Morning & Night View තට්ටු 36 උඩින් 😍 Vinu Siriwardana

  Рет қаралды 362,474

Vinu Siriwardana

Vinu Siriwardana

Күн бұрын

Morning & Night View #room #view #vinusiriwardana #srilanka #colombo

Пікірлер: 319
@nisansalamadushani3837
@nisansalamadushani3837 2 жыл бұрын
සංසාරේ හොඩක් පින් කරපු අයට සැපවත් ජිවිත වාගෙම රෑමත් බව ප්‍රසිද්දිය ,කීර්තිය ලැබෙනවා..මේ ආත්ම භාවයෙත් තවත් පින් කරන්න.ඔයාට සතුට හැමදාම ලැබෙය.good luck
@nisansalamadushani3837
@nisansalamadushani3837 2 жыл бұрын
Thank you
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Eka athta Hama sapa sampatakma labana godak pin karala wasanawanta Aran avith tiyenne ekai eyalage jeevita lassawwla babalenne teruwan saranai
@milanwarnakulasuriya5657
@milanwarnakulasuriya5657 2 жыл бұрын
Pin nemei mewa show
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
හැම දේම පින කියල බලන් ඉන්න එපා.හැමෝම මිනිස්සු.සල්ලි කියන දේ හොයන්න ඇබ්බැහි වෙච්ච දවසට කැප උන දවසට ඔයාටත් මගේ පං කියල හිතෙයි❤
@nadeerasadaruwan887
@nadeerasadaruwan887 2 жыл бұрын
@@samd7972 oya ඔක්කොම labenne pinakata pamanai.උත්සාහය kiyanneth pina nisa pahala wana deyak
@virajsampath1640
@virajsampath1640 2 жыл бұрын
විනු කියන්නේ ගොඩක් හොද චරිතයක් තියෙන කෙල්ලෙක් කියල මුළු ලංකාවම දන්නවා. ඒ වගේම අව්‍යාජ හිනාව. ඇත්තටම ගිය ආත්මේ හොදට පිං කල කෙනෙක්ම තමයි. ❤️❤️❤️
@madushaperera7753
@madushaperera7753 2 жыл бұрын
අනේ මේ ලංකාවම දන්නවද.. ඇයි ඔයා එයාගේ ගෙදරද ඉන්නේ... මෝඩකම පෙන්නන්න එපා 😂😂😂😂
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
ඔයත් එක්කම ඔයාගෙ room එකේ ඉන්නවා වගේ දැනුනා. විනූ ඔයා හරිම වාසනාවන්ත වගේම හරිම හොද කෙනෙක්. හරිම ලස්සනයි😍 ඔයාගෙ හිනාව දැක්කම ඔයා කොච්චර සතුටින්ද ඉන්නෙ කියලා දැනෙනවා. හැමදාමත් ඔයාට සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 😘😍🥰🤗
@sandafernando9209
@sandafernando9209 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@Cnk563
@Cnk563 2 жыл бұрын
Oya lisbian da😅
@sayaninadeesha5985
@sayaninadeesha5985 2 жыл бұрын
මේ ආත්මෙ අක්කි ඔහොම සැපවත් ජීවිතයක් ගත කරන්නෙ ගිය ආත්මෙ දීපු නිසා.ඉතින් අක්කි ඔයා මේ ආත්මෙත් ගොඩාක් අයට පිහිට වෙනවා මම දැකලා තියෙනවා .ඔයාට ලබන ආත්මෙත් ගොඩාක් හොද තැනක ඉන්න ලැබෙයි.
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
නමොබුද්දාය
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
ඒක තමා ඇත්ත කතාව වපුරපු දෙ අද නෙලන්නෙ
@Deshaa_R
@Deshaa_R 2 жыл бұрын
මේකේ කමෙන්ට්ස් කරලා තියෙන සමහර අයට මේ කියන්නේ බොරුවට ටිපර් වෙන්නෙපා ඔයාල ,එයා පෙන්නන්නේ එයාට තියෙන දේනේ,හැබැයි ඉතින් ඕක අපිටම විතරක් පේන්න දාපු එකක් නෙවේ වගේ,නිලියො න්ගෙ අතරේ පට්ටතරගයක් තියෙන්නෙ ,ඒක බොරුයි කියන්න බෑ කාටවත්,fashion කරන්න ගියාම එතකොට ජීවත් වෙන ගෙදර කොච්චර ගනන්ද,අදින ඇදුම් කොච්චර ගනන්ද ඒවා අදින්නෙ එක පාරයී ඒ වගේ ඒවා තමා ඉතින් තමන්ට තියෙන දේ පෙන්නන්න හදන්නෙත් ඒ නිසා ඒකට තියෙන ලේසිම ක්‍රමය තමා තමන්ගෙම you tube channel එක,එතකොට පෙන්නන්නෝනේ එක කැමති විදියට දාන්න පුළුවන් fb instagram වල දැම්මමනේ මිනිස්සු මේ ගෑනිගෙ ලොකුකම එයා එයාට තියනවා කියලා පෙන්නනවා කියලා කියන්නේ,මෙහෙම දැම්මම නිකන් vlog එකක් වගේනේ ප්‍රශ්නයක් නෑනේ ,ඒකයි වෙන්නෙ,මොනවා උනත් විනූ ඒ ජීවිතේ විදිනවනේ,ඒක තමා celebrity life එක එයාලට ඒකෙන් පිට ඉන්න බෑ,එහෙම තමා දැන් කාලේ ඒ industry එකේ හැටි 🙂
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 жыл бұрын
ශෝක් අනේ..ඔයා ඉන්න තැනට තුසිතෙත් පේනවා...........
@chamunu123
@chamunu123 2 жыл бұрын
😅😅😅😅😅
@madhukaushalya3940
@madhukaushalya3940 2 жыл бұрын
🤣
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 2 жыл бұрын
Wow soo.beautiful room ❤
@Don-tj3pb
@Don-tj3pb 2 жыл бұрын
"Colombo City center" rooms very beautiful😊😊👍👍
@dtmbro3873
@dtmbro3873 2 жыл бұрын
විනු අක්කේ ඔයා නමි හරිම වාසනාවන්තයි...😍
@malee5250
@malee5250 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයා ගැන .mamth ඔයාගෙ වයසේ ඉඳන් msta කියලා podi ගෙයක් thibunanam කියලා hithapu කෙනෙක් .dan mata 68.Ath තාමත් ගෙදර ssawa gihin nehe.Dukai hithanakota ජීවිතයේ paraduma.ඔබ දෙන්නට Jesu pihitai
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
, මේ වගේ videos දාන්න එපා... මේවා ඔයා පුද්ගල්කව විදගන්න.... සමහරු මේවා හැල්ලුවට ගන්නවා... Comments බලද්දී කණගාටුයි.. මිනිස්සු කරපු පිං පව් අනුව දුක - සැප ලැබෙන්න.... ගොඩක් අය මේ කාලේ දුක්‌ විදිනවා ජිවිතේ ගෙනියන්න.. හිත් වල පීඩනය මේ සමහර comments තියෙනවා..ඔයාට තවත් හොද ජිවිතයක් ප්‍රර්ථනා කරනවා...
@rushand8003
@rushand8003 2 жыл бұрын
😂😂😂😂
@sandafernando9209
@sandafernando9209 2 жыл бұрын
Aththamai jeevath pudgalika deval samajayata show karanna epa. Ane manda.
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
හ්ම්ම් ඒක ඇත්ත ..
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 2 жыл бұрын
Channel eke owner thmi decide kranne danna ona mkkd kiyala.e nisa danna epa kiyala kiyanna epa.ape minissunt amarui thmi.eth ekat vinu akka pali naha.ehenm ithin me wge inna anith ayatth me kiuw dema kiynn ona.hithnw kiuwe mkkd kyl therum gththa kiyala.😊
@hansi_76
@hansi_76 2 жыл бұрын
මොන වගේ වීඩියෝද දාන්නෙ කියන දේ chanal ownerගෙ වැඩක්.ඒ වගෙම තමන් මොනවද බලන්නෙ කියන එක බලන කෙනාගෙ වැඩක්.
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
හරිම ලස්සනයි ව්නු,ඔයාට සමහර විට මාව මතක ඇති අපි දෙන්නා මුල් කාලේ එකට වැඩ කලා good luck and all the best ❤❤
@milanwarnakulasuriya5657
@milanwarnakulasuriya5657 2 жыл бұрын
Mewata lassanai kiyanna epa
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
@@milanwarnakulasuriya5657 Apa sinhala minissu ta wardun otana tamai,lassana data lassani kiyana ba.hita irisiyawa,kuhaka kama pirila.
@milanwarnakulasuriya5657
@milanwarnakulasuriya5657 2 жыл бұрын
Lassana deyata lassanai kiyanna oney,,, mewa kolan,,, mewa thamunge privet life,,,, privet life eka pitata dunna okkotoma thamai weradune,,,
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
@@milanwarnakulasuriya5657 itin nobala inna hama tanma dos kiya kiya comments gahana nathiwa munssayak lassanta innakota balan inna bari minissu key eka thiyana paliyata liyala wadak ekai lankwa minissunta ohaoma una eka kotasak nisa
@chamunu123
@chamunu123 2 жыл бұрын
බයියනට මේවා මැජික් වගේ පේනවා ඇති බන්.. මෙහෙමත් ගොං ආතල් දෙන රටක නේද අපි ඉන්නේ ...😅
@dineshbroo.3762
@dineshbroo.3762 2 жыл бұрын
ඔවි ⁣ඉතිනි අපි ඹවා හදලා තියලා ආවෙ කොහොමද අපේ සෙටි එකේ වැඩ.ඹය ⁣ඉන්ඩක්ටර් කුකර් ඔක්කොම ඇල්ලුවෙ මම එතකොට ඹය ගැස් ඩිටෙක්ටර් කුකර් ටික එහෙම එතකො ඹයාගෙ ඹය ලස්සනම ලස්සන රෙදිදාන එකේ එහෙමප ලයිටි දැමිමෙ මම හොඳයිද මිස් මගෙ වැඩ.තව ගොඩක් දේවල් කරා මතකත් නෑ අපි හොඳට වැඩෙී කරලා තියනවා නේ.මිස්
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Beautiful video 🤩 Thanks Darling
@saumyasandunika7084
@saumyasandunika7084 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කී...❤️
@sampathrok8427
@sampathrok8427 2 жыл бұрын
ඔයා තමා මන් ආසම නිලිය.❤️❤️ගොඩක් ආදරෙයි.😊,සතුටින් ඉන්න.
@sulochanahewabattage6508
@sulochanahewabattage6508 2 жыл бұрын
තට්ටු 36 ක් උඩ ඉදන් ඔයාලට පෙන දෙවල් මේ රටෙ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් පෙන දවසක් නිර්මාණය කර ගන්න .
@rashmipeiris4122
@rashmipeiris4122 2 жыл бұрын
ඒකට එයාලත් මහන්සි වෙන්න ඕන උත්සාහ කලොත් අනිවාරෙන් puluwan
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
ඇයි බම් උබලා සල්ලි තියෙන මිනිස්සුන්ට වචන කියන්නෙ උබලත් මහන්සි වෙලා දවසක හොද තැනකට එනවලකො යහපත් විදියට හම්බ කරන්න කාලයක් යයි තැනකට එන්න ඒත් ඒක හැමදාම මැරෙනකං භුක්ති විඳින්න පුළුවන් මුලදී පටන් ගන්න අමාරුයි ඒත් මහන්සි උනොත් බැරි නෑ ඉස්සෙල්ලම ආකල්ප හදා ගන්න
@GayanChamara-ok8fo
@GayanChamara-ok8fo Жыл бұрын
අපේ ඔය ෆැලැට් නිවාස එපාර්මන්ට් ඕවගේ ඉන්න බෑ උඩ හිටියාම තේරෙයි බිම් ඉන්න එක කොච්චර දෙයක්ද කියල.හැමොම හිතන් ඉන්නේ ඔච්චර තට්ටු ගානක් උඩ හරිම සුන්දරයි කියලා.
@Magehurathalibindu
@Magehurathalibindu 2 жыл бұрын
මම මරදනේ පොලිසියේ ඉන්න කාලේ නෙලුම් කුලුණ ඇහේ වැදි වැදි තිබ්බේ මුලු කොලඹින් බාගයක් ඇදේ නිදාගෙන බලන්න පුලුවන්.....
@devikadevika1605
@devikadevika1605 2 жыл бұрын
හරිම ලස්සනයි oyage lack එක meavage ලස්සනට life එකක් ගෙනියන්න වාසනාව ඔයාට lebela තියන්නෙ.
@fathimafarzana1424
@fathimafarzana1424 2 жыл бұрын
Pls improve the sound quality
@Abc123-g1j6k
@Abc123-g1j6k 2 жыл бұрын
Tnk you akki me video ekata.motivation ekak mata nam me video eka
@swarnaswarna5627
@swarnaswarna5627 2 жыл бұрын
I miss you, city centre eke inna kale oyawa dakka,oyath ekka katha kala,dan dakinnawath widihak na,be happy and be careful ❤️❤️❤️❤️
@dinelaWeerakkodige
@dinelaWeerakkodige 2 жыл бұрын
විනූ ඔයා අදින ඩ්‍රසස් සහ ඒවා ගන්න තැන් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න ප්ලීස්
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
Hope to see a home tour video ❤️
@swarnathennakoon3834
@swarnathennakoon3834 2 жыл бұрын
හරිම ලස්සනයි .දුව .❤❤👍👍
@IsharaAshangani
@IsharaAshangani 8 ай бұрын
Ane akki garden vlog ekk gennko. Adarei
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
ඔයාගෙ ඔයාගේ ලස්සන ගෙදර බලන්න විදියක් නෑනේ ... මගේ පෝන් එක බිම වැටිල ඉරි දිවුවා ..ඔක්කොමත් හොඳයි picture විතරයි බලන්න බැරි 😥
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
Altair Apartment නේද?? Apartment එකේ මිල ගනනුත් සදහන් කරන්නකො මහත්මිය.දන්න තරමින් සී වීව් අපාර්ට්මන්ට්ස්නම් කෝටි විස්සක් කියනව ටූ බෙඩ් රූම් එකක්.ගොඩක්ම කටකතානේ ඉන්න කෙනෙක්ම ප්‍රයිස් කියන එක ගොඩක් වටිනවා.ප්‍රයිස් අහන්නෙ ගන්න නම් නෙමෙයි බල්ලෙක්ට ගහන්න සත පහක් අතේ නැතුව ඉද්දි උනත් ගාන අහල ඒ තැන් බලන් එකෙත් වෙනමම ආතල් එකක් තියෙන නිසා..🤓
@pathumdilanka8661
@pathumdilanka8661 2 жыл бұрын
Highest price 90M wenne
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
@@pathumdilanka8661 වෙබ් සයිට් එකේ දාලා තියෙනවා ඩොලර් ප්‍රයිස් එකක් lkr වලට convert කරාම 200M වගෙ එනවා..
@khsshemachandra2140
@khsshemachandra2140 Жыл бұрын
Apita nam ahas maliga. Congratulations to lucky girl.
@mihamaho8541
@mihamaho8541 2 жыл бұрын
Someone s commented that they are happy about the achievement. Getting married to someone who is loaded doesn't mean u have achieved it. But thats not the point. This video is all about bragging. Stop bragging n get on wt ur life girl. World is big. Open ur eyes. Its not all about your apartment
@rasikanilmini3962
@rasikanilmini3962 2 жыл бұрын
හරිම ලස්සනයි......ඔයත් ලස්සනයි බුදුසරණයි
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
අනේ oya koncrt ගොඩනැගිලි walata wada ගම්බද paresaraya කොච්චර ලස්සනයි da.
@shalani.....
@shalani..... 2 жыл бұрын
හ්ම්....ඒක ඇත්ත
@amasaradha8309
@amasaradha8309 2 жыл бұрын
lassanama lssniiii dr...oyage home tour ekakuth gennkoo...😍😍😍
@amanthawasana1008
@amanthawasana1008 2 жыл бұрын
ඔයාට පුළුවන් නම් නැති බැරි දුප්පත් මිනිස්සුනටත් ගෙයක් දොරක් හදල දීලා සතුටින් තියන්න බලන්න. කවද හරි දවසක ඔයාට ඒ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන්. මොකද මම නිසා තව කෙනෙක් වැස්සට නොතෙමි අව්වට පිච්චෙන්නේ නැතුව ඉන්නවනේ කියන්න. ඔයාට මේක තව ලොකු පිනක්.. ජයවේවා ඔයාට හැමදාම සතුටින් ඉන්න.
@lasanthimanushika6441
@lasanthimanushika6441 2 жыл бұрын
මාරම ලස්සනයි
@musiczone2815
@musiczone2815 2 жыл бұрын
අම්මෝ සමහර කුහක හැත්ත දාලා තියන comment 🤣
@iranganimangalika7176
@iranganimangalika7176 2 жыл бұрын
තවුතිසා දිවියලෝකෙත් පේනවා නේද ඔයාගේ රූම් එකට
@chamunu123
@chamunu123 2 жыл бұрын
😅😅😅😅😅😅
@Tony-ee6xd
@Tony-ee6xd 2 жыл бұрын
Apo mey 320 ekaney. Athula hunduwak wage athi....hari podi mey apartments. Havelock city eka thamai hondama. Koi apartments walath udata giyshama ohoma thamai. Oyage vitharak nemei
@saourworld7209
@saourworld7209 2 жыл бұрын
Duk vidina ayata udau karanna oyata hama kalhima sthutin inna labenawa
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
😊Beautiful video❤️akki.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ලස්සනයි 💙
@dreamchange6125
@dreamchange6125 6 ай бұрын
I love you like as Sri lanka…u r so dreamy from sleeping head ❤❤❤❤🎉🎉🎉😊
@nps1328
@nps1328 2 жыл бұрын
Apartment ake mila ganan kohomada chuttak kiyannako
@nimanthilanka1305
@nimanthilanka1305 2 жыл бұрын
හරි ම ලස්සනයි 😄❤️🌹👍
@sherlysaja4204
@sherlysaja4204 2 жыл бұрын
Home tour ekak one ❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා.ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madhukaushalya3940
@madhukaushalya3940 2 жыл бұрын
Pinwanthai oya. ..sapawath jiwthyak gathskranna❤💞
@gayanprabath475
@gayanprabath475 2 жыл бұрын
ශාහ්හ්.. වාව්.. අනේ ඇත්තද?? ලංකාවේ පලවෙනිය වෙන්න ඇති ඔයා විනූ අක්කි මේ වගේ රූම් එකක් තියන.. මාරයි අනේ අපි නම් කලින් දැකලම නෑනි මේ වගේ විව් එකක් රූම් එකක් අපේ ජීවිතේටම.. වෙන කාටවත් ම නැතුව ඇති මේ වගේ ලක්සරි රූම් එකක් ලංකාවේ.. ආනේ පූල් එකකුත් තියනවා නේද??දැක්කමයි අනේ මේ වගේ රූම් එකක්.. අනේ ඔයාට මාර සල්ලියක්නේ විනූ අක්කි තියෙන්නේ අපි මාර එන්ජෝයි කරා අනේ.. ඩිස්නි වර්ල්ඩ් එක දැක්ක වගේ අනේ ඔයාගේ රූම් එක දැක්ක පාර.. ඊරිසියාවේ බෑ අපිට.. 🤣🤣🤣.. ස්ටේටස් එක බලෙන් මේන් ටේන් කර ගන්න හදන්න එපා ඒයි ඒකෙන් පේනව මානසික තත්වය... කිසිම දෙයක් නැති කෙනෙක්ට රුපියල් කෝටියක් ඇදිල වගේ හරියට හැසිරෙන්නෙ.. 🤣🤣🤣🤣
@Deshaa_R
@Deshaa_R 2 жыл бұрын
ඒක නම් ඇත්ත හැබැයි 😂 අපිටත් පුළුවන් ඕනේ නම් දාන්න අපිට තියෙන ඒවගෙ හැටියට මෙයාට තියෙන ඒවා මොනවද කියලා හිතෙනවා 😂 ගෑනුනේ 😂
@ryhmsilva2679
@ryhmsilva2679 2 жыл бұрын
Ane plssss home tour ekk gennakooo akkaaa
@sngan8481
@sngan8481 2 жыл бұрын
Sound quality is bad
@nihararasheed7618
@nihararasheed7618 2 жыл бұрын
Yes
@sanjeewaprasanna2457
@sanjeewaprasanna2457 2 жыл бұрын
You are lucky girl... nice view
@surangabandara9781
@surangabandara9781 2 жыл бұрын
Thanks vinu..👌👌
@dulakshihansika4364
@dulakshihansika4364 2 жыл бұрын
Anee harimaa lassanaaiii akkaaaa....❤
@tharindudhanushka5379
@tharindudhanushka5379 2 жыл бұрын
colmbo City center eke uda neda mee City center site eke wada krpu kollo like ekk dan yan kohomda e kale dan balnnth asai
@sumanahewawasam5569
@sumanahewawasam5569 2 жыл бұрын
View of your room will not help pepole in Srilanka.Some pepole living in a bubble while other pepole children don't have even one meal a day.
@shashitevi4734
@shashitevi4734 2 жыл бұрын
I m really enjoy your video ....thanks for sharing with us❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
හරිම ලස්සන යි අක්කේ ඔයා
@hansikabandaranayaka8903
@hansikabandaranayaka8903 2 жыл бұрын
Akke oyage life style video ekak oneee adreii akkiyoooo 😘😘😘😘
@dilkiniraa7583
@dilkiniraa7583 2 жыл бұрын
ලස්සනයි akke godak 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සනයි.❤️❤️❤️❤️
@roothgunawardena7876
@roothgunawardena7876 2 жыл бұрын
Nice lucky lady
@wijayanthimanjula4558
@wijayanthimanjula4558 2 жыл бұрын
ලස්සනයි අක්කි..දැන්නම් මහත් ෙවලා 😉😍
@Manel12345
@Manel12345 2 жыл бұрын
කොහෙද මේ ,ශැන්ග්‍රිලා එපාට්මන්ට් එකද
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
සල්ලිකාර මිනිහගේ පිනෙන් 😋
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Kohoma hari labeema
@madushaperera7753
@madushaperera7753 2 жыл бұрын
අනේ මේ තමුන්ගේ data කපාගෙන මුන්ගේ ලොකුකම් පෙන්නන videos බලන්න එපා.. හරියට රන්ගපාන්නවත් බැරුව සල්ලි තියෙන මනුස්සයෙක්ව marry කරලා පුදුම show off එකක් දාන්නේ... ඇත්තටම ඉස්සර හිටපු නිලියෝ මෙහෙම දැගලුවද.. කන එකයි බොන එකයි නිදා ගන්න එකයි ඔක්කොම මිනිස්සුන්ට පෙන්න පෙන්න.. මොන හිරිකිත වැඩද ඕවා.. වැඩේ කියන්නේ ඒකටම හරියන මෝඩයෝ ටිකක් ඉන්නවා අනේ අක්කි ගගා... දැන් මට බැන බැන වැලලෙයි jelous එක කියලා.. මුන් මේකෙන් කරන්නෙත් සල්ලි හොයන එක.. උඹලා වගේ මෝඩයෝ ඉන්නකන් මුන් ඉතින් ගොඩම තමයි... පව් උඹලා.. මුන්ගේ රඟපෑම් වලට රැවටෙන උඹලා ගැන ඇත්තටම දුකයි..😂😂😂😂😂😂
@tangirl619
@tangirl619 2 жыл бұрын
Sooo lucky girl 🥰
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 2 жыл бұрын
Ane mekap kaloth kawruth lassanai
@poojaniabeysinghe2944
@poojaniabeysinghe2944 2 жыл бұрын
House tour ekak one
@fathimafarzana1424
@fathimafarzana1424 2 жыл бұрын
Pls upload daily routine video
@nirmanirodrigo7392
@nirmanirodrigo7392 2 жыл бұрын
Not the mist but the smog 🥲
@sulonusulo2042
@sulonusulo2042 2 жыл бұрын
Me vinu ohege gon video balanna apita ona ne oheta salli wedinam ahinsaka daru patau innawa kanna netiwa badaginne duk vidina e lamai wenuwen kanna tikak arandenawa Tamunge tiyanakan lokukam penwanne netiwa.
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Gon baduwa wedak balaganin ban nayata kahinnetiwa.
@shashikaamarasinghe939
@shashikaamarasinghe939 2 жыл бұрын
wooow.. this is capitol tweenpeaks project near by berey lake colombo 2 😍😍😍😍
@nethmidivyanjali8871
@nethmidivyanjali8871 2 жыл бұрын
Lassanai vini akki
@nipunijayawansha7723
@nipunijayawansha7723 2 жыл бұрын
You are so lucky ❤
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
කවුරැවත් වැරැද්දක් කියල. නැහැ සතුටුයි ලස්සන යි
@dinilbandara4893
@dinilbandara4893 2 жыл бұрын
වැරැද්දක් කියලා නෑ නෙවෙයි හුත්තියෝ මේකෙ බැඳලා දාන කමෙන්ට් ඩිලීට් කරනවා...
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
ඔයා හරි ලස්සනයි.....❤️❤️❤️❤️
@jayanthigunasekara1687
@jayanthigunasekara1687 2 жыл бұрын
Very beautiful
@kanchanamaalijayasinghe
@kanchanamaalijayasinghe 2 жыл бұрын
I wish you dear God bless you both
@samiwijegunarathne129
@samiwijegunarathne129 2 жыл бұрын
woww lucky girl❤
@tinamm4474
@tinamm4474 2 жыл бұрын
Dear sister Do you call it beauty? This is a concrete jungle you see early in the morning But your room looks 👌 brilliant
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
But i think it has a different beauty💕.. Seeing those building and sunsets while having a coffee in the evening may be one of the best feelings ever for somepeople ❤
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
ඒ කියන්නේ විනුගේ ගේ තට්ටු 26 ක් ද 🤔🤔🤔🤔
@eshinigiwyangi7639
@eshinigiwyangi7639 2 жыл бұрын
Akki home tour ekak
@charithhemantha5189
@charithhemantha5189 Жыл бұрын
Na aththatama eka Pina thamai lankave innema irshiyakarayo.ekai meva balagena inna bari .kenekge sathuta dakala sathutu venna purudu venna .api davasaka marena minissu
@veronicaperera8253
@veronicaperera8253 2 жыл бұрын
Can y pl put y appartment full tour video
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Shock akkiyo. Night ekakata keeya da?
@senara7172
@senara7172 2 жыл бұрын
අනේ ඔයාගේ ඔය දර්ශනය පෙන්නලා ඇති වෙන්නෙ නැද්ද?
@sweetworld3797
@sweetworld3797 2 жыл бұрын
මන් 62 ඉන්නෙ අක්කේ .😃
@chathurikaudayangani3629
@chathurikaudayangani3629 2 жыл бұрын
😅😅
@chamunu123
@chamunu123 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@lankadisanayaka6562
@lankadisanayaka6562 2 жыл бұрын
Lassanai harima nangi
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Harima lassanai theruwan saranai!!!
@chahuras
@chahuras 2 жыл бұрын
Price
@infocollection5834
@infocollection5834 2 жыл бұрын
ඒපාර හැම එකාම පටන් ගෙන මේ මගේ බෙට්ට කිකියා පෙන්නන්න😂😂😂..මේවා බලන මෝඩ හරකුත් ඉන්න නිසා හොදයි මුන්ට කීයක් හරි හොයාගන්න😂😂😂
@tharu3515
@tharu3515 2 жыл бұрын
Ai blnne oyth ekamane krnne
@infocollection5834
@infocollection5834 2 жыл бұрын
@@tharu3515 kauda bm beluwe😂 yatata yaddi thumnail eka dakala comment eka dmme😂😂 ubalawage mole mongal wela ne munge reddawal balnna...lol
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@infocollection5834 ane pla balala balala bninw ...peliyawa මිනිස්සු sepa wididdi katu anenw wge ati. Rajapaksha lata ohm baninwd oyl nene
@infocollection5834
@infocollection5834 2 жыл бұрын
@@tharu3515 yako owner ta wath nethi pu$ke amaruwakne unge lonthawal balana unge katukana gobbayonta thiyenne😂
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
@@infocollection5834 👍😅sirwatm bn
@iranganimangalika7176
@iranganimangalika7176 2 жыл бұрын
ඒ පමණක් නෙවෙයි බේරේ වැවත් පේනවා
@qwertyu407
@qwertyu407 2 жыл бұрын
🤣
@thilakahettiarchchi1357
@thilakahettiarchchi1357 2 жыл бұрын
රං කුඩුවෙ දාල ඇති කරන්න ගත්තූ මාල ගීරවී
@nightwalker3189
@nightwalker3189 2 жыл бұрын
Beautiful duwa
@shiraneefernando870
@shiraneefernando870 2 жыл бұрын
Mehemath modayo.
@cdeeshana9106
@cdeeshana9106 2 жыл бұрын
Sound quality eka tikak awlful akke...
@isurierandi2473
@isurierandi2473 2 жыл бұрын
Amazing 😍
@dammikacooray4123
@dammikacooray4123 2 жыл бұрын
Kolam kotiyai, gonnu innakal hondai!
@lankaraji5578
@lankaraji5578 2 жыл бұрын
Hari lassani akka❤❤❤❤❤❤❤
@demunigayan
@demunigayan Жыл бұрын
Divorce novi jiwithakalema ekatama oyala denna hitiyoth athi.
@sahan6996
@sahan6996 2 жыл бұрын
Lassani, wena aya nm room ekt walk ek dala patngnn
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
කලින් දවසක් පෙන්නුවා😂😂😂
@sahan6996
@sahan6996 2 жыл бұрын
@@33pramoth35 balnn one 😁
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН