Money and Purpose | Definiteness of purpose|

  Рет қаралды 28,068

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

2 жыл бұрын

Most of the people are going after money, while only winners go after a purpose. If you want success you must have a clear purpose, vision and a mission to achieve it.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job, or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Nugasevana with Nadeepa
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - nadeepar?f...
Blog - nadeepa.com/test-blog/
#Moneyattraction #Wealthconsciousness #ChangeLife

Пікірлер: 166
@ajithnalinda5101
@ajithnalinda5101 2 жыл бұрын
Madam අවුරුදු 12 ට අඩු දරුවන්ට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඔවුන්ගේ මුළු ජීවිතයම වෙනස් වෙයි. බොහෝම ස්තූතියි 🙏
@thilinivindya2013
@thilinivindya2013 2 жыл бұрын
මිස් natural හරිම ලස්සනයි.. වීඩියෝ එකක් දානකම් බලන් හිටියා.. Plan වෙනස් කලාට අරමුණු වෙනස් කරන්න එපා. ඒක තමයි හිතට දැනුනු හොදම දේ... ❤️ ස්තූතියි මිස්
@indikaindika1427
@indikaindika1427 2 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහන් . භාවනාව ගැන තව විඩියෝ කිපයක් කරන්න . තෙරැවන් සරණයි
@SmartLabCorner
@SmartLabCorner 2 жыл бұрын
I watched all your videos, when I was mentally depressed. After watching few videos, My mind began to change. My thinking pattern changed completely. After few days, I was full with new ideas. 🤩❤️ A new life plan was developed. I can't even imagine how I came to think like that. 😳🤭 Now I go on my journey with ease, happiness & Dhamma. 🙏🏻 This is all because of your videos. 🤍 Thank you miss 🌺
@DilhaniDissanayaka-ck2np
@DilhaniDissanayaka-ck2np 8 ай бұрын
ගොඩක් ස්තුති මිස්.අවශ්‍යම දෙයක් දැනගත්තා.ඔබතුමියට ගොඩක් පින්.
@malaabeywardena5886
@malaabeywardena5886 4 ай бұрын
ප්‍රමාදවී හෝ ඔබ්තුමිය මුන ගැසීමට ඉඩ සැලැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
Thankyou MISS ❤THANKYOU MY UNIVERSE MOTHER ❤❤❤❤❤❤❤❤❤
@hasinierandika8473
@hasinierandika8473 2 жыл бұрын
Most valuable lesson..... Thank you so much.... ❤❤ and I with your purpose Come true....
@shanushenushi3582
@shanushenushi3582 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් ඔයාට. අපේ ජීවිතේ සාර්ථක කර ගන්න මාර්ගය පෙන්නවට.
@nimalikaluarachchi7980
@nimalikaluarachchi7980 2 жыл бұрын
Thank you Ms.Nadeepa. Theruwan saranai 🙏 ♥
@sunildisanayake8252
@sunildisanayake8252 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට . බොහෝ ම පින් සිදුවෙවා ඔබට . ජයෙන් ජයම වෙවා ඔබේ පවුලේ සියලු ම දෙනටම , තෙරුවන් සරනයි . . . ..සාර්ථක ජිවිතයක් ගත කරන්න නම් තමන් මෙ මොහොතේ කොහොම ද ඉන්න ඔනෙ කියා අපට මෙ කියා දෙන ඔබ උත්තමවියක් . කොහොම ස්තුති කරත් හිතට මදි කියලා හිතෙන්නේ . ඔබ තුමියගෙ උපදෙස් මිට කලින් ගන්න තිබූ නානම් මගෙ ගමන් මග මෙයට වඩා ගොඩක්ම වෙනස් වෙනව ස්තිරයි. අසරණ මිනිස් ජිවිත වලට සරනක් වෙමින් මෙයට වඩා ගොඩක්ම ලොකු දෙයක් කරන්න තිබුණි . එ කොහොම උනත් සද්ධර්මයට සවන් දිම තුලින් පිහිට ක් අවශ්‍ය අයට පිහිටක් වෙමින් මෙ මොහොතේත් මම සමන්‍ය සාර්ථක ගමනක් යමින් ඉන්නෙ . මට ඔනෙ මම සාර්ථක වෙනවා වගෙම මගෙ පවුලේ සියලු දෙන ගෙම දියුණුව හදල එ සමගම පිහිට ක් අවශ්‍ය ම අයට පිහිටක් වෙමින් පිනට ලබා දුන් මනුෂ්‍ය ජිවිතයට ආභරණයක් ලෙස ජිවත් විමටයි. ඔබ තුමියගෙ වදන් වලින් ම කියනවනම් , , , ආදරනිය විශ්වය ඔබට කොහොම ස්තුති කරන්න ද මට අවශ්‍ය ම මොහොතේ මල් වට්ටියක තබා මගෙම දොතට ගෙනවිත් දුන් මෙ සුන්දර ත්‍යාගය ට . ඔබ තුමියගෙ උපදෙස් සහිත අගනා දෙශනවලට සවන් දෙන්න වෙලා තවම මාසය යි. එත් මගෙ සිතිවිලි කොච්චර වෙනස් වෙලා ද මම කොච්චර දියුණු වෙලා ද , මට මෙ වන විට වයස අවුරුදු 52යි, එ උනට මට හිතෙන්නේ ඊයේ උසස් පෙල සමත් උනා වගෙ කියා . එතරම් සතුටුයි . ඔබ තුමියගෙ විඩියො වලින් මට තාම ටික යි බලන්න උනෙ..එ ටික ට මගෙ සිතෙහි ගොඩනැගුණු විශ්වාස ය. මගෙ ආදරනිය විශ්වය ඔබට මම ගොඩක්ම ස්තුතවන්ත වෙනවා මගෙ සිතිවිලි වෙනස් කරගනිමින් ඉදිරි අනාගතය ජය ගන්න පුලුවන් උත්තමවියක් මට දකින්නට ඉඩ හදා දුන්නට . මගෙ ආදරනිය විශ්වය ඔබට බොහොම පින් සිදුවෙවා . ඔබට බොහොම ස්තුතියි .. සියලු දෙනටම යහපතක් ම වෙන්නම ඔනෙ කියා මම බොහොම ආදරයෙන් යුතු ව ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරනයි ඔබතුමියට .
@dinushathejani887
@dinushathejani887 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . Mis හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා misge වීඩියෝ ahaddi . ගොඩක් pin.🙏🙏🙏🙏
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 жыл бұрын
මමත් මදි මදි කිය කියා එකමතැනක හිටපු කෙනෙක් තීරනයක් ගන්න බැරුව හිතට සහනයක් දැනෙන ,ලස්සන පරිසරයක , වැඩිපුර පඩියක් ලැබෙන තැනකට යන්නෝන කියලා තීරනයක් බාගෙට අරන් තිබුනේ .මම නාගරිකව ඉන්න කෙනෙක් ගම්බද පරිසරයක රැකියාවක් ලැබුනා යනවද නොයනවද කියලා සිතමින් ඉන්නකොට මෙය අහ්න්න ලැබුනේ .මේක ඇහුවට පස්සෙ යන්නෝන කියලම තීරනය කලා .සල්ලි එක්කම මානසික සතුට ඒ වගෙම පිනකුත් ලැබෙනවා ඒ තෝරාගැනීමෙන් .ඔබට ස්තූතියි .මෙම වීඩියෝව මගෙ තීරනයට ලොකු ශක්තියක් ගෙනාවා 🙏ලයික් කරලා ශෙයා කලා ❤️
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .....!!!
@chathuri4038
@chathuri4038 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් ඔයාට.ඔයා හැම තිස්සේම ජිවිතයට වැදගත් දේවල් අපිට කියා දෙනවා..මං ඔබ තුමියගේ හැම වැඩ සටහනක් වගේම අහගෙන ඉන්නවා..හරිම වටිනවා..අද වැඩසටහනට ත් බොහෝම ස්තුතියි ..මිස් විවාහයකට දෙපැත්තක් තියෙනවා... ස්තුතියි ඔබතුමිය ට 🙏🙏🙏
@howtostopbadhabitssinhala8119
@howtostopbadhabitssinhala8119 2 жыл бұрын
Today only i got to know our goal shouldnt be Money !! Thank you so much !!
@thusharishyamali8416
@thusharishyamali8416 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 🙏
@divyakonganige7232
@divyakonganige7232 2 жыл бұрын
Today's session is awesome like every sessions before, Thank You very much ma'am for describing the Purpose very clearly 🙏🙏🙏
@renukarajapaksha8433
@renukarajapaksha8433 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.....🙏🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරනයි .....!🌹🌹🌹🌹🌹
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි මේ සිදු කරන සේවයට🙏. ඔබ අපේ රටට සම්පතක් . ජීවිතයට එන ගැටළු වලට වෙනත්ම ආරයකින් බලන්නෙ කොහොමද කියල ඔබ පැහැදිලි කල නිසා ඇත්තටම යි ජීවිතය පුදුම සැහැල්ලුවකින් ගතකරනවා. ඔබ තුමියගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා !!
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️❤️❤️
@sandaruwankarunarathna4463
@sandaruwankarunarathna4463 2 жыл бұрын
Thanks nadeepa..
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.. නිශ්චිත අරමුණ කියන දේ ගැන නොදැනයි හිටියේ... මං තේරුම් අරන් හිටපු විදිය වැරදියි .. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට... 🙏💐💗
@isuriseuwandi2211
@isuriseuwandi2211 2 жыл бұрын
This vlog is really helpful. I've watched almost all your videos.Thank you very much for your guidance and support. Your lectures helped me to get rid of the stress, to be happy, to forgive people those who mistreat me and construct mental stability to some extent. Thank you very much for offering the consolation that enjoy today. May the Noble Triple Gem Bless You to continue this great service and to involve more and more great services . If you can, please introduce us more effective meditation methods which can be used in general .
@godbless.....4030
@godbless.....4030 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@Yohan-x3l
@Yohan-x3l 2 жыл бұрын
ගොඩාක් හොඳයි ....
@sunilranamukage5411
@sunilranamukage5411 10 ай бұрын
I have got alot of things by watching this vedio thanks you nadeepa
@gayanthikekunavila6406
@gayanthikekunavila6406 2 жыл бұрын
Thanks mam..balagena hitiye video ekk danakan..
@Happylife-sx2jz
@Happylife-sx2jz 2 жыл бұрын
මම ගොඩක්ම කැමති උන කොටස 😍අපි සල්ලි නෙමෙයි ෆෝකස් කරන්න ඕනි නිතරම අරමුණ යි ෆෝකස් කරන්න ඕනි. එවිට නිතතින්ම සල්ලි අපිට ආකර්ශනය කරගන්න පුලුවන් 😍
@upekshasathsarani4785
@upekshasathsarani4785 2 жыл бұрын
ස්තුතියි
@lankachathurangi5300
@lankachathurangi5300 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට❤️❤️
@naslanfaluwa2381
@naslanfaluwa2381 2 жыл бұрын
Thank you very much madam I was waiting these points .u clear it all...🥰
@maduabesekara4909
@maduabesekara4909 2 жыл бұрын
Thank you very much madam.very important lesson😍😍😍😍
@gayanisudeepa5885
@gayanisudeepa5885 2 жыл бұрын
ජිවිතයට දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි මිස්
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 2 жыл бұрын
හරිම ආදරෙයි මිස්....හරිම වටිනවා ...බුදු සරණයි ...🙏
@nethmisubarthawenusarani2883
@nethmisubarthawenusarani2883 2 жыл бұрын
Thank you so much mam...godaaak dwasakin ❤
@donaldgunawardhane2075
@donaldgunawardhane2075 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා. අරමුණ සම්බන්ධ සියළු කරුණු මාව දිරිගැන්වුවා. ස්තුතියි.
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Harima watinaa adahas gonnak mm Harima aasai low of attraction deergausha miss obata 🙏
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට🙏🌻💕
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Useful sharing dear .🧡💞👍
@CmkSanathani81
@CmkSanathani81 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි ❤❤❤❤තෙරුවන් සරණයි!!
@ramaniwijayarathne430
@ramaniwijayarathne430 2 жыл бұрын
හරිම වැදගත් video එකක්
@madhurichathurangani1460
@madhurichathurangani1460 2 жыл бұрын
බෙ⁣හෝම ස්තුති මිස්.video සේරම ටික වටිනවා.බොහෝම ආසාවෙන් අහන්නේ.
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 2 жыл бұрын
බලාගෙන ඉදියා වීඩියෝ එකක් දානකම්.... ස්තූතියි මිස්
@Msithuminiperera
@Msithuminiperera 2 жыл бұрын
Your words are strong me day by day. Thank you so much. Keep it up.
@hiruniperera583
@hiruniperera583 2 жыл бұрын
Took many things to life madam..thankyou ❤
@Enjoylife692
@Enjoylife692 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමියට.
@chandimaamarsinha1931
@chandimaamarsinha1931 2 жыл бұрын
මම හිතුවෙ අද නැතිවෙයි කියල මැඩම් කියන දේවල් අහන්න.... ගොඩාක් ස්තුතියි මේ වචන වලට..🙏🙏🙏
@dushyantha.sampath.7464
@dushyantha.sampath.7464 2 жыл бұрын
Thank you so much madam..godak pin hema wachanayakatama.අනිවාර්යයෙන්ම hoda thanakata yanawa.hithata mara sakthiyak enawa mis laga iddi.thank you.
@chrishanthiperera9592
@chrishanthiperera9592 2 жыл бұрын
Thank you God bless you!
@champyslifewithaerobics1218
@champyslifewithaerobics1218 Жыл бұрын
💙💙thankz darl.
@thulanichathurika51
@thulanichathurika51 2 жыл бұрын
Thank you soo much ms❤️
@sayuriamanthika6656
@sayuriamanthika6656 Жыл бұрын
ස්තුතියි
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o Ай бұрын
ස්තූතියි❤❤❤
@hussaincader4899
@hussaincader4899 2 жыл бұрын
Contended life is wealth.
@winday7636
@winday7636 2 жыл бұрын
Theruwan saranayi miss .thankyou soo much .
@dinu1667
@dinu1667 2 жыл бұрын
Thank you madam..❤️❤️❤️
@kumudunimayurani1430
@kumudunimayurani1430 2 жыл бұрын
Thanks a million miss.❤️
@kumudurajapaksha8982
@kumudurajapaksha8982 2 жыл бұрын
Thawa thawa ahanna asai .
@raniari6013
@raniari6013 2 жыл бұрын
Hemadamath desanawa godak watinawa bohoma stthuti obathumiyata apiwa denuwath karata theruwam saranai
@coffeebean2557
@coffeebean2557 2 жыл бұрын
Thanks and love you ... ❤❤❤
@ss-td4wu
@ss-td4wu 2 жыл бұрын
Thank u ❤😍
@GeethaDeepani-pw7yc
@GeethaDeepani-pw7yc 7 ай бұрын
Obata isthuthi nadeepa. Oba apita karanne loku udauwak
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Thanx.
@sharmilladinushi9742
@sharmilladinushi9742 2 жыл бұрын
Thank you miss.
@shalini81i
@shalini81i 2 жыл бұрын
Thanks so much.....
@thanujasajeewani4505
@thanujasajeewani4505 2 жыл бұрын
Thank you mis 💖
@sudeshikakaushalya3073
@sudeshikakaushalya3073 2 жыл бұрын
Thank you so much 💐
@manjulavijekumara3470
@manjulavijekumara3470 5 ай бұрын
මිස් මගේ රස්සව මහන එක එත් මගේ හීනය උනේ ලංකාවෙ ලස්සනම ප්‍රසිද්දම මිල අදිකම හා හොදම කොලිටියකින් යුතු කාන්තා රාත්‍රි ඇදුමක් නිර්මානය කිරීමයි ඒත් ඒ හීනය හිතන්න හිතන්න මට මහන්න ආවෙ dancing walata මහන විසිතුරු ඇදුම් මට හිතෙනවා ඒකෙන් මට හොද නමක් හදාගන්න පුලුවන් වෙයි කියලා මගේ අරමුන හොදම ඇදුම් නිර්මාන ශිල්පිනියක් ව්මයි thankyou මේ උපදෙස් වලට
@sujathasamaranayake5606
@sujathasamaranayake5606 Жыл бұрын
Thank you
@nilankadilrukshi516
@nilankadilrukshi516 2 жыл бұрын
ස්තුති මිස් 🙏👍
@hasikarunarathna
@hasikarunarathna 2 жыл бұрын
A very good programme.
@sandaruwankarunarathna4463
@sandaruwankarunarathna4463 2 жыл бұрын
ස්තුතිය මිස් nadeepa
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million 🙏🙏🙏
@anushikadilani1111
@anushikadilani1111 2 жыл бұрын
Thank you miss❤️❤️❤️
@gayanmadushanka2949
@gayanmadushanka2949 2 жыл бұрын
මේක ත් සමජයට මෙහෙවරක් 👍👍
@namalirathnasekara8864
@namalirathnasekara8864 2 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් 🥰🥳🎉💐💝💝🥳🎉💐💐💐
@salonbhagya9476
@salonbhagya9476 2 жыл бұрын
Thank you ❣️
@shalinichathurika7652
@shalinichathurika7652 2 жыл бұрын
Focus on purpose 🤩🤩🤩🤩
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 2 жыл бұрын
අපි බලාගෙන හිටියා මිස් කෝ... කියලා .😊 ගොඩක් ස්තුතියි මිස් 💐 තෙරුවන් සරනයි .🙏🙏🙏
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn Жыл бұрын
Amada
@chathurinimalika8315
@chathurinimalika8315 2 жыл бұрын
lassanata katha karanawa.e kiyana vidihatama manasa venas karaganna puluwan.thank you mis
@imashadesilva5006
@imashadesilva5006 2 жыл бұрын
Thank u miss.. 🙏
@anudilhani5920
@anudilhani5920 2 жыл бұрын
ස්තූතියි මිස්
@gimhaniwijethunga1520
@gimhaniwijethunga1520 2 жыл бұрын
Godak thank miss ,mn hamdama misge me wdasatahan blanwa,gdak wtinwa,bhoma sthuthi
@hasithamadushan791
@hasithamadushan791 Жыл бұрын
Thank you mam❤
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Жыл бұрын
Thank you miss
@ragamusic5768
@ragamusic5768 2 жыл бұрын
නියමයි
@pamodyamadumali4669
@pamodyamadumali4669 2 жыл бұрын
Thankyou madam.. ❤
@ruveerandy3740
@ruveerandy3740 2 жыл бұрын
Thank you miss 💐
@ishaniranaweera1674
@ishaniranaweera1674 2 жыл бұрын
Excellent
@thilinibhagya5839
@thilinibhagya5839 2 жыл бұрын
Thank you thank you mam
@malikahousemaid5410
@malikahousemaid5410 2 жыл бұрын
Thank you mem
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
තැන්ක්ස් ❤
@sumithrachandani8053
@sumithrachandani8053 2 жыл бұрын
Godak watina adahas gonna godak sthuthie
@hemanitennakoon6911
@hemanitennakoon6911 2 жыл бұрын
Money and harmony 😍😍
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn Жыл бұрын
Amada
@asangikawijesinghe9746
@asangikawijesinghe9746 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට විශ්වයට ❤❤❤❤❤❤❤❤
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn Жыл бұрын
Haa
@ayesharathnayaka7364
@ayesharathnayaka7364 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියා.....ඔබ හරිම ආදරනීයයි. ස්තුතියි මිස්.......
@ayesharathnayaka7364
@ayesharathnayaka7364 2 жыл бұрын
තෙරැවන් සරනයි.......
@thilinikaushalya8984
@thilinikaushalya8984 2 жыл бұрын
Demapiyanta wage garu karanawa obata.obe paule siyalu denata theruwan saranai!!!
@shehanwelgama1580
@shehanwelgama1580 2 жыл бұрын
සැනසීම පිරි ජීවිතයට පාර කියනවට බොහොම ස්තුති
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 2 жыл бұрын
Thank you so much miss. Mamath godak denuwath wenawa obathumiyage pehedili upades thulin. Miss mamath magema business akak karagena yanawa. Minissunge healthy life akata adala deyak. Miss ta puluwannam aramunak wenuwen hoda plan akak hadaganna aka sambandawa business akakata sudusu plan akak hadana widiha pehedili karannako. Obathumiya karana me mahagu sewayata obathumiyata isthuwantha wenawa.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
Start your day like this | Mindfulness Meditation | MBSR| Law of attraction
46:50