දුක හැදෙන මග සහ දුක නැසෙන මග | Most Ven. Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 55,280

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 213
@Shamsudarshana
@Shamsudarshana 5 ай бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා... නීරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායුශ ලබත්වා ...!!!
@geesaragunawardana
@geesaragunawardana 5 ай бұрын
Pinwath loku suwamin wahanse nirogiwa thawa thawath lokayata setha salasanna labewa.🙏
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක්නිරොගි සුවලැබෙිිවා දිිර්ගායුෂ ලැබේවා
@suriyabandara74
@suriyabandara74 5 ай бұрын
සාදු,,, සාදු,,, සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු,,, සාදු,,, සාදු,,, තෙරුවන් සරණයි
@jayaweerajard6569
@jayaweerajard6569 5 ай бұрын
නමස්කාරවේවා ඔබවහන්සේට!
@sasikaranasinghe3593
@sasikaranasinghe3593 5 ай бұрын
මගේ ගුරු දෙවියන්ට, නමස්කාර වේවා!!!
@renuka9438
@renuka9438 4 ай бұрын
පින්වත් ගුරු දෙවිඳුන්වහන්සේට මම සිරස නමා වන්දනා කරමි මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 4 ай бұрын
දෙව්ලොව දෙවියෝ සතුටින් අප කල පින් අරගන්ටයි...පිනෙන් සතුටු වන දෙවියෝ ගුරු දෙවිදුන් රැක ගන්ටයි...🙏🙏🙏🌷🌷🌷
@sewwandifernando4240
@sewwandifernando4240 5 ай бұрын
නමෝ බුද්දාය මාගේ ගුරු දෙවිදුට මාගේ නමස්කාරය වේවා❤️🙏 නමෝ බුද්දාය මෙම දර්මදානය දුන් පින්වත් ඔබ සියලුම දෙනාට බොහොම පිං❤️🙏🙏🙏
@sampathkeppitiyagoda9904
@sampathkeppitiyagoda9904 5 ай бұрын
පින්වත් ගුරු දෙවිඳුනි දීර්ඝායුෂම වේවා!!!
@දහම්මඟ-බ1ච
@දහම්මඟ-බ1ච 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු සාදූ.......❤️❤️❤️❤️
@amitsumana1214
@amitsumana1214 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@Rahula_Maatha_Yashodhara
@Rahula_Maatha_Yashodhara 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවක් ස්‍රද්ධා එකෙන් දානකම් බලාගෙන ඉන්න පිරිස කෝ බලන්න..🙏😇💙 අපේ පින්වන්ත ඒ මහා යතිවරයාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා..පින්වන්ත ලොකු ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..💙🙏
@RasikaOm
@RasikaOm 5 ай бұрын
@@Rahula_Maatha_Yashodhara තව තවත් පැහැදිලි කර දර්මය අහන්න ලැබේවා මගේ ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව සිටිත්වා 🙏🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 5 ай бұрын
@@Rahula_Maatha_Yashodhara පිංවත් ගුරු දෙවිදුන් නිදුකින් චිරාත් කාලයක්ම සුවසේ මේ උතුම් සසුන් කෙත බබළවත්වා! 🙏🙏🙏🌷🌷🌷
@RathnayakaRupa
@RathnayakaRupa 4 ай бұрын
පිංවත් කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා 🙏🙏🙏 කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පටන්ගත් ඒ මහා සංඝයා වහන්සේලා මම සැමදා සරණ යමි.🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 5 ай бұрын
🙏🙏🙏💐💐💐පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා .මේ ජීවිතයේ දීම උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@SachinthaDilshan1
@SachinthaDilshan1 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ආර්ය මහ සඟ රුවන හට නමස්කාර වේවා...!!!
@neroshadaawood2798
@neroshadaawood2798 5 ай бұрын
සාදු සාදු සාදු පිංවත් අපෙ ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා පිංවත් ලොකු සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🪷🙏🌷නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏
@PurnimaManohari
@PurnimaManohari 5 ай бұрын
Sadu sadu sadu ape guru dewoththama pimwath loku swamin wahanseta niduk nirogi deergausha labewa me uthum darmaya manawin oba wahanse deshana karana apuuruwa 🙏🙏🙏
@HaraniHarani-v6s
@HaraniHarani-v6s 5 ай бұрын
Pinwath loku swamin wahanseta mage namskarayama wewaàaa....
@naliniedirisuriya4434
@naliniedirisuriya4434 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා .තෙරැවන් සරනයි ස
@k.skothalawala2766
@k.skothalawala2766 5 ай бұрын
🙏🙏🙏පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🙏🎉🙏🎉🙏
@රාජශ්රීජයසිංහ
@රාජශ්රීජයසිංහ 5 ай бұрын
සාදු සාදූ පින්වත් ගුරු දේව උත්තමයානන් වහන්සේ...
@DeshanChinthaka-ez1fl
@DeshanChinthaka-ez1fl 5 ай бұрын
නමෝ බුද්ධාය.. බොහෝ පින් මෙම උතුම් දේශනව ලබා දීම ගැන මග බලාගෙන සිටියේ මේ උතුම් ධර්ම දේශනාව අප්ලෝඩ් කරනකන්..ඒ අපගේ ගුරැදේවෝත්තම කල්‍යානමිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා...අපගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 5 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි
@pradeepjanaka-nj1pb
@pradeepjanaka-nj1pb 5 ай бұрын
sadu sadu sadu pinwath loku sowamin wahansata niduk nirogi dirgausha labathwa
@thamarakumari219
@thamarakumari219 5 ай бұрын
සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@RasikaOm
@RasikaOm 5 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා ගුරු දෙවිදුන් හට දීර්ඝ ආයුශ වේවා
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 5 ай бұрын
බුදුදහම පැහැදිලි ලෙස , තේරුම් ගැනීමට ගොඩක් පහසු ආකාරයට දේශනා කරන අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ දීර්ඝායුෂ ලබත්වා 🙏 නිදුකින් උතුම් ධර්මාවබෝධයම ලබත්වා 🙏
@kumaridehigama4293
@kumaridehigama4293 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏🙏🙏 අපේ සසර ගමන කෙටි කරගන්න උදව් උපකාර කරන ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිදුවේවා 🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේ උන්නතිය පිණිසම චිරාත් කාලයක් සුවසේම වැඩවසත්වා🙏 සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@nishadichthurika926
@nishadichthurika926 5 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක්, නීරෝගී සුව ලැබේවා ! ! ! චිරාත් කාලයක් ලෝසත වෙත දහම් දේශනා කිරීමට ශක්තිය ලැබේවා ! ! ! 🙏🙏🙏
@yush6991
@yush6991 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා සාදු සාදු සාදු
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 5 ай бұрын
Pinwath loku swaminwahanseta namaskara wewa namo buddhaya 🙏🙏🙏
@athulakumara3729
@athulakumara3729 5 ай бұрын
මාගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා සාදු සාදු සාදු❤❤❤❤
@faisu3217
@faisu3217 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏 ⁣මගේ ගුරු දෙවිදුවට ⁣මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@දහම්මඟ-බ1ච
@දහම්මඟ-බ1ච 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!! මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙම්!!!! මටත් මේ මේ පින අනුමෝදන් වෙත්වා...🙏🙏🙏 සාදු සාදු සාදු සාදූ.......❤️❤️❤️❤️
@DilinikaDilinika
@DilinikaDilinika 5 ай бұрын
පින් වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ නමස් කරය වේවා.සාදු සාදූ සාදූ
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 5 ай бұрын
ඔබවහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් 2005 වසරේ පටන් මා අවබෝධයෙන්ම බෞද්ධ ශාවකයෙක් වූයේ.එවැනි ධර්ම දේශනා වල් ශ්‍රවනය කීරීමට නොහැකිව තිබී නැවතත් මෙවැනි ධර්ම දේශනා ඔබවහන්සේ කිරීම භාගියක් ලෙස සලකමි.ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා තව තවත් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා යි පතනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 5 ай бұрын
🙏🙏🙏
@pamila.adikari
@pamila.adikari 5 ай бұрын
Sadu sadu sadu
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 5 ай бұрын
අපගේ ගුරු deweidnta.mage namskara.වේවා
@nimaligabadage6828
@nimaligabadage6828 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
@janakachandrasekera39
@janakachandrasekera39 5 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb 5 ай бұрын
සාදු සාදු සාදු සාදු .........පරම පුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා !පැහැදිලි ලෙස පිරිසිදු ලෙස ශිු සද්ධර්මය කියා දුන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු ........
@rarani1860
@rarani1860 5 ай бұрын
සජඝං සරණං ගච්චාමී. සාදු සාදු සාදු🙏🙏🙏
@LahiruLakmal-xd2ht
@LahiruLakmal-xd2ht 5 ай бұрын
Namo buddhaya....
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 5 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@දිලුmnk
@දිලුmnk 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයම වේවා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@GanwariDanawathi
@GanwariDanawathi 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සිත නිවන්නට මේ ධර්මය හේතු වේවා!!!❤❤❤❤❤❤
@srimasenavirathna990
@srimasenavirathna990 5 ай бұрын
සාධු සාධු සාධු මහත් වු කරුණාවෙන් අපිට ධර්ම මාර්ගය විවර කර දුන් අපගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට දෙපා නැමැද නමස්කාර කරමි🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ චිරජිවනය ලැබේවා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ සුවසේම වැඩ වසත්වා ...🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා ඇත්තටම ඔබ වහන්සේ කරන මේ උතුම් පැහැදිලි දේශනා ව අපේම පිනට සිදුවන ආශ්චර්‍ය්ක් කියලා මට හිතෙනවා නැවත නැවත ත් කෝටි කෝටි වාරයක් පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 5 ай бұрын
නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු .
@Ranjini-i6g
@Ranjini-i6g 5 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏 මාගේ ස්වාමි වූ බුදුරජාන්න වහන්සේට මාගේ නමස් කාරය වේවා තිලොවට තිලක වූ මගේ ස්වාමින් වහන්සේට නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 5 ай бұрын
පින්වත් ගුරු දෙවිඳුන්ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@donakusuma2536
@donakusuma2536 5 ай бұрын
Sadhu Sadhu Sadhu ape loku swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@rupparuppa4256
@rupparuppa4256 5 ай бұрын
නමෝ buddaya tharuwan saranai ape හාමුදුරුවනේ
@hemanthajayalal6626
@hemanthajayalal6626 5 ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .......
@SandunJayawardhana-q4l
@SandunJayawardhana-q4l 5 ай бұрын
Oba wahaseta godak pin apata nirawul budun desu darmaya deshana kirima..
@HewagwMadu-di7jz
@HewagwMadu-di7jz 5 ай бұрын
saduuu saduuu saduuu .guru dewidunta niduk nirogi deergayusha labewa!!!
@devindasamayamanthri1261
@devindasamayamanthri1261 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@asiriherath1838
@asiriherath1838 5 ай бұрын
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!
@jayaweerajard6569
@jayaweerajard6569 5 ай бұрын
අපේ ගුරුදෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා!
@srirajapaksha3494
@srirajapaksha3494 5 ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරය🌹🙏වේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@amaliperera1508
@amaliperera1508 5 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු.....
@ThushariSamararathna
@ThushariSamararathna 5 ай бұрын
සාධූ සාධූ සාධූ ... ගෞරවනීය පරම පුජනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ අප සියලු දෙනාටම දහම් මග විවර කර දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර පාදාභිවන්දනාවම වේවා ... පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ... සාධූ සාධූ සාධූ ... උතුම් වූ තෙරුවණ් සරණයි ... නමෝ බුද්ධාය ...
@SamsungSamsung-m7g
@SamsungSamsung-m7g 5 ай бұрын
මගෙ ගුරු දෙවොත්තම 21:10 ලොකු ස්වාමීන් වහන්සේ කොතන වැඩ සිටියත් මගෙ නමස්කාර ය වෙවා. සඨඨබභජඩග දීර්ගායු ලැබත්වා .
@DamayanthiDamayanthi-lj4xk
@DamayanthiDamayanthi-lj4xk 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SB-sx4vf
@SB-sx4vf 5 ай бұрын
🙏✨️වඳිමු උතුම් බුදු පුත් හිමියනි ඔබේ දෙපා යුග......❤🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 5 ай бұрын
සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු .
@sumithradevi6682
@sumithradevi6682 4 ай бұрын
සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 5 ай бұрын
මේ යුගයේ පහළ වූ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පිංවත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම ගෞතම බුදු සසුන බබළවමින් වැඩ සිටීව මාගේ ගෞරවණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@Jhone888
@Jhone888 5 ай бұрын
සත්පුරුෂ උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 5 ай бұрын
මාගේ ගුරු දෙවියන් වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි ...... නමෝ බුද්දාය !!!!!!!!
@aselacom4300
@aselacom4300 5 ай бұрын
me kale parama durlaba saga rajuta mage ATI utkrusta pada wandaniya namaskarayama wewa boho kalak losatage yahapata wenuwen ATI utuma dammadanaya babalatwa
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 5 ай бұрын
අප පින්වත්, ලොකු ස්වාමීන් වහන්සේට, මගේ නමස්කාරය වේවා…..!!! සාදු…! සාදු…!! සාදු….!!!
@damayanthiperera2369
@damayanthiperera2369 5 ай бұрын
සාදු සාදු සාදු
@DuleekaMunasinghe
@DuleekaMunasinghe 5 ай бұрын
සාදු සාදු සාදු ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.මාගෙ නමස්කාරය පිලිගන්නා සේක්වා.
@gamagenilu1594
@gamagenilu1594 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤
@chamii-q1d
@chamii-q1d 5 ай бұрын
🙏🙏🙏ape pinwath Loku suwamin wahanseta niduk nirogi dirga aushama wewa!!!
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 5 ай бұрын
සුවපත්ම වේවා ...!!!!ස්වාමින්වහන්ස🙏🙏🙏
@rajithalakmal4565
@rajithalakmal4565 5 ай бұрын
theruwan saranai pinvath loku swaminvahanse niduk veva,nirohi veva,suvapath veva.
@dinnaworldcup
@dinnaworldcup 5 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@LakshithaGayan-e6e
@LakshithaGayan-e6e 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@pradabalalla2335
@pradabalalla2335 5 ай бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!!පින්වත් ගුරුදෙවිදුන්ට දීර්ඝායු වේවා !!! සියලුම දෙවිමිනිසුන්ට මේ ශ්‍රී සද්ධර්මය ඇසේවා...
@userkalpana
@userkalpana 5 ай бұрын
මාගේ ගුරුදේවෝත්තම කල්‍යානමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!🙏🌸ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!🙏🌸අප හිත් සුවපත් කිරීමේ පින් බලයෙන් ඔබ වහන්සේ නිවනින්ම සැනසෙත්වා.!!!🙏🌸
@thisharanadeehanidharmathi1563
@thisharanadeehanidharmathi1563 5 ай бұрын
Pinvath loku suvaminivahanseta namaskara veva.teruvan sarani oba vahanseta.siyalu devi rakadeva.utum chatu satya vaha vha paripoornva avaboda veva.satutin anumodam vemi me pinkama.sadu sadu sadu.
@thisharanadeehanidharmathi1563
@thisharanadeehanidharmathi1563 5 ай бұрын
@jeeniyaanne7683
@jeeniyaanne7683 5 ай бұрын
පියානන් ගෞරවනීය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට මම නමස්කාර කරමි මගේ උත්තමාන්ග නමස්කාරය වේවා සාදු සාදු සාදු
@samanthau.gamage4654
@samanthau.gamage4654 5 ай бұрын
ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවනීය වන්දනාව වේවා ...!!! නිදුක් නීරෝගී සුවපත්භාවය, දීර්ඝායුස සම්පත්තියම ලැබේවා ...!!!
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 4 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@anilperera6341
@anilperera6341 5 ай бұрын
Namo Buddhaya 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 5 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🪷🙏🪷 උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර පරමපූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!!🪷🙏🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 සියලු මහා සංඝ රත්නයට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි !🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@JayanthaWithanage-o1q
@JayanthaWithanage-o1q 5 ай бұрын
Sadu sadu sadu
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan 5 ай бұрын
සාධු සාධු සාධු!!!
@wasala2744
@wasala2744 5 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ...සාදු ... පරම පූජණීය සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ... පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාර්තාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...
@asankacharles7724
@asankacharles7724 5 ай бұрын
Uthum theruwanata mage gaurawadara namaskaraya wewa..
@Vimukthi_Buddhadhasa
@Vimukthi_Buddhadhasa 5 ай бұрын
නමෝ බුද්ධාය!
@nimeshakalpani
@nimeshakalpani 5 ай бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanseta Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu...
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 5 ай бұрын
Sadhu!Sadhu! Sadhu! Apege Pinwath Guru devidu Niduk Nirogi Suwa ,cheera jiwanaya labathwa, Uthum Chaturarya Sathya Awaboda labimata Me pin hethu wasana Wewa!
@raimadushani614
@raimadushani614 5 ай бұрын
Pada. Pathma namaskar wewa samiduni
@ntuchandana-jp4hk
@ntuchandana-jp4hk 5 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@RamaniSenadeera-pw6nv
@RamaniSenadeera-pw6nv 5 ай бұрын
Guru deviduta deergau wewa sadu sadu sadu
@thusithapriyadarshana7539
@thusithapriyadarshana7539 5 ай бұрын
Namo buddhaya.Sadu sadu sadu.
@PriyankaWijekoon-kl2oi
@PriyankaWijekoon-kl2oi 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 70 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 51 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.