඉදිරියටත් අපව දැනුවත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@sivaramanygunaseelan6565
@sivaramanygunaseelan6565 2 жыл бұрын
Delicious flavours three in one🤗different flavour mixing method.the cake pieces are like geograpical soil structure.😊good useful tips like always.👌👍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚♥️
@sampathsupun5718
@sampathsupun5718 2 жыл бұрын
හරිම රස පාටයි අක්කෙ.ඔයා දැන් දිගටම විඩියෝ දානවා.good luck 🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Chainy I made this cake yesterday. It tastes delicious. After a day it tastes even more. Thank u very much for your wonderful recipes
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear 💚
@isuridarshika7496
@isuridarshika7496 2 жыл бұрын
මාරයි අක්කෙ ඔයාගෙ වීඩියෝස් ❤️😘 ගොඩාක් පැහැදිලි ව ප්‍රමාණ එහෙම කියන එකට තමයි ගොඩක් කැමතිම🌷🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@joanpillai8909
@joanpillai8909 2 жыл бұрын
Amazing God given talent. Beautifully explained. Thank you very much for sharing and motivating. God bless you Chainy.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you too dear💚🥰
@maniquedieks5440
@maniquedieks5440 2 жыл бұрын
mama mee cake eka ada heduwa ...rasama rasai chocolata mix coffie nisa..3 layers oyage cake eka wagema lassanata awa...ada birthday cake eka wune oyage recipy ekai..Thanks alot Chainy for the lovely recipy....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you 💚🥰
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
It looks yammy and I am sure it will taste yammy too, The way you present is superb, Love to see the tasting part very much, 😋😋😋🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@kavithanethmi5277
@kavithanethmi5277 2 жыл бұрын
Today I made it...it was so soft and delicious 😋🥰 thank you so much for sharing your recipes with us🙏 God bless you and your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback… thank you 💚
@nilunilanthi5936
@nilunilanthi5936 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ...අනිවාර්යයෙන්ම හදනවා..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඉක්මනින්ම හදලා රස කියන්නං.අමුතුම රසක් අනිවාර්යයෙන් ඇති..කවදාවත් හදලවත්,කාලවත් නැහැ ඔය වර්ග තුන එකට එකතු කරලා...ස්තූතියි පුතේ ඔයාගෙ video එක බලලා හැමදාමත් ලොකු දැනුමක්,රසයක් මම ලබාගන්නවා ...👏👏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi Aunty 💚♥️
@giovanniwinshan7876
@giovanniwinshan7876 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 U
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම දැම්ම ගමන් බලනවා අක්කෙ💝
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
මේක මමත් හැදුවා දැන් ආයිත් හදන්න හිතා ගෙන මේ අදත් බලනවා අපේ anniversary යට හදන්න යන්නේ ❤thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Congratulations dear… thank you 💚
@sachinikaushalya5916
@sachinikaushalya5916 Жыл бұрын
I made it yesterday Akka..Very Delicious 👍 Thank you so much for your recepy ❤ ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome darling 💚
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Niyamai akke harima rasa patai.😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@ashankasanjeewa92
@ashankasanjeewa92 2 жыл бұрын
Oyage video ekak enakal mama balagena inne.oya magema akka wagei.oya dakkamath hitha pirenawa.adatei akkiya🌹🌹🌹🌹😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio, math adarei oyala hamotama 💚😘😘
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Math awa😃😃😃
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Ammoooo niyamayi..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@peepaka4410
@peepaka4410 2 жыл бұрын
I made this cake and it’s really awesome . Thank you very much …….👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@nilminikatugampala3263
@nilminikatugampala3263 2 жыл бұрын
ඔයා ලංකාවේ හිටියනම් කියලා හිතෙනවා ,ඵහෙනම් අපි හැම කෑමක්ම order කරනවා ඔයාට ම කියලා හදවගන්න, මාර ලස්සන cake ඵක ,සුපිරි ❤🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
Eka nm super cake ekk dear ..aniwaa hadanna oni .thank you soo mush dr ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb perfect athtatama supiri rasa cake ekak thank you very much Akka good luck 👍👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@nayanadarshinie2247
@nayanadarshinie2247 2 жыл бұрын
Niyamai akka 👍 Rasa patai 👍 Akkage kema visheshai supiri 👍 Parissamta inna budusarani akka 😘❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@shamik1117
@shamik1117 Жыл бұрын
Hi, if i want to put some icing, will you recommend it? if so which flavor should i use? Just a buttercream would be ok?
@viraj47284
@viraj47284 2 жыл бұрын
Oo niyamai akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘
@aci7629
@aci7629 2 жыл бұрын
අක්කෙ මන් මේ කේක් එක හැදුවා 😍 අනේ කෝමද මන් ඒක වචන වලින් කියන්නෙ කන්න හිතුන් නෑ අක්කේ ලෝබ හිතුනා ඒ තරම් ලස්සනට සොෆ්ට් එකට ආවා. මාරම රසයි. ලේයර්ස් ලස්සනට තිබුනා කපනකොට. අනේ ගොඩක් thank අක්කි ඒ වගේම ගොඩක් පින් ඔයාට. මේ වගේ දේවල් හරි විදියට කියලා දෙනවට. 😘😘🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, thank you 💚😘
@dineshlankikabaddeliyanage3525
@dineshlankikabaddeliyanage3525 Жыл бұрын
Cake eka hodatama awa .harima rasai thankyou
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for ur delicious recipe I'm going to make it tomorrow god bless you all
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you💚🥰
@dhanosisiriwardana2234
@dhanosisiriwardana2234 2 жыл бұрын
Woooow....🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚💚
@pathummedhani5616
@pathummedhani5616 2 жыл бұрын
ඔයාගේ cake නම් නියමයි අක්කි.මාත් හැදුවා,මාර රසක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Excellent recipe, and well explained 👍♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@jayani.dealwies9851
@jayani.dealwies9851 2 жыл бұрын
Wow super akka ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Shaaa harima rasai wage akke.akka kiyala duunu banis eka man haduwa rasata awa.mekath hadanawa aniwaryenma.oya kana widiyata hadala balannama hithanawa akke.adath video eka lassanai.bs.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Budu saranai 💚🥰
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 2 жыл бұрын
Looks so yummy I must make this thanks a lot for the recipe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@induwanasekara4379
@induwanasekara4379 Жыл бұрын
accidentally I came across your recipes. you are different. and definitely going to try out some.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Wow awesome. Its a super soft cake thanks darling
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 2 жыл бұрын
නියමයි අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@lakshikafernando822
@lakshikafernando822 9 ай бұрын
Akki MN haduwa godak rasaiiiiiiii cake eka edama ewarai
@fawmyseiyadu824
@fawmyseiyadu824 2 жыл бұрын
Harima lassanai cake aka 🥰🥰🥰 hadanavamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@enaldanindu9295
@enaldanindu9295 2 жыл бұрын
thanks නංගි.ඔයා ගැන දැනගන්න ආසයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Q & A video ekak gennam akke💚🥰
@rurahas6175
@rurahas6175 2 жыл бұрын
Maga balan idiye akke cake akak genakan ... bohoma sthuthi 🥰😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@laknimadushika2910
@laknimadushika2910 2 жыл бұрын
නියමයි අක්කා❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@mallikaperera605
@mallikaperera605 2 жыл бұрын
Lassanai Niyamai Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
💐💐great....😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@tharukahitibandara8000
@tharukahitibandara8000 2 жыл бұрын
ඔයාගේ රුලo අලුවා recipe එක හැදුවා රස කියලා උපරිමයි. තව shawarma ,pol roti,those, හැදුවා රස කිසිම අඩුවක් නැතුව ආවා. අද cake එක හදනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear 💚🥰
@shanthikodippiliarachchi8094
@shanthikodippiliarachchi8094 2 жыл бұрын
Rasai rasai adarei.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@gayaniperera8239
@gayaniperera8239 2 жыл бұрын
Thank you akkiii niyamayyyyyy
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚
@sidny2398
@sidny2398 2 жыл бұрын
රස පාටයි 😍😍❤️❤️ ආන්ටි කෝපී අයිසිං කේක් එකක් හදන හැටිත් කියලා දෙන්නකෝ 🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
kzbin.info/aero/PLbvbzJ0RS4nodE-r8TWEs8Cg5uws3lS2V Me link eke mama hadapu cake okkoma thiyanawa, coffee cake recipe ekath thiyanawa 💚
@mallikaperera605
@mallikaperera605 2 жыл бұрын
Niyamai Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
Sha මරු මුලින්ම කියන්න ඕන ඔයාගෙ kichen එක මරු මන් හරිම asai anthuriyan රෝස මල් පාට පාට හරිම ලස්සනයි අනේ හිත පිරෙනවා ඔයාගෙ resipi gana කියලා වැඩක් නෑ මන් හැදුවා kaha බත් කිරි coffee මරේ මරු cake ekath හදනවා konda කැවුම් hadamuko අක්කේ අපි දවසක ඉතින් ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma awrudu kama gennam nangi 💚🥰
@anjalhiru476
@anjalhiru476 2 жыл бұрын
Niyamai akkiyo. Oyage black pork curry eka haduwa maru. Thank you so much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@kavee_perera
@kavee_perera 2 жыл бұрын
Wow😍😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@malisirlanka570
@malisirlanka570 2 жыл бұрын
නියමයි නියමයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 🥰🥰
@im.inex_
@im.inex_ 2 жыл бұрын
Aunty apita therum karala dena vidiha ithamath ane kiyanna wachna nh tysm aunty 🥺💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui darling 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Wow akki supiri... thank u so much akki ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@dineshbandara6111
@dineshbandara6111 2 жыл бұрын
Godaak vatinava me vage vidio oyata godak sthuthi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Wow ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට හරිම පිලිවෙලට කියලා දෙනචාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@leosdiary1261
@leosdiary1261 2 жыл бұрын
Wow..😋😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@vidupramudith3655
@vidupramudith3655 Жыл бұрын
Akki mekata whipping cream wenuwata fresh milk danna puluwanda
@kumarikumari5492
@kumarikumari5492 2 жыл бұрын
Godak hodai video aka wenasma recepi akak dan aka digatama kama hadana video damma nisa wenas video akak genna oya akekda nangiyekda kiyala danne ne habai mama. Jesu pihitai chao🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam dear man gana video ekak 💚🥰
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
අක්කි ඔයාගේ රුලන් අලුවා එක ඔයාගේ ඒ රෙසපි එකටම හැදුවා චුට්ටක්වත් අඩු වැඩි නොකර...අම්මෝ මාරම රසයි අක්කේ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you 💚🥰
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 2 жыл бұрын
ඔයා කෑම හදන හැටි බැලුවම මට පිස්සු හැදෙනව...අනේ...😂😂බලන් ඉන්න ආසයි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🙈💚
@dinushasewwandi8991
@dinushasewwandi8991 2 жыл бұрын
Harima watinawa akki..mewage thawa recipe one...rice wargayakuth kiyala dennako..bs..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, thank you 💚🥰
@lokugerodrigo9500
@lokugerodrigo9500 2 жыл бұрын
Akki man oyage vidiyo balanawa..harima pehediliwa kiyala denawa..oyata suba pathanawa..ediriyatath me wage vidiyo karanna..hema kenektama therum ganna puluwan ..b.s
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚💚
@dineshbandara6111
@dineshbandara6111 2 жыл бұрын
Anee shook oyage kama math hari asaven balanava oyage vidio good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
mmm niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@anulimedagedara6979
@anulimedagedara6979 2 жыл бұрын
Bohoma sthuti akki 🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Yammy yammy
@ayeshasanjeewani5668
@ayeshasanjeewani5668 2 жыл бұрын
superb Miss..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@kanchanagayathri8893
@kanchanagayathri8893 2 жыл бұрын
Thank you very much for your recipe 💓💓💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@madukanisansala1825
@madukanisansala1825 2 жыл бұрын
Cake aka madin pimbenne natte ai akka?
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
නියමයි අක්කා ..අපිට අවුරුදු කෑම රෙසිපි ටිකක් ඕනෙ ..කැවිලි වර්ග කෑම වර්ග ඔක්කෝම තියනව නම් හොදයි...තෑන්ක් යූ සෝ මච් ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu nangi 💚🥰
@ronaalifernando5563
@ronaalifernando5563 2 жыл бұрын
ජෙසු පිහිටයි ❤👪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@aselajayatunga7558
@aselajayatunga7558 2 жыл бұрын
නියමයි 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@subgala5692
@subgala5692 2 жыл бұрын
Thank you akki. Puluwannam hoda pudding recepies tika dennako akki. Oyage hama recepie ekak wagema mame hadanawa. Mame oyage channel eka danna danna hamotama kiyanawa. 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu darling, thank you so much 💚🥰
@subgala5692
@subgala5692 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 🥰🥰
බටර් කේක්/melting butter cream recipe/cake decorating/Mommy with niki✅/ no 40#
22:28
Chocolate Ombré Butter Cake
11:12
Table for 2 Or More
Рет қаралды 6 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН