No video

ඇන්ටාක්ටික් වල ජීවත්වන දරුණුම සත්වයින් | Most Dangerous Animals in Antarctica 🇦🇶

  Рет қаралды 90,783

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

ඇන්ටාක්ටික් වල ජීවත්වන දරුණුම සත්වයින් | Most Dangerous Animals in Antarctica 🇦🇶
ඇන්ටාක්ටිකාව කටුක ස්ථානයක්. රින ගනන්වල උෂ්ණත්වය නිමක් නැති අයිස් සහ සීතල රලු සුළං වලට අමතරව. එහි අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ට අනතුරක් වන බියකරු සතුන් ජීවත්වෙනවා. හුරුබුහුටි හා අතිශයින්ම ආක්‍රමණශීලී විලෝපිකයන්ගේ සිට මිනීමරු තල්මසුන් දක්වා සහ දැවැන්ත දැල්ලන් දක්වා යන අද ලයිස්තුව නම් දැවැන්තයි. මේ වීඩියෝවෙන් අද අපි බලන්න යන්නේ ඇන්ටාක්ටිකාවේ සිටින භයානකම සතුන් ගැන බොහොම රසවත් තොරතුරු ගොඩක්.
 __________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com
#antarctica #animals

Пікірлер: 71
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මේක නම් පුදුම ලෝකයක් 😮😮😮. මේ සහශ්‍රයේ තමයි අපේ අවසානය, දැනටමත් ඒක පටන් අරන් 😥. 👌වීඩියෝව අය්යේ
@manojde_
@manojde_ Жыл бұрын
පරිනාමය එයයි.......අපි එහි තවත් එක් කොටසක් පමනි... ✌️
@kanishkasl1688
@kanishkasl1688 Жыл бұрын
☺️🤞🥰 විඩියෝ එකක් දානකන් බලන් හිටියේ☺️🤞🥰
@wajiradewasinghe4037
@wajiradewasinghe4037 Жыл бұрын
ගැම්මක් තමයි අයියෙ ❤️🤔සුපිරි වීඩියො එකක්❤️❤️🤔
@surangasuranga4395
@surangasuranga4395 Жыл бұрын
ගැම්ම වීඩියෝ 😌❤ හැමදාම ඕනෙ ඔය වගෙ ❤👏
@umayanganimeah5777
@umayanganimeah5777 Жыл бұрын
wowඈ ගැම්මක් තමයි . ❣️ පුලුවන්නම් ඩයිනෝසර්ල ගැනත් video එකක් ගේන්න🎉🎉🎉
@u.t......
@u.t...... Жыл бұрын
සුපිරි මාතෘකාවක් 🙂
@lalithjayamini5963
@lalithjayamini5963 Жыл бұрын
ගැම්මක් බන්,❤🤟
@gamingblackyt8677
@gamingblackyt8677 Жыл бұрын
හැමදාම දාන්න මම ඔක්කම බලනවා❤❤❤❤😍❤❤❤❤❤❤❤❤😍😍
@surangasuranga4395
@surangasuranga4395 Жыл бұрын
@resadusenalka353
@resadusenalka353 Жыл бұрын
🥰🥰Gammak Aiyee
@janithhashan8359
@janithhashan8359 Жыл бұрын
එල
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
ඩයිනෝසරයන් ගැන විඩියො එකක් ඔනේ 😍
@gamingblackyt8677
@gamingblackyt8677 Жыл бұрын
ලස්සනයි හොදයි❤❤😊
@Alan_oshan_walker
@Alan_oshan_walker Жыл бұрын
Adeee ube video marai bn Elm Aderei hamada bn Sinhala pedia super channel ek kiyana eum koo 👇
@naveensathsara6123
@naveensathsara6123 Жыл бұрын
අදත් 👌 නියමයි
@aviskadinal2001
@aviskadinal2001 Жыл бұрын
වර්තමානයේ සාගරයට ගිලී ගියපු නගර ගැන video එකක් පුළුවන් නම් ගේන්න
@abroo7122
@abroo7122 Жыл бұрын
මම හැමදාම බලනවා දැනුම් ගොඩක් ගන්න ප්ලුවන් ❤️❤️❤️❤️❤️😍
@user-pm2eo3vp7f
@user-pm2eo3vp7f 4 ай бұрын
Super aiye 😊😊😊😊
@HithataMuis
@HithataMuis Жыл бұрын
මරු අයියේ ජය වේවා
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Godak vatinava budusaranai.
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
අපේ මුදෙන් බාගයක් අගහරු ලොකේ ට යවමු
@ymmskyapa9051
@ymmskyapa9051 Жыл бұрын
ස්තූතියි ගොඩාක්
@manojde_
@manojde_ Жыл бұрын
අදෘශ්‍යමාන බලවේගයන් ගැන ලෝකයේ ඇති තොරතුරු ගැන විඩීයො එකක් කරමුකො 🙏
@samanthapriyadarshani1976
@samanthapriyadarshani1976 12 күн бұрын
Supiri
@avishkad1701
@avishkad1701 Жыл бұрын
Thank you 🔥♥️💙😊
@kmkl9335
@kmkl9335 Жыл бұрын
Saththu marana video danna epa kalin video eka baluwe na please asarana sathun raka gamu 💜💜💜💜💜
@kanishkasl1688
@kanishkasl1688 Жыл бұрын
Ayeee 1st mama ඇ
@imaduwaprasabha8155
@imaduwaprasabha8155 4 ай бұрын
patta
@dumidudissanayake7184
@dumidudissanayake7184 Жыл бұрын
Patta video eka 👍👍
@manishkaprovideos3456
@manishkaprovideos3456 Жыл бұрын
Nice vedio brother❤️
@shortclips427
@shortclips427 Жыл бұрын
❤❤
@nadirulakshan9743
@nadirulakshan9743 Жыл бұрын
සුපිරි
@naveensathsara6123
@naveensathsara6123 Жыл бұрын
ඩයිනෝසරයන් ගැන වීඩියෝ එකක් ගේන්නකො
@isuruisuru8482
@isuruisuru8482 Жыл бұрын
එල බන් 😜😜♥️
@ommdilrukshikadilrukshika5971
@ommdilrukshikadilrukshika5971 Жыл бұрын
Good video
@indikavaidyaratne3956
@indikavaidyaratne3956 Жыл бұрын
ඔයාට පුලුවන්ද sinhala piddlyaඵකක් දාන්න 🌏🌎🌍🌋🐺🐩🦊
@vishmiishara3105
@vishmiishara3105 Жыл бұрын
Voice aka ❤️🙈
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
නියමයි අයියේ
@GAMINGWorld-ly4nk
@GAMINGWorld-ly4nk Жыл бұрын
maru 👍
@pubudutharaka
@pubudutharaka Жыл бұрын
Interesting ❤️🙄
@Chariyastreaming
@Chariyastreaming Жыл бұрын
සිංහල පීඩියා ❤️😍
@WlidCats.
@WlidCats. Жыл бұрын
1st
@princerajitha5919
@princerajitha5919 Жыл бұрын
sith aragannaah sulu video akak mama aasama killer thalmasun
@manojde_
@manojde_ Жыл бұрын
This is awesome ❤
@yamunanilmini3415
@yamunanilmini3415 Жыл бұрын
Supire mn owata kamtiye
@chanakaharsha9372
@chanakaharsha9372 Жыл бұрын
Ela..
@GAMINGWorld-ly4nk
@GAMINGWorld-ly4nk Жыл бұрын
1st la godak innava 😅
@SHORT.HUB.OWNER..M.Pt12
@SHORT.HUB.OWNER..M.Pt12 Жыл бұрын
Maru
@dahanpahasara8236
@dahanpahasara8236 Жыл бұрын
Wow😮😮😮
@kavishkavinod1116
@kavishkavinod1116 Жыл бұрын
❤️
@sadisalankanatha9787
@sadisalankanatha9787 Жыл бұрын
One an only sinhala pedia
@HDMovie02
@HDMovie02 Жыл бұрын
Frist comment 😁
@k.ktigeryt216
@k.ktigeryt216 Жыл бұрын
🥰🥰
@sadunmadusanka3880
@sadunmadusanka3880 Жыл бұрын
Fast
@crishanthisubashinha9320
@crishanthisubashinha9320 Жыл бұрын
මිනිස්සුන්ගේ වැරදි නිසා ඇන්ටක්ටිකාවේ ජිවත් වෙන සත්තුත් වදවෙයි වගේ එහෙම බලපුවාම මිනිහා තමයි භයනකම සතා
@lahiruishnka5049
@lahiruishnka5049 Жыл бұрын
❤️❤️❤️🥰🙏
@f2ftime2kill87
@f2ftime2kill87 Жыл бұрын
1
@indian_travel_places
@indian_travel_places Жыл бұрын
Mama 1
@niroshirashikani2991
@niroshirashikani2991 Жыл бұрын
හොට දිග තල්මහා ගැන කිවේ නෑ
@manojpriyankara5879
@manojpriyankara5879 4 ай бұрын
මිනිස්සූ තරම් භයානක සත්තු කොට්ටාසයක් මේ ලෝකෙවත් නෑ
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
👍👍
@18memes87
@18memes87 Жыл бұрын
කිලර් වේල්ස්ලා තල්මස්සු වර්ගයක් නෙවෙයි ඩොල්ෆින් වර්ගයක් නේද?
@user-el3fm8mz9w
@user-el3fm8mz9w Жыл бұрын
killer thma mru. 😂 arunw uda dala athl gnna asailu😂😂
@u.t......
@u.t...... Жыл бұрын
Killer whale තල්මස්සු මරන්නෙ මුලින්ම දිව හපලා නේද?😶🙂
@naveensathsara6123
@naveensathsara6123 Жыл бұрын
Ado no
@doomgamer3125
@doomgamer3125 Жыл бұрын
Sb karata naya nathi vidiyo dana chanal ekak
@mahasohona966
@mahasohona966 Жыл бұрын
whenever you see a misleading thumbnail, unlike that video. Don't watch it skip to the last second and hit unlike button .
@sadisalankanatha9787
@sadisalankanatha9787 Жыл бұрын
ලයික් කර්න්නො
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
කාට සල්ලි ගෙවලද බන් එලිසබෙත් ඇන්ටාට්ටිකාවෙන් ඉඩම් ගත්තෙ
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
I Survived 50 Hours In Antarctica
12:10
MrBeast
Рет қаралды 208 МЛН
ඇන්ටාක්ටීකාවේ මිනිසුන් වෙසෙනවාද ?
4:37
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 29 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН