Naropa"s Eternal Song :Maha Mudra

  Рет қаралды 33,525

A S Balasooriya

A S Balasooriya

2 жыл бұрын

ටිබෙටයේ විසූ නරෝපා නම් වූ මුනිවරයා විසින් රචිත මහා මුද්‍රා ගීතය
පරිවර්තනය ඹහාචාර්ය ඩබිලිව් ඇමි ගුණතිලක
නිර්මාණය හා ගායනය සංගීත විශාරද නලින් ඉලංගරත්න
දායකත්වය පිළිබද අපගේ කෘතඥතාව සංගීත විශාරද නලින් ඉලංගරත්න මහතාට

Пікірлер: 109
@krisansamurdika7650
@krisansamurdika7650 2 жыл бұрын
සිතෙහි නැගුණාවු දෑ වචනයට පෙරලීමට භාෂාව පොහොසත් නැත.සියලු දෙනාටම ඒ උතුම් සත්‍ය අවබෝධ වෙත්වා.
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
මහා මුද්‍රා ගීතය සරලව තේරුම් ගැනීමට පුලුවන් .... සෑම දේම අන්තර්ගත කරලා ... ගොඩක්ම වටිනා දෙයක් . ස්තූති වේවා ඔබතුමන්ට . තෙරුවන් සරනයි !!!!
@user-gl2by1ln4m
@user-gl2by1ln4m 2 жыл бұрын
වචන වලින් කීමට දෙයක් නැත වචන වලට මෙහි සත්‍ය ...ගැඹුර... අර්ථය ..විස්තර කල නොහැකිය සියල්ල කැටිකල අමුර්ථ රසය ස්තුතියි ගුරු පියාණනි ඔබතුමන්ට නිදුක් නීරෝගී බව ලැබේවා
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
🙏🏻🌼🌸🙏🏻
@samanthamahakumbura363
@samanthamahakumbura363 2 жыл бұрын
තිලෝපා මුනිවරයා ගේ පොත බලා සිටි අපට මෙය......බොහෝ සෙයින් තවත් ලිහිල් වීමට උපකාර වේ....ස්තූතී. තවකොටස් මෙසේ කරන්න...ශක්තිය ලැබේවා...
@sithasamarasekara7665
@sithasamarasekara7665 2 жыл бұрын
මහාමුද්‍රා ගීතය වෙනුවෙන් සාදාරණයත්වය ලබා දෙන මෙම මධුර ගායනයෙන්ද,සිතට දැනෙන, හැගෙන "නිවිමක්"ඇතිවෙන්නෙ ය.....
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
විශිෂ්ඨ යි ස්තුතියි 🌹 දීර්ඝායුෂ වේවා ආදරණීය ගුරු පියාණනි ඔබ තුමාට
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 2 жыл бұрын
ස්තුයි සර් බෙදා හැරිමටහා නලින් මහතාව අගය කිරිමට තෙරුවන් සරනයි
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
මම මේ පොත මිලදී ගත්තා මාසයකට පෙර සර්.. විශිෂ්ඨයි මේ මුද්‍රා ගීතය මෙහෙම අසන්න ලැබීම.. ස්තූතියි ඔබතුමන්ට...🙏💐💐🙏💐💐 🙏
@nadira8407
@nadira8407 2 жыл бұрын
අප සියල්ලන්ටම ඇසීමට සැලසූ ඔබ සියළුම දෙනාට බොහොම පින්🙏🙏🙏💐
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@SuperErosh
@SuperErosh 2 жыл бұрын
so nice. we cannot value your efforts .
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
හරිම වටිනවා බොහෝ පිං සිද්ධ වෙනවා ඔබ තුමාට
@mymixchanel9459
@mymixchanel9459 10 ай бұрын
Sadu sadu sadu theruwan sarnii
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
වදන් පැහැදිලියි.සිත නිවන් අවබොධය සදහා, ගැයුම කොතරම්ද, සහභාගී වූ සැමටම අසන ඔබ සැමටම, බුදු සරණයී.
@champikaalahakoon6181
@champikaalahakoon6181 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු .සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@hemalikulathunga2285
@hemalikulathunga2285 2 жыл бұрын
It's an excellent. Nibbana parama Sukhayen shukitha tharawethwa
@sandyreimer6152
@sandyreimer6152 2 жыл бұрын
🌷🌷🌷💞🙏thank, you so much,🌷🌷🌷💞🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandrananayakkara1498
@chandrananayakkara1498 2 жыл бұрын
Naropa's Eternal song.....This song as a whole contents of a spiritual.jouney which at the end we come.to a realisation nothingness prevails through out our lives. The whole world is mving to a brink of disaster.In such a situation Naropa 's spiritual views make us to avoid the delutions ,miracles and reach the state of super powers.Voidness and staying with unshakable mind tend to accept to u as natire's son or daughter on this earth. When we describe voidness in words ,no value, difficult to express. The way it was sung rhytham and clearness of the words makes any one to listen in a musical tone . The idea goes deep the heart of aperson and take u to the peace and tranquility.Thank u sir for introducing such a great eternal song
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
මම මේ වීඩියෝව හැමදාම අහනවා. නිවන කියන්නේ සතුටම තමයි. ගොඩක් ස්තූතියි.
@yashikasewmini5932
@yashikasewmini5932 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
හරිම වටිනවා බොහෝම ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
@dinushadilrukshi6604
@dinushadilrukshi6604 2 жыл бұрын
ඒ හඩ භාවනාවක්...🙏🙏🙏
@nuwangi1111
@nuwangi1111 10 ай бұрын
🙏🙏🙏
@Freshcook2023
@Freshcook2023 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🌺🌺🌺🌺
@n.ekanayake9696
@n.ekanayake9696 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ තුමාට ස්තූතියි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Yahapathakma wewa......
@sunithaperera7585
@sunithaperera7585 2 жыл бұрын
Deegaau wewa gutu piyaneni.
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 2 жыл бұрын
විශ්වයේ රිත්මීය ධ්වනිය තුළ සොබාදහමේ අචල සත්‍යය මා මනසේ සියලුම බන්ධන බිදී ගියේය. මෙම කදිම භාවනාව අවබෝධයෙන් භාවිතා කොට නිවීමේ ස්තූපය අත්දකින්න තෙරුවන් සරණයි
@dayarathnayake9543
@dayarathnayake9543 2 жыл бұрын
Bohoma pin
@MandawalaHimi
@MandawalaHimi 2 жыл бұрын
My heartfelt gratitude to Mr Gunathilaka, the great translator, Master Balasooriya and Mr Nalin Ilangarathna, the chanter who chants by being in complete Sunyata! Pinsiduveva ! Pinsiduveva !! Pinsiduveva !!!Listening itself is a deep meditation ! Mandawala Hamuduruvo
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushalux429
@anushalux429 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@uvindupipisara4524
@uvindupipisara4524 Жыл бұрын
eitama watinawa
@gdhdhjfhdhdhj5894
@gdhdhjfhdhdhj5894 2 жыл бұрын
Niwanama nathai niwanama wewa
@rosematz5322
@rosematz5322 2 жыл бұрын
Thank you so much 🙂
@chinthapriyangi1104
@chinthapriyangi1104 2 жыл бұрын
දින පතාම සවන් දෙනවා. ඉතාමත් වටිනා ගිතයක් ගොඩාක් පිං💐🙏🙏🙏
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
🙏🙏🙏🙏
@jayanidissanayake6496
@jayanidissanayake6496 2 ай бұрын
Excellent ❤
@kumarajeewa9263
@kumarajeewa9263 2 жыл бұрын
Theruwan saranai devi pihitai
@nilanthakanameewela6218
@nilanthakanameewela6218 8 ай бұрын
අනේක වාරයක් ඔබතුමාට ස්තූතියි. "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" දර්ශනයෙන් පරමාර්ථ ස්වභාවයට හෙවත් බුද්ධ ස්වභාවයට පත්වන්නේ වචන, ශබ්ද ඔස්සේ චින්තනයෙන් නොව එයින් නිදහස් වීමෙනි. සූත්‍ර, දේශනා හෝ සත්‍ය දේශනාවන්ගේ වචන ශබ්ද ඔස්සේ එල්බගන්නා පෘතග්ජනා තව තවත් ඝන අන්ධකාරයේ අතරමං වේ. එනිසයි මේ සියල්ල පෙර ඇසූ දහමක්ම වන්නේ. එසේනම්, ක්ෂණයක ප්‍රත්‍යක්ෂයෙන් බුද්ධ ස්වභාවයට පත්වීමට නම් මෙම වචන ශබ්ද අභිබවා එහි එන අර්ථය ග්‍රහණය නොකර අතහැරෙන්නට ඉඩහළ යුතුය. එනම් සියලු පස්සයයන් අකර්මණ්‍ය කරගත යුතුය. එවිටයි එය පෙර නොඇසූ දහමක් වන්නේ. එසේ සිශුවීමට නම් ඒ සදහා කුසලය හෙවත් හැකියාව, දක්ෂකම වර්ධනය කරගත යුතුය. "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං" සත්‍ය ගවේෂණයෙන් මග ඵල ලබා ආර්‍යය මගේ අවේදිත සුවය දක්වා ගමන් කරනුයේ අතලොස්සකි. එනම් එම ප්‍රමාණය මිහිපිටෙන් නියපිටට ගත් පස් පිඩක් හා සමානය. මෙම ගීතයේ අවසන, "මහමුහුද" බවට පත්වන්නේ යැයි සදහන් වේ. මහමුහුද යනු එම පරමාර්ථ ස්වභාවය හෙවත් නිවනයි.🙏🙏🙏
@praneethsilva
@praneethsilva 2 жыл бұрын
🙏🙏
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 10 ай бұрын
අනේක වාරයක් ස්තූතියි ..මෙයට දායක වූ ඔබතුමා ඇතුලු සියලුම දෙනාට.. 🙏🙏🙏🙏🙏🙏🙏
@malavithanage4756
@malavithanage4756 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏❤
@sepalika414
@sepalika414 2 жыл бұрын
🙏🌿💖
@user-lc9xk7jf9q
@user-lc9xk7jf9q 10 ай бұрын
ආරම්භයේ සිට අවසානය තෙක් මුල සිට අගට ...නිවීම...🙏🙏🙏💐🌸🌸🌸💐
@psenanayaka218
@psenanayaka218 10 ай бұрын
ඔබතුමන්ට බොහොම පිං. මෙම සසරින් එතෙර වීමට මෙම වැඩීමම හේතු වේවා. විරිය වඩන්නෝ මෙම ආත්මය තුලදීම අමාමහ නිවනට සැපත් වේවා. 🙏🙏🙏
@wishwasamadhi9017
@wishwasamadhi9017 2 жыл бұрын
💚💛💜👍✋✋
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 2 жыл бұрын
Thank u sir God bless u
@rohinirodrigo625
@rohinirodrigo625 2 жыл бұрын
බොහොම පින් ,හරිම වැදගත් 🙏🙏🙏
@rohinirodrigo625
@rohinirodrigo625 2 жыл бұрын
කාලයක් තිස්සේ හෙව්ව දෙයක්.
@bhantesila
@bhantesila Жыл бұрын
Great!
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි🙏🙏🙏
@kumarioman3084
@kumarioman3084 10 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌹💐
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20211215 බොහොම ස්තුතියි ඔබ තුමාට
@darshanamannirmanshavelaau1176
@darshanamannirmanshavelaau1176 2 жыл бұрын
Harima lassanai ahama enna harima Priyai githaye athulanthaye arthavath therumak atha. Akath Pasin vadivela pirith ahannak men Ahanna puluvan sitha nivi pahan vei anusha beliatta
@kanchanakanchana4660
@kanchanakanchana4660 2 жыл бұрын
Adaraniya gurupiyanani obathumata niduk nirogi suwa labewa.boho pin wewa. Siyalu denatama soba dahama therum ganeemeta haki wewa!
@yasisameer4441
@yasisameer4441 2 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu! Oba thumata bohoma pin.
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 2 жыл бұрын
🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
@upulgunaratna5575
@upulgunaratna5575 2 жыл бұрын
teruwan saranai
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 жыл бұрын
🌸🌸🌸🙏
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@samaneeliginger
@samaneeliginger 2 жыл бұрын
🙏🙏✨✨💖💜💜💜
@iyeshasandamali702
@iyeshasandamali702 2 жыл бұрын
🙏❤
@senanigamage5664
@senanigamage5664 2 жыл бұрын
🙏🙏🙏💜💜💜💜
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@jayanthiruwan8971
@jayanthiruwan8971 2 жыл бұрын
🙏🌸🌸🌸
@Immortal_Hunter
@Immortal_Hunter 2 жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@niroshani4906
@niroshani4906 2 жыл бұрын
🌈🌈🙏🙏
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
Masitha mohothakata nathara wiya....
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
Wonderful!.
@sujanihaputhanthri8277
@sujanihaputhanthri8277 2 жыл бұрын
This is superb....... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gniranji
@gniranji 2 жыл бұрын
Great ...🙏🙏🙏❤❤❤
@rxhappy4158
@rxhappy4158 2 жыл бұрын
Godak watinawa 👍
@amarawijewardana4500
@amarawijewardana4500 2 жыл бұрын
Thank you very much sir
@luvisfernando1413
@luvisfernando1413 2 жыл бұрын
Great, Thank you!
@1000indunil
@1000indunil 2 жыл бұрын
Om
@gabgelaariyathilaka1902
@gabgelaariyathilaka1902 2 жыл бұрын
Thawath addathmaka peraliyak sthuthiwewa deerghauwewa hadakusum samagin
@chandanierankoth2946
@chandanierankoth2946 2 жыл бұрын
,🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sanathperera4833
@sanathperera4833 2 жыл бұрын
Teruwan saranai oba tumata
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
Thanks
@sasikasampath5079
@sasikasampath5079 2 жыл бұрын
Sathya awbodaya langa wewa!asana dakina siyaludena🙏🙏🙏
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dasnichandima7895
@dasnichandima7895 2 жыл бұрын
🙏🙏🙏🙏🙏👍💚💜️🌸💮
@wishwa864
@wishwa864 2 жыл бұрын
මා එය කියවා අවුරුදු 30 ට වැඩිය. එතෙර වීමට හැකිය කියවන්න එය නොපමාව ම. 💕💜💛💚💙💖💕
@shey_p
@shey_p Жыл бұрын
Mokkda nama eke
@lalanieherath4344
@lalanieherath4344 2 жыл бұрын
හැගීම් කෙසේ නම් වචනවලට පරිවර්තන කරන්නද..? වචනයෙන් පරිසමාරථ අර්ථ ගත නොහැකි වන්නට පිලිවනි. තම තමන්ට නැණ පමණින් උපරිමයෙන් අවබෝධ කර ගත හැකිනම් බොහෝ අගනේය එකිනෙකාගේ අවබෝධය වැටහීම වගේම වචන පරිශීලණයද වෙනස්. එම නිසා වචන වලට මුල් තැන නොදී අදහස තේරුම් ගැනීම වටි යැයි සිතමු. මෙවැනි හඬපට තව තව බිහිවේවා...!!! 💝🙏💝🙏💝🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 2 жыл бұрын
💐🙏🙏🙏❤️ behevinm isthuthi gurupiyanani 🙏
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 2 жыл бұрын
buddimatha minisun ratakata sampathak
@asankaprasadwanigasinghe5593
@asankaprasadwanigasinghe5593 2 жыл бұрын
මේ කියන්නෙ 180 ගැනයි
@wilsondissanayaka4399
@wilsondissanayaka4399 8 ай бұрын
Sadhu ! Sadhu!! Sadhu !!! Reality of the path way of wisdom
@nishabalasooriya9947
@nishabalasooriya9947 2 жыл бұрын
🙏🙏🙏🙏🙏.....
@moonlake2973
@moonlake2973 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@padmiabenayake1524
@padmiabenayake1524 2 жыл бұрын
🙏🙏🙏🙏
@gangadilhani3313
@gangadilhani3313 2 жыл бұрын
🙏🙏🙏
@ruvinidissanayake2986
@ruvinidissanayake2986 2 жыл бұрын
🙏🙏🙏
@padminig.5619
@padminig.5619 2 жыл бұрын
🙏🙏🙏
@kusumheenatigala3418
@kusumheenatigala3418 2 жыл бұрын
🙏🙏🙏
@malavithanage4756
@malavithanage4756 2 жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 жыл бұрын
🙏🙏🙏
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 2 жыл бұрын
🙏🙏🙏
@panduladilani7346
@panduladilani7346 2 жыл бұрын
🙏🙏🙏
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3,3 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 10 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
A.S.Balasooriya  A Lady's  Enlightenment Experience
16:02
A S Balasooriya
Рет қаралды 15 М.
A.S.Balasooriya:   How to let go the mind?
23:34
A S Balasooriya
Рет қаралды 45 М.
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3,3 МЛН