සෙත් ප්‍රාර්ථනාව සමඟ පිරිත් සජ්ඣායනාව - Seth pirith by Ven. Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 202,477

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම

2 жыл бұрын

ආශිර්වාදය සහ සෙත් පිරිත් සජ්ඣායනාව
අපවත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා නායක ස්වාමින්වහන්සේට බුදු බව ලැබීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පින උපකාර වේවා !!!
🌸පට්ඨානයේ සූවිසි ප්‍රත්‍ය - පච්චය නිද්දේස වාරය කටපාඩම් කිරීමේ කෙටි ක්‍රම පුහුණුව
☀️ සෑම ඉරිදා රාත්‍රී 8.30 - 9.00 ට
🌿පූජනීය ගල්නෑවේ සුගතවිහාරී ස්වාමින් වහන්සේ ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.
🌸පටිචිචසමුප්පාදය, සමන්තපට්ඨාන සජ්ඣායනාව සහ ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාව
☀️දිනපතා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 9.00 ට
🌿ආධ්‍යාත්මිකවේදී ඊ. ඒ සනත් කුමාර මහතා විසින් සිදු කරනු ලබයි.
අප සමග එකතු වන්න. කලණමිතුරන්ටද ලැබෙන්න සලස්වන්න.
☘️⭕Whatsapp Group chat.whatsapp.com/DWDQrJgjH9e...
අප සමග සම්බන්ධ වීමට - ඊ. ඒ සනත් කුමාර - 0711704683
#විශ්වඅරණපදනම #VishwaAranaFoundation #භාවනා #ධර්මදේශනා #පිරිත් #srilanka #youtube #channel #Sethpirith #සෙත්පිරිත්

Пікірлер: 267
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ තියෙන ලෙඩ රෝග සියල්ලත් දුරු වේවා සතුටින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරන සාධු! සාධූ සාධු
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ තියෙන සියලූම ලෙඩ රෝග දුරින් දුරුවීවා ඒ වගේම යස ප්‍රේත වින බන්ධන ශේෂ ඇල්ලක් දුරු වීමට සෙත් සෙත් ශාන්තිය ලැබේවා සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා කියලා ප්‍රශ්නයක්
@mudithagamage3690
@mudithagamage3690 Жыл бұрын
හැම උදේම මේ පිරිත් සජ්ජායනය සද්දේට දාලා අවසානයේ ඔබ වහන්සේගේ පාමුල ඉන්නේ කියලා හිතාගෙන වන්දනා කරනවා 😥❤🙏❤😥 නාඋයනේ ආරන්‍ය සේනාසනයෙ සියලු ස්වාමීන් වහන්සේලාටද සෙත් පතනවා🙏 මාගේ සියලු පින් නිති අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ! ඔබ වහන්සේට පතන බෝධියකින් බුද්ධත්වය පිණිස මාගේ සියලු පින් කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා !🙏🙏🙏🙏
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@harisaraharisara7828
@harisaraharisara7828 7 ай бұрын
මා ත් අනුමෝදන් කර ගන්නවා !!! ම ගේ සසරෙ ම මෑ පින් අනුමෝදන් කර ගනිත් වා !!! තුන් සරණ ය් !!!
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 6 ай бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මට වැළඳී තියෙන විරියලූම රූප දුරුවේවා දුරුවේවායි වගේම අපි සියලු පවුලේ සියලුම දෙනාට සතුට සාමය ළං වේවා නිරෝගී සුවයම ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් අපේ ආරියධම්ම ස්වාමීන් වහන්සේගේ මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපට වැළඳී තියෙන සියලූම රෝග දුරුවේවා දුරුවේවා! අපේ රහතන් වහන්සේට මතු බුද්ධත්වයේම ලැබේවා ප්‍රාර්ථනා කරනවා සාදු වූ සාධූ සාධු
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු ඔබ වහන්සේට ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@chandrasirisena5021
@chandrasirisena5021 7 ай бұрын
May the venerable maha thero attain noble Buddhahood.
@chandrasirisena5021
@chandrasirisena5021 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-uc5rk7ei4r
@user-uc5rk7ei4r 5 ай бұрын
ලෝකවාසී සියළු සත්වයින්ට සසර දුකින් මිදීම පිණිස ධර්ම දානය පිණිස ධර්ම දේශනා කලාවූ ඔබ වහන්සේද සසර දුකින් මිදී නිර්වාණ ශාන්තියම ලබත්වා,
@missdasialexander2096
@missdasialexander2096 Жыл бұрын
ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම්වු අජ්‍ර්‍රරාමර නිවන්සුවයම ලබත්වා !!!සාදූ සාදූ සාදූ
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාව ආරිය ධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කරන පිරිත් දේශනාවේ ආනුභාවයෙන්මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@nihalkumara4677
@nihalkumara4677 Жыл бұрын
නා උයනේ අරියධම්ම මාහිමි පාණන් වහන්සේ ට මතූ බුදු බව ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!! සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!
@nihalkumara4677
@nihalkumara4677 Жыл бұрын
මොනරාගල. චාන්දනී. භදා . දුලීකා .කුසලා සැම
@nihalkumara4677
@nihalkumara4677 Жыл бұрын
Chàndani
@gayanSeven
@gayanSeven 11 ай бұрын
මහා උත්තමයන් වහන්සේට උතුම් බුදු බවම ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 6 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණීය පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 9 ай бұрын
ඔබ වහන්සේට බුදු bawa ලැබේවා ලැබේවා ලැබේවා
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ
@user-mq8sh8vg7f
@user-mq8sh8vg7f 24 күн бұрын
මේ පිරිත් බලයෙන් ආර් ලම්බියස් වන මගේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු
@chamaraliyanage-dq7by
@chamaraliyanage-dq7by 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 ඔබ වහන්සේට උතුම් වූ ලොව්තුරා බුදු බවම ලැබේවා ! ! ! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@user-vb8jm4mg7x
@user-vb8jm4mg7x 3 ай бұрын
Obawahanseta budubawama labewa! මෙතරම් වටින පිරිතක් යන අතර ad dameema වටිනව කියල මම නම් හිතන්නෙ නැහැ
@sushanthiperera8696
@sushanthiperera8696 Ай бұрын
ඇත්තටම අනවශ්‍ය දෙයක්
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සිත් ශාන්තිය ලැබේවා ලැබේවා! හමුවූ බුද්ධාය
@nimharakaveesha-co3ws
@nimharakaveesha-co3ws 10 ай бұрын
Sadu sadu sadu
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 9 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් සියලු ම දෙනාටම 🙏🙏🙏
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලූම දෙනාුම දෙනාට සෙස්සාන්තිය ලැබේවා! නමෝ බුද්ධාය
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
අපේ ආරිය ධම්ම ස්වාමීන් වහන්සේට මතු බුද්ධත්වය ලැබේවා නමෝ බුද්ධාය නමෝ
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔබ වහන්සේ ට පතන්නාවූ....බෝධිය මස්තකප්ප්‍රාප්ත වේවා ....🙏🙏👌
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරි දේශනාවේ ආනුභාවයෙන් අපි සීල දෙනාටම සිත් ශාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
ඔබ වහන්සේ මම දැක්ක බණ සාකච්චා කලා ඔබ වහන්සේගේ කුටියේ ඔබ වහන්සේට බුදු බව ලැබේවා, පාරමිතා පූරණය කරගෙන
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ පවුලේ සියළුම දෙනාට දරු පැටව් කිරි සපයෝ අපි සියලු දෙනාටම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින් අත මිදී අමාමහ නිර්වාණ සම්පත්තියට සම්පත්තියටය සමා මා නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 6 ай бұрын
ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ලෝකවාසී සියලූම දෙනාට නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාගේම ලෙඩ දුක් සුව වේවා වේවා! නමෝ
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා, උතුම් වූ බුද්ධ රාජ්‍යයට සුවසේ සාක්ෂාත් කර ගනිත්වා,,
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරි දේශනාවේ ආනුභාවයෙන් අපි සියලුම දෙනාට සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේත්වා ඒ වගේම දේශකයන් වහන්සේට නිර්වාණ සම්ප අමා මහ මහා බුද්ධත්වයෙන්ම පත්මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලූම දෙනාුම දෙනාට සෙස්සාන්තිය ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@rupikajayalath8809
@rupikajayalath8809 8 ай бұрын
🙏🌸🌸🌸🌸
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
ඒ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරම් 🙏 🙏🙏
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@manojfernando1881
@manojfernando1881 11 ай бұрын
na uyane ariyadamma apage swaminwahanse oba wahanse pathanna u uthum budu bawa labewayi mn eka sithin parthana karanawa. sadu sadu sadu
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරි දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත්සාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා ලැබේවා නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා .🙏🙏🙏
@wasanthakathri9070
@wasanthakathri9070 11 ай бұрын
ඔබවහන්සේ පතන්නාවූ උතුම් බුද්දත්වය ලැ⁣බේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු! සාදු! සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 4 ай бұрын
සාදු. සාදු. .සාදු
@mangalanawinna5495
@mangalanawinna5495 7 ай бұрын
Maha. Uththamayanan. Wahanseta uthum. Budubavama. Labewa. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 6 ай бұрын
සාදු, සාදු, සාදු
@AnnoyedGolf-zr5gj
@AnnoyedGolf-zr5gj 7 ай бұрын
Uthum budu bawa labathawa,,,ema sasanaye matath epadeemata hethuwewa,,,,,
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ
@user-su4vp8cc2n
@user-su4vp8cc2n 10 ай бұрын
සාදු සාදු සාදු ...ඔබ වහන්සේ පැතු බෝධිය කින් අජරාමර නිවන් සම්පත් ලැබේවා . සාදු සාදු සාදු ...
@somanandhabhikkhu3310
@somanandhabhikkhu3310 11 ай бұрын
Budubawama ලැබේවා ස්වාමීනි ......!!!
@DulawathiNarangoda
@DulawathiNarangoda 11 ай бұрын
ඔබ වහන්සෙට පලමුවද දෙවනුවද තෙවනුවද මාගෙනමස්කාරය වෙිවා සාදු සාදු සාදු බුදු බව ලබෙිවා මාහටද මෙිපිනේන් නිවන් අවබොදය ලැබෙිවා සාදු සාදු සාදු
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 11 ай бұрын
පින්වත් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උදේ , හවස මා රැස්කරන පින් ඔබ වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝ රත්නයට අනුමෝදන් කරමි .,පිරිත් දේශනා ශ්‍රවණය කිරීමෙන් ද යම් කුසලයක් රැස්වුනි නම් ඒ සියලුම කුසල බලය ද ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වීමට උපකාර වේවා !!! 🙏🙏🙏 ඹබ අප සැමටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින්කම් ද හේතු වාසනා වෙිවා!!!! සැම දෙනාටම සෙතක් ශාන්තියක් ම වේවා !!! සාදූ !!! සාදූ !!!
@chithradesilva5293
@chithradesilva5293 Жыл бұрын
ඔබවහන්සේ පැතු බෝධියටම පත්වේවා🙏🙏🙏🙏
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
ආර්ය ධම්ම ස්වාමින් වහන්සේට බුදු බවම ලැබේවා
@ruwanichampika6518
@ruwanichampika6518 10 ай бұрын
Oba wahanseta uthum wu samma sambuddha rajyama jaya ganeemata hakiyawa labewa.
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා
@gweerakon9291
@gweerakon9291 Жыл бұрын
ඔබ වහන්සේට බුදු බව ම ලැබේවා ...
@wasanthakathri9070
@wasanthakathri9070 3 ай бұрын
ඔබවහන්සේට උතුම්වූ බුද්දත්වය අත්වේවා.🙏🙏🙏🙏🙏
@dilrukshioluni9695
@dilrukshioluni9695 Жыл бұрын
Oba wahanseta Nivan Suwa Labewa Sadu Sadu Sadu swaminwahansa
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 11 ай бұрын
මම හැමදාම අහනවා ඔබ වහන්සේට පින් ලබේවා
@harisaraharisara7828
@harisaraharisara7828 9 ай бұрын
පි න් එ හෙ ම පැ තු වා ට ලැ බෙ න් නෙ න ම් අ නු මෝ ද න යෙ න් ත ම ය් !!! ඒ ත් , සෙ ත් පැ තු වා න ම් ඒ අනුව වෙ න වා !!!
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන ශාන්තිය ලැබේවා
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා! නමෝ බුද්ධාය නමෝ
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
ශාන්තිය ලැබේවා
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 6 ай бұрын
ඔබ වහන්සේට උතුම් බුදු බවයම ලැබේවා සාදු සාදු සාදු
@shanthimala6932
@shanthimala6932 11 ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා...🙏🙏🙏
@prabanibhagyagunawardenagu7015
@prabanibhagyagunawardenagu7015 Жыл бұрын
ඔබ වහන්සේ ට බුදු බව ලැබේවා, සාදු සාදු සාදු.... 🙏
@user-fm4vu1cs8z
@user-fm4vu1cs8z 7 ай бұрын
Oba wahanseta budubawama labewa sadu sadu sadu
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa sadu sadu sadu
@champalalini9874
@champalalini9874 9 ай бұрын
ඉක්මන් භවයකදී උතුම් චතරාර්ය සත්‍යය අවබෝධ වේවා...ඔබ වහන්සේට....
@chithradesilva5293
@chithradesilva5293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalaTennakoon-sy6cg
@MalaTennakoon-sy6cg 10 ай бұрын
උතුම් බුදු බව ලබත්වා 🙏🙏🙏🙏
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu venerable nauyana ariyadamma swamiwahase you be peaceful and lasting nibbana labewa
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Saadu saadu 🙏💐💐 obawahanseta namaskara karami 🙏🙏🙏..
@ranieindrane3521
@ranieindrane3521 6 ай бұрын
Obawaha,seta mage namskarayaweva 👏👏👏
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වෙත්වා ,,,, ,,,,,,.
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺සාධු සාධූ සාධූ
@kamalavitharana7259
@kamalavitharana7259 3 ай бұрын
ඔබ වහන්සේට බුදු බවම ලැබේ වා සාදු !සාදු !සාදු !මේ පිරිත් වල ආනුබාවයෙන් මාගේ සියලුම රොග සුවපත් වේවා !!!
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ තරු කැටව් සියලු දෙනාටමත් අපි සියලු දෙනාටම සාදරයන් සහෝදරයෝ සියලු දෙනාටත් ස්ථාන්තය ලැබේවා ලැබේවා! නමෝ
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Oba wahanseta niwan suwa lebewa
@upulpushpakumara1575
@upulpushpakumara1575 Жыл бұрын
Oba Wahansege Siyalu Aramunu Elesinma Itu wewa 🙏🙏🙏
@DulawathiNarangoda
@DulawathiNarangoda 5 ай бұрын
මතු බුදු බව ලැබෙිවා සාදුසාදුසාදු❤❤❤
@anurathaanuratha3482
@anurathaanuratha3482 6 ай бұрын
අපස්වාම්න්වාන්සේටපතනාටබෝදිියකින්බුදුබවමලැබේවා,සාදුසාදුසාදු 6:12
@kalyanijayawardana3275
@kalyanijayawardana3275 Жыл бұрын
sadu Sadu sadu appe pinwantha hamu duruwante tiruwan sarani
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය ම ලැබේවා
@khaskumara9851
@khaskumara9851 7 ай бұрын
Oba wahanseta uthum budu bawama ladewa.
@DulawathiNarangoda
@DulawathiNarangoda 11 ай бұрын
ඔබ වහන්සේ වැදපුදා ගැනිමට ස්වාමින්වහන්සේසමග දෙදෙනකුපැමිනියාඑදින ඔබ වහන්සේමාවෙිත බුලත් තැටියම මාවෙිත දුන්නා මාජිවිතේලැබු වටිනාමදවසඑයයිඔබ වහන්සේට බුදු බව ලැබෙිවා සාදු සාදු සාදු
@harisaraharisara7828
@harisaraharisara7828 9 ай бұрын
ඉ තී න් බුලත්වලට ඔ බ මො ක ක් ක ළා ද ? ? ? !!!
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable nauyana ariyadamma swamiwahase you may become buddathwaya sadu sadu may triple gem bless you and all
@Nishi671
@Nishi671 6 ай бұрын
Oba vahansege pirith ahanna api hammoma pinkralathiyanva sadu sadu sadu
@ruparanasinghe7184
@ruparanasinghe7184 4 ай бұрын
Sadu Sadu Sadu Budhdha Puththan Namamahan.🎉
@hmpremadasa1093
@hmpremadasa1093 Жыл бұрын
නිවන් සුව අත්වේවා
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 Жыл бұрын
🙏🙏🙏 සියලු සම්‍යක් අරමුණු ශාක් ශාත් වේවා 🙏🙏🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Saadhu saadhu obawahanseta namaskara karami 🙏🙏💐💐..
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 9 ай бұрын
සාදු සාදු සාදු
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata niwan suwa labawa
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Uthum naa uyanaa ariyadamma svamin vahanseta uthum chathrarya saththya avaboda wevaaa nirvana suyama labeevaa maa pirith balayan aservadayan mamath magaa daruvan athulaa pulaa samata haa loka vasi siyaluma danatath niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai loka samastha sukino bavantho
@user-gn6ub7rt8m
@user-gn6ub7rt8m 8 ай бұрын
🙏 නිවන් සුව ලැබේවා ! 🙏 ඔබ වහන්සේට 🙏
@paramitha-9323
@paramitha-9323 8 ай бұрын
kzbin.info/www/bejne/p4u5cmh_Zs2ea7Mfeature=shared
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
@dayalathaperera8930
@dayalathaperera8930 Жыл бұрын
swameen wahan seta petu bodiyakin e utum budubawama sak sat wew
@ranasinha2043
@ranasinha2043 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rewdonmemes4920
@rewdonmemes4920 9 ай бұрын
අපවත්වී වදාළ නා උයනේ අරියධම්ම පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා !!!!
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 6 ай бұрын
🙏🙏🙏 Sadhu. Sadhu Sadhu
@user-mk6ff7wr3w
@user-mk6ff7wr3w Ай бұрын
Budu bawa lebewa obawahanseta
@sadu....sadu......priyanth4241
@sadu....sadu......priyanth4241 Ай бұрын
සාධු සාධු 🙏🙏🙏
@prasannakumara7316
@prasannakumara7316 6 ай бұрын
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💐💐💐 සාදූ
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 85 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 85 МЛН