No video

ශ්‍රේෂ්ඨම ජීවත්වීම | most ven na uyane ariyadhamma maha thero

  Рет қаралды 11,253

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

3 жыл бұрын

◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
#nauyaneariyadhammamahathero #ශ්‍රේෂ්ඨම_ජීවත්වීම #shreshtathama_jewathwima #කෙටි_ධර්ම_දේශනා #keti_darma_deshana #Bududahama #බුදු_දහම #darmadeshana #ධර්ම_දේශනා #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #sinhalabana #සිංහල_බණ #budumaga #budubana #bana #aridammaga #ධර්ම #දේශනා #අරිධම්මග #බණ #දුර්ලභ_ධර්ම_දේශනා #bana2021

Пікірлер: 48
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සද්දර්මය ඇසීමට සැලසු සෑම දෙනාටම පිං අනුමෝදන් කරමි
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
@samithrangodage
@samithrangodage 3 жыл бұрын
සාදු සාදු සාදු !!! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
මේ ශ්‍රි.සද්ධර්මය මාගේ නිවිම පිනිසම හේතු වේවා සාදු සාදු සාදු .පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@nandikaathukorala526
@nandikaathukorala526 3 жыл бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සෙට පතන්නාවු බෝදියකින් අමාමහ නිවන් සම්පත්තියම ලැබේවා !
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 3 жыл бұрын
Sadu Sadu Sadu swaminwahansa
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් අතිපූජනීය ස්වාම්න් වහන්සේ ට ප්‍රරාර්තනීය බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම ,සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 3 жыл бұрын
Sadu sadu sadu mage namaskara wewa.....
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏
@lalithsaman5107
@lalithsaman5107 2 жыл бұрын
ලොවිතුරා බුදු බවම ලැබෙිවා ඔබ වහන්සේට
@navindyarajapaksha1678
@navindyarajapaksha1678 2 жыл бұрын
සාදු! සාදු! සාදු! සාදු!
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu a uthum u swamin wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.boho pin ath wewaaa Saadu saadu saadu
@isharakwt2935
@isharakwt2935 3 жыл бұрын
සාධු සාධු සාධු. ශීල වන්තං ගුණ වන්තං ........ ...... ..... ..... .... .....
@thariduchathuranga5538
@thariduchathuranga5538 3 жыл бұрын
Sadu sadu sadu Budu saranai sawamin wahansa
@rbowala8443
@rbowala8443 3 жыл бұрын
Sadoo sadoo sadoo
@rashminperera4186
@rashminperera4186 3 жыл бұрын
Sadu..Sadu..
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
ධර්ම දේශනාමය කුසලය පින්වත් ස්වාමින්වහන්සේටත් ධර්මය බෙදාදීමේ කුසලය ඒ පින්වතුන්ටත් සියලු ධර්මිෂ්ට ප්‍රාර්ථනා මුදුන්පත් වීම පිණිස හේතුවේවා!!!
@chamathsaranawodi6588
@chamathsaranawodi6588 3 жыл бұрын
Oba wahanseta mage namaskarama wewa🙏🙏👈
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පින සසර දුකින් අත මිදීම පිණිස, ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
@pasandulliyanagama2998
@pasandulliyanagama2998 3 жыл бұрын
saadu saadu
@dushandushan6911
@dushandushan6911 3 жыл бұрын
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
@pushpamaduma1492
@pushpamaduma1492 3 жыл бұрын
Saaaaduuuu
@manjulawickramarachchi1216
@manjulawickramarachchi1216 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🥀🥀🥀🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼 Sadhu sadhu sadhu!!! Uthum Wu Bodhisattva mahathmaya n Jaya Mage namaskaraya wewa!!!
@niroshani4906
@niroshani4906 2 жыл бұрын
මා කතෝලික බෞද්ධයෙකි
@namaliekandegedara5211
@namaliekandegedara5211 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾
@mwveenitha5784
@mwveenitha5784 3 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! " Triple Gem bless all of us to follow this Noble Dhamma ". I wish our most venarable thero to attain Buddhistship and the people who published this Noble Dhamma good health and long life.
@jayasenajayasena7810
@jayasenajayasena7810 2 жыл бұрын
Sadu.sadu.obavahanseata.nerogaga.suvaya.leabeava
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai.
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 3 жыл бұрын
Namo buddaya 🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@mudithachampika1467
@mudithachampika1467 3 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸
@streb6
@streb6 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DD-nl7rv
@DD-nl7rv 2 жыл бұрын
🙏🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu....🌹🌹🌹🌹🌹🌹🌹🌹
@vihangachamod5528
@vihangachamod5528 2 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@wamcpriyantha2912
@wamcpriyantha2912 Жыл бұрын
සාධු...සාධු ....සාධු
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@srilankan3763
@srilankan3763 2 жыл бұрын
🙏🙏🙏
@eessa1727
@eessa1727 2 жыл бұрын
🙏🙏🙏
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 Жыл бұрын
🙏🙏🙏
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 116 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
සම්මා සංකප්ප | Samma Sankappa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
55:24