ඉතාලි ජීවිතය රුමේනියාවට වඩා සුන්දරද?|ROMANIA VS ITALY|MOURYA PRO|SINHALA |NEW UPDATE ROMANIA

  Рет қаралды 7,918

Mourya Pro

Mourya Pro

Күн бұрын

CONTACT US
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 77511. .
⭕තවත් වීඩියෝ..
⭕අයර්ලන්තයට මම ආපු ක්‍රමය|No IELTS |ONLY DIPLOMA • අයර්ලන්තයට මම ආපු ක්‍ර...
⭕ගුවන් ගමන පරිස්සමෙන්|ගුවන් යානා මිස් වෙන්න කලින්. • ගුවන් ගමන පරිස්සමෙන්|ග...
⭕රුමේනියාව ශෙනගන් නොවුනේ ඇයි? • රුමේනියාව ශෙනගන් නොවුන...
⭕ඉක්මනින් රට යන්න සල්ලි විසි කරන්නම ඕනිමද? • ඉක්මනින් රට යන්න සල්ලි...
⭕රොමේනියාවට ලක්ශ 12ක් දීලා එන එක පාඩුද? • රොමේනියාවට ලක්ශ 12ක් ද...
⭕පෝලිමේ ඉන්නේ නැතුව documents සහතික කරගමු . • පෝලිමේ ඉන්නේ නැතුව doc...
⭕ගුවන් යානය තුල හැසිරෙන්නේ මෙහෙමයි • ගුවන් යානය තුල හැසිරෙන...
⭕ගුවන් තොටුපලට එන්න කලින් අහන්න • ගුවන් තොටුපලට එන්න කලි...
⭕ CV එකට මේ දේවල් ඇතුලත් කරන්න එපා • CV එකට මේ දේවල් ඇතුලත්...
⭕අඩුම මුදලට ගුවන් ටිකට් ගන්න උපදෙස් • අඩුම මුදලට ගුවන් ටිකට්...
⭕රුමේනියාවට ඇවිත් ඉතාලි යන්න කලින් • රුමේනියාවට ඇවිත් ඉතාලි...
⭕අයර්ලන්තයට එන ලේසිම ක්‍රමයක්| Critical Skill Work Permit • අයර්ලන්තයට එන ලේසිම ක්...
⭕අයර්ලන්තයේ දානේ ගෙදරක ගියා • අයර්ලන්තයට එන ලේසිම ක්...
⭕කැම්පස් නොයා ජීවිතය ජයගමු|මම පැමිණි ගමන් මග • කැම්පස් නොයා ජීවිතය ජය...
⭕නිපුණතා සේවකයෙකු වන්නේ කෙසේද?|How To Be A SKILL Worker • කැම්පස් නොයා ජීවිතය ජය...
⭕ස්වීඩනයට ගිහින් ජොබ් එකක් හොයාගමු • ස්වීඩනයට ගිහින් ජොබ් එ...
⭕යුරෝපයට එන හරි විදිහ(දෙවනි කොටස )ඕනි ලිපි ගොනුව- • යුරෝපයට එන හරි විදිහ(ද...
⭕යුරෝපයට එන හරි විදිහ • යුරෝපයට එන හරි විදිහ|T...
⭕ UK සත්කාර රැකියා සමාගම් හොයා ගමු • UK සත්කාර රැකියා සමාගම...
⭕ UK යන්න ලේසිම ක්‍රමය|Charity Work Visa 2022|WORK VISA UK • UK යන්න ලේසිම ක්‍රමය|C...
⭕ විදේශ රටක පවුල් ජීවිතය සාර්ථක කර ගමු • විදේශ රටක පවුල් ජීවිතය...
⭕ නෙදර්ලන්තයේ රැකියා සමාගම් සොයා ගන්න ක්‍රමය • නෙදර්ලන්තයේ රැකියා සමා...
⭕ අයර්ලන්තයේ මගේ කාමරය • Sexuality In Romania|ඔ...
⭕ලේසියෙන් රට යන්න හිතන ක්‍රමය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕අයර්ලන්තයේ Rosscarbery හන්දිය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕මම අයර්ලන්තයට ආවා • අයර්ලන්තයේ Rosscarbery...
⭕රුමේනියාවේ මගේ ජීවිත කතාව • රුමේනියාවේ මගේ ජීවිත ක...
⭕ වගකීමෙන් රට එන්න.. • රුමේනියාවේ මගේ ජීවිත ක...
✅රට රැකියා සල්ලි ජාවාරම|Fake job offer creation websites • Video
✅රුමේනියාවේ වැරදුණු TATTO එක • රුමේනියාවේ වැරදුණු TA...
✅රට ගිහින් පලවෙනි පැය......|How To Success Abroad Life • රට ගිහින් පලවෙනි පැය.....
✅පෘතුගාලයට යන්න ලේසිම ක්‍රමය • පෘතුගාලයට යන්න ලේසිම ක...
✅රුමේනියාවේ වීසා සහ එහි අවදානම • රුමේනියාවේ වීසා සහ එහි...
✅සහකරු රුමේනියාවට ගෙන්න ගමු • සහකරු රුමේනියාවට ගෙන්න...
✅ජර්මනියට රැකියාවට යන්න ලේසිම ක්‍රමය • ජර්මනියට රැකියාවට යන්න...
✅ සරාගී වාමා වැකේ(රුමේනියාව ) • සරාගී වාමා වැකේ(රුමේනි...
⭕රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා - • රුමේනියාවේ මෑන් පවර් ව...
⭕රට එන්න කලින් කරන වැරදි - • රට එන්න කලින් කරන වැරද...
⭕ ග්‍රීන් කාර්ඩ් ලොතරැයියේ මූලික සුදුසුකම් සහ හැදින්වීම - • ABOUT GREEN CARD LOTTE...
⭕ Hotel Inter Summer Farewell Party 2021 - • Hotel Inter Summer Far...
⭕-ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු • ජොබ් OFFER සහ රැකියා ග...
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania| • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - / 3pukmz1l
#romania #ROMANIASINHALA
#ITALY #romaniavisaupdate

Пікірлер: 62
@thushannilanka6415
@thushannilanka6415 10 ай бұрын
ඔබ කිව්ව කතාව කලින්ම ඇහැව්වා නම් අද මීට වඩා ගොඩක් සතුටින්. කවදාවත් නීතී වි⁣රෝධීව කිසිම රටකට යන්න හිතන්නවත් එපා. විශේෂයෙන් ම රැමේනියා වගේ රටක ඉදන් නීති ව්රෝධී ලෙස කවදාවත් වෙන රටක ගිහින් ( Specialy Italy ) නිකරුණේ අමාරුවේ වැටේන්න එපා. වගකීමෙන් කියන්නේ. යන්න කලින් එක සැරයන්ක් නෙ⁣වෙයී 100 වතාවක් හිතන්න. අනිවාර්යයෙන් ඔයාට අපහු යන්න හිතෙයී. එත් එක කරන්න බැරි වෙයී කවදාවත්. තීරණය ඔබ සතුයී. එච්චරයි.
@AnushWeeradingha-up6vi
@AnushWeeradingha-up6vi 10 ай бұрын
මගේ මහත්තයා රුමෙනියවේ අවුරුදු 5 වෙනවා .campaniyen ඒයාටම ගෙයක්ම දුන්නා ලගදි.වතුර බිල් ,ලයිට් බිල්,ගෙදර බිල , job එකට යන්න එන්න එයා වෙනුවෙන්ම car එකක් එනවා. Campaniyen අපට කතා කරනවා .නිතරම .අපිත් ලගදිම යනවා .මහත්තයාට හොඳ පඩියක් දෙනවා .සෙනසුරාදා ,ඉරිදා නිවාඩු .එයාට හොදට Rumaniyam ,English ,පුලුවන්.අපි Rumaniyawata ආදරේයි .අපි ජිවිතය දිනුවේ Rumaniyawa නිසා.
@DRC417
@DRC417 10 ай бұрын
Oyage husband කවුද , කොහෙද , මොකද මමත් අවුරුදු 5k romaniya වල තමයි , එහෙනම් මම අනිවාර්යයෙන් husbandwa දන්නවා ඇති, කොහෙද එයා වැඩ කරන්නේ .
@nethsarasheheran8128
@nethsarasheheran8128 10 ай бұрын
PR eka daanna kiyanna
@nethsarasheheran8128
@nethsarasheheran8128 10 ай бұрын
​@@DRC417oyath PR daanna ? pR aranda inne
@sunshinemilan5623
@sunshinemilan5623 10 ай бұрын
මේ මිනිහට ඉතාලියත් එක්ක වෙන මොනවා හරි ඇරියස් එකක් තියෙන්නේ , මූ කථා කරන්නේ හරියට ඉතාලිය සෝමාලියාව ගානට දාලා... ලෝකේ ඕනෑම දියුණු රටකට හොරෙන් ගියොත් දුක් විදින්න වෙනවා තමයි , ඒක ඉතාලිය කියලා නැහැ . ඒ වගේම නීති විරෝදී ලෙස අනවසරයෙන් ඉන්න මිනිස්සුන්ට ඉතාලිය තරම් සලකන වෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ .. මිනිස්සු රුමේනියාවේ ඉදන් ඉතාලියට එන්නේ ජිවිත කාලෙම හොරෙන් ඉන්ඩ බලං නෙමෙයි , කවදා හෝ දවසක විසා හදා ගැනීමේ බලාපොරොත්තවෙන් ඒකට ටික කලක් දුක් විදින්න වෙයි සමහර විට . විසා තියනවා නං ඉතාලිය කියන්නේ මිනිහෙක්ට ජිවත් වෙන්න සුපිරිම රටක් .මූ මේ views ගන්ඩ ගහන කෙබර වලට උබලා රැවටෙන්න එපා . උබලා කාට හරි ඉතාලියට එන්ඩ ඕනෙනං වරෙන් . මුල් කාලේ ටිකක් කට්ටක් කන්ඩ වෙයි . නමුත් කවදාවත් වරදින්නේ නං නෑ ..මේක පිං බිමක් . ලෝකේ හොදම තුන්වෙනි පාස්පෝට් එක තියන රට . උබලට ජයවේවා !
@Mouryapro
@Mouryapro 10 ай бұрын
වැඩ සටහන ඉවර වෙනකම් බලන්න ..ඒක ඉල්ලීමක්👉🤗
@idk89317
@idk89317 10 ай бұрын
Oyage kiyana deth me malli kiyana dewaluth aththa .romania kiyanne godak wegayen diyunu wena ratak ithaliya aurudu ganak thisse ekama thana mewa kiyanne sameekshana anuwa.ithaliyata enawada nadda kiyana eka thamange theeranayak .kauru monawa kiwwath yanna ona kena italy yanawa ona nathi kena naha.
@PadmaLadduwahetti
@PadmaLadduwahetti 9 ай бұрын
​@@MouryaproI'm my
@isharamadushanka721
@isharamadushanka721 10 ай бұрын
Ireland ගැන හොද detailed වීඩියෝ එකක් දෙන්න..Ireland ගැන හොද idea එකක් ගන්න..😊👍
@rohanrosa-guitarlessons8254
@rohanrosa-guitarlessons8254 10 ай бұрын
නීතී වි⁣රෝධීව කිසිම රටකට යන්න එපා.Great video👍👍👍
@slbikeriders9694
@slbikeriders9694 10 ай бұрын
පිලිගන්න අය පිළිගන්න සමිපුර්ණ ඇත්ත කතාවක්....
@gayankusal
@gayankusal 11 ай бұрын
Great video and valuable information 🎉🎉🎉
@sachinihimanka9245
@sachinihimanka9245 10 ай бұрын
Romania job eken hambena gross salary ekenma ai tax kapanne. Food, ecomadation walata salary eken adu welane enne. Eka hamotama ehemada. Masema wada kalath full basic ekawath labenne na
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 10 ай бұрын
මල්ලි, ඉතාලියේ දිර්ග කාලයක් ඉන්න කෙනෙක් හැටියට සහ යුරෝපයේ ගොඩක් ඇවිද්ද සහ රුමේනියාවේ සහ අනිත් රටවල මිතුරන් සහ නැදැයන් ඉන්න කෙනෙක් හැටියට මම වගකීමෙන් කියන්නේ " නීත්‍යානුකූලව " ඉන්න අයට රුමේනියාවට වඩා ගවු ගනනක් ඉදිරියෙන් ඉතාලිය ඉන්නේ. හොරෙන් ඉන්න අයට නම් ලොකෙ කොහෙ ගියත් කට්ටම තමා. නමුත් ඒ අය පසුව නීත්‍යානුකූල වෙනවා. අද්‍යාපනය ගැන කතාකරනවනම් රුමේනියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉතාලිය තියෙනවා ( දර්ශක බලන්න) ඉතාලියේ ඉන්න අය ලමයින්ගේ අද්‍යාපනය සදහා ගොඩක් යන්නේ එංගලන්තයට. ඒක ඉතාලියේ ඉන්න අය විතරක් නෙමෙ මම දන්න ප්‍රංශය , ජර්මනියේ හිටපු ලංකාවේ අයත් එංගලන්තයට ගියා.අයර්ලන්තයට ඒන්නේ එංගලන්තයට යන්න බැරි කීප දෙනෙක් විතරයි. අයර්ලන්තයේ අද්‍යාපන ක්‍රමය තියෙන්නේ ඉතාලියටත් පසු පසින්. ඉංග්‍රීසි නම් තියෙනවා . කොහොම උනත් නිති විරෝඩිව එන එක නම් මමත් අනුමත කරන්නෙ නැ මේ ලිස්ට් එකේ ඉතාලිය, අයර්ලන්තය සහ රුමේනියාව තියෙන තැන් බලන්න. www.datapandas.org/ranking/education-rankings-by-country
@Mouryapro
@Mouryapro 10 ай бұрын
ස්තූතී අදහස් දැක්වීම ගැන.මම මෙතනදි සන්සන්දනය කරන්නේ ඉතාලිය සහ රුමේනියාව ගැන අනීතික සංක්‍රමණිකයන් ගැන.එතනදි මම එක සම්මතයක සිට කරුණු දක්වන්නේ..හැමදේකම හොද නරක තියෙන්න පුළුවන් ඒක ඇත්ත.එකක් රුමේනියාවේ ඉදන් ඉතාලි ඇවිත් මිනිස්සු අතරමං කරන ජාවාරම දැන් ජයට යනවා.. මෙතන මම රුමේනියාව සහ ඉතාලි ය යන රට වල අධ්‍යාපනය ගැන නෙමෙයි කතා කරනේ..එහි ඉංග්‍රීසි අධ්‍යාපනය අඩු මුදලක ගුණාත්මක බවින් ලබා ගන්න එකක් ගැන කියන්නේ..රුමේනියාවට වඩා ඉතාලි හැම අතින්ම දියුණුයි.ඒක දර්ශක වල පේන්නම තියනවා.මෙතනදි කියන්න උත්සාහ කරන්නේ සහ පෙන්වන්න උත්සාහ කරන්නේ මිනිස්සු නොදැනුවත්ව කමින් ගිහින් අමාරුවේ වැටෙන එක නවත්වන්න. ඉතාලිය හුග දෙනෙකුගේ ජීවිත ගෙඩ දාපු රටක්..ඒක විවාදයක් නෑ.නමුත් දැන් ඒක ලංකාවේ අය විසින්ම නැති කරන් හමාරයි.තමන්ගේ දරුවෙක් රටට ගේන්න DNA පවා ඉල්ලන්න තත්වයට පත් වී හමාරයි..ඒ අපේ අයගේ සමහරක් වැඩ නිසා. වැඩ සටහන අවසානයේ ඉතාලි අය අයර්ලන්තයට එනවා කිව්වේ මම පෞද්ගලික දකින දෙයක්.එංගලන්තයට යනවා ඇති වියදම් කරන්න පුළුවන් අය..ඒත් ඉංග්‍රීසි කතා කරගන්න අපහසු ඉතාලි පුරවැසිකම ඇති ශ්‍රි ලාංකීය සම්බවයක් තියන අම්මලා තාත්තලා අයර්ලන්තයට එනවා තමන්ගේ ළමයින්ට අනාගතය දියුණු කරන්න... අපහු ස්තූතී කරනවා Comment එකට❤️
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 10 ай бұрын
@@Mouryapro හරි මල්ලි මමත් කිව්වේ මට පෙනුන දෙ. ඒකයි මම අවසානයේ ලිව්වේ නිති විරෝදි ක්‍රමවලින් එන එක අනුමත කරන්නේ නැහැ කියල. මීට අවුරුදු 23 කලින් එහෙම ඇවිත් නොමැරි අනූ නමයෙන් බේරුන කෙනෙක් මම. ඉතාමත් විස්වාස මිතුරෙක් හරි නෑයෙක් හරි ඉන්නවා නම් ඉතාලියේ වරදින්නේ නැ. එහෙම නැත්නං ලොකු කට්ටක් කන්න වෙනවා ටික කාලයක්. ජය වේවා !!!
@minduleeseneviratne5848
@minduleeseneviratne5848 10 ай бұрын
Good one Malla
@Mouryapro
@Mouryapro 10 ай бұрын
❤️🙏
@nimalifernando2383
@nimalifernando2383 11 ай бұрын
Very good video ekkak. France game danne. Godak eha gehela. Italywage.
@shakyashiromalgeegamage6238
@shakyashiromalgeegamage6238 10 ай бұрын
Brother Awesome contents… any possibility to contact you..!
@channaa.m.channadeepal2440
@channaa.m.channadeepal2440 10 ай бұрын
Ala..Aiyaa....oyage..katawa..good..jop....ok..Aiyaa...
@kavinduadithya7893
@kavinduadithya7893 10 ай бұрын
Borther, this so helpful for me. Thank yo so much 👍 good luck 👍
@Janithmallawa
@Janithmallawa 3 ай бұрын
Mourya mama italy inna. Mama ireland enna hitan enna.oyata puluwanda mata vistara tikak denaganna oyawa sambanda karaganna.
@Himate144
@Himate144 11 ай бұрын
Mn aiyage hema vedio ekkma balanawa... oya rumeniyawe inna kaale daapu ewath beluwa... Aiye... ierland wala chef com 2 kenekta padi keeyak labenawada...? Keeyak ithuru karaganna puluwanda...? Rumeniyaawata wada...? Dala washyen kiyannakooo... pleass
@mrud7995
@mrud7995 10 ай бұрын
සමහර දේවල් සමහර මිනිස්සු පිලි ගන්නෙ නැහැ ...මොකද ඒ අය හිතන්නෙ ඒ අය 100% හරි කියලා 😒 එවුවා ඔලු වල ප්‍රශ්න
@ishanmadusha4910
@ishanmadusha4910 10 ай бұрын
කාලයක් තිස්සේ මට ඔය දේවල් හිතිලා තිබුණා අද තහවුරු උනා.
@Mouryapro
@Mouryapro 10 ай бұрын
❤️🙏
@lewwanduwagesanjeewa5583
@lewwanduwagesanjeewa5583 10 ай бұрын
Thank you brother
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 10 ай бұрын
Godak watina wedasatahanak ...ohoma hari therum karana eka hondai ' ettatama Rumania kiyanme hondata diwunu wena ratak Europe wala ehe job ecak karagena Inna thama wadama wedagath kama oya Kiyana deemana laben wa nm ettatama mehe ( Italy )ena eka mahatma Boru wedak.🙏.....api nm hebai oya kiyana widihata neme hondata life ekac me Italy wala gewanawa anik Europe ratawalatath wada honda salary ecakda anek hemadema wage bt ithin dipend set wena widihata thama 👍
@srimanthaperera
@srimanthaperera 3 ай бұрын
මිනිස්සුන්ට නිතියානුකුල නොවන ආකාරයට රැමෙනියාවෙන් ඉතාලියට එන්න එපා කියන එකට එකගයි මහත්මයෝ … ඉතාලිය ගැන ඉතාලියේ ජිවිතය ගැන හරිහැටි නොදැන ඉතාලිය පහත් කරලා විවෙචනය කරන එක වැරදි හරි දැනුවත් කරන්න එකට බොරැ උදාහරන දෙන්න එපා… ඉතාලියේ අවුරැදු දහයකට වඩා ජිවත්වාන පුද්ගලයෙක් හැටියට මම දන්නවා ඉතාලිය කියන්නේ මොනතරම් හොදරටක්ද කියන එක.. රැමෙනියන් මිනිස්සුන්ට වාඩා නම් දාහස් ගුනයක් මනුස්සකම තියෙනවා ඉතාලි මිනිස්සු ලග … එ වගෙම දැන් ඉස්සරටත් වඩා ලෙසියෙන් කිසිම බෙදයකින් තොරව ඔනම තාරාතිරමක රැකියාවකට යැමේ හැකියාව තිවෙනවා ඉතාලිය තුල ..මම හිතනවා ඔහේ කියන්නම් වලේ දෙවල් කියන පුද්ගලයෙක් නෙවෙයි මිනිස්සුන්ට හරිදේ හරියට දෙන පුද්ගලයෙක් කියලා
@donbro...
@donbro... 10 ай бұрын
ඉතාලි ගිය ගොඩක් අය ගොඩ ගිහින් තියෙනවා .ඉතාලි ඉන්න උන් කැමති නෑ රුමෙනියා වේ ඉන්න උන් එනවට.
@charithadelkotuwa7286
@charithadelkotuwa7286 10 ай бұрын
Ireland job offer 1k ganne kohomada romania idan?? Poddak explain karala denna puluwannam godak watinawa
@Mouryapro
@Mouryapro 10 ай бұрын
Eka weda satahanak karala ethi
@Mouryapro
@Mouryapro 10 ай бұрын
KZbin videos balanna
@KumaraDasanayaka-xg1ky
@KumaraDasanayaka-xg1ky 10 ай бұрын
Romania caregiver job gana vitarayak karanna.
@LasanthaLakshan-ix4qu
@LasanthaLakshan-ix4qu 7 ай бұрын
Ayya mama nursing assistant NVQ 4 karala inne mata nursing job ekak hamba weida
@mynameisinosuke9680
@mynameisinosuke9680 10 ай бұрын
aiye hoda pahadili kirimak romania yanna hoda crouse ekak kiyanako ❤❤
@VirageVlogs
@VirageVlogs 10 ай бұрын
Great speech 👏👏
@sameera9274
@sameera9274 9 ай бұрын
ඉතාලිය ගැන මුලින් හොයන්න ඔයා. 50% කිව්වේ බොරු.
@skvsama8159
@skvsama8159 10 ай бұрын
අයියෙ රුමේනියවට පවුලේ අයව ගෙන්න ගන්න පුලුවන් කොහොමද කියලා විඩියෝ එකක් දාන්නකො 🙏🙏🙏❤❤❤
@Mouryapro
@Mouryapro 10 ай бұрын
kzbin.info/www/bejne/pXallaGMlsiNsNU
@champikaweerasinghe9297
@champikaweerasinghe9297 10 ай бұрын
@GayanaSanayak
@GayanaSanayak 10 ай бұрын
Ma dawas wala lankawe Rumaniyan Embassy' aka wahala kiyanawane
@sujeewarathnasiri63
@sujeewarathnasiri63 10 ай бұрын
Aiye mama thalawitiye rumeniyar anna puluwanda
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 10 ай бұрын
ආපරාදේ ඔයා අයර්ලන්තයේ ගියේ😢😂
@Mouryapro
@Mouryapro 10 ай бұрын
ඒකත් වැඩසටහන අවසානයේ කියනවා😂✈️
@malith1991
@malith1991 10 ай бұрын
Tax eka genwanne company eken italy wala atin gewanne na 😂
@GayanaSanayak
@GayanaSanayak 10 ай бұрын
Lankawe Rumeniya embassy aken karaganna puluwanvidiyak kiyanna sir
@Cryptonuwa
@Cryptonuwa 11 ай бұрын
Nice
@dilukshasadeepa4950
@dilukshasadeepa4950 10 ай бұрын
Commi vacancy tiyenawada aiye Ireland’s
@dilukshasadeepa4950
@dilukshasadeepa4950 10 ай бұрын
Cloud you please reply that
@Nisa.com15
@Nisa.com15 7 ай бұрын
Rumenia ewith pr ganna ekada hondama de
@deepthakumara8203
@deepthakumara8203 11 ай бұрын
😇😇😇
@Lenin_Rv
@Lenin_Rv 10 ай бұрын
අයියෙ රුමේනියා ගිහින් ගන්න සැලරි එක ලංකාවට නොදා ඒ රටේ අපේ බෑන්ක් එකවුන්ට් එකක තියල තියන්න පුළුවන්ද? ලංකාවෙ ඩොලර් අගය අඩු වෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා
@thushannilanka6415
@thushannilanka6415 10 ай бұрын
කිසිම ගැටලුවක් නෑ. කැමති කාලයක් ඒ මුදල් තැම්පත් කරලා තියන්න පුළුවන්.
@Lenin_Rv
@Lenin_Rv 10 ай бұрын
@@thushannilanka6415 එහෙදි අපි බෑන්ක් එකවුන්ට් එකක් හදන්න ඕනෙද නැත්තන් ලංකාවෙ බෑන්ක් වල සිස්ටම් එකක් එහෙත් තියෙනවද
@lakmalfernando143
@lakmalfernando143 10 ай бұрын
😂
@SamankumaraAmarawansa
@SamankumaraAmarawansa 4 ай бұрын
♥️♥️♥️
@nadeeshanfernandez2490
@nadeeshanfernandez2490 10 ай бұрын
@nilukafernando-rt7mw
@nilukafernando-rt7mw 10 ай бұрын
@prasannajayarathne
@prasannajayarathne 11 ай бұрын
❤❤
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
2025 Paris Metro Pricing Revolution: How Will It Affect You?
8:10
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН