No video

ජපානයේ ජීවන වියදම 2 | Living Cost In Japan (Bil, Tax, School Fee, Accommodation ) | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 18,766

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපානයේ ජීවන වියදම 2 | Living Cost In Japan (Bil, Tax, School Fee, Accommodation ) | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 263
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
මං මේ වීඩියෝ එකේ කිසිම තැනක රුපියල් වලින් කියලා නැහැ. ඔක්කොම යෙන් වලින් විතරයි😊
@nawodyakawindi9615
@nawodyakawindi9615 9 ай бұрын
අක්කට පුලුවන්නම් යෙන් වලින් වගෙම රුපියල් වලිනුත් කියන්නකො මොකද තවම ය්‍යෙන් ගනන් තවම අපි දන්නැ අක්කි ❤️🥺
@chandrakumarihami-pt8ok
@chandrakumarihami-pt8ok 8 ай бұрын
@@nawodyakawindi9615 යෙන් 1 =රුපියල් 2.06 - 2.26 අතර ගනක් වෙන්නෙ, දල වශයෙන් ඔයා, එක් 2× කරලා අදහසක් ගන්න්ඩ
@meradil4096
@meradil4096 7 ай бұрын
😮
@user-re9dp6gp3h
@user-re9dp6gp3h 7 ай бұрын
එ්ක හොදයි අක්කියෝ❤
@hiransampath6902
@hiransampath6902 7 ай бұрын
​@@nawodyakawindi9615 google search krl blnn .
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh 10 ай бұрын
ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් අක්කේ....😍 Thanx මේහෙම විඩියෝ දනවට..❤️...පරිස්සමෙන් ඉන්න..බූදු සරණයි ..🙏❤️
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Thank you so much😊❤️
@nawodyakawindi9615
@nawodyakawindi9615 9 ай бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා අක්කේ ඔයාට ගොඩක් ස්තූති ❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ☺️
@hasindudhananjaya5997
@hasindudhananjaya5997 9 ай бұрын
පැහැදිලි ගොඩක්පවැදගත් අක්කෙ.. thankz a lot ❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි අදහසට ❤️❤️
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
බොහොම ස්තුතියි 💥❤ 👍
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@upaliperera2383
@upaliperera2383 9 ай бұрын
වැදගත් වැඩසටහනක්.මෙහෙ සිටියත් දැන් ඔයගානම යනවා.
@upaliratiyala
@upaliratiyala 8 ай бұрын
Japan sudusukam sandsha usa ,bara,kohomada
@user-fq8vw5ui2o
@user-fq8vw5ui2o 5 ай бұрын
Make video with English subtitles
@sashininimrekha2787
@sashininimrekha2787 4 ай бұрын
Thank you ❤
@indrravishan3640
@indrravishan3640 10 ай бұрын
ගොඩක් වටින විස්තර ටිකක් අක්කේ❤ මාත් ලබන් අව්රුද්දේ අප්‍රේල් Gifu වලට එනවා😊 ඔයාව බලන්නත් එන්නම්කෝ මන්😁😁
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ශෝක්නෙ♥️ අනිවාරෙන් එන්න. මං දිගටම ඉන්නෙත් ගිෆු තමයි☺️
@indrravishan3640
@indrravishan3640 10 ай бұрын
@@Daysofchathujay එහෙනම් ශෝක් ඉතින් අනිවාරෙන් එනෝ ආවම ඔයාව බලන්න. 😁
@muthudinelka133
@muthudinelka133 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට...❤️❤️❤️
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Any time☺️☺️♥️
@user-yo2xm9nd5x
@user-yo2xm9nd5x 4 ай бұрын
School eke hostle ekem idiyoth eke gana samanyayen aduid
@punyamoragodage3769
@punyamoragodage3769 9 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මම හොදින් තේරුම් ගත්තා
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️♥️
@seminisulara2234
@seminisulara2234 10 ай бұрын
Thank you akke❤😊
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
☺️Welcome♥️♥️☺️
@madhu1531
@madhu1531 9 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤
@vishwagunathilaka
@vishwagunathilaka 10 ай бұрын
Student Yana kenekta Yanna Hoda Pathi Gana Visthara kiyala Video ekk Genna❤😊
@christinewickramasinghe2680
@christinewickramasinghe2680 9 ай бұрын
🎉🎉 Thanks..❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You are so welcome 😊
@Ishu-tb4sw
@Ishu-tb4sw 9 ай бұрын
Oya godak lassanai wgema oya karama video hama ekakma wadagt
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you ☺️☺️♥️
@kasunikasewwandi3618
@kasunikasewwandi3618 2 ай бұрын
Thankyou akki ❤🎉
@dilshathilothma1656
@dilshathilothma1656 4 ай бұрын
Thnk you so much akke ❤
@yumyfood0303
@yumyfood0303 10 ай бұрын
Thank you akke 👍
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
You're welcome♥️☺️☺️
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
හරි ලස්සන දුවක් හර්ෂි අංජුමාලා වගෙයි❤❤❤ බුදු සරණයි සතුටින්ම ඉන්න
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much🥰♥️
@nimalirajugamuwa1145
@nimalirajugamuwa1145 10 ай бұрын
Thankz anee 🙏🙏
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Any time♥️☺️☺️♥️
@VihaDev345
@VihaDev345 10 ай бұрын
Student visa enn inna api wge ayat godk wedgth akki oya krn video thank you akki
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Thank you so much😊❤️❤️
@graphicguy5802
@graphicguy5802 9 ай бұрын
මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ
@Gihankumara-gx5fw
@Gihankumara-gx5fw 7 ай бұрын
❤️‍🔥
@hamferd6398
@hamferd6398 8 ай бұрын
Thanks 👍❤🎉
@InukaPerera-ph5dm
@InukaPerera-ph5dm 9 ай бұрын
Oya godak awa hitalama kiyan na. Aka hodata tharanawa
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Ha😂
@Allinone-4463
@Allinone-4463 10 ай бұрын
අදත් අක්කි ලස්සනයි හුගක් 🥰
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
🙈Thank you so much♥️☺️
@Dilruk-s8z
@Dilruk-s8z 10 ай бұрын
කොහොමද ඔහොම ලස්සන උනේ ..friends 😊❤
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
🤭❤️❤️
@Dilruk-s8z
@Dilruk-s8z 10 ай бұрын
යෙන් යෙන් ✌️
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 10 ай бұрын
Yanna japan wenasa watahei masa 3
@traveldeniyaya5633
@traveldeniyaya5633 9 ай бұрын
ඔයාටත් දැන් ජපන් පෙනුම ඇවිත් 😊😊
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
එහෙමද😁😁🤭
@randimawijebandara3385
@randimawijebandara3385 8 ай бұрын
,නංගී, shop වල තියෙන tin කල කෑම, freez කල කෑම හා ක්ෂණික ආහාර සෞඛ්‍යයට හොඳයි ද. ලංකාවේ වගේ කල් තියා ගන්න දෙවල් දාලද.. දන්නැති නිසායි අහනේ. අපි ට හැමදාම කෑමට ගන්න වෙන්නෙ ඔය වගේ පැකට් කරපු දේවල් විතරද. ලංකාවේ වගෙ තොරල ,කාබනික පොහොර ගහපුවා ගන්න නැද්ද.
@sanjayakumara5422
@sanjayakumara5422 3 ай бұрын
School fee eka kola 70k withara yanne auruddatamada
@m.g.g.sugandhika
@m.g.g.sugandhika 10 ай бұрын
Oya weda karanakota monaawda krnna thynne wage dewal ganat video danna 😊
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Harii....☺️☺️♥️
@Dillansanjana4321
@Dillansanjana4321 9 ай бұрын
සිටිසන් ගන්නෙ කොහොමද කියලා එකක් ඔනි ❤
@chinthanihansamali9163
@chinthanihansamali9163 7 ай бұрын
නංගි මම 93 මට දැන් 31ක් වෙනවා. මං මෙහේ ජොබ් විතරයි කරේ. ඩිග්‍රි එකක් කරේ නෑ. දැන් මම ඇවිත් ස්ටුඩන්ට් වීසා ආවොත් තේරුමක් නෑ නේද මගේ වයස එක්ක.. වර්ක් වීසා එන්නත් බෑ නේද මට..
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
Oyage wayasin ena aya nan innawa hebei. Man enakotath awa oyage wage wayasa thiyana aya. Ehema aulak ne. Poddak ikmanata agency ekakata gihin katha karaganna.
@Shethukae5274
@Shethukae5274 3 ай бұрын
Api senmon ekata gewanna thiyna salli ekathu karaganne kohomada . Language school ekatai anith dewal walatai wiyadam unama . Plz reply karanna
@variousvideos2351
@variousvideos2351 10 ай бұрын
අක්කේ student visa ගිහිල්ලා ස්කූල් අපාට් එකේ ඉදලා පහු කාලීනව දෙතුන් දෙනෙක් එකතු වෙලා සල්ලි දාලා අපාර්ට් එකක් අරන් ඉන්න බැරිද? මන් අහන්නේ අපේ ගෙදර අයියයී,මායී (girl ) ,මල්ලි යන්න ඉන්නේ.එහෙම ඉදලා පස්සේ අපිට එකට ඉන්න බැරිද...අනේ උත්තරයක් දෙන්න ප්ලීස් 😚🌺 තුන් දෙනාම student visa යන්නේ.
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Puluwan puluwan. Ehema prashnayak ne. Scl apart eken ain wela giyama ona vidiyakata inna puluwan
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 9 ай бұрын
Ane donI mage duwat enna inne eth mata bayai karaganna puluwan weida kiyala oya godak hoda lamayek hamadema hanganne nathuwa kiyala denawa bs duwa
@sanudathewmith6511
@sanudathewmith6511 10 ай бұрын
Domo arigatou gozaimasu.....🙏
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
いいよ❤️🥰
@Ayush-Minshakye
@Ayush-Minshakye 9 ай бұрын
Oyage apartment eke video ekakuth danna puluwanda ?❤
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 5 ай бұрын
Student awith degreey arn job ekk krnn gththam ..basic eka kiyak withra set wenwada?
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 10 ай бұрын
අක්කි ජපානයේ ජොබ් එකක් කරද්දි ජොබ් එකෙන් ලැබෙන පඩියට මොනවා හරි බද්දක් ගහනවද ....?
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Apita salary eka hambenne tax ekakuth kapagena....
@chamikapathiranage212
@chamikapathiranage212 5 ай бұрын
Godak watinwa
@janithachamodana8193
@janithachamodana8193 10 ай бұрын
අරිගතොනෙ ❤යාන්තම් ඉක්මනින් දැම්මා
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ඒකනේ😉♥️
@isurusampath4806
@isurusampath4806 10 ай бұрын
Nangi....😊😊😊❤
@user-eo3ng7ex8h
@user-eo3ng7ex8h 5 ай бұрын
Api school apart wala inna kale karant bil,wathura bil gewanna onada
@shenushani
@shenushani 7 ай бұрын
Akke current bill gewnna one mase ganeda
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
ඔව් 😊
@user-hd4sx6yp7f
@user-hd4sx6yp7f 10 ай бұрын
Hi akki Samanyen school ekakata monthly pay karanawa nm (nihongo gakko ekakata) kochchara ganak ynawada mn ahanne normally akka hithana widihata kola kiyal wage gewanna onida masekata 🙄
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Eka mehemai. Oyage scl fee eka අදාල මාස ගානෙන් බෙදන්න ඕනේ. ඊට පස්සෙ එන මාසෙට එන කොටස ගෙවනවා. අපේ ස්කෝලෙ ලමයි නම් මාසෙට 55,000 ගානෙ ගෙව්වා. අපේ ස්කොලේ fee eka අනුව තමයි ඒ ගාන.... ඔයා යන ස්කෝලෙ අනුව තමයි ගාන බලන්න ඕනෙ☺️
@meradil4096
@meradil4096 7 ай бұрын
yen 1 ripiual kiyada
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
2.24
@barneycasting8331
@barneycasting8331 9 ай бұрын
වත්තේ තියෙන පොල් කොළ දර හනසු දාලා ලිපේ වතුර කේතලයක් රත් කරලා උණු වතුර හදා ගන්න පුළුවන් නේද අක්කේ ?
@user-fg8lo4lj8y
@user-fg8lo4lj8y 9 ай бұрын
😂
@isharavinodani
@isharavinodani 9 ай бұрын
yen ekak kiyanne rupiyal walin kiyakdaakka
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
2.24LKR
@AjithAjith-rc3oq
@AjithAjith-rc3oq 3 ай бұрын
Akke masekatada kola 60k 70k gewanna oni e kiynne yen walin kiykd
@mevantharuka1388
@mevantharuka1388 9 ай бұрын
Akke lankwen salli ewane nathuwa partime job eka krla hoyana Sali Madi neda ohe idn scl gihin anik wada krganna, puluwan reply ekak dnna mata therna widihata ehami math enna aswen inne ❤
@user-xw1ol7qe7r
@user-xw1ol7qe7r 6 ай бұрын
Lankaven price kiwoth thamayi hoda😢
@ruwaniwasana6949
@ruwaniwasana6949 8 ай бұрын
Akke government university ekak degree ekak krngmn inne thma.degree eka iwara wela japan ynwnm ynna thiyena hodama vidiha mokkda
@bawangikaumadi
@bawangikaumadi 7 ай бұрын
Akke japan wala hoda language school thiyana pethi monawada saha api language sschool aken passe university apply karaddi kohomda apply kran ona
@ruk_z
@ruk_z 8 ай бұрын
ගෑස් බිල් , වතුර බිල් , කරන්ට් බිල් වගේ Apartment එකේ ගාස්තුවත් කොම්බිනියකින් ගෙවන්න පුළුවන්ද අක්කෙ ?
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Ow puluvan ☺️❤️
@gawrisewwandi6859
@gawrisewwandi6859 10 ай бұрын
akke.. city ekkata yana ekada hoda village ekkata yana ekada hoda??
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Eka oyage kemeththa😊 koheta awath job thiyanwa. Village peththakata awoth poddak mahansi wela job ekak hoyganna one. Neththan skolekuth hoyla denawa. Village peththakath job nethuw nemei.... Ona tharan thiynwa... Man inneth village. Town ekakata awath hondai. Pahasukam wedii
@gawrisewwandi6859
@gawrisewwandi6859 10 ай бұрын
@@Daysofchathujay town wala viyadama wedi neda akke..? Mn july wala enna inne akke😍
@gawrisewwandi6859
@gawrisewwandi6859 10 ай бұрын
@@Daysofchathujay thank you akke..😘
@milindadhanushka2291
@milindadhanushka2291 10 ай бұрын
Parttime job 2,3 කරන්ඩ පුලුවන්ද ,කරන අය ඉන්නවද ?නංගි
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Karanna puluwan, karana ayath innawa. Eth parissamin karana one. Visa ekata prashnayak athi nowenna......
@milindadhanushka2291
@milindadhanushka2291 10 ай бұрын
Thanks
@thashiduherath5996
@thashiduherath5996 8 ай бұрын
Salary aken kiyak wage lbada yen
@abiiii1503
@abiiii1503 5 ай бұрын
Ithin akki lakshen okkoma karanna puluvan daa
@xZantaGaming
@xZantaGaming 9 ай бұрын
අක්කෙ ඉස්කොලෙ fee ඇර කොල කීයක් යනවද මාසෙට වියදම 🥲
@user-ur2zs2yx3f
@user-ur2zs2yx3f 9 ай бұрын
Working visa ලක්ෂ 33ක් විතර දාලා ඇවිත් ජීවිතේ මේ දකින හීන හැබෑ කරගන්න පුළුවන් වේවිද අක්කේ..❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Job visa enawa nan kelinma salli hoyannama balagena neh enne. Oyata ithuru karaganna puluwan salli.... ☺️
@user-ur2zs2yx3f
@user-ur2zs2yx3f 9 ай бұрын
@@Daysofchathujay 😘😘❤
@danushadilshan7127
@danushadilshan7127 9 ай бұрын
Akke oya okkotama masekata kola kiyak withara yanawada masekata kola kiyak hoyana puluwan da
@krishadilakshika3091
@krishadilakshika3091 10 ай бұрын
Apita yaluwek ekka share karaganna puluwan neda inna thana akki. Ethakota payment bedaganna puluwan neh?
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Ow nangi ehema share karagenna inna puluwan. Gedara kuliya, bill gewana salli ehemath ethakota share wenawane. Eka labai
@deshandhananjaya7056
@deshandhananjaya7056 8 ай бұрын
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@sandamalidissanayakalassna5564
@sandamalidissanayakalassna5564 3 ай бұрын
Job akakata yanawanam ath oya viyadamamada
@bawangikaumadi
@bawangikaumadi 7 ай бұрын
Japan language school akakta lankawe idan apply kraddi monawada ona සුදුසුකම් saha api campus thora gaddi mehen japan clz gihin n5 wage vibahagath karala anna onada
@kavindususantha8464
@kavindususantha8464 8 ай бұрын
Gifu wala ssw wala ta kohomda akke
@bhawanageethanjalee211
@bhawanageethanjalee211 10 ай бұрын
Ane akke kiyannako agriculture dgree ekak ohe karoth job makat eka thiyenawada.
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Man chuttak eka hoyala balala kiyannan☺️
@user-wq4zf6zo6l
@user-wq4zf6zo6l 5 ай бұрын
4n bill eka kiyak withara yaida🙂
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
Chaerrio
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
Sorry all the best
@teckpodda4311
@teckpodda4311 10 ай бұрын
Akke podk mekta reply krnna student visa enawa nm aniwarenma language schole yanna onada natam kelinma campus apply krnna onada akke plzz reply krnna
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Aniwaren language scl yanna one….
@teckpodda4311
@teckpodda4311 10 ай бұрын
@@Daysofchathujay arigatho gozaimas akke
@teckpodda4311
@teckpodda4311 10 ай бұрын
@@Daysofchathujay akke campus wala kola 120k gnne awurudatada natam awurudu 4 tama da akke
@Amanthachethaka
@Amanthachethaka 9 ай бұрын
💗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊😊😊😊
@SAM__VIBEzZ__SL
@SAM__VIBEzZ__SL 10 ай бұрын
ජපන් ඇවිල්ලා language school ගිහිල්ලා ඉවර වෙලා ජොබ් එකක් කරල හොද sallery එකක් ගන්න පුලුවන්ද නැත්තම් university යන්න ඕනිද
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Language scl eken out weddima job visa gahaganna nan lankawe degree ekak thiyenna one. Neththan aniwaren mehe awilla language scl iwara wela technical college hari campus hari yannama onee... Job visa gahagaththama kohomath honda padiyak ganna puluwan.
@SAM__VIBEzZ__SL
@SAM__VIBEzZ__SL 10 ай бұрын
@@Daysofchathujay technical collage kochchr kal inn wenwd
@pinsara3574
@pinsara3574 10 ай бұрын
Thank you 💕
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
You’re welcome 😊♥️
@pandamaproductions.4179
@pandamaproductions.4179 8 ай бұрын
අක්කේ , ජපානයේ ඉදං ලංකාවට සල්ලි යවන්නේ කොහොමද ? ඒ ගැන කියන්න පුලුවන් ද ?
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Salli dana aya innwa. Awata passe puluwan karaganna.
@kanishkakasturi2798
@kanishkakasturi2798 10 ай бұрын
Akke athata ganna salli lankavata dala school fee gevvahama prashnayak na neda ( kyodai vagee ekakin dala )
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Oyage sponserge namim scl fee gewanna...
@kanishkakasturi2798
@kanishkakasturi2798 10 ай бұрын
@@Daysofchathujay hari
@heshanwickramanayaka4025
@heshanwickramanayaka4025 6 ай бұрын
Akke pr eka gnne kohomd
@vishakasewwandi7911
@vishakasewwandi7911 10 ай бұрын
Master ekak karanna kochchara viyadamak yanawada japan wala.
@pubudu867
@pubudu867 10 ай бұрын
අක්කෙ student කෙනෙක් ස්කුල් ඉවර වෙලා පාට්ටයිම් කරද්දි එහෙ ¥ කියක් විතර ගෙවනවද tokiyo ,වට වගෙ එහෙම පැයකට අඩුම කොව්චරද වැඩිම කොච්චරක් ගෙවනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනි
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
මං ඉන්න පැත්තට වඩා කොහොමත් Tokyo වල පඩි වැඩියි.....Tokyo kiyanne main city eka nisa padiya kohomath wedi. අනික ජොබ් එක අනුව ඉතිං පැයට ගෙවන් ගනන් වෙනස් වෙනවනෙ.
@_himasha_
@_himasha_ 7 ай бұрын
Loan ekk dala enawa nm eka gewannath one nisa bill gewannath on nisa job dekk karanna barid student kenekta
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
Lamai horen thawa ekak kranwa ithin. Ahu wenne nethi wenna karanna one. E wagema tax yanne nethi wenna karanna one. Neththan aul
@user-gs5yb2sc1o
@user-gs5yb2sc1o 10 ай бұрын
Mata wayasa 27 man student visa walin Enna inne. Mata babek innawa Mata eyawa ganna puluwan kochchra kalekinda? Eyawa international school dala karaganna puluwan weida? Podi adahasak denna 😊
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
බබාව ගන්න පුලුවන් dr. Eth oya mulin language school gihin, passe senmon gihilla igena gena, passe job visa inna kaleka ganna puluwan. Me vidiyata igena gena iwara weddi awurudu 3.5 - 5 athara wage yanawa. Oyata lankawe degree ekak wage thiyanwa nam mehe awith language scl iwara wunama kelinma job ekakata apply karanna puluwan, senmon noyaa..... Oya ane agency ekenuth me gena katha karaganna hondata, enna kalin dr....☺️
@user-gs5yb2sc1o
@user-gs5yb2sc1o 10 ай бұрын
@@Daysofchathujay thank you
@ruwinikularathne6509
@ruwinikularathne6509 10 ай бұрын
Japanaye seethala poddak hari adu koheda
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Ehema kiyanna amaruine. Winter ekedi tikak siithalai ithin. Hima wetena eka nan peththen peththata wenas. Samahara pradesha walata hima godk wetenawa, samahara pradesha walata adui.
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Mage instargram ID eka - Chathushki Jayanchana
@randithisarahewavithana9161
@randithisarahewavithana9161 10 ай бұрын
akke ketiyen saralamava kivvoth eka job ekk krl oya okma tika manage krgn puluvnda hira venne nthiva..aduma bill tikai scl fees tikai samanyen kanna bonna tikai gththahama? normly ,mn ahanne pulvn neda...
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ඒක මෙහෙමයි. ලංකාවෙ ණය නැති ලමයෙක් ට නං මෙහෙ එක ජොබ් එකක් කරලා ශේප් එකේ වැඩ ටික කරගන්න පුලුවන්. එත් ණය වෙලා එන කෙනෙක්ට ජොබ් දෙකක් කරන්න වෙනවා. නැත්තන් ටිකක් අමාරුයි....
@randithisarahewavithana9161
@randithisarahewavithana9161 10 ай бұрын
@@Daysofchathujay සාමාන්‍යයෙන් ජොබ් දෙකක් කරාම study කරන්න time තියෙද අක්කෙ.. eka job එකක් කරත් time තියෙනව නෙද study ටික කරන්න
@chandima6735
@chandima6735 4 ай бұрын
Akkh oya khd ine
@supunchamara2386
@supunchamara2386 9 ай бұрын
mata awankawama answer ekk denn mekt plz. student ena knekta oya kiwa expenses okkma part time paya 28 karla cover kara gnn puluwanda... foods walata yana ewat atuluwa.. natnm oylata lankawen monthly amatara salli danawada wiyadamata.. student kale iwara wenakn
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Peya 28 vitharak karagena okooma weda karan inna ayath innawa. Night shift karaddi nan padi wedi. Godak aya ithin job dekak karanwa. Lankawen salli illaganna puluwam kattiya ehemath illa gannawa.
@supunchamara2386
@supunchamara2386 9 ай бұрын
@@Daysofchathujay job dekk karanawa kiynne paya gana exeed wenawada.. handcash job da karlada kattiya cover kara gnne
@akashalwis6312
@akashalwis6312 7 ай бұрын
අක්කට මාසේ පඩි යෙන් කියක් විතර හම්බෙනවද
@chathudeegalla
@chathudeegalla 10 ай бұрын
Akke marry karala inna ayata student visa enna puluwnda? Dennatama ekama sch ekakata enna pulwnda
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Ow puluwan. Ehema apu aya innawa. Oyahen agent ekka e gena poddak katha karanna.
@chathudeegalla
@chathudeegalla 10 ай бұрын
@@Daysofchathujay Hari akke thank you
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 10 ай бұрын
Akke serama hdai hbai sayonara kynn ep ja mtha ne wge kynna ai kyla ahnna epa adurna jppekgen ahla blnna 😊
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ස්තූතියි!
@user-gs5yb2sc1o
@user-gs5yb2sc1o 10 ай бұрын
N5 karala awoth athida? Oyata hodata Japan language eka Katha karanna puluwan da?
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Athi.... Mata dn japan puluwan😊
@hansikaupashani
@hansikaupashani 10 ай бұрын
Akka lanakven eddi loan ekak dalada akke awe.student yana ayata loan ganna පුළුවන් da
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Bank loan ganna puluwan. Permanent salary ekak thiyanawa nan gedara kenekta loan ekakata yanna puluwan nangi. Poddak bank ekakat gihilla katha karanna....
@Yuhi_bae_0
@Yuhi_bae_0 10 ай бұрын
❤❤
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
♥️☺️
@I_9924
@I_9924 9 ай бұрын
Tax yanne nathi hand cash job hoya ganne kohomada akke.. ane reply ekak dennako….
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Mehe awama owa therenawa karaganna vidiya
@I_9924
@I_9924 9 ай бұрын
@@Daysofchathujay ha akka 🥺
@kithsirisilva4633
@kithsirisilva4633 10 ай бұрын
Akke school piece gevanne devani avuruddatada
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ඔයා පලවෙනි අවුරුද්දට ලංකාවෙදි ගෙවලා ආවොත්, ජපානෙට ඇවිල්ලා ගෙවන්න ඕනෙ දෙවෙනි අවුරුද්දට.....
@kithsirisilva4633
@kithsirisilva4633 10 ай бұрын
@@Daysofchathujay Hari akka thanks oyata ❤️
@Rickey-Ri9ck7ey4
@Rickey-Ri9ck7ey4 7 ай бұрын
Lankan we idn school eka ta ena ko school ekata salli gewala nee enn oni akke
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
Ow gevala ennna one,, eeka hodai
@anjulamadusankawanniarachc9971
@anjulamadusankawanniarachc9971 10 ай бұрын
student kenekuta age limit ekak tiyanawa da
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
මම එන කාලෙත් වයස තිස් ගනන් වල කට්ටිය ආවා. ඒත් වයස වැඩි නිසා Degree එකක් එහෙම තියනවා නම් ගොඩක් හොදයි. පොඩ්ඩක් ඒජන්සි එකෙන් ඒ ගැන අහලා බලන්න, පුලුවන් නම්.....
@anjulamadusankawanniarachc9971
@anjulamadusankawanniarachc9971 10 ай бұрын
Thank you
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 6 ай бұрын
Student කෙනෙක් loan ගහල ආවොත් ගෙවන්න පුලුවන් ද
@Daysofchathujay
@Daysofchathujay 6 ай бұрын
Puluwan. Hebei loan gaddi gewaganna puluwan vidiyata limit ekakata ganna. E wagema awilla mahansi wela weda karala salli ekathu karaganna one. Apu target eka hithe thiyan weda karoth gewaganna beri wenne ne
@Nipun0
@Nipun0 10 ай бұрын
Akke school fee eka masetada kola 70k neththam awuruddatamada
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Awuruddata....
@pasindunimsara7438
@pasindunimsara7438 9 ай бұрын
Phone bil eka pena kiuwe nehane
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
ජපානයේ ජීවන වියදම / Living cost in Japan
6:00
The Land of Sakura (Japan)
Рет қаралды 30 М.