මෙගලඩෝන් මෝරුන් තවමත් ජීවත්වනවාද? | Real life Megalodon sharks caught on tape 🦈

  Рет қаралды 299,807

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

මෙගලඩෝන් මෝරුන් තවමත් ජීවත්වනවාද? | Real life Megalodon sharks caught on tape 🦈
ඒ තමයි මේ සාගරය රජ කල දැවැන්තම මොර විශේෂය. යෝධ මෙගලඩෝන් මෝරුන්. මීටර් 20.3 ක් පමණ විශාල සිරුරු වලින් සමන්විත මොවුන් අතීතයේ මේ පෘථිවි තලයේ සාගරයම රජකම් කොට තිබෙනවා. කොහොමහරි මේ වනවිටනම් මේ දැවැනාතයින් ජීවත්වන බවට කවුරුත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද පොසිල වාර්ථාවලට අනුව ඔවුන් මීට වසර මිලියන දෙකයි දශම 5කට ප්‍රථම සදහටම පෘථිවියෙන් වඳවී ගොස් ඇති බවට විද්වතුන් මේ වන විටත් සොයාගෙන තිබෙන නිසා. කොහොම නමුත් විටාන් විට පැතිරෙන කටතකා, ඇසින්දුටු සාක්ෂි සහ වීඩියෝ පට අනිතර්ජාලයේ සංසරණය වීම තුලින් මේ දැවැන්තයින් මේ පොලවේ තවමත් ජීවත්වන බව අපිට කුඩා හෝ හැඟීමක් ඇති කරනවා. අද වීඩියෝවෙන් අපි මෙගලඩෝන් මෝරුන් සැබවින්ම සිටිනවාද නැද්ද යන කාරණාව සාක්ෂි සහිතව බොහොම විදිමත්ව කතාබහ කරනවා.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #KZbinAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
#සිංහල පීඩියා

Пікірлер: 390
@chamodsiriwardana6805
@chamodsiriwardana6805 2 жыл бұрын
තාම මුලුසාගරයෙන්ම 10%ක්වත් ගවේශනය කරල නැති එකේ මෙගලඩොන්ලා නෙමේ ඊට වඩා භයානක සත්තු ඉන්න බැරි කමක් නෑ
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
ඉන්නව අනිවාරෙන්
@Nesiya...
@Nesiya... 2 жыл бұрын
ඒකනම් සිරා කතාව 😳😳😳
@lakshanrangana
@lakshanrangana Жыл бұрын
@@rushanrathnayake pp0
@saumya3407
@saumya3407 2 жыл бұрын
" මෙගලඩොන්.. කියන්නෙ brand එකක් තමයි ..😍❤️ ..කොහොම උනත් ආස හිතෙනව ..මෙයාලට "
@Vimuthu
@Vimuthu 2 жыл бұрын
සිංහල පීඩීයා වීඩියෝ එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ බොලව්..😊
@yashobeautytips7939
@yashobeautytips7939 2 жыл бұрын
Ow matath
@thanujanasvin3
@thanujanasvin3 2 жыл бұрын
ලෙඩක් වෙන්ඩ අැති
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
අම්මෝ 😮😮 🦈🦈🦈🦈🦈 ඒකනම් සුපිරි වීඩියෝ එකක් 😍😍😍😘 මම නම් හිතන්නෙ මෙගලඩොන් තාම ඉන්නව 🙂
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 жыл бұрын
අනිවාර්යයෙන්
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
@@වයිට්හැකර් අපිටත් සහයෝගයක් දෙන්න ඉතින් තරහ නැතුව ☺️
@Nesiya...
@Nesiya... 2 жыл бұрын
ඔව් මටත් ඒක තමයි හිතෙන්නේ... 😳😳😳😳
@විශ්වපියාසර
@විශ්වපියාසර 2 жыл бұрын
මේකේ begrund මියුසික් එකේ නම කියම්නකො
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
@@විශ්වපියාසර දන්නෙ නම් නෑ සහෝ 😔
@sanda2091
@sanda2091 2 жыл бұрын
මෙගලඩෝන් කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක් 😼
@Tiktokyoutube100K
@Tiktokyoutube100K 2 жыл бұрын
Ane නිකන් බොරු නොකියා ඉදහන් 🤣🤣🤣
@awesome3769
@awesome3769 2 жыл бұрын
සාගරය ගැන බුදු රජානන් වහන්සේ පුදුම හිතේන දේශනා කරල තියනව, යොදුන් ගනන් විශාල සත්වයින් සාගරය තුල ඉන්නව කියලයී කියන්නේ
@nilanifernando1187
@nilanifernando1187 Жыл бұрын
අනිවාරෙන්
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
අනිවාර්යයෙන්
@kasiyaff7761
@kasiyaff7761 9 ай бұрын
Ow
@LORAN-GAMER7
@LORAN-GAMER7 4 ай бұрын
Ov nedah❤
@chamindaekanayeke5970
@chamindaekanayeke5970 2 жыл бұрын
බුදු රජාණන්වහන්සේගේ සමහරක් දේශනා වල මේවගෙ මාළු ගැන දේශණා කරලා තියෙනවා තිමිර පින්ඩිල කියල මාළු වර්ගයක් ඉන්නවා යොදුන් ගානක් ලොකු ඒ කියන්නේ ආසන්න වශයෙන් දුපත්ක් විතර ලොකූ මාළු වර්ගයක් ..... ❤❤ program eka supiri .... 🙏🙏
@sinethnimsara1634
@sinethnimsara1634 2 жыл бұрын
මටනම් ඒ ශාක්ශි වලින් විස්වාස කරන්න පුල්වන් එකයි.ඒ තමයි අර GPS වලින් කරපු එක.ඒ කිව්වෙ අන්තිමට දාපු එක.ඒක විස්වාස කරන කස්ටිය කෝ😝
@naveensathsara6123
@naveensathsara6123 2 жыл бұрын
Mama
@osandasaman4825
@osandasaman4825 2 жыл бұрын
✌🏻
@AkinduDulen
@AkinduDulen 3 ай бұрын
මෙගලඩොන්ලා ඉන්නවා කියන අය කෝ 🖐🏻
@_m_cb
@_m_cb 2 жыл бұрын
මම google එකේ සාගරය ගැන හොයල බලද්දි ඒකෙ තියෙනව දැනට සම්පූර්ණ සාගරයෙන් හොයාගෙන තියෙන්නෙ 5% විතරලු 😲🖤✌🏻
@gamingshadowff8644
@gamingshadowff8644 2 жыл бұрын
තාම මෙගලඩොන් මෝරු ඉන්න ඕනමයි මේක දකිද්දි හිතෙනව ඉන්නව කියල 🛑
@princytrileesheyakeegal3037
@princytrileesheyakeegal3037 2 жыл бұрын
මං හිතන්නේ මෙගලඩෝන් ලා ගැඹුරු මුහුදේ ඇති කියලා. මිනිස්සුන්ගේ ඇස නොගැටෙන ස්ථාන වල ඇති.
@jhonnysins1767
@jhonnysins1767 2 жыл бұрын
හැබැයි මෙගලඩෝන් ලට ගැබුරු මුහුදේ ඉන්න බෑ...
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
මහලොකු භයානක කමක් නැ බන් අපිට වඩා ලොකු හින්දනේ එහෙම කියන්නේ🤣🤣
@dhoomacollection5703
@dhoomacollection5703 2 жыл бұрын
තහ්මහෙක්ටත් වඩා ලොකුයි
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 2 жыл бұрын
මිනිස්සු තරම් බයානක නෑ බං 😂
@dragonbrosgaming4922
@dragonbrosgaming4922 2 жыл бұрын
ගොඩට එන්නෑ නෙ
@princytrileesheyakeegal3037
@princytrileesheyakeegal3037 2 жыл бұрын
මං හිතන්නේ මෙගලඩෝන් ලා ගැඹුරු මුහුදේ ඇති කියලා. මිනිස්සුන්ගේ ඇස නොගැටෙන ස්ථාන වල ඇති.
@Aro_Design
@Aro_Design 2 жыл бұрын
97/= විතරම වතුරනේ ඉතිම් අපි තවම මුළු මුහුදම ගවේශනය කරල නැ අනිවාරෙන් මෙගලඩන් මෝරු කොහේ හරි අපෙන් හෙන්ගිලා ඉන්නව කියල තමයි මටනම් හිතෙන්නේ 🤨
@demonyt1650
@demonyt1650 Жыл бұрын
ayi ithin eyala apen hangenne🥲🥲😪😪
@tharangadilshan7762
@tharangadilshan7762 Жыл бұрын
Dollar nayata Aran bn.. ekai hangenne.. Vena monavada kiyanne mama mevata ..
@Gamingsherrife
@Gamingsherrife 2 жыл бұрын
මෙග්ලඩෝන්ල තාමත් ඇති නේද
@aloneff8598
@aloneff8598 2 жыл бұрын
Ow thama katawath kiyanna ba megolden shark la na kiyala
@sldasudda6777
@sldasudda6777 2 жыл бұрын
Ow neda
@King_dah51
@King_dah51 2 жыл бұрын
ඉන්න පුලුවන් බන් බුදුහාමුදුරුවොත් කියලා තීනවලු බන් තිමිරපින්ගිල කියලා මාලුවෙක් තමයි සාගරයේ ඉන්න ලොකුම මාලුවා කියලා.
@MarcoThiwanka108
@MarcoThiwanka108 Ай бұрын
ඔව්! ඒකතාව ඇත්ත, හැබැයි ඒ මාළුවාගේ දිග යොදුනක්ලු, ඒ කියන්නේ සැතපුම් 16ක්, 12km ගැඹුරු මාරියානා ආගාධයේ තියා ලොකේ කොහේවත් ඌට ඉන්න ඉඩත් නෑනේ බන්😂 ඔය කියන "තිමිර සහා පිංගල" යන යොදුන් ගණන් විශාල මාළු ඉන්නේ අපිට කවදාවත්ම හොයාගන්න බැරි දෘශ්‍ය නොවන පෘථිවියේම වෙනත් මානයක.
@King_dah51
@King_dah51 Ай бұрын
@@MarcoThiwanka108 ගනම් මිනුම් වල වෙන්සක් වෙන්න පුලුවන් කටපාඩමෙන් නේ දර්මය පැවතගෙන ආවෙත් අනික සාගරයේ ඔක්කොම ගවේශනය කරලා කරලා නෑනේ තාම ඔයා කියන කතාවත් වෙන්න පුලුවන් අපේ ඇසට පේන්නෙ නැති අදුශයමාන ජීවීන් කොට්ටාසයක් වෙන්න ත් පුලුවන්
@Rockyofficiall7772
@Rockyofficiall7772 2 жыл бұрын
මන් හිතන්නෙ ඩයල් එක ඉන්නවා...හැබැයි දඟලලා එලියට ගත්තොත් මුහුදු ගිහිල්ලත් හමාරයි..
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
අනිවරෙන් ඇති මුහුදෙ හැන්ගිල ජිවත් වෙනවා ඇති😍 එත් මොකටද එ සත්තු පාඩුවෙ ඉන්නවනම් එච්චරයි ❤️එ පැත්තෙ මිනිස්සු ගැවසෙන්නෙත් නැනෙ .උන් උන්ගෙ පාඩුවෙ.අපි අපෙ පාඩුවෙ ❤️❤️ විඩියො එක නම් මරු😍😍😍 තව ඔනි
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 2 жыл бұрын
මෙගලොඩොන්ල තාමත් මේ ලෝකයේ ජීවත් වෙනව ඇති කියලා හිතනවා.කාලයත් සමඟ සොබාදහම අපෙන් මේ සතුන්ව සඟවාගෙන ඇති. 🦈
@bokka9668
@bokka9668 2 жыл бұрын
ඔව් මරියානා ආගාධය කියන්නේ රහස් රැසක් වසන් ඉන්න තැනක්❤ එතන ඉන්න පුලුවන් සුවර්
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@@bokka9668 සත්තුන්ට එතන ජීවත් වෙන්න බෑ කියලයි මම අහලා තියෙන්නෙ
@bokka9668
@bokka9668 2 жыл бұрын
@@mycraft4316 ඔව් මචන් සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා ගොඩක් ගැඹුරු නිසා පීඩනය වැඩී කියලා මාත් අහලා තියනවා ඒත් මචන් අඩි 10000 ක් යට ජීවයක් නැත්තන් ශබ්ද තරංග එන්න බෑනේ සාමාන්‍යයෙන් නම් මාලුවෙක් ශබ්ද කරන්න නම් හුස්ම ගන්න ඕන හොදට ඒකට උඩට එන්නත් බැරි නම් ඒ ශබ්ද කොහොමද පටිගත උනේ ඕක වෙනම විශයක් මචන් ඉගන ගන්න මාත් හරිම ආසයි ඒක ගැන....මට ලොකු විශ්වාසයක් තියනකවා මෙගලඩෝන් ලා වද වෙලා නෑ කියලනම්🤔🙏
@suprafanpage407
@suprafanpage407 2 жыл бұрын
Yep😊💪
@rishigunawardane8372
@rishigunawardane8372 2 жыл бұрын
මෙගලඩොන්ල ගැන ගොඩක් චැනල් වල වීඩියෝ බලලා තියනවා. හැබැයි ඒ එකකවත් නොපෙන්වපු සාක්ශි මේ වීඩියෝ එකේ තිබ්බෙ. අනුන්ගෙ දේවල් කොපි කරන්නැතුව මහන්සිවෙලා චැනල් එක කරනව කියලා පේනවාඒක හොද දෙයක් Good luck. 500k ගහමු කොල්ලො ඉක්මනට
@dinujayaweerakkody3917
@dinujayaweerakkody3917 2 жыл бұрын
මෙගලඩොන් ලා තාම ඉන්නවනම් කොච්චර දෙයක්ද
@yatawarasadhitha5486
@yatawarasadhitha5486 2 жыл бұрын
Megalodon මෝරු අනිවාරෙන් ඇති....🤕
@gamingslpodda3607
@gamingslpodda3607 2 жыл бұрын
අම්මෝ 😮😮 🦈🦈🦈🦈🦈 ඒකනම් සුපිරි වීඩියෝ එකක් 😍😍😍😘 මම නම් හිතන්නෙ මෙගලඩොන් තාම ඉන්නව 🙂
@chutta6133
@chutta6133 2 жыл бұрын
කිසිසේත්ම Edit කියල කියන්න බැරි Video එකක් Viral වෙනකන් මෙගලඩෝන්ලව විශ්වාස කරන්න බෑ මට නම් 👉👈
@shasindubro2933
@shasindubro2933 2 жыл бұрын
අදත් සුපිරි video ekak ❤️‍🔥 . Voice eka සුපිරි bokka 😍😍
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
Video එක ලස්සනයි ස්තුතිය ඔය මොන විශාල මාලුවෙක්ද මල්ලී .බඩ අගල් 6 විතර ඇති රටම එක පාර ගිලින උන් මාදිවෙල් ,දියවන්නාව පැත්තෙ ඉන්නෙ
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
😂❤️
@meehhssi10
@meehhssi10 2 жыл бұрын
😂😂
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
🤣🤣🤣🤣
@chamila8107
@chamila8107 2 жыл бұрын
අම්මෝඕඕඕ ඒකනම් ඇත්තමයි 👍👍😀😀😀
@ZEUS_FREE_FIRE
@ZEUS_FREE_FIRE 2 жыл бұрын
මම පොලොවෙ යන්නත් බය නෑ අහසෙ යන්නත් බය නෑ ඒ උනාට වතුරෙ යන්න බයි ඇයි දන්නෙ නෑ 🤕
@tharakamadushan9545
@tharakamadushan9545 2 жыл бұрын
Math
@lankasri2424
@lankasri2424 2 жыл бұрын
අඩෝ මෙහෙම නිගමනයකයට ආවොත් නම් මෙගලඩෝන්ලා ඉන්නො කියලා විශ්වාස කරන්න පුළුවන් බන්😎😎
@kimseo-jun3072
@kimseo-jun3072 2 жыл бұрын
Wowww.....හරිම ලස්සනයි....megaladon , dinosaurs ,sharks මම ආසම සත්තු....එයාලා බයානකයි තමයි...ඒත් මම ආස එයාලාට.....මම කියන්නේ megaladon තාමත් ඉන්නවා...scientist ලා තාමත් හොයාගෙන තියෙන්නේ මුහුදේ තියෙන දේවල් වලින් 1% ක් තරම් ප්‍රමානයක් විතරයි....එතකොට ඉතිරි 99% අනිවාරෙන් ඒ වගේ සතෙක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා.....
@harshawijesundara5194
@harshawijesundara5194 2 жыл бұрын
අපි හිතන්නෙ මෙගොලොඩෝන් තමය් ලොකුම මෝරා කියලා ඊට වැඩිය ලොකු අයත් ඇති
@Pkthama2478
@Pkthama2478 2 жыл бұрын
මේ ලෝකෙ විය නොහැක්කක් නොමැත...ඒ නිසා මෙගලඩොන් වද වුනාද තාම ඉන්නවද කියලා හරියටම කියන්න බෑ පිලිගන්න පුලුවන් සාක්ෂි හම්බෙනක්ම්
@GAMINGCHUTTAPUBG01
@GAMINGCHUTTAPUBG01 2 жыл бұрын
මම නම් හිතන්නෙ එයාල තාම ගැබුරු මුහුදේ ඉන්නවා
@samanpriyantha7240
@samanpriyantha7240 2 жыл бұрын
මමනන් විශ්වාස කරන්නැ මෙගලඩොන්ලා තාමත් ඉන්නවා කියලා බ්රසීලයේ video එකේ ඉන්නේ මෙගලඩොන්කෙනේන් වේන්න බැ මේගලඩොන්ලා කියන්නේ හෙලවෙන හැම දෙයකටම පහරදේන සත්තු ජාතියක් උන් එච්චරට දරැනුයි...එතන මුහුදේ ඉන්න මිනිහට පහර දේනවා... මම හිතන විදියට එතන ඉන්නෙ තල්මස් මෝරෙක්... අන්නිම එකනන් විශ්වාස කරන්න අමාරුයි මෙගලඩොන් white shark ව කැවනන් චිප් එක ගොඩට ගහන්අවේ කොහොමද? මම හිතන විදියට white sharkව killer whale රංචුවක් ගොදුරැ කරගන්න ඇති...
@gayathvideos3268
@gayathvideos3268 2 жыл бұрын
මම හිතන විදිහට මෙගලඩන් මෝරා තවම ගැබුරැ මුහුදේ ඇති 🦈🦈🦈🦈🦈🦈🦈
@WishwaChakraya.
@WishwaChakraya. 2 жыл бұрын
නියමයි අයියේ ❤️🔥
@deshantek8789
@deshantek8789 2 жыл бұрын
මෙගලඩෝන්ලා ඉන්නවා ඇති ගැබුරු මුහුදේ 😳කටවත් නොපෙනෙන්න
@memory_maker_
@memory_maker_ 2 жыл бұрын
හිතන්න යමක් . මෙ මුහුද මිනිසා විසින් ගවේශනය කරලා තියෙනෙ ඉතා සවල්පයයි මට මතක විදිහට 20%ද කොහෙද.ඉතින් හිතන්න තවම අපි හොයාගෙන නැති මොන මොන ජීවින් සහ දෙවල් අබිරහස් ඔය මහා ජල කද යට හැන්ගිලා ඇතිද.
@SHEHAN_21
@SHEHAN_21 2 жыл бұрын
ඔව්👊
@kavinduudeshan6725
@kavinduudeshan6725 2 жыл бұрын
මෙගලඩෝන් හිටියත් මොකෝ බන්.උන ඉන්නෙ මුහුදෙනේ. 😹
@shammikadilruk8478
@shammikadilruk8478 2 жыл бұрын
Mata kiyanna thiyenne මෙච්චරයි ayye oya මෝරා තාම ඉන්නවා 🤔🤔
@gevindukoralege9967
@gevindukoralege9967 2 жыл бұрын
Great white sharks සත්තුන ආහාරයට ගන්න විලෝපිකයන් මුහුදේ ඉන්නවා. 1.killer whale (orca) 2.Goliath grouper
@shadowtechwithak
@shadowtechwithak 2 жыл бұрын
ඉක්මනට 1M subscribes ගමු. මම නම් ඔයා video එකක් දාපු ගමන් බලනවා....
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වල එක අඩුවක් මම දකිනවා. කුමක් හෝ සාක්ශි වීඩියෝ , ෆොටෝ දාද්දි ඔයාලා හරියට ඒවා මෙන්ශන් කරන්නෙ නෑ. එතකොට අපිට මේවා සත්‍ය ලෙස පිළිගන්න අමාරුයි........... 🙂🙂
@chamikarahastha6612
@chamikarahastha6612 2 жыл бұрын
මට හිතෙන්නේ මෙගලඩෝන් මරියානගාදයේ ඇති එය අඩි තිස් හයදාහක් ගැබුරු තැනක් නේ එතන නිදහස් නිසා ඇති
@kavandamadushanka4000
@kavandamadushanka4000 2 жыл бұрын
J
@gamingmonster9945
@gamingmonster9945 2 жыл бұрын
මෙගලොඩන් මෝරෙක් අපේ ඇලෙත් ඉන්නවා🥴
@bokka9668
@bokka9668 2 жыл бұрын
තිලාපියෙක් වෙන්න බෑද😁😁
@m64....60
@m64....60 2 жыл бұрын
😂
@gimhanasathsara8793
@gimhanasathsara8793 2 жыл бұрын
Ado siravata
@cghost4368
@cghost4368 2 жыл бұрын
හද මතුපිට අද්‍යනය කරල තියන තරම්වත් මිනිසා අපේ සාගරය ගැන අද්‍යනය කරල නෑ එක නිසා මෙගලොඩන් ල තාමත් අපි එක්කම ඉන්න පුලුවන්
@dinethshashika742
@dinethshashika742 2 жыл бұрын
මෙගලොඩන්ල ගැන තව වීඩියෝ ඕනෙ😎😎😎😎😎😎😎😎
@ishanmeedin3657
@ishanmeedin3657 2 жыл бұрын
මෙගලඩොන් උට මම අසයි මුහුද රජ කරන යකෙක්✊
@Tharushinagahalanda
@Tharushinagahalanda 2 жыл бұрын
හැමදාමත් වටින දේවල් අපිට කියා දෙන සිංහල පීඩියාට අපි එකෙන්ම සප් 👌🏼😘
@kenzostyle4954
@kenzostyle4954 2 жыл бұрын
ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මේ megaladon mora ගැඹුරු මුහුදේ හැංගිලා ජිවත් venava ඇති. මොකද ඒ mora visheshaya ජිවත් වුනෙ ශිත සමයේ නිසා.
@vishmiwedisinghe987
@vishmiwedisinghe987 2 жыл бұрын
මේ කරුණුත් එක්ක මෙගලඩොන්ලා ඉන්න පුලුවන්
@dewakamalinda5953
@dewakamalinda5953 2 жыл бұрын
සීලකාන්ත් මත්ස්‍යයාගෙන් නේද වර්තනමාන සිව්පාවන් පරිනාමය උනේ
@kaumininavodya2545
@kaumininavodya2545 2 жыл бұрын
මම නම් හිතන්නෙ තාමත් මෙගොලඩන් මොරු ඉන්නවා ... ස්වභාවධර්මය අපිට මේක හංගනවා.... අද මෙ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් දැනගත්ත....විඩියො එකට THANK YOU☺️☺️
@beatsfilms1482
@beatsfilms1482 2 жыл бұрын
අන්තිම සීන් එකෙන්නම් පේන්නෙ තාම බඩු ඉන්නව වගේ
@thanudamax1196
@thanudamax1196 2 жыл бұрын
Megalodon alfa කියල ෆ්‍රී ෆයර් එකේ වෙප්න් එකකුත් තියේ 🤤
@Sehan__wije
@Sehan__wije 2 жыл бұрын
ජපානේ seen ඒක නම් 80% වගේ විස්වාස කරන්න පුළුවන් හැබැයි අන්තිමට කියපු එකේ 60%ක්‌ වගේ විස්වාස කරන්න පුළුවන් වුනාට මොරෙක්‌ තවත් මොරෙක්‌ ව කාවිද?
@gayanimaheshika8488
@gayanimaheshika8488 2 жыл бұрын
Megaladon LA Kanne morunwa
@jhonnysins1767
@jhonnysins1767 2 жыл бұрын
ඔව්....මෙගලඩෝන් මෝරුන් කුඩා මෝරුන් කනවා....
@abcdabcd6546
@abcdabcd6546 2 жыл бұрын
🙂😂 un kannema morunwa 😂 onama මස් කන මෝරෙක්ට ලේ ඉවක් වැටුනොත් ඌ සහෝදර මොරෙක්ද කියලා අදාල නැ කනවා
@thanujakumari7217
@thanujakumari7217 2 жыл бұрын
තාම මෙගලඩෝන්ල ඉන්නවා මම දැක්ක මුහුදු පතුලේ ඉන්නවා
@dasanthivirasinha9259
@dasanthivirasinha9259 2 жыл бұрын
ඒගොල්ලො වද උනා කියලා මම හිතුවෙ ඇත්තට ඉන්නවා කියන්නෙ මිනිස්සුන්ට කරදරයක් වෙයිද🤔🤔🤔🤔🤔🤔
@naveensathsara6123
@naveensathsara6123 2 жыл бұрын
අනිවාර්යයෙන්
@film_4760
@film_4760 Жыл бұрын
මෙගලොඩන් තාම ඉන්නවා 😼 🦈🌊❓
@hithuseproductions-3325
@hithuseproductions-3325 2 жыл бұрын
ඒකෙ තිබ්බ දේවල් විදියට බොහෝ දුරට තාමත් මැගලඩෝන්ල ඉන්නව ඇති
@aminduhasitha
@aminduhasitha 2 жыл бұрын
badu innawa menna sakshe 🙂😂😅😊
@BTS-mw5rz
@BTS-mw5rz 2 жыл бұрын
ඔයා නම් සුපිරි videos ne danee මරු abiras ne
@WorldSpiceLK
@WorldSpiceLK 2 жыл бұрын
Oyage vedio nm bawanawak mchn.. Patta asai balanna
@nuwansandanayaka
@nuwansandanayaka 2 жыл бұрын
මමත් හිතන්නේ ඇති කියලා ඇල්ෆාට උන දේත් එක්ක නේද 😥😥
@marjanmohamed5967
@marjanmohamed5967 2 жыл бұрын
Ayye illuminati gana thawa kattiya kiwwa nathi visthara thiyana video aka danna ko plzzzz...
@shehan1835
@shehan1835 2 жыл бұрын
Megoladon moru merila ne ee golla innawaa inna then adatath hemadatath rahasak 💀.
@ogamer134
@ogamer134 2 жыл бұрын
අනිවාරෙන් මෙගලඩොධ් මොරී ඇති
@hellodaham9756
@hellodaham9756 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩීයෝවක් .. මෙගලඩොන්ල ඉන්නවා . අනිවරෙන් 🥲😊❤️
@hirushiupeksha4468
@hirushiupeksha4468 Жыл бұрын
Magaladhonla thama innawada😮😮😮
@shashikalasantha7844
@shashikalasantha7844 2 жыл бұрын
නියමයි. හැමදාම ඔයාගෙ video බලනවා. ජයවේවා!
@gaminiwiraseakara4949
@gaminiwiraseakara4949 2 жыл бұрын
Dinoasaraingen passe pruthuwiye nawatha jeewaya bihiunea kohomada?😕
@laksiribuddhika7332
@laksiribuddhika7332 2 жыл бұрын
මං හිතන්නේ මෙගොලොඩොන් මෝරු ඉන්නවා
@_Success_way
@_Success_way 2 жыл бұрын
මරියානා අගාධය ඇතුලේ ජීවීන් ඉන්නවා කියලා සාක්ෂි හම්බෙල තියෙනවා...හැබැයි විශාල සාත්තු ගැන නම් දක්වලා නෑ🙂❤️
@nayanakanthichandani8198
@nayanakanthichandani8198 10 ай бұрын
සීලාකැන්ත් වගෙ සතෙක්ටත් හැංගිලා ඉන්න පුලුවන් උනා නම් මෙගලඩෝන්ලත් සමහරවිට ඉන්න බැරි නෑ.මටත් මේ සතා හැංගිලා ඉන්නවා ඇති කියලා හිතෙනවා
@DenethMindada
@DenethMindada 10 ай бұрын
තාමත් මිනිසුන් ගෙන් බෙරිලා සැඟවී මරියානා ආගාදයෙ ජිවත් වෙන්න පුළුවන් මෙගලඩොන් movie ,එකෙ වගෙ මගෙ අදහස
@lskboy-jp2jd
@lskboy-jp2jd 2 жыл бұрын
මං හිතන්නෙ මෙගලඩෝන්ල තාම ජීවත් වෙලා ඇති හොර රහසේ...?
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
කතාකරන විෂයට අදාල විඩියෝව නැවත නැවත පෙන්වනවා හැරෙන්න වෙන විකාර පෙන්වනවා වැඩියි, කතාකරන සිද්ධියට අවශ්‍ය රුපරාමුව නැතුව වෙන එවා මොකටද 🤔
@slsihas2536
@slsihas2536 2 жыл бұрын
යකෝ තමුසෙට සිංහල උච්චාරණය හොඳටම මදිනෙ
@HyperTonicMe
@HyperTonicMe 2 жыл бұрын
මං නම් හිතන්නෙ මෙගලොඩන්ල ඉන්නවයි කිය​ලා. සිලකාන්ත් ඉන්නව නම් මෙගලොඩනුත් ඉන්න බැරි කමක් නෑනෙ.
@gamingbunny4076
@gamingbunny4076 2 жыл бұрын
සීලකාන්ත් මාලුව අවුරුදු ගානක් හැංගිලා හිටියනම් ගැබුරු මුහුදෙ මෙගලඩෝන් හැන්ගිලා ඉන්න ගොඩක් ඉඩකඩ තියෙනව
@savindurandunu6554
@savindurandunu6554 2 жыл бұрын
E kale bayanakama jeewiya megalodon newei lyvyatan malvillei Vishala mansha bakshaka thal mas wisheshayak.. eyala megalodon lawath hunt karala thiyenawa... wasanawata ada eyala wanda wela🐋
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
වටිනා වීඩියෝවක්
@premeshpresan1325
@premeshpresan1325 2 жыл бұрын
ඇත්තටම ඇතිනෙ අයියෙ මෝරු🤔
@Tuan_Adnan
@Tuan_Adnan 10 ай бұрын
කවුද දන්නේ Godzillaම ඉන්නවා කියලා😳
@akilamaduwantha5856
@akilamaduwantha5856 2 жыл бұрын
අයියා titanoboa ගැන වීඩියෝ එක ඕනි
@vimukthilakshitha9619
@vimukthilakshitha9619 Жыл бұрын
තාම සාගර නීරික්ෂ්නය කරලා තියෙන්නෙ 5/. විතර මෙගලඩෝන් ජීවත් වෙනවා
@HACKER-rv2nm
@HACKER-rv2nm 2 жыл бұрын
මේ මෝරු වගේ ද 'ස' මෝරුන්ට ඇපත් නෑ 🤣
@Flash.flash.flash77
@Flash.flash.flash77 Жыл бұрын
මූව ලංකාවෙන් අහු වුනොත් ඌව ලංකාවෙ උන් අල්ලලා මෝර මාලු වලට විකුණයි 😂
@mclanka5624
@mclanka5624 9 ай бұрын
දැන් නැති නිසා කියන්නෙ.. ( මෙගලො ඩොන් මෝරු ඉන්නවානම් , රයිනෝසර්ල තාම ඉන්නව වෙන්න බැරුද ? )
@g.g.h.ogalappathi7878
@g.g.h.ogalappathi7878 2 жыл бұрын
බ්‍රසීලයේ සීන් එක ඇත්ත 😌👍
@bokka9668
@bokka9668 2 жыл бұрын
ඔව් මාත් හිතන්නේ ඒක ඇත්ත ඒ වගේම මරියානා ආගාධයහි අනිවාරයෙන්ම මෙගලඩෝන් ලා ඉන්න පුලුවන් සුවර්...මේක වෙනම විශයක් පට්ට කුතුහලයක් නේද අවේ වීඩියෝ එකෙන් පස්සෙ
@shevonmaxbrother4525
@shevonmaxbrother4525 2 жыл бұрын
එහෙම බලද්දි ඩයිනෝසරස්ලාත් ඉන්නවා ඇති නේ
@EMoneySLreal1
@EMoneySLreal1 2 жыл бұрын
බැලුවහම මුහුද ට යන්නත් බයයි
@HesaraKithmina
@HesaraKithmina 2 жыл бұрын
බයවෙන්න එපා.උන් ලංකාවෙ නෑ.🙂
@Tharushanatminda
@Tharushanatminda 4 ай бұрын
මරිසි දානවානේ මෙගලඩොන් ඉන්වා කියල 😂😂😂
@dinethsandarawan7474
@dinethsandarawan7474 2 жыл бұрын
අනිවාර්යයෙන් මෙගලඩෝන් තාම ඇති👌🤔🤔🤔🤔🤔🤔🤔🤨☹️
@tharushagimhana6017
@tharushagimhana6017 2 жыл бұрын
ඇත්ත වෙන්න පුළුවාන්
@liyonclito2793
@liyonclito2793 2 жыл бұрын
It's a Megalodon..
@yasirukaweth4997
@yasirukaweth4997 2 жыл бұрын
අයියෙ හිට්ලර් ගැන විඩිඔ එකක් ගෙන්නකො
@janithkumara448
@janithkumara448 Жыл бұрын
මරියානා ආගාදය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@anthonydias3241
@anthonydias3241 2 жыл бұрын
එගොල්ලෝ ඉන්නවා ඇති 😨
@slkanchana6047
@slkanchana6047 2 жыл бұрын
මෙරටෙ අනාගතය ගැන විඩියො නැද්ද
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 77 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 4,5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 77 МЛН