⛔️තෙල්,බටර් නැති soft කේක් එකයි/ රසම රස රෑ කෑම වේ‍ලත් සමග ගෙවුනු මගේ සවස් කාලය/ Chainy Fernando 💐

  Рет қаралды 125,372

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 327
@DhammikaHathurusinghe-vn3ve
@DhammikaHathurusinghe-vn3ve 7 ай бұрын
ඔයා වගේ දුවෙක්, සහෝදරියක, බිරින්දෑ kenek,අම්මෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන. God bless you.
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඔබේ මානුෂික හැගීම් ,වැඩිහිටියන් සමග ආදරයෙන් කටයුතු කිරීම ,දරුවන්ට යහපත් ආකල්ප දීමට දරන උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි .දවසින් දවස මිනිස්සු අතරින් යහගුන නැතිව යනවා ඒත් ඔබ ඒවා රැකගන්න උත්සාහ කරන බව පේනවා .ඔබට ජය සතුට සියලු දෙවියන්ගේ පිහිටයි .
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 Жыл бұрын
හරිම සතුටුයි ඔයාගේ සුන්දර ධනාත්මක සිතුවිලි ගැන. ගොඩාක් ස්තුතියි රස රෙසිපිවලට සහ ආදරණීය හැගුම් වලට.
@nishannest2399
@nishannest2399 Жыл бұрын
කිසිම ලෝබ කම ක් නැතුව කෑම හදන වගේම හරිම නීට් එකට කිසිම රහසක් ගුරු මුස්ටියක් නැතුව කෑම හදන කියලා දෙන නිහතමානීම චරිතයක්.🎉❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚🙏
@chanikasilva4512
@chanikasilva4512 Жыл бұрын
ලංකාවේ බටර් ගනන් වැඩි කේක් හදන එක එපා වෙලා තියෙන්නේ , අනෙ ගොඩක් ස්තුති ඔයාට අක්කා ,,❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi… try karala balanna rasai💚
@dilshanijayamini1742
@dilshanijayamini1742 10 ай бұрын
Owwakke.. කාලයක් ආසාවට සතියට දෙතුම් පාර කේක් හැදුවා. දැන් නම් මාස ගානකින් හැදුවෙ නෑ
@shyamaliudeni2837
@shyamaliudeni2837 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ දවස්වල margarine හරිම මිල නිසා.මේ රෙසිපි එක ගොඩක් වටිනවා .❤❤❤❤
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් මම දැකපු... Thanks අක්කී.. මටත් Help කරන්න... ❤️💜️
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 11 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Thank you 💚
@LifeWith-Lakshi
@LifeWith-Lakshi Жыл бұрын
මන් ඔයාට හරිම කැමති. 🥰 ගොඩාක් recipe දැන ගත්‍තා ඔයාගෙන් .thanks for it. ❤️ මාත් දැන් youtube videos කරනවා ආසාවට hobby එකක් විදියට. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Good luck dear.. Thank you 💚
@maliniitaly8860
@maliniitaly8860 Жыл бұрын
හරම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි නංගියො ජයවෙිවා සියපවුලටම සුබ දවසක් වේවා ❤😘😘
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 Жыл бұрын
බටර් නැති නිසා අනිවාර්යයෙන් හදනවා.ඔයාට ස්තුතියි .ආදරේයි ❤
@sudarshifernando4037
@sudarshifernando4037 Жыл бұрын
Akke..Mama dan udenma nagita gaman balanne oyage vidiyo...aththatama godaak hoda recipe oya hadanne...thanks ❤👍🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 7 ай бұрын
Mama me video eka kepasarayakma baluwa oya kiyana vidihata mama harima asai hodata pahadiliwa kiyalath denawa thankyou dear god bless you 🙏🥰👍🧡💚💛❤💙💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
God bless you 💚
@bhashiidampitiya4030
@bhashiidampitiya4030 Жыл бұрын
කිසිම බයක් නැතුව උයන්න දන්නෙ නැති කෙනෙක්ට උනත් රසට උයන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසපි මම ගොඩාක් ට්‍රයි කරනවා...කවදාවත් වැරදිලා නෑ ...❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi… sathutui 💚🙏
@champikasakunthala2926
@champikasakunthala2926 Жыл бұрын
ඇත්තටම හදන්න ආස හිතෙනවා.ලගදිම හදනවා.ඔයෙට ගොඩක් Tnk.දෙවි පිහිටයි!!!පරිස්සමෙන් ඉන්න෴
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai…💚🙏
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461 Жыл бұрын
ඔයාගෙ කෑම මම හදනව දුව මගේ කොල්ලො දෙන්න හරි ආසය් ඒවට මට ඉන්නව ලොකු කොල්ලො දෙන්නෙක් අවුරුදු 28/ 26 එයාලත් එක්ක ජිවිතය හරිම සුන්දරයි දැන් මගේ ජිවිතය හරි නිදහස් එයාල ලොකු නිසා ඔයාටත් තව අවුරුදු 5 / 10 ගිහින් පොඩි අය ලොකු උනාම මේ නිදහස් කාලය ලැබේවි සතුටින් ඉන්න දුව තෙරුවන් සරණයි 🤗❤️
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
නිහතමානි ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai 💚🙏
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
ඒ කේක් එක නම් හදන්නම ඕනි❤
@veenanisha478
@veenanisha478 Жыл бұрын
හරිම ආසයි ඔයා ගේ videos බලන්න. ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚🙏
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
ගොඩක් දවසක් නිහඬව ඉද්දි ඇයි බැලුවා විඩියෝ එකකින් නොඅවෙ කියලා.ඉතිං නංගි අදත් වෙනදා වගේම ඔයාට සුභම සුභ දවසක් .බුදුසරණයි! 🙏🙏🌹🌹❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi… Budu saranai 💚🙏
@amithadias5321
@amithadias5321 Жыл бұрын
Ethatama oyage hema recipe ekakma harima rasawath patai e wagema hodai mn godak kemathie thanks 🙏
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි Жыл бұрын
ඔයාගෙ කතාව ඇත්ත. ඒ කාලේ අපිට තිබුන නිදහස දැන් ළමයිට අඩුයි . සර්ව සම්පූර්ණ නැති උනත් හැකි පමණින් දරුවන් සන්තෝස කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාගේ අදහස් ඔයාගේ කෑම වලට ගොඩක් ස්තූතියි.. ජේසු පිහිටයි . ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai 💚🙏
@chandanisenanayake5755
@chandanisenanayake5755 Жыл бұрын
👍❤️
@thularakarunarathne434
@thularakarunarathne434 Жыл бұрын
බටර් නැති නිසා හදන්නම් ඕනේ.. thank u ❤
@rashmifernando111
@rashmifernando111 Жыл бұрын
චයිනි නැන්දගේ කෑමක් කවදාවත් වැරදිලා නේ❤. මන් හදනවනම් නැන්දගේ කෑම විතරයි හදන්නේ. ඔයා සුපිරියක් තාමා නැන්දේ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@fathima7103
@fathima7103 Жыл бұрын
Lime juice or lemon juice you used? And can i use Ambewela fresh milk to the cake?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
I used lemon 🍋..Any brand of fresh milk you can use..
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super sonic fantastic yummy BBQ & milky cake method vlog Thank U so much Dear 👌👍🤩😋🤗😘
@asankamadutaranga5062
@asankamadutaranga5062 Жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් ...බුදු සරණයි ...
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
කිසිම බයක් නැතුව මම හදන්නේ ඔයාගේ වීඩියෝවල රෙසිපි විතරයි.. මොකද කිසිම රහසක් නැතුව හැම පොඩි දේම කියලා දෙනවා කවදාවත් වැරදිලා නෑ ඔයාගේ රෙසිපි බලන් හදපු කෑමක් ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you so much 💚
@nishannest2399
@nishannest2399 Жыл бұрын
Great comments,❤🎉
@MalaniHapugoda
@MalaniHapugoda Жыл бұрын
​@@mommywithniki-chainyfernan8742❤
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Жыл бұрын
Yes, So true, ❤
@KumariKar-e5f
@KumariKar-e5f Жыл бұрын
Mama adama hadanva oaya hodatakiaya daynva😅
@ramaniraji5781
@ramaniraji5781 Жыл бұрын
Thanks sister for this cake recipe because the most expensive ingredient is margarine.so👌👏🏼and for this valuable tip in making Rotti when we mix coconut directly it get dried.💐
@lochanaish
@lochanaish Жыл бұрын
Thank you, is this in Ausi or which country.. and also like to know what is that fruit you eat
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
This is Italy dear.. also the fruit call persimmon
@NimeshiAnuradika
@NimeshiAnuradika Жыл бұрын
Godaaak dawasakin lassana video akak genawata thanks akki. Aye ikmanata video akak genna oya nathi unama godaaaak palui ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you darling 😘
@dilmiimalsha8704
@dilmiimalsha8704 Жыл бұрын
Akki me cake eke බිත්තර කාරම ennadda
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
කාලෙකින් ඔයාව දැක්කෙ.ශෝක් recipes අද ගෙනාවෙ.ස්තූතියි ඔයාට පුතේ ...❤👩‍🍳
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sthuthi Aunty Oyatath 💚
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Awidala vinoda wela godak kama kala wage😊.oyage kama nm supirine.
@ruwanianuja1101
@ruwanianuja1101 Жыл бұрын
Akka Ada mage birthday Ekka .man Ada Oya haduwa briyani Ekka try kara.man frist time thma briyani Ekka haduwe.athatama rasata awa.Gedara aye kiuwe Hari rasai kiyla.thank you Apiata rasa kema jethi hadana heti kiyla denwata.❤
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Thank you so much madam chainy.oya hodin nam aeti.jeasu pihitai.chaaaaaw.💐💐💐🌹🌹🌹💞💞💞💞🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai dear 💚🙏
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk Жыл бұрын
නොදන්නා godark දේවල් danagaththa thankyou
@isankasewwandi2284
@isankasewwandi2284 Жыл бұрын
ඉක්මනට හදල බලන්න ඕනේ ස්තුතියි ඔයාට ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@wdegxdgggf
@wdegxdgggf Жыл бұрын
Biitar එකක් oneda.
@priyankanilmini3519
@priyankanilmini3519 Жыл бұрын
Nanga oyage video balanawa...harima piliwelai....anne ewagema oyage blouse harima lassanai ...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you akka💚
@shalikajeewanthi438
@shalikajeewanthi438 Жыл бұрын
Hadawathin sri lankikai❤ a wachana tika athule ape kama uthuranawa.oyala hamotama theruwan saranai....mama oyage vedios balanna harima kamathi akka. Oya hadana kema as 2n api rasavindinawa.thank you...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@gaya-999
@gaya-999 Жыл бұрын
ඔයා අපිට videos recipes ගේන්න පරක්කු උනා කියලා නෑ මං නම් ඔයාගේ අලුත් පරණ recipes දෙක තුනක්ම try කලා.පිට්ටුයි ලුනු මිරිසුයි recipe එක 😊මරු අනේ ඒ පිට්ටුවෙන් එන සුවද..බඩ පැලෙන්න කන්න පුලුවන් 😂කාලියා කරියත් හැදුවා..ඒකත් superb.මේ මිල්ක් කේක් එකත් අනිවාර්යෙන් හදනවා..ආදරෙයි නංගෝ..ජයෙන් ජයම වේවා..!!!❤(ඔයා මට reply කරලා තිබුණා නංගි කියලා..නෑ මං ඔයාට වඩා වැඩිමල්..හැබැයි ඉතින් ඒ උනාට මං ඔයාගෙන් ඉගෙන ගන්නවා රසට කෑම හදන්න හරිම සතුටින්)
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ane godak sthuthi akka oyage adaraneeya comment ekata… kiyawaddi hithata danenawa… Thank you 💚😘
@gaya-999
@gaya-999 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 අනේ thank you.🌹ඔයා වගේ ගොඩාක් කාර්යබහුල කෙනෙක් මං වෙනුවෙන් කල ආදරණීය reply එකට
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
Lovely comment ❤
@gaya-999
@gaya-999 Жыл бұрын
@@kavindrawelegodage8645 💐🙏❤️
@MadurikaPushpa-iq7ln
@MadurikaPushpa-iq7ln Жыл бұрын
Bandar ake hadanna puluvanda akke
@edenanthony1104
@edenanthony1104 Жыл бұрын
Mama rulan thosa haduwa harima rasai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚
@shermiladealwis3034
@shermiladealwis3034 Жыл бұрын
ගොඩක් දවසකට පස්සේ නංගි වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you akka💚
@CookWithWife-jf3ru
@CookWithWife-jf3ru 8 ай бұрын
අක්කෙ ඔය විදිහටම චොකලට් කේක් හදන්න පුළුවන්ද
@dulakitchen5249
@dulakitchen5249 Жыл бұрын
අක්කේ me cake eka decoration karala brith day ekakata gnna pluwanda plz ඉක්මනින් kynnako
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Puluwan 💚
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Godak dawasakin harimalassna video ekak shoi nendiyoo adareii❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you
@KamaniFlorida
@KamaniFlorida Жыл бұрын
Rainy thanks for everything god bless you all
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj Жыл бұрын
I ❤ the way you talk today actually ended 😢 lovely 🙏👍❤ budusaranayi How did you make the ලුණු මිරිස such a colour full way when you get a free time please tell me ❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 ай бұрын
❤❤❤❤Thanks
@gn7709
@gn7709 Жыл бұрын
මාරම රස පාටයි.thanks a lot .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Gedara kattiya ekka enjoy karanawa dakala hari sathutui oyage recipe eka try karannamko negombo inna apita oyage recipe godak galapenawa God bless you all ❤️
@shyamalifonseka8363
@shyamalifonseka8363 Жыл бұрын
Mamath harima asawen balanawa oyage recipe
@ShanikaSsloveshani
@ShanikaSsloveshani Жыл бұрын
හයි සුදු මත් කලේකින් ඔයාගෙ විඩියොස් බැලුවේ ආදරෙයි නංගා ජේසු පිහිටයි ඔයාලාට පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️👍
@shalikagithangaly8347
@shalikagithangaly8347 Жыл бұрын
Harima lassanai.❤oya kiyala dena widiha one kenekuta hadanna puluwan.hadanna asa hithenawa
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
කිසිම ලෝභ කමක් නැතුව හැමදේම හොදින් කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚🙏
@chandranitennakoon8288
@chandranitennakoon8288 Жыл бұрын
Butter ganan nisa meka harima watinawa Duwata Budu Saranai devi pihitai
@Dan18713
@Dan18713 Жыл бұрын
Panpiti da cake pitida damme?
@VirginiaSrijithNair
@VirginiaSrijithNair Жыл бұрын
Nice recipe 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thanks a lot💚
@jinendracharuka9470
@jinendracharuka9470 3 ай бұрын
Me batter eken cup cake hadanne puluwanda
@inspiration_to_meditation
@inspiration_to_meditation Жыл бұрын
Thank u so much for the lovely recipe ❤❤❤
@hasithamadubashini7892
@hasithamadubashini7892 Жыл бұрын
Birthday cake ekakata ganna puluwanda akke meka icing karanna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Puluwan nangi… whipping cream ekai fruits ekka wadath rasai.. normal butter cream 1 awlak naha 💚
@hasithamadubashini7892
@hasithamadubashini7892 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thanks akke oyage recipe godak rasai a wagema marama lassanai
@tharushithathsarani4793
@tharushithathsarani4793 Жыл бұрын
Akke ලිපේ හදන්න පුළුවන් කේක් recipe ekkuth gennkoo 😢
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 Жыл бұрын
Thanks dear its a great job wish you all the best kalyani from Australia
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you aunty 💚🙏
@anuruddhikasandeepani9932
@anuruddhikasandeepani9932 Жыл бұрын
Akki...biththra gedi kiyn epa ane .😁😁😁, harima lassanata awa cke eka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ane appa kiyawenawane 🥹 Thank you 💚
@NithashaNair
@NithashaNair Жыл бұрын
I have made many of your recipes, and all your cake recipes they were perfect ❤ please can you put on a video of red velvet cake with icing.
@asankasamarapala479
@asankasamarapala479 Жыл бұрын
අක්කෙ මේ කේක් එක බීටරයක් නැතුව පුළුවන් වෙයිද ..
@nandaniwijeratne5802
@nandaniwijeratne5802 Жыл бұрын
Everything is so nice and explain very nicely i hope you're from UK or Australia i am from UK
@SamanthiGamage8888
@SamanthiGamage8888 Жыл бұрын
OMG!!!!! Mouth watering recepies... Thanks a lot for sharing....
@marinafernandez7567
@marinafernandez7567 Жыл бұрын
Thank you v. Beautifull vedio
@신수란기
@신수란기 Жыл бұрын
Mama cake eka hadala baluwa Harima pahasui wagema rasai Thank you very much 💐 God bless you all 💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear… God bless you 💚
@keshaniuyangoda1834
@keshaniuyangoda1834 Жыл бұрын
Recipe ek try kra.godk rasata hodat thibun akka ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@chrisentastephen5747
@chrisentastephen5747 Жыл бұрын
It made my mouth water 😋 Looks yamiiiii Surely will try this Thanks again 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Most welcome 😊
@shyamaliemendis9374
@shyamaliemendis9374 Жыл бұрын
Thank you for the delicious recipes! god bless you!
@sllooks
@sllooks Жыл бұрын
💃💃💃💃💃💃Awilla awilla menna meya awillaaaaaa😎😎😎Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you darling… oyalath parissamin.. Jesu pihitai 💚😘
@sllooks
@sllooks Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😍🌼
@natalizandru8864
@natalizandru8864 Жыл бұрын
Love your voice and cooking
@shilasriyatha7232
@shilasriyatha7232 Жыл бұрын
Thank you god bless you and fMily❤️❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Niyamai 🔥 sathutin inna 🩷🩵💚🇱🇰🇮🇪
@VirginiaSrijithNair
@VirginiaSrijithNair Жыл бұрын
Can you put on a recipe of red velvet cake because your cake recipes are amazing 🎉
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak dawaskin.ane Hari sathutui.rasa kama tikak.❤
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
පොල්කිරි. දාන්න. පුළුවන්ද
@danadanaa1977
@danadanaa1977 Жыл бұрын
oya.dan.dayat.flankaranna..nateda .kaama..rasa.fatae👍👍👍👍💖
@harshanikumarisilva9481
@harshanikumarisilva9481 Жыл бұрын
Akki kg 1 tray ekakata dammama harida baking powder 10g kiyanna te hadiwalin kiyakda plz reply
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Baha nangi.. madi tray 1, baking powder 3 teaspoon wage
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow what a amazing video Thank U so much darling for Ur cooking vlog ❤😊🤩😘🤗
@DedunuIresha-e4m
@DedunuIresha-e4m Жыл бұрын
Pol kiri ganna puluwanda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Pol kiri walin Mama hadala naha e nisa kiyanna baha.. samaharawita haryannath puluwan
@anushasebastian3115
@anushasebastian3115 Жыл бұрын
Lovely....can we make chocolate cake too
@dilukshimanathunga4502
@dilukshimanathunga4502 Жыл бұрын
After a long time Akka.... happy to see you in this video so awesome yummy cake recipe. we are waiting for your next video I hope that may be very useful for Christmas ....💝💝
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Thank you so much for sharing this video 👍❤️
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
බ්ලෙන්ඩර් එකේ වුනත් මිශ්‍රණය හදාගන්න පුලුවන්ද
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Жыл бұрын
Respect your thoughts 👌
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb athtatama good luck 👍👍👍👍❤❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Great thought thanks for sharing. Blessings to all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thanks for watching!💚
@dhanushikagamage8886
@dhanushikagamage8886 Жыл бұрын
කිහිප වතාවක්ම බැලුවා විඩීයෝ දාලද කියලා.දුකත් හිතුනා තොරතුරු නැති නිසා.බුදු සරනයි
@manjusuja3359
@manjusuja3359 Жыл бұрын
Lankawe ada thathwaya anuwa better nathuwa cake hadana hati godak watinawa .thx sister
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 Жыл бұрын
මම cake එක හැදුවා හරිම රසට ආවා thanks akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome darling 💚
@shyamaarachchi6150
@shyamaarachchi6150 Жыл бұрын
Can we put this batter into cup cake tray…
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Always best vedios Thanks 🎉🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you so much 💚
@NithashaNair
@NithashaNair Жыл бұрын
Thank you for the recipe 🎉
@niroshadissanayake8028
@niroshadissanayake8028 Жыл бұрын
Harima asawen baluwa. Thank youuu.
@niroshaperera4934
@niroshaperera4934 Жыл бұрын
Lassana video eka chainy thanks ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear 💚
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
Vanila අත්‍යාවශ්‍යමද ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thibunoth hondai… naththam lemon peels tikak wadipura danna💚
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Nugasewana |Iwum Pihum -Cake Design | 2024-06-28 | Rupavahini
18:53