අකුසල් විපාක යටපත් කර ගැනීමට නම් | ven na uyane ariyadhamma maha thero

  Рет қаралды 24,735

Niwanata Maga නිවනට මග

Niwanata Maga නිවනට මග

Күн бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
සැමට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මහනාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා.!!!
සැමට තෙරුවන් සරණයි.!!!
අති පූජනීය නා උයනේ අරියධම්ම මහානාහිමි | ven na uyane ariyadhamma maha thero
𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙝𝙞𝙨 𝙮𝙤𝙪𝙩𝙪𝙗𝙚 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡👇
Niwanata maga | නිවනට මග
kzbin.info....
පිං ඇත්තෝ අසත්වා..
ඇස් ඇත්තෝ දකීවා..
සංසාර භය දැනේවා !
සතර අපායේ දුක දැනේවා !
නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨික වේවා !
#na_uyane_ariyadamma_maha_thero​​​​​​​​​​​​​​​​​​​​​​ #niwanatamaga​​​​​​​​​​​ #siilaya #keti_deshana #sinhala_bana #නිවනටමග​​​​​​​​​​​ #කෙටිධර්මදේශනා​​​​​​​​​​​ ​​​ #ධර්මදේශනා​​​​​​​​​​​ #නා_උයනේ_අරියධම්ම_හිමි​​​​​​​​​​​ #සීලය

Пікірлер: 67
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
ගරු නා උයනේ අරියධම්ම හිමිපාණන්ගේ දේශනා ඉදිරිපත් කිරීම හා ඒවා රැකගෙන යෑම මහා සේවයකි...සිතු පැතු සියලු දේ ලැබේවා...!!ඉශ්ථ වේවා...
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
@@Divorcedhousemaid666 අනේ නෑ... මට ..පැහදීමක් ඇතිඋනු ස්වාමීන්වහන්සේ නමක් තමා නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ ...ජීවත් ව සිටියදී දැකල වත් නෑ...ඒත් රේරුකානේ හාමුදුරුවෝ ගෙ පොත් මුන්වහන්සේගේ ගේ දේශනා මගේ හිතට ලොකු සැනසීමක් . ඒකයි. අනන් මනන් නැතිව නිවනටම බණ කියාදෙන ත්‍රිපිටකය ම කියාදෙන නිසා හොදයි ...මුන්වහන්සේගේ ගෙ දේශනාත් මම කාලයක් අත් හැරල හිටිය..පොඩි ප්‍රශ්න යක් නිසා... අර අභිධර්මය විග්‍රයේදි දිව්‍යලෝකෙ බණ කියපු කාලය..විනාඩි 9ක් ලෙස ගණනයෙන් තොරව තර්කානුකූල නොවී ඉතිපිසෝ පාටයෙන් ගැනීම නිසා. ඒත් පස්සෙ මට ඉබේටම ඒක ගණනයකරන මුන්වහන්සේගේ ගෙ දේශනාවක් අහම්බෙන් හම්බ උනා...ඒක ගොඩක් පුදුම කතාවක් ...කොමෙන්ට් වලින් කීවට තේරෙන් නෑ...උන්වහන්සේ ආශ්චර්ය යි කියල එදා හිතුන ..එදා ඉදං දිගට අහනව....බලාපොරොත්තු වක් තියේ. සමත විදර්ශනා වඩන්න. ගිහිව ඉද්දි...භාවනාවෙ සුවයක් දැනුනොත් ස්මාදියක් ඇතිවුවහොත් මහණ වෙනව . ඒක තමා මගේ මේ ජීවිතේ ප්‍රාර්තනා ව.මට මේව ඉදිරිපත් කර කෙනා මුස්ලිම් කෙනෙක් උනත් කමක් නෑ. මේ මහපොලොවෙ මත බුදුහාමුදුරුවෝ වැඩසිටියා සත්‍යයි...ඒ බුදුවරුන්ගේ ගුණ සත්‍ය යි.ඒ සත්‍ය යේ බලයෙන් නිවැරදි මාර්ගය සහ ධර්මය ලැබේවා . යනු මගේ පැතුමයි...
@jayanthaliyanage7470
@jayanthaliyanage7470 2 жыл бұрын
Swaminvahansa vahanseta budubavalabeva. Patami
@meemanapriya1347
@meemanapriya1347 Ай бұрын
Aththa
@lakshmisamarakoon8886
@lakshmisamarakoon8886 2 жыл бұрын
🙏🙏🙏 ගෞරවනීය නාහිමිපාණන් ප්‍රාර්තනීය බුදු බව ම ලබත්වා !
@dimuthuwijethunga4906
@dimuthuwijethunga4906 2 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වූ සම්මාසම්බුද්ධත්වයටම පත් වේවා !!!
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dayawanshasamarasena4397
@dayawanshasamarasena4397 2 жыл бұрын
සාදු සාදු සාදු නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පුණ්‍ය කටයුතු හේතු වාසනා වේවා
@ruwanfernando6266
@ruwanfernando6266 Жыл бұрын
ඔබ වහන්සේ විසින් දේශනා කරන ප්‍රබුද්ද බණ දේශනාව තුලින් ඉමහත් ඓශ්චර්‍ය්මත් චිත්ත ප්‍රබෝධයක් සනිටුහන් වන බැවින් ඔබ වහන්සේට තිස්තුන් කෝටි වාරයක් පිංසිදු වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි ,
@withoutname3403
@withoutname3403 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌹🌹
@rasikalakmali355
@rasikalakmali355 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@harshanidilrukshiperera9752
@harshanidilrukshiperera9752 2 жыл бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බුදු බව පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා. 🙏🙏🙏
@lakshitharasanga7593
@lakshitharasanga7593 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏 ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා 🙏🌼🙏🌼🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 3 күн бұрын
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා හට උත්තරීතර නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සාදු! සාදු! සාදු! නමස්කාරය වේවා! පූජනීය ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, 🙏🙏🙏
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 2 жыл бұрын
Sadu Sadu Sadu
@padmasahab7005
@padmasahab7005 2 жыл бұрын
Pp
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikachandani771
@dammikachandani771 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@ayshakumary2103
@ayshakumary2103 2 жыл бұрын
සාදු සාධු සාධු
@dhamma.85
@dhamma.85 2 ай бұрын
බෝධිසත්ව ගුණෝපේත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ උතුම් බුද්ධත්වය ලබත්වා.!!!
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@dineshshanaka8156
@dineshshanaka8156 2 жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu
@dayawasala4315
@dayawasala4315 2 жыл бұрын
Theruwan sarni
@sdnk5087
@sdnk5087 2 жыл бұрын
🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 13 күн бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 2 жыл бұрын
Sadu sadu sadu theruwan sarani pinwath suwaminwahanseta
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shiromijayasekara7570
@shiromijayasekara7570 2 жыл бұрын
සාදු
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janaka4333
@janaka4333 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷
@nuwangumawardana9771
@nuwangumawardana9771 2 жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼🌼
@revwsomananda3528
@revwsomananda3528 2 жыл бұрын
බුදු බව ලැබේවා
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
සාදු සාදු සාදු.!!!🙏🙏🙏🙏
@sandyakalupahana8333
@sandyakalupahana8333 2 жыл бұрын
🙏🙏🙏
@bombattack4109
@bombattack4109 2 жыл бұрын
💐🙏💐💐🙏💐💐🙏💐
@amclkumari8270
@amclkumari8270 Жыл бұрын
Theruwan Saranai Athi gaurawaneeya Swameen wahansa, Obawahanse prarthana karannau Samma Sambuddathwaya saksath karaganeemata hethu wasana wewa. Sadu Sadu Sadu 🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 2 жыл бұрын
sadu sadu sadu
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshnlkmali3064
@niroshnlkmali3064 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🥀🌹🌺🌻🌼🌷
@samanmalisuboda2494
@samanmalisuboda2494 2 жыл бұрын
සාදු සාදු සාදු
@tharinduchathuranga8965
@tharinduchathuranga8965 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@loveandlife9840
@loveandlife9840 8 ай бұрын
🙏🙏🙏
@dhammapinsirini8949
@dhammapinsirini8949 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@karunasenajayalath7956
@karunasenajayalath7956 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehansandeepa9776
@shehansandeepa9776 Жыл бұрын
🙏🙏🙏
@lasanthavidyarathna5674
@lasanthavidyarathna5674 Жыл бұрын
🙏🙏🙏
@p.ranmuthu9058
@p.ranmuthu9058 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Sadu sadu sadu sadu sadu Namaskara wewaa
@roshanlaksiri878
@roshanlaksiri878 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@sagarahettiarachchi1617
@sagarahettiarachchi1617 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@hashandeeseemindee5078
@hashandeeseemindee5078 Жыл бұрын
සාධූ සාධූ සාධු!...
@nimalibasnayake6573
@nimalibasnayake6573 2 жыл бұрын
🙏🙏🙏
@wasanthabanneheka4649
@wasanthabanneheka4649 2 жыл бұрын
Sadu sadu
@dhanushkadananjaya2748
@dhanushkadananjaya2748 Жыл бұрын
A
@madusankamalliyawadu6167
@madusankamalliyawadu6167 Ай бұрын
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@Priyantharathnaweera-ol6ow
@Priyantharathnaweera-ol6ow 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@almansooralyami5513
@almansooralyami5513 2 жыл бұрын
🙏🙏🙏
@ruwanwijekoon9943
@ruwanwijekoon9943 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@harshinikumari9228
@harshinikumari9228 6 ай бұрын
🙏🙏🙏
@maheshawijerathna740
@maheshawijerathna740 10 ай бұрын
🙏🙏🙏
@RenukaRenuka-nc1pc
@RenukaRenuka-nc1pc Жыл бұрын
Oba wahanse yalith me Sri Lankawema pahala wewa.Samma sambuddhathwayata pathwewa!!!
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 31 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
යෝනිසෝ මනසිකාරයේත් අයෝනිසෝ මනසිකාරයේත් වෙනස...  | Most Ven. Kiribathgoda Gnanananda Thero
8:58
17. ආනාපානසති භාවනාව - 1. - most ven na uyane ariyadhamma maha thero .
46:41
Yathiwara Adawiya යතිවර අඩවිය ©
Рет қаралды 19 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН