Muthu Raja - මුතුරාජාගේ ඇත්ගොව්වා කළ පාපොච්චාරණය || Monara || Elephant

  Рет қаралды 324,418

Monara

Monara

Күн бұрын

Пікірлер: 2 200
@nerupamal-dr6dq
@nerupamal-dr6dq Жыл бұрын
පිං වන්ත තායිලන්තයේ වැසියනි ඔබලාට බොහෝ පිං සිදු වෙනවා .ආශිර්වාද කරම්. ආශිර්වාද වෙවා . Much merit and Blessings . 🙏🙏🙏
@damai4603
@damai4603 Жыл бұрын
එ රටෙ කොයිතරම් සලකන්න වද සතුන්ට බලපන් තිරිසන් බල්ලා
@KumaraAmarasena
@KumaraAmarasena Жыл бұрын
Me my my
@sarangasaranga9539
@sarangasaranga9539 Жыл бұрын
උඹ අමිමට හුකනකටොපරනඋඔ ලගද .අමිමට හිකෑවෙ නායක උන්නාඝැද
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Gold cheri
@ariyarathnajayasekara7608
@ariyarathnajayasekara7608 Жыл бұрын
මේ මරුමුස් මූණ දැක්කම අලි නෙවෙයි යක්කුත් බයවෙනවා.ඒ අසරණ සතාට පහරදීල,දසවධ දීල ලෙඩ කළාට පස්සෙ මව්රටට ම දුකහිතිල ආපසු ගෙන්නව ගත්ත.ඒ සතා දැන් සුවපත් වෙමින් ඉන්නවා.මේ අපරාධයට සම්බන්ධ හැම එකාටම ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබේවා.
@kusumalathakusumalatha7530
@kusumalathakusumalatha7530 Жыл бұрын
මුතු රාජා අද තායිලන්තය බලා ගියානේ එයාට නිදුක් නීරෝගීව දීර්ඝ ආයුස ලැබේවා ....
@deepikasriyani7065
@deepikasriyani7065 Жыл бұрын
ඔව්..යකෝ...මටත් එහෙමම පේනවා...මූසල පාට
@deepikasriyani7065
@deepikasriyani7065 Жыл бұрын
මූව හිරේ දාන්න ඕනෙ ඔක්කොටම ඉස්සර වෙලා....
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
අලි බලලා ලොරි 2ක් ගත්තා ඒ අතින් නැදුම් ගෙමුවේ අපේ ඇත් රජු බලපු කලු මාමා උතුම් හදවතක් තියන මනුස්සයෙක් කොහේ හිටියත් දිර්ඝායුස ලැබේවා කලු මාමේ
@diastech5973
@diastech5973 Жыл бұрын
yas
@kankanamgeswarnalatha7455
@kankanamgeswarnalatha7455 Жыл бұрын
KARAPUWATA. SOBHA DAHAMA. DADUWAM DENAWA
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@Dinu472
@Dinu472 Жыл бұрын
කළු මාමා ට මුතූව බලාගන්න දෙන්න තිබුනේ
@nishanava6702
@nishanava6702 Жыл бұрын
මුතු ලොකු දෙයක් මව් රටට යන්න ලැබීම .🙏🙏🙏 අපේ රටේ අසමත්ජාදී අයගෙන් මිදිලා 😢😢
@chandrikadesilva1332
@chandrikadesilva1332 Жыл бұрын
මුතුරාජට හිරිහැර කල සියලු දෙනාටම සපවේවා
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
මේ සතාට හිංසා කරපු හැම එකාටම සාප වේවා
@hiranthimahakumarage8309
@hiranthimahakumarage8309 Жыл бұрын
මේ සතාට කල අපරාධ යට හෙන පාත් වෙන්න ඕන.
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo Жыл бұрын
අනිවාර්යයෙන්ම කර්මය පලදෙනවාමයි
@depanikumari961
@depanikumari961 Жыл бұрын
අනිවාර්යයෙන් ම හිරිහැර කරපු හැම කෙනාට ම හෙන පිට හෙන වදින්න ඕනා
@damai4603
@damai4603 Жыл бұрын
අනිවාර්යයෙන් බොසත් ඇතා මුට දිට්ට් දම්ම වෙදනිය කරමය මුට ගැලවෙන්න බැහැ තිරිසන් බෙසිගෙ පුතා
@emo6688
@emo6688 Жыл бұрын
ow
@Pamoda-j8d
@Pamoda-j8d Жыл бұрын
කලු මාමා ලග හිටියනම් තමත් පරිස්සමින් එයා ❤😘
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
ඇත්තටම ඔව්! කළු (අයියා) මාමා තමයි නියම සත්ව කරුණාව දන්නා මහත්මා ගතිගුණ ඇති එකම පුද්ගලයා...❤❤ 6:28 🇬🇷✈️~ ~ ~🇱🇰 😢😢😂😢😢😢😢
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
කාලකණ්ණි පව්කාර ඔබයි හිමි නමයි සත්ව හිංසනය වෙනුවෙන් සිපිරිගෙට දාන්න ඕන
@thankyousir.goodluckdfd64
@thankyousir.goodluckdfd64 Жыл бұрын
Adu kapati rala
@littleangel1555
@littleangel1555 Жыл бұрын
කළු මාමා තරම් ආදරණිය මිනිසෙක් ම්හිපිට නොමැත.මුතු රාජා අපේ රටට අහිමිවීමට ඔබ ඇතුළු නොසලකා සිටි සියලු දෙනා වගකිවයුතුයි.බලය නිසා නීතියෙන් දඩුහම් නොලැබුනත් වැරදි සියලුදෙනාට ස්භාවයවිසින් ලැබෙනු ඇත.
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
මේ වදකයාගෙන් සහ වදක හාමුදුවන්ගෙන් මිදුනු මුතු රාජාට ඉක්මන් සුව ලැබේවා
@chulapadilokmontri6029
@chulapadilokmontri6029 Жыл бұрын
ใช่คะ พระสงฆ์ทรมานช้างหรือเปล่าใช้งานหนักจนเจ็บป่วย, จะเป็น, เท้าข้างซ้ายงอไม่ได้, มีแผลใที่สะโพกเป็นหนอง..นี่หรือที่เป็นการดูแลที่ดี..น่าเศร้าใจกับคนที่ดูแลช้าง Mathu Raja แบบหาผลประโยชน์มากเกินไปคะ
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
තායි රාජා 🐘සහ කණ්ඩුලවත් 🐘තායිලන්තයට අරගෙන යයිද..? 📹🎞 shorturl.at/vxBH6
@saliyarock2154
@saliyarock2154 Жыл бұрын
👌👌👌👌💞💞💞💞💞💞🖒🖒🖒🖒
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
හරියට හරි.
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
මෙ මිනිහගෙ මුනෙන්ම පෙනවා කල හොඳ නරක මුට එවාට දඩුවම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මුතුව අයෙ කිසිම දිනක ලන්කාවට නොයෙවා 🙏💞😥
@ChandanaKumara-sb6kh
@ChandanaKumara-sb6kh Жыл бұрын
මේක බය වෙිලා ඉන්නේ
@kalyanidissanayake717
@kalyanidissanayake717 Жыл бұрын
Okaa boru kiyanne ahu wenna epa 🙄🙄🙄
@bnimy
@bnimy Жыл бұрын
කාලකන්නි බල්ලෝ.. තොපි 2003 ඉදන් මුතු රාජත් එක්ක කටයුතු කරපු විදිහ නිසා තමා තායිලන්තයේ උන් ආයෙත් අරන් යන්නෙ. මුන්ගෙන් මිදිලා උබ මවු රටට ඉපදුනු ඒ භූමියට පලයන් රාජා 😢😢😢
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
අහිංසක සතෙකු තලා පෙලා අඩපණ කරපු බව හදවත දන්න බව කථාවෙන් පේනවා. වුන දේ වුනා. දැන් ලෑස්ති වෙන්න පසුපස ලුහුබඳින දිට්ඨ ධම්ම වේදනීය කර්ම විඳින්න. ගිහි පැවිදි කියලා නෑ කට්ටියටම හම්බවෙයි කරපු පව් මතක් කර කර විඳවන්න. ඔය අපායෙන් ඒ අහිංසකයා මිදිලා රටිනුත් ගියේ මේ තිරිසන් මිනිස්සුන්ට කරුමය පලදෙන්නමයි. රටේ නීතියෙන් බේරෙයි. ස්වභාවධර්මයේ නීතියෙන් කොහොම ගැලවෙන්නද.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ආ ඒකනේ තේරුම් ගන්න පුළුවන් නේද ගොව්වගේ කතාවෙන් .මට නම් video එක බලපු ගමන් තේරුම් ගියා මු දසවද දිල කියල මුතුට.ඔබේ අදහසට එකගයි මම
@nilakshiwickramasinghe4068
@nilakshiwickramasinghe4068 Жыл бұрын
අනිවාර්‍යයෙන් සහගහනවා
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ou pansale ganayatath mutath muthuta hire hera kapu thopita SAPA WEWA
@RSDKuruppu
@RSDKuruppu Жыл бұрын
වද දුන් උන් පණුවො ගහලා දුක් විදලා විදලා ම මැරෙයි!
@KmadAbeysingha-tu6wt
@KmadAbeysingha-tu6wt Жыл бұрын
මුන්ට සාප වේවා
@bishekad6074
@bishekad6074 Жыл бұрын
නිවේදක පුතා ඔයානම් නියමයි ප්‍රශ්න කරන ආකාරය ...ඔය රොශාන් කියන මිනිහා දැන් බොරුවට රගපානවා...අනේ අහිංසක සත්තුන්ට දෙවියන්ගේම පිහිටයි ...
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@hasipremanath992
@hasipremanath992 Жыл бұрын
ඔකුන් දෙන්නා ඇත්ගො⁣ව්වේ නෙමෙයි, මහා තිරිසන්නු දෙන්නෙක් කොයි වේලාවෙත් බීගත්තු ගමන්, බලන්න ඒ මිනිහාගේ මුණේ කිසිම හිනාවක් තියනවාද, 😢 ඒ අලියා විදපු වේදනාව මං ඇස් දෙකෙන් දැක්කා , අනේ ඒ සතා හරිම අහිංසක සතෙක් , ඔකුන් දෙන්නා ට නම් හෙන ගහලත් මදි, හොදක් වෙන්න එපා 🙏🙏🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
Zoo එකේ හිටියෙ ලස්සනටකිකරු කමට.මු දසවද දිල තියෙනවා .වෙවුලනවා ප්රශ්න අහනකොට.මුව හිර ගෙදර දාන්න ඕන.මුතුට දිපු හිරිහැර මුට දෙන්න ඕන .මු හෙන්ඩුවෙන් ඇනල.
@dhanushkachathuranga5283
@dhanushkachathuranga5283 Жыл бұрын
මුතු රජා අත්වු ඉරනමට තාමත් රජය හෝ වනජීවී දෙපාර්තමේන්තුව කිසිම පියවරක් රැගෙන නොමැත.මේ තත්වෙට සතා පත් කල සියලුම දෙනාටම ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි .මේ වෙනුවෙන් සියලු දෙනා පෙල ගැසිය යුතුයි....
@pradeepchamaratharangaudag8017
@pradeepchamaratharangaudag8017 Жыл бұрын
ඕකට කළුගෙඩියකින් ගහන්න එකෙක් නැද්ද.මුළු රටම ලැජ්ජාවට පත්කලා.අර කන්දෙ විහාරෙ හාමුදුරුවො කියන පවුකාරයයි මූවයි දෙන්නම එල්ලා මරපල්ලා
@thusharaweerasinghe9195
@thusharaweerasinghe9195 Жыл бұрын
BALAPIYAW ES ERALA KALAKANNI BALADARIYO ?MEKA MONAWA KIWATH MUN KASIPPU KELLALA ALINTA DASA WADA DENAWA ?ME ALU GOSUWANGEN MIDILA MUTHU RAJA ADA UPAN RATATA YANAWA?MUTHU RAJA ETH RAJANANI OBATA DALADA SAMIDU PIHITAI
@damai4603
@damai4603 Жыл бұрын
අනිවාර්යයෙන් බල්ලගෙ පු# නිතිය
@warunarathnayaka9612
@warunarathnayaka9612 Жыл бұрын
ඔය ගැන ට්ක දවසක් කතා කරයි ඉන් පස්සේ අපේ සිංහල මිනිහට මුකුත් මතක නැ ඒ ගැන හරිම දුකයි
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඇත්තටම. මූගේ ඔලුව කුඩුවෙන්න ගහන්න කෙනෙක් නැද්ද?
@פרנסי3
@פרנסי3 Жыл бұрын
මුතුට හිරිහැර කරානම් මේ සොබාදහමින් හරි දඩුවම් ලැබේවා. අහිංසක සත්තු පව්
@sampathpiyantha5663
@sampathpiyantha5663 Жыл бұрын
Sirawatama
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 Жыл бұрын
සියල්ල කාලය විසින් විසදාවි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ට වදින්නේ කුලු ගෙඩි වලින් නොව හෙණ ගෙඩි වලිනි.
@sachimaya-wy6wu
@sachimaya-wy6wu Жыл бұрын
නැදුන්ගමුවේ රාජා ව කලු මාමා බලාගත්තේ හරිම ආදරෙන් දරුවෙක් වගේ. නැදුන්ගමුවේ රාජ ගැන කතා කරද්දිත් කලු මාමාගෙ ඇස් වල කඳුළු තිබ්බා ඒ දරුවෙක්ට වගේ ආදරෙන් ඒ සතාව බලා ගත්ත නිසා. එයාලා දෙන්නගෙ තිබිච්ච ආදරේ ඒ ලෙන්ගතු කම ඒ බැඳීම මෙයාගෙන් පේන්නෙවත් නෑ. කළු මා මා වගේ කෙනෙක් මුතූට ලැබුණ නම් මුතු අදටත් සතුටින්. මුතු ඔයාගේ මව් රටේ සතුටින් ඉන්න. මේ වගේ මිනිස්සු අතරට ආයෙ එන්න එපා. දීර්ඝායුෂ ලැබේවා මුතු රාජා ට❤ ස්වභාව ධර්මයෙන් ඔයාට කරදර කරපු සැමට දඬුවම් ලැබේ යි.
@deepapriyangani9709
@deepapriyangani9709 Жыл бұрын
මුතු රාජාට ඉක්මන් සුවය පතමු .
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
කලු මාමටයි වාසනාගෙ අජිත් මාමටයි නම් රෙක්ස්පෙක්ට්😍❤️
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@kiththa504
@kiththa504 Жыл бұрын
දැක්කම පේනවනේ රොෂාන් හොද කුඩ්ඩෙක් බව
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
කතා කරන්නෙත් ඇඹරි ඇඹරි බොහොම අමාරුවෙන්.
@damai4603
@damai4603 Жыл бұрын
කයිරාටිකයෙක් සතා මරලා දල දෙන්න පොරොන්දු වෙන්න ඇති මැදමුලන ට 🤮 අමු රස්තියාදු කාර ගන්ජා කාරයෙක් බොසත් ඇත් රජු ගැලවුනා 👍🙏
@damai4603
@damai4603 Жыл бұрын
නො එකෙ කසිප්පු කාරයෙක්
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Mey yaka aliyata hodata wada deela kathakaranne penawsda
@sheengamagee1323
@sheengamagee1323 Жыл бұрын
මේ මිනිහ හොදටම බයවෙලා කියල පේන්නෙ මට විතරද... අනික ඒ මූනෙ තියෙන නපුරුකම 😔😔😔
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් සතෙක් බලා ගන්න සුදුසු නැහැ
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 Жыл бұрын
මූ පට්ට බොරු කියන්නේ ...
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
අමුත්තක් නම් පේනවා. හේතුව හිතා ගන්න බෑ. එක විදියට ඉදල කතා කරන්නෙත් නැ. ඇත්ත නැත්ත මොකද්ද කියල හිතන්න අමාරුයි. ඇසින් දුටු කෙනෙක් ඇති නේද
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
@@dreamiknow8534 මේ පකයා තනිකර බොරු කියන්නේ.. අපි හොදට දැකලා තිනවා මුගේ බැලිල්ල.. ඒ වගේම මු කියන තරම් මුට ඇතා හිල නැ. මද කිපුන කාලෙට මෙකා පලාතක යන්නේ නැ.. මූ ඇතාගෙන් හොදට හම්බ කලා.. 😥😥😥😥😥😥😥😥
@sanjayadg8760
@sanjayadg8760 Жыл бұрын
මේ මිනිහම කියනවා,ලොරි දෙකක් තියෙනවලු ඒවගේ අලි පටවන් එහෙමෙහෙ යනවලු ' එතකොට මුට කෝ කාලයක් මේ ඇතාව බලාගන්න.? බලාගත්ත විදිහ හිතාගන්න පුලුවන් නේද, කාලකන්නියා රටත් කැවා අහින්සක සතාටත් වදදුන්නා පවුකාරයා තු නොදකින්😡😡
@chamzuw.k2246
@chamzuw.k2246 Жыл бұрын
මුගේ මුණ බැලුවම පේනවා හොඳ පද මට ගහන බේබද්දෙක් කියලා... මූ මහා නපුරු මනුස්සයෙක්.. 😭 අනේ මුතු ඔයාට ඉක්මන් සුව ලැබේවා.. පවු කකුල කොයි තරම් රිදෙන්න ඇතිද.. හිතින් අඩා වැටෙන්න ඇතිද.. 😭 කාලකන්නි මිනිස්සු.. හෙනම ගහන්න ඕනේ.. 😭 මුතුට දීර්ගායු ෂ ලැබෙන්න ඕනේ.. ♥️👍🏻💐
@tv-mx7pi
@tv-mx7pi Жыл бұрын
මේකා මේ වදකයෙක් නේ නොදකින් සතෙක්ටවත් සලන්න දන්නැති එකෙක් මේවෙලෙත් බීලද කොහෙදෝ හාමුදුරුවන්ටයි මූටයි විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක රටටත් විශාල කැලලක් මුතුරාජා බේරුන එකනම් ලොකු පිනක් ඒ සතාගේ 🙏❤️ සුබ ගමන් මුතුරාජා
@danushkaekanayaka3773
@danushkaekanayaka3773 Жыл бұрын
නැදුන්ගමුවෙ රාජ බලා ගත්ත කලු මාම එයාගෙයි සතාගෙයි බැඳීම ගැන කිව්වෙ බොහෝම ලෙන්ගතුවෙන් හැඟීමෙන්...මේ මනුස්සය නම් සතාව ආදරෙන් බලාගන්න ඇති කියල හිතෙන් නෑ එක වචනෙකින් වත්
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@sachinthadilshan2521
@sachinthadilshan2521 Жыл бұрын
Eththatma oww,kalu mama eduwat ekka,echchara sanwedii unahama,ekata my,boru karayek thanikara,a ahinsakayat krpu de munta palisan denna onii
@malanehogarty134
@malanehogarty134 Жыл бұрын
සතුන්ට හිරිහැර කරන තිරිසන්නුට සාප වේවා
@ashokapathmini459
@ashokapathmini459 Жыл бұрын
මුද මෙ මුතු රාජාට මෙ විදිහට වදදිලා අන්තිමට අපෙ රටට මෙ සම්පත නැති කරෙ.තොටයි ඔය ගන ගෙඩියටයි හෙන ගහනව.ඔව් ඔව් තො දිලා තියෙනව හොද කැම.
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
නිවේදනයකයා ඉතා හොදට බෙල්ලට තොන්ඩුව දානවා පෙන්ස්.... ජය වේවා නිවේදක මහත්තයා ...👍👍👍
@NandaKumari-nz5oz
@NandaKumari-nz5oz Жыл бұрын
මු මහා බේබද්දෙක් පේනවා නේද කාපු එ්වා උගුරට ගන්න විදිහ
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
මනුෂ්‍ය කමටත් නිගා කර මුතුරාජාට හිරිහැර කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .මුතුරාජා අයේ ලංකාව පැත්තවත් බලන එකක් නැහැ බේබදු පාට උතුරා යන මේ මිනිසුන් ගෙන් මිදී මව් රටට ගිය මුතු රාජාට සුපිංබර අනාගතයක් වේවා .
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@karunadasa3732
@karunadasa3732 Жыл бұрын
ඉක්මනින් විදවන්න අහිංසක මුතුට කරපු අපරාදේට අනිවාර්යයෙන් ඉක්මනින් ලගදිම විදවන්න වෙයි
@rasindunavindu2976
@rasindunavindu2976 Жыл бұрын
කතා කරන හැටියට හිතාගන්න පුලුවන්.කන්දෙවිහාර වදකාගාරයෙන් ඒ සතා මිදුණු එකට හරි සතුටුයි ..සුපිරි කෑම දුන්නලු..දස වද දීල..කාලකන්නි
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 Жыл бұрын
ඔබ හරියට හරි එකාගේ කතාවෙන්ම මිනිහ කවුද කියල කියන්න පුළුවන්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
කන්දේ විහාරය සහ මිනීමරු ඇත්ගොව්වා අපරාධකාර අළඋගඔසඌවආ.😡👹👺😩😭😟🥱
@depanikumari961
@depanikumari961 Жыл бұрын
බොරු කියන කටවල් වලට හෙන ගහන්න ඔනා මුන්ගේ
@damai4603
@damai4603 Жыл бұрын
මුන් සතා පෙරහර දිදි සල්ලි හොයලා විනාස ම කලා බොසත් ඇතා බෙරැනා
@djdk9309
@djdk9309 Жыл бұрын
😢😢😢😢😢😢 මේ අහිංසකයාට හිංසා කර දස වධ දුන් සියලුම පව්කාරයින්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය මෙලොවදිම පල දේවා. වටිනා සම්පතක් රටට අහිමි කල පව්කාරයින්ට උපරිම දඩුවම් ලැබේවා.
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Ganadeviyanta wadina me minissu alinta hirihara karana eka athma ganakata gewaganda Bari papayak.
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
තායිලන්ත රජයෙන් ඉල්ලනවා මේ පව්කාරයට උපරිම දඩුවම් ලබාදෙන්න කටයුතු කරන්න. අපිත් පුලුවන් සහයෝගයක් දෙනවා.
@chamilaprasadini3217
@chamilaprasadini3217 Жыл бұрын
මුතු රාජට නැවතත් ලංකාවට එන්න ලැබෙන්න එපා එයා සුව පත් වෙලා තායිලන්තයේම ඉන්න ලැබේවා ❤
@kumare7090
@kumare7090 Жыл бұрын
මෙි බල්ලනේද මුතුට හිරිහැර කලේ දැක්ක නේද කතාව පටන් ගන්න කොටත් මුතුට අැන්න අතින් තොට කවදා හරි මැරෙන්න වෙන්නෙත් අලියෙක්ගෙ අතින් රටක් අපකීර්තියට පත් කරලා සත්ව හිංසනයට එරෙහිව නීතිය කරන්න
@rupachitrarupachitra8283
@rupachitrarupachitra8283 Жыл бұрын
aniwaryenma muta aliyekma gahala maranna oni paukara kalakanniya
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
කළ පවු පළ දෙන්න මැරිලා ඉපදෙන්න ඕන නෑ.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Omkarumakarayo
@chlfilms
@chlfilms Жыл бұрын
කන් දෙ විහාරයේ අමනයා වැනි පරයන් ට පඬුරු සල්ලි පූජා කරන මෝඩ මොට්ට හැත්ත ඉන්නකම් මේ තක්කඩි රට ආගම වනසනවා.
@sujeewasilva655
@sujeewasilva655 Жыл бұрын
අනේ බොල කාළකන්ණියෝ තෝ දවස් දෙකයි පයින් ආවෙි සතාව අරගන නැදුන්ගමුවෙි රාජා ඉන්නකොට කළු මාමා දවස් කියක් පයින් යනවද බොල නුවරට ආපහු එන්නෙත් පයින් ඒ සතා මැරේන තුරැ ඒ සතාට මොන තරම් ආදරෙන් සැලකුවාද කළුමාමා ඒකට තෝ තෝයි තොගේ ඔය ගණගෙඩියයි අපායට ඇඳගන යන දවස වැඩිකල් නැහැ මෙි කරපු පවට තොපි වන්දි ගෙවන්නම ඔනේ
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@w.pnadunwarnasooriya5082
@w.pnadunwarnasooriya5082 Жыл бұрын
සිරා කතාව සහෝදරයා
@kiththa504
@kiththa504 Жыл бұрын
තායිලන්තයේ සිට ලං කාවට අලිබෙටි එවීමට රාම් රජතුමා තීරණය කරයි.කුබන් කා
@thushanibotheju4096
@thushanibotheju4096 Жыл бұрын
Oyage kathawa hariyata hari
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඒ වයසක මනුස්සයෙක් වෙලත්
@janithavlog
@janithavlog Жыл бұрын
තරහ පිටවෙන්නෙ ඇස් දෙකෙන්... මුතු රාජා ඇත් රජුනි අපට සමාවෙන්න අපට ඔබව බලාගන්න බැරි උනාට 😢😢😢❤❤. කොහේ හිටියත් සතුටින් ඉන්න. ආයේ මේ පව්කාර දේශයට එන්න එපා..🙏🙏🙏
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
මුන් කසිප්පු ගහල සතුන්ට හිරිහැර කරන්නෙ .. කලුමාම උතුම් මනුෂ්‍යත්වයට ගරු කරන මනුස්සයෙක්.
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
උඩුගම කළු මාමා ළඟ මුතුරාජා හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ.. පව් 😢 අසරණ අහිංසකයා..😢😢😢
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
සිරාවට බන් කලු මාමා ඒ අතින් දාහෙන් සම්පතක් 🥺
@umayangana3551
@umayangana3551 Жыл бұрын
ඔව් ඇත්තටම කලු මාමගේ පන වගේ රැක ගත්තේ නැදුන්ගමුවේ ඇතා එ වගේ ඇත්ගොව්වෙක් ලබන්නත් පිං කරන්න ඕනි ❤ කතරගම අපේ වාසනා පැට්ටා බලා ගන්න මාමත් ඒ වගේ හරිම හොද මනුස්සයෙක් දරුවෙක් වගේ එයාව බලා ගන්නේ මේ මනුස්සයගේ කිසිම ආදරනීය බවක් පේන්නේනම් නැ තියා වචනවලවත් ඇතා ගැන ආදරයක් කරුනාවක් නැ 😢
@nilukaridmani
@nilukaridmani Жыл бұрын
මෙ මනුස්සයත් හාමුදුරුවෝ වගෙමයි.කතාවෙන් තෙරෙනවා මුතුට දස වද දෙන්න ඇති.අනිත් ඇතාත් මෙ වදකාගාරයෙන් ගලවා ගන්න ඔනි
@shirleybalasooriya8265
@shirleybalasooriya8265 Жыл бұрын
I dont see any cruelty of this person against Muthu Raja .
@georgedesilva3334
@georgedesilva3334 Жыл бұрын
ශ්‍රී ලංකාවේ අදක්ෂකම ගැන මම ඉතා කෝපයට හා කලකිරීමට පත්ව සිටිමි.
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
මුතු රාජට දුන් වදවෙදනාවට ඔකුන්ට සාප වෙිවා.. කන්දෙ විහාරයට තවත් අලි අැතුන් දෙන්න එ්පා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@padmamahathantila268
@padmamahathantila268 Жыл бұрын
Well said.
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 Жыл бұрын
රටට මහත් අපකීර්තියක් ඇති කළ මේ සිද්ධියට සම්බන්ධ අය නීතිය හමුවට ගෙන ආ යුතුය
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
තිරිසන් ගතිවත් පිහිටා නැති නොමිනුසුන් සුලුතරයක් නිසා මුතූව අපිට නැති උණා. මේක නිසා අපේ රටටත් ,සම්බුද්ධ ශාසනයටත් අවමානයක් ඇති කරන්න සමහර පුද්ගලයන් අරඅදිමින් සිටිනවා. මුතූ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මැණික .
@priyadharmasena1255
@priyadharmasena1255 Жыл бұрын
මූගේ මූන දැක්කාම පේනවා බොරු කියන්නේ කියලා. පව් අහිංසක මුතු මැණික. කොච්චර දුකක් උහුලන්න ඇතිද? 😢😢 මුතුට දුක දීපු හැමොටම සාප වේවා.
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
⁣මුට හොදක් වෙන්න එපා .මුතුරාජාට ඇනල ගහල තුවාල කරල සිදුකරපු අපරාදෙට.
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Kawaenam thranawa maka maha napuri athguwae kiyala dan sudanaweba kata karanawa a sathta karpuwa tohopita padesan dai
@thusharaweerasinghe9195
@thusharaweerasinghe9195 Жыл бұрын
Muge munen penawa !meka ALU GOSU BUSINESS KARAYEK KIYALA ?KAHA SIWURA DAGATHTHA KENATA ME DETA WAGA KIYANDA ONE KIYALA HITHENNE
@GayanRandimal-tm3cn
@GayanRandimal-tm3cn Жыл бұрын
කතාවේන් කියන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා ආපහු රටට යන එකම තමයි හොඳ
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Muthu raguta karapu aparadeta thopita SAPA WEWA
@lalivith508
@lalivith508 Жыл бұрын
ඔබහරි මිනිමරැ පාටයි මු හොද පංසලකටම තමයි. අනේ කතාකරන්න බැරි හැගිමක් වෙදනාවක් දැනෙන සතෙකුට හිරිහැර කරලා හම්‍බකර ගන්න සල්ලි වලින් නේද මුංගේ දරැපවුල් වල බඩ පුරවන්නෙත් ඒ දරැ පරම්‍පරාවලටත් නින්දාවක්
@ajithboc3249
@ajithboc3249 Жыл бұрын
පෙරහරක් අතරතුර ඔහුගේ ගමන් විලාසයේ වෙනස්කම හඳුනාගත් විදේශ පිරිසක් විසින් කල හෙලි දරව්වකට අනුව මුතුරාජාගෙ කකුලේ ඇති ආබාධය එලියට ආවේ..උඹයි කන්දේ විහාරයෙ චීවරදාරියයි ඒ අසනීප සතාගෙන් වැඩ ගත්තා... උඹලගෙන් ජීවත්වන දරුපව්ල්වටත් ශාප වෙනවා කරපු අපරාධයට..නීතියක් නැති රටේ උඹටයි චීවරදාරියටයි පනපිටින් පනුවෝ ගහල මැරෙන්න ඕන..
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔව් එහෙම වෙය් ඕකාටත් කමෙන්ට්ස්.පෙන්වන්න ඔනෙ.
@susanthawikrama146
@susanthawikrama146 Жыл бұрын
🙏👍
@amilaromesh9534
@amilaromesh9534 Жыл бұрын
රටට සාපයක් හොර සිවුරොයි උන්ගේ වටපඩයොයි
@sanjeewagamage5748
@sanjeewagamage5748 Жыл бұрын
Hena hathama wediyan kalakanni ballata
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
අසනිප සතෙක්ගෙන් වැඩ ගත්ත නම් මාරම වැරදියි
@chandaniwasalasooriya9195
@chandaniwasalasooriya9195 Жыл бұрын
මේ සතාට කරපු අපරාදෙට මේ සතාට වද දුන්න උන් හැමෝටම සාප වේවා.
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@SampathKumara-tz8uf
@SampathKumara-tz8uf Жыл бұрын
ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබේවා ...අහින්සක සතුන්ට හිරිහැර කරපු උන්ට.....ආදරෙයි මුතූ❤❤❤❤❤❤❤❤❤❤❤❤දීර්ඝායුස ❤❤❤❤❤❤❤❤❤❤
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ Жыл бұрын
මුතුරාජාට නිදුක් නිරෝගිමත් හෙට දවසක් උදාවෙිවා තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා බුදු සරනයි මුතුරාජා පැටියෝ😍
@Malithimahesha
@Malithimahesha Жыл бұрын
මුතූට වැඩි වයසක් නෑ වයසක ඇතෙක් වගේ ඇවිද ගන්නත් බෑ දැක්කම පපුව පිච්චිලා යනවා තොපිට හිතක් පපුවක් නෑ ඒ තරම් වැඩ අරන්. මුතූ ගේ නරක වෙලාවකච තොපි අතරට එන්න උනේ. Zoo එකෙන් රොෂාන්ට යන්න නොදුන්න එක සාධාරණයි. සතාට කිට්ටු වෙන්නවත් දෙයිද කරපු අපරාදෙට. හරිම ආසා කරපු පන්සලක් ආයේ නම් පලාතට යන්නෙ නෑ. හොර ජඩයෝ ටික. ගමේ මිනිස්සුන්ට බැරිද ඔවුන් ඔක්කොටම පන්සලෙන් ගහලා පන්නන්න. තවත් අහිංසක කුමාරි ඇතින්නියෙකුත් ඉන්නවා. සාප වේවා ගෑවුනු ගෑවුනු අපරාධ කාරයොන්ට
@harshanipiumali6290
@harshanipiumali6290 Жыл бұрын
ඇත්තටම වාසනාගේ වාසනාවට තමයි ඒ මාමා එයාව බලගන්න ලබිල තියෙන්නේ ඇත්තටම එයාට මාරම ❤.නැදුන්ගමුවේ රාජාව බලාගත්ත කලුමාමා එයාට තිබුන ආදරෙයි ඒ සත්තු ගැන කියන වචනවලින් හිතාගන්න තේරෙනවා.මෙයත් එක්ක බැලුවම එයාලා ඇත්තටම දෙයියන්ටවගේ ඒ සත්තුන්ට සැලකුවේ නේද
@nishanthakumara4367
@nishanthakumara4367 Жыл бұрын
me mnussaya bayen kathakaranne mokada ath guwwek mewage hsirenneh kalumama balannako නැදුන්ගමුවේ ඈතට adaren katha karana vidiyai me yaka katha karana vidiyai gotha geheno me miniya katha karana hti muthu oya e ratatawela inna බුදුසරණයි
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
හ්ම්ම් එකනම් ඇත්ත
@Nssss72
@Nssss72 Жыл бұрын
මෙච්චර සල්ලි හම්බ කරන පන්සලක සතෙකුටවත් නොසලකපු අයට විශ්නු දෙවියන්ගේම පිහිට තමා
@jagathsusantha-m1b
@jagathsusantha-m1b Жыл бұрын
මුතු රාජාට ඉක්මන් සුවය ලැබේවා රොශාන් ඇත්ගොව්වාට දෙවියන්ගෙම පිහිටයි දැන්
@rosairodelester5989
@rosairodelester5989 Жыл бұрын
තායිලන්තය අලින්ට පුදුම ආදරයක් තියෙන්නෙ ...ලන්කාවෙ අය හක්කපටස් කන්න දෙන්නෙ 😢😢😢හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Well said
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Muthu Raguta wagema Hema sathekuta hinsa karana thopita SAPA WEWA
@andrewtissera289
@andrewtissera289 Жыл бұрын
card board ali coming soon
@kristhonbutonynishantha451
@kristhonbutonynishantha451 Жыл бұрын
මෙයත් සතාට සලකපුවිදිහපෙනවා අහින්සක සතා දැන් නිදහස්
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
අලියෙක් ගහලම මැරියන් තෝ
@yasindusamantha7008
@yasindusamantha7008 Жыл бұрын
අයේ මුතුව ගෙනාවොත් ලංකාවට මුන්ට දෙන්න හොද නැ කාලකන්නින්ට මුගේ මුනෙන්ම පෙනවා මුගෙ කේරුවාව සලකපු විදිය එ සතාට .මාලිගාවට දුන්නම් අනිත් අයත් එක්ක ඉදිවි මෙයා සතුටින්
@rabbit6575
@rabbit6575 Жыл бұрын
ආයෙ එව්වෙ නැත්තන් හොදයි
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ Жыл бұрын
කවුරුහරි ඉදිරිපත් වෙලා මුතුරාජාට සාධාරණය ඉෂ්ඨ කරන්න අලිපැටියාට කරපු අපරාදේට උඹට සාප වෙිවා
@thanujakumari8495
@thanujakumari8495 Жыл бұрын
මුතුට වැදදීපු හැම කෙනාටම සාප වේවා
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@hasipremanath992
@hasipremanath992 Жыл бұрын
අනිවාර්යයෙන්ම එහෙම වෙන්නම ඕනා 🙏🙏
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
මෙච්චර ආදරේ න් බලා ගත්තා නම් ඒ සතාගෙ කකුලට මොකද වුණේ මාධ්‍යය වෙදින් වෙන ඔබලා යමක් වුණා ට පස්සෙ නෙමෙයි වෙන්න ඉස්සෙල්ලා ලොකයා දැනුවත් කරන්න කටයුතු කරන්න බෙල්ලන්විල මියන්මාර ඇත් රජු හා සියලු ම සතුන් ගැන නිතර නිතර සොයා බලන්න, එය මාධ්‍ය වෙදින් සතු වගකීමක්
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 Жыл бұрын
මෙච්චර අාදරයක් මුතුට තිබුනා නම් අසනිප ගති සහ අැවිදින්න අපහසුතා තිබියදිත් පෙරහරවලට රැගෙන ගියේ අැයි. මුතුට විවේක සුවයෙන් ඉන්න දෙන්න තිබුන නේද
@KmadAbeysingha-tu6wt
@KmadAbeysingha-tu6wt Жыл бұрын
මුගෙ මුහුනෙන් පේනවා දරුණු.කම.නායක හාමුදුරුවනුත් මූත් ඔක්කොමඑකයි.ආදර මුතු..ඔයා ඔයාගේ රටට ගියා.සුවසේ ඉන්න
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@indranisubasinha6267
@indranisubasinha6267 Жыл бұрын
මේ මිනිහ බොරු කියන කපටි මිනිහෙක් වගේ පේනව 😫 මුතුරාජ එයාගෙ මව්බිමට ගිය එක හොදයි.❤ එයා එහෙ සතුටින්නෙ.😀 එහෙ ඉන්න අය එයාට ගොඩාක් ආදරෙයි වගේ❤. මුතුරාජ ඉක්මනින්ම නිරෝගි වේවා🙏. තෙරුවන්සරනයි🙏
@chulapadilokmontri6029
@chulapadilokmontri6029 Жыл бұрын
Yes..Thank you. Welcome back to home Thailand From Thailand ❤🎉
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Жыл бұрын
හොද වෙලාවට මුතු ගෙනිච්චේ නැත්නම් මුන් වද දීලා මැරෙන්න ඇරිලා දළ දෙක කපා ගන්න හිතන් හිට්යා කියලා මටවිතරද හිතෙනවා
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@tharushekanayakabridal7034
@tharushekanayakabridal7034 Жыл бұрын
දැන් මොනවා කිව්වාත් ඒ සතාට කරපු අපරාදයට කාට කාටත් ඒ ඒ වේලවට පඩිසන් දේවි. ඉක්මනින් සුව වේවා මුතුරාජා
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 Жыл бұрын
උබටයි උබේ චීවරධාරියාට ත් විපාක ලැබෙයි.
@thanushiupadya3307
@thanushiupadya3307 Жыл бұрын
Okunta henama gahanna ona. Petalune කාටද apita නේ
@samudrasamudra2871
@samudrasamudra2871 Жыл бұрын
ස්වභාවදර්මය උබට දඩුවම් කරයි ..
@djdk9309
@djdk9309 Жыл бұрын
අනිවාර්යෙන්ම. මුන්ට හොඳක් වෙන්න එපා. 🤮🤮🤮 අහිංසකයා ලංකාව දාලා යන්නම ගියා. ( මුන්වත් පිටුවහල් කරන්න ඕනෙ සයිබීරියාවට හරි කොහේට හරි.)
@sirimal3170
@sirimal3170 Жыл бұрын
අමූ මී හරකා
@Darku_KnighT
@Darku_KnighT Жыл бұрын
📱🐍
@deepthiprasanna7237
@deepthiprasanna7237 Жыл бұрын
මෙ මිනිහ ගැන දන්න මෙයාගෙ ගමෙ කවුරු හරි කෙනෙක් මුගේ විස්තර ටිකක් කියන්න කෝ
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අන්න ඒක තමයි කරන්න ඔනේ.
@anomakumari7667
@anomakumari7667 Жыл бұрын
මෙ මිනිහා ගෙ මුනෙන් පෙනවා නපුරු කම පවු අහින්සක මුතු
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@hirusariranudya3086
@hirusariranudya3086 Жыл бұрын
Ow maha panditha..kiyavillak thiyanne..
@ajanthagunasekara7613
@ajanthagunasekara7613 Жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@chamindagunasingha3305
@chamindagunasingha3305 Жыл бұрын
ගුටිකන මුනක් තියෙන්නේ නේද
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@hasipremanath992
@hasipremanath992 Жыл бұрын
ඒ අසරණ සතා වින්ද දුක් වේදනා වලට තොපිට සාප වේවා🙏 හැදිගැවිලාම යන්න ඕනා 🙏🙏
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 Жыл бұрын
සුපිරි බෙබෙක් වගේ...
@rajapakshafea6531
@rajapakshafea6531 Жыл бұрын
මේ කාලකන්නි මිනිස්සුන්ගේ දරුපවුල ටත් මේ දේවල් මේ විදියටම විඳවන්න වෙන්න ඕනි අනිවාර්යෙන්. මේ ආත්මය තුළදීම මෙහි.විපාක ලැබීය යුතුමයි. අනිවාර්යෙන් ලැබීය යුතුමයි
@niluayagamage6400
@niluayagamage6400 Жыл бұрын
මෙ මිනිහා ganu daruwe amathaka karala කන්දෙ විහරයෙ අලි baluwe.බෙබද්දෙක්.මෙ මනුස්සයගෙ wife mita අවුරුදු 15 විතර මාත් එක්ක කියපු කතාවක්.දරුපව්ල් අමතක් කරපු මිනිහට සතෙක් gana mona අනුකම්පාවක්ද.
@lego3932
@lego3932 Жыл бұрын
මේ අහිංසක සතාට දස වද දුන්න එවුන්ට වැඩිකල් නො ගොස් විපාක ලැබෙයි.ධර්මතා වෙන් ගැල වෙන්න බැ මනුස්ස වෙසින් සිටින තිරිසනුන්
@Geesara_heshan9
@Geesara_heshan9 Жыл бұрын
Mutual ridawapuwata hodak wenna epa unta heta gahanawa
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
කහ සිවුරු කාරයොන්ට සතුටු වෙන විදිහට තමයි මුන් සතා බැලුවෙ ..ඔය සතා බාරගෙන හිටපු ගනය වග කියන්ඩ ඕන .😢😢😢
@nilankawijerathna824
@nilankawijerathna824 Жыл бұрын
හාමුදුරැහොරැ
@udithadanushka1616
@udithadanushka1616 Жыл бұрын
Ganaya natuwe tirisan desapalakyo ge uwmnwt munt oni me sata marenn arl watin dewal gnn hen ghpn daksina ballata
@nayananandani4400
@nayananandani4400 Жыл бұрын
Ganayata Hsnagahanna oana
@athukorala9432
@athukorala9432 Жыл бұрын
@@nayananandani4400 budget horu
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ganata raththaran k.g. 2.aran muthu naguwa dela thiyenne. Ath raguta hiro hera karapu thopita SAPA WEWA .OYA GANAYATA DANAYAKWATH DENNA .OKUNTA GAHALA ELAWANNA ONE.Eth raguni .oya sathutin inna Manika.😢😢😢❤❤❤🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඇසින් දැකපු අය ඉන්නවා පන්සල අවට .මේ සතාට මේ තිරිසනා වද දෙන හැටි. ඒත් අර චීවරදාරියට තියන භයට නිහඬව ඉන්නවා.ආත්ම ගානක් විදවන්න ඕන දෙන්නම
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
කෝටුවක් වගේ කලු මාමා නැදුන්ගමුවේ රාජා අලියෙකුට ලැබිය යුතු සියලු පහසුකම් දෙමින් රැක බලා ගත්තා. කාගෙන් ද වරද වුණේ
@titiit5403
@titiit5403 Жыл бұрын
මුනෙන් කතාවෙන් පේනව බෙිබද්දෙක් කියල පවු සතා
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
අන්තිමට සැරව ගෙඩිවලින් පීඩාවින්දා.කළුමාමා වගේකෙනෙකුට මුතූ හම්බ වුණා නම්...........?
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 Жыл бұрын
ඒ සතාට හිරිහැර කරපු හැමකෙනෙකුටම සපා වේවා ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Wihangathanuja
@Wihangathanuja Жыл бұрын
Ow ekanam wenawa
@mahindapathmawansha4187
@mahindapathmawansha4187 Жыл бұрын
-මුතු රාජා කියා දී ගිය පාඩම- බෞද්ධ ශාසනය බේරා ගත යුත්තේ ඊනියා චීවරධාරීන්ගෙන් බව ...
@lakshmankumara3292
@lakshmankumara3292 Жыл бұрын
Roshan ath gowwa tota wahinati henagapan kasipu gahala sakkiliya geri ganayatayi
@manulapriyadarshana6857
@manulapriyadarshana6857 Жыл бұрын
Meka Patta horek wage mu saththunta Adare ekek nemei
@sampathgayan3062
@sampathgayan3062 Жыл бұрын
Muga daruwantath Hana gahanna ona......
@PrincessMini-hy4jo
@PrincessMini-hy4jo Жыл бұрын
මෙි මිනිහට කිසිම දුකක් නෑ මුතු වෙනුවෙන් මුතුට වද හිංසා කරපු එවුන්ට සොබා ධර්මය විසින් දඩුවම් දෙනවාමයි
@chulapadilokmontri6029
@chulapadilokmontri6029 Жыл бұрын
คนไทยดีใจที่ Muthu Raja (Saksurin) come back to home Thailand. เห็นการเจ็บป่วยจากการไปเป็นฑูต ทางผู้ดูแลใช้งานช้างหนักจนเขาเจ็บป่วยและไม่ได้รักษาเท่าไหร่คะ เราคนไทยเห็นแล้วเศร้าใจ ตอนนี้คนไทยยินดีที่เขากลับมาอยู่บ้านเกิดและคนไทยรักช้างมาก
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
මුව කන්දෙවිහාරේ න් පන්නන්නට ඕනේ ......කිසි සතෙක් බලන්න දෙන්න එපා
@tushara4513
@tushara4513 Жыл бұрын
මූ විතරද අර ඝනයා .
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මේ පරය පාදඩයෙක් බව පෙනෙනවා....මූට කිසිම.විනයක් හැදියාව්ක් නැති අවජාතකයෙක් බව තමය් පෙනෙන්නෙ.....මූටත්..ඌට වෙච්චි දේම වෙන්න ඕනෙ..වල් පරයා..
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මේ වල් පරයට විතරක් නොවෙය් උගෙන් හම්බ කරන් කාපු උන්ටත්.කර්මය පසුපස ආ යුතුය් . එනවාමය්.
@lego3932
@lego3932 Жыл бұрын
පවුල් පිටින්ම හැදිගැවිලා පලයන්.තොට වටකරලා ගහන්න ඹ්න .
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
මූට නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසුය
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම.කරපු අපරාදෙට.
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Aniwaryenma my borumai kiyanne kalakanniya
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
@@dayanidipani447 කතාවේ මුනේ වෙනස වෙව්ලන ගතිය පෙිනවද ඔයාලට මුගේ.
@panjabsinh-po8ei
@panjabsinh-po8ei Жыл бұрын
api kohomada kiyanne mee manussaya aliyata hiri hara kala kiyala.munen katha bahenma kenek waradie kiyala kiyanna beha.ahin dutu sakki tiyenna ona.oppu wenna sadaka tiyenna ona.
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මෙන්න මුන්ට.
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
මෙයා කතා කරන විදියෙන්ම තේරෙනවා කිසිම සංවේදී කමක් නැති කෙනෙක් කියලා .... ජවය තිබුනට වැඩක් නැහැ හදවතක් නැති නම් ... පව් අහිංසක සතා අවු 30 ක් දුක් විදලා... පෙර පිනකට දැන් හරි නරුමයන්ගෙන් බේරිලා යන්න මුතුරාජට නිදහසක් ලැබුනා ... ඒ ගැන සතුටුයි
@nethsara7998
@nethsara7998 Жыл бұрын
මාධ්‍ය වේදියාට පිටිපස්සෙන් පේන අට්ටාලෙන් තමයි මේ පරයෝ සුද්දෝ සත්තු පිටේ නග්ගලා හම්බ කරන්නේ. මුතුරාජා ගියත් කන්දෙ විහාරේ කුමාරි ඇතින්න අදටත් ඔය දුක විදිනවා😡😡 සත්තු දෙන්නට නර වධ දීලා අර ගණගෙඩියයි, මූයි බබාලා වගේ කථා කරන ලස්සන😂😂
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
ඇත්ත මුතු රාජාගේ තුවාල කුෂ්ඨ මේ මනුස්සය ගනන් අරන් නෑ මේ මිනිහට නෙමෙයි නෙ තුවාල තිබුනේ . මුතූගෙ වේදනාව මුන්ට කොහෙද දැනෙන්නෙ සල්ලි පෙරේතයො.. දෙන්න එපා මූට අලි බලන්න.. හෙන්ඩුවෙන් අයින්නත් ඇති පේන හැටියට
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
නපුරු මුනේ වෙනසක් පෙනෙන්නේ නැද්ද මාධ්‍යවේදි ඔබතුමාට .මුගේ වෙනස.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ඒක පේනවා
@sampathlalanthagurusinghe4379
@sampathlalanthagurusinghe4379 Жыл бұрын
මුගෙ කතාවෙන්ම තේරෙනවා කපටි කම අැග බේරගන්න ප්‍රශ්නවලින් ලිස්සල යන හැටි .මුසලයා මුටඅලියෙක් ගහලම මැරෙන්න ඔ්න
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
හරියට හරි
@trgthilini1064
@trgthilini1064 Жыл бұрын
Ekagai...aniwaryen ..okata ehema wennama ona
@udithaadikari2167
@udithaadikari2167 Жыл бұрын
ෂා නිවේදක මහතා ඔහුගෙ job එක හොදටම කරා..ස්තූතියි ඔබ රට වෙනුවෙන් සහ මුතූ වෙනුවෙන් අසපු ප්‍රශ්නාවලියට..
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
තායි රාජා හොයන් ආ තායිලන්ත තානාපති🐘🧑‍🌾🐘 shorturl.at/ADPZ5
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@dineshayatigala5859
@dineshayatigala5859 Жыл бұрын
අහිංසක මුතුරජා සුවපත් වේවා. තායිලන්ත රජයට ජනතාවට ස්තූතියි නැවත මූතුරජ මෙවැනි නරුම මිනිසුන් අතරට ඒවන්න. එපා
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n Жыл бұрын
නලියනවා කතා කරද්දී...මූ හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දස වද දීලා හිටියේ මූ තමයි..මුන්ගේ මරුමුස් පෙනුමෙන් කියන්න පුලුවන්..
@nayananandani8281
@nayananandani8281 Жыл бұрын
මුගේ....කපට් මුන.....නපුරු එකේක් මරුමුස් මුණ... මුතු නිසා මු ලොරිත් අරන්.....
@susanthawikrama146
@susanthawikrama146 Жыл бұрын
හරියට කැමරා වට මුන දෙන්නෙ නැ මු.අනෙ තොගෙ බොරු .රටට ම පෙනවා මුගෙ බොරු .සැරසියල්ලා තොපි ව්පක ව්ද ගන්න පව්ල් පිට්න් හෙන ගහනවා
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මේ පරයා බිස්නස් කාරයෙක්...මේකාට හෙනම වැදියන්...පාහර බල්ලා
@ekiriyesamitha8873
@ekiriyesamitha8873 Жыл бұрын
අදහස් දැක්වීම බොහොම වටිනව වගේම කාගෙත් අයිතිය. මේ වගේම වේදනාවක් දැනෙනව නම් මරළා දාන හැමෑලියෙක්ටම කොයි තරම් වටිනවද.......
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@raveendralaksiri4617
@raveendralaksiri4617 Жыл бұрын
ඒ සතා තායිලන්තයේ ඉන්න එකමයි හොඳ මොකද මුන්ට මේ සත්තු ගැන කිසිම වගක් නැති නිසා..එහේ මිනිස්සු මේ සතාට අපේ උන්ට වඩා අදරෙයි..
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
අමු හොරෙක් කියලා මුනෙන්ම පේනවා
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
හොද බෙබෙක්...වගේ...😂😂😂
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 Жыл бұрын
Sathya eththa
@maleegsm5542
@maleegsm5542 Жыл бұрын
මුතුට වද දිපු කිසි කෙනෙකුට හොදක් වෙන්න එපා.එයා එයාගේ රටට ගියා.දැන් මුතු සතුටින් ඉදිවී .
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Eyata e rata hodai meheta wada.mehe un alinta adare na.
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@naderasandema6492
@naderasandema6492 Жыл бұрын
කිසිම කරුනා පෙනුමක් නෑ මේ මිනිහගෙ කියලා හිතුනේ මට විතරද
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ඔව් එක නම් ඇත්ත . මටත් ඒකම හිතුණා . මැරයෙක් වගේ.
@rpwijesinghe
@rpwijesinghe Жыл бұрын
ඕව්
@krishanthiweerasinghe2130
@krishanthiweerasinghe2130 Жыл бұрын
පට්ට කපටියෙක් ඌ.මුණෙන්ම පෙනවා
@sampathgayan3062
@sampathgayan3062 Жыл бұрын
Muga daru paulata kanna adinna dunnha ma atha Nisha nada.....thirisana
@Shark_Lasiyah
@Shark_Lasiyah 9 ай бұрын
පෙනුමෙන් මනින්න බැ මොඩ ගැනියේ මිනිස්සුන්ව😂
@sdhd6319
@sdhd6319 Жыл бұрын
ධිටිට ධම්ම වෙදනීය කර්මය පඩිසන් දෙත්වා මුතුරාජට දුන්න වදහින්සාවලට
@MonaraDigital
@MonaraDigital Жыл бұрын
kzbin.info/www/bejne/mpKaYXewlKp1Y5I
@chamarikanilu6858
@chamarikanilu6858 Жыл бұрын
මේයාව බලද්දි ඒක තේරුම් ගන්න පුලුවන් අසරන සතා අරන් ගිය එකමයි හොද😢
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН