ලෙඩ නොවෙන්න බිත්තර කන හොඳම ක්‍රමය | Best Way to eat Eggs By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 197,568

NuTri InFo

NuTri InFo

Күн бұрын

Book Your Online Appointment - www.nutriinfosl.com
Join with Online Weight Loss Camp - www.nutriinfos...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 229
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතෙ නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරනයි .ගොඩක් පිං .ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍💖
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඇත්තටම අප නොදත් සැගවුනු කරුනු රැසක් ඔබතුමා පැහැදිලි කරාට බොහොම ස්තූතියි සුබ පතනව ඔබතුමා ට ❤වතින්ම
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් නොදන්නා දේ දැනුවත් කරාට🙏❤🙏
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Thank you so much doctor this is very useful. ❤❤❤ ඩොක්ට සීනි තියන කෙනෙක්ට, වකුගඩු රෝගය සුව වු කෙනෙක්, කුරක්කන් පිටි කෑම හොඳ නැද්ද කියන්න කරුණාකරල. ස්තූතියි
@reetapitiyage4164
@reetapitiyage4164 7 ай бұрын
අනේ වකුගඩු අමාරුව කොහෙන්ද හොද උනේ🙏 පින්සිද්ද වෙයි කියන්න
@wasanthalakshmi6323
@wasanthalakshmi6323 Жыл бұрын
Sir dan වෙළඳ පොලේ thiyena බිත්තර wala ohoma ගුණයක් තිබේ ද යන ගැටලුව තිබෙනවා .
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අදත් වටිනා දැනුවත් කිරිරීමක්,...ඔබටත් සුවැති දිවියක් වේවා🙏🇱🇰🇦🇺
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff Жыл бұрын
Half boil හොඳයි නේද dr.m
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි
@AnulaAnula-d9l
@AnulaAnula-d9l Жыл бұрын
අධිරුධිර පීඩනය තියන කෙනෙක් දිනපතා එක බිත්තරයක් ගානේ කෑමට ගැනීම සුදුසුද
@RafiRafi-m4q
@RafiRafi-m4q 11 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
හොද දැනුවත් කිරීම ක් ස්තූතියි ඩොක්ටර්
@prisrayni7356
@prisrayni7356 Жыл бұрын
දිනකට බිත්තර 1කට වඩා කෑවොත් හොඳද? නරකද? හොඳනම් ඒ කොපමණද?
@rohiniowithigala6921
@rohiniowithigala6921 Жыл бұрын
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතිවන්ත වා වෛද්‍ය තූමණි 🙏🙏🙏
@rohinibandara195
@rohinibandara195 Жыл бұрын
බිත්තර කෑවද සෙම වැඩිවෙනවා...ඩොක්ටර් එයට හේතුව ඇයි
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 Жыл бұрын
Egg Coffee හොදයි ද කියලා කියන්න කෝ,,මන් Egg white 3 ක් දාලා හදන ව,,එක කහ මදය ක් එක්ක,,
@IsharaMarasingha
@IsharaMarasingha Жыл бұрын
Doctor kidney transplant kala kenek gatayuthu ahara gana vedio ekak dannko
@chathuaksha6433
@chathuaksha6433 Жыл бұрын
දවසට කීයක් කන්න ඕනිද
@jmwmjayasundara6368
@jmwmjayasundara6368 21 күн бұрын
Dr. Biththara humalayen tamba ganeama hodada
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
බොහොම ස්තුතියි. 🙏🙏🙏
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Hungak honda danuwath kireemak .Thank you doctor ..🙏
@dharinijayawickrama9816
@dharinijayawickrama9816 Жыл бұрын
Thanks for your valuable information .
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 6 ай бұрын
අයුෂ බොහෝ වේවා ඩොක්ටර් වීඩියෝ එකක් කරන්නකෝ බිත්තර කෑවහම සෙම වැඩි වෙනවාද ඩොක්ටර් එක වීඩියෝ හරි ආසාවෙන් බලනවා මොකද විස්තර ඇතුව වීඩියෝ එකක් කරන කෙලෙස්ට්‍රෝල් වලට හොඳ නෑ කියපු නිසා මමත් බිත්තර නොකාම හිටියා දැන් හැමදාම වාගේ බිත්තර දෙකක් තුනක් හැමදාම කනවා ඩොක්ටර්ගේ වීඩියෝ බලලා doctor විස්තරාත්මකව පැහැදිලි කිරීම පිණිස නිදුක් නිරෝගී ශුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@Nature60810
@Nature60810 13 күн бұрын
Lunu ekathu karanne katuwa galawidi pahasu wennanemeyida
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
බාගෙට තැම්බූ (half boiled ) බිත්තර කෑම සුදුසු ද ඩොක්ටර්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
හොද දැනුවත් කිරිමක්..👌 Thank you doctor....❤️🙏
@BridgetAnneCaldera
@BridgetAnneCaldera Жыл бұрын
Lĺllĺ
@BridgetAnneCaldera
@BridgetAnneCaldera Жыл бұрын
🎉😂❤❤😂❤
@akenyastory
@akenyastory Жыл бұрын
මගේ බර 69kg thibbe hariyata april 17 මට doctor කිව්වා බර වැඩී 10kg අඩු කරන්න කියලා ...මට ආතරයිටීස් හැදීගෙන ඇවිත් තිබ්බේ ඇගේ බර වැඩී නිසා ....බර වැඩි වෙන්න හේතුව තමයි පෙරේත කම 😅 බබා හම්බවෙන්න කලින් 50බර ඇග shape එතකොට. ...මම මාස 2 11k අඩු කරා දැන් මගේ බර 58kg ...hamadama biththara kawa bara adukaraganna kamathi aya innawanm mata ms ekak danna mn bara adukaragaththa widiha kiyannm 100%සාර්ථකයි
@shiranisanjana231
@shiranisanjana231 Жыл бұрын
Matath 10kg adu kara ganna ona.kohomada karanne?
@akenyastory
@akenyastory Жыл бұрын
@@shiranisanjana231 මම මුලින්ම තුන්වේලම කෑව කෙනෙක් නේ ඔයත් තුන්වේලම කනවා ඇතිනේ ....ඒ වේල් තුනේ වෙනදා කන ගානට වඩා අඩුවෙන් කන්න ....පැණිරස කන්න එපා තෙල් කන්න එපා .....පාන් පිටි කෑම සේරම නතර කරන්න ,බිස්කට් .....ඔයාට තේ බොන්නම ඕන නම් සීනි නැතුව බොන්න ....කිරි පිටි බොන්න එපා ....ඊට පස්සේ මම රෑ කෑම වේල නොකා හිටියා .....වේල් 2 කෑවේ ...රෑ කෑම වේලට එළවළු තම්බලා කන්න ,නැත්තම් පලතුරු කන්න .....ඊට පස්සේ මම හෙමීට දවල් කෑම එකත් නතර කරා .....උදේ කෑම විතරයි දැන් මම කන්නේ..... එතකොට මම කන්නේ එක වේලයි. ...අනිත් වේල් දෙක එළවළු හෝ පලතුරු..... පලතුරු එළවළු කොච්චර කෑවත් මහත් වෙන්නෑ .....උදේ කන වේල හොදට කන්න බිත්තර හැමදාම කෑවට අවුලක් නෑ ....මම දවසට බිත්තර 2 ත් 4 අතර කනවා .....මස් මාළුත් කන්න කන එක වේලට බත් කනවනම් මම පොල්කටු හැන්දෙයි එකයි කන්නේ ....එලවළු වැඩිපුර .....මම හැමදාම උදේ වේලට බත් කන්නෑ.....ආටා පිටි වලින් රොටි ,තෝස හදලා කනවා ....ආටා පිටි වලට මහත් වෙන්නෑ .. .....මතක තියාගන්න අනිවාර්යෙන්ම දවසට වතුර 2 L _ 3L අතර බොන්න ඕනමයි. නැත්තම් ගෑස්ට්‍රයිටිස් එනවා .....හොදට වතර බිව්වම ඒ ප්‍රශ්නෙ නෑ ....මුලදි අමාරුයි ....ඒත් හුරු උනහම අවුලක් නෑ ....කෑම වලට තෙල් පාවිච්චි කරනවානම් extra virgin olive oil හරි extra virgin coconut oil හරි පාවිච්චි කරන්න ... සාමාන්‍ය පොල්තෙල් එපා .....
@SarathIndika-dj2ti
@SarathIndika-dj2ti Жыл бұрын
Kohomafa
@akenyastory
@akenyastory Жыл бұрын
@@SarathIndika-dj2ti මම comment එකක් දාලා තියෙනවා කොහොමද කරේ කියලා ඒක බලන්න Dr
@L91nMK-vq8sz
@L91nMK-vq8sz Жыл бұрын
​@@akenyastorythank u
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
කායවර්ධන කරන වයස අවුරුදු 42 i.බර 73 kg.අයෙකු හට දිනකට බිත්තර කීයක් ගත යුතුද?
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම
@Jeevani-b8x
@Jeevani-b8x 6 ай бұрын
බිත්තර අටයි...
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් වටිනා දැනුවත් කිරිමක්
@chandrachandra1654
@chandrachandra1654 6 ай бұрын
බොහොම ස්තුති doctor තෙරුවන් සරණයි
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Жыл бұрын
බිත්තර කෝපි සාදා බොනවනම් ඒකත් අගුනද ?
@shayamaleekalupahana
@shayamaleekalupahana 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට.
@C.s.videos
@C.s.videos Жыл бұрын
Accroding to new method Scamble is make with little oil in non stick pan. but the originally method has to do ......on top of boilding water keep break egg dish un till bit thick mixing continuesly
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම නම් පැන්එක ලිපේතියල වතුර පොඩ්ඩක් දානවා එක හොදට නටන කොට බිත්තරය කඩල දල පියනින්වහනවා?.නයමෙට එනවා
@hasanihansi6731
@hasanihansi6731 Жыл бұрын
බිත්තර උයලා කෑවොත් ඒකෙ collagen වලට හානි වෙනවද
@anuramandakini7139
@anuramandakini7139 Жыл бұрын
Half boiled ?????? Thanking you.
@lasanthidias906
@lasanthidias906 Жыл бұрын
නිතර බිත්තර කෑමට gaddi sema hedanawada doctor
@pur-u7b
@pur-u7b 5 ай бұрын
ඔව්
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Thanks for your tips doctor. Take care and be save 💕
@JanakaBandara-md3xe
@JanakaBandara-md3xe 2 ай бұрын
බිත්තර භාගෙට තමිිබන එක ශරීරයට හොඳයිද නැද්ද
@telestore626
@telestore626 Жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
හැමදාම බිත්තර කෝපි බොන්න හොදයි ද?
@bhathiyabandara2821
@bhathiyabandara2821 14 күн бұрын
ස්තුතිය..ඔබ තුමාට....
@Vinudi.2011
@Vinudi.2011 Жыл бұрын
බොහොම ස්තුතියි Docter❤
@umayaumaya2237
@umayaumaya2237 3 ай бұрын
Bohoma isthuthi doctor.budu saranai
@damayanthirajasundara4186
@damayanthirajasundara4186 19 күн бұрын
බොහොම ස්තුතියි doctor 🎉🎉🎉🎉🎉
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 6 ай бұрын
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් වීඩියෝ එකක් කරන විට විස්තරාත්මකව ඉතා පැහැදිලි කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Itha wadehina video aka Oba bohoma stuthi doctor tharuwan 🙏🙏
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 6 ай бұрын
Type karanna danna viduhata nemei kiyawana kenata therena vidihata cmnt hari reply hari karanna.translate karala balana wena ratawal wala minissunta me wage cmnt translate wenne naha.eka vedio eke value ekath nathi karala ape ratath lajja karanawa.eka nisa cmnt 1k danakota thamange rate language eken kari kamak naha english walata translate karanna puluwan vidihata hariyata type karanna
@saradafernando3284
@saradafernando3284 Жыл бұрын
What about egg coffee Dr.?
@thusharaushanthakodituwakk1499
@thusharaushanthakodituwakk1499 Жыл бұрын
" what about egg coffee Dr.? "..... Mathath aaa prashnemai Dr. ,mage husband egg coffee bonawa, ayata sugar, cholesterol 2 thiyanaw, Dr .hoda pilithurak ona🙏🙏🙏
@Ferri12abd
@Ferri12abd Жыл бұрын
Plz gv a reply fr thz
@max-bro.1234
@max-bro.1234 5 күн бұрын
බිත්තර කහමදය කෑවට අවුලක් නැද්ද එතකොට
@SoniyaSSoniya-x4f
@SoniyaSSoniya-x4f 7 ай бұрын
ඩොක්්ට හැමදාම එකබිත්තරයක් කැම ශරිරයට අහිතකරද
@malakumari-d2n
@malakumari-d2n 2 ай бұрын
බුදුසරණයි ගොඩක් ස්තුතියි
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
ඩොක්ටර් මට ලොකු ප්‍රශ්නයක් මම රට ඉන්නෙ ..මගෙ හිසකෙස් ගොඩක් යනව..කිසිම ෂැම්පු වර්ගයක් දාන්න බැහැ.දැනට බෙිබි සබන් එකක් පාවිච්චි කරන්නේ ..මගෙ ඔළුවෙ මට දැනෙනව ගෙඩි වගේ එනව.ඒ තැන් අත තිබ්බත් රිදෙනව ...මොනව හරි ප්‍රථිකාරයක් තියෙනවද කරාබු නැටි තෙල් හදල ගෑව .කෝමාරිකා ගෑව.උළුහාල් දෙහි එක්ක තම්බල ගෑව..දැනට ඔලිව් ඔයිල් පොඩ්ඩක් රත් කරල ගානව....
@maryamjayawardana5329
@maryamjayawardana5329 2 ай бұрын
🎉Mat rata hitiya kuwait ..maget konde hareyata giya ..man masa thunak aetulata olive oil aharayata gatta ..ae kianne bittarayak bedenna arenawa pripan eke gindara aduwen eetapasse rasnenma olive tel hendak dagena kemata gannawa..hoda saladayak hadala olive oil hendak dala gatta..me විදියට oil aegata wetena kota konde yana eka netiuna..kaju aeta pahak ...ho amand aeta pahak wage ahareta ejatu karagatta..oyat heki විදියට kala balanna..
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
@@maryamjayawardana5329 ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
@kumarakumara3419
@kumarakumara3419 10 сағат бұрын
O​@@maryamjayawardana5329
@chaturaharshana134
@chaturaharshana134 Жыл бұрын
Bittara kaha madaye cholesterol tiyanawa kiyala mata yak tiyanawa... Eka etta da doctor?
@sujathahettiarachchi3890
@sujathahettiarachchi3890 Жыл бұрын
බාගෙට තම්බන half boiled egg අනුභ😢වය හොඳයිද
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w 11 күн бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
දැන් තියෙන බිත්තර ඇගට ගුනද කියන ප්‍රස්නෙ තියෙනවා
@sriyapunchihewa8873
@sriyapunchihewa8873 3 ай бұрын
Boil kireemada wada honda
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමණි .
@mekhalaala3532
@mekhalaala3532 Жыл бұрын
Mahat wenna hoda dewal monawada kiri piti aththatamma hoda nadda
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Lunu kudu neda. Bilin wathura
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම ඩොක්ට මමත් අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නය ක් තමයි මේ ඩොක්ටර් බොහොම ස්තුතියි
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 11 ай бұрын
Doctor thank you for explaining to us
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
ගොඩාක් ස්තුති ඩොක්ටර්
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
Thanks_doctor_thenuwahkalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranidayarathne5730
@indranidayarathne5730 9 ай бұрын
1/2boiled egg hodanadda
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 Жыл бұрын
Dr,, am not eating yellow egg,
@jayavirakristhina1433
@jayavirakristhina1433 Жыл бұрын
Videsa rataka enama athikarana kikili biyhthra nithara aharayats gannawa .bageta thamba ho .
@mangalikagunawardana8373
@mangalikagunawardana8373 Жыл бұрын
Dr obathumata theruwan saranai
@kumarishan6490
@kumarishan6490 Жыл бұрын
හැමදාම එක බිත්තරයක් කෑවට කමක් නැද්ද
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Yako mahana prasna valata docter unswer Karan nane
@Jeevani-b8x
@Jeevani-b8x 6 ай бұрын
ඩෙකක් කෑවත් කමම් නෑ
@nilmini1233
@nilmini1233 Жыл бұрын
Thank,you,so,much,,doctor,god,bless,you,
@suneethaperera6753
@suneethaperera6753 Жыл бұрын
ඔබතුමා මෙි කරන සේවයට ගොඩක් පින් 🙏❤
@chathuaksha6433
@chathuaksha6433 Жыл бұрын
බිත්තර කෑවොත් මහත් වෙනවාද
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Bless you for educating us❤
@dayaperera4326
@dayaperera4326 5 ай бұрын
Thanks a lot God Bless Sir
@PraderpPreeth
@PraderpPreeth 5 ай бұрын
Egg coffee hodada
@AnomaGoonetilleke-lj3fw
@AnomaGoonetilleke-lj3fw 11 ай бұрын
What about egg coffe pls
@kaddd5541
@kaddd5541 Жыл бұрын
ඩොක්ට මම රට ඉන්නෙ ලංකාවට ආව වෙලාවෙි මම චෙක් කරාම කිව කොලෙස්ටරෝල් තියෙනව සුගර් ටිකක් තියෙනව කියල මම එනකොට බෙහෙත් ලියාගන ආව ඒ පෙති හැමදාම රැට ගන්නව කෙලොස්ටරෝල් පෙති දැන් අවු1 වෙනව මම දන්නැ මට තාම කෙලෛාස්ටරෝල් තියනවද නැතිද කියල මෙයාල එක්ක යන්නෙත් නැ බලන්න කොලෙස්ටරෝල් තියෙනවද නැතිද බලාගන්න ක්‍රමයක් නැතිද
@sriyanifernando9302
@sriyanifernando9302 Жыл бұрын
Thanks Doctor
@MalikaMalika-g8g
@MalikaMalika-g8g 6 ай бұрын
බොහොම ස්තුතියි
@PalithaRohini
@PalithaRohini 2 күн бұрын
Ape gadara thmbalami kanne sthuthi obathumata jp❤
@rohansunimal3306
@rohansunimal3306 5 күн бұрын
Teruwan saranai jaya wewa ❤
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
ස්තුතියි ❤
@-xxx527
@-xxx527 Жыл бұрын
ගරු වෛද්‍යතුමනි, දැනගන්න කැමතියි දිනපතාම වගේ උදේම බිත්තර කෝපි කෝප්යක් බොන එක හොඳ කියල සහ ඊට වයස් සීමාවක් තියේද ඔබතුමාට බුදුසරනයි! 🙏
@-xxx527
@-xxx527 Жыл бұрын
සති 4ක් ගත උනා මෙයට පිලිතුරක් නම් තවම ලැබුනේ නැහැ
@YohanKawshika
@YohanKawshika 2 ай бұрын
Hoda wadasatahanak
@G.A.KBEATRICE
@G.A.KBEATRICE 5 ай бұрын
Very.good.lesson.thank.doctor
@shanthilathabopage7841
@shanthilathabopage7841 Жыл бұрын
කොහොමද බිත්තර ක්න්නෙ ගිනි ගනන්
@shaniseasylife
@shaniseasylife Жыл бұрын
Thank you so much
@justgayansanjeewa
@justgayansanjeewa Жыл бұрын
Scrambled egg making method is not like that. Described method like omelet .
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
ස්තූතියි සර්
@SusanthiVidanagamage
@SusanthiVidanagamage 2 ай бұрын
ඩොක්ට බොහොමයක් ස්තුති
@srinathravindra93
@srinathravindra93 11 ай бұрын
ස්තුතියි
@NadeekaDilrukshi-n1h
@NadeekaDilrukshi-n1h 2 ай бұрын
Podi lamayekta dawasata biththara 3k dunnata kamak nedda
@r.prenuka8051
@r.prenuka8051 Жыл бұрын
Godak isuthi godak wadagath pilithuru
@ramyawickramathunga4427
@ramyawickramathunga4427 Жыл бұрын
බොහොම ස්තුතියි!!!👍
@Supun450
@Supun450 6 ай бұрын
දවසකට ඔම්ලට් 4ක් කෑවට අව්ලක් නැද්ද ? මස් මලු නොකා.. දැනට කිසිම ලෙඩකුත් නෑ
@pur-u7b
@pur-u7b 5 ай бұрын
දෙකක් වගේ අව්ලක් නෑ
@damai4603
@damai4603 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් 😍🙏
@anomasujeewanie9811
@anomasujeewanie9811 Жыл бұрын
Thank u,Thank u, Thank u.
@wasanthakumuduni9241
@wasanthakumuduni9241 Жыл бұрын
doctor බිත්තර කන්නත් ආසයිමොන බිත්තර the doctorබිත්තර මතක් වෙනකොටත් මට කේන්ති යනවා දරුවන්ට බිත්තර දෙන්න විදිහක් නෑ
@anulabandara2134
@anulabandara2134 Жыл бұрын
Watinawa lipiyak
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Жыл бұрын
E mokada
@shiranijayasuriya8584
@shiranijayasuriya8584 Жыл бұрын
​@@anulabandara2134❤
@samarajeewamangala8300
@samarajeewamangala8300 8 ай бұрын
Meya Dr kenek newe
@youme4779
@youme4779 Жыл бұрын
Thank you doctor 👍🙏❤️
@hemamalkanthi2920
@hemamalkanthi2920 Жыл бұрын
බිත්තර දකින්නත් ආසයි සල්ලි තිබුනත් බිත්තර නෑ 😊😊
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
😂
@mahindaattanayake3455
@mahindaattanayake3455 6 ай бұрын
Ammo. Oni tharam 37/- Rs SATHOSA THIYENAWA. EKA PARATA 20k gatha heki
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН