Mage Namali - Cover by Api Machan

  Рет қаралды 1,791,928

Api Machan

Api Machan

Күн бұрын

Singer - Haroon Lanthra
Cover by - Api Machan
Music - R Muththusami
Lyrics - Dharmasiri Gamage
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr. Haroon Lanthra , Mr R Muththusami and Mr Dharmasiri Gamage. Not for commercial use.

Пікірлер: 765
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 6 жыл бұрын
ඔයාලගේ ගීත මම සියල්ලම රසවින්දා කියන්න වචන නෑ,,,ඔයාලා හදපු වඩපු දෙමාපියන්ට තෙරුවන් සරනයි ,,,
@sanudaat69
@sanudaat69 3 жыл бұрын
🔘Lyrics මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බැදි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ගඟේ. රස පෙම් හැඟුම් මාලඟ තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා. ඒ ලොවේ කවුරුත් නැ ප්රියේ දැන් මෙගොඩ එන්නේ පාවෙලා. මනමාලියේ මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බට ලී හඩේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුනා. අනුරාගියේ හඳ නලවනා ඒ ගී හඩේ ඔබ සැඟවුනා. මනමාලියේ මගෙ නාමලී බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා... බැදි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ගඟේ.
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
ලොව අතිශය ජනප්‍රිය ම ගායකයන්ට වඩා ඇත්තටම ඔබ සැම ඉතාම වටිනව .කියලත් සිතෙන තරම් .
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
කවදාවත් අහලා නැති සින්දු අහන්න ඇබ්බැහි වුණේ මේ කටහඬවල් ටික හින්දා ❤️🥰 හැමදාම මෙහෙම මිනිස්සුන්ගේ හිත් සනසන එකට ගොඩක් පින් 🎤❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@skyteachlearner5918
@skyteachlearner5918 3 жыл бұрын
මේ කණ්ඩායම වෙන් වෙච්ච එක ගැන නම් පට්ටම දුකයි..😢මොනා කලත් මටනම් තාම අහන්න ආස හිතෙන්නේ මේ ටීම් එක කියන සිංදු තමා ❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😢😢😢
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hm... 👍
@smusic677
@smusic677 6 ай бұрын
Ai a ...
@ajjaandnangi903
@ajjaandnangi903 8 жыл бұрын
කියලාම වැඩක් නැ මේකත් හිතාගන්න බැරි තරම් ලස්සනයි..මොන දුකක් කරදරයක් ආවත් මේවා අහද්දි හිතට සනීපයි..ඔයාලව ගොඩක් වටිනවා..අනේ වෙනස් වෙන්න එපා මේ වටිනාකම නැති කරගන්නේපා..ඇත්තටම ලස්සනයි ගොඩක්..දවසට එක පාරක් හරි මේකක් ඇහුවේ නැත්තන් දැන් පිස්සු වගේ මට ඒ තරම් මන් ඇබ්බැහි වෙලා ඔයාලගේ සිංදු වලට..well done boys keep it up 😘😘😘
@shaminifernanado7192
@shaminifernanado7192 8 жыл бұрын
kanata mihiri. mama pitaratake ditimi. hamadaama ekeme geethe ekeme gaayakeyo epaawela.
@chanidissanayake5663
@chanidissanayake5663 4 жыл бұрын
Harema lassanai
@0713950022
@0713950022 8 жыл бұрын
ඔබලාගේ සියලුම ගිතයන් මා ඉතා කැමැත්තෙන් රස විඳිමි .... මගේ පොඩි ඉල්ලීමක් ඇත හැකිනම් ප්‍රියා සුරියසේන මහතාගේ ගීතයක් ඔබලාගේ හඬින් ගයන ලෙසය ..ජයෙන් ජය
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
ඔබ සැම ගී ලොව අමරනීයම හඩ සොයා යන පිරිසක් ඔබේ වෑයම ඉතාම හැගීම්බර රසයක් ගේනවා .ලස්සන මිහිරි හඩ වචනයෙන් කියන්න අපහසුය .ගී කලාවේ උපරිමය අපුරුයි.සැමට ස්තුතියි .තව තවත් ගයන්න
@ApiMachan
@ApiMachan 3 ай бұрын
sthuthi
@vpd675
@vpd675 2 жыл бұрын
කොල පාට රටේ වටින අය තමයි. Api machan 😘
@itsmedisara
@itsmedisara 2 жыл бұрын
අම්මෝ අවුරුදු ගානකින් , ගොඩක් කාලෙකින් මතක් වෙලාම අහන්න ආවා 🥺🫶
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
මමත් 😊🖐️
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
මම⁣ විදෙස් ගී අසන්න එහි උපරිම රස විඳින්න පුරුදු වු කෙනෙක් අද වැඩිපුරම ඔබේ ගී අසනව .
@ApiMachan
@ApiMachan 3 ай бұрын
sthuthi
@umeshamadu
@umeshamadu 3 жыл бұрын
මුං සෙට් එකටයි අපි තවමත් ආදරේ. දැං ඉන්න අයට නෙමෙයි. මේ voice ටික කණට මී පැණි වගේ..❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...
@madaraem7911
@madaraem7911 3 жыл бұрын
Ai dan meyaala naththe ...
@nirmanidarshika2956
@nirmanidarshika2956 2 жыл бұрын
@@madaraem7911 eka thamai.... api machan kiyanne brand ekak... ithin ai dan naththe😢
@capdin
@capdin Жыл бұрын
Magenm kanata choo kranwa wage munge sindu ahankota
@pradeepagimhani9973
@pradeepagimhani9973 2 жыл бұрын
harima lassanai mage asama song aka siyalu denatama budu saranai
@pinkz910
@pinkz910 7 жыл бұрын
මම පිස්සු වැටුනෙ සින්දු අහන්න ඔයාලගෙ හංස බෝට්ටුවෙන්❤️❤️❤️ සුභපැතුම්..
@junebug3822
@junebug3822 8 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි.
@Lion_Heart_1996
@Lion_Heart_1996 2 жыл бұрын
අම්මෝ අයියා ඒක😍😍 කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.❤️❤️💕💕💪
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
ඔව්නේ 😟
@ruvisansala6444
@ruvisansala6444 2 жыл бұрын
සින්දුව ලස්සන නිසාම හොයන් ඇවිත් ඇහුවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි ඔයාලගේ ගායනය 😀👌👍👍👍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
This is the best singing rest of all your singing actually no words to explain I think .good luck ,all the best .
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
ජිප්සීස් ,අබා වැනි දුර යන්න හැකි ඔබ සැම කොහොමහරි නැවත වරද නිවැරදි කරගෙන යන්න කියල ඉතාම ආදරයෙන් ඉල්ලනව.
@geeeeeee124
@geeeeeee124 7 жыл бұрын
මාර විදිහට හිත නිවෙන්වා,මම මේ පාර a/l කරන්නේ.පාඩම් කරලා.පොඩි break එකක් ගද්දි අහන්නෙ ඔයලගේ songs.ඇත්තටම මාරයි...
@catxd8872
@catxd8872 2 жыл бұрын
Who's here after Voice teen Chamindu's performance. I remembered how api machan made me burst into tears while listening to mage namali. So good. Miss you guys. 💜✨
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@s--v3849
@s--v3849 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😍😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@samanpadmakumara48
@samanpadmakumara48 2 ай бұрын
The wonderful ,fantastic ,lovely ,heartfeeling creation .so much the better .Thank you somuch .
@anomaanoma1180
@anomaanoma1180 8 жыл бұрын
අහන්න අහන්න අසයි හරිම ලස්සනයි ගොඩක් හොඳයි අපි machan
@randimaprasadi9007
@randimaprasadi9007 5 жыл бұрын
Deiyane. ..me tharam sitha neveemak. ..
@sew9641
@sew9641 6 ай бұрын
ආයෙත් ඔයාලට මේ වගේ සිංදු කරන්න බැරිද....අලුත් අය එපා.මේ මුල ඉඳලා ඉන්න ටික දෙනා....😢❤ 2024/07/25
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
I can't say that's beautiful....realy realy very nice..love you ever
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🧐🧐🧐🧐
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Nimyi...anee..pissu wgee .hmfm wgema adarei...♥️♥️♥️♥️
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Ane manda hamadama ahala ahala age adu weida kiyalath bayai.eth ehema wenne na kawadawath.oyalage nirmana witharai geetha hatiyata ahanne...ada kaale ewa ahanne hithata kenthiyak apu welawata witharai.adarei hamadama.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
මේ සින්දුවට කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම් A/L Practical වලට චිත්‍රපට ගීතයට මම කියන්නේ "මගෙ නාමලී" 🥺🌍❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥🥳🥳
@kithsirikumara9796
@kithsirikumara9796 8 жыл бұрын
සුපිරිය් යාලූ.. නියම වැඩක්.. නියමය්.🙂😉🙂☺️
@chanakadissanayake5043
@chanakadissanayake5043 7 жыл бұрын
පට්ටයි ...... ගිතය මෙන්ම දර්ෂණතලය මානා ලෙස යොදවා ගෙන ......
@senarathbandara8041
@senarathbandara8041 3 жыл бұрын
අපේ ගම.මේ සිංදුව අපි ටත් ආඩම්බරයක්
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
,❤️❤️❤️
@milan8066
@milan8066 3 жыл бұрын
Kohed gama
@isharaperera3
@isharaperera3 7 жыл бұрын
Niyamai machanla.Mara widihata feel wenawa. Baground, Music, vocal hamadema patta machan.Keep it up brothers.Wish u all the best.
@meharrafideen4768
@meharrafideen4768 4 жыл бұрын
හරිම ලස්සනයි.කියන්න වචන නැහැ.ජයම වේවා හැමෝටම.ඉදිරි ගමන සුභම එන්න පතනවා ඔයාලට.🌹🌼🌸
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි 🙏
@PradeepaSanjeewani-e5w
@PradeepaSanjeewani-e5w Ай бұрын
Oh my god 😳😳😳. How I missed you dear machan...... What a nice team...........
@nuvaramanike
@nuvaramanike 4 жыл бұрын
Super 🌟 ල ඔයාලා තමයි ...හරිම ලස්සනයි ..හිත නිවෙනවා ..මේවාට ..🙏🙏🤗🤗🌟🌟👍👍👍👌👌🌹🌹🙏🙏
@sewmidinaksha3825
@sewmidinaksha3825 6 жыл бұрын
කෙටි පණිවිඩෙ පාවෙයි ගගේ....... සුභ පැතුම් ලස්සන වැඩක් .....
@shashikhan2
@shashikhan2 7 жыл бұрын
අනේ වාසනාවන් !!! කනට මී පෑනි වක්කරනව වගේ, පට්ට පට පට. පින් සිද්ද වෙච්චාවෙ, සල්ලිවලට කඩේ යන්න නන් එපෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@geethadissanayake4611
@geethadissanayake4611 6 жыл бұрын
Shashikh Silva b
@dr.diaries
@dr.diaries 8 жыл бұрын
අඩො!! කවුද බන් මියුසික් කලෙ!! පට්ටයි!! I think you guys are one of the best things happened to Sri lankan music...waiting for more :-)
@shyaminiwasalage5869
@shyaminiwasalage5869 Жыл бұрын
කඳු පාර ඈත අයිනේ...... හරිම ලස්සනයි.
@manjulavilasini1912
@manjulavilasini1912 3 жыл бұрын
Lassanai.supiri wadak.math me game mai😘❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@chathuminirangikac2734
@chathuminirangikac2734 5 жыл бұрын
නියමයි brothers....weldone keep it up...💐🤗💪
@ashenwickramaratne6114
@ashenwickramaratne6114 8 жыл бұрын
තවත් හයක් , නියමයි මචං , ජය වේවා !!!
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
හදවතට දැනෙන හරිම සුමිහිරි ගායනයක්... සුබ පැතුම් අපි මචං ♥️
@vikum1995
@vikum1995 7 жыл бұрын
Superb music api machan team
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 5 жыл бұрын
හිත නිවන ගී රාව..ස්තුතියි අපි මචං
@nilupulnayanamadhu632
@nilupulnayanamadhu632 4 жыл бұрын
හඬ එකතුව ගොඩක් ලස්සනයි..ඔයාල කරපු මං අාසම සිංදුවක්..
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@yathaarthawaadiya4822
@yathaarthawaadiya4822 8 жыл бұрын
kiyanna wachana naa.menna sangithaya.me sinduwe thiyena paalu virahawe rasaya kochcharada." api Machan" api wenuwen hamadaamath gayanna.jaya wewa!
@nishankamadhushani3701
@nishankamadhushani3701 7 жыл бұрын
mage hitha ridunu welawata me songs ahala mn hitha suwapath karaganne,congrats brothers,we like more creation, bs
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Api machan namin kauru awath apita wadak na....oyala witharai danune...danenne...hamadamath.....
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@jayanthafernando7514
@jayanthafernando7514 7 жыл бұрын
Niyamai Mallila Niyamai , Oyalata Jayen Jayamawewa . from Japan , Jayan ,,..........
@chandimalkumara5889
@chandimalkumara5889 3 жыл бұрын
Great ජයවේවා
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 2 жыл бұрын
Puduma lassanak. Puthalage niyama wedak. Obalage kanialu vedana mihirak musu ema geethaya oona tharam wela ahagena hitiyaki. Mul gayakayage kanialu mihiri handath harima hangumbarayi. Oyala vishishta sadharanayak Kara thibenawa. Jayen Jaya wewa !!!
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Sthuthi
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
හරීම ලස්සනයි 👌💖
@PrasadLakmal91
@PrasadLakmal91 8 жыл бұрын
කියන්න වදන් නෑ සුපිරියි !!!
@kushiweerkoon8591
@kushiweerkoon8591 5 жыл бұрын
Superrrrrrrrrrr.....👌👌👌👌👌
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Red shirt eka andala inna kena harima hangumbarai.voice ekath e wagemai.mama godaak kamathi ..all the best.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@n.a.8715
@n.a.8715 3 жыл бұрын
පට්ට ආසම Set ekak
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@malcommachado8966
@malcommachado8966 7 жыл бұрын
ජයම වේවා. තවත් ගිත ඇසේවා
@nilukajayalath660
@nilukajayalath660 7 жыл бұрын
Sha niyamai 3 weniyata sing karana Mallige katagadata godak lassanai good luck
@malakasamarasinghe432
@malakasamarasinghe432 8 жыл бұрын
Man hamadamat me usas rasavindanaya uparimayen vidinawa.. oyalage me vindaneya sindu tika ahanna ahana ape geevite alut wenawa. oyalata jayawewaa
@kethakahettiarachchi7929
@kethakahettiarachchi7929 2 жыл бұрын
Pattama dukai meh set eka wen wechcha eka gana 😟💔 goda kalayak balagena hitiya aluth cover ekak danakan, mama lagadi dana gaththe meh group eka wen wela kiyala😖😓💔 Aradhana cover eken patan gaththama okkoma covers tika mama ahuwa , jeewitheta ahapu nathi sindu marama asawen ahuwa, ayemath aluth cover ekak danakan asawen api balagena innawa😕❤✊💯
@smusic677
@smusic677 Жыл бұрын
😢
@thamarajayawardene2664
@thamarajayawardene2664 Жыл бұрын
Ayyo me gollo seperate da 🥲🥲such a talented band !
@smusic677
@smusic677 Жыл бұрын
Hemotama mage adarei
@IndeewariSathsarani
@IndeewariSathsarani Жыл бұрын
😢
@smusic677
@smusic677 Жыл бұрын
@@IndeewariSathsarani awstawata witarak awastawadi Aya onema na
@h.k.nalakah.k.nalaka3418
@h.k.nalakah.k.nalaka3418 8 жыл бұрын
Oyalata mulinma threuvan saranay godak rasavath Mage best ban aka. Asay ahan inna thavath idiriyata yanna oyala
@inokaino8506
@inokaino8506 Жыл бұрын
My favourite.. Music band "Api Machan"... Al voices are Brilliant.. Waoow.. Can't say I Lve that... Haven't.. Tel not to words... My dear api machan... But v. Sad..... Ur break
@samanthiperera7009
@samanthiperera7009 3 жыл бұрын
Me sinduva rahatama ahuve oyalagen. Marama hageemak danenne. Apita harima adambarai ape rate metharan dakshayo inna ekata.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@sameeranuwan7083
@sameeranuwan7083 7 жыл бұрын
නියමයි කොල්ලනේ,,, gd lk👌👌👌
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
රතු ෂට්එක ඇඳි පුතාව ඉතාමත්ම මිහිරි හඩක් එය යලිත් එක්කර ගන්න අපට⁣ හරිම කණගාටුයි .අනේ ඔයාල කවුරුත් එකිනෙකට වෙනස් ඒත් එකම විදියෙ දක්ෂ අය.
@himansithdilnuka211
@himansithdilnuka211 4 жыл бұрын
Norma's voice is so identical to Harun Lanthra's voice...... Good job guys.... Good luck machan....
@rubeshbernard7221
@rubeshbernard7221 8 жыл бұрын
i am watching this more than 100 times. awesome work api machan team.. team eka supiri..
@isuruwickramasinghe8259
@isuruwickramasinghe8259 4 жыл бұрын
Ammoo Dayaa....
@pavithramunasinghe3543
@pavithramunasinghe3543 5 жыл бұрын
මාරම ලස්සනයි .... කොච්චර බලුවත් එප වෙන්නෙ නෑ
@nelumperera6139
@nelumperera6139 8 жыл бұрын
Superb! ! ! ! Lovely song. It's so romantic. " Aadaraye handa pita una" No body ! And nobody can do better than you API MACHAN, in performing this song. Amazing. ! ! !
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1965දී තිරගත වූ, චිත්‍රගුප්ත සංගීතවත් කල "ආකාශ්දීප්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මුජෙ ඩර්ඩෙ දිල්' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා පාදක වී ඇත.
@MuthuDilhani
@MuthuDilhani 6 жыл бұрын
රතු shirt eka ඇදලා ඉන්න boy ta ආදරෙයි 😉❤
@KachchakadugeNimal
@KachchakadugeNimal 10 ай бұрын
තාමත් අහනවා... තාමත් බලන් ඉන්නව අලුත් එකක් එනකම්😪
@janakiewickramasinghe8174
@janakiewickramasinghe8174 6 жыл бұрын
All you guys have beautiful voices. Keep up the good work. 👍
@chinthakajoseph8539
@chinthakajoseph8539 2 жыл бұрын
Lassanai, Niyamai,, aath me sinduwa kiyanda awurudu 35, 40 panapu minihek Wenda oya putha,,, an a mature voice ekath ekka katha me sinduwe niyama Raha thiyenne,, kokilata me sinduwa godak set une
@udenidayarathna5055
@udenidayarathna5055 3 жыл бұрын
Harima lassanay..voice,music,vedios...hamadekama sundara ekathuwak..oyalage hama song ekakma lassanay....
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@dr.dayaratnewijesinghe2341
@dr.dayaratnewijesinghe2341 8 жыл бұрын
අති විශ්ෂ්ඨයි, ඔක්කොම සිංදු ආශාවෙන් අහනව. හරිම නැවුමි. තවත් ඉදිරියට යන්ට ශක්තිය ධෛර්ය ලැබෙිවා
@hemamalikanchana8040
@hemamalikanchana8040 4 жыл бұрын
Wow brothers.. soo beautiful.. love u, team api machan
@358923139
@358923139 7 жыл бұрын
නියමයි........ලස්සනයි.
@pramodguruge6700
@pramodguruge6700 3 жыл бұрын
නියමයි අප්පා සුප්පා.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
ඒ variations ටික...ඒ හඩවල් ටික..❤😍😘
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@sumanapala8983
@sumanapala8983 3 жыл бұрын
Kanata Meepani Niyamai Api Machan.......!!!!! Godak Adarei.....!!! Hodata Lassanata Wada Tika Karagena Yanna Suba Pathanawa......!!! Cheers Team......!!!
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Godak Sthuthi
@GihanDoolwala
@GihanDoolwala 8 жыл бұрын
hadawathinma supa pathum... wenas rahak amuthu rahak... e rahata kamathi danenaw,,, mihipita agalak himinathi me sinduwatat cover ekak karanna kiyala podi illimak karanawa..jaya
@niroshanajayaratne3459
@niroshanajayaratne3459 5 ай бұрын
ලස්සනම ගීතයක්.. ෆිල්ම් එක ගොපළු හඬ.. අධ්‍යක්ශනය කේ.වෙන්ගඩසාලම් .. ? K.venkat? බාල්දියට වාල්දිය කියා 1983දි චිත්‍රපටි අධ්‍යක්ශක තුමාව කාර් එක ඇතුලට දාල පනපිටින් ආදාහනය කලාලු
@asith86
@asith86 8 жыл бұрын
all the very best අපි මචං...
@maleeshamaduranga8708
@maleeshamaduranga8708 2 жыл бұрын
Pissuwk 🙂❤
@chrishanlakshitha1894
@chrishanlakshitha1894 3 жыл бұрын
Female voice එකකුත් තිබ්බානම් සුපිරි. හොදටම තියෙනවා. සුභ පැතුම්
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@sisirahewage
@sisirahewage 8 жыл бұрын
පැණිම තමයි..!
@hansanigunarathna7781
@hansanigunarathna7781 2 жыл бұрын
Mage Namali song is so beautiful that I have addicted to this song. Your voices are heart touching. Aiye , you are great & talented all!
@chandimaneeli4621
@chandimaneeli4621 6 жыл бұрын
Oyala gayana rahase salena sinduwa man hamadama kipa sarayakma ahanawa e taramma lassanata oyala gayanawa hamotama suba patanawa.
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
මගේ ජීවිතේ ලස්සනම කාලයක් මතක් කරනවා මේ සින්දුව..😔💜️ එක දවසක් ඒ අතීතයට යන්න ලැබුණනම් ආයෙත් .. 😔 2018 💔
@nishanthamuthukumarana3382
@nishanthamuthukumarana3382 2 ай бұрын
🎉
@krishankaushalya
@krishankaushalya 8 жыл бұрын
හරිම ලස්සනයි යාලුවනේ 👍👍👍
@sasiarts7115
@sasiarts7115 6 ай бұрын
Wow it's amazing.... listen again and again ❤❤
@nishawanninayake7770
@nishawanninayake7770 6 жыл бұрын
Marama lassanai. Hitha niwenawa
@navodyasandaru7485
@navodyasandaru7485 2 жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ
@sumsungsumsung5629
@sumsungsumsung5629 5 жыл бұрын
Harma lassni mn asama sinduk mallilata iderytama ynna sakthiya labawa jayawewe
@The_Kaviguide
@The_Kaviguide Жыл бұрын
තවත් මේ වගේ නිර්මාණ වලින් පැරැණි ගීත සමාජගත කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා .දවසට සැරයක් නම් අහනව .මොකක් හරි සිංදුවක් ඔයාලගෙ ❤
@kaveenuththara
@kaveenuththara 8 жыл бұрын
niyama wadak.. api machan.
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,6 МЛН
Dethun Wathawak  covered by Api Machan
4:13
Api Machan
Рет қаралды 1,3 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Pana Mada Kadithi Remake by api Machan
3:43
Api Machan
Рет қаралды 1,1 МЛН
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 252 М.