සැමවිටම සිත පිරිසිදුව තබාගමු | most ven na uyane ariyadhamma maha thero

  Рет қаралды 160,586

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Күн бұрын

◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
na uyane ariyadhamma maha thero | නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ
#na_uyane_ariyadhamma_maha_thero #Bududahama #බුදු_දහම #darmadeshana #ධර්ම_දේශනා #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #sinhalabana #සිංහල_බණ #budumaga #budubana #bana #aridammaga #ධර්ම #දේශනා #අරිධම්මග #බණ #දුර්ලභ_ධර්ම_දේශනා #bana2021

Пікірлер: 400
@sadeeshamadushan560
@sadeeshamadushan560 3 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@namalpriyantha9426
@namalpriyantha9426 2 жыл бұрын
සාදු සාදු බෝසතානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.
@gayansameera5064
@gayansameera5064 2 жыл бұрын
Sadu Sadu Sadu !!
@taniyajayawardane8342
@taniyajayawardane8342 2 жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏
@pubududanansooriya3548
@pubududanansooriya3548 2 жыл бұрын
🙏🙏🙏
@virajdesilva6108
@virajdesilva6108 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේම පාරමී දම් පුරා උතුම් ලොව්තුරා සම්බුදු බවම ලබා ගැනිමට වාසනාව ලැබේවා ! 🌸🙏
@priyankanalith5096
@priyankanalith5096 9 ай бұрын
බුදුබව පතන අපේ මහා තෙරුන් වහන්සේ ප්‍රාර්ථනීය ආත්මභාවයක කෙළවර උතුම් වූ බුද්ධත්වය ලැබේවා!!! සාදු !!සාදු !!සාදු !!
@මයෝමිහසංගිකා
@මයෝමිහසංගිකා 3 жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමා මහා නිවන් අවබෝධ වේවා ! තෙරුවන් සරණයි! අපේ ස්වාමීන්වහන්සේ
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
තුසිත දෙව්ලොව පාරමීදම් පුරන නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේට නමස්කාර වේවා සුවසේ පාරමි දම් පුරා උතුම් වූ බුදු බවට පත් වේවා,,
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 3 жыл бұрын
අපෙ ගුණ ඇති පරම පූජනීය අවසර , නාඋයනේ ආරිධම්ම මහා ස්වාමීන් වහන්ස ඒ පැතුව සම්බෝධිය ලැබේවා සාධූ සාධූ සාධූ
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 3 жыл бұрын
පැතූ පැතුමන් එලෙසම ඉටුවී අනාගත ලෝකධාතුවේ බුද්ධත්වයම ලැබේවා සාදූ සාදු සාදු
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 Жыл бұрын
සාදූ සාදූ......මේ බව ගමනේ යම් දවසක ඔබ වහන්සේ මතු බුදු වූ දිනෙක බන ඇසීමට මා හට වරම් ලැබේවා.. යම් දිනෙක මගේ ප්‍රාර්තනාවද ඉශ්ට වේවා..
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
බුද්ධ සාසනයේ බලවත්ම ගාථාව....🙏🙏🙏....සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුසාසනාව මෙයයි. 🙏🌼🙏🌼🙏
@pavithrashamali6494
@pavithrashamali6494 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් ලොව්තුරු අමා නිවන් මග විවර වේවා .සාදු සාදු සාදු !!!
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@balachandratantrige
@balachandratantrige 2 жыл бұрын
ඇසීමෙන් සිත සැන සුනා ..සිත පිනා ගියා ..කුසල් සිත් වැඩුනා ...මෙම දහම් දෙසුම් අසන්නට ඉඩ සැලසු ඔබසැමට පින් සිදුවේවා ...සබ්බ දානං ධම්ම දානං ජිනාති ....
@kamalarathnakara7911
@kamalarathnakara7911 Жыл бұрын
Wwnauyne
@Money12126
@Money12126 3 жыл бұрын
සාදු සාදු සාදු ! ලොවිතුරා බුද්දත්වය ම ලැබෙිවා !
@pathmakumari4137
@pathmakumari4137 3 жыл бұрын
සුගතියේ වැඩ සිටින කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට අප කල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදූ! සාදු! ! සාදු! ! ! උත්තරීතර ඔවදන් ලොව පුරා ම පිං වතුන්ට වැටහේවා 🙏🙏🙏
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 3 жыл бұрын
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌻🌻🌻💮💮💮🔆🔆🔆🌺🌺🌺🙏🙏🙏🙏🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 Ай бұрын
තුසිත දෙව්ලොව බුදු බව පතා පරම් පුරන නා උයනේ අරිය දම්ම මහතෙරුන් වහන්සේ ට මහත් ගෞරවයෙන් නමස්කාර කර, උන්වහන්සේගේ පැතුම් ඉටු වේවා යි ප්‍රාර්ථනා කරමි. සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට තෙරුවන් සරනින් වටිනා දේශනාවක් 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට !!!🙏🙏🙏
@kumarimudalige243
@kumarimudalige243 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා .සාදු සාදු .
@user-rt6jw1ee5f
@user-rt6jw1ee5f Жыл бұрын
Sadhu sadhu ,bana එහුවා ,මේ පින මගේ පියානන්ට අනුමෝදන් වේවා,අම්මා එතුලු පවුලේ සියලු දෙනාට මේ පින අශිර්වාදයක් වේවා ....
@ChamindaKumarasinghe-l7o
@ChamindaKumarasinghe-l7o Ай бұрын
අරියදම්ම සුවාමින්වහසේට නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා!
@KkJayawickrama
@KkJayawickrama Ай бұрын
සාදූ සාදූ සාදූ,🙏🙏🙏🙏මහා බෝසත් ගුණ ඇති නා උයනේ පිංවත් සූවාමීන් වහන්සේ. සියලු සවිකෙලෙසුන්. නසා උතුමි සමිබුදු පදවිය පිණිස. පෙරැ සියලු පාරමිතා වැඩූ සියලුම කුසල් හේතු වාසනා. වේවා,සියලු සත්වයා සසර. දුකින් ඵතෙර කරමින් ඔබ වහන්සේ උතුමි සමිබුදු පදවිය ලබත්වා. සාදුසාදූ සාදූ,🙏🙏🙏🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻ධර්ම දේශකයාන් වහන්සේටත් ධර්ම දානය දුන් ඔබ සැමටත් උතුම් නිර්වාණ ශාන්තියක්ම වේවා. මමද මේ පින් සැදැහා සිතින් යුතුව අනුමෝදන් වෙමි. 🙏🏻🙏🏻🙏🏻
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට.පතනා බෝදියකිනින් උතුම් වූ නිවන් සුවය ලැබේවා සාධු සාධු සාධු
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා
@kanthailanghasinghe1314
@kanthailanghasinghe1314 3 жыл бұрын
පින්වත් ඔබ වහන්සෙට තෙරුවන් සරණයි .........
@kusumkumari984
@kusumkumari984 3 жыл бұрын
කවදවත් අහපු නැති වටිනා බනක් හරිම වටිනවා
@kusumkumari984
@kusumkumari984 3 жыл бұрын
ඔබවහන්සේට බුදු බව ලැබේවා
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 3 жыл бұрын
සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏 ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් නිවනින් නිවනටම පත් වේවා🙏
@pathminidias6076
@pathminidias6076 3 жыл бұрын
Sadu sadu sadu
@chandanafernando2829
@chandanafernando2829 3 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට 🙏🙏🙏 🙏 උතුම්වූ සම්මා සම්බුද්ධත්වය 🙏 🙏🙏🙏 මේ කුසල් 🙏🙏🙏 🙏 හේතු පාරමිතාවක්ම වේවා !🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
සීලයෙන් ගුණයෙන් ත්‍යාගයෙන් මෛත්‍රියෙන් කරුනාවෙන් ප්‍රඥ්ඥාවෙන් යුක්ත වූ අපගේ පිංවත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි මාගේ උත්තමාංග නමස්කාරය වේවා ...!!!
@samithrangodage
@samithrangodage 3 жыл бұрын
සාදු සාදු සාදු !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !!!
@nilanthidompage9837
@nilanthidompage9837 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ පාර්ථනීය බෝධියකින් උතුම් බුද්ධත්වය ලබත්වා 🙏🙏🙏 මෙය අසන්න සැලැස්සූ ඔබ සැමටම යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@Shanis-d8s
@Shanis-d8s 6 ай бұрын
තුසිතයේ වැඩ වසමින් මනුලොව පාරමීදම් පුරන උතුමන්ට උපකාර කරන්නා කරන්නා වූ මහෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා…!!!!♥️🙏
@kusumwelpothuwa626
@kusumwelpothuwa626 3 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
නා හිමියන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්නට රැස් වුනාවූ සියලු කුසල් පින් හේතු වාසනා වේවා! මාගේ වන්දනාව වේවා!🌼🌼🌼🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌼🌼🌼
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 3 жыл бұрын
💐🙏💐🙏💐🙏නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට ..🌼💐🙏🌼💐🙏🌼💐🙏
@RLProduction1000
@RLProduction1000 2 жыл бұрын
උතුම් ධ්‍යාන ලාභී පින්වත් බෝධිසත්ව නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ හට පතන්නා වූ බුදු,පසේ බුදු,මහ රහත් යන තුන්තරා බෝධියන්ගෙන් එක් බෝධියක් සාක්ෂාත් කර ගැනීමට ත් නිවන් අවබෝධ යට හැකි වේවා 🙏☸️🌼🌼🌼
@LakshanPrakkrama
@LakshanPrakkrama 2 ай бұрын
සුන්දරයි අප්‍රමාණ සුන්දර එ ධර්මය තුලින් නිදුක් නීරෝගී භාවය ලැබේවා අප හාමුදුරුවන්ට ලෝ වැසි සියල්ලට
@dhammapinsirini8949
@dhammapinsirini8949 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා 🌼🌼🙏🙏🙏🌼🌼🌼
@ajanthalakmal9503
@ajanthalakmal9503 2 жыл бұрын
sadu sadu sadu ....obawahanseta niwansuwa labewa...
@rasikasanjeewani2780
@rasikasanjeewani2780 3 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට ඉක්මනින්ම උතුම් නිවන් සුව අවබෝධ වේවා .
@WA-vc5mg
@WA-vc5mg 3 жыл бұрын
🙏සාදු 💐🙏 සාදු 🌻🙏සාදු🌹නමෝ බුද්ධාය
@bsworld8
@bsworld8 3 жыл бұрын
සාදු සාදු සාදු
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 2 ай бұрын
සාදු සාදු සාදු 😊
@dr_lorax
@dr_lorax Жыл бұрын
සාධු සාධු ඔබවහන්සේට ඒ උතුම් සම්මාසම්බුද්ධ රාජ්‍යය ලැබ ලෝ සතුන් සසර කතරෙන් එතෙර කරවන්න ලැබෙන දින මමත් ඔබවහන්සේ ළඟින්ම ඉපදේවා, ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේට ද් මාගේ ජීවිතය පූජා කොට වාසය කරන්න හැකියාව ලැබේවා🙏🤍
@hirushangunasekara447
@hirushangunasekara447 2 ай бұрын
ගරුතර ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🌼❤️
@rasikakatugaha717
@rasikakatugaha717 9 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි. 🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 жыл бұрын
ඔබවහන්සේ නිදුක් නිරොගී වේවා!!! දීර්ගායූ වේවා!!! 💜️💜️💜️🙏🙏🙏
@chamaraliyanage726
@chamaraliyanage726 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata 🙏🙏🙏🙏
@aaaa-rh2nz
@aaaa-rh2nz 3 жыл бұрын
උතුම් ධර්මාවබෝධයම ලැබේවා තෙරැවන් සරණයි ...🌷🌷🌷🌷🌷🌷
@matildaweerarathna8718
@matildaweerarathna8718 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏උත්තරීතර අකාලික වූ ඕපනයික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏තුන් ලෝකයටම පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏අප සැමට මහාණීය කල්‍යාණ මිත්‍ර උත්තමයාණන් වහන්සේ නමක් වූ අති පූජනීය වන්දනීය අති ගෞරවනීය නා උයනේ අරියධම්ම මහා නාහිමි පාණන් වහන්සේ ට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අපගේ කල්‍යාණ මිත්‍ර මහෝත්තමයාණන් වහන්සේ ප්‍රාර්ථනීය ලෙසටම මතුයම් දිනෙක ලොව්තුරා සම්මා සම්බුදු පදවිය ලබමින් ලෝක සත්වයා මේ අතිශය බියකරු සංසාර දුකින් අත මිදවීම පිණිසම මේ උත්තරීතර ධර්ම දානමය කුසල් අපගේ ආර්ය වූ මහෝත්තමයාණන් වහන්සේ ට හේතු වේවා... වාසනා වේවා... 🙏🙏🙏සියළු සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින්, ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු යහපතක්ම වේවා 🙏🙏🙏
@bandulaliyanaarachchi1371
@bandulaliyanaarachchi1371 3 жыл бұрын
සාදු! සාදු!! සාදු
@nuwananuradha1396
@nuwananuradha1396 3 жыл бұрын
තෙරුවන් සරණයි .....!!! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු 🙏🙏🙏
@thariduchathuranga5538
@thariduchathuranga5538 3 жыл бұрын
Sadu sadu sadu sadu Budu saranai sawamin wahansa
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 15 күн бұрын
මගෙ ඉෂ්ට දේවෝත්තමයන් වහන්සේට බුදු බව ලැබේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏
@thusharanature6979
@thusharanature6979 3 жыл бұрын
Oba wahanseta budu bawama labewa 🙏🙏🙏
@sumanawijayarathne7889
@sumanawijayarathne7889 2 жыл бұрын
උතුමන් වහන්ස, ඔබ වහන්සේ අපවත් වුණත්,මම පෙර පරිදිම මෙම උපදෙස් පිළිපදිමි
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..පින්වත් ඔබ වහන්සෙගේ උතුම් ප්‍රර්තනා එ අයුරින්ම ඉස්ට වේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
@NHMHemalatha
@NHMHemalatha Ай бұрын
ඔබ වහන්සේ ට.ඉක්මන්.බව යකදිම.බුදු බව ලැබේ වා
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
🙏🌼🌼🌼theruvsn Saranaiy
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 Жыл бұрын
සාධූ ....සාධූ ....සාධූ ....අපගේ ගෞරවනීය වන්දනීය පූජනීය පින්වත් යතිවරයාණනන් වහන්සේ ප්‍රාර්ථනය කළාවු පරිද්දෙන්ම තුන්තරාබෝධියකින් බෝධියකට පත්ව අමාමහා නිර්වාණ සුවයම ලබත්වා ....🙏🙏🙏
@Akash43613
@Akash43613 2 жыл бұрын
සාධූ සාධූ සාධූ ! නායක මහා ස්වාමීන්වහන්ස උතුම් බුදු බව පිණිසම පිං වේවා
@lakshithaathapaththu8717
@lakshithaathapaththu8717 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව අත්වෙිවා
@shan3041
@shan3041 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@marieperera1709
@marieperera1709 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට ලොවුතුරා බුදු බව ලැබේවා.
@kumariganna-ph4vw
@kumariganna-ph4vw Жыл бұрын
සාධු සාධු සාධූ ...!!! අප ස්වමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .....!ඔබ වහන්සේට උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලැබේවා ....!
@tikiriliya404
@tikiriliya404 3 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
ගෞරවණීය ගුරු දේවෝත්තම නා උයනේ සමිදුන්ට උත්තම සම්මා සම්බුද්ධ රාජ්‍යය ට වහාම පැමිනීමට හැකියාව ලැබේවා!
@roshanipremasiri4807
@roshanipremasiri4807 3 жыл бұрын
සාදු! සාදු !මතු බුදු වේවා!🙏🏻🙏🏾🙏🏾🏵🏵
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 3 жыл бұрын
Obawahanseta බුදුබව labewa.
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷
@karunatissaabeykoon9801
@karunatissaabeykoon9801 3 жыл бұрын
ඔබ වහන්ඝේට උතුමිවු නිවන්ඝුව ලැබේවා
@dinesh-f6p1c
@dinesh-f6p1c Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නිරොගි දිර්ඝායු ලබත්වා සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සෙට තෙරැවන් සරනයි 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath a uthum u swamin wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.boho pin ath wewaaa.Saadu saadu saadu..
@roshanajayasekera9560
@roshanajayasekera9560 2 жыл бұрын
උතුම් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏
@shan3041
@shan3041 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා . පතනා විදියකින් නිවන් අවබෝධයට මෙම පින් උපකාරී වේවා.
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!
@shiraniRanadewa
@shiraniRanadewa Жыл бұрын
Niwan සුව ලැබේවා sadu sadu sadu
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ වන්දනාව වේවා!
@pemalatha751
@pemalatha751 Жыл бұрын
තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
@nadeeudayakumari4226
@nadeeudayakumari4226 3 жыл бұрын
Mathu budu bava labeva!
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 26 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madurangawimalarathne9623
@madurangawimalarathne9623 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sadu sadu sadu gawrawaneeya parame purana obawahannseta uthum buddathwaya labewa sadu sadu sadu
@priyanthikodikara3794
@priyanthikodikara3794 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyalanidesilva3913
@piyalanidesilva3913 3 жыл бұрын
Sadu Saud sadu obawahanseta Utumbudubawa labewa
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 6 ай бұрын
Namskara wewa sadu sadu sadu
@chamalisamarakoon7451
@chamalisamarakoon7451 Жыл бұрын
සාදු සාදු සාදු...
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 Жыл бұрын
පින්. වත්. හාමුදුරුවනේ. බෙහෙවින්ම පින්. බුදු. බව. පතන ඔබ් වහන්සේට උතුම් බුදු. බව. ලබා ගැනීමට මේ සියලුම පින්. කුසල් පාරමිතාවක්ම. වේවා
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr 2 ай бұрын
Uthum budha puthrayan wahanseta ,namaskara wewa ........
@indikaprasannaprasanna7844
@indikaprasannaprasanna7844 8 ай бұрын
ලොව්තුරා බුද්ධත්වයට මාර්ගඵල ලැබේවා
@මාමෙසේඇසුවෙමි
@මාමෙසේඇසුවෙමි 2 жыл бұрын
තෙරුවන් සරණයි ....
@LasanthikaJayasundera
@LasanthikaJayasundera 9 ай бұрын
Amamaha niwanin sanahewa oba wahanse.... .sadu...sadu..sadu..
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Obawahansata namaskara wewa sadu sadu sadu 6
@chandra2838
@chandra2838 8 ай бұрын
Pinwath oba whanshea parthena keragath boteyakin uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏
@GkNandani-my4bu
@GkNandani-my4bu 2 ай бұрын
Athi Pooganieya Nauyane Swamieñ Wahanse Amamaha Niwanin Suwapath Wewa .. ❤❤❤.
@nandasenahm9448
@nandasenahm9448 3 жыл бұрын
🙏🙏🙏🌷 තෙරුවන් සරණයි 🌷🙏
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 269 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН