KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බෝම්බ බැඳගත් බඩදරු අම්මා 😱 | Act 2020 Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review
42:33
නිවුන් සහෝදරයාගේ ඝාතකයා කවුද ?😱 | ඉරට්ටා 2023 Movie Explained in Sinhala | Inside Cinemax
28:48
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
2:20:23
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
මේරිගේ කතාව 😱 | මේරිකුට්ටි Movie Explained in Sinhala | Inside Cinemax
Рет қаралды 212,024
Facebook
Twitter
Жүктеу
1
Жазылу 702 М.
Inside Cinemax
Күн бұрын
Пікірлер: 766
@sitharadiviyanjali7795
Жыл бұрын
මට මේ කතාව බලද්දී මෙරිට වෙන දේවල් එක්ක මාර තරහක් එන්නේ කේන්තියක් 😢😡😡මන් කොළබ ඉස්කෝලේ යන කාලේ මන් ඔය වගේම අය ඕන තරන් දැකල තියනවා මන් එයාලට හිනා වෙලා අපහසුතාවයට වගේ බලල නෑ එයාලත් අපි වගේම සාමාන්‍ය අය ✌️✌️
@dinuu78956
Жыл бұрын
රොශාන් අයියා සුපිරියක් කියන අය කෝ 🥰🙄
@Hashinipeshala
Жыл бұрын
මොන ආඩුපාඩු මොන දුර්වලකම්..සමහර දේවල් කොහොම උනත් අම්මාට අපිව ලෝකයක්... අපිටත් එමයි අම්මාව අපිට ලෝකයක් 🌍🥰 අම්මාගෙ ආදරෙ මාරයී
@cricket-xq3sd
Жыл бұрын
ai ubata ube thaththa ardare nadda
@singhaderana6861
Жыл бұрын
සමාජෙ අන්ධ වැටහීමකින් ඉන්න මිනිස්සුන්ට හොද පනිවිඩයක් ...ජයවේවා inside cinemax..👍☺
@lakshinithambugala1418
Жыл бұрын
කොච්චර සංවේදී ආදර්ශමත් කතාවක්ද. ඇඩුනා කතාව අහද්දි. මනුස්සකම තමා පළවෙනි තැනට එන්න ඕනෙ ❤️🥺
@maheshichami8794
Жыл бұрын
මටත් ඇඩුනා 😥😥😥😥
@susantharanjith1331
Жыл бұрын
Aththatama anduna matath 😴
@prathapbalasuriya
Жыл бұрын
kohomath anu kattiyata kelam ahaddi adenawa oka ahala wedak nae film aka dowonlod karala balanna
@upeksha94
Жыл бұрын
kzbin.info/www/bejne/o6G6mZWBg86jlZI
@ranjithbasnayaka1003
Жыл бұрын
Awankawama godak sanqedi adarshamath lassana kathawak aduna thamai etharam lassanai
@VirajchandralalamarasekaraVira
Жыл бұрын
ඔයාලගෙ වැඩ ගැන කතා කරන්න දෙයක් නෑ සුපිරි ... ඒ වගේම ජීවිතය ගැන කියල දෙන පාඩම් ඊටත් වඩා වටිනව... මිනිස්සු තමන් කවුද කියල තේරුම් ගත්තම හුගක් දේවල් හරි මාර්ගයට එනවා..
@kumarakumara5838
Жыл бұрын
මාර දුකක් අයියේ මේ ස්මාජේ කොහොමත් කුරිරුයි.ඒත් හිතේ හයියයි තමන් ගැන තියෙන විස්වාසයයි තමයි යන මග පෙන්නන්නේ.ඔයා හැම ෆිල්ම් එකකම අවසානේ දෙන ආදර්ශේ ගොඩක් දැනෙනවා.ඒ වගේම සුදුස්සාට සුදුසු තැන අනිවාර්යයෙන්ම ලැබෙන්න ඔන අයියේ.ඔයාගේ ගමනටත් සුභ පතනවා.කොච්චර භාදා ආවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා.බුදු සරණයි අයියේ ❤ ❤ ❤ ❤
@anjaleesandaruwani9817
Жыл бұрын
හැමදාමත් හිතන්න අලුතෙන් යමක් එකතුකරන ෆිල්ම්ස් අරන් එනවට තැන්ක් යූ අයියෙ..දරුවෙක්ව ඉස්සෙල්ලාම දැනෙන්න ඕනෙ දෙමව්පියන්ට.මොන අඩුපාඩු තියෙන දරුවෙක් උනත් දෙමව්පියන්ගෙන් නොවෙනස් රැකවරණයක් ලැබෙනවනම් ඒ දරුවට සමාජය එක්ක ගැටෙන්න අමාරු නැහැ.ඉතින් අලුතෙන් හිතන්න උදව්කරන්න අපේ පරම්පරාවට..බුදුසරණයි ඔයාලට..
@maliyaproduction7092
Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ Film එක බලනවට වඩා සංවේදීව හදවතට දැනෙන්ටම කතාව කිව්ව ඔයා🥰🥰
@priyanthafrenando1101
Жыл бұрын
ලංකාවේත් ඔය වගේ අක්කලා ඉන්නවා නේ උනුත් වැඩ්ඩෝ තමයි ඉතින් කොහොම හරි කමක් නැහැ උබලා ඔක්කෝටම ජයවේවා ❤️❤️❤️❤️
@NS-qq4vk
Жыл бұрын
අපේ රටේ අද තියෙන තත්වය එක්ක මේ රීවීව් එක සුපිරි ❤️💚
@Sashi_Gamage..
Жыл бұрын
🥺❤️අවසානෙට කිව්ව ඒ වචන ටික සමාජෙට දුන්න වටිනම පනිවිඩයක්. Thank you so much brother 🥀
@htreleasetv1741
Жыл бұрын
මම female to male transgender kenek..මේ වේදනාව මට හොදටම තේරෙනවා..
@mallikawickramasinghe9627
Жыл бұрын
Hamoma ehema na samahara minissu witharai ehema inne oya owa hithanna EPA oya oyage gamana yanna magen oyata suba pathum,,
@htreleasetv1741
Жыл бұрын
@@mallikawickramasinghe9627 ඔව් ...ඒක ඇත්ත.. ඒත් මේ සමාජේ ජීවත් වෙන්න හරිම අමාරුයි.. බහු තරයක් විතරයි මේ දේ හොද විදිහට දකින්නේ
@albyvit7956
Жыл бұрын
💜
@piumikalhari2903
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madusanjana7855
Жыл бұрын
ලොව සෑම දේම රඳා පවතින්නේ එකම මූල ධර්මයක් මතයි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ මම කැමතියි ඔයා එක්ක දුක සැප බෙදාගන්න මනුෂ්‍යකමින් 🌹🌹
@sewwandiherathsewwandihera3871
Жыл бұрын
සමාජේ කොහොමත් රටා දාලා චරිත සහතික දෙන්න දක්ශයි...අපේ චරිත සහතිකේ අපිම ලියාගත්තු දාට අපි දිනුම්....අනික් දේවල් අදාලම නෑ 🙂🙂
@purnimadissanayaka8826
Жыл бұрын
දුක ,සතුට දෙකම තියෙන මාර ලස්සන කතාවක් 🥲🥲❤ ගොඩක් ආදරෙයි
@VinuVicky211
Жыл бұрын
ඒක එයාලගේ කැමැත්ත ❤️👍 අනිත් අයත් පුරුදු වෙන්න ඕනේ එයාලා කැමති විදියට එයාලව දකින්න.මිනිස්සුන්ගෙ සතුට ගැන හිතලා වැඩ කරන්න එතකොට මේ ලෝකේ තවත් ලස්සන වෙයි.අපි හැමෝම මිනිස්සු ❤️❤️❤️👍👍👍
@indupriyadarshni5960
Жыл бұрын
ඇත්තටම ඇඬුනා ගොඩාක් තැන්වල,ගොඩාක් සංවේදී කතාවක් 😢😢😢😥😥😥
@chamlinishantha9250
Жыл бұрын
Atharva ඉන්න film එකක් ඕනේ ඔයාගේ කටහඩින්ම. 🥺 අනේ අනිවා ඕනෙමයි. 😭😭😭
@shehanmadu5800
Жыл бұрын
සංවේදී වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙන කතාවක් .🙏🙏👍❤️
@tharindudananjaya2383
Жыл бұрын
ලොකු ආදර්ශයක් දෙන කතාවක්. අපි වගේම මිනිස්සු තමා එයාලත් සමතැන ලැබෙන්න ඕන ඔය වගේ මහත්ම මහත්මීන්ටත් . අපි බලන කෝණය අනුව තමා අපිට හරි වැරද්ද පේන්නේ ඒනිසා අපි හැමෝම ගැන හිතන්න ඕන අපිට ඕම උනානම් කියල. චැනල් එකනම් අති සුපිරි 1 M ගහන්න ඕන වැඩි ඈතක් යන්න කලිම් ආදර්ශමත් පණිවිඩ දෙන ගමන් හිතට වදින්නම රිවිව් කරනව crew එකට ජය ❤🎉
@hansi09
Жыл бұрын
පිස්සු අනේ මිනිස්සුන්ට ඉන්දියාව වගේ රටවල් වල ඔය දේවල් ගොඩක් තියනවා මෝඩ මිනිස්සු, මටත් ඉන්නවා ඔය වගේ යාලුවෝ ගොඩක් මාරම හොඳ සහ දක්ශ කට්ටිය පට්ට ටැලන්ටඩ් 😍 මම නම් එයාලට ගොඩක් ආදරේයි
@sewuminiparamitha6420
Жыл бұрын
Tnq sis❤🥰
@nimshinimshi8457
Жыл бұрын
ඒ කතාවට🥺ඇත්තටම ඇඩුනා .සුපිරියක් අයියේ❤️❤️
@happyfamer69
Жыл бұрын
භූමි ව මතක් උනා ,එයත් මාර ශක්තිමත් 😍❤️
@kithsirimunasinghe7694
Жыл бұрын
Social face need to change immediately..
@lahirusuranga290
Жыл бұрын
Ow matath
@maheeshadeshan8301
Жыл бұрын
ඇස් වලට කඳුළු ආව ඒක බලද්දි.inside cenemax හැමදාම වගේ සුපිරියක් ❤❤
@vajirakumara3866
Жыл бұрын
අවංකවම මගේ සහෝදර යෙකුට හෝ මගේ හම්බෙන්න ඉන්න ලමයෙක්ට හරි..මෙ වගේ දෙයක් උනොත්...(මං ගොඩක් ආදරෙන් බලාගන්න වා)
@madushaniperera4040
Жыл бұрын
පුදුම දුකක් දැනුනේ තාත්තා ආපු තැන ඇඬුනත් ඒක 😔😔 ලස්සනයි වොයිස් ඒක ❤❤
@b.m.p.a.balasooriya2031
Жыл бұрын
ඇත්තටම මගෙ ඇස් වලට කදුලුත් ආවා... ගොඩක් ලස්සන කතාවක්, ඔයා ඒක හොදට පැහැදිලි කරල දුන්නා, thank you ayye👍👍
@mnushanthika646
Жыл бұрын
ගොඩක් හිතට දැනුනා.ලස්සනයි ..Thanks Inside Cinemax ❤
@sharliduravlog2
Жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් දුක හිතුනා.thank you❤😍
@NoName-fz5zv
Жыл бұрын
ඇහැටවත් පේන්නෙ නැති වර්ණදේහයක් නිසා මේ මිනිස්සු මෙහෙම දුක් විදින්න ඕනද මන් අහන්නෙ
@NoName-fz5zv
Жыл бұрын
@@blacktube5005 උබ වැස්සකටවත් ස්කෝලෙ ගියෙ නැද්ද බන්
@shavindu777
Жыл бұрын
🙂
@ashokabandara7469
Жыл бұрын
@@blacktube5005 වර්ණබේද නෙවෙයි බන් වර්ණ දේහ
@rash890
Жыл бұрын
@@blacktube5005 වර්ණදේහ බන්
@kavindukaveesha215
Жыл бұрын
@@blacktube5005 බීලද යකෝ 😅
@rusirulakshan1740
Жыл бұрын
ඔයා හරි අයියෙ අපේ වගේ සමාජයක කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් ගියත් ඒගොල්ලො දිහා සමාජය බලන්නෙ හරි අමුතු විදියට .ඔයා මේ අන්තිමට කියපු හැමදේම ඇත්ත අයියෙ 🙏
@lahirumadusanka5336
Жыл бұрын
😍💙 හැම දාමත් සමාජයට දෙයක් කියන ෆිල්මි එකක් තමා ගෙන්නෙ 😍💙 එක මාරැ අයියා
@sandu374
Жыл бұрын
ඇත්ටම මේ වගේ අයට ඇයි හිනාවෙන්නෙ එයාලත් මිනිස්සුනෙ.අපි හැමෝගෙම මොකක්හරි අඩුපාඩුවක් තීනවා.අපේ අඩුපාඩු තියාගෙන අනිත් අයගේ අඩුපාඩු හොයන එක කොච්චර වැරදිද😖♥️
@ishaniuththara3688
Жыл бұрын
Thank u inside cinemax ❤️❤️🙏🙏අද සමාජයට කාලීන මාතෘකාවක් ගෙනාවට😌😍
@tishasamanmali9518
Жыл бұрын
එයාලට නෙමේ ඇත්තටම නපුංසකයෝ කියන්න ඕනේ...ඔය වගේ අයව දුහුවිල්ලක් වගේ පාගලා දාන දාන්න පුලුවන් උපරිම පහතට දාලා කතා කරන ජරා පහත් ගතිගුණ ජාන වලින්ම එන මිනිස්සුන්ට තමා නපුංසකයෝ කියන්න ඕනේ...හිතක් පපුවක් නැති තරමට ඒ අයව අපහසු තාවයට පත් වෙද්දි කෝම දරා ගන්න ඇතිද 🥺🥺...මන් ප්‍රර්තනා කරනවා ඒවගේ අයවත් සාමන්‍ය මනුස්සයෙක් තරමට පිලිගන්න ඕනේ කියලා😇😇🥺
@sriya-kanthi-
Жыл бұрын
Math ehema thama manassukamk gewaila nethi kenekta respect karanna danne nethiunta thamayi napunsakaya kiyanne
@dingdong6661
Жыл бұрын
බලන ගමන්...අදත් නියම ආදර්ශවත් කතාවක්..❤️❤️❤️❤️❤️
@chandimasadamal910
Жыл бұрын
ඇත්තටම රොශාන් අයියේ මෙ move එක බලද්දි ඇඩුනා මෙක සමාජයට දෙන ලොකු ආදර්ශයක් ❤️❤️❤️ඉතින් හැමදාම වගේ ආදරෙයි ගොඩක් inside sinamax and sinamax prim team
@hirunihansika9741
Жыл бұрын
හරිම සංවේදී 🥺 ගොඩක් ලස්සනයි ❤️ ඇත්ත සමාජෙ වෙනස් කරන්න අමාරුයි 👍 ලැජ්ජා වෙන්න ඔනි මෙ අය ගැන කැත විදියට හිතන අය ගැන 👍
@DESHAN00000
Жыл бұрын
මට නම් හිතට වැදුණේ දිසාපති තුමාගේ කියාව
@DESHAN00000
Жыл бұрын
ඒ මත් ඔය වගේ අදරේ කරන්න කෙනෙක් ඒ මොනවා කරන්න ද film වල වගේ නම් ජිවිතේ පස්න විසදේ නම් 🥲
@dileesharabasnayake6881
Жыл бұрын
සූරජ් වෙන්ජරමූඩු.....
@dulangaakash1297
Жыл бұрын
Respect
@malithikanchana7736
Жыл бұрын
මේ කතාව හරිම දුකයි.මටත් ඇඩුනා.මොනදේ උනත් කවුරු කොහොම කිවුවත් අපි අපිමයි.අනිත් අයට ඕන විදියට නෙවෙයි අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදියට.හැමෝම හදවත් තියෙන මිනිස්සු.කාටත් ගරු කරන්න ඕන.❤❤❤
@chathrukamusic7281
Жыл бұрын
නියමයි අයියේ නොපෙනුනත් සුපිරියට අපිට තේරෙනවා මොකද අපේ ඇස් පෙන්නෑ thank you බ්‍රෝ
@imeshperera675
Жыл бұрын
එහෙම හිතන්න එපා , ඇස් පෙනෙන පුද්ගලයන්ට වඩා දිගු ලස්සන ගමනක් ඔයාට යන්න පුලුවන් Bro , ජය වේවා 💪💪💪
@chathrukamusic7281
Жыл бұрын
තැන්කියු මචං උඹලා වගේ මිනිස්සු අපිට හයියක්
@Samu_21_
Жыл бұрын
Type කරන්නත් පුලුවන්ද උයාට 😍 ශෝයිනේ
@chathrukamusic7281
Жыл бұрын
@@Samu_21_ ඔව් පුළුවන් ඒක අපිට පුළුවන් අපේ සිස්ටම් එකක් තියෙනවා ටයිප් කරන්න පුළුවන්
@shaniwarnakulasooriya6977
Жыл бұрын
@@Samu_21_ ekane math hithuwe
@jayanilakmali5044
Жыл бұрын
ඔව් ඒක ඇත්ත . හිතන විදිහ වෙනස් කරානම් හරි මමත් කෙල්ලෙක් උනාට මමත් කැමති කොල්ලෙක් වෙන්න . මේ වගේ හැමෝටම එයාලගෙ ඉලක්කෙට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@RuwaniPriyangika-d4v
11 ай бұрын
මාත්
@duliyaofficial..2630
Жыл бұрын
නියමයි අයියා .ඇත්තටම මේකේන් ලොකු ආදර්ශේයක් දේන කතාවක් Thanks inside cinemax ❤🍃
@hiruninirasha4919
Жыл бұрын
අදත් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අයියේ ,,😍😍 ඔයා හොඳටම ඔයාගේ වැඩ ටික කරගෙන යනවා,, keep it up❤️❤️😍😍😍
@maheshnalinda3385
Жыл бұрын
මොන අඩුව තිබ්බත් හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ ❤❤❤❤ ලස්සනයි ෆිල්ම් එක
@sasankalakshitha1903
Жыл бұрын
ගොඩක් හොද ආදර්ශ වගේම අද සමාජෙ තත්වේ කොහොමද කියලත් හොදටම පේනව 🙂 පට්ට movie එකක් කොල්ලෝ ❤🩹
@buddhi....781
Жыл бұрын
ඔයා කලොත් සුපිරියක්ම තමයි. ඉතාම විශිෂ්ඨ ඝනයේ ෆිල්ම් රිවීව් එකක්.ඇසට කදුලක් ගේන්නත් සමාජය ගැන සමාජයේ ජීවත් වෙන විවිධාකාරයේ මිනිස්සු ගැන නිවැරදි කෝනයෙන් බලන්නත් පුරුදුකරනවා.. මෙච්චර කාලෙකට මම දාපු දිගම කමෙන්ට් එක මේක.☺️ ගුඩ් ලක් ඉන්සයිඩ්.💪 සුපර් රිවීව් අයියෙ.♥️👍
@Nothing_Like_Us
Жыл бұрын
අපි හිතන්න ඕනි තමන්ව හොද විදිහට වෙනස් කරගෙන තමන්ව හොද ආකල්ප වලින් හොද ගතිගුණ වලින් පෝෂණය කර ගන්නේ කොහොමද කියන එක ගැන, මොළයක් තියෙන එකේ හරි වැරැද්ද හොයලා බලලා, හරිම දේ තව කෙනෙක්ට කියන එකයි, යන්නන් වාලේ රැල්ලට යන එකයි කියන්නෙ දෙකක් කියලා අවබෝධ කර ගන්න පුළුවන් වුනා නම් ... අනිත් කෙනාගේ කැමැත්ත අකැමැත්තට අනවශ්‍ය බැලපෑම් නොකරනවා නම් ... ජාති ආගම් කුල මල වලට බෙදිලා ඉන්න හැමෝටම ජීවත් වෙලා ඉන්නකන් සපුරා ගන්න තියෙන්නේ එකම පොදු අවශ්‍යතා නම් .... කොයි කවුරුත් කොහොම හිටියත් දවසක මැරිලා යනවා කියන යථාර්ථය තේරුම් අරගත්තා නම්, මනුස්සකමට මීට වඩා ලොකු වටිනාකමක් ලැබේවි.
@hasiniperera5361
Жыл бұрын
මුලදි දුක හිතුනත් අවසානෙදි සතුටක් වගේම එයාගෙ උත්සාහය ගැන ආඩම්බරයක් දැනුනා 🥹 හරිම ලස්සන කතාවක්❤️ මේ වගේ ලස්සන කතාවක් ආයෙත් දාන්න
@talkwithsanath
Жыл бұрын
අපි ඔයාට කැමති ඔයාගෙ මෙන්න මේ තේරීම නිසා.. ❤️ බුදුසරණයි
@Myfv-Saipallavi
Жыл бұрын
Thumbnail එක දැක්කම මතක් උනේ මායා ෆිල්ම් එක
@Deleted__acc
Жыл бұрын
මටත්
@madushani5761
Жыл бұрын
Matath
@subashini6996
Жыл бұрын
නියමයි මේ film එක ලස්සනයි ගොඩක් inside cinemax එකෙන් දැම්මොත් ඉතින් සුපිරියක්ම තමයි ආදරෙයි inside cinemax 💖💖
@sandunichethana1507
Жыл бұрын
ඇත්තටම ඒක සුපිරි කතාවක්...ආදර්ශමත් කතාවක්..මිනිස්සු කොහොමත් බලන් ඉන්නෙ කෙනෙක්ට ගරහන්න..
@dhananjikasathsarani4590
Жыл бұрын
ඔයාලා දාපු movie reviews වලින් මං බලපු ලස්සනම film එක තමයි මේ..🥺
@malindihasaranga
Жыл бұрын
අනේ අයියේ ඔයා... Reveiw කරන.. film.... බලන්නකෝ.. කොච්චර හිතට දැනෙනවා . එහෙම ewwa තෝරාගන්නවා කියන්නේ ම.. ඔයා කොච්චර හොඳ කෙනෙක් ද.. එච්චරයි මට කියන්න තියෙන්නේ.. අයියේ❤️
@kaveeshalakshan8246
Жыл бұрын
අද film එකනම් සුපිරී.. ❤️ටිකක් ඇඩුනත් වගේ 🥺
@tharukatharuka7798
Жыл бұрын
අද කාලේ සමාජෙට දෙන්න පුලුවන් හොද ආදර්ශයක්..❤️
@DumithriHerath
Жыл бұрын
අම්මෝ පපුව පැලෙන්න තරම් දුකයි මේක බැලුවම ඇත්තටම පව් අප් හැමෝම මිනිසස්සු පුළුවන් ඉක්මනට මේ වෙනස්කම් ලෝකෙන්ම තුරන් වේවා...හැමෙි්ටම තමන් කැමති සතුටු ජිවිත ලැබේවා
@piyumidilhara7867
Жыл бұрын
නියම ආදර්ශමත් කතාවක් ❤️
@dinusadu3048
Жыл бұрын
මමත් මේ වගේ කෙනෙක් ඒත් මේ කතාව අපිටම කියලා බලාගෙන වගේ හදපු කතාවක් කතාව පැහැදිලිව කිවුව අයියටත් ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි
@slnowtythiwanka926
Жыл бұрын
ගොඩක් දුක හිතෙනවා..සංවෙදි 😥😥😥
@gayeshikadilrukshini4057
Жыл бұрын
ලස්සන ආදර්ශමත් කතාවක්. Thank u inside cinemax🌼🌼🌼🌼
@dileemawickramaarachchi6407
Жыл бұрын
ගැහැනු පිරිමි වගේ මෙ වගෙ අයත් ඇති අපි ඒක තේරුම් ගන ජීවත් වෙන්න ඕන හැමෝම මිනිස්සුනෙ....
@dilrukshi1239
Жыл бұрын
අම්මෝ...පුදුම දුකක් දැනුනේ...ඒ අය කොච්චර අසරණ වෙනවද කියලා හොදටම දැනුනු film එක..❤️
@nilunirmala6902
Жыл бұрын
හරිම ලස්සනයි film aka.ජීවිතය ta ලොකු පාඩමක් කියලා දෙනවා.අවංකව ma මටත් aduna.අපිට කවුරු නැතත් ape අම්මා අපිත් akka ඉන්නවා කියලා me film aken කියලා දෙනවා.
@lahirudilshan3087
Жыл бұрын
ඉන්දියාවේ උනත් 🇮🇳💩 මේ වගේ සුපිරි End එකක් තියෙන කතා දනාවා නම් තමා හොඳ 👍
@shavindu777
Жыл бұрын
හැම මනුස්සයෙක්ටම අවශ්‍යතා උවමනා තියෙනවා ඒවා ඉශ්ට කර ගන්න එක ඒ අයගෙ අයිතිවාසිකමක් ❤️🔥🙂
@HemalPathirana
Жыл бұрын
සුපිරි කතාව......සමාජයේ යහපතට වැඩ කරන සියළු මනුෂ්‍යයන්ට මෙය උපහාරයක් ශක්තියක් වේවා🙏 ජය වේවා ❤️❤️❤️❤️🙏
@indikadissanayake3644
Жыл бұрын
ගොඩක් ලස්සනයි. ඒ වගේම පොලිසියේ වැඩ නිසා මනුස්සයෙක් ගේ ජිවිතේ විනාශ කරන්න පුළුවන් නේද. මේ කතාවෙන් ඒ බව හොදට තේරෙනවා. 🙏🙏
@kevinxvibes
Жыл бұрын
සුපිරියක් 💜️
@chanchalaayodhya陈
Жыл бұрын
ඒක ගොඩක් සංවේදී කතාවක්...ගොඩක් ලස්සනයි එක
@samadhigunawardhana8335
Жыл бұрын
මෙහෙම අය ඇත්තටම පව්..දුකයි.. මම නම් කවදාවත් මෙහෙම අයට රිදවන්නෙ නැහැ ඒත් tik tok හරහා ගොං chater scenes දාන උන් නිසා තමයි මෙහෙම අහිංසක මිනිස්සුන්ටත් අසාධාරණයක්.
@Samu_21_
Жыл бұрын
කාංචනා tamil film එකයි ,මායා film එකයි මතක් උනා 😍
@yasasediriweera8281
Жыл бұрын
ඔව් ඇත්ත
@piumibuddika4330
Жыл бұрын
ගොඩක් ලස්සනයි අද ෆිල්ම් එකත් ❤️❤️❤️❤️😍
@Hiranshanith
Жыл бұрын
හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක්💓 ජය බෝ❤️🔥
@awishkaakalanka7751
Жыл бұрын
අද පටන් ගද්දි චමා චමා කියන එක දැක්කේ නැති හින්දා මොකද වගේ. 😀💛🤙
@blacktube5005
Жыл бұрын
😂
@awishkaakalanka7751
Жыл бұрын
@@blacktube5005 😂
@rawana927af5
Жыл бұрын
සමහර සංක්‍රාන්තික අය නිසාම එයාල නෝන්ඩි වෙනවා,,නැතිව එයාල ගැන බහුතරයක් වැරදියට බලන්නෙ නැහැ,,,,නියමයි explain movie,
@sriya-kanthi-
Жыл бұрын
Ow
@sanduninuwanthika6677
Жыл бұрын
මේක බලද්දි නිකම්ම ඇඩෙනවා එ තරම් ලස්සනයි ...දුකයි 😓😓
@sujanisujani2939
Жыл бұрын
අපි ලග මනුස්සකම තියෙනවනම් ඕනම කෙනෙක්ට ගෞරවය කරන්න පුලුවන් වෙන්න ඕනා.. ඒක තමයි මනුස්සකම කියන්නේ..ඒ මනුෂ්‍යයෙක් උනත් තිරිසන් සතෙක් උනත් අපි ඒ හැමෝටම ආදරේ.. කරුනාව දක්වන්න ඕනා.. ❤️.ලස්සන ෆිල්ම් එකක් ...
@nimnadarajapaksha5992
Жыл бұрын
සිරා මචා අපි හැමෝම මනුස්සයෝ මනුස්ස කම වැදගත් හැමදේටම වඩා අපිට කෙනෙක් අශ්‍රේ කරන්ඩ ,lesbian ,gay,trancegender,..ද කියන එක ප්‍රශ්නයක් නෙවෙ ..ලිංගිකත්වය මත පදනම්වෙලා අපි මනුස්සයො අශ්‍රේ කරනවනම් ඇත්තටම ඒක අපේ බුද්දිමට්ටමේ ප්‍රශ්නයක්..ඇත්තටම සමාජෙට ලොකු පනිවිඩයක් මචා අගේ කරනව මේ වැඩේ ගැන..ඔයවගේ යාලුවො මටත් ඉන්නව ..මේ ලිංමැඩි .බුද්දි හීන ස්මාජෙ හින්ද ඒ අය ගොඩක් ප්‍රශ්න මැද ජිවත්වෙන්නෙ...බුදුසරනයි වෙන රිවීව් වගේම මේකත් පට්ට...GaY රිවීව් එකකුත් කරමු .....ජයවේවා කොල්ලො....💣
@dinu2772
Жыл бұрын
Oya wage adhs thiyna aya adui....lankawenm mewa megic....
@nimnadarajapaksha5992
Жыл бұрын
@@dinu2772 ඒ ඉතින් අපේ උන්ගෙ මානසිකත්වෙ තමා..ලන්කාව අපි පොඩිකාලෙ ඉතන්ම දන්නෙ දියුනුවෙමින් පවතින රටක් කියල ..අන්න ඒකට අපේ ආකල්පත් බලපානව
@dinu2772
Жыл бұрын
@@nimnadarajapaksha5992 eknm athtaha ne ...mona krnnda itin..ne oya ge yaluwoth me wage duk widinwa athii neda..me samje nisa
@bhusharaoshadha6302
Жыл бұрын
මිනිස්සු කියන්නේ මිනිස්සු වුනට තිරිසන් වෙන්න පුලුව්න දෙවියෝ වෙන්නත් පුලුවන් .... දෙවියෙක් නොවුනත් හැම මනුසයෙකට මනුසයෙක් වෙන්න පුලුවනම් ..... තව මනුසයෙක්ට ගරහන්නේ නැතුව ඉන්න පුලුවනම් ❤️ ලස්සන ලෝකයි හැදෙයි ❤️
@gayancreation
Жыл бұрын
inside cinemax අදත් සුපිරි ආදර්ශමත්
@thilinabudhika3410
Жыл бұрын
Aththatama godak adarshamath film ekak .godak duka hithuna asata kaduluth awa .thanks inside cinemax .samajayata me wage adharsamath film ekak dunnata ❤️❤️❤️❤️👌👌
@imeshamadushani7920
Жыл бұрын
කට හඩට පිස්සෙක් වෙලා මේව බලන මම 🤭🙉
@shavindu777
Жыл бұрын
පට්ටම වටින කතාවක් , inside cinemax ❤️😇
@amandim831
Жыл бұрын
Wooow...! heart touching...💗 Thank you Inside Cinemax 💓
@Yasi149
Жыл бұрын
සියල්ලෝම මනුස්සයෝය 🥺❤️
@ruwanidilshani7542
Жыл бұрын
අනේ මාරම ලස්සන film එකක්. Super♥️♥️
@DanuMidusha
2 ай бұрын
ගොඩක් සංවේදී කතාවක්. කඳුළු නවත්තගත්තෙ අමාරුවෙන්. අම්මා කෙනෙක්, තමන්ගෙ දරුවා ගෑනු හරි පිරිමි හරි ඒවා මාරු වුණත්, තමන්ගෙම දරුවනෙ... දරු දුකත් එක්කම ඇඬුණා ඉතින්..
@shiromafonseka5708
Жыл бұрын
හරිම සංවේදී කතාවක් ලෙස දිගහැරුනට සමාජයට ගන්න පුලුවන් ගොඩක් දේ ඒ කතාව තුල තිබුනා.😍
@yasasediriweera8281
Жыл бұрын
සමාජේ එහෙම හැදෙනවා නම් හොදයි ඒත් එහෙම නැහැ නේ
@dilshandilshan238
Жыл бұрын
හොල්මන් විඩියො එක ඔනෙමයි අද විඩියො ව සුපිරි 👍
@sajinfdo9408
Жыл бұрын
Kiyanna wachana na e tharam supiriyak oyage review eka brother❤️🔥 👍 well done keep it up ✌️❤️
@udeshikanilaweera4430
Жыл бұрын
හැම මනුස්සයම කැමති නිදහසේ තමන්ට ඔනි විදිහට ජීවත් වෙන්න. ඒත් මේ රටේ ඒකට ඉඩක් වෙන් කරලා නෑ. ගොඩක් දුකයි ඒකට. මොකද එහෙම මිනිස්සු දිහා බලන විදිහ හරිම වැරුදි. මොකද කවුරුත් හිතලා මේහෙම වෙන්නෑ. හැමෝම දිහා කරුණාවෙන් බලන්න පුරුදුවෙන්න. මොකද නිකම් ඉන්න මනුස්සයෙක්ට වඩා ඒ හිත් වල හයිය වැඩි. කරන්න බැරි දෙයක් නැ හිතුවොත් 🥰❤️
@priyankamadhu1991
Жыл бұрын
Inside Cinemax මෑත ඉතිහාසයේ මම බලපු ලස්සනම,සංවේදීම movie review එකක්..Thank you so much 💜️
@hirushahirusha6375
Жыл бұрын
ඔයගෙ හොදම film එක මෙක❤😍
@aselalakruwan9141
Жыл бұрын
මේ වොයිස් එකයි එක්ස්ප්ලේන් කරන විදිහ හින්ඳා තමා මේ කටහඬම ඉල්ලන්නෙ 👍❤
@surangagethma2497
Жыл бұрын
සුපිරි සුපිරි හරිම ලස්සන කාතාවක් මට එකට ඇඩුනැ
@gayathriekanayaka2429
Жыл бұрын
දිසාපති තුමාට respect 💖
@purnimaprashadani4389
Жыл бұрын
මලයාලම් Film ගොඩක් ලස්සනයි ❤️
@yasasediriweera8281
Жыл бұрын
ගොඩක් එවා වලින් තමයි හින්දි film එක හැදෙන්නේ
@Navo723
Жыл бұрын
මේ film එක වගෙම මේකෙ අවසානයට දෙන පණිවිඩයත් හුගාක් වටිනවා.සමාජෙ මේ වගෙ මිනිස්සුන්ට කරන පහත් සැලකීම් වෙනස් කරන්න අලුත් ආකල්ප දරන්න දායක වෙන්න ඉස්සරහටත්❤️💕
@user-jaanuganegodaavi
Жыл бұрын
ඉන්දියාවේ ඔහොම හරි මේ අයගැන ඒ විදිහට තේරුම් ගන්නවා ඒත් ලංකාවේ එහෙම නෑ ඇත්තටම අපි අපිව අදුර ගත්තට ජීවත් වෙන්නේ සමාජෙට බයෙන් ..මොකද සමාජේ කවදාවත් අපිව තේරුම් ගන්නෑ ..වෙලාවකට එහෙම ඉපදුන එක දුකක් කියලා දැනුනත් ඒත් හැමෝටම නැති විශේශ හැකියා තියෙනවනේ කියලා සතුටු වෙනවා..ආස විදිහටක ඇදුමක් ඇදලා පාරේ ගියොත්..ආප්පයක් කියන සමාජෙක චුට්ටක් කට ඇදකරලා කතාකරන කොල්ලෙක්ට සමනලයා කියනවා..ඉතිං හරි දුකයි ලංකාවේ තියෙන මේ සිටුවේශන් එක ..මේක කියවනවනම් නිකමට ඔයාලා හිතන්න..අපි වගේ අය මේ ලෝකෙට මොකක් හරි බටන් එකක් ප්‍රෙශ් කරලද එන්නේ අනේ අපිව කෙල්ලෙක් කරන්න හැබැයි කොල්ලෙක්ගේ සිතුවිලි එක්ක ..අනේ කොල්ලෙක් කරලා උපද්දන්න ඒත් ගැහැනු ගති එක්ක කියලා නෑනේ අපි එහෙම කරලා ඉපදෙන්නෙ නෑ ..අපිට ලැබුන දෛවය මේකනම් අපේ ඉරණමත් ඒකනම් අපි ඒ ඉරණම බාර අරන් දෛවයට මූණ දෙන හයියම මදිද මනුස්සයෙක්ට මේ සමාජෙට අපිව දරාගන්න..ඇයි මිනිස්සු එහෙම ..ඒ වගේ අය අපි වගේ අය හිතලද එහෙම ඉපදෙන්නේ ඉපදුනේ එහෙමනම් අපි ඒකට කරන්න ඕනා ජීවිතේ නැතුකරගන්න එකද ..? ගොඩාක් යුරෝප් රටවල් වල අපි වගේ අයට සමාන තැනක් ලැබෙනවා..ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල මිනිස්සු ඒ අයට වන්දනාමාන කරනවා ...මොකද ඕනම දෙවිකෙනෙක්ගේ විශ්වාසවන්තම පුද්ගලයා උනේ එහෙම කෙනෙක් ...ඒ සේරම අමතක කරමුකෝ එහෙම අයගෙන් කාටද කරදරයක් තියෙන්නේ ..ඇත්තටම ඇයි මේ සමාජෙ මිනිස්සුන්ට එහෙම අය දිහා ආදරෙන් කරුණවෙන් බලන්න බැරි ..ඒ අයට මේ සමාජේ මේ ලෝකේ අයිතියක් නැත්ද..ආදරේ කරන්න ආදරේ ලබන්න සතුටෙන් ඉන්න හිනාවෙන්න සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හොද රස්සාවක කරන්න කාටවත් බරක් නොවී ලස්ස්නට ජීවත් වෙන්න ඒ අයට අයිතියක් නැත්ද..? නැත්නම් ඒ ඇයි..එහෙනම් ඒ අය කරන්න ඕනා මොකක්ද....?.. ...මෙහෙම කියන මම උපතින් සාමාන්‍ය ගෑනු ලමයෙක් ඒත් මම කාලයක් යනකොට මම කව්ද කියන එක අදුර ගත්ත කෙනෙක් ඔය පොටෝ එකේ ඉන්නේ මමම තමයි ඒ මම ඉන්න ආස විදිහ ..මම දන්න තරමින් මම මේ වෙනකොට ගොඩාක් දුරට වෙනස් ..මගෙන් කාටවත් කරදරයක් නෑ සතුටයි සැනසීමයි ගොඩාක් වටිනවා කියලා හිතලා පිනක් දහමක් කරන් ගොඩාක් වෙලාවට තනියම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් ඒත් මේ තියෙන සමාජෙට ගියහම මමත් ගොඩාක් වෙලාවට අපහසුතාවෙට පත් වෙනවා..ඇත්තටම ඒක ලොකු දුකට හේතුවක්....ඒත් දවසක මේ හැමදේම නැතු වෙන නිසා අනිත්‍ය වෙනස් කරන්න බැරි නිසා ..හැමෝටම මෛත්‍රිය පතුරලා...අත ඇරෙන බැදීම් වලට අත ඇරෙන්න දීලා ..ජීවිත් සැහැල්ලුවෙන් ගෙවනවා...ඔයාලා ඕනම කෙනෙක් ඔයාලගේ සිතුවිලි මේ කමෙන්ට් එකට පිලිතුරු විදිහට ලියන්න..හොද හෝ නරක ඕනම දෙයක්....🖤💜️
@ireshairesha4869
Жыл бұрын
Lankawe minissu harima patu widihata hithanne..habai kauru monawa kiwath oya ganan ganna epa mokada eyala oyata kanna adinna denne na ne.oya oyage gamana yanna..best of luck...❤️❤️❤️
@singhaderana6861
Жыл бұрын
ගනන් ගන්න එපා ..මේවා අමුතු විදියට බලන්නේ ලංකාවේ නූගතුන් විතරයි .ගොඩක්ම හේතුව ඒ ගැන කිසිම දැනුමක් අධ්‍යාපනයක් නොමැති කම නිසා මැජික් වගේ කොච්චර සමාජෙට බයේ හැංගිලා ඇතිද .පිටරටවල මේවා අධ්‍යාපනය මගින් පාසැල් වලම දැනුවත් කරනවා ..ලංකාවේ වෙන්න ඕන ඒකයි අධ්‍යාපනය ..ඔබට සුභ අනාගතයක් ජයවේවා ..👍
@user-jaanuganegodaavi
Жыл бұрын
@@ireshairesha4869 🖤💜️😍ස්තූතී ඒ වචන ටිකට...💗❤️🙏
@user-jaanuganegodaavi
Жыл бұрын
@@singhaderana6861 ස්තූතී ඒ හයියට..❤️🙏🙏🙏😍💪
@artversion3202
Жыл бұрын
දැන් මේක ලංකාවේ ද?
42:33
බෝම්බ බැඳගත් බඩදරු අම්මා 😱 | Act 2020 Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review
Inside Cinemax
Рет қаралды 295 М.
28:48
නිවුන් සහෝදරයාගේ ඝාතකයා කවුද ?😱 | ඉරට්ටා 2023 Movie Explained in Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 128 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 7 МЛН
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН
2:20:23
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
НТК Show
Рет қаралды 1,2 МЛН
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 56 МЛН
26:21
අතිසංවේදී ආදර කතාවක් 😭| Colour Photo 2020 Movie Explained in Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 181 М.
26:59
සරාගී දාමඝාතක රූමතියගේ වියරුව😱 | සිඩ් Movie in Sinhala | Inside Cinemax Sinhala Review
Inside Cinemax
Рет қаралды 276 М.
14:31
සෙවනැල්ලේ විලාපය | Sewanalle Wilapaya Short Film #horrormovie #shortfilm #sinhalamovie #නාඩිBoys
නාඩි Boys
Рет қаралды 11 М.
31:08
නොදුටු රුවකට බැදුණු ආදරය | Notebook Love Movie Sinhala Explained | @NishkellaSinhala Movie review
Nish Kella
Рет қаралды 143 М.
40:25
මෙන්න සුපිරිම මලයාලම් ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක් 😱🔥| 2024 New Movie Sinhala Review | Ruu Cinema New
Ruu Cinema
Рет қаралды 218 М.
32:23
මන්ද බුද්ධික අප්පච්චි 😭| Miracle in Cell No.7 Movie Explained in Sinhala| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 219 М.
28:23
මංගල රාත්රියේදී බිරිඳව මැරුවේ සැමියාද? | New Movie Explanation in Sinhala |Movie Review| Ruu Cinema
Ruu Cinema
Рет қаралды 105 М.
25:55
හිට්ලර්ගේ ප්‍රධානතම සැපයුම් නැවු තුන හොරකම් කරපු නාහෙට අහන් නැති වැඩ්ඩෝ ටික | Sinhala Movie
Cinema Charikawa
Рет қаралды 104 М.
25:01
දේව බලෙන් තරුණ වූ ආච්චි 😂😍💖 | Oh Baby Movie Explained In Sinhala | Baiscope tv Sinhala Review 2023
Baiscope TV
Рет қаралды 704 М.
33:15
පුළුස්සා මරා දැමූ වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතන අභිරහස 😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 274 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 7 МЛН