මමත් move on වෙලා, උමාලිත් move on වෙලා | උමාලිගේ අත්අම්මා නැතිවෙලා මායි දිනක්ෂියි ගියා |

  Рет қаралды 266,869

The Scoop

The Scoop

Күн бұрын

Пікірлер: 242
@devikaWijayasiri
@devikaWijayasiri 3 күн бұрын
උමාලිගෙ හිති රිදවන්නැතුව ඔහොම කතා කරපු එකට ගොඩක් ස්තුතියි සාරංග..
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@LakmalilLakmalil-y2z
@LakmalilLakmalil-y2z 3 күн бұрын
🎉🎉🎉🎉
@rashmipavithra9941
@rashmipavithra9941 2 күн бұрын
@amilashiromi4117
@amilashiromi4117 2 күн бұрын
නියම reply එක දුන්නේ සාරංග.
@ChameliNagahawatta
@ChameliNagahawatta 23 сағат бұрын
අනිවාර්යෙන්ම..
@kanchanaherath1088
@kanchanaherath1088 3 күн бұрын
දිනක්ෂි සාරන්‍යා,සාරංග දැන් ලස්සනට ජීවත් වෙනව.උමාලිත් එහෙමයි.ඉතින් මිනිස්සු හිතන විදිය නෙවෙයි වැදගත් .බුදුසරණයි ඔයාල හැමදාම සතුටින් ඉන්න .
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
👍❤️
@NethuMalsha
@NethuMalsha 2 күн бұрын
උමාලි ගෙ අනගතය යහපත් ලෙසම ගෙවන්න වාසනාව උදාවේවා බාදක කරදර නොවෙවා ලස්සන විවාහ ජිව්ත යක් ලැබේවා තෙරුවන් සරනයි
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@Dog-xb6py
@Dog-xb6py 2 күн бұрын
badinama oni ne lassatana ina bedala bedim wedi karaganwata wada
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 күн бұрын
සාරංග කාගෙවත් හිත නොරිදෙන්න හොද පැහැදිලි උත්තරයක් දුන්නෙ. මමත් සාරංගටයි උමාලිටයි හරිම ආදරෙයි . ඒත් ඒක අතීතයක් විතරයි කියලා අපි තේරුම් ගන්න ඕනෙ . දැන් ඒ දෙගොල්ලම හරි ලස්සනට ජීවිත හැඩැගස්සාගෙන තියෙනවා . ඒ ගැන හරිම සතුටුයි . ඇත්තටම දැන් මම පුංචි සාරන්‍යාගේ fan කෙනෙක්.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👌💯✌️❤️
@wesseewessee-jy9ju
@wesseewessee-jy9ju 2 күн бұрын
උමාලිටත් ආදරෙයි ....එයා අහිංසක girl කෙනෙක් ....ඒ උනත් සාරන්ග , දිනක්ශි ...මාර විදියට ගැලපෙනවා....හරිම අදරණීයයි.....❤️❤️❤️
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
💯❤️
@imeshaminohari9658
@imeshaminohari9658 Күн бұрын
ආදරෙ කියන්නේ බොරුවක් එක මායාවක්... වැරදි කියනවා නෙව් සාරංගට හතවතින්ම සුභ පතනනවා..එත් අවනායේ තනිවෙන්නෙ ගැනු විතරමයි.. එකයො ලොකේ ඇත්ත😢😢
@wasanamw9846
@wasanamw9846 3 күн бұрын
හොද අන්සර් එකක් දුන්නේ...අනික වෙන් උන අනිත් කෙනාගේ උනත් හිත නොරිදෙන්නට.. අනික ඇත්ත කතාව,
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@wasanamw9846 ❤️
@dilrukshiachala3223
@dilrukshiachala3223 3 күн бұрын
අනිවාර්යයෙන් අනුන්ගෙ අතීත වලින් අපිට වැඩක් නෑ ඇත්ත ඒ කථාව සාරංග බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගෙනියනව පුංචි 💎 කැටේකුත් ඉන්නව .උමාලිත් එයාගෙ ජීවිතේ සතුටින් ගෙනියනව අහක ඉන්න ලොන්ත රසික රසිකාවියෝ ඒ මිනිස්සුන්ගෙ අතීතේ එල්ලීගෙන බෙරිහන් දෙනවා 😂😂
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@dilrukshiachala3223 👍❤️
@madhugunarathna479
@madhugunarathna479 2 күн бұрын
කලින් කොහොම උනත් මොන ගැලපීම් නොගැලපීම් කලින් බැඳීම එක්ක තිබ්බත්, සාරංගගේ ජීවිතේට අමුතු එලියක්, වාසනාවක් ගෙනාවේ දිනක්ශි .. හැම දේකින්ම.. ඒක තමයි මට නම් පේන දේ.. දිනක්ශි වගේ කෙනෙක් හැම පිරිමියෙකුටම ලැබෙන්න ඕනී.. බලන්න අම්ම කෙනෙක් වෙලත් හැම දේම බැලන්ස් කරගෙන ගෙනියන විදිය.. උමාලි නරකයි කියනවා නෙමේ..නමුත් විවාහයකදී serious character එකකට වඩා දිනක්ශි වගේ හැම වෙලේම හිනා වෙලා life එක enjoy කරගෙන ඉන්න කෙල්ලෙක් මරු..එහෙම බිරිඳක් ලබන පිරිමියා ඇත්තටම වාසනාවන්තයි... මගේ අදහස ඉතිම් මං කිව්වේ..❤❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@GayaniGamlath
@GayaniGamlath 2 күн бұрын
ඔයාගෙ අදහසට මාත් එකගයි.දිනක්ශි හරිම කෙලිලොල් සැහැල්ලුවෙන් ඉන්නව නිතරම හිනාවෙලා.එයා හරිම ශෝක්.උමාලි කියන්නෙ හරිම බෝරින් චරිතයක්.හැමෙවෙලේම සීරියස්.කියන්නෙ ලොකු ලොකු පන්ඩිත කතා
@5871iroshani
@5871iroshani 2 күн бұрын
ඒක ඇත්ත මං උනත් හිතා ගත්තා මං ආදරය කරන කරනට මං ළග සතුට නැත්නම් යන්න දෙන්න.
@onlinemony-yd6sl
@onlinemony-yd6sl 2 күн бұрын
එහෙම්ම කිය්න්න්ත් බෑ.ලෝකෙ දියුනු වෙනවත් එක්ක්ම මිනිසුත් වෙනස් වෙනවා.ඒක කාගෙවත් වාසනව කිය්න්න බෑ.ලෝකෙත් එක්ක මිනිසු ඒ සිස්ටම් එකට චේන්ජ් වෙනව
@vishaka2107
@vishaka2107 2 күн бұрын
​@@GayaniGamlathI agree 👍. Kawruth kemathi inna tika dawase nidahase jiwath wenna neda
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 2 күн бұрын
දෙන්න ගැලපෙන්නේ නැත්තම් වෙන් වෙලා සතුටින් ඉන්නනෙ තියෙන්නේ. ලංකාවේ මිනිස්සු න් ට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ 😂
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@tharangawickramarathna6601
@tharangawickramarathna6601 3 күн бұрын
අනේ එහෙම සෝක්...උමාලිට හොද කෙනෙක් ලැබේවා ලස්සන ජීවිතයක් ...සාරංග දිනක්ෂි වගේ...
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@tharangawickramarathna6601 ❤️
@sdh7585
@sdh7585 2 күн бұрын
සාරංග කියන්නෙ මාර ජෙනුයින් කොල්ලෙක්.මාරම ආසයි මං.දිනක්ශි වාසනාවන්ත ගැහැනියක් සාරංග ලබන්න
@Hasinibole
@Hasinibole 2 күн бұрын
Ow eya kawadth media walta umaligen wunu weredaa kewwe nee.dinakshi kochara benuma ahuwath saranga kata ariyee ne umali danuka ekka yalu wuna keyanna wath.ehemma baladdi dinakshi paw.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👍❤️
@SurprisedLaptop-ko5mu
@SurprisedLaptop-ko5mu 2 күн бұрын
​@@Hasinibole umali Gena sarangawath nokiyapu Katha oya mktda methana kiyawanny.. oya dekkada e denna yaluwela innawa... e manussya achchra lassanata eyalge jiwithe Gena pehedili karaddi oya mktda kunu apullanny
@minfernando8519
@minfernando8519 2 күн бұрын
​@@SurprisedLaptop-ko5musaranga fb post ekakma a dawas wala dala thibba😂
@Sajin1111
@Sajin1111 2 күн бұрын
​@Hasini😂😂😂😂bole
@Maaaaali-f2e
@Maaaaali-f2e 2 күн бұрын
ඔය කියන්නේ දැන් බැන්නා ඇති කියලා නේද .... පිටතට නොපෙන්නුවාට මේ බැනිල්ල එයාලට මානසික වදයක් වෙලා ඇති 💔💔💔💔💔💔💔
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 3 күн бұрын
දිනක්ෂි වගේ විවෘතව සාරංගත් දැන් කතා කරනවා ...❤
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@ashaliyanage8016
@ashaliyanage8016 Күн бұрын
උමාලි කියන්නේ අතිශය උගත් ගැහැණියක්.සෑම අංශයකින් දක්ෂ කලාකාරිනියක්.ඒ වගේම බෞද්ධ දර්ශනය තුළ ඒ ගමන් මාර්ගය තුළ ගමන් කරනා කෙනෙක්.මම හිතන්නේ එයාට ගැලපෙන ගමන් මාර්ගය විශ්වය විසින් ලබා දුන්නා.සසර බැඳීම් කෙටිකර , උතුම් ධර්ම මාර්ගයේම ගමන් කරන්නට උමාලිට පුළුවන් වෙයි..සාරංගට ගැලපෙන මාර්ගය සාරංග තෝරගත්තා. වෙනස එච්චරයි.
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 22 сағат бұрын
❤❤
@SAsa-bf4jv
@SAsa-bf4jv 2 күн бұрын
ආදරෙයි උමාලී❤️❤️❤️
@Sajin1111
@Sajin1111 2 күн бұрын
❤❤❤❤ඔව් අනේ
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 2 күн бұрын
සාරංගගෙ අැඳුම,පැළඳුම පවා වෙනස් වුනා.කලින් එ්වාට වඩා හුඟක් හොඳට.උමාලි හොඳ අැති එ්ත් පිරිමියෙකුට දිනක්ෂි වගේ කෙනෙක් වැඩියෙ සතුට දෙනවා කියල මං අවංකවම හිතනවා.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@chami__yah
@chami__yah 2 күн бұрын
ඒක ඇත්ත ❤ දැන් තමයි සාරංග ජීවිතේ විදින්නෙ​@@TheScoop1000
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 2 күн бұрын
ඇත්ත දුකයි තමයි.ඒත් දැන් අතීතෙන් වැඩක් නෑ.සාරංගයි දිනක්ශියි හොදින් ඉන්නවා නේ.එහෙනන් එච්චරයි😊❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👍❤️
@Sajin1111
@Sajin1111 2 күн бұрын
ඔය හොද වැඩිකල් තියෙන්නේ නැ
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 2 күн бұрын
උමාලි මැණික ❤
@NilushiThilini-r9l
@NilushiThilini-r9l 2 күн бұрын
මාත් එ දෙන්නට ගොඩක් ආදරෙන් හිටියේ. දෛවයට ඕන දේ තමයි සිද්ධ වෙන්නේ ❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
🥺❤️
@Nrmpnky1234
@Nrmpnky1234 3 күн бұрын
මේ ලෝකේ ඕන ම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් ජීවතය ගෙවන්න කැමැති කෙනා තෝරා ගැනීමට.. ඒක ස්වාධීන අයිතිය ක්... ඒ අය ට හොඳ widihata ඒ අය ඉන්නවා
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@GayaniGamlath
@GayaniGamlath 2 күн бұрын
දිනක්ශි සාරංග කියන්නෙ මං හිතන්නෙ සංසාරෙ පතාගෙනම ආව දෙන්නෙක්.එයාල දෙන්න තමයි හොදටම මැච් වෙන්නෙ.සාරංගගෙ ෆැමිලි එකයි දිනක්ශිගෙ ෆැමිලි එකයි දෙකත් නියමෙට මැච් වෙනව.එයාලගෙ ෆැමිලි එක හරිම එලියයි.උමාලි වගේ බෝරින් චරිතයක් සාරංගට ගැලපෙන්නෙ නෑ.සාරංගගෙ ජීවිතේට දිනක්ශි දිනක්ශිගෙ ජීවිතේට සාරංග වාසනාව ගෙනාව
@deepikaperera9826
@deepikaperera9826 5 сағат бұрын
Thank you saranga උමාලි ගැන දුන්න ඒ වචන හරිම වැදගත් ඒක තමා වෙන්න ඕන ආදරෙයි දෙන්නටම ❤❤
@Wathsu384
@Wathsu384 3 күн бұрын
life එක නම් දන්නෑ ..ඒත් ඒ සිංදුව ලස්සනයි ❤
@erandabandaranaike3212
@erandabandaranaike3212 2 күн бұрын
අනේ තැන්ක්ස් බං. රටේ මිනිසුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නෙට උත්තර දීපු එකට
@Nipuiish
@Nipuiish 3 күн бұрын
He has clearly moved on,if you see the way Saranag talked to Umali during that award ceremony and now there is a clear difference, ppl move on ,I think this situation is just like Jelena where ppl have not moved on
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@thisarie95
@thisarie95 2 күн бұрын
And I think reason behind that difference is Dinakshie. She is very kind and down to earth
@Nipuiish
@Nipuiish 2 күн бұрын
@@thisarie95 I don’t know her personally so I don’t know,to be honest I am not a fan of her(it’s not because of whole sarangi drama,or the way she dresses which are some reasons many hate her),simply not a fan
@janakadisanayaka1865
@janakadisanayaka1865 3 күн бұрын
සාරංග ta හොඳටම ගැලපෙන්නේ dinakshi.
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@janakadisanayaka1865 ❤️
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 күн бұрын
වැදගත් වෙන්නෙ වර්තමානයයි. බුදුසරණ යි..❤❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර Күн бұрын
සාරංගට ගැලපෙනම කෙනා දිනක්ෂි. පුද්ගලිකවම මම අඳුරන්නේ නැති උනත් ඒ දෙන්න දිහා බලනකොට ඒ දෙන්නගේ ගැලපීම පැහැදිලිවම පේනවා .
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
💯❤️
@lalithanipathirawidana6041
@lalithanipathirawidana6041 Күн бұрын
ආදරෙයි උමාලි ,,
@ddhammi7349
@ddhammi7349 3 күн бұрын
ඒ දරැවන්ගෙ ජීවිත එයාලට ඕන විදියට ගෙව්නාවෙ.ඔය කියන්න අයගෙ ජීවිත ගැන එයාල කථා කරනවද.නෑනෙ.තම තමුන්ගෙ වැඩක් බලන් හිටියම ඉවරනෙ.මාධ්‍යවල නළු නිළියන්ගෙවත් දේශපාලකයො කාගෙවත් හොඳින් ඉන්න අයගෙ ජීවිත අවුස්සන්න එපා.සාරංග පුතේ ඕවට උත්තර දෙන්න එපා.පෞද්ගලිකනඑ
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@ddhammi7349 👍❤️
@DilaniNandima
@DilaniNandima 3 күн бұрын
Saranga and Dinakshi wise beyond their years. Past is past. Time will heal everything
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@DilaniNandima ❤️
@desikadissanayake2710
@desikadissanayake2710 3 күн бұрын
Saranga hari ...Dinakshi she is a very open-minded girl . We love saranga & Dinakshi
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@kalpi9214
@kalpi9214 2 күн бұрын
එයාලාගෙ ජීවිතේ උන දේවල් දන්නෙ එයාලා විතරයි.ඇයි අනිත් මිනිස්සු දන් නැති දේවල් කතා කරන්නෙ..මෙයාලා breakup උනාට පස්සෙ දිනක්ෂි සෙට් උනේ .මොනවා උනත් මේ දෙන්නා දැන් ලස්සනට සතුටින් ජීවත් වෙනවා.ඒක නෙවෙයිද වෙන්න ඕන..එයාලා පිං කරලා තියෙනවා සතුටින් ඉන්න.හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕන.උමාලිත් කවදහරි ගැලපෙන කෙනෙක් බඳියි.හැබැයි එයා බඳිනකන් මේ දෙන්නා බැනුම් අහනවා.අනේ මන්දා මිනිස්සුන්ටත් වෙන වැඩ නෑ.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
💯❤️
@SRIYRANA
@SRIYRANA 2 күн бұрын
Saranga dinakshi හොඳටම hoda family එකක් .umali වුනත් hema welawema sarangala ගැන කියවන්න epa.hodama තීරණය තමයි oyala ගත්තේ .ගැලපෙන්නේ නැත්නම් wen wena eka.❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@sashikaroshari3415
@sashikaroshari3415 2 күн бұрын
මම සාරංගට දිනක්ෂිට උමාලිට ගොඩෙක් ආදරෙයි ❤❤❤ අනේ සාරන්‍යා පැටික්කිටත් ගොඩාක් ආදරෙයි 😘😘😘😘
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@@sashikaroshari3415 💯👌✌️❤️❤️
@SLmaduwa-18
@SLmaduwa-18 2 күн бұрын
Genuine man❤ My respect to you
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@lalanthikawegapitiye
@lalanthikawegapitiye 2 күн бұрын
සාරංග තේරෙන භාශාවෙන්ම කියලා දුන්නා කට්ටියට..😀😀
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 4 сағат бұрын
ඇත්ත, එයාලා ඉස්සරහට යනවා නම් ඇයි මිනිස්සු එයාලගෙ අතීතය අල්ලගෙන දඟලන්නෙ, උමාලි, සාරංග, දිනක්ෂි එයාලා තුන්දෙනාම එයාලගෙ ජීවිත ඇතුලේ එයාලා සතුටින් කියලයි මට හිතෙන්නෙ❤
@HiruniPrabashwari
@HiruniPrabashwari 23 сағат бұрын
උමාලි පණ්ඩිතයි කියලා ගොඩාක් අය බනිනවා . ඒයා ගොඩාක් උගත් කෙල්ලෙක් . අනික එයා දගකාර කටකාර කෙනෙක් නෙවෙ. සාරංග එහෙම නැ සාරංග කටකාර දගකාර චරිතයක් දිනක්ශිත් එහෙමයි එ නිසා එ දෙන්නා ගැලපෙනවා . සාරංග උමාලිව බැන්දම හරි බෝරින් වෙන්න ඇති. එයා එන්ජෝයි කරනවා නටනවා එහෙම අඩුයිනෙ. එතකොට දිනක්ශි සාරංග තමයි ගැලපෙන්නෙ . එ දෙන්නා ගොඩාක් සෝශල්
@TharinduSasanka-s8e
@TharinduSasanka-s8e 3 күн бұрын
Saranga aiyata gelapenne dinakshi akka❤.mama nam e dennatama kemati. Dinakshi akka lassanata jiwath wenna dannawa❤❤
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@esha2022
@esha2022 Күн бұрын
It's so funny that people still want to comment on things even after he clearly explained that they both have moved on... Just leave them alone ..
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
@tharukawimali9848
@tharukawimali9848 4 сағат бұрын
Umalita godak kattiya adarei.mamath godak adarei
@ChalaniGangaWeerasingha
@ChalaniGangaWeerasingha Минут бұрын
Ayyoo eyalata paduwe inna denna e denna thama hodatama galapenne than thama saranga life eka enjoy karanne ❤❤❤❤🎉🎉🎉🎉
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Күн бұрын
වරදින තැන් හමුවීම මනුස්ස ස්වභාවයෙ හැටි බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
@umay561
@umay561 2 күн бұрын
Exactly right Saranga ayya, we should move on, let the speakers speak until they get tired
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@@umay561 ❤️
@ranikagunawardena8770
@ranikagunawardena8770 3 күн бұрын
Very matured answer 👍
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
👍❤️
@meriyancroose2350
@meriyancroose2350 2 күн бұрын
Umali goda lamayek sanwara❤❤❤❤❤❤
@sarathsamaraweera8352
@sarathsamaraweera8352 2 күн бұрын
අතීතය ඔබගේ අනාගතයට හොඳ මිතුරෙක් කරගන්න, නමුත් කිසිම අවස්ථාවක එය ඔබේ වර්තමානයට සතුරෙක් කරගන්න එපා ..💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👍❤️
@Randy2004-k1e
@Randy2004-k1e 2 күн бұрын
ලංකාවෙ මිනිස්සුනටනෙ හරි පරස්නෙ අනේ මේවා 😂 එ මිනිස්සු හොදින් ඉන්නවා අපෙ අය මොකේටද වැරැද්දක් නොකියන්නෙ
@mihisardenuwan1348
@mihisardenuwan1348 2 күн бұрын
Sarangata hoda kenaa dinAA thamai Umalitath hoda kenek lebevi
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👍❤️
@nimanshadewmini460
@nimanshadewmini460 2 күн бұрын
සාරංග දිනක්ශිට දිනක්ශි වෙන්න දුන්න තවත් උමාලි කෙනෙක් වත් අම්ම කෙනෙක් වත් නෙමෙයි ඉස්සර හිටිය දිනක්ශි තාමත් එහෙමමයි. එහෙම බලද්දී දිනක්ශි ගේ සතුට රැදිලා තියෙන්නෙ සාරංග නිදහස දීපු නිසා විශේෂයෙන් තේරුම් අරන් ❤ ඉතින් දිනක්ශි ත් සතුටින් සාරංග ත් සතුටින් උමාලිත් සතුටින් ඇති වැරදි බැදීම් නිසා ජීවිත කාලෙම හෙම්බත් වෙනවාට වඩා තේරුම් අරන් සතුටින් වෙන් වෙන්න හෝ නැත්තං සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි 😊 අනික විශේෂයෙන් divorce වෙච්ච පිරිමියෙක් ඇත්තටම හොඳයි මොකද ඒ මනුස්සය ට අත්දැකීම් තියනවා ❤ එහෙම මිනිස්සු අනිත් කෙනාට නීති දාලා තද කරන්නේ නෑ තේරුම් අරන් නිදහස දෙනවා විතරයි ❤❤
@shanikrishnani253
@shanikrishnani253 2 күн бұрын
Den sarangala sathutin innawa... 😘
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@shyamaleeperera6232
@shyamaleeperera6232 2 күн бұрын
We really appreciate your talk....
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
👍❤️
@8766sparrow
@8766sparrow 2 күн бұрын
මේවට හෑලි ලියන උන් තාම සාරoගයා තියන දේ තිරුනේ නෑ
@ශශිනි
@ශශිනි 17 сағат бұрын
පලවෙනි ආදරේ විවාහය හැමොටම හරියන්නෙ නැනේ ඒක අපි හිතල කරන දෙයක් නෙමේ.වෙන්න තියෙන දේ නවත්තන්න බෑ
@TheScoop1000
@TheScoop1000 16 сағат бұрын
🥺❤️
@Lakee-421
@Lakee-421 6 сағат бұрын
ආදරේ උමාලියෝ ❤❤❤
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 3 күн бұрын
Sarannagane phadli kirima atta minisu adare nisai ehama minisunta danenne kiyala hitanawa saranga kiyanne fattama porak❤❤❤
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@@Sanjeewani-xk7mw ❤️
@dayakannangara7645
@dayakannangara7645 2 күн бұрын
Love & respect for Saranga & Dinakshi for taking the unnecessary backlash without doing anything wrong. ❤🥰 However, I wish Saranga will speak up if necessary, because I have seen few accounts (may be fake/paid accounts) spreading hate even to their little angel Saranaya.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
🥺❤️
@ceyloneindiafoodlivingandt5767
@ceyloneindiafoodlivingandt5767 Күн бұрын
Umalita oyatai math harima asai issara .namuth dan dinakshitath kamathi .oyala hamoma dan hodin❤
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
💯❤️
@NimashiNimashi-zv3yo
@NimashiNimashi-zv3yo 23 сағат бұрын
Umalita❤❤❤❤❤ godak.
@Erandi-r1s
@Erandi-r1s 2 күн бұрын
Full video ek natda
@damithrinagoda9786
@damithrinagoda9786 3 күн бұрын
really good answer.
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@ThariDodamgoda
@ThariDodamgoda 28 минут бұрын
Saranga best
@roshiniperera000
@roshiniperera000 2 күн бұрын
ඒ උනාට උමාලි පව්.හරි අහින්සකකෙල්ල..❤❤
@manishadeu6412
@manishadeu6412 Күн бұрын
Adari umali❤❤❤❤❤❤
@DiliniHettiarachchi-jz6or
@DiliniHettiarachchi-jz6or 2 күн бұрын
Superb answer,,,❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@niroshandee2314
@niroshandee2314 2 күн бұрын
Very positive speech ❤❤❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
💯❤️
@MallkanthiNanayakkara
@MallkanthiNanayakkara Күн бұрын
Teruwan saranai
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
❤️
@Kumari-fm9ps
@Kumari-fm9ps 2 күн бұрын
umalita api baninne naha.
@manishadeu6412
@manishadeu6412 Күн бұрын
Ane umalita kurth banina saranga
@sewwandikodithuwakku1471
@sewwandikodithuwakku1471 2 күн бұрын
සාරංගට ගැලපෙනම කෙනා තමයි දිනක්ශි..❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@MyPinkistlife
@MyPinkistlife 2 күн бұрын
💗Hmm eka aththa Eth Ewa 💙ahanakota dukai neda.. ☺️
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 күн бұрын
උමාලි❤
@Nimnaya20ibo
@Nimnaya20ibo 2 күн бұрын
❤❤
@IJanaki-o5f
@IJanaki-o5f 2 күн бұрын
එහෙම තහයි හිතන් ඉන්නෙ 😂
@Nimnaya20ibo
@Nimnaya20ibo 2 күн бұрын
@@IJanaki-o5f ඒ මොකද🤔
@GayaniGamlath
@GayaniGamlath 2 күн бұрын
ඇදුමෙන් ඉන්න විදිහෙන් මිනිස්සු මනින්න එපා කියන්න හොදම උදාහරනය තමයි උමාලි.එයා ඉන්න විදිහට ගොඩක් අය හිතන්නෙ හරිම සංවර අහිංසක කෙනෙක් කියල.එයාගෙ සම්බන්දෙ ඕනිම කෙනෙක් දන්නව සාරංග එක්ක ඉද්දි වෙන දේවල් කරගන්න ගිහින් තමයි ඔහොම කරගත්තෙ
@Nimnaya20ibo
@Nimnaya20ibo 2 күн бұрын
@@GayaniGamlath වෙන්නත් ඇති මිනිස්සු බාහිරින් තේරුම් ගන්න බැ 😔
@Nimnaya20ibo
@Nimnaya20ibo 2 күн бұрын
@@GayaniGamlath මාත් අද ඉන්නේ එහෙම ප්‍රශ්නයක 😞
@wasantha-e5m
@wasantha-e5m 2 күн бұрын
Aiyooo thaman kamathi wediyata inna. Jewith oya lagea lankawea eka panthiyaka minissu anungea jewitha thamangea kara gana hodam Dea owata uththara nodema
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@Achiy1111
@Achiy1111 2 күн бұрын
Eylata prshnyk nttm attatm anik aya bninne mktd .❤😊
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 күн бұрын
Umalita tyenna family eke කෙනෙකුට wage adareyak ape hithwala...e adare kawadawth nethiwenna ne saranga ayiye...oya denna ekata hitiyanm kiyala api tamath hithnwa,eth දෛවය wenas කරන්න apita be....❤❤❤❤
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@skullmask3237
@skullmask3237 2 күн бұрын
මම දවසක බඳිනවා නම් බඳින්නෙ උමාලි වගේ සීරියස් character එකක් තියන කෙනෙක් ❤
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 2 күн бұрын
ලේනෙක් ඉන්න යාලුවෙකුත් හොයා ගන්න.😂
@skullmask3237
@skullmask3237 2 күн бұрын
@@SachiWicks-gp4ro අඩෝ ආඩා්
@ruchi_jayasinghe
@ruchi_jayasinghe 2 күн бұрын
මොකක්ද ඒ කතාව ඇත්තටම? දන්නේ නැති නිසා අහන්නේ ​@@SachiWicks-gp4ro
@SupiriYaka
@SupiriYaka 2 күн бұрын
😂🤡උඹ වගේ හැම එකාම සීරියස් වටේ යන ගෑණුන්ට කැමති නෑ
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර Күн бұрын
​@@SachiWicks-gp4ro😂😂😂
@beautyplus4861
@beautyplus4861 2 күн бұрын
Oya patta porak wela aiyaa. ❤
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@senukiaranya5454
@senukiaranya5454 16 сағат бұрын
Ape athithe oyala inna epa 😂 anna answer eka 😅 thats it 🎉
@TheScoop1000
@TheScoop1000 13 сағат бұрын
@IRG849
@IRG849 2 күн бұрын
I respect & admire Umali because I have never heard her talking ill or criticizing her past. People who misconstrue what she says, it's their problem. Love you Umi girl ❤ Glad that Saranga also has taken a cue from her.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
❤️
@madu8705
@madu8705 2 күн бұрын
Until recently she was always passing hints and criticizing her past and especially his ex-husband. Even in public events, she was always talking about their marriage and relationship unnecessarily
@hima3079
@hima3079 4 сағат бұрын
Which umali are you talking about? 😂 she always had stupid thing to say up on stage. Finally saranga exposed her and she vanished into thin air. I think you have a lot to catch up
@Sensunee-tm7fk
@Sensunee-tm7fk Күн бұрын
Saranga hada une dinakshige jeewitheta awata passe
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 Күн бұрын
Saranga dinakshi ❤❤❤❤
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
@@krishanthiabeygunawardena8031 ❤️
@imeshagamage6227
@imeshagamage6227 23 сағат бұрын
Mt nam umali penna baha
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 күн бұрын
ඒ මිනිස්සුන්ගෙ ජීවිත ඒ මිනිස්සු සතුටින් ගෙවනවා . කොහෙවත් ඉන්න උන් පිච්චෙනවා. කියලා වැඩක් නෑ බං . ලංකාවෙ අබ්බ ගාත හැත්ත ගැනනම්.
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Күн бұрын
දිනක්ෂි සාරංග ❤❤❤ප්
@TheScoop1000
@TheScoop1000 Күн бұрын
@@hashinibopearachchi1122 ❤️
@saliyadesilva8463
@saliyadesilva8463 2 күн бұрын
Aththatama ai ane umali saranga wenwune
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
🥺❤️
@hima3079
@hima3079 4 сағат бұрын
She cheated
@kalpanidissanayaka5793
@kalpanidissanayaka5793 3 күн бұрын
Ane ema hodin innaa
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
@dineshikahemamali4225
@dineshikahemamali4225 2 күн бұрын
දිනක්ෂිත් හොද ආදරණීය කෙනෙක් ..
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@nadeeshakumari6426
@nadeeshakumari6426 3 күн бұрын
Aththatam math tham oy dennge fan kenek, denngem🥺
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@ashenkavinda5025
@ashenkavinda5025 2 күн бұрын
💐💐💐💐
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 2 күн бұрын
සමහර කලා කාරයො වැරදි කරලා ඒ වැරදි කරන හැමෝම දැන් ඒ අයට ජනතාවගෙන් එල්ල වෙන චෝදනා නැත්නම් පිලිකුල නැති කර ගන්න ඩිවෝස් උනත් අපි ඔක්කොම දැන් හොදට ඉන්නවා තරහ නෑ වගේ ප්‍රකාශ කරනවා. අර සමිතාගෙ පවුල වගේ. එහෙම කිවුවම මිනිස්සු ආයෙ හොඳ කියයි කියලා බලාපොරොත්තු වෙනවා ඇති.ඒ ජරා සංස්කෘතිය මොකද්ද කියලා නම් අපිට තේරෙන්නෙ නෑ. සාරංගත් දැන් එහෙම කිව්වේ ඒකට නම් ආයෙ කියන්න එපා. සාරංගටයි උමාලිටයි වෙන් වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. එහෙම හේතුවක් තිබුනා කියලා විතරක් කියන්න. ඒ හේතුව වත් මිනිස්සුන්ට වැඩක් නෑ. එහෙම ඕන තරම් මිනිස්සු වෙන් වෙනවනෙ. ඔයාලත් රැල්ලට ඒකම කියන්න එපා. මොකද අපි සාරංගටයි දිනක්ෂිටයි දෙන්නටම ආදරෙයි. අති දක්ෂ කලා කරුවන් දෙපලක්
@AnujaGunathilaka-r3n
@AnujaGunathilaka-r3n 3 күн бұрын
Umalite banin na api
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@GRANGER-H
@GRANGER-H 3 күн бұрын
🥺🙂
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@devikaWijayasiri
@devikaWijayasiri 3 күн бұрын
😢😢😢😢😢
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@nadeeshadissanayaka2015
@nadeeshadissanayaka2015 2 күн бұрын
umalita kwruwath bennenehe
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz 2 күн бұрын
🤣🤣🤣
@nishininathara564
@nishininathara564 3 күн бұрын
🥺🥺🥺
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
@harshanisenawirathna6738
@harshanisenawirathna6738 2 күн бұрын
Sarangata galapenne dinakshi
@TheScoop1000
@TheScoop1000 2 күн бұрын
@@harshanisenawirathna6738 💯❤️
@mahewick116
@mahewick116 3 күн бұрын
E unaata dukaii nehhh adenwath ekka e kale e dennwa mathak weddi 🥺
@TheScoop1000
@TheScoop1000 3 күн бұрын
🥺❤️
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН