ගිහි ජීවිතය තුළ කෙලෙස් යටපත් කිරීමට නම් | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 7,429

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

2 жыл бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
සාධූ ! සාධූ !! සාධූ !!!
Ven. Na Uyane Ariyadhamma Maha Thero | නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ
#Na_Uyane_Ariyadhamma_Maha_Thero #Keti_Dharma_Sakachcha #Budu_Dahama #Bana #කෙටි_ධර්ම_‍සාකච්ඡා #බුදු_දහම #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #දුර්ලභ_ධර්ම_දේශනා

Пікірлер: 33
@dineshshanaka8156
@dineshshanaka8156 7 ай бұрын
සාදු සාදු සාදු අති පුජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සෙට පැතු බොධියකින් උතුම් බුද්ධ රාජ්‍ය ලැබේවා
@slneelamahamama449
@slneelamahamama449 2 жыл бұрын
ගිහි අපට ධර්මාවබෝධය ලැබේවා !!!!!! අපේ නායක හාමුදුරුවන් වහන්සේ පතන්නා වූ බුදු බවම ලබත්වා!!!!!! තෙරුවන් සරණයි !!!!!!!
@padmashanthipremachandra517
@padmashanthipremachandra517 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් මහා නාහිමියන් වහන්සේට උතුම් ලොවුතුරා බුද්ධ රාජ්‍යයම අත්වේවා මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@keerthinuwan
@keerthinuwan Жыл бұрын
ඔබවහන්සේට මතු බුදු බව ලැබේවා 🙏🙏🙏
@sahanchanidu6442
@sahanchanidu6442 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සමත භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ සමත භාවනා වෙන් ද්‍යාන වැඩේවා !!!ද්‍යාන පදනම් කරගන විපස්සනා වැඩීමට හැකි වේවා ¡¡¡ විපස්සනා භාවනාව වඩා කෙලෙසුන් ජය ගෙන මගපල නිදුක් සුව අත්වේවා !!! සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපී විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම ,සසර දුකින් අතමිදීම පිනිසම මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පරමිතවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 2 жыл бұрын
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@tharusomarathna9858
@tharusomarathna9858 Жыл бұрын
🙏🙏🙏🙏 සුවසේ මතු බුදුබව ලැබේවා!!!
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@pasandulliyanagama2998
@pasandulliyanagama2998 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@HarshaPurnodaya
@HarshaPurnodaya 2 жыл бұрын
සාදු සාදු සාදු !!
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Sadu sadu sadu
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 2 жыл бұрын
Sadu Sadu Sadu swaminwahansa
@bhagiwilson283
@bhagiwilson283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujaudukalage875
@thanujaudukalage875 6 ай бұрын
🙏🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sajithmasusanka6558
@sajithmasusanka6558 Жыл бұрын
🙏🙏🙏
@chandimajinadari2360
@chandimajinadari2360 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sameeraganegoda
@sameeraganegoda Жыл бұрын
🙏
@janaka4333
@janaka4333 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🌷
@sasankaheshan143
@sasankaheshan143 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@malithifernando263
@malithifernando263 2 жыл бұрын
🙏🙏🙏
@vihangachamod5528
@vihangachamod5528 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MihiriMohotti
@MihiriMohotti 2 жыл бұрын
🙏🙏🙏
@kapilabadana4403
@kapilabadana4403 2 жыл бұрын
🙏🙏🙏
@sandamaliruwanpura5584
@sandamaliruwanpura5584 2 жыл бұрын
🙏🙏🙏
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
🙏🙏🙏
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
KELES 1500  කෙලෙස්  කියන්නේ  මොනවද
20:42
SaralaGuru Nava Daham Maga
Рет қаралды 830
සම්මා සංකප්ප | Samma Sankappa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
55:24
සම්මුතිය සහ පරමාර්ථය | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
31:52
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН