Рет қаралды 10,542
🌷ඔයාලා ගොඩ දෙනෙක් 🌻📚⏰ ඉල්ලපු Monthly Study Plan එක තමා අද අරන් ඇවිත් තියෙන්නේ 🌝❤
🌷මේක ඕගොල්ලොන්ට ඕගොල්ලෝ කැමති විදියට හදාගන්න පුළුවන් 📚⏰
මේ වීඩියෝ එකෙන් ඒකට අදහසක් ගන්න පුළුවන් වෙයි 💛
🌷වීඩියෝ එකේදි මට කියන්න බැරි වුණා ⏰ මේකත් එක්කම දවසට පැය දහය complete කරන එක තමයි චැලේන්ජ් එක වෙන්නේ 🍃🖋️
ඒක කියන්න හිටියට වීඩියෝ එකේදි එක කියන්න බැරි වුණා 💐
🌷හැම දවසකටම පැය 10 හෝ 10 පහු කරලා වැඩ කරන එක තමයි මේ මාසෙම Challenge එක වෙන්නේ
#goals #study #motivation #foryou #2024 #3hoursstudywithme #midnight #midnights #pomodoro #studywithme