Mr. kottu Viraj Wickramanayeke | Motivation

  Рет қаралды 51,266

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 105
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
නියම මිනිහෙක් නියම කතාවක් කලේ මමනම් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා හදවතින්ම සුභ පතනවා අපේ කෙනෙක් ගේමක් ගහලා උඩට ආපු එක ගැන හුගක් සතුටුයි තව තවත් හරියන්න ඕනේ
@manorideepika2149
@manorideepika2149 Жыл бұрын
අනිවාර්යයෙන්
@VirajWickramanayeke
@VirajWickramanayeke Жыл бұрын
ස්තූතියි 🙏❤
@SanSir-d5g
@SanSir-d5g Жыл бұрын
Niyamai
@maheshkumaara5704
@maheshkumaara5704 Жыл бұрын
නියම කතාව.අවංක වයාපාරිකයෙක්.මෙ වගෙ අයට හරියන්නෙ නැතුව වෙන කාට හරියන්නද.
@DI_Shorts
@DI_Shorts 10 ай бұрын
මම ආස කරන පට්ටම චරිතයක්….❤❤ Mr. Koththu ❤
@dananjaya2623
@dananjaya2623 11 ай бұрын
Thank you, good Video.
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
මම short video එකක් දැකල ගොඩාක් කල් ඉදන් හොයපු වීඩියෝ එකක් මේක .අද තමා හම්බ උනේ...I am respect "MR koththu" හදවතේ ව්‍යාපාරිකයා..❤
@nima0011
@nima0011 Жыл бұрын
100% ඇත්ත ❤
@nilanaathukorala07
@nilanaathukorala07 Жыл бұрын
සම්මුඛ සාකච්ඡාවලට පමණක් නොව, ඕනෑම වැඩසටහනකට ගැලපෙන හඬ පෞරුෂය❤. රෝසොන් දිල්සර❤
@Sudu984
@Sudu984 Жыл бұрын
Puluwan nam udauwak karanna
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Respect Mr Viraj 💐🥰💜
@matheesha431
@matheesha431 Жыл бұрын
සතියට එකක්වත් ඕනි මේ වගෙ success story motivation video එකක් අනිවාරෙන් ඕනි❤❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Aniwaryenma gennam ❤
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි! අපේ රටේ මෙවැනි මිනිසුන් බිහිවීම ගැන. දුක් විදලා අද ඔය තැනට ඇවිත් ලංකාවෙ තරුණ පරපුරට දෙන්න තියෙන හොදම අවවාදය ලබාදීම ගැන සතුටට කාරණයක් .ඒ නිහතමානී, අවංක, මනුෂ්‍යත්වයත් අරගෙන මේ ගමන ඇවිත් තියෙන්නෙ. බලාපොරොත්තු වෙනවා මේ කරුනු කාරනා අවබෝද කරගෙන තරුණ පරපුර ඉදිරිය ගැන හිතලා වැඩ කටයුතුව කරයි කියලා. විරාජ් ඔබට තෙරුවන් සරණයි!🙏❤️
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි පුතා ඔයා වැනි හිත හොඳ ව්‍යාපාරිකයෝ අපේ රටේ අඩුයි පුතා ඔයාලට තෙරුවන් සරණයි පුතා ඔයා කවදහරි අම්පාරට එන්න තෙරුවන් සරණයි
@Mayurabandara-fb4sm
@Mayurabandara-fb4sm Жыл бұрын
රොසෝන් දිල්සර මගෙ යාලුවා හරිම හොද මිත්‍රයෙක්
@senindunimlaka834
@senindunimlaka834 Жыл бұрын
වටින interview එකක් 🤟
@Isurupriya-n9y
@Isurupriya-n9y 11 ай бұрын
Supirima porak .❤ කැමතිම චරිතයක්
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
සුපිරි කතාවක් .ඔබතුමාගෙ වඩසටහන් ගොඩක් මන් බලල තියෙනවා .ගොඩක් දෙවල් ගන්න තියෙනවා ඔබතුමාගෙන් ගොඩක් පින්
@Galaxiworld7323
@Galaxiworld7323 7 ай бұрын
සුපිරි චරිතයක් ❤❤❤
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 Жыл бұрын
ජිවිතේට වැදගත් කතාබහක් 😌 ජය වේවා ✊තෙරුවන් සරණයි ❤️
@hettiarachchigechampika632
@hettiarachchigechampika632 Жыл бұрын
Supiri charithayak.thanks motivation dunnata.
@thanujagunasekara6191
@thanujagunasekara6191 Жыл бұрын
Puthata idiriyata oyawage aluth weda karanna wasanawa lebewa puthata jaya awanka hadawathak thiyen puthek oyata budusaranai ❤❤❤🥰🥰🥰
@rmamaheshchinthakarajapaks8007
@rmamaheshchinthakarajapaks8007 Жыл бұрын
අනුන් වෙනුවෙන් ජීවත් වෙලා තාමත් කාගෙ හරි අත්වැලක් නැතුව හිට ගන්න බැරි වෙලා. ❤ආදරෙයි මේ වචන ටිකට. මමත් A/දක්වා ඉහළ අධ්‍යාපනයක් ලැබූණත් මේ වචන ඉගෙන ගෙන නෑ. ❤
@canuxbro5083
@canuxbro5083 Жыл бұрын
Jayn jayama wewa aiyh oyata.❤️🇱🇰🥘❤️
@NadeeshaDilrukshi-b9u
@NadeeshaDilrukshi-b9u Жыл бұрын
රත්‍තරන් මනුසෙක් හිත හොද ❤
@handssins1008
@handssins1008 Жыл бұрын
Mrkothtu adarai putha budusaranai jayawawa
@imtiyasimtiyas6707
@imtiyasimtiyas6707 Жыл бұрын
Supiri 100/200 k true advice
@chathurasumangala979
@chathurasumangala979 Жыл бұрын
ගොඩක් ස්තුති ❤
@SusanthaRathnayake-vr5ks
@SusanthaRathnayake-vr5ks Жыл бұрын
Thambuttegama th outlet ekak open karannako aiye
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Gammak ❣️
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 Жыл бұрын
ජයවේවා මල්ලි! 1st
@VirajWickramanayeke
@VirajWickramanayeke Жыл бұрын
🙏❤
@mudaligekaveesha
@mudaligekaveesha Жыл бұрын
Mr.kottu😍❤️
@donascpriyanka1919
@donascpriyanka1919 Жыл бұрын
Ratata utum daviyek wage manussayek duppatave hitawata godak adarai malli adambarai oya gana .budu saranai hoda dayak kaloth daviyoth balanawa
@sandakan2452
@sandakan2452 Жыл бұрын
Agata danennama kiuwa .thanks viraj aiyeeee❤️❤️❤️❤️🙏
@anuradisanayaka1316
@anuradisanayaka1316 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@italybodare
@italybodare Жыл бұрын
Hithin kadawtuna ayata nagitinnata hoda shakthiyak obe jewitha kathawa..jayen jayama wewa! Oba samata...🙏🙏🙏❤...
@jinapriyawadyanatha1839
@jinapriyawadyanatha1839 Жыл бұрын
Jayawewa malli
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබදෙපලට
@ChathuNethzMusic
@ChathuNethzMusic 6 ай бұрын
මාත් ආසයි ව්‍යවසායකයෙක් වෙන්න ඒත් ගෙදර අය කියනවා ජොබ් එකක් කරන් පාඩුවේ ඉන්න කියලා එත් මං මගේම ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ මානසික නිදහස මොකද මං කවුරුවත් යටතේ වැඩ කරන්න කැමති නෑ ❤ කවුරු හරි තාත්තගෙන් ඇහුවම ළමයා මොනවද දැන් කරන්නේ කියලා එයා අර ආයතනයේ වැඩ කරනවා කියනවට වැඩිය එයා තමයි අර ආයතනයේ අයිතිකාරයා කියන එකේ අමුතුම ගැම්මක් තියෙනවා ❤🎉
@desilvasuranga262
@desilvasuranga262 Жыл бұрын
Jayawewa Bro, Budusaranai
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
Great Viraj. It's beautifully said ...the most important thing that is in the life is not money but Humanity.... Your vision is an influencer to modern day youths... Being practical and stand on the ground reality.......the way you move forward is great..... Wishing you all the very best for your future....
@malimalin9685
@malimalin9685 Жыл бұрын
🙏🙏🙏❤❤❤🔥🔥🔥
@ramyaa4175
@ramyaa4175 Жыл бұрын
බුදු සරනයී
@travelstory8665
@travelstory8665 Жыл бұрын
Jayama wewa malli.❤️❤️
@isurugihan6586
@isurugihan6586 Жыл бұрын
සුපිරී♥️🤟
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
❤️🔥
@fyhg2870
@fyhg2870 Жыл бұрын
Good job mr cottu.
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Jivithe jayaganna niyama kathava ayiyaaa..theruvan saranai ...🙏🙏🙏
@sahansahan7813
@sahansahan7813 Жыл бұрын
වටින කතාවක් ❤️
@tar_oooo
@tar_oooo Жыл бұрын
වටිනවා 😍❤️
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 Жыл бұрын
වසරේ මම අහපු වටීනාම කතාව
@athulaathula1463
@athulaathula1463 Жыл бұрын
Ela bo
@rohanawickramasinghe4531
@rohanawickramasinghe4531 Жыл бұрын
නියම වැඩසටහනක්,හැදෙනව නම් මේ කතාවම ඇති
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
Valuable
@mayasri609
@mayasri609 Жыл бұрын
මිනිසුන් මැද මිනිසුන් උතුම් දලදා සමිදු පිහිටයි
@sachcreations5063
@sachcreations5063 Жыл бұрын
❤❤❤
@upalijayasiriwardhana7770
@upalijayasiriwardhana7770 11 ай бұрын
👍
@manojranasinghe161
@manojranasinghe161 Жыл бұрын
මට මේ මහතාගේ නොම්බරය ලබා ගන්න පුළුවන් ද
@Hassan-m3W
@Hassan-m3W 7 ай бұрын
Ane meyage number eka nadda😢
@AmeeraSugathlal-hr8uf
@AmeeraSugathlal-hr8uf Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏
@Salonshiro1
@Salonshiro1 Жыл бұрын
Mr rice කියන්නෙ පට්ට පොරක් ❤️🔥
@ranasiaacada6486
@ranasiaacada6486 Жыл бұрын
KOTTHU
@mahathirmaha1478
@mahathirmaha1478 Жыл бұрын
👊😍
@chamikabandara3512
@chamikabandara3512 Жыл бұрын
මෙයාගේ contact karaganna number ekak nadda😢
@anju_quotes
@anju_quotes Жыл бұрын
@nadunchanuka7187
@nadunchanuka7187 Жыл бұрын
❤❤💞
@chandupalakshan558
@chandupalakshan558 Жыл бұрын
13:16
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
🙏🙏🙏🌹✨️💞✨️🌹🙏🙏🙏
@AnupaEranga
@AnupaEranga Жыл бұрын
ඇත්තම කියනවනම් කොත්තුවනම් මාර සවුත්තුයි .. ගාන විතරයි . කොලිටි එක අන්තිමයි 😢
@Anu-lj7ff
@Anu-lj7ff Жыл бұрын
Machan rasa kiyana deth sapekshai💫oyata rasa nati unata eka tawa kenekta rasa wenna puluwan neda❤rasa natuwa kottu sauttunm kohomada mechchara diyunu wenne bro❤Ee nisa tamata danena widihata hamotama danenawa kiyala hitana eka waradi machn❤
@dhinathuthila8920
@dhinathuthila8920 10 ай бұрын
Yako mate giya kisi rahak na 😂😂​@@Anu-lj7ff
@DilanIndika-gm2ez
@DilanIndika-gm2ez Жыл бұрын
Kudu nadda
@KuwaitKuwaitKuwaitKuwait-u6s
@KuwaitKuwaitKuwaitKuwait-u6s Жыл бұрын
විරාජ් sarge nambare dennako
@sandyakumari1499
@sandyakumari1499 Жыл бұрын
Mrs.koththuge namber eka dennako kauru hari
@SAMANTHIPitigala-zj7dn
@SAMANTHIPitigala-zj7dn Жыл бұрын
Oya mahindage salli
@notto45336
@notto45336 Жыл бұрын
🤣🤣🤣
@sankalpa8766
@sankalpa8766 Жыл бұрын
මන් දන්න විදිහට බුදුහාමුදුරුවොන්ට සදාකල් ජීවත් වෙන්න බැහැ එතන කල්පයක් කියලා අදහස් කරලා තියෙන්නේ ඒකාලෙ පරම ආයුශ අවුරුදු 120 ක් Follow karana charithayak mr.kottu ❤️
@KavinDuPraveen
@KavinDuPraveen Жыл бұрын
Mr කොත්තු නං හොදයි.වැඩසටහන කරන එකා නං පණ්ඩිතයා.නිකන් පඩ වචන නොදා සරලව ලස්සනට ඕක කරපංකො 😩
@NuwanthiWijethunga
@NuwanthiWijethunga Жыл бұрын
Methumawa sambanda karaganna meka balana kanek mta udauw karanna loku pinak
@arunasampth5246
@arunasampth5246 Жыл бұрын
පහප්ප්‍රාන මහාචාර්ය වරුන් පොත් බලාගෙන කියන කියුම් වලට වැඩියෙන් ...අත්දැකීම් මත ගොඩ නැගුන ජිව්තෙ උපදෙස් හදවතට දැනෙව
@nalakasadaruwan6541
@nalakasadaruwan6541 Жыл бұрын
Ala mat awot job teyada
@minushadilhan5982
@minushadilhan5982 Жыл бұрын
Mokakda oi present krnwa widiya? Maara kethai ahan inna
@lalithawarnaweerasingha2404
@lalithawarnaweerasingha2404 Жыл бұрын
Patta🫡❤️
@DilanIndika-gm2ez
@DilanIndika-gm2ez Жыл бұрын
Lankawe salli karayo horu nattam kudu
@mohamedinshaf5290
@mohamedinshaf5290 Жыл бұрын
Viraj vikramanayaka uba ithin kothuwak vedi ganata vikunana ganata vedi ubage kothuwa
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
උබට ඉතින් හැලි ගනන් දෙන්න බැහැ ඉතින් ඒ මනුස්සයත් බිස්නස් එකක් කරන්නෙ....උබ ඔහොම කිව්වට ඉතින් mr koththu එකෙන් කොත්තුවක් කාපු එකා දන්නව ගානට වටිනවද නැද්ද කියල...
@Lazy570
@Lazy570 Жыл бұрын
Ubata ganna salli nathi unata thiyana awun ganii😌
@chalitha1997
@chalitha1997 Жыл бұрын
higanunta wikunna na salli dila kapan
@NishakanthiKumarasinghe
@NishakanthiKumarasinghe Жыл бұрын
Weraj puta. Oya aperatata adambarayak. Jayaweva puta.
@bhagyavf
@bhagyavf Жыл бұрын
කලු ස#ලි සුදු කරන්න ජීවිත කතා ඕනෙ නෑ බං..
@chandranipaththinkmanioman4733
@chandranipaththinkmanioman4733 Жыл бұрын
Ane boru kinne epa Minissunta piti guli kawala leda karanne epa
@shandisanayake3643
@shandisanayake3643 6 ай бұрын
😂
@noneethawasitha7520
@noneethawasitha7520 Жыл бұрын
❤❤❤
@maxakila5989
@maxakila5989 Жыл бұрын
@dinakshirathnayaka4236
@dinakshirathnayaka4236 Жыл бұрын
💗💗
@navodyadhananjani3059
@navodyadhananjani3059 Жыл бұрын
❤❤❤
@trevleing
@trevleing Жыл бұрын
@nisanthapriyankara1084
@nisanthapriyankara1084 Жыл бұрын
❤😇
@poojaneemalaweeraarachchi5995
@poojaneemalaweeraarachchi5995 Жыл бұрын
❤️❤️❤️❤️
@rasikamadushani-v5z
@rasikamadushani-v5z 8 ай бұрын
❤❤❤❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН