ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 33,086

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 146
@akshithahewage7691
@akshithahewage7691 Ай бұрын
සර්ගෙ video බලන්න පටන් ගත්තෙ මම කොවිඩ් කාලෙ..මම ඒකාලෙ වැඩකරේ airport එකේ .ඒකාලෙ passengers එනකන් ලොකු වේටින් එකකඉන්න උනා..ඒ කාලේ සර්ගෙ වීඩියෝ බැලුවා.සර් නිසා මට බැරිවෙලා තිබ්බ ,සල්ලි ඉතුරු කිරීම මට පුලුවන් උනා.දැන් ඒක ඉස්සරහට වඩා හොදට මම දැන් කරනවා.ඒකට අදාල පුරුදු හදාගෙන යනවා.❤Thank you sir..❤❤
@susithsanjeewa2944
@susithsanjeewa2944 Ай бұрын
ඔබ තුමාට ජේසුපිහිටයි ❤❤❤
@දේව්දුනි
@දේව්දුනි 28 күн бұрын
අනිවාර්යයෙන් සර් මට ඉ ඉතිරි වුනේ මගේ ඇදුම් ට්ක ව්තයි.......මම පා පිස්සටම වැටිලා හිටියේ සර් .....සර්ගේ video මම දිගටම බලන්න පුරුදු වුනා ඉටපස්සෙ මම කුවේට් එකට ආවා.... මම දැන් හොද පඩියක් අරන් ඒ ගන්න සල්ලි වලින් මාසෙකට...සැරයක් හෝ දෙකකට සැරයක් නැති බැරි අයට මම කන්න බොන්න..........සල්ලි දෙනවා සර් ලංකාවේ සල්ලි වලින් ව්සිදාහක් හෝ ඊට වැඩියෙන් .... සර්ගේ video මම නිතරම බලන කෙනෙක් සර්ට පිං......මම මගේ ජිව්තය යට ගොඩක් ම ආදර්ශයක් ගත්තෙ සර් කියපු කාතා වක් ජැක් මා....ගේ කාතා ව.....හා හොන්ඩා ගේ කාතා ව.....මට ත් පුළුවන් කියලා මම එදා ඉදලා අලු ගසාදාලා නැගිට්ටා සර්.......මම කුවේට් එකට එන දිනය දක්වා මගේ අරමුණ මම අත හැරියේ නැහැ සර්........මම හිතින් රට යනවා වගේ නිතරම හැසුරුනේ .......මට ගරහපු අය මම ගනන් ගන්නෙ නැති ව මම මගේ අරමුණ වේනුවේන්ම සටන් කරා සර්....ජිවත් වේන්න සල්ලි ඕනේ සර් නැති නම් හිගන්නු ගානට දාන්නෙ...... පවුලේ අය පවා මට ගොඩක් අත්දැකිම් තියෙනවා සර්.....දැන් මම නැතිබැරි අයට මාසේකට ඩිනාර් 10 හෝ 20 දෙනවා සර් ඒ දේ මට ලැබුනේ සර් නිසා හා මගේ උත්සාහය නිසා සර් ....සර්ට බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammaramadhammarama1948
@dhammaramadhammarama1948 3 күн бұрын
අයොජනයක් කරන්න අනාගතයට
@futuremind9013
@futuremind9013 Ай бұрын
මම 2014 උපයපු ප්‍රමාණෙ වගේ දහ ගුණයක් දැනට උපයනවා.
@sarathkrishantha3535
@sarathkrishantha3535 Ай бұрын
ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බැළුවහම මාර ගැම්මක් එන්නෙ බැළුවහම ඇයි අපි පහු උනේ කියල හිතෙනව කරන්න දෙයක් නැ දැන් කරගෙන යනවා සර් ගැන ලොකු විශ්වාසයක් තියෙන්නෙ හැම විඩියෝ එකක්ම බලනවා සියළු දැනුම එකතු කර ගන්නවා සර්ට බොහොම පිං ස්තුතියි thanks for you
@WaruniKaushalya-l5k
@WaruniKaushalya-l5k Ай бұрын
ස්තූතියි සර් .. ⁣⁣දැනුම ලබා දුන්නට . වැදගත් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමාගෙන්. ස්තූතියි ..🙏🙏🙏
@oritmaapparel
@oritmaapparel Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට ❤❤❤
@likarose5361
@likarose5361 Ай бұрын
Thank you sir හැමදාම වගෙ අද සදුදත් sir video එකක් දානකල් බලාපොරොත්තුව හිටියෙ , එත් දැන් තමයි video එක බැලුවෙ මොකද පාන්දර 5 ට ගෙදරින් වැඩට යන්නෙ shift එක off 2 ට සියලු වැඩ ඉවරකරලා පුදුම සතුටකින් sir ගෙ video එක ඇහුවෙ , හැමදාම වගෙ අදත් sir කියන දෙ මගෙ ජිවිතෙ ටික ටික ගොඩ නගා ගන්න ශක්තියක් වෙනවා, මම පොඩි මුදලක් ඉතුරු කරගෙන ඉදලා ඊයේ පමුණුව ගිහින් රෙදි ගෙනත් ගාමන්ට් එකට අරන් ගියා.සතුටුයි. මට මුදලක් හොයාගන්න පුලුවන් උනා සර් , Thank you sir ,මම දැකපු දෙයක් තමයි sir ඇදුමක් ඇන්දත් මොනවා හරි අර්ථ වත් වාක්‍යක් තමයි තියෙන්නෙ හිතන්න..අද t shirt එකෙත් අර්ථ වත් වක්‍යක් තම තියෙන්නෙ.. ❤❤
@asithakumara4575
@asithakumara4575 10 күн бұрын
Excellent speech
@charuweerasooriya5215
@charuweerasooriya5215 Ай бұрын
මගෙත් මුදල් නාස්තිය හරියට තිබුනා සර් ..ඒත් දැන් මම මොනවා දැක්කත් ආසාවක් ඇති උනත් මට එක පාරටම මතක්වෙනවා ඔබතුමා කියපු උපදෙස් ..ඒ නිසා මම මාව පාලනය කරලා වගේම මගේ අනවශ්‍යය මිලදි ගෑනීම් ගොඩාක් අඩු කරා වගේම අඩුවීගෙන යන්නේ .. ඔබතූමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වටිනා උපදෙස් සහා ධානාත්මක සිතුවිලිවලින් අපේ මනස හදනවට ..🙏🙏🙏 මේ වීඩීයෝ එකත් මට ගොඩාක් වැදගත් ..🙏🙏
@lasanthasanjeeva3955
@lasanthasanjeeva3955 Ай бұрын
ස්තූති බාතිය සර් මේ කරන සමාජයට කරන උපකාරයට
@isharakodikara5505
@isharakodikara5505 Ай бұрын
Thanks sir. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@staystronglk
@staystronglk Ай бұрын
අදත් උදේම බැලුවා..14 වෙනකම් බලාගන ඉන්නවා❤
@ChandiKumari-w6p
@ChandiKumari-w6p Ай бұрын
ගොඩක් වටිනා අදහස් . Thank you sir .❤❤❤❤
@Peiris37
@Peiris37 Ай бұрын
උදේම බැලුවා..ගොඩාක් වටින විඩියෝ එකක්❤❤
@MandinuSihath
@MandinuSihath Ай бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉ස්තුතියි
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 25 күн бұрын
වටිනාම උපදෙස් .👍🙏
@UdeshSaman
@UdeshSaman Ай бұрын
සර් මගෙ වැටුපට වඩා මන් ගෙවිය යුතු ණය තියනවා මානසික වදයක් වෙලා තියෙන්නෙ...රැකියාව කරන්නෙත් බොඩිමක ඉදලා..මට මගෙ දෙයක් කරන්නවත් මුදල් ඉතුරු වෙන්නෙ නෑ..මට මෙකෙන් ගැලවෙන්න ඔනේ හරි මාර්ගයක් හොයාගන්න ඔනේ...උදවු කරන්න සර්...ලොකු පිනක් සර්...🙏🙏🙏❤️
@ThusithaChathuranga-bo2on
@ThusithaChathuranga-bo2on Ай бұрын
@@UdeshSaman මටත්
@Rukmanipradeep
@Rukmanipradeep Ай бұрын
සුබ වාදිව හිතන්න ඔයා උත්සහ කරන්ඩ පුලුවන් සහෝදරයා වියදම් අඩු කරල බලන්ඩ මේ විශ්වය උදව් කරය් ව්
@nilminiherath4478
@nilminiherath4478 Ай бұрын
Thenks ❤
@kumuduthushara3725
@kumuduthushara3725 Ай бұрын
Job eka karna gaman podi bisnes ekak karanna
@yyy-ye3ln
@yyy-ye3ln Ай бұрын
කොලයක් අරන් ඔයාගෙ මාසික අතවශ්‍ය වියදම් ලියන්න. අත්‍යවශ්‍යම ටික විතරයි.කලින් නාස්ති වුණ, අනවශ්‍ය කියන ඒවා මොකුත් ආයෙ මතක් කරන්න එපා. එතනම ඔයාට අයට සරිලන වැයක් පෙනෙයි. ඉන්පස්සෙ ගෙවිය යුතු ණය මුදල්වල ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න.බැංකු ණය වැනි දෑ වල කාලය දීර්ඝ කරගන්න. හානිකර ප්‍රතිපල එන ණය ඉක්මනින් ගෙවන්න ක්‍රම හොයාගන්න.ණය ගෙවන්න ආපහු ණය වෙන්න එපා. Comfort zone ඉඳලා නිදහස් වෙන්න බෑ.ඒ නිසා සාධාරණ අමතර ආදායම් මාර්ග හොයාගන්න.මහන්සි වෙලා වැඩ කරන්න. ණය හැදෙන්නෙ මූල්‍ය කළමනාකරණය දන්නෙ නැති නිසා.ඒක ඉගෙනගන්න අවස්ථාව දුන්නාට විශ්වයට ස්තූති කරන්න. ලැබෙන හැමදෙයටම සොබාදහමට ස්තූති කරන්න. හිත තමයි හරියට මෙහෙයවන්න ඕන.
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 Ай бұрын
ස්තූතිය ❤❤❤
@LuckyWASI
@LuckyWASI Ай бұрын
ස්තූතියි ඔබතුමාට මං දැන් ගණන් කරන්නේ මගේ මාසික ආදායමේ බිංදු ගණන ❤
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Ай бұрын
Wow
@NelankaNelanka-s8e
@NelankaNelanka-s8e 25 күн бұрын
Godaak pin sir...mm bimatama vat il a hitapu kenek...mm hamadatt video balanawa...budusaranai
@vlogs563
@vlogs563 Ай бұрын
ලබාදුන් දැනුමට ස්තුතියි සර්
@SmilingBamboo-pg7xd
@SmilingBamboo-pg7xd 21 күн бұрын
Sir මම ඇදුම් මහනවා.ලමයී දෙන්නගෙ වැඩ කරගන්නෙ ඒ ලැබෙන මුදල් වලින්.ඒත් ලගදි ඉදලා වැඩ කරන්න හිත කියන්නෙම නෑ.එපාවෙලා වගේ.ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා.මට විසදුමක් දෙන්න සර්ට පින්🙏
@ayoniariyasinghe3014
@ayoniariyasinghe3014 Ай бұрын
ස්තුතිය ඔබතුමා ට❤❤❤
@OurEnglishCircle
@OurEnglishCircle Ай бұрын
ස්තූතියි මහත්මයා ❤
@pradeepperera8148
@pradeepperera8148 Ай бұрын
Good one, recommend, all the best for the next creation 👍🏼👍🏼
@chamaleesenarath
@chamaleesenarath Ай бұрын
ජයම වේවා !🧡💚💛
@arunapradeep3852
@arunapradeep3852 Ай бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට මේ දැනුම බෙදා දෙනවාට.....!!!
@mangalikasajatha7901
@mangalikasajatha7901 Ай бұрын
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 thank you sir ape waradi niwaradi kara gana yanna me rata jatiya wenuwen oba karana kapavima ta ❤ budusaranai devipihitai sir
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
Good and very informative.For describe it's better to use white board insted paper.Just suggestion.Thank you Sir.❤
@himanthajayathilake2776
@himanthajayathilake2776 Ай бұрын
Thank you Coach Bhathiya.Super.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Thanks, wishing You Great health and Long life.🙏🙏
@surangapiy1
@surangapiy1 Ай бұрын
බොහොම ස්තුතියි ❤❤
@asithakumara4575
@asithakumara4575 10 күн бұрын
Good 👍 job sir
@roshanirodrigo4310
@roshanirodrigo4310 Ай бұрын
බොහොම ස්තුතියි සර් ❤
@ChampikaKottage
@ChampikaKottage 21 күн бұрын
ස්තූතියි සර්!
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 Ай бұрын
Thanks for the video very valuable video ❤❤❤
@lakshangcc7897
@lakshangcc7897 Ай бұрын
සර්බුදුසරණයි. සර්ගේ. දියුණුවේමන්ත්‍රපොතමටගේන්නගන්නපුලුවන්ද. 👍👍👍
@thrilakshiranasinghe9827
@thrilakshiranasinghe9827 Ай бұрын
Hamadama wage adath sir watina karunu rusak kiyala dunna .financial freedom eka hadaganna gaman inne me motivation eka godak watinawa sir thank you
@krishnaariyawansha-gv2bx
@krishnaariyawansha-gv2bx Ай бұрын
Thank You sir for this golden ideas 💖👍
@Chinthuofficial
@Chinthuofficial Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@niwanthabro4542
@niwanthabro4542 Ай бұрын
සැබෑ මිනිසෙකු වන්නේ කෙසේද ජීවිතයට අලුත් ජවයක් ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන්න කතා කරන ඔබට ජයෙන් ජය මහත්මයා🎉❤❤
@ChinthakaSandaruwan-li9bv
@ChinthakaSandaruwan-li9bv 28 күн бұрын
Really very good video.
@nsstanj4645
@nsstanj4645 Ай бұрын
Thank u so much sir harima wadagath❤
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb Ай бұрын
Mee gamana yanna oba mata labaa dunnu sahayogayata thanks ❤❤❤
@RuwanshanKanchana-pc1sz
@RuwanshanKanchana-pc1sz Ай бұрын
Good learning technic ❤
@sandeepwithanage5361
@sandeepwithanage5361 25 күн бұрын
good video 😍😍
@NayanaYatiwella-n8c
@NayanaYatiwella-n8c 14 күн бұрын
Thank you so much sir
@sugathsuriya
@sugathsuriya Ай бұрын
කතාව හරි පාලකයෝ හොරු නොවෙන රටවලට...
@sadunakalanka6922
@sadunakalanka6922 20 күн бұрын
thank you
@DinushaMadumali-v4b
@DinushaMadumali-v4b 15 күн бұрын
Thank you sir❤
@gayomikaushalya220
@gayomikaushalya220 26 күн бұрын
Thank you sir 🙏❤️
@akilasachintha3900
@akilasachintha3900 24 күн бұрын
Good video 😊
@רינוקהקרונהקלגה
@רינוקהקרונהקלגה 25 күн бұрын
Thank you sir
@dilanbandara3463
@dilanbandara3463 Ай бұрын
Thank you sir❤
@ranmalchristopher5274
@ranmalchristopher5274 Ай бұрын
Have you heard about Sheetal Devi - armless Paralympic archer. You could use her story for inspirational talks
@sampathpremathilake5747
@sampathpremathilake5747 12 күн бұрын
Thank you sir ❤❤❤❤❤❤
@kavindagunasekara1384
@kavindagunasekara1384 27 күн бұрын
Great 👍
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc Ай бұрын
I will meet you sir soon it is my first goal I will do that soon
@surangapushpakumara5122
@surangapushpakumara5122 24 күн бұрын
niyamayi
@SARUWATH
@SARUWATH Ай бұрын
Thank you ❤
@teranceweerawardana7995
@teranceweerawardana7995 Ай бұрын
Great video
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Ай бұрын
Thank you sir !!!
@tharudharsh1970
@tharudharsh1970 Ай бұрын
Thank you ❤❤
@desivaudaya2641
@desivaudaya2641 19 күн бұрын
Tanks ❤❤❤
@EcoplantEnergy
@EcoplantEnergy Ай бұрын
Thank you dear sir.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 28 күн бұрын
😍👍👍👍
@tilaniranasinghe5475
@tilaniranasinghe5475 Ай бұрын
How can I get a personal coaching session with you sir? Please let me know..
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 Ай бұрын
Thank you sir ❤
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
Good vidio
@සිලීපපීරිස්
@සිලීපපීරිස් Ай бұрын
Thanks
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
Good vidio
@sachinigunathilake8
@sachinigunathilake8 Ай бұрын
Thank you sir 🙏
@inokakrishanthi3127
@inokakrishanthi3127 Ай бұрын
thank you sir
@DeshikaNethmini
@DeshikaNethmini Ай бұрын
thank you sir
@ceynowacoffee
@ceynowacoffee Ай бұрын
Thanks sir❤
@priyanpriyashad4345
@priyanpriyashad4345 28 күн бұрын
Sarmatath කියලා denna puluwanda කළමනාකරණය kara ganna vidiyak වියදම් විතරයි ithuruwak na ..ane
@SujaniFernando-c9k
@SujaniFernando-c9k Ай бұрын
Sthuthyi oba thumata ❤❤❤
@akilamadusanka8924
@akilamadusanka8924 29 күн бұрын
Sir, Mokakhari me video eke audio eke aulak thiyenawa wage....
@dananjayavithanage2850
@dananjayavithanage2850 Ай бұрын
මට තියෙන ලොකුම ගැටළුව සිගරට් බීම මේක මොන විදිහටවත් අතහරින්න බෑ. ඒ සඳහා විශාල මුදලක් මට වියදම් වෙනවා. මේ සඳහා මඟ පෙන්වීමක් කරන්න මම ආර්ථික අතිනුත් හොඳටම වැටිලා ඉන්න කෙනෙක්
@Fafam4t
@Fafam4t Ай бұрын
එකපාරටම එක දවසින් නවත්වන්න බැහැ නම් දවස ගානේ ඒ බොන ගනන අඩු කරන්න අද ඔයා සිකරට් දහයක් බොනවනම් හෙට අටක් බොන්න උත්සහා කරන්න එකක් බීලා අනිත් එක බොන කාලය වැඩිකරන්න ඒ කාලය අතර තුර පුංචි දේවල් කන්න නට්ස් වගේ වතුර බොන්න
@Crashsignallive
@Crashsignallive Ай бұрын
සහෝ නතර කර ගන්න පුලුවන් ටික ටික නතර කරන වැඩෙ හරියන්නැ තද තීරනයක් අරගෙන නතරම කරලා දාන්න එකපාරින් මන් කරේ එහෙම, මාත් දවසට සිගරට් 7,8 වගේ බිව්වා.
@Asanthabl
@Asanthabl Ай бұрын
ඉස්සෙල්ලාම කැටයක් අරගෙන බොන සිගරට් එකට දඬුවමක් විදියට 500 ගානේ දාන්න. එතකොට ඔයාගේ මුදල් ඉවරයි ඊට පස්සේ බොන්න විදිහක් නැති වෙනවා. කැටේ කඩල මුදල් ගන්න උත්සාහ කරන්න එපා.
@wimalsooriyaarachchi4773
@wimalsooriyaarachchi4773 Ай бұрын
Consult a psychiatist, and tell your problem of addicting to a bad habit. Surely, you can get a permanent solution.
@Hasindu324
@Hasindu324 Ай бұрын
බෙහෙත් ඇත ​@@wimalsooriyaarachchi4773
@bluenaturesl7684
@bluenaturesl7684 24 күн бұрын
nice i want meet you but still couldn't
@ASANKASAMPATHWJESOOREYA
@ASANKASAMPATHWJESOOREYA Ай бұрын
Good vedio, I'm 46 old, can i join your new class
@tharanidasantha2949
@tharanidasantha2949 Ай бұрын
💝
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 Ай бұрын
Godak dewal tikak egena gaththa
@නවගමනක්
@නවගමනක් 25 күн бұрын
@ashenmotogplay
@ashenmotogplay 28 күн бұрын
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t Ай бұрын
great lectuse
@wasanthavp7787
@wasanthavp7787 23 күн бұрын
මාරවටින වා සර්
@anuyoutube2805
@anuyoutube2805 Ай бұрын
How can I meet you sir please help me
@slroshart9697
@slroshart9697 25 күн бұрын
😊💚
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt Ай бұрын
මට සර්ගේ programme එකකට සමිබන්ධ වෙන්න ඔනේ.ලගදිම පුලුවන් ද?..
@Motivationlk
@Motivationlk Ай бұрын
@@PradeepBasnayaka-cy3dt 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
@Fafam4t
@Fafam4t Ай бұрын
ස්තුතියි ❤
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
මට දැනගන්න ඕනී අපිට පුළුවන් ආයෝජනය කරන්න ස්ථාවර තැන්පතු,ගෙයක් කුලියට දෙන්න,කොටස් වෙළද පොලේ ආයෝජනය කරන්න ඒ වගේ.එතකොට වැවිලි සමාගම් වල ආයෝජනය සාර්ථකද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න?
@vinukahewapathirana
@vinukahewapathirana Ай бұрын
Risky wadi
@Worldexplorer1991
@Worldexplorer1991 Ай бұрын
Sir,mata unanduwa thibunata,eka patan ganna welawe witharai thiyenne,wade karagena yanakota unanduwa adu wenawa.eka gana video ekak karanna puluwan da?
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Loku poth ekkama kuda ath poth liyanna .
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
🙏
@medicalpackage6730
@medicalpackage6730 Ай бұрын
Superb sir, mama sir ge vedio balanawa.. Mama Sri Lanka insurance insurance advisor kenek. Mata surge coaching ona. Information gannet kohomada.
@Motivationlk
@Motivationlk Ай бұрын
@@medicalpackage6730 0714321835 අංකයෙන් තරුෂි අමතන්න ☺️
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Ай бұрын
@madhuprasadi9264
@madhuprasadi9264 29 күн бұрын
Sir rupiyalakwath ithiri karala nathi kenek kohomada ithiri kirimak patan ganne.
@madhuprasadi9264
@madhuprasadi9264 29 күн бұрын
Kohomada sir ihiri kirimakata mudalak malaga ithuru kara ganne.
@madhuprasadi9264
@madhuprasadi9264 29 күн бұрын
Rata yanna gihin horekuta ahu wela salli laksha ganak nathi werchcha mama wage kenek aye nagitinne kohomada
@chamindabandara6181
@chamindabandara6181 Ай бұрын
@UlsanKorea-g6e
@UlsanKorea-g6e Ай бұрын
👍👍👍
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 108 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 72 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН