මාරයාගෙන් මිදිලා නිවනට යන සූක්ෂම මාර්ගය...Most Ven. Mankadawala Sudassana Thero

  Рет қаралды 1,246

Sammaditti සම්මාදිට්ඨි

Sammaditti සම්මාදිට්ඨි

Күн бұрын

දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්මචර්යාව පූරණයෙන් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීමත් ‌ලෝකවාසී සමස්ත ‌‌බෞද්ධ ජනයාගේ සිත්සතන් ධර්මාලෝකයෙන් සුපහන් කරනු පිණිසත් “සම්මාදිට්ඨි” සදහම් සත්කාරය සැදැහති ඔබ ‌වෙත ‌ගෙන ඒන්නෙමු...

Пікірлер: 8
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 2 күн бұрын
සාදූ සාදූ සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuranijayasekara952
@chathuranijayasekara952 Күн бұрын
පාද නමස්කාර වේවා ඔබ වහන්සේට
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 8 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුලු සියලු සත්වයෝ මේ උතුම් දේශනාවේ ආනුභාවයෙන් උතුම් දර්ම අවබෝදය ලැබේවා,🙏🙏🙏🙏🙏🙏
@Kanthikulathunga-o1n
@Kanthikulathunga-o1n 10 күн бұрын
ෙලාකු. සුවාමින්වහන්ෙසට. නමස්ාර. ෙවවා. 🙏
@Chamila-lr5nd
@Chamila-lr5nd 11 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි බොහො පිං කුසල් ලැබේවා මේ ගෞතම බුදු සාසුනේම නිවන් ආවබෝද වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මා විසින් මේ දර්ම දෙසන ආසරැස් කරවු පිං කුසල් ඔබ වහන්සෙට අනුමෝදම් කරම් සාදු සාදු සාදු කියා
@sriyagamage9001
@sriyagamage9001 11 күн бұрын
Gawrawaneer swaminwahanseta mage namaskaraya wewa .sadu sadu sadu.
@harshishyamali2591
@harshishyamali2591 11 күн бұрын
සාධු සාධු සාධු!
ඇසින් රූපයක් දකින ආකාරය  | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:35:39
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
රූපයේ උදය වැය | Ven. Mankadawala Sudassana Thero
2:24:11
Darshana Bhumiya - දර්ශන භූමිය
Рет қаралды 52 М.
#damma මනෝ ලොකයෙන් අතමිදිමට සිත මෙසේ පතුරු ගසා බලන්න.
1:23:24
කවුරුන්ද මම ..? /who am i.? පන්නල සාරානන්ද හිමි
Рет қаралды 8 М.
සතර මහා ධාතුව මනෝමය දෙයක් ද.?..Most Ven. Mankadawala Sudassana Thero
1:20:01
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.