තරුණ කෙල්ලෙකුට ආදරේ කරන පොඩි කොල්ලෙක් | movie review sinhala | sinhala movie review | maduwa review

  Рет қаралды 26,658

Maduwa Review

Maduwa Review

Күн бұрын

තරුණ කෙල්ලෙකුට ආදරේ කරන පොඩි කොල්ලෙක් | movie review sinhala | sinhala movie review | maduwa review
හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.💖
Film name:- Meri nimmo 2018
ඔන්න අද මන් ඔයාලට අරන් ආවේ 2022 දී Released වුන සුපිරි ආදර කතාවක් තියෙන through my window කියන සුපිරිම සුපිරි රොමෑන්ටික් Movie එක.
ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.නිම්මෝ කියලා තරුන කෙල්ලෙක් ඉන්නවා.එයාව ගෙදරින් කසාද බන්දන්න ලෑස්ති කරනවා.ඒත් මේ නිම්මෝට එයාගෙ ගෙවල් ලගම ඉන්න පොඩි කොල්ලෙක් ගොඩක් ආදරේ කරනවා.ඒ නිසා මේ හිමූ ට ඕනි කොහොම හරි මේ නිම්මො ගෙ වෙඩින් එක නතර කරන්න වගේම එයාට නිම්මොව කසාද බදින්න.ඉතින් ඒකට හිමූ ගන්න උත්සාහය තමයි මේ මූවි එකේ කතාව වෙන්නෙ.ඉතින් අන්තිමට හිමූ ට නිම්මො ගෙ වෙඩින් එක නතර කරන්න පුළුවන් වුනාද?
මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.කොහොම වුනත් මේ මූවි එක පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් ආදර්ශමත් කතාවක් තියෙන මූවි එකක්.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.
#moviereviewsinhala
#sinhalamoviereview
#maduwareview
වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.
⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link - / madusanka.krishan.77
⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE

Пікірлер: 14
@ThathsaraniKawshalya
@ThathsaraniKawshalya 5 күн бұрын
Me kathawa baladdi mata mathak une ape malli🙈 eyath aurudu 5di eha gedara loku akkata adare kala eya loku wela badinne loku akkawa kiya kiya hitiye passe loku akka badina dawase mal kumarayata hitiye ape malli eya hithan hitiye eya badinawa kiyala 😂 akkawa aiyalage gedara nawaththala ena dawase me yaka enakan ada ada awe loku akka one kiyala pahuwada unath gaththa aiyai akkai bala yanna awa aiyawa gedarin yawanakn eduwa aiyawa pennana be dennam malli leku aurudu 23k thamath api vihilu karaddi lejjawata palathe inne🙈🙈
@MaduwaReview101
@MaduwaReview101 4 күн бұрын
යකෝ ඒක 😂
@ThathsaraniKawshalya
@ThathsaraniKawshalya 3 күн бұрын
@@MaduwaReview101 🙈🙈🙈🙈mmm
@danadana4643
@danadana4643 19 күн бұрын
අධර්ම රාගය 😢
@MaduwaReview101
@MaduwaReview101 19 күн бұрын
🥹🥹
@SenuSenu-b2i
@SenuSenu-b2i 16 күн бұрын
😂😂
@MaduwaReview101
@MaduwaReview101 16 күн бұрын
😁😁
@GamingwithLithum9412
@GamingwithLithum9412 18 күн бұрын
😢
@MaduwaReview101
@MaduwaReview101 18 күн бұрын
😖
@ShearaDilshan
@ShearaDilshan 19 күн бұрын
😢😢😢
@MaduwaReview101
@MaduwaReview101 19 күн бұрын
☹️
@LahiruMax-k2b
@LahiruMax-k2b 15 күн бұрын
ai akkala apeta keamate neattea😢😢😢❤
@HAVINDU
@HAVINDU 8 күн бұрын
😄😄
@Subhash-w2w
@Subhash-w2w 3 күн бұрын
Ehema na kella akka kenek unath nangi kenek unath adareinm kmathi venavaaamai
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН