🔴 යකාගේ භායානක සැලැස්මක් || 🙏උදෑසන බලවත් යාච්ඤාව || morning prayer 2025.01.23 || Trending

  Рет қаралды 2,241

WORD OF GOD church lahugala

WORD OF GOD church lahugala

Күн бұрын

Пікірлер: 80
@DayanaLa67
@DayanaLa67 11 сағат бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි අද දවසේ දුන් අනර්ග වචනය නිසා ස්තූතියි මගේ පවුල ඔබ වහන්සේට භාරයි පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ සැමියාගේ මත් පැන් පානය ඉවත් වේවා ප්‍රිතියෙන් සමාදානයෙන් සිටිමට ඔබ වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද ලබා දෙන්න පියාණෙනි ස්තූතියි
@Tharumanika1
@Tharumanika1 12 сағат бұрын
මාගේ ආදර දෙවි පියාණනි අද දවස ඔබ මට ලබාදුන්නට ස්තුතියි ස්වාමිනි ✝️අද දවසේ මන් කරන කියන කිසිම වැඩක ප්‍රශ්නයක් කරදරයක් නැතුව සියල්ල පිළිවෙලට කරගන්න මට ආශීර්වාදය කරන්න ස්වාමිනි ✝️අද දවස් සම්පුර්ණ ඔබ‍ට බාරයි ස්වාමිනි මගේ මහත්තය ඔබ‍ට බාරයි ස්වාමිනි සියල්ල බාරයි කැපයි ස්වාමිනි ආමෙන් ආමෙන් ✝️🙏🛐🤲✝️🙏🛐🤲
@anolaliyanage6088
@anolaliyanage6088 5 сағат бұрын
Jesus thaththe stuthi thaththe stuthi mage ellim esta karala denna mage adara thaththe stuthi thaththe stuthi mage shehan senanayaka hamudawe kele duty karanne eya training ehekata danawalu eken passe yddethiyena ratawal walata danna eka walakwanna thaththe stuthi thaththe stuthi mage ellim esta karala denna mage thaththe mage putha yahamagata harawanna eyage prasna karadara walata pihita wenna mage adara thaththe stuthi thaththe stuthi mage shehan senanayaka eyagen adarayath karunawath samayath samadanayath kikarukamath laba denna mage thaththe stuthi thaththe mage geth ugas karala thiyenna eka bera ganna udaw karanna thaththe stuthi thaththe stuthi prasansa wewa gawrawa wewa jesupihitai amen piyatu mata pihita wenna mata kiyanna kisi kenek ne mage thaththe stuthi thaththe stuthi magena duka bala mata udaw karanna tha ththe stuthi thaththe stuthi mage prasansa wewa gawrawa wewa namaskara wewa haleluiya amen 🙏🏻 ❤️ 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@KumuduniPerera-cg5zs
@KumuduniPerera-cg5zs 16 сағат бұрын
ස්තුතියි ජේසුනි අද දවසේ වචනය නිසා❤ ඔබ මට දූන්නාවූ මේ පවුල නිසා ස්තුතියි මගේ තාත්තේ ❤ සියලුම මහිමය ඔබ වහන්සේටම පමණක් වේවා ❤ ආමේන් 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
@CanthraCool
@CanthraCool 14 сағат бұрын
ආමෙින්🙏 ආමෙින්🙏 ආමෙින්🙏 මගේ ,දෙවි පියාණනී ,අද දවසේ❤ඔබ ගේ,බලවත් වවනය🎉 නිසා ,ඔබගේ❤ බලවත් කරැණාව නිසා ,බලවත් ,එලිදරවිව තුලින් ❤මා ගෙනගිය ❤නිසා ❤බලවත් ,ධෛර්යමත් කළ නිසා ❤ස්තුති වෙිවා ,ඔබවහන්සේ ,අද දවසේ❤ඔබ මගේ පවුලේ සැමදෙනාටම🙏 ආශීර්වාද ❤ආරක්ෂාව කර ❤දුන් මැනව ,අනේ මගේ ජෙසු තාත්තේ ❤මගේ ,ණය බරෙන් ❤මා නිදහස් කර ❤දුන් මැනව ,ඔබවහන්සේට❤ පුශංසා⁣ වෙිවා❤ ජේසු පිහිටයි 🎉පාස්ට❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයයාඔබවහන්ටස්ට❤ස්තුති ❤වෙිවා පුශංසා⁣ වෙිවා❤ නමස්කාර වෙිවා❤ මහිමය වෙිවා ❤ගෞරවය වෙිවා❤ 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏
@AmithaWeerasinghe-f1z
@AmithaWeerasinghe-f1z 17 сағат бұрын
ස්තුති❤දෙවිපියානෙනි ඔබගෙ බලවත් එලිදරව්ව නිසා මාද මාගෙ පවුලද ආරක්සා කර දුන මෙනව ජෙසුස් වාහන්සෙගෙ බලවත් නාමයන් ආමෙන්❤❤හලෙලුයා❤❤
@DissanayakaMali
@DissanayakaMali 18 сағат бұрын
ආාමින්ආලේලුයියා
@ChulaChula-w1t
@ChulaChula-w1t 16 сағат бұрын
ආමන් භාලෙලුය්යා faster. ස්වාමීන් වහන්සෙ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අද.දචස මට මගෙ දරුවන්ටත්.ආශිර්වාදයොන් පිරි දවසක්.වෙවා. ජෙසුස් වහන්සෙ ගෙ.නාමයෙන්.ආමෙන්. ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏 පාස්ටර් මගෙ.පුතා.වෙනුවෙන් යාච්ඤා.තරන්න. රැකියාව ඉක්මනට ලැබෙන්න.කියා. ❤
@jenitajoiso5345
@jenitajoiso5345 17 сағат бұрын
ආමෙන් ❤ හලෙලුයා🙏🙏
@anolaliyanage6088
@anolaliyanage6088 5 сағат бұрын
Jesupihitai piyatumani mage shehan senanayaka hamudawe kele duty karanne eya training ehekata danawalu eken passe yddethiyena ratawal danawalu eka walakwanna kiyala yakna karanna piyatumani stuthi piyatumani stuthi mage shehan senanayaka eyage mage puthageth gelawima labadenna kiyala yakna karanna piyatumani stuthi piyatumani stuthi mage shehan senanayaka eyagen adarayath karunawath samayath samadanayath kikarukamath labadenna kiyala yakna karanna piyatumani stuthi piyatumani stuthi piyatumani stuthi prasansa wewa gawrawa wewa namaskara wewa haleluiya amen 🙏🏻 ❤️ 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@sharojakadirishan206
@sharojakadirishan206 11 сағат бұрын
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා මහිමය වේවා ..🙏🙏🙏🙏🙏🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️💒💒💒💒💒
@DiwanthiMalsha
@DiwanthiMalsha 20 сағат бұрын
ආමේන් ❤️
@rositairangani6684
@rositairangani6684 15 сағат бұрын
❤amen.thankyou❤jesus❤
@PriyanganeeWijesinghe
@PriyanganeeWijesinghe 11 сағат бұрын
ආමේන් ආමේන් දෙවියන් වහන්සෙට ප්‍රසන්සා වේවා මහිමය වේවා ගවුරව වේවා 🙏🙏🙏🙏🙏
@sumiabevikkrama5829
@sumiabevikkrama5829 15 сағат бұрын
Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤පාස්ට ජෙසු පිහිටයි halleluiya Amen ❤❤❤❤
@christopheranura9615
@christopheranura9615 15 сағат бұрын
Praise the Lord amen Haleiluia Thank you my dear lord for you have gave me a blessing day.haleiluia amen God bless you paster 🙏
@RenukaKh-z8i
@RenukaKh-z8i 15 сағат бұрын
Halaeluliya❤halaelulia❤paeshansha waewa❤sithuthi❤❤❤ahaeluliya❤❤ amaen❤❤❤amaen❤❤❤amaen ❤🙏🙏🙏🙏pasitar jaesu pihitai ❤🙏🙏🙏🙏
@SajivaniNilika
@SajivaniNilika 19 сағат бұрын
ආමෙන්, ආමෙන්, පාස්ටර්,❤❤🙏🏻🙏🏻අනිවාර්යෙන් ම ස්තුතියි දේව වචන ය නිසා
@kasunmadushan9295
@kasunmadushan9295 16 сағат бұрын
Amen....❤❤❤❤
@kanchanawijesekara-ou8nw
@kanchanawijesekara-ou8nw 17 сағат бұрын
Amen amen amen 🙏🙏🙏
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 17 сағат бұрын
Halleluiyah halleluiyah halleluiyah halleluiyah halleluiyah ❤🎉
@Godජේසුනි
@Godජේසුනි 20 сағат бұрын
ආබ්බා පියානනි මට උවවු කරන්න
@inducooray7846
@inducooray7846 17 сағат бұрын
Amen amen amen jesu pihitai pastor
@PathumBandara-s8b
@PathumBandara-s8b 15 сағат бұрын
දෙවියන් wahanseta presansa wewa amen amen haleluiya jesu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏
@Mahesh-fv8dh
@Mahesh-fv8dh 11 сағат бұрын
ස්තුති වේවා මගෙ ජීවමාන පියානෙනි හාලේලුයියා 🙏🙏🙏 ආමේන් ✝️🙏🌹💖
@IndraniWeera
@IndraniWeera 18 сағат бұрын
Amen❤❤❤❤❤❤❤❤amen❤❤❤❤❤❤❤❤❤
@manelperera1901
@manelperera1901 17 сағат бұрын
❤ amen hallelujah amen hallelujah ❤❤❤❤❤ pastor god bless you ❤❤❤
@KumariMari-g1w
@KumariMari-g1w 8 сағат бұрын
පියානනි ඔයාට ගෞරවය මහිමය වේවා 🙏🙏🙏
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 13 сағат бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏
@princiann2544
@princiann2544 16 сағат бұрын
🙏🏽 🙏🏽 🙏🏽 🙏🏽
@PremasiriWathukarage
@PremasiriWathukarage 20 сағат бұрын
Amen Àmeñ Amen And Amen Thank You Jesas My God Father Hallelujah
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha 13 сағат бұрын
ආමෙන් 🙏🙏හලෙලුයියා 🌹🌹🌹ස්තුතියි ❤️❤️❤️🎉🎉🎉පියාණනි ❤️🎉🙏
@dilaniphilip4593
@dilaniphilip4593 13 сағат бұрын
ස්තූතියි 🙏 ප්‍රශංසා වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anolaliyanage6088
@anolaliyanage6088 5 сағат бұрын
Haleluiya stuthi wewa prasansa wewa gawrawa wewa namaskara wewa haleluiya amen 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@Pathmini-j3v
@Pathmini-j3v 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Amen❤❤❤❤
@inokapriyadarshani2427
@inokapriyadarshani2427 17 сағат бұрын
ආමෙන් අද දවස වෙනුවෙන් ඉස්තුති වේවා පියාණනේ 🙏🙏🙏🙏🙏🙏
@pathtoredeemjesus477
@pathtoredeemjesus477 18 сағат бұрын
Amen❤❤❤❤❤Amen❤❤❤❤❤
@rosedissanayake4759
@rosedissanayake4759 11 сағат бұрын
ස්තුතිය පියාණනි.. ❤❤❤ ඔබගේ වචනය අසන්නට ආශිර්වාද කර නිසා ..❤❤❤...මගේ පුතා ට වයස 33 ක් තම ඔහුට ආදරනිය පවුල ක් ලබුනෙ නාහා ස්වම්නි...ඔබගේ අශිර්වාදය ඔහුට ලබා දෙන්න පියානනි ....අමෙන් අමෙන් අමෙන් ❤❤❤❤❤ ස්තුති වේවා පියානනි ❤❤❤❤❤❤❤❤
@NayanaSilva-k1v
@NayanaSilva-k1v 21 сағат бұрын
අමේන්🎉 aamen aamen ❤ අමේන් ❤පාස්ටර් ජේසු පිහිටයි පාස්ටර් ❤අමේන් ❤hallelujah 🎉🎉amen 🎉🎉🎉amen❤❤❤ අමේන් ❤අමේන් hallelujah ❤jesus 🙏🙏🙏✝️✝️✝️🇦🇪
@arunkrishanthan9193
@arunkrishanthan9193 21 сағат бұрын
Amen ❤❤
@JudeAppuhami-j7s
@JudeAppuhami-j7s 11 сағат бұрын
අමේන් යේසු පිහිටයි❤❤❤❤❤❤
@maalisilani5285
@maalisilani5285 12 сағат бұрын
Amen halleluiyah sthuthie mage thaththe ❤❤❤❤god bless you pastor 🙏
@RamaniPereira
@RamaniPereira 11 сағат бұрын
Amen Amen Amen hallelujah Amen thank you lord jesus Amen hallelujah glory be to our Lord jesus 🙏 🙌 ❤️ Thank you pastor God bless you all for ever have a blessed day 🙏 🙌 ❤️
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 10 сағат бұрын
Ameen🙏🙏🙏❤ praise the lord hallelujah glory to lord your holly holly holly heavenly father thank you my dear lord for helping 🙏🙏🙏🙏❤ blessing everything hallelujah 🙏🙏🙏ameen ❤❤❤thank you pastor god blessing all family 🙏🙏🙏 hallelujah ❤❤❤🙏🙏🙏ameen jesu pihity 🙏🙏🙏 wonderful ❤❤❤❤ bible 🙏🙏🙏🙏🙏 message jesu pihitiy 🙏🙏🙏🙏❤❤❤
@ShamaliFonseka-k5z
@ShamaliFonseka-k5z 14 сағат бұрын
ස්තුතියි❤❤❤පුසංසා ෙවිවා අද දවස දුන් නිසා❤❤❤❤
@anolaliyanage6088
@anolaliyanage6088 5 сағат бұрын
Amen haleluiya stuthi wewa prasansa wewa gawrawa wewa namaskara wewa haleluiya amen 🙏🏻 ❤️ 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@StellaAntonet
@StellaAntonet 13 сағат бұрын
❤❤❤Amen jesuni obawhansega wachanya nisa sthuthi peyanne🙏🙏🙏🙏🙏🙏
@kancha-q3q
@kancha-q3q 22 сағат бұрын
❤❤❤Amen❤❤ parisudda u jesu thahhe obage dothin me loketa apava genavata usthithi mava thoragathhe nubai mage premaniya u thathhe maimaya weva gaurava weva ❤❤❤amen jesu pihitai good morning paster❤❤❤❤❤❤
@Sunethrapodimenike
@Sunethrapodimenike 11 сағат бұрын
amen 🙏🙏🙏halelujha🙏❤➕️🤝🤲🔥🌹🙏 swamiu dewiwhanse dunnau elidaruwt sthuthi piyanni sthuthi jiwaman jesus christhus whansege namayat sthuthi thank you pastor jesu pihitai🙏🙏🙏❤❤❤🌹🌹🌹🙏🙏🙏
@kalanaboka4283
@kalanaboka4283 14 сағат бұрын
Thank you pastor Lassanata dewa wachanaya wisthara karana Nisaa. Deviyan wahanseta Sthuthi wewaa...❤❤❤❤❤ Mama Roshani
@thilakaweerekoon9378
@thilakaweerekoon9378 12 сағат бұрын
Amen Amen 👍👍👍
@tharakachathuranga1890
@tharakachathuranga1890 17 сағат бұрын
❤️🙏❤️🙏❤️✝️✝️✝️❤️🙏❤️🙏❤️🙏
@vengykavisha8854
@vengykavisha8854 9 сағат бұрын
🙏🙏🤲amen🤲🙏🙏
@AnneSilva-c4p
@AnneSilva-c4p 14 сағат бұрын
AMEN holy FATHER WE love you my Jesus and you help everything in my life THANK you Jesus THANK YOU PASTER and god bless you
@sajeefernandz
@sajeefernandz 9 сағат бұрын
AMEN HALLELUJAH JESUNI ✨️
@deepikaperera1118
@deepikaperera1118 11 сағат бұрын
Amen
@SriyamaLewis
@SriyamaLewis 9 сағат бұрын
Amen 🙏hallelujah 🙏🙏🙏🙏🙏✝️✝️✝️🇮🇱🇮🇱🤴🤴
@DewikaManel-eo9tg
@DewikaManel-eo9tg 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤aman.aman.aman.aman
@ksmsilva4783
@ksmsilva4783 15 сағат бұрын
Amen mage ppulada arassa karanna swamini
@KgAanda
@KgAanda 10 сағат бұрын
Isthuthi mage dewi piyanani❤❤ oba wahaseta gawrawa wewa❤❤ jesu pihitai pastar❤ 3:14
@ksmsilva4783
@ksmsilva4783 15 сағат бұрын
Ykage tawat selesmak gena desapalana peradunu kandayamak satan ge wasi gurukan karamin newata merata agadayakata adadanna dewakemetta neti kisi kenek pat nowe de/wanse kemati neti ayata rata palanaya karanna asirwakaranna
@kusummawathi
@kusummawathi 14 сағат бұрын
🙏❤🙏❤🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjanFernando-mw9ng
@RanjanFernando-mw9ng 15 сағат бұрын
AmenAmen Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayasooriyafamilyvini-be4tw
@jayasooriyafamilyvini-be4tw 16 сағат бұрын
Amen amen haleluiya
@DulipBuddika
@DulipBuddika 18 сағат бұрын
Amen❤❤❤Amen❤❤❤
@SurajSuraj-h1o
@SurajSuraj-h1o 17 сағат бұрын
Amen ❤❤❤
@vanajakumuduni9692
@vanajakumuduni9692 15 сағат бұрын
Amen istuti piyanani jesu pihitai
@veronicaroberts5968
@veronicaroberts5968 15 сағат бұрын
Amen amen halaluya 🙏❤️
@mayuripremathilaka9436
@mayuripremathilaka9436 13 сағат бұрын
Amen jesune
@anolaliyanage6088
@anolaliyanage6088 5 сағат бұрын
Amen
@ShanthiShanthi-hm3sh
@ShanthiShanthi-hm3sh 11 сағат бұрын
Aman🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼aman
@sumithnuwan3938
@sumithnuwan3938 15 сағат бұрын
Amen haleluya
@KumariPospa
@KumariPospa 13 сағат бұрын
Amen Amen Amen 🙏
@Roshan-xr5yg
@Roshan-xr5yg 15 сағат бұрын
Amen❤❤❤
@princessstars7239
@princessstars7239 11 сағат бұрын
Amen ❤
@OPGamer-o6i
@OPGamer-o6i 7 сағат бұрын
Amen amen amen 🙏
@DiliniPerera-q1t
@DiliniPerera-q1t 15 сағат бұрын
Amen jesus 🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
බයිබලය එළිදරව් කරන දෙය
5:51
Our Daily Bread Ministries SL අපගේ දිනපතා භෝජනය
Рет қаралды 244
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН