කළු වගේම වැදගත් පාට පහක් | 5 elegant colours that replace black | Sinhala

  Рет қаралды 76,047

Lavishing with Sandali

Lavishing with Sandali

Күн бұрын

Пікірлер: 311
@induradhini9992
@induradhini9992 Ай бұрын
මම අද හිත හිතාම හිටියේ මම ගාව තියෙන dark green shirt එකට මොකද කරන්නේ කියලා😢, ගත්තා විතරයි, තාම කොහෙටවත් ඇන්දේ නෑ, ඩුබායි ඉන්න ගොඩාක් foreign ladys ලා dark green shirt නිතරම වගේ අදිනවා මම දැකලාම ආස හිතිලා ගත්තට ,පස්සෙ ඒක අදින්න තරම් හිතුනේ නෑ, ඒත් ඒ ,color එක elegant look එකක් තියෙන්නෙත් ඇන්දාම, අද මේ වීඩියෝ එක බලලම , idea එකක් ගත්තා 😂, ඔන්න, thank you darling , 🎉🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@induradhini9992 අනේ ශෝක් 🥰🥹
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f Ай бұрын
Thank you dear
@asanthikachathurangani
@asanthikachathurangani Ай бұрын
මම black අදින්නේම නෑ.අද මේ කිව්ව colours 5 න් 4 ක්ම මම අදින colours මම ගාව නැත්තේ chocklet brown විතරයි. මුලින්ම කිව්ව colours 4 ට අමතරව වෙන colours ඇදුම් මම අදින්නේ නෑ කොහොමත්,මේ ලගදිත් මම dark green top එකක් ගත්තා ඒක දැකලා මගේ යාලුවෙකුත් ඇහුවා ගන්නෙම ඔයි වගේ colours නේද කියලා ,මේ colours වල elegant look එකක් තියෙනවා මොකද මම ඒ විදියට ඇදගෙන යද්දී ගොඩක් අය බලන විඳිය ,වගේම මට ගොඩක් තැන්වලදී දැනිලා තියෙනවා ලොකු respect එකක් දීලා තමයි ඕනම කෙනෙක් කතා කරන්නේ මට ඒ වෙලාවට හිතිලා තියෙන්වා මම මේ අදින විඳිය අනුව මට ලැබිලා තියෙන benefit එකක් කියලා.thank u akka ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@asanthikachathurangani thank you ඔයාගේ අදහස් බෙදා ගත්තට. 🥰❤️
@nimeshSadaruwan-b4b
@nimeshSadaruwan-b4b Ай бұрын
Akke thawa video onee issarahata hode❤❤❤
@malkamadumali3473
@malkamadumali3473 Ай бұрын
නොදන්න ගොඩක් දෙ දැනුවත් කරනවට thanks ❤
@duneshahemanthi1140
@duneshahemanthi1140 Ай бұрын
Black ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@malkamadumali3473 🥰🥰
@pavithramadhushani877
@pavithramadhushani877 Ай бұрын
මං ආසම colours. ඇඳුම් ගන්න ගියාම මගෙ ඇහැ යන්නෙම අතට ගන්නෙම මේ colours. Black ඇඳුම් වුනත් ටිකක් වැඩිය තියෙනවා මගෙ ළඟ. Mix and match කරන්න කියලා දීපු එක ගොඩාක් වටිනව.
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰❤️
@sanuli...4661
@sanuli...4661 Ай бұрын
මමත් party එක්කට ගියත් casual ඇන්දත් formal ඇන්දත් මමත් අඳින ආසම colors තමයි මේ ඔක්කොම😍 මීට අමතරව මම නිතරම beige colour එකත් use කරනවා. But මේ black වෙනුවට substitutes nee ❤ nice content ♥️
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Great 🥰 thanks for watching dear! ❤️
@KumaSinghe
@KumaSinghe Ай бұрын
Navy Blue Burgundy 😊❤ මේ පාටවල්වලට නම් මං මාරම ආසයි . ගොඩක් වැදගත් වීඩියෝ එකක් thank you akki😊❤❤❤ඔයාගෙ වීඩියෝ නිසා මට නම් මාරම ලේසියි ඇදුම් තෝරගන්න .තව ටිකයි 100k වෙන්න තියෙන්නෙ 😚💝💝🤗good luck (හැබැයි මගෙ නම් fav colour black 🖤✌️😌කොච්චර ඇන්දත් මට නම් එපා වෙන්නෙම නෑ ❤❤)
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you darling ❤️🥰
@niroshakandage2465
@niroshakandage2465 Ай бұрын
මගේත් ඉස්සලම අතයි ඇහැයි යන්නෙ black වලට. ඔයා කියපු මේ අනිත් පාටත් මං ගාව තියෙනව. හැබැයි ඔයා ඒවා ලස්සනට match කරලා පෙන්නුවා. Thank you ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@niroshakandage2465 thank you 🥰😍
@thamarakumari6767
@thamarakumari6767 12 күн бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. මම කළු අඳින්න කැමතිම නැති කෙනෙක්. ඒ වෙනුවට මම අළු පාට තමා භාවිතා කරන්නෙ. මොකද කළු විශ්ව ශක්තිය දුර්වල කරනවා. එයින්, විවිධ රෝගාබාධ ඇතිවන බව දැන් හොයාගෙන තියෙනවා.
@piumisomarathna2032
@piumisomarathna2032 Ай бұрын
Best fashion content youtube channel in Sri Lanka!!. Good luck❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@piumisomarathna2032 thank you so much 🤗🥹❤️
@imraotales
@imraotales 5 күн бұрын
ඔයා අද කියපු වර්ණ තමයි අපි autumn winter වල දි style කරන්න ගන්නේ. අනික් ඔක්කොම වගේ spring and summer. ඒවා ඔක්කොම classy colours. ❤ සාමාන්‍යයෙන් මෙහෙ luxury brands තියෙන showrooms වල autumn winter වල දි pastel colours bag shoes අඩුයි. Display කරන්නේ dark colours වල ඒවා තමයි.
@chamiladisanayaka4167
@chamiladisanayaka4167 Ай бұрын
ඔයා ජීවිතේ ට ගොඩක් වටින දේවල් කියන්නේ ....good luck dear..❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you so much 🥰
@lakshani_rajakaruna
@lakshani_rajakaruna Ай бұрын
ඔයා කතා කළේ නැහැ නේ වෙල්වට් මැටීරියල් ගැන. ෆොරස්ට් ග්‍රීන්, නේවි බ්ලූ වෙල්වට් ගවුම් වලින් හරිම රිච් ලුක් එකක් ලැබෙනවා. නේවි බ්ලූ රාත්‍රි සාද වලටත් ෆොරස්ට් ග්‍රීන් ඩේ ටයිම් වලටත් හරිම ලස්සනයි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Material ගැන වැඩිය කතා කලේ නැත්තේ වීඩියෝ එක දිග වෙන නිසා. Colours ටික තමා කතා කරේ.❤️🤗
@dammivithanage526
@dammivithanage526 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට. ඇත්තටම මං වගේ තරමක් තළෙළු සමක් හිමි අයට මේ කලර්ස් හරි ලස්සනයි.
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
ඔව් 😍🥰
@DarshaniSamarasekera
@DarshaniSamarasekera Ай бұрын
Thank very much miss ❤ Oyage me video eka mata godak wadagath.😊
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🤗
@muthuperera6244
@muthuperera6244 Ай бұрын
කලු වෙනුවට මම තොරගත් පාට ඔක්කොම තිබ්බ ඒ ගැන සතුටුයි මොකද කලු අකමැති පාටක් ගොඩක් කල් ඉදල කල තේරීම් elegant colours ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰
@sajinidilsha6603
@sajinidilsha6603 Ай бұрын
My fv navy blue😍❤️
@fujiruzi3618
@fujiruzi3618 Ай бұрын
නිහතමානීව KIYALA DENVA❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks 🥰
@sanjanadias8005
@sanjanadias8005 Ай бұрын
Very useful .thanks ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Glad it was helpful! ❤️
@DA-xf5wf
@DA-xf5wf Ай бұрын
Very useful !🙏 Thanks ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You're welcome 😊
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj Ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ඔයාට ..සතුටින් ඉන්න .පරිස්සමෙන් ඉන්න..❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰🥰
@chalanagothami5299
@chalanagothami5299 5 күн бұрын
Oyage video maara wedagat man godak dewal igana gattha satthakinma godak dewal igana gattha thanks dr❤❤❤❤❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 2 күн бұрын
💗💗🥰
@shanuritashiya3155
@shanuritashiya3155 Ай бұрын
හරි ලස්සනට පැහැදීලි කරලා දෙනවා. ස්තූතියි ඔබට ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰💗
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
Yes good explanation ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks so much! ❤️
@chathuri1955
@chathuri1955 Ай бұрын
මම orange colour එකටත් කැමතියි.ඒ colour එක ගැනත් අදහසක් දෙන්න dear.ඇත්තටම ඔයාගේ vedios හරිම වටිනවා.මම ආසම කතා කරන style එකට❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Burnt orange colour එක තෝරගන්න ❤️
@NadeekaLasanthi-x7b
@NadeekaLasanthi-x7b Ай бұрын
My favorite navy blue
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Ай бұрын
All colours are my favourite
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
😍😍
@samadhidewmini7463
@samadhidewmini7463 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤ මන් ලග තියෙන්නෙම කලු ඇතුළු ඔය පාටවල්ම තමයි .
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
😍😍
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
Thank you akki.... ඔයා කියාලා දෙන දේවල් ජිවිතේට ගොඩක් වටිනවා. 🙂💐
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@madharadulanjali. 😍😍🥰
@ineshapiumali5026
@ineshapiumali5026 Ай бұрын
Thank you for the great episode ❤
@shashinisonali6409
@shashinisonali6409 Ай бұрын
❤❤❤Mama harima kemathi Colers tikak thank u
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Ай бұрын
මටනම් හරිම වටිනවා ඔයා මේ කියන හැමදේම 👍❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you so much 🥰
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf Ай бұрын
Thank you dear !🌟💜️🌻
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
💕💕💕
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s Ай бұрын
thank you so much..& waiting for wish you 1M..
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@SandaruwanLahiru-i6s thank you! 🥰🤗
@rosheladinuli5251
@rosheladinuli5251 Ай бұрын
❤❤❤❤ thank you❤️ nangi
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you! ❤️
@madu8705
@madu8705 Ай бұрын
Very useful as usual. All the formal wear I have are black and navy blue. Thanks a lot for the tips! And I really like the examples you show in your videos, really nice mix-match ideas they give😇😍
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
So happy to help! 🤩 🥰
@nishadishanika-jr1pk
@nishadishanika-jr1pk Ай бұрын
My favourite colour.....
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰
@neranjalanikalas8331
@neranjalanikalas8331 Ай бұрын
Navy, burgundy,dark green, charcoal grey, chocolate brown.me colours 5ma Mata tiyenawa.mn asai mewain setting shirt thibuna nam.ne colours 5adinakota godak Aya akamaithi.hethuwa irisiyawa.et mata match wenne me colours thamai.pink,red wage, fabric designe Mata match na..Hoda pahadili kirimak ❤.god bless miss
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks ❤️
@sewwandiedirisinghe-l1o
@sewwandiedirisinghe-l1o Ай бұрын
Mama adinna kamathima colours 5,oyage video 👍👍
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Great! 😊❤️
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t Ай бұрын
ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා මගේ අදහසුයි ඔයාගේ අදහසුයි ගොඩක් සමානයි thank you
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Great 😍😍
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Ай бұрын
Thanks Sandali nice content. I love black but other five colors as well, I am having warm undertones
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you for watching! 🥰
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Ай бұрын
Tnx for sharing ❤
@wandanaweerasinghe4509
@wandanaweerasinghe4509 Ай бұрын
Man asama colours tika navy blue, dark green & charcoal gray ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Great ❤️
@shanishania3917
@shanishania3917 Ай бұрын
Thanks dear ❤❤❤💐💐💐🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you ❤️
@amilavidanapathirana816
@amilavidanapathirana816 Ай бұрын
ගොඩක් ස්තූතියි.
@sandamalipksd1077
@sandamalipksd1077 Ай бұрын
Mamat asama colours tika.a colours andama wedagath penumak enawa
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Yes! 🥰
@Haheshika
@Haheshika Ай бұрын
Much needed for me coz I dont like black much 😊 Thank you so much ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You’re welcome! ❤️ Glad it was helpful.
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 Ай бұрын
Thank you sooo much lovly lady. I like this valuable video . I have tried all these colours n agree with u. Love u daughter
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰 You’re so sweet! Thank you. ❤️
@nilukapriyangani8423
@nilukapriyangani8423 Ай бұрын
Clear voice, thank you
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks 🥰
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
Hello akki, 1st of all I would like to thank u for this beautiful, valuable ideas ❤ akki, I am 5 feet 4 inches tall and I am thin. This is why I don't understand fashion. I don't wear very short clothes. But I usually wear quite short. But I worry about it because the legs are long & shoulders wide. What kind of clothes should I wear? Also, my hair is about 4 1/2 feet long and the volume is high. Due to these few reasons, it is very difficult for me to choose clothes that suit me.And mostly I follow pinterest ☘️
@thilininadeesha1622
@thilininadeesha1622 Ай бұрын
Thank you
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You're welcome 💗
@aasha-x9t
@aasha-x9t Ай бұрын
Thank you so much dear ❤ godak watinw oyagy video kanthawant thawath meweni dewal idiripath karnna ❤❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you ❤️😍
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj Ай бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@HarshiEdirisingha-hk3zj thank you dear! 🥰🥹
@linayasenolee1417
@linayasenolee1417 Ай бұрын
Thank you so much akki❤😊
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@linayasenolee1417 thank you too ❤️
@dinushafernando3806
@dinushafernando3806 Ай бұрын
Excellent vedio thanks dear
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
I’m glad you liked it! ❤️
@wanith3388
@wanith3388 Ай бұрын
My fav colours
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Great ❤️
@hansiweerasingha4551
@hansiweerasingha4551 Ай бұрын
Thanks nangi ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
😍😍🥰
@anjaleenuwani5302
@anjaleenuwani5302 Ай бұрын
Office trauses skert shoes gena vedio ekak karnnako akke godak dawas idan meka illnne.
@isurg_
@isurg_ Ай бұрын
නොදෑන හිටියත් මම මෙච්චර කල් ඇදලා තියෙන්නේ මේ කලර්ස් පහ. මේ කලර්ස් වලින් පිට ඇදුමක් ගත්තොත් කලු හෝ සුදු විතරයි
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰🤗
@Jeewani-g7s
@Jeewani-g7s Ай бұрын
හරිම වටිනවා අද විඩියෝව. ❤❤ thank you .
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks ❤️🥰
@diliniperera-l1m
@diliniperera-l1m Ай бұрын
Thankyou 😍❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You're welcome! 🥰
@buddhipramoda5821
@buddhipramoda5821 Ай бұрын
Thank you!
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@buddhipramoda5821 ❤️❤️
@rashendikarunanayake
@rashendikarunanayake Ай бұрын
Thanks a lot..๬❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You're welcome 😊🥰
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Thanks you nanga ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
❤️❤️
@krishankagayani6836
@krishankagayani6836 Ай бұрын
Thank you soo much ❤akki
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You’re welcome! 🥰
@suseemasamarakoon3023
@suseemasamarakoon3023 Ай бұрын
Thanks lot ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You’re welcome! ❤️
@AmaraRodriguez-l5h
@AmaraRodriguez-l5h Ай бұрын
Ow godak watinawa. 🙏🌹🌹🌹❤️❤️❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you 🥰
@champamunaweera6175
@champamunaweera6175 Ай бұрын
Thanks dear.❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰❤️
@nelumatapattu3062
@nelumatapattu3062 Ай бұрын
Thank u very much
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
You are most welcome 💗
@dilininimanthika3849
@dilininimanthika3849 Ай бұрын
Thank you❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Welcome! ❤️
@AmilaMaduranga-lp4oy
@AmilaMaduranga-lp4oy Ай бұрын
කඩහඩට මම ගොඩක් ආසයි
@kumariop272
@kumariop272 Ай бұрын
Mama aniwaryen oyage vedios balanawa. Mamath navy blue maroon dark Brown walat godak asai. Dark green ash colours walatath kematy. Mama tikk dark skin ekk tyna kenek. Eth hemoma kiyanaw e colours mata lassanai kyla
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Dark skin අයට තමා මේ colours ගොඩක් ලස්සන ❤️
@shashire8497
@shashire8497 Ай бұрын
Very useful.
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
I'm glad you found it helpful! 🥰
@carmalinkodisinghe-qd3yh
@carmalinkodisinghe-qd3yh Ай бұрын
Wow very nice colors my fav colors 👍❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
That's awesome! 🥰
@sewwandikatugaha3372
@sewwandikatugaha3372 Ай бұрын
Thanks oyata❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you too ❤️
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t Ай бұрын
මම ආසම පාටවල් thank you
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰😍
@devmithathsarani7687
@devmithathsarani7687 Ай бұрын
Useful ❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
So happy to help! 🥰
@TLUPMx
@TLUPMx Ай бұрын
Great video akka ❤ puluwan nam affordable, simple skin care routine ekakata hoda local products (sun screen,cleanser, moisturizer, lotion) genath video ekak oni, (because both me and my skin are broken.. 😞😩)
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu Ай бұрын
Thank you akki ❤❤❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you so much darling ❤️🥰
@dulanimalsha8936
@dulanimalsha8936 Ай бұрын
Adum gannakota classy look ekata Haryana colours kiyana video ekak karannako. Ewagema English Colours kiyanne monada kiyalath kiyala dennako.
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@dulanimalsha8936 colours gana video karala thiyenawa 3k withara dear!
@AyeshaNethmi-z3w
@AyeshaNethmi-z3w Ай бұрын
Thank you akka❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@AyeshaNethmi-z3w 🥰❤️
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Ай бұрын
Wow thanks
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks! 🥰
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 Ай бұрын
Thnk u sandali akkoo..♥️🥰
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
❤️❤️
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 Ай бұрын
Mama asama clours tikak❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰
@SepalaNew
@SepalaNew Ай бұрын
thanks
@Yaasran
@Yaasran Ай бұрын
Graduation walata adinna hoda saree design gena video 1k gennko
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Ай бұрын
Ci like your videos they're are very helpful for me thanks duwa greetings from France
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Glad you like them! 💗
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi Ай бұрын
Navy blue warm undertone එකට හරියනවද? ගොඩක් වැදගත් vedio එකක්✅👌
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
ඔව්. නිල් පාට කියන්නේ cool colour එකක් උනත්, navy blue කියන්නේ versatile neutral පාටක්. Warm shades එක්ක pair කරලා ඇන්දම ගොඩක් ලස්සනයි. ❤️
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 Ай бұрын
Good luck 🤞 harima adarshamath KZbin channel ekk mama godak kamathi❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thank you so much 😍🥰
@induradhini9992
@induradhini9992 Ай бұрын
මම නම් ආසම චැනල් එකක්, ලංකාවේ යූ ටියුබ් චැනල් ස් වලින්,
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@induradhini9992 thank you so much 🥰😍
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Ай бұрын
Vatina vidio akak thank you duva
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@ShamaliPriyanga-vx8bv thank you aunty ❤️🥰
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn Ай бұрын
ස්තූතියි
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰
@Disna0608
@Disna0608 Ай бұрын
තෑන්ක්ස් නංගි.මගෙ ඇහැ හැමදාම ගියේ එක්කො පින්ක්,නැත්නම් පින්ක් මික්ස් වෙච්ච ෆ්ලොරල් ඩිසයින් වලට.මට මෑතකදි තේරුනා ඒව මට මැචින් නෑ වගේම elegant නෑ කියල.මං ඉන්නෙ ජර්මනියෙ .මෙහෙ අය අදින ඇදුම් මාර මැචින් වගේම එලගන්ට්.එයාල අඳුරු ඇදුම් අදින්නෙ කියන මතේ මං හිටියෙ.ශෝපින් කරන්න ගියත් කොයි එකෙත් තියෙන්නෙ ඔය වගේ කලර්ස් වල ඇඳුම්.මට ඇත්තටම ඇඳුම් මැච් කරන්න තේරුනේ නැද්ද මන්ද.දැන් තමා තේරෙන්නෙ😂.
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@Disna0608 දැන් තේරෙනවා නේ 😍🥰
@user-tashiyana101
@user-tashiyana101 Ай бұрын
Akki elegance or refined etiquette gana study krlad suggestion denne. Or whats the institute u studied about theses subjects? 😊
@ShiromiUbeywarna
@ShiromiUbeywarna Ай бұрын
Good post 👍
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
@@ShiromiUbeywarna thank you 🥰❤️
@nimeshakrishanthi919
@nimeshakrishanthi919 Ай бұрын
Best 🥰
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Thanks ❤️
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 Ай бұрын
මට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා ඔයාගේ චැනල් එකෙන්.ඒත් මට ඇදුම් මැච් කරන්න , තෝරගන්න විදිය තේරෙන්නේ නෑ.මට ලස්සන පෙනුමක් figure එකක් තිබ්බට හැමදාම අහන්න ලැබුන ලස්සනට මැච් කරන්නේ නෑ කියන එක.අනේ ඔයට පුලුවන් ස්ටයිලිශ් විදියට ඇදුම් මැච කරන්නේ , තෝරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න වීඩියෝ එකකින්.අනික red , yellow වගේ colours elegant නැද්ද?
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
Elegant වෙන්න පුලුවන්, style කරන විදිය තමයි. රතු පාට ගත්තොත් wine red, burgundy තෝරගන්න. කහ පාට ගත්තොත් soft, mustard yellow, buttercream, pale yellow වගේ පාට වලින් elegant look එකක් ගන්න පුලුවන්. Neutral colours එක්ක match කරලා අදින්න.❤️
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 Ай бұрын
Thank you soo much❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
❤❤❤❤ ෆ්බ් පේජ් එකක් තියෙනවා ද ??
@sanuliyehansa3770
@sanuliyehansa3770 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Ай бұрын
ස්තුතිය දුව
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
❤️
@DeepthiPriyadarshani-g2i
@DeepthiPriyadarshani-g2i 25 күн бұрын
Big girl party එකකට යනකොට ඒ දුවට දෙන්න හොද gift ekak කියනවද?
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 Ай бұрын
Mn asama chocolate brown color ekt 🤎💐
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
❤️❤️
BIG BELLY! : CLOTHING HACKS & FASHION TIPS for BIG TUMMY 2024 | SINHALA
8:21
Lavishing with Sandali
Рет қаралды 128 М.
BETTER DRESSING: 10 Simple Tips! | SINHALA
8:56
Lavishing with Sandali
Рет қаралды 332 М.
7 Days & 7 Looks | Outfits for Winter | Lookbook | AD
10:00