Mother&daughter Q&A video || අම්මයි දුවයි Q&A වීඩියෝ||Dias Family Hector&Pati

  Рет қаралды 372,979

Dias Family Hector&Pati

Dias Family Hector&Pati

Күн бұрын

Пікірлер: 294
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
පොළවේ පයගහලා ඉන්න ෆැමිලි එකක්. බොරු පුහු ආටෝප නැ . Appreciate natural spirit life එක ගැන. අවන්කවම ඔයාගේ මුණෙන් සහ Body experience වලින් පෙනෙනවා ඔයාට තරහා එන කෙනෙක් කියලා Mrs Dias. This world my one and only best Male character is Mr. Hector Dias . He is talented , higly humanity heart. No proud , no drama , best personality . Good singer , excellent actor . More than that he is a best heart. I can see he's spirit he' s body type , voice and face . He is blessed man from Almighty God. God bless you abundently Mr. Hector Dias with family . 🙏 💐 💙 දුවයි අම්මයි එක වගේ ලස්සනයි . ඩියෝනා සුන්දරයි . සතුටින් සමාදානයෙන් ප්‍රිතියෙන් සහයෝගයෙන් අවබෝධයෙන් , විශ්වාසයෙන් ඉන්න හැමදාමත් පවුලක් ලෙස . 🙏💙
@gangasenavirathna8494
@gangasenavirathna8494 Жыл бұрын
මම අහන්බෙන් දැකලා බැලුවේ ව්ඩියෝ එක ඇත්තටම හරිම හොද අදහස් ටිකක් අක්කේ ඔයාලා දුන්නෙ.දුව හරිම ලස්සනයි නැචුරල් කලර් එකක් තියෙන්නෙ එයාගේ මූනෙ මේකප් කරන්න එපා .අක්කා ඔයත් ලස්සනයි .හෙක්ටර් අයියගේ අමුතුම ලුක් එකක් තියනවා අනිත් නලුවෝ එක්ක බලද්දි දිවිතුරා ලස්සනයි .හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්තනා කරනවා.
@shyamaliperera6571
@shyamaliperera6571 Жыл бұрын
සැබෑ මිනිස්කම හරිම වැදගත්.හැම දෙනාටම හිතන්න ගොඩාක් දේ තියෙනවා.සල්ලි දීලා උපදේශන වලට ගෙන්නුවත් මේ තරම් හොද අදහස් ගන්න බෑ.මම ගාල්ලෙ.දුශ්කර ගමක.ඒත් මේ වගේ කතාබහට මම හරිම කැමතියි.මම ටෙලි නාට්‍ය වැඩිය බලන්නෙ නෑ.ඒත් දිවිතුරා utub වලින්හරි බලනවා.මම කැමතිම චරිතය අගස්ති.මං බලාගෙන හිටියෙ සමාධි ට අගස්ති ලංවෙනකන්.දැන් ඒකහරි.ඉතින් අගා නිසා මේ කතාබහ බැලුවෙ.ඒක හරිම සතුටක්.ඔයාලා ලෝකෙ කොහේ හිටියත් හැමදෙනාටම තෙරුවන් සරනයි.මම නිලූකා ශ්‍යාමලී
@Wish472
@Wish472 Жыл бұрын
අනේ මේ වගේ අම්මලා තාත්තලා ලැබෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනිද 😢
@roshinirandika6907
@roshinirandika6907 Жыл бұрын
ඇත්තටම මාත් අද තමා පළවෙනි පාරට මෙයාලාගේ video එකක් බැලුවේ.මෙයාලගේ එළියේ පෙනුමින් මං හිතුවේ තවත් එක බොරු posh family එකක් කියලායි.අනේ ඒ වුණාට මේ Q &A එක බැලුවාම තමා තේරුම් ගත්තේ මෙයාලා ජිවීතේ ගැන තමන් කරන වෘත්තීයන් ගැන තමන්ගේ දරුවන් ගැන පුදුම විදියට අවබෝධයක් ඇතිව ජීවත් වෙන මිනිස්සු කියලා.ඇත්තටම මේ දරුවන් හරිම වාසනාවන්තයි මේ වගේ දෙමාපියන් ලබන්න
@anu6884
@anu6884 Жыл бұрын
අනේ මේ දෙන්නා❤ අක්කයි නංගියි වගේ. හරිම නිහතමානී පවුලක්. කිසිම ආඩම්බරකමක් නෑ. පාටි හුඟක් හොද අම්මා කෙනෙක්. 🥰 ආදරෙයි හැමෝටම. මල්ලිලා දෙන්නත් ලගින් තියාගන්න වීඩියෝ වලදි. 😊
@indubandara4891
@indubandara4891 Жыл бұрын
Nilamani enne oheda? Apidenna podikale eka classe eke hitiye mata asai eya mehe apuwelavaka balanna enna.
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
සමහර අය ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ වචනෙන් දෙකෙන් දෙනවා...බලද්දි උත්තරේකුත් නැ අතරේ...එහෙම බලද්දි ආන්ටි කිසිම අවුලක් නැතුව හොදට පැහැදිලි කරා උත්තර❤❤
@Sandeepani9
@Sandeepani9 Жыл бұрын
මම දැකපු ලස්සනම හිනව තියන අම්මයි දුවයි...නියම advice ටික ...
@smp1598
@smp1598 Жыл бұрын
ලස්සනයි විඩියෝ එක..ආසාවෙන් බැලුවා...වැදගත් විදිහට කතා කරනවා..වටිනා අදහස් හරි ලස්සනට කිව්වා.ඩියෝනා නංගා හරිම ලස්සනයි..අම්මිගෙ කතාව මාර විදිහට motivate කරා මාව..thnku❤
@bandararenunil4672
@bandararenunil4672 3 ай бұрын
ඇත්ත කියන එකම කතාව ගැහැණියක් ඔලුව නමන්න ඕන නැහැ කොතනකවත්. අපේ ගැහැණු අයම අපිව පාගලා කැපිලි කෙටිලි දාලා ඉස්සරහට යන්න උත්සහ කරනවා ඕන තරම්. Confidence තියෙන්න ඕන තමන් ගැන. එතකොට කිසිම කෙනෙකුට වට්ටන්න බැහැ. මම කැමති ඔයාලගෙ නිහතමානිකමට.
@oshadiwarnakula2928
@oshadiwarnakula2928 Жыл бұрын
අපේ අම්මී,තාත්තී වගේමයි ඔයලාගේ පවුලත්..♥️🥰🙈 ආදරෙයි ඔයාලාට🥰💗God bless you 🙏🙏❤️
@lakshinipiyasiri
@lakshinipiyasiri Жыл бұрын
Your family's close bond is truly heartwarming. Diona, your confidence shines brightly through your words. I've never seen Pati speak at such length before, and it's fantastic. Her natural counseling skills and the way she empowers other women are truly impressive. This strength is undoubtedly something that comes from deep within your amazing family. Stay blessed ❤
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
පාටි අක්කේ මාව මතකද දන්නෑ ...මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ...ඔයා ජීවිතය ගැන මාරම දැනුමක් තියෙන කෙනෙක් හෙක්ටර් අයියගේ success එකට හේතුව ඔයා ❤ grate an intelligent understanding family god Bless ❤✝️💪
@chandrikaudayalatha3420
@chandrikaudayalatha3420 11 ай бұрын
Excelant family ඔයාලගෙන් ගොඩක් දේවල් අපේ ජිවිතයට ගත්තා...thank you very much...
@shalinashehaniperera
@shalinashehaniperera Жыл бұрын
මං ආදරේමත් මෙන්න මේ එකතුවට සහ ඔයාලගෙ තියෙන සහයෝගයට අක්කි එකිනෙකාට තියෙන. "මගේ ගුරු" 🥹🥹🥹🥹🥹🥹🥹❤️❤️❤️❤️❤️❤️❤️
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 Жыл бұрын
Niyamai oyaage advise marama motivation ❤❤❤skip nokara balapu ekama video eka oyalage ...adarei aeththtama godak watinawa
@bellamusica5317
@bellamusica5317 Жыл бұрын
අනේ මැණික් කැට දෙක. මට මිස් උනා නෙ අප්පා බලන්න එන්න ලන්ගටම ඇවිල්ලත් මිලානො. අක්කි සහ දෝණි. මගෙ මේ ලෝකෙ ලස්සනම ෆැමිලි එක. හෙක්ටර් අයියා ඇන්ඩ් පාටි අක්කා ෆැමිලිස්. ආදරෙයි මගෙ පවුලට වගෙ ❤❤❤❤මම ඉතාලියෙ මිලානො පාරමි ( නිලුෂා ප්‍රභානි ජයවර්ධන)
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 Жыл бұрын
❤ ❤❤❤❤ලස්සනයි බුද්ධිමත්කමයි දෙකම පිහිටල තියෙන ආදරණීය පවුලක්...........thanks for the video ❤❤❤❤❤
@shamenfernando8206
@shamenfernando8206 Жыл бұрын
Axhiil
@Shashmi.Lionel
@Shashmi.Lionel Жыл бұрын
Diona! Open up a separate KZbin channel when you're ready 😊 and do vlogs.. would love to watch you girl.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@mahawatthageviolet5547
@mahawatthageviolet5547 11 ай бұрын
මමත් හරි කැමතියි හෙක්ටර් ඩයස්ගේ පැමිලි එකට හරි නිහතමානී ආඩම්බර කමක් නැති පැමැලියි එකක් නිසා ඔයාල සෑමදේනාටම දෙව් පිහිටයි
@pattiyagegomas3454
@pattiyagegomas3454 Жыл бұрын
හුගාක් ආදරේ දැනෙනවා පාඨලී දුවේ ඔයාටත් දරු පැටවුන්ටත්.බුදු සරනයි පුතේ .
@rashikachandima7840
@rashikachandima7840 Жыл бұрын
දෙන්නම ලස්සනයි ..❤ මන් කුඩා කාලෙ ඉදලම ආස කෙනෙක් හෙක්ටර් මහතා..දැනුත් එහෙමයි..එයා ඔය දෙන්නටම වඩා ලස්සනයි ..😊
@sebesthiyanlakmali132
@sebesthiyanlakmali132 Жыл бұрын
අනේ ශෝයි හරිම ආදරණීය ෆැම්ලි එකක්...❤❤හැමෝම සතුටන් ඉන්න..❤❤❤
@paramirathnayake9295
@paramirathnayake9295 Жыл бұрын
නිහතමානී අම්මා කෙනෙක්
@සප්තරිශි
@සප්තරිශි Жыл бұрын
Pati is such a great and wise mother. Respect u 💐💐💐💐🌻🌻🌻🌻🌻
@Neesha1129
@Neesha1129 Жыл бұрын
ඇත්තටම අම්මා කවුද දුව කවුද කියලා මුලින්ම හිතාගන්න බැරි වුනා 😃
@inokapiyangika3824
@inokapiyangika3824 Жыл бұрын
Matath
@yamunadamayanthi1072
@yamunadamayanthi1072 Жыл бұрын
Aththamai kisima lokukamak nae oyalagae.thnks ohommama inna hamadama budusaranai ❤️❤️
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
ජෙසු පිහිටයි ඔයාලාට හරි ලස්සන පවුලක් ආදරෙයි❤🙏
@charmainesilva7060
@charmainesilva7060 Жыл бұрын
Oyala denna harima lassani පිරිසිදු හදවත් තියෙනවා ❤❤ mage hasband corona kale jesus ළඟට ගියා mam dan pastor කෙනෙක් ළඟ nawethila ඉන්නවා වැඩි කාලයක් mam pray karanwa oyala වෙනුවෙන් pray karanwa god bless you all ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@Dreamunics
@Dreamunics Жыл бұрын
Godak wedagath video ekk aththamai mn godak dewal igen gtta godk thank you oyalata 🥰🥰🥰🥰❤
@KumariDias-yy6dj
@KumariDias-yy6dj 3 ай бұрын
පුදුම විදියට ආදරේ හිතෙන හරීම ලස්සන family ekk ලස්සනම ලස්සන හරිම ලස්සන කටහඩවල් මාරම ආදරෙයි.පාටි ඔයාලගෙ බුද්ධිමත් කමගැනය්හ් හරිම සතුටුයි .
@dinushakumari7083
@dinushakumari7083 Жыл бұрын
Oyala Harima වාසනාවන්තi♥️♥️♥️❤
@anuradhawijewardhana3905
@anuradhawijewardhana3905 Жыл бұрын
වටිනා අදහස් ගොඩාක් ලැබුනා❤❤❤❤❤❤ලස්සන පවුලක් ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤ජේසු පිහිටයි,බුදු සරණයි.....
@susilwijekoon2359
@susilwijekoon2359 Жыл бұрын
ඔක්කෝම හොඳයි I Like and Love your family H:D කැමති නැතිද තාත්තා එක්ක සමගි වෙන්න මොකුත් හිතන්න එපා එ ගැන කිව්වා කියලා කැමතියි ආසයි 🧿💙💎✌
@NuwaniNuwanthika
@NuwaniNuwanthika Жыл бұрын
ලස්සනයි ආදරේ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@roshinipeiris5271
@roshinipeiris5271 Жыл бұрын
මම ආසම family එකක්. ❤ආදරෙයි 🌹
@sayumii__s
@sayumii__s 2 ай бұрын
Explain karana widiha hrima lassanai✨♥️
@Hansi681
@Hansi681 Жыл бұрын
හරිම ලස්සන පවුලක්❤❤හැමදාම සතුටින් ඉන්න❤❤
@srilangka222
@srilangka222 Жыл бұрын
@srilangka222
@srilangka222 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nimeshawijerathna3173
@nimeshawijerathna3173 Жыл бұрын
Harima lassanai oyalage family eka❤.pati akka, mama oyagen godak dewal egena gannawa.matath 3 years duwek innawa.math asai eyath ekka oya oyge babala ekka inna widiyata inna issarahata.hector ayyatath man godak asai.oyala lassana family life ekak gewanawa.eka nisamai man oyalata me taram asa.e wagema amma taththa kenek hatiyata hector ayyatai pati akkatai man respect karanawa ekata.oyala oyage babalata witarak neme hamotama adarshayak❤..man ehema kiyannee,mokada math lassanata mage family life eka geniyanawa.hamadamath oyalata oya sathuta tiyenna kiyala man mulu hadawathinma wish karanawa..❤
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Жыл бұрын
Gorgeous mum and daughter
@simpleilfe
@simpleilfe Жыл бұрын
Aththa daruwoth ekka hodama yaluwo wenna ona ammala thaththala.💗 harima lassanai oyalage paula.budu saranai .❤️
@nidugarusinghe
@nidugarusinghe Жыл бұрын
❤❤ අහම්ගෙන් බැලුවේ හරිම ලස්සනයි....
@chalanimanjula4657
@chalanimanjula4657 Жыл бұрын
Thanks for your valuebal advice ... ❤️
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
අහම්බෙන් video eka beluwe ...harima watinawa poduwe kartath .thanks ..
@niroshikap
@niroshikap Жыл бұрын
Super mom and a gorgeous daughter. Bless ur lovely family with much love ❤️
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක් මටනම්.ඇත්තටම මම ගොඩාක් තනියෙන් ජීවත් වෙන කෙනෙක්.ඒකට ගොඩක් හේතු තියෙනවා.මට ගොඩාක් දේවල් ඔයාලගෙ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා ❤❤❤❤❤❤❤
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ඔයාලා දෙන්නගෙ අදහස් හරිම ලස්සනයි . ❤
@mallikamali9644
@mallikamali9644 2 ай бұрын
ඇත්තටම.ඔයාලට.අපි.කැමතියි
@Udayangani-mn2bx
@Udayangani-mn2bx Жыл бұрын
ආදරෙයි ඔයාලා ඔක්කොම හොඳ අය!
@ranushawijetilake8144
@ranushawijetilake8144 Жыл бұрын
Lovely and meaningful mum daughter segment…❤
@yuonneperera6352
@yuonneperera6352 3 ай бұрын
Very honest .no posh talking.good example for srilankns .
@maneledirisinghe6315
@maneledirisinghe6315 2 ай бұрын
Very very elegant family...what I touched from Mrs. Hector is her positive attitude and understanding. I love your examplery life as a perfect mother, a lovely wife..God Bless you all...love you all❤ ❤️💕💕😘😘
@elizabethj.2844
@elizabethj.2844 Ай бұрын
This is a beautiful mother daughter interview. I love the fact that you three are each other's best friends. Beautiful family. I am a Sri Lankan Canadian. Thank you for sharing your private lives with us your fans. Much love and many blessings to all of you. ♥️🌹🙏🏻
@sanjayanishshanka4686
@sanjayanishshanka4686 Жыл бұрын
ඇය ඉතා හොදින් musically, technically ගායනා කලා පසුගිය 25.11.2023 වන දින පැරිස් සංස්කෘතිය සංගමය සංවිධානය කල උපහාර උලෙලේදී. කතා බහ කලා. හොද අනාගතයක් තියන musician කෙනෙක් වෙයි කියල හිතනව. All the best 👍
@Luckygirl302
@Luckygirl302 Жыл бұрын
❤ අනේ හරි ලස්සනයි
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 Жыл бұрын
හරිම ආදරෙයි ඔයාලටල බුදුසරණයි
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 10 ай бұрын
Superb.. ❤❤❤❤ I love this strong family
@chaminimadhuwanthi4536
@chaminimadhuwanthi4536 Жыл бұрын
aththatm oylt mn mra vidiht respect kranava me vedeo aken ak thavath vedi una❤
@NayanaSubhagya
@NayanaSubhagya Жыл бұрын
අනේ හරිම හොදයි.........තාත්ව්කයි අම්මයි දුවයි අනිත් අය වගේ බොරු සෝබන නෑ..........ඔයාලා ඇත්ත කීවට ගොඩක් thanks සියලු ගෙනාටම බුදු සරනයි .හෙක්ට අයියත් හරිම ග්‍රේඩ්.දිව්තුරා එකේ තාත්තාගේ කොටස හරිම සන්වේදියි.
@Vinu_Wansalee
@Vinu_Wansalee Жыл бұрын
thank you akki and aunty. you guys made my day 💗
@EjBddjdhdnddgg
@EjBddjdhdnddgg 11 ай бұрын
සතුටු යි දැක්කෙත් බුදු සරණ යි කෙයේහිටියාත් අපේ අයත් බුදු සරණ යි පරිස්සමි න් ඉන්න
@thilini_prarthana
@thilini_prarthana 2 ай бұрын
I love the way you two speak ❤❤❤❤❤ 5 hearts for the family
@famille_maya
@famille_maya Жыл бұрын
Akke, I don't know you much in "real life" apart from our conversations on Instagram! I discover a lot more about you in this video and it’s a nice surprise. You are a humble person and a superb Mom! A great example!
@kalhara161086
@kalhara161086 Жыл бұрын
Love your honest answers
@sheromawasanthi4687
@sheromawasanthi4687 11 ай бұрын
ලස්සනයි ඔයාල.ඔක්කොම 😊😊😊😊😊😊😊
@sheyf7562
@sheyf7562 3 ай бұрын
Hi, I just randomly saw this. This is more than a QAnd A. Love both of your connections and how each other contributes to discussion. I only have seen Mr. Hector in Mr. Nalins band, and we used to love his voice. It's unbelievable to see his gorgeous family. Thank you❤❤ beauty with brains. Merci ❤🎉
@malshi_11
@malshi_11 Жыл бұрын
I love both of yours confidence.. so much to learn from y’all..Love u both❤
@Elsa34609
@Elsa34609 Жыл бұрын
Thank you motivates us
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
Good luck ❤️❤️❤️❤️❤️
@Hansani20
@Hansani20 Жыл бұрын
Harima lassanni dennma. ❤
@manojakularatne4684
@manojakularatne4684 Жыл бұрын
Very nice vlog and I love your family the way you two explain things are perfect all the best for your future endeavors. Pati & Diona 👍😇😇❤️❤️💐💐🇱🇰🇱🇰
@d.apriyanthi5793
@d.apriyanthi5793 3 ай бұрын
ලස්සනයි බුදු සරනයි.
@anuradhadasanayaka2010
@anuradhadasanayaka2010 Жыл бұрын
❤Pati katha karaddi buddhimath widiyai wadagath
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 3 ай бұрын
බුදුසරණයි.
@PathminiRenuka-ht9gn
@PathminiRenuka-ht9gn 3 ай бұрын
Hari sook ane oyala godak adarei lassanai famili ekak ammage kathawa Hari lassanai mama hamadama oyalage wadasatahan balana
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Lassana wagema ithamath wadagath video ekak girlslata godak watinawa a dipu advice walata ❤❤man kamathima family ekak love you guys ❤❤
@sharminifernando8415
@sharminifernando8415 2 ай бұрын
Nice family. So proud of you that you are well fluent in sinhalese eventhough you are living in france. All the best.
@daara2258
@daara2258 Жыл бұрын
Skip nokara okkoma beluw❤️❤️ Makeup tutorial ekk karanako, products names mentioned karla❤❤. Love your family ❤️❤️
@achalasiyam7735
@achalasiyam7735 Жыл бұрын
Thunuruwange saranai ❤️❤️
@wasanakumari1770
@wasanakumari1770 Жыл бұрын
Adareiii.. budusaranai oyalata.. trip ekat apita denna..
@deepthigeorge9740
@deepthigeorge9740 Жыл бұрын
GOD bless you all ❤
@ThePotato-u5i
@ThePotato-u5i Жыл бұрын
මගේ නංගිත් ගංගී..මාත් චූටි කාලෙ එහෙම කතා කරලා තමයි එයාට ඒ නම ආවේ...මේ video එක හරිම වටිනාකමක් තියෙනවා..ආදරෙයි ඔයාලට..❤❤❤
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 Жыл бұрын
Great video guys. May you all be blessed immensely as life progresses ❤❤❤ Thanks for answering my question 😊 4:07
@DilshaPathirana-q6h
@DilshaPathirana-q6h Жыл бұрын
Hodak lassana femli ekak
@kasunkrish8818
@kasunkrish8818 Жыл бұрын
❤❤❤ oyalata jesu පිහිටයි ආදරෙයි 😘😘
@chandaniwijesekara618
@chandaniwijesekara618 Жыл бұрын
අනේ ඔයා ගේ මහත්මයාට මම හරි කැමතියි ආදරෙයි 😊❤
@puspadeepaani6435
@puspadeepaani6435 Жыл бұрын
Thank god bless your family ❤😂
@dhammikaheenatigala1933
@dhammikaheenatigala1933 3 ай бұрын
සත්‍ය අවබොධ කරගෙන නිහත මානීව ජීවිතය ගැන හිතන එක ගැන මම ඔබව සැමට සුභපතනව
@NilanthiWeerakoon
@NilanthiWeerakoon Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤❤
@chamindu4310
@chamindu4310 Жыл бұрын
අක්කයි නන්ගියි වගේ 🤭🌼❤️
@shriyacooray783
@shriyacooray783 Жыл бұрын
I live in SL... Few weeks I met the Gentlemen Hector dias at MC Donalds in Klyde North in Melbourne ... Such A Humble Person
@S_____71
@S_____71 Жыл бұрын
Please please please do skincare and makeup video
@anonymous-hy4nu
@anonymous-hy4nu Жыл бұрын
have you 2 done any surgeries?
@kanthiekanayaka2068
@kanthiekanayaka2068 Жыл бұрын
❤ Beautiful family 🎉 May God protect and bless you all ❤
@chapabandara2296
@chapabandara2296 Жыл бұрын
Love it ❤️
@nimeshaseuwandi5106
@nimeshaseuwandi5106 Жыл бұрын
ආසම skin color එක💕
@arunilakmali1170
@arunilakmali1170 3 ай бұрын
buddhimth demapiyan athare hadena lassana lamai...god bless you!
@Charudg
@Charudg Жыл бұрын
You are spreading positivity. Thank you ❤
@roshinirandika6907
@roshinirandika6907 Жыл бұрын
Definitely
@gdrgamaethige1617
@gdrgamaethige1617 Жыл бұрын
Puduma lassanai, Adaraya, karunawa piruna hadawathak ethi amma kenek, BUDU Saranai, devi pihitai siya pawlatama! Mamath amma kenek
@sasarafernando
@sasarafernando Жыл бұрын
Nice mom and daughter love 💗
B’day week-end එක DiasFamily || Hector&Pati #vlog #Srilanka #hectordias
22:40
Dias Family Hector&Pati
Рет қаралды 170 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 10 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 408 М.
Hiru TV Copy Chat Live | 2024-08-11
1:41:05
Hiru TV LIVE
Рет қаралды 134 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 10 МЛН