ඕස්ට්‍රේලියා එන්න ඕන අයට මෙන්න උපරිම සහය | Move to Aussie | Pissu Kanna | Yakagewada

  Рет қаралды 57,024

Yakagewada

Yakagewada

8 ай бұрын

ඕස්ට්‍රේලියා එන්න ඕන අයට මෙන්න උපරිම සහය | Move to Aussie | Pissu Kanna | Yakagewada
#yakagewada
movetoaussie.com.au/
movetoaussie.com.au/study-abr...
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 181
@Yakagewada
@Yakagewada 8 ай бұрын
movetoaussie.com.au/
@ashanchamara7719
@ashanchamara7719 7 ай бұрын
hello
@perera5543
@perera5543 7 ай бұрын
ගොඩක් වටිනවා 🤗😃 අනිවාර්යයෙන්ම australia enawa mai 🤗💪
@tcfdesilva1761
@tcfdesilva1761 8 ай бұрын
ඔබ කරන මේ සේවාව ඉතාම වැදගත්.👍👍 මෙයින් සැලසෙන සෙත ගැන ඔබ තුමා ඇතුළු විස්තර සැපයු නියෝජිතවරියටත් ස්තූති කරමි.
@asranaweera1661
@asranaweera1661 8 ай бұрын
ගොඩාක් වටින වීඩියෝවක්... Thank you.... ❤
@travelart6868
@travelart6868 8 ай бұрын
එ්ක නම් වටින හොද විඩියෝ එකක්. 😊😊
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 8 ай бұрын
Important news එකක් අයියා❤💐
@anuruddhaupendra9244
@anuruddhaupendra9244 8 ай бұрын
Thanks lot Yaka aiya and Nuwani akkata me watina maga penweemata. -Anuruddha-
@krishanichampika953
@krishanichampika953 8 ай бұрын
Thanks, theruwan saranai.
@dinithigodellawatta7373
@dinithigodellawatta7373 8 ай бұрын
superb. thanks 👍
@dulanjalifernando1717
@dulanjalifernando1717 8 ай бұрын
කාලෙකින්....බලන් හිටියා video 1 ක් එනකම්.. ඔ ය වගේම Aged care agentla ගැනත් පොඩි Video 1 ක් කරන්න.. බහුතර පිරිසක් එ ගැනත් බලන් ඉන්නවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰respect you!
@sasikahewawasam4423
@sasikahewawasam4423 8 ай бұрын
🎉
@chamindammr4618
@chamindammr4618 8 ай бұрын
Yes please give more information about aged care.
@sureninilanka
@sureninilanka 8 ай бұрын
Ane please ikmnatama karanna puluwanda aged care gana
@plumboutiquelk
@plumboutiquelk 8 ай бұрын
Next-Gen eka ගොඩක් හොඳයි negombo wala.tiyenne mage akka apply kala
@nayanimadushika8925
@nayanimadushika8925 6 ай бұрын
වටින වීඩියෝ එකක්❤
@Amilaamudalige
@Amilaamudalige 8 ай бұрын
Thank u Yaka Ayya 😤😊🥰
@roshan2423
@roshan2423 8 ай бұрын
Thanks aiya ...
@4uveggieclub
@4uveggieclub 8 ай бұрын
Many thanks 👍
@anuruddapeiris9954
@anuruddapeiris9954 8 ай бұрын
Thanks brother
@k.a.p.gunawardhana7872
@k.a.p.gunawardhana7872 8 ай бұрын
Aiya after A/Ls tafe course ekkt apply krn puluwnda? Nathnm uni ekaka bachelors wlt withard apply krn puluwan. Tafe course ekkt apply karoth visa reject wena chance eka wadida. Please podk explain krn puluwanda?
@colambage3612
@colambage3612 7 ай бұрын
Thanks a lot..
@edwardedward7710
@edwardedward7710 8 ай бұрын
Niyamai niyamai new genaration eka godaganna onei ekathu unoth karanna beri deyak nehe
@ruwanchaminda4166
@ruwanchaminda4166 8 ай бұрын
thanks ..ape daruwek hari ewanna ,,oni aniwaren..
@manjulaprabath1819
@manjulaprabath1819 8 ай бұрын
AGE CAR, CAREGIVER,Hospital Jobs gena video ekak one...
@iot3136
@iot3136 8 ай бұрын
Hello Ayya. Thanks for the videos. Question to get clarified, Once you get Auz citizenship, do you loose your Sri Lankan citizenship and do you have to reapply the SL citizenship? Could you give more information with your experience.
@කිබුලා
@කිබුලා 8 ай бұрын
PR pathway එක හරි අමාරුයිනේ...😢😢😢 මේ පාරත් බරටම Cutoff කරලා....😢😢😢
@edumansdk1333
@edumansdk1333 8 ай бұрын
යකා අයියා මට හිතනවා Australia student එන කෙනකුට යන මුදල ත් කිව්වා නම් හොඳයි කියලා . මොකද සල්ලි ලොකු ගාණක් යන නිසා .. College එකිනෙකට වෙනස් course එකිනෙකට වෙනස් But අවම කීයක් විතර .
@Yakagewada
@Yakagewada 8 ай бұрын
ඒක වෙනස් වෙනවා course එකින් එකට සහ පවුලේ කීදෙනෙක් එනවද කියන එක මත. සාමාන්‍යයෙන් .. need to show they have a minimum of AU$24,505 and 1st years course fee
@SanjayaMalwenna-tt2uo
@SanjayaMalwenna-tt2uo 8 ай бұрын
Hodai Hodai...
@pasindu1989
@pasindu1989 8 ай бұрын
Super 🔥🖤
@kamaldesilva9379
@kamaldesilva9379 8 ай бұрын
Wow looking very smart with Ralph Lauren polo shirt. I follow your videos and they are great. All the best Sampath!!
@Yakagewada
@Yakagewada 8 ай бұрын
Thank you so much ❤️🔥👍🏻
@NewD-st6xd
@NewD-st6xd 8 ай бұрын
Care giverslata enna widihak kiyanna puluwanda??
@shawnmark9769
@shawnmark9769 8 ай бұрын
Thank you very much uncle. Young future generation ekata mee video eka aye mara watinawa. Uncle suggestion ekak thiyenawa. Denmark kiyanneth godak opportunities thiyena ratak. Uncle Denmark ganath student visa video ekak karanna ko mee wage
@iroshaedirisinghe34
@iroshaedirisinghe34 8 ай бұрын
Ayye care giver ganath video 1 karanna puluwanda.🙏🙏
@alokavishvamali1748
@alokavishvamali1748 8 ай бұрын
💖💖👍👍
@landOFtrack
@landOFtrack 8 ай бұрын
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 8 ай бұрын
❤❤❤
@ajithanilmini313
@ajithanilmini313 3 ай бұрын
මම 2016 ඕස්ට්‍රේලියාවේ එන්න ට්‍රයි කරා. මම ඒ වෙද්දිත් ඕස්ට්‍රේලියාවට 4 සැරයක් ටැවල් කරලා තිබ්බා. මගේ අක්කා අයියා දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඒ වෙන කොට PR හිටියේ දැන් එයාලා Australian Citizen. මගේ ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් කලා එච්චර ගිහින් ඇවිත් කිසිම වීසා කන්ඩිශන් එකක් වයලේට් නොකරත්. ජෙනුවින් ෆන්ඩ්ස් තිබිලත්. හේතුව Strong home ties in Australia. අක්කයි අයියයි ඒයාලගේ වීසා දාද්දී මාව මෙන්ශන් කරලා තිබ්බා ඇප්ලිකේශන් වල. ඒ නිසා මම SOP එකේ ඒක මෙන්ශන් කලා. ඇත්ත කියපු එක තමයි අන්තිමට රිජෙක්ට් වෙන්න හේතුව උනේ. පස්සේ මම මගේ උත්සහය අත ඇරියේ නෑ. මම මගේ තීබ්බ කොලිෆිකේශන් සහ IELTS වලින් Europe try කලා. මට Austria වලින් University offer එකක් ලැබුනා ප්‍රොසෙස් එක සැහෙන ස්මූත් australia වලට වඩා කෝස් ෆී එකත් සෑහෙන්න අඩුයි මට ඒ දවස් වල යුනි payment එක උනේ අවුරුදු 3ටම ලක්ශ 15යි. කෝස් ෆී එක ගෙවන්න උනෙත් වීසා අරන් Austria වලට ඇවිත්. වීසා වලට india යන්න උනා ඒකතමයි එකම අවුල. ඒත් කිසිම කරදරයක් උනේ නෑ. මම දැන් මෙහේ PR, 2022 PR ලැබුනා දැනට මම ලෝකේ රටවල් 45ක ට්‍රැවල් කරලා තියනවා. මම Australia ගියානම් ඇත්තටම එහෙම නොවෙන්න තිබ්බා. ඕස්ට්‍රේලියාවේ ටැක්ස් අඩු උනාට, ලොකු වේජස් pay කලාට ජීවිතේ විදින්න නම් Europ එන්න ඕනේ කියන එක කියන්නේ මම නෙවෙයි මගේ අක්කයි අයියයි ඒ දෙන්නා Australian Citizen. මම එයාලගේ ෆැමිලි එක දෙපාරක් මෙහෙට ගෙන්න ගත්තා. මම ඔස්ට්‍රේලියාව try කරන නංගිලා මල්ලිලට කියන්නේ. ඇත්තටම සල්ලී නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ රටට එන ස්ටුඩන්ට් කෙනෙක්ට රෙස්පෙක්ට් කරන. තමන්ගේ රටේ student කෙනෙක්ට වගේම සලකන මේ වගේ europe රටකට එන්න. මම 4 පාරක් ඕස්ට්‍රේලියා වලට travel කරලා තියෙද්දී මගේ student වීසා රිජෙක්ට් කලා කිසිම සදාරන හේතුවක් නැතුව ඕස්ට්‍රේලියාව. අදටත් මගේ ජීවිතේ reject එකම වීසා එක Australia.
@chanakachathuranga2059
@chanakachathuranga2059 8 ай бұрын
අයියේ මම කොමස් කරේ o/l වලට කාර්මික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු හදාරලා nvq5 ගත්තා ඔසී එන්න ආසයි ඒත් යන්ඩ ඕන පාත්1 තේරෙන්නේ නෑ.
@user-cs6es5or1j
@user-cs6es5or1j 8 ай бұрын
Caregiver visa walata support karanawada me website eken
@gayanpiti
@gayanpiti 8 ай бұрын
👍👍👍
@sinhalauniversity2512
@sinhalauniversity2512 5 ай бұрын
කොහොමද කොහොමද අයියෙ? ස්තුතියි ඔබට.
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi 8 ай бұрын
Ielts 5.5 enna bari australia student visa auto mobali tecnition nvq level 4 thiyenne .job visawath enna puluwan da
@071Rishi
@071Rishi 8 ай бұрын
mata dan 32k mam electronic degree ekak keranna hithuwa, mage kale godak winasa una eth uthsahaya atha arinne na
@tharushadilshang0200
@tharushadilshang0200 7 ай бұрын
වීඩියෝ එකනම් හොඳයි.❤❤ ඔය ඔක්කොම ඉතින් සල්ලිකාරයන්ගෙ දරුවන්ට විතරනේ..!🙄🙄 අපි ඒ ලෙවල් පාස් වෙලා ජපන් එක්සෑමුත් පාස් වෙලත් තාම ගෙදර..! රජයත් නොමිලෙ යවනවා කිය කිය අපෙන්මයි ආතල් ගන්නෙ..🙄🙄🙄
@davigamage6219
@davigamage6219 8 ай бұрын
Bachelor gaps tiyenawa nam ewata options nadda? Aussi walata enna please explain
@jayanthabandara802
@jayanthabandara802 8 ай бұрын
Mage putha A/L ET walin C-3 pass thiyenawa Eya kamaththa Automobile engineering degree yk karanna Ekata sudusu Uni eke saha fee kohomada upadesayak denna Thanks you
@attanayakemadhusanka8108
@attanayakemadhusanka8108 8 ай бұрын
👍
@ashaninirodha9957
@ashaninirodha9957 8 ай бұрын
Hy aiya mata danagana oni light vehicle mechanic valata australia enawanm ilets onida nattnm pte eka enough da
@kavishkanirmal8863
@kavishkanirmal8863 8 ай бұрын
Aiye australia wata chef kenek vidiyata enna thiyena awastha sambandayen video ekak karanna puluwan da
@malanisamaraweera6333
@malanisamaraweera6333 8 ай бұрын
Excellent video as usual thank you Still no taking caregivers from sri lanka ? We are. Waiting pls let us know
@Yakagewada
@Yakagewada 8 ай бұрын
Unfortunately no significant progress so far.
@lakruwangunasekara
@lakruwangunasekara 6 ай бұрын
අය්යා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ එන්න කීයක් විතර යනවද ලංකාවේ මුදලින්. හොඳ දෙයක් ඔබ අපට ලබා දුන්නෙ. අය්යා care given වගේ job එකක් හරි cleaning job එකකට එන්න යන ගනන් පිලිවෙලට දැනුවත් කරන්න පුළුවන් ද. ඒ වගේම ILTES අනිවාර්ය ද. එන පහසුම ක්‍රමය දැනුවත් කරන්න.
@ShanukGarza-yl7sq
@ShanukGarza-yl7sq 6 ай бұрын
මෙහෙම විඩියෝ එකක් දාන්න ඒක වටිනවා..❤
@wijethungadharmalatha5745
@wijethungadharmalatha5745 8 ай бұрын
A/L biotec S3 thiyanakenekuta monawada karanna puluwanda kiyak yanawada
@user-nf4bu9yw1k
@user-nf4bu9yw1k 8 ай бұрын
Thanks a lot.can you help me for adgecare jobs in Australia
@SaraSara-jq9of
@SaraSara-jq9of 8 ай бұрын
Hi...tks for your update.its really good...great . I want one advice... I am srilanken.but Presently i am in abudabi ... How can i move from hete.i sn 53 yrs old.
@user-mc9wx2ej3n
@user-mc9wx2ej3n 6 ай бұрын
Anthropology genaral degreeyak thiyena kenekta pr eka ganna pahasu krama wedhaya kiyaanna plzz
@user-lu2bt7pb8v
@user-lu2bt7pb8v 8 ай бұрын
Ane aiye kohomada kohomada oyata.adanam lassanI.try karagena enne balamu. Ielts karanna lagDi
@jamesryan847
@jamesryan847 5 ай бұрын
Consultation for students isn’t free anymore. Just checked today
@nikithakarunarathna4768
@nikithakarunarathna4768 8 ай бұрын
Itin kohomada kohomada..Yaka ayyage vedio awurudu ganan balala motivate wela... Finland awa.. Dn inne Finland. Thank you Yaka ayya.
@Yakagewada
@Yakagewada 8 ай бұрын
නියමයි නියමයි 🔥👍🏻🌟❤️ Wishing you all the best 👍🏻
@haritheranda1005
@haritheranda1005 3 ай бұрын
cookery pathway eka gana details dennako boss❤
@user-mw2ky3vn8q
@user-mw2ky3vn8q 8 ай бұрын
Caregiversla anna vdiyak kiyannako aiye
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 8 ай бұрын
Thank you aiye oyata. eththatama godak watina vedio ekak.Australia wala igana ganna enna wayasa seemawak thiyanawada aiya.b.s
@Yakagewada
@Yakagewada 8 ай бұрын
kzbin.info/www/bejne/p37Iq4d4fsaZmLs
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 8 ай бұрын
Thank you aiya.
@shanleonard7058
@shanleonard7058 8 ай бұрын
Aiyye ...Latvia studies iwara karala.....europe wala PR ganna lesima rata මොකක්ද ......Australia anna puluwanda ......
@malkishanika3186
@malkishanika3186 7 ай бұрын
ගොඩක් ස්තුතියි..... අයියේ Movetoaussie එකට මම mail එකක් යැව්වා. But තාම මට reply එකක් අවේ නැනේ 🥺🥺
@Ufc123-i1y
@Ufc123-i1y 8 ай бұрын
Yaka ❤️
@thilinasathsara-zc4qw
@thilinasathsara-zc4qw 8 ай бұрын
mn AL pass IELTS krnna one neda aiye aniwarenma kohomada ekata points gnna one
@chathurikamalwaththa6648
@chathurikamalwaththa6648 8 ай бұрын
Mta den 34..first degree holder ..mta phd enna puluwan da.ielts onada..cost of living kohomada
@deeshanidesilva-os3jt
@deeshanidesilva-os3jt 8 ай бұрын
How to following aged care course?please tell us about course?.
@TheekshanaRanasingheStudio
@TheekshanaRanasingheStudio 8 ай бұрын
mn 2023 A/L krnn inne comes valin mt e paththen ozi enna hadagnna one mona vage devalda kiyl kiynn puluvnd
@gamingwithtraya4829
@gamingwithtraya4829 7 ай бұрын
Australia cricket ghanna yana widiya viza aka poddak wisthara karanawada
@pastrykamal3971
@pastrykamal3971 8 ай бұрын
Record my hours app eka gena podi vistharayak denna puluwanda
@nihalkotuge7722
@nihalkotuge7722 8 ай бұрын
My daughter o/level good results but she need low but indeed how much going money please let me know thanks
@priyanthikavirathna4932
@priyanthikavirathna4932 8 ай бұрын
godak sathutui me gena,dennatama pin. Mage putha o/l pass wela a/l nokara acbt campus eke foundation eka compleat krala pass wela inne, ohe collage ekakata dip ekaka hari,digree ekakata hari enawa nam couse fee eka genath roughly kiyannako
@sadil8853
@sadil8853 8 ай бұрын
engineering da?
@tharindupiyumal2672
@tharindupiyumal2672 8 ай бұрын
ඉතින් කොහොමද කොහොමද? 😃
@malikgunasekarah8489
@malikgunasekarah8489 8 ай бұрын
aiye oyge contact kraganna widiyal tynawada. Podi gatalu kipayak tiyanawa. Advice ekk ganna.
@OshadiSewwandi-zo5ob
@OshadiSewwandi-zo5ob Ай бұрын
Can anyone recommend that UCL University is a good option to come to Australia?
@asharaliyanage8960
@asharaliyanage8960 8 ай бұрын
Working wlata enawa nam, consultation kara ganna puluwan da
@kalanagayanga7044
@kalanagayanga7044 8 ай бұрын
Aiya ngo company walin jobs denwada lankawe ayata.food packing wage job wala salary 10 laks wage ganna puluwanda..
@rohan3260
@rohan3260 8 ай бұрын
Yaka වයස 41 වෙන digree නැති කෙනෙක්ට ol pass al maths හැබැයි fail. දැනට insurance company එකක work කරන්නේ. අපි වගේ අයට ගන්න පුලුවන් oppertunity ගැන පැහැදිලි කිරිමක් කරන්න. 👍✌️
@jayashanthaperera2355
@jayashanthaperera2355 8 ай бұрын
ඔයාගෙ ජොබ් එක skilled occupation list එකේ තියනවද බලන්න. ගුගල් එකේ ගහල බලන්න skilled occupation list australia කියල. එක එක ස්ටේට් වල වෙනම තියනවා.
@madushahapuarachchi872
@madushahapuarachchi872 8 ай бұрын
Caregiver කෙනෙකුට enna berida course ekak flower karala
@rohan3260
@rohan3260 6 ай бұрын
@@jayashanthaperera2355 Thank you brother 👍👍👍
@yasarathna7993
@yasarathna7993 22 күн бұрын
best
@chamilathushari8374
@chamilathushari8374 7 ай бұрын
Aged care agentla. Kiyanna puluwanda.
@1pkumara
@1pkumara 6 ай бұрын
Hi Yakageweda..Please validate what she stated in the discussion with you. She stated it's Free of charge but after filling forn & subnitting for appointment it requested $ 19. It doesn't matter charging $ 19 for consultancy but she should have not stated meeting is free of charge. It seems to be marketing trick😊
@SujeewaNiroshani-tv8iw
@SujeewaNiroshani-tv8iw 8 ай бұрын
Hotel management karala Australia enna barida
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 8 ай бұрын
Thanks. Apiwa danuwath kirima gan....danata.. mama motamakanik karnna...apith job hoyaganna puluwanda...
@rathnaweeradisanayake4019
@rathnaweeradisanayake4019 8 ай бұрын
Api yanawa Australia Malli
@hasinduviraj5448
@hasinduviraj5448 8 ай бұрын
Mamath kohoma hari enawa aiye
@Kalyl690
@Kalyl690 7 ай бұрын
Well I'm age 53 years I m eagerly waiting for a opportunity, I worked as a computer programmer/ operator / secretary. Any suitable position I would like to work, pls. Give me a knowledge how to apply CV ..etc Thanks
@nilanirajakaruna5181
@nilanirajakaruna5181 8 ай бұрын
මම යකාගේ චැනල් එක හැම දාම බලනවා .එ්ත් අපිත් එන්න හිතාගෙන Dama progen එක බොරු කිව්වේ අැයි අපි එජන්ට් කෙනෙක් සෙව්වා ලැබුනේ නැ .
@Yakagewada
@Yakagewada 8 ай бұрын
තේරුනේ නැහැ
@user-fz4eh3vd3h
@user-fz4eh3vd3h 8 ай бұрын
Hi. I’m applied for student (bachelor) and I’m thinking of get engage after I got the visa, can I apply for dependent after 4 or 5 months. Me and my girl struggling with these please can you guys explain this ?
@RYAnvm200
@RYAnvm200 6 ай бұрын
Get rid of the girl then you get the PR easily 😅🙌
@sansalakumari2063
@sansalakumari2063 5 ай бұрын
Mata wayasa 37.malli man government teacher kenek.batcheler degree ekak thiyenawa.mata masters karanna ena puluwanda
@nuwanpremasiri8960
@nuwanpremasiri8960 8 ай бұрын
482 vissa eka gana kiyanna puluwanda
@Dilrukshikirivathtuhduva-kv7kk
@Dilrukshikirivathtuhduva-kv7kk 8 ай бұрын
Caregiver lata job hoyala Dan nadda
@dineshperera346
@dineshperera346 8 ай бұрын
අයියා පැකින් වේකන්සිස් එහෙම තියනවද ඔහේ
@kamanijulia5557
@kamanijulia5557 4 ай бұрын
Australia wala job karanna degree ekak onemada?? Age eka balapanawada
@dulanlasindu9347
@dulanlasindu9347 Ай бұрын
Move to aussie contact karaganna $18 k illanawa, meka karanne free kiyala kiuwaneda ?
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 7 ай бұрын
Egena ganna ayata vetharada help ekak denna puluwan jobs ekakata ena kenekta help ekak ganna puluwanda dr...help ekak denna puluwanda 🙏🙏🙏🙏🙏❤
@Ranathunga728
@Ranathunga728 8 ай бұрын
අයියේ අපි ලංකාවේ ඉදලා ඔහෙ company එකකින් job offer එකක් ගත්තොත් අපිට visa apply කරන්න පුලුවන්ද?
@dhananjayasathsara1083
@dhananjayasathsara1083 8 ай бұрын
මටත් ඕක දැන ගන්න ඕනි
@sathusharu9304
@sathusharu9304 4 ай бұрын
wayasa 36k wenawanam monawada karanna puluwan.
@jayanthifernando1366
@jayanthifernando1366 7 ай бұрын
25න් පස්සෙ bachelor ඵකකට එන්න පුළුවන් ද
@thinukaramathkumarasinghe4462
@thinukaramathkumarasinghe4462 5 ай бұрын
Study gap 25years,engineer degree 1k thiyena kenekuta student enna barida..
@slteachpodda
@slteachpodda 8 ай бұрын
Caregiver enna barida
@nirupasomarathna3529
@nirupasomarathna3529 6 ай бұрын
Studantslata vitharada .puluwanm
@user-kk6vp3od4f
@user-kk6vp3od4f 8 ай бұрын
Is it possible to get a job for a very senior Engineering Manager / Senior Government Officer who worked both in leading private sector organizations and later in the government though he completed 60 years of age?
@sathusharu9304
@sathusharu9304 4 ай бұрын
seasonal farm work visa lankawata denawada
@irohanipathirage6692
@irohanipathirage6692 6 ай бұрын
udau karanwa kiwwe 😊, nikanda udau karanne , wiyadamak ne neda
@aluthwalasubash5038
@aluthwalasubash5038 8 ай бұрын
Hi godak davasakin
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 51 М.
Australia PR 2024 | Best 5 Courses | Student Visa | Sinhala
7:36
Australia Care Worker Visa 2023 | Sinhala | #yakagewada
17:44
Yakagewada
Рет қаралды 113 М.
Australia Parent Visa | PR | Sinhala | Yakagewada
20:39
Yakagewada
Рет қаралды 93 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН