Movie1

  Рет қаралды 23

Don Asitha Padmaperuma

Don Asitha Padmaperuma

Күн бұрын

මිනිස් සිතේ යථාර්තය සෑම මොහොතකම වෙනස් වෙමින් පවති, සමුගැනීම තුල ශෝකයද, පිළිගැනීම තුල සතුටද අනුකම්පාව තුල සමාවද, අවබෝධය තුල විදදරා ගැනිම එකිනෙකට වෙනස්වේ.
ප්‍රේමය තුල වෙනස්ව හැරයන (ස්ත්‍රීය/පුරුෂයා) ද වැදගත්, ප්‍රේමය නැමැති අවබෝධ ඥණයද?
පද රචනයෙන් විමල්කා මුහන්දිරම්, සංගීතයෙන් රොෂාන් ෆනෑන්ඩු, ගායනයෙන් චන්දන ලියනආරච්චි යන මහත්වරුන් නිර්මාණය කල මෙම ගීතය ජනප්‍රියව රසික ජනතාවක් අතර ප්‍රසිද්ධව ඇත. එම නිසා මෙම ගීතයට වීඩීයෝවක් නිර්මාණය කරලීමට අදහස් කළෙමි. ❤🙏
The reality of the human mind every moment changing, Sadness in Farewell, Happiness in Acceptance, Forgiveness in Compassion, Permeation in Understanding different from each other.
Also important is the difference in love (feminine/masculine). The understanding of what is love?
Written by Ms. Vimalka Muhandiram, Music by Mr. Roshan Fanando, Singer by Mr. Chandana Liyanaarachchi, this song is popular among fans. Is known so I made a video for this song I intended to do it. ❤🙏

Пікірлер
Movie1 C
4:46
Don Asitha Padmaperuma
Рет қаралды 155
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 24 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Movie1 C
4:15
Don Asitha Padmaperuma
Рет қаралды 195
Movie1 mpeg4
5:42
Don Asitha Padmaperuma
Рет қаралды 24
Awasarai
4:52
Tharindu Jayasinghe - Topic
Рет қаралды 23 М.