මේක ඇහුවම සත්තකින්ම උඹ ජිවිතෙ විඳින්න පටන් ගන්නවා (Motivational video Sinhala )

  Рет қаралды 62,094

Busy Travelers

Busy Travelers

Күн бұрын

මගේ යාලුවා අපි පොඩ්ඩක් කතා කරමුද
හිතුවද කවදාවත් ඇති වෙන්න සල්ලි තිබ්බට ඇති වෙන්න කෑම තිබ්බට සතුට නැති වෙයි කියලා
කවද්ද ආසම කෑමක් කෑවේ කවද්ද ආසම තැනකට ගියේ කවද්ද පවුලේ අයත් එක්ක එකට හිනා වෙලා හිටියේ.
මොකද හිතෙන්නේ නිකම්ම මැරෙන්න උනොත්
හිතන්නවත් කැමති නෑ නේද ඒක ගැන
අපි ජීවත් වෙලා නෑ මගේ යාලුවා
කව්රුවත් අපිට කියලා දෙන්නෑ ජීවිතේ විදින්න.කව්රුවත් කැමති නෑ අපි ජීවිතේ විදිනවට විස්වාස කරනවද
ඒක තමයි ඇත්ත.
මේ ලෝකේජීවිතේ විදින මිනිස්සු ගොඩක් අඩුයි මගේ යාලුවා.
මන් කියන්නෑ සල්ලි හම්බකරන එක නවත්තන්න කියලා.හම්බකරන්න .හැබැයි සල්ලිබවලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා.
ජීවිතේ විදින්න මහ ලොකු දේවල් ඕනේ නෑ
කාටවත් කරදරයක් නොවී තමන්ට ආස දේවල් කරන්න පුරුදු වෙන්න.මේ ලෝකේ වාසනාවන්තම් ඇස් දෙක තියෙන මනුස්සයා වෙන්න.මේ ලෝකේ අව්‍ය්ජ හදවත තියෙන මනුස්සයා වෙන්න.
මේ ලෝකේ වැඩිපුරම ඇවිදපු මනුස්සයා වෙන්න.කාගෙවත් ජීවිත දිහා බලලා හූල්ලන්න එපා මගේ යාලුවා .ඔයාගේ ජීවිතේ දිහා බලලා උපරිමේට සතුටු වෙන්න.
ජීවිතේ විදින මනුස්සයා හවසට මුහුදු වෙරලක් අයිනේ ඉර බහින දිහා බලාගෙන ජීවිතේ විදිනවා.ඔව් ඒ පුංචි දේවල් වලත් ජීවිතේ සතුට තියෙනවා .අපි ඉක්මනට මැරෙනවා.
මැරෙන්න කලින් ජීවත් වෙන්න මගේ යාලුවා.
මන් දන්නවා මේක ඇහුවාම උබ සත්තකින්ම ජීවිතේ විදින්න පටන් ගන්නවා.
Good luck !!!
Source
• Skydiving over the Bah...
• Amazing Nature Scenery...
• Video

Пікірлер: 56
@Chandiproductions
@Chandiproductions 4 жыл бұрын
ස්වභාදහමත් එක්ක කතා කරන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතේ විඳින පුද්ගලයෙකි.
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
absolutely brother
@sajithalawatta2350
@sajithalawatta2350 4 жыл бұрын
සිරාවට ... 😭 Missed it පුංචි දේවල් වලත් ජීවිතේ සතුට තියෙනවා.. කොච්චර කෑම බිම තිබ්බත් සතුට නෑ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට බන් .. පොත පුරවලා සල්ලි තියෙනවා , ෆ්‍රිජ් එක පුරවලා කෑම තියෙනවා එත් සතුට ??
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
😔😔😔😔😔🤭🤭
@Sathsarani3130
@Sathsarani3130 2 жыл бұрын
නියමයි 💕❤️
@shakilashehan780
@shakilashehan780 4 жыл бұрын
තමංගෙ ජීවිතේ දිහා බලලා තමන් සතුටු වෙන්න.❤️ best part
@vinuradilshan3252
@vinuradilshan3252 Жыл бұрын
ඔයානම් දෙවියෙක් අයියේ.. මට මාර විදියට ඔයා කියන වචනයක් වචනයක්‌ ගානේ හරිම පුදුම දේවල් උනා... හරියට මම නැවතත් ඉපදිලා වගේ...... අනේ ඔයාව බිහිකරපු ඔයාගේ අම්මටයි තාත්තාටයි මොනතරම් ආඩම්බර ඇතිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@busytravelers9340
@busytravelers9340 Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි❤
@rashmiraveena8377
@rashmiraveena8377 3 жыл бұрын
💖💖👊
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
හිතට වදිනම වදන් යාලුවා
@busytravelers9340
@busytravelers9340 3 жыл бұрын
ස්තූතියි සහෝදරයා 😍❤️
@dimanthamunasingha8682
@dimanthamunasingha8682 4 жыл бұрын
❤️
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤️
@ErazLkA
@ErazLkA 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@busytravelers9340
@busytravelers9340 3 жыл бұрын
Thank you ❤️
@isharagayathri8403
@isharagayathri8403 4 жыл бұрын
👍❤️❤️
@gayanthaedirisingha3176
@gayanthaedirisingha3176 2 жыл бұрын
@dilshanrupasinghe9704
@dilshanrupasinghe9704 4 жыл бұрын
Mhn mn godakma asa awidinna..akatath salli one bn....mn asa thaniyama awidinna....katwath krdrayk nowi enne...mn danata katawath krdrayk nowi withrai enne...mta lankawa wate awidinna one bn .mn jiwithe widala ne widawala witrai thiyenne...
@randikagalappaththi3361
@randikagalappaththi3361 4 жыл бұрын
Ela puthuma
@pathumsampath7087
@pathumsampath7087 4 жыл бұрын
Thank you mchn ❤
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
කතාව නම් ඇත්ත 💪💪💪
@busytravelers9340
@busytravelers9340 3 жыл бұрын
Thank you bro ❤️
@chakieboy6373
@chakieboy6373 4 жыл бұрын
Sirawata ekanam heart ekatama tokkak anna wge.. ♥️😍♥️♥️
@sudarshikasadamali2602
@sudarshikasadamali2602 3 жыл бұрын
That's thru.Saho aniwarenma
@chathunirosha8343
@chathunirosha8343 3 жыл бұрын
ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට.
@busytravelers9340
@busytravelers9340 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් ❤
@anushaudayarathna5563
@anushaudayarathna5563 5 ай бұрын
💚💚💚💚💚💚🌎
@chathurikamadushani1424
@chathurikamadushani1424 4 жыл бұрын
True
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
Superb. Great work. Keep it up bro. 👍👍
@sewwandiperera2811
@sewwandiperera2811 4 жыл бұрын
Supiri yluwaa keep it up 👍👍👍
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@ayeshasandamali1858
@ayeshasandamali1858 3 жыл бұрын
Aniwa
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 4 жыл бұрын
යාලුවා... ඔය කියන දේවල් කරන්ට පුලුවන් මනසින් කඩා වැටුණු නැති කෙනෙක්ට... ඒ වගේමයි, උඹේ අන්තිම කොටස වැරදියි මම සඳහා නම්... මොකද ඒ කියපු ඒවා අහලාත් මට ජීවිතය විඳින්ට පටන් ගන්ට හිතුණේ නෑ... මොනවා වුණත් හොඳ වැඩක්... එකෙක් හරි හැදෙයිනේ මේක අහලා...
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 4 жыл бұрын
@@busytravelers9340 ඔව්. වැටෙන්ට ඕනේ යටම තැනට වැටිලා ඉන්නේ...
@ChathurangaBuddhikaKumara
@ChathurangaBuddhikaKumara 4 жыл бұрын
@@busytravelers9340 මට තියෙන ප්‍රශ්නය හැම කෙනාම මගේ උදව්වට ආවාට මට ඕනේ කෙනා ගෙන් මට ඕනේ දේ ලැබෙන්නේ නැති එක...
@HansiniErandi-n1d
@HansiniErandi-n1d 8 ай бұрын
ඇත්තටම හදවතට දැනුනා❤❤
@busytravelers9340
@busytravelers9340 8 ай бұрын
බොහොම ස්තූතියි
@sarojkothalawala8985
@sarojkothalawala8985 4 жыл бұрын
😍 එකෙන්ම
@wasanamadurajani2912
@wasanamadurajani2912 4 жыл бұрын
Super👍👍👍.
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@GreenExplorer
@GreenExplorer 4 жыл бұрын
So cool, great work guys 🤘
@PasinduPathiranage
@PasinduPathiranage 4 жыл бұрын
❤️ Solid content
@achinilakmali4663
@achinilakmali4663 4 жыл бұрын
Oya kiyana okkoma vidiyata jeevathe vindath vedak ne mithraya merunata passe yanne sathara apayata nam. E Nisa me lebunu durlaba manussa jeevithe adauma tharame Niwan Mage palaveni adiyavath thiyamu. Ethana thamai sebema niveema, senaseema, sathuta thiyenne. Eka sadakalika sepak. Anith serama thavakalikai.
@madhurangafernando3021
@madhurangafernando3021 4 жыл бұрын
Ithin mahana wennako
@kavinduabeywicrkama2755
@kavinduabeywicrkama2755 4 жыл бұрын
Adarei..😍😍
@VENRESSY
@VENRESSY 8 ай бұрын
ස්තූතියි ❤🌷
@mewan1074
@mewan1074 4 жыл бұрын
ආදරේ පැතුමා
@pathumsampath7087
@pathumsampath7087 4 жыл бұрын
MewaNa ❤
@Songangcartoon
@Songangcartoon 9 ай бұрын
😊😊😊😊😊😊😊😊
@pathumsampath7087
@pathumsampath7087 4 жыл бұрын
@randikadayan2112
@randikadayan2112 4 жыл бұрын
👍👍👍🙏❤️tnxxx
@SamantikaSurangani
@SamantikaSurangani Жыл бұрын
@ishanmadushanka8948
@ishanmadushanka8948 4 жыл бұрын
Pathum ahuwa ♥️♥️😍
@pathumsampath7087
@pathumsampath7087 4 жыл бұрын
Ela ela mchoo❤
@pahanj
@pahanj 4 жыл бұрын
ජීවිතේ විදලා ඉවර කරන්න පුළුවන් වෙයිද?🤔
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Plwn hamathathparema widimu.ethakota uparimetama widinna plwn ❤
listen to this when you're sad - Jayspot - Sinhala Motivational Video
14:21
Jayspot Productions
Рет қаралды 933 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН