හැමෝම අහන Monmingo Home Tour |

  Рет қаралды 59,050

Monmingo Home

Monmingo Home

2 ай бұрын

Пікірлер: 135
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 2 ай бұрын
Beautiful home ❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Aneh Thank you so much Shanu 🙈❤️ this means a lot to me ❤️
@ann5715
@ann5715 Ай бұрын
ලංකාවේද කියලා හිතාගන්න බැරි වුනා ,,මාරම ලස්සන යි❤❤❤❤
@recipesinhala
@recipesinhala 4 күн бұрын
Beautiful and minimalist house ❤️
@MudusubhashiKavindya
@MudusubhashiKavindya Ай бұрын
Harima siriwawantha niwasak.mind relax home."Good luck " duwa .Budusaranayi
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 Ай бұрын
Wow very nice home.
@hansivihanga6265
@hansivihanga6265 2 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤
@Udayangani123
@Udayangani123 22 күн бұрын
Wow harima lassanai nangi video eka.ahamben dakke video eka.marama lassanai.good luck nangi.❤❤❤❤.ayeth nangige video balannamko.❤
@dammikasaliya6150
@dammikasaliya6150 2 ай бұрын
Wooooow verry beautiful home. I really love it.
@monalijansz
@monalijansz Ай бұрын
ලංකාවේ දැකපු ලස්සනම ගෙදර❤️ හැමදාමත් වගේ chaami අක්කා කියන්නේ හරිම creative Mindset එකක් තියන හරිම ලස්සන හදවතක් තියන කෙනෙක්❤ මට හිතේ ප්‍රශ්න තියන සමහර වෙලාවට මම අක්කගෙ video එකක් අහම්බෙන් හරි දකිනවා. ඒ වෙලාවට ඇත්තටම හිත පුදුමාකාර විදිහය නිවෙනවා.මොකද Monmingo home එක කියන්නේ ඒ තරම් ලස්සන හිත නිවෙන තැනක්. ඉතින් ඒ ලස්සන ගෙදර අපිට දකිද්දිම මෙහෙම නම් ජීවත් වෙද්දි කොච්චරක් නම් සැනසීමක් දැනෙනවා ඇතිද කියලා මට නිතරම හිතෙනවා❤️ Chaami අක්කා කියන්නේ මං ගොඩක් කල් ඉදන් follow කරන කෙනෙක් වගේම අක්කගෙ creative ideas ඇත්තටම පෞද්ගලිකව මට ගොඩක් උදව් වෙලා තියනවා. වගේම ඉස්සරහටත් හදන අපේ අලුත් ගෙදරට අනිවාර්යයෙන්ම උදව් වෙනවා❤️ ඉස්සරහටත් මේ වගේ ගොඩක් ලස්සන videos ගේන්න හදවතින්ම අයියටයි අක්කටයි සුබ පතනවා කරන කියන සෑම සියළු දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️
@MyCraftArena
@MyCraftArena 2 ай бұрын
කියාගන්න බැරි තරම් ලස්සනයි...❤❤❤❤❤❤ හරිම පිරිසිදුයි..පිලිවෙලයි..❤️🌼🌼🌼🌼🌼❤️
@shakyaablog8090
@shakyaablog8090 Ай бұрын
Just wow ❤🎉
@user-dh7ob8tt8v
@user-dh7ob8tt8v Ай бұрын
Woooow😍 beautiful home 😍❤️
@mohamedirfan797
@mohamedirfan797 2 ай бұрын
Woooow ♥️ ♥️ 🎉🎉🥰💃✌️
@maneeshanavodi8471
@maneeshanavodi8471 2 ай бұрын
හරිම නිදහස් බවක් දැනුනේ අක්කීගේ ගේ දැක්කාම❤❤❤
@upaliweerakoon7017
@upaliweerakoon7017 2 ай бұрын
Lassnai akke ayye lassnata inna api jivath wela inna kaledi mata sathutui oyala gana theruwan saranai oyalata akka❤
@vihangafernando7382
@vihangafernando7382 24 күн бұрын
Wow! I got some ideas for my home too.. thanks for the video
@isharakavindi4614
@isharakavindi4614 2 ай бұрын
Beautiful home❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
අනේ මේ ගේනම් පිස්සුවක් 😍😍😍😍 මට හරිම ආසයි දකිද්දී. ලස්සන ගෙයක් ඔයාට තියෙන්නේ.මටත් තියෙන්නේ මේ වගේම decoration ideas.ඒත් මට තියෙන්නේ old type ලොකු ගෙයක්.😅 මාත් පුළුවන් විදියට මං ආස විදියට වෙනස් කරනවා ටික ටික.😍 Same ideas තියෙන කෙනෙක් දැක්කම happy 🥰❤️ ..
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Aww I'm so happy, mamath kalin hitiye old house ekaka Eth interior walin puluwan gedara modern karanna ❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
@@Monmingo_Home Ow math puluwan widiyata try karanawa. 😍❤️
@hansikumara5014
@hansikumara5014 14 күн бұрын
Bed room set eka kohenda gaththe
@vish9562
@vish9562 Ай бұрын
හරිම ලස්සනයි 💗💗🌸🌸
@ThumeshaAmarasinghe
@ThumeshaAmarasinghe 2 ай бұрын
Really love this home❤
@wasanamadhushani7525
@wasanamadhushani7525 2 ай бұрын
අනේ ලස්සනයි ♥️🥺
@user-ci8uy7vx6g
@user-ci8uy7vx6g 2 ай бұрын
Beautiful home❤Heavenly❤❤❤
@shehaniwagasinghe9871
@shehaniwagasinghe9871 2 ай бұрын
Beautiful! ❤
@esandimahakumbura6027
@esandimahakumbura6027 Ай бұрын
so aesthetic 😍😍
@sulochanarandeniya1177
@sulochanarandeniya1177 16 күн бұрын
Wowwww very beautiful ❤❤❤❤❤
@piumiperera4721
@piumiperera4721 2 ай бұрын
Beautiful❤️
@sriyanjanihulangamuwa3550
@sriyanjanihulangamuwa3550 2 ай бұрын
Beautiful
@dulshayevonne3541
@dulshayevonne3541 2 ай бұрын
Beautiful 🏠 Good luck chami♥️
@MaduSathsarani
@MaduSathsarani 8 күн бұрын
ගෙදර නම් මාරම ලස්සනයි. අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. මාත් minimalist lover කෙනෙක්. ඔයා ලස්සනට හැමදේම ගලපලා තියෙනවා.❤❤❤❤
@sajidabaghel1681
@sajidabaghel1681 12 күн бұрын
Beautiful 😍
@nishankasureshani6571
@nishankasureshani6571 Ай бұрын
ලස්සනයි...❤❤❤
@coxhandycrafts1827
@coxhandycrafts1827 2 ай бұрын
Harima lassani , mage dream house eka 🥰🥰🥰 ur so talented girl 😍😍😍 good job dear
@dilkalpana3074
@dilkalpana3074 20 күн бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰🥰
@shadhinadeesha5273
@shadhinadeesha5273 Ай бұрын
Wow😮what a pretty house❤
@dinushadinu7683
@dinushadinu7683 Ай бұрын
Onna oyage KZbin family ekata math ekathu unaaa...video lassana nisaa...day vlog ekak genna
@user-wp8pp6dh5y
@user-wp8pp6dh5y 2 ай бұрын
Harima lassanai
@user-ib3cq2bq3s
@user-ib3cq2bq3s 2 ай бұрын
Harima lassanai oyage gedra..❤️
@anushajecob345
@anushajecob345 4 сағат бұрын
Beautiful home nangi ❤
@shessmart4652
@shessmart4652 2 ай бұрын
Minimalist life එකක් කියන්නෙම නිදහස මානසික සුවය උපරිම තියෙන දෙයක් ❤
@user-mx1hn4pj8l
@user-mx1hn4pj8l 2 ай бұрын
Harima lassanai thawa videos danna ane mn wadduwen Ada thamai baluwe oyage vlogs
@nikithaperera4805
@nikithaperera4805 Ай бұрын
English look එකක් තියෙන dining area එකක්. So beautiful .
@thiliniwedagedara7372
@thiliniwedagedara7372 20 күн бұрын
Ada thama mulinma oyage vedio eka dakke,harima lassanai nango oyage gedara ❤️❤️❤️
@donanilupa6477
@donanilupa6477 Ай бұрын
හරිම ලස්සනයි නංගී කියන්න වචන නෑ ඒ තරං ලස්සනයි ❤❤❤
@buddhiherath20
@buddhiherath20 2 ай бұрын
Ada idala math oyage vedios balanwa tiktok ekedi mulma vedio eka dakke math home eka lassanata thiya ganna idea hoyana gaman hitiye😁❤❤❤
@user-ul1ep6sf6g
@user-ul1ep6sf6g 2 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි 🫶💖
@ereshashyamali91
@ereshashyamali91 2 ай бұрын
Oya harima piliwelai godak lassani hirhata marama saneepai
@DiliniFdo-uh9tf
@DiliniFdo-uh9tf Ай бұрын
Pantry eka wood da bord da harima lassanai❤
@rohinivirgo
@rohinivirgo 2 ай бұрын
First time viewer. Very elegantly done up home. Which city & which language pls?
@_crochetastic_
@_crochetastic_ 24 күн бұрын
Hi..from where did u buy d plant baskets
@dilkiabesingha801
@dilkiabesingha801 2 ай бұрын
Godaaaaak lassanai gedara❤ bed room furniture gaththe kohenda price eka keeyak unada akki😊
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 20 күн бұрын
Budu saranai duwa dirgauwewa
@thiseranimasha8894
@thiseranimasha8894 2 ай бұрын
Me vlog eka ki parak baluwath epa wenne nha a tharamatama me gedarata asa hithenawa..harima lassanai❤
@AnusariWijerathne
@AnusariWijerathne 2 ай бұрын
Floor eka kale kawda..? Beautiful
@dinunava7962
@dinunava7962 2 ай бұрын
😍😍😍
@sandini_thilakarathna
@sandini_thilakarathna 2 ай бұрын
😍❤❤
@thilini777
@thilini777 2 ай бұрын
Nangi, hang the TV (bit bigger one) to the wall then it will be more elegant 😊😊😊 And your kitchen is the best ❤❤❤ so beautiful ❤❤
@maleeshaleesha3787
@maleeshaleesha3787 2 ай бұрын
Akki bedsheet ganne kohend
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 20 күн бұрын
හරිම ලස්සන ගෙයක්දුව පිලිවෙලයි පිරිසිදු යි ආසහිතෙනවා
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 ай бұрын
❤❤❤❤
@shehanlivera-uz7rv
@shehanlivera-uz7rv 2 ай бұрын
හරිම ලස්සන සුන්දර නිවසක් වීඩියෝ එක බලනකොට හිත නිමෙනවා 🙏💐❤️
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@dinithisurangika6218
@dinithisurangika6218 2 ай бұрын
❤❤❤❤❤
@alana6509
@alana6509 Ай бұрын
Kohenda mirrors ganne akke
@maleeshaleesha3787
@maleeshaleesha3787 2 ай бұрын
Wall shelves kohenda krgtte price
@VishmiWijayabandara
@VishmiWijayabandara 2 ай бұрын
පරන vedios බල බල ඉද්දි අලුත් vedio එකක් දැක්කාම හරිම සතුටුයි.❤ ගෙදර renew කරන්න හිත හිත vedios බලල ideas ගොඩාක් ගත්ත.Thankyou girly 😍😍😍
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Aww thank you so much ❤️😍
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Ай бұрын
Ammee me gedaranm pissu hadenawa dakkama 😍 Man atthatama hithuwe pitarataka kiyala... ❤puduma piliwelai lassnai❤
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw Ай бұрын
❤❤❤❤❤❤❤
@ruvi2222
@ruvi2222 Ай бұрын
Aneh so beautiful ♥️ These days I’m planning for my dream home and would mind sharing me architect’s details?Are you referring to any website or social media accounts for inspiration?Please don’t mind for asking, couldn’t resist as every bit of it is beautiful ❤ Stay blessed!
@kasunchathuranga5937
@kasunchathuranga5937 2 ай бұрын
Gedara lassanai oyalage gama koheda
@user-xd1rs4tq9g
@user-xd1rs4tq9g Ай бұрын
අක්කේ තරහා නැතුව මේ ගේ හදන්න කීයක් විතර ගියාද කියන්නකෝ...මේ වගේ ගෙයක් හදන්න ආසයි..පොඩි අදහසක් ගන්න අහන්නේ ❤️❤️❤️ වැරදියට හිතන්න එපා..
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 2 ай бұрын
Beautiful 😍😍
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 ай бұрын
හරිම ලස්සනයි❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@Life_is-shenu
@Life_is-shenu 2 ай бұрын
So beautiful your home ❤❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@user-bs7tw6fs7q
@user-bs7tw6fs7q 2 ай бұрын
Oyage ge marama mara lassanai ❤❤.mage geth thama hadala na.mamath hithan enne chuti geyak.aththatama marama pissuwak me ge
@thilnimadushika4799
@thilnimadushika4799 2 ай бұрын
හරිම ලස්සනයි akkiyo. පුංචි gedarak මගෙත් හීනයක් අක්කි. ඔයාගෙ Video බලලා mn අපේ mahagedara ලස්සන කරන්න ideas ගත්තා. හරිම ලස්සනයි. 👍❤💐🏘
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@Anoma164
@Anoma164 2 ай бұрын
Perfect. Thank you so much for the video dear. Please come soon ❤❤❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️😍
@thaqish
@thaqish 25 күн бұрын
Gedara floor ekataonada gala thiyenne
@angel7573
@angel7573 2 ай бұрын
Godaak lassanai ❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@Priyadarshani58
@Priyadarshani58 2 ай бұрын
Harima lassani....❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@dezoysasriwardana1761
@dezoysasriwardana1761 Ай бұрын
Nanga mamath gampola
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Ай бұрын
ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි. Architecture කියන්නෙ එයාගෙ field එක. එයාට කියන්නෙ architect.
@Monmingo_Home
@Monmingo_Home Ай бұрын
Ow eka podi mistake ekak tiyanawa 😅 Thank you so much ❤️
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Ай бұрын
අත් වැරදීම් අපි කාටත් වෙනවනෙ. 🥰
@user-sd2cw1jf1k
@user-sd2cw1jf1k 2 ай бұрын
Hi akki I love your home ❤ I’m planning to build a small house with my partner. Can you please do a video or Q&A on how you managed finances and everything for the house building ?
@chaz_u_ly7159
@chaz_u_ly7159 2 ай бұрын
Ane ow akki matath dana ganna ooone… please help us… ❤❤
@shanika4937
@shanika4937 2 ай бұрын
Lassanai harima piliwelai .❤❤❤❤❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@user-ql5np9rx1f
@user-ql5np9rx1f 2 ай бұрын
❤❤❤ ඔයාගේ විඩීයෝස් බලලා මන් ගොඩක් idea ගත්තා අක්කී මගේ ගේ හදන්න..
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Aww so happy 😍 Thank you so much ❤️
@aneejayawickrama6669
@aneejayawickrama6669 Ай бұрын
Ane akki pantry eka karapu kattiyage link ekak tiyenawanam awannako number ekak hari
@Erangi.H.P294
@Erangi.H.P294 2 ай бұрын
අනේ නංගි මං හිතුවෙ වෙන රටක ගෙයක් කියලා 😊 ගොඩාක්ම ගොඩාක් ලස්සනයි 👌 ❤
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@moshe9507
@moshe9507 2 ай бұрын
Math hithuwe pita rata geyak kiyala Lassani
@IrandiShanika-ij1cz
@IrandiShanika-ij1cz 2 ай бұрын
Api kamati akki Oyage video balanda satiyakata sarayakwat dandako
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Mama try karannam 🙈 Thank you so much ❤️
@chathurimadushani7457
@chathurimadushani7457 2 ай бұрын
Hari lassanai...❤❤ Interior Design kly kada kiyannako
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@user-xt7iy6mk6f
@user-xt7iy6mk6f 2 ай бұрын
oyath man wagemai mata thiyenneth gewal pissuwa lassanata thiyaganna hari asai
@hasithhasith2120
@hasithhasith2120 19 күн бұрын
Meke plan eka denna barida
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
අනේ අහන්න දේවල් ටිකක් තියෙනවා. 1.පොළවට මොනාද කරලා තියෙන්නේ epoxy flooring ද? 2. බාත්රූම් එකේ walls cement වලින්ද තියෙන්නේ white paint කරලා? ආහ් මේ ඒ dininng table එක ලස්සනයි. වෙනස් කරන්න එපා අනේ😍
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
😄😄 1. Floor eke Matt titanium 2. Ekath matt titanium ( dekatama matt light grey titanium )
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Thank you so much ❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
@@Monmingo_Home thank you so much dr 🥰❤️
@sadarumax8019
@sadarumax8019 Ай бұрын
අක්කේ බිමට මොනවද දාලා තියෙන්නේ 😮
@neni_vlogs_
@neni_vlogs_ 2 ай бұрын
🥹💗
@mohamedazhar3798
@mohamedazhar3798 Ай бұрын
Sofa ek lankave ekk da
@mohamedazhar3798
@mohamedazhar3798 Ай бұрын
Kohenda gththe and price ek?
@SayumiKithma
@SayumiKithma 2 ай бұрын
Akkage job ek mkdd
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 2 ай бұрын
ගෙදර බිම කරලා තියෙන්නෙ මොනා වලින්ද?
@Monmingo_Home
@Monmingo_Home 2 ай бұрын
Light gray color matt titanium
@malshabandara3238
@malshabandara3238 2 ай бұрын
Titanium kare kawada? Bed 1 kare kawd?
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 2 ай бұрын
@@Monmingo_Home Thank you darling 🌸
@Wisdom575
@Wisdom575 14 күн бұрын
Oyage architecture ge phone no eka denna puluwannda?
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
Math oyawa sub kara
@Tukkafunnyfab.123
@Tukkafunnyfab.123 26 күн бұрын
Panrty hadapu place eke address or phone number eka dannako
@shanimapeiris
@shanimapeiris Ай бұрын
❤❤❤❤
@shaninadeesha2471
@shaninadeesha2471 Ай бұрын
❤❤❤❤❤
Pottery and Vases Ideas!
15:32
Monmingo Home
Рет қаралды 7 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 42 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
හැමෝම ඉල්ලපු Home Tour එක 💕
7:37
Aroshi Dabrera
Рет қаралды 70 М.
Indoor Courtyard|Interior Makeover Tips|Episode 49
9:48
Lyra Studio
Рет қаралды 136 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 42 МЛН