පලමුව මම ඔබ තුමාට ස්තුති වන්ත වෙමි. ඔබ තුමා කියලා දෙන දෙවල් ඉතා පැහැදිලිව කියලා දෙනවා. ඇත්තම කිව්වොත් එය අසා සිටිමත් කනට මිහිරියි. ඔබ තුමාට බනින කිහිපදෙනා ගැන නොසිතන්න. ඊට වඩා ඔබ තුමාට ආදරේ කරන අය සිටිනවා. ඉතින් ඔබ තුමා දිගටම විඩියෝ කරන්න. මමත් බොහොම අසාවෙන් ඔබ තුමාගෙ විඩියෝ බලනවා. ස්තුතියි ඔබ තුමාට. En primer lugar, me gustaría agradecerles. Lo que dices es muy claro. De hecho, es dulce escucharlo. No pienses en los pocos que te critican. Hay gente que te quiere más que eso. Así que sigue con el buen video. También escucho mucho tus videos. Gracias
@@lokewatesudanthaka really love your video.All the best with your good work and keep it up..At the moment we are living in Melbourne Australia.But I really like mountaineering and hiking.We are really keen to come and visit italy and Switzerland.Also our immediate family living in Italy (Brescia).Hopefully would like to see you one day after this Corona out break is finished and free to travel.