Mr Kottu | කිරිපිටි ටික දෙන්නම් | මගේ රස්සාවට වරෙන් | ආයෙ සිගමන් යදින්න බෑ.viraj wicramaranayaka

  Рет қаралды 493,206

RIVI TV

RIVI TV

Күн бұрын

Пікірлер: 2 100
@bhaghgayadanjiwani7715
@bhaghgayadanjiwani7715 Жыл бұрын
කට්ට කාලා තැනකට ආපු මිනිස්සු විතරයි තව දුප්පත් මිනිසෙකුගෙ දුකට පිහිට වෙන්නෙ.ඔබතුමා ට පින්.අසරන මිනිසුන් ට පාර පෙන්නලා දෙනවට❤
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
ඒක සහතික ඇත්ත
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
ඒක නම් ඇත්ත බුදු සරණයි
@salminirathnayaka6393
@salminirathnayaka6393 Жыл бұрын
U8
@charukaranasinghe
@charukaranasinghe Жыл бұрын
Sira kathawa
@nadarajashanthi9527
@nadarajashanthi9527 Жыл бұрын
@janakaopenayaka3909
@janakaopenayaka3909 Жыл бұрын
ඇස්වලට කඳුලු ආවා. දුක දන්න කෙනෙක් නිසා ඔබතුමා උදවු කලා. වටිනාම දේ රස්සාව දෙනඑක. කවුරුත් නොකරන දෙයක්. සියලු කටයුතු සාර්ථක වේවා...❤❤❤❤
@nimalc1960
@nimalc1960 Жыл бұрын
මම මේ සහෝදරයාගේ සම්පූර්ණ කතාව බැලුවා. හරිම උත්සාහවන්ත පුද්ගලයෙක්. තවත් කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ දුක් විදපු මිනිහෙකුට. මේ කරපු වැඩේ හරිම ආශ්වාදජනක වැඩක්. ජයවේවා සහෝදරයා.
@wanninayaka1879
@wanninayaka1879 Жыл бұрын
මේකෙ පැති දෙකක් දැක්කා😊 mr kottu respect ❤ ඒ වගේම අමාරු කාලෙ දරුවවයි තාත්තවයි තනි නොකරපු බිරිඳක් අදකාලෙ ඒම අය හරි අඩුයි අනාගතයට සුභ පතනව දෙන්නටම . ඒ වගේම mr kottu මේවගේ තවත් සත්ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා!!!
@nilusampath2532
@nilusampath2532 Жыл бұрын
තාත්තයි දරුවයි නෙවෙයි වැඩියෙන්ම අම්මවයි දරුවයි තනි නොකරපු පියෙක්
@amilakumara9878
@amilakumara9878 Жыл бұрын
දුවෙක් තාත්තා ට වාසනාව ගෙනා හැටි...ආදරෙයි මිස්ට කොත්තු...
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
මේ තමයි හරි ම ක්‍රමය ❤❤ඔබ තුමා ට හැදුව වැඩුවා වූ දෙමව්පියෝ න් ඔබ තුමාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ම ලැබේවා කිරි උතුරනවා සත්තයි අනේ මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක් නේ කුහක තිරිසන්නු අතරේ දෙවියෝ දුක දන්නෝ
@shamalsashintha6108
@shamalsashintha6108 Жыл бұрын
Mr.Kottu මේවගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ . බුදු සරණයි
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
අනේ සතුටුයි ❤
@ShiranthaPrasangith
@ShiranthaPrasangith Жыл бұрын
🙏🙏🙏
@jayanthikumbalatharaarachc1928
@jayanthikumbalatharaarachc1928 Жыл бұрын
තෙරුවන් සරණින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ .
@wasantharoshan4996
@wasantharoshan4996 Жыл бұрын
ඔයා වගෙ රටේ අැමති වරු හිතුවනම් අද රට .......
@kitchoamath7305
@kitchoamath7305 Жыл бұрын
There are still on the road and doing same job ..pointless..I saw them one week ago at Attidiya near keels
@ශ්රීලංකා-ඣ1ඛ
@ශ්රීලංකා-ඣ1ඛ Жыл бұрын
මහපොලවෙි අඩිය තියාගෙන ජිවත් වෙන රියල් කොල්ලෙක්.බොරැ පොෂ් නැහැ .අවංකවම එක පුද්ගලායක් හරි යහමගට ගත්තාට පිං bro .ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා
@asokanalani3940
@asokanalani3940 Жыл бұрын
මේ වාගේ හදවතේ ආදරනිය මාත්මා ගති ගුණ ඇති මහත්වරු අපේ රටට වසනා........❤❤❤❤❤... බුදුසරණයි 🙏🙏
@chathumal2002
@chathumal2002 8 ай бұрын
නැති බැරි මනුස්සයෙක්ට කන්න ටිකක් දීලා සල්ලී දෙන එක නෙමේ වැඩේ. පුළුවන් කමක් තියනවා නම්. ජීවන මාර්ගයක් දෙන එකයී මහත්මාගතිය respect
@indram660
@indram660 Жыл бұрын
මේ වගේ උසස් ගති පැවතුම් ඇති මිනිස් මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙපා අසරණ මනුස්සයෙක්ට නැගිටීමට අත නැගිටින්න අත දෙන්න පුළුවන් උසස් හදවතක් තියෙන කෙනෙකුට පමණයි
@janakure5276
@janakure5276 Жыл бұрын
Ane bn. Umbala wage gobbayo inna ratak.
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@janakure5276 Ethakota me GOBBAYA inne A gobbayo onna rate neweida. Udabalan kelagahanna epa GOBBAYO. MEEMANGHEK wage gon athal nodi paduwe hitapiya gon keriya.🦬🦬🦬🦬🦬
@indram660
@indram660 Жыл бұрын
මනුස්සෙක් කරන දෙයක හොඳක් දකින්න බැරි මිනිස්සුන්ට කියන්නේ කුහකයෝ කියලා
@matheeshagamer7795
@matheeshagamer7795 Жыл бұрын
@@janakure5276 kare ponnayek wenna epa hukanno puka di di thotath me wage deyak unoth thereyi hukanno
@chathurahasantha3847
@chathurahasantha3847 Жыл бұрын
​@@janakure5276waren කටට දෙන්න
@sunandafernando52
@sunandafernando52 Жыл бұрын
වැඩේනම් නියමයි රැපියල් 1000 දිලා බොරැවට දලගන්නේ නැතිව මේ වගේ වැඩක් කරන එකනම් ඇත්තටම වටිනවා ඔය දලගන KZbin කාරයන්ට නියම ආධර්සයක්❤❤❤
@suranga9065
@suranga9065 Жыл бұрын
මමත් අසයි බන් මෙහෙම උදවු කරන්න බන්..පෙකනම් පිස්සුවක් බන්...මෙක රැල්ලක් කරමු....Mr Koththu කියන්නෙ හිත,හොද කෙලින් මනුස්සයෙක් ...🙏🙏🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
අනිවාර්යයෙන්ම...දෙන්න පුරුදු වෙන්න ඕන.... මානසික ශක්තිය ඉහලින් තබාගන්න මේ කටයුත්ත බොහෝ උපකාර වේ.....අපි ගිය මග වැරදි.. එකිනෙකා පරයා යන මානසිකත්වය ඉවතට දමා බුදුන් වහන්සේ පැවසූ ආකාරයට තමාට තමා උපමා කර ජිවත් විය යුතුයි... අදහසට බොහෝ ස්තූතියි... යහපත්කම වේවා ❤
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
අදහස හොදයි ...ඔයා කවුරු උනත් ...ඒත් දන්නවද අපිටත් මෙහෙම කෙනෙක් උදව් කරා අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා තාම කරේ නැහැ ..අපේ බබාට මෙහෙම සර් කෙනෙක් උදව් කරා හැබැයි ඒ සර් සර්ගෙ වයිෆ්ට හොරෙන් තමා උදව් කරලා තියෙන්නේ ..ඉතින් ඒ ගෑනු කෙනා අපිට හොදටම දොස් කියලා අපෙන් සල්ලි ඉල්ලුව ...ගෙට කුලිය ගෙවාගෙන දරුවට බෙහෙත් ටික කරගෙන කාලා ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් ..මනුස්සයින්ට උදව් කරන්න කවදාවත් ඒ අය වගේ අසරණ නොකර ..නැත්නම් ඇත්තටම හිගා කන එක හොදයි කියලා මට හිතෙනවා ..
@Gutrsss
@Gutrsss 3 ай бұрын
ඉතින් බන් කරපන් කො
@nuwan7477
@nuwan7477 Жыл бұрын
මෙහෙම රස්සාවල් දුන්නාම එ දිපු මිනිහාට එ දිපු දේ වටිනාකම දෙන්න මේ රස්සාව ට යන මනුස්සයා දැන ගන්න ඔනෙ. ස්තුතියි ❤ mr කොත්තු
@Cool-gg9jf
@Cool-gg9jf Жыл бұрын
රත්තරන් පොරොගෙන රගන අය අතරෙ ඔයා දෙවියෙක් දුක් විදලා හම්බ කරලා තැනකට අපු හොද හදවත් ඇති කෙනෙක්ට තමයි තව කෙනෙක්ගෙ දුක දැනෙන්නෙ tiktok වල fb වල මැරෙනකොට අරන් යන්න වගෙ වහන පුරොගෙන ගෙවල් රජ මැදුරු වගෙ තියන් රත්තරන් සමජයට පෙන්න රගන උනට වඩා ඔයා ගොඩක් ඉහලින් ඉන්න හොද කෙනෙක් බුදුසරනයි අයියේ ඔයාවගෙ අය තව මගෙ මව් රටෙ පහල වේවා ලස්සන හිත් වැදු දෙමාපියන්ට ගොඩක් පීං අයියේ ඔයා වගෙ කෙනෙක් බුදුසරනයි සියලුම දෙවියන්ගෙ රැකවර්නයි 🙏🤲✝️
@nevillefonseka9040
@nevillefonseka9040 Жыл бұрын
මේ මිනිස්සු නෙමේ මේ සුන්දර රටට බිහිවුන දෙවිවරු කොත්තු මහතාට බුදුසරනයි
@dildilhara7521
@dildilhara7521 Жыл бұрын
අනිවාර්යයෙන් ..කන්න බොන්න අරන් දෙන්න ඕනි..නමුත් ඒක හැමදාම බෑ.එයාලට ඔලුව කෙලින් තියන් සමාජය ඉස්සරහ හිටගන්න ඕනි.දරුවන්ට අනාගතයක් හදන්න ඕනි.ඒකට රැකියාවක් ඕනිමයි.ඔබතුමා විශිෂ්ටයි.❤️🙏
@pramodvidusha-gs9nd
@pramodvidusha-gs9nd Жыл бұрын
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක ,වේදනාව.. බුදු සරනයි.❤
@DulikaLakmali-mu7cu
@DulikaLakmali-mu7cu Жыл бұрын
විරාජ් අපේ ස්කෝලේ. ස්කෝලෙටත් හොදටම සලකනවා. දන්න අය දන්නවා...mr kottu
@priyangikapriyadarshani7446
@priyangikapriyadarshani7446 Жыл бұрын
ඔබ තුමාට පිං නැති බැරි මිනිසෙකුට උදවු කෙරැවට වැඩි වැඩියෙන් ලැබී නිදුක් නීරෝගි බව ලැබෙන්න ඔිනේ ❤️❤️❤️🙏🙏🙏🙏
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
මේ රට විනාස කරන කාලකන්නි මිනිස්සුන්ට වඩා,,,,මෙන්න ඉන්නව රටට ආදර්ශමත් ගුන යහපත් මහත්වරු ,,,තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
@New_Heart-p71
@New_Heart-p71 8 ай бұрын
Mahinda rajapaksa ගෙ ලොකු පුතාගෙ යාලුවෙක් 💆
@nalakabro4180
@nalakabro4180 Жыл бұрын
රටකට අවස්‍ය මිනිස්සු මෙහෙම හිතන මිනිස්සු හිටියා නම් අද අපෙ ලංකාව ගොඩක් වෙනාස් වෙන්න තිබ්බා❤🎉🎉
@lokit4297
@lokit4297 Жыл бұрын
Me wage aya rattkata wasanawak Mathi Amathilata mewa pennane paw kara kama
@pasindudarshana9673
@pasindudarshana9673 Жыл бұрын
මෙන්න real මිනිස්සු.වෙන්න ඕනෙ දේ මේක. Respect mr.koththu.
@kalumchandana7825
@kalumchandana7825 Жыл бұрын
ඇත්තටම ඇඩුනා ඔබ දෙවියෙක් .ඔබ හැදූ වැඩු ආදරනිය දෙමාපියන් දෙපලට නිදුක් නිරොගි වාසනවන්ත දීර්ගායුස ලැබේවා.....ඔබේ සියලු පැතුම් ඉටුවෙවාවාආආආආආආආආආආආආආආආආආ... ❤❤❤❤❤❤❤❤
@AnuUdugama
@AnuUdugama 7 ай бұрын
ඇත්තටම ඇඩුන කට්ට කාපු ඔබ දන්නවා නැති මිනියගේ අගේ බුදු සරණ mr.kottu බුදු සරණයි ❤️❤️❤️ පුංචි පැටියගේ වාසනාව
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
මමත් මහරගම.mr kottu අපිත් ගන්නවා.mr.kottu ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා උතුම් ක්‍රියාවක්.හොද ගතිගුන ඇති ඔබ වන් මිනිසුන් මගේ රටට තව බොහෝ උවමනයි තෙරුවන් සරනයි ඔබට.
@HaiHai-bj3gk
@HaiHai-bj3gk Жыл бұрын
ඇත්තටම ඇස්වලට කදුලු ආවා හොද මිනිසුන් තාමත් ලොකේ ඉන්නවා පිං සිද්ද වෙනවා අය්යේ ඔයාට උපදින හැම ආත්මක් පාසාම බුදු සරනයි ජේසු පිහිටයි
@sameeraudayagasameeraudaya2926
@sameeraudayagasameeraudaya2926 Жыл бұрын
දූක දන්න මිනිසුන්
@gamgebuddhika2083
@gamgebuddhika2083 Жыл бұрын
රටකට වටින ගරු කල යුතු පුද්ගලයෙක් 🙏🙏🙏🙏❤️
@rizammajeed3233
@rizammajeed3233 Жыл бұрын
Great...
@chuty4598
@chuty4598 Жыл бұрын
Ekemma
@chamiljayantha3160
@chamiljayantha3160 Жыл бұрын
ඔබට ගොඩක් පිං සහෝදරයා
@madushanmadushan78
@madushanmadushan78 Жыл бұрын
මේ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු අඩුයි ඔබ තුමාට පිං තෙරුවන් සරණයි
@ranasinghearachchigedeepas4082
@ranasinghearachchigedeepas4082 Жыл бұрын
ඔබ වැනි මිනිසුන් දස දහස් ගනනින් මිහි මත ඉපදේවා ..දීර්ඝායු ලැබේවා ..පින් කලා මගෙ ඇස් දක උතුම් මිනිස් වෙස් ගත් දෙවිවරු මිහිපිටම දැක ගන්න ..සාදු සාදු සාදු
@HMWanigasekara
@HMWanigasekara 10 ай бұрын
9
@surekasubashini4101
@surekasubashini4101 Жыл бұрын
දරුවාගෙ වාසනාව... දරුපැටියව විකුනම් කන්න එපා.. ඔය අවෙ දෙවියෙක් වගෙ මිනිසෙක් අවන්ක වෙලා මහන්සි වෙලා දරුවාගෙ අනාගතය හදන්න එච්චරයි Mr.kotthu ඔබතුමාට දිර්ගායු ලැබි නිරොගි බව ලැබේවා.. 🙏🙏🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
Mr. Koththu, ඔබ දුන් ආදර්ශය ඉතාම අගය කළ යුතුයි.. මේ වගේ අය තමයි අපේ රටේ පාර්ලිමේන්තු යැවිය යුත්තේ.. ඒත් අවාසනාවට එහෙම වෙන්නේ නෑ..
@dilmiumayangana2017
@dilmiumayangana2017 Жыл бұрын
අන්න මිනිස්සු ♥️♥️ පට්ට් හදවත ♥️♥️ අයියේ ඔයාට තාව තවත් හරි යන්න ඔනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
@lankajayasinha5717
@lankajayasinha5717 Жыл бұрын
සුපිරිම චරිතයක්.ඒ පවුලෙ අනාගතය සාරතක වෙයි.ඒ වගේම මේ සහයෝගය දුන්න පින්වන්ත මහත්මයාට සහ ඒ ගතිගුන කියාදුන් ඔහුගේ දයාබර දෙමාපියන්ට යහපතක් ම වේවා.
@rupakaluarhei9682
@rupakaluarhei9682 Жыл бұрын
ඇත්තටම හිත හොද දුප්පත් කම අදුනන රටක්‌ වටින මහත්තයෙක්‌ මේහෙම අයට කවදාවත් වරදීන්නෙ
@menupeiris5175
@menupeiris5175 Жыл бұрын
අයියේ මනුස්ස වේස්ගත් දෙවියෙක් උබ.... තෙරුවන් සරණයි....
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
ඔයා නම් මාරයි සහෝදරයා..... නියමයි සිංහලයෙක්
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
බඩගිනි එකාට බත් එකක් එක්කම රස්සාවක්....Mr.කොත්තුවා එල කිරි බුවා...🏆😘❤🌹🙏
@deepthikajayarathna
@deepthikajayarathna 10 ай бұрын
ඔබ තුමාගේ සිතුවිලි, ආකල්ප, ගොඩාක් ඉහළ මට්ටමක තියනවා දැක්කාම. ගොඩාක් ලොකු සතුටක් දැනේනවා. අකල්ප වලින් පොසත් ඔබ වගේ මිනිසුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@ShiroDilru
@ShiroDilru Жыл бұрын
මිහිපිට දෙවියන් ඔබයි සොහොයුර.. දිනේ දින ජය ලැබෙිවා අද සමාජයේ මෙවැනි හිත හොද මිනිසුන් දකින එකත් වාසනාවක් සොයුර.. නුඹට ජය සතුට නිරෝගි සුව පුාර්ථානා කරනවා❤
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
නියමයි මල්ලි යට(දුක් ගැහැට විඳලා පොළොවේ පය ගහලා පය ගහලා ඔලුව උස්සපු මිනිස්සු) ඉදලා ආපු මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණය ඕක තමයි. 👍❤❤❤
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
මෙ වගෙ උතුම් මනුෂ්‍ය කම්වලට අපිට දෙන්න තියෙන්නේ පින් තමා.වැදු දෙමාපියන්ට අනෙක වාරයක් පින්.මෙවැනි උතුම් පුතෙක් බිහිකලාට.❤❤
@dayaniherath5548
@dayaniherath5548 Жыл бұрын
Godak pin karapu udaw walata
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
අනේ කොච්චර පින්ද.රස්සාවට අවොත් හොදඉ .
@Fernando20029
@Fernando20029 Жыл бұрын
මචං මල්ලියෝ ඔයාට දෙවියන්සේගේ අසිර්වාදය ලැබෙනවා නියමයි ඔයා එ දේපලට දුන්න උදව්ව අනික හිගාකැමේන් එක්කේනේකුව හරි පරේන් අයින්කරාට ඔබට ජයවේවා. ලංකාවට අවිටක ඔයාගේ මි කොත්තු එකට අනිවාර්යෙන්ම එනවා මල්ලියෝ ජයවේවා
@anoshakumarasinghe6526
@anoshakumarasinghe6526 Жыл бұрын
ඔබතුමාට වරදින්න එපා කවදාවත් .ඔබ තුමා වගේ දරුවෙක් බිහි කරපු අම්මට තාත්තට ගොඩාක් පින්
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
මේ මහත්මයා හදාවඩපු දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්න ඔනා. තව තවත් දියුණු වෙන්න ඔනා. අසරණ මිනිසුන්ගේ දුක දැනෙන උතුම් හදවතක් තියෙන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා. දිනෙන් දින දියූණූ වේවා. මෙවැනි පීං කම් කරන්නට තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා. තෙරුවන් සරණයි.
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
තවත් කෙනෙක් දියුණු වෙනවට කුහක නැති ඔබ‍ට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏❤️
@jacintasilva1371
@jacintasilva1371 Жыл бұрын
ගොඩාක් පිං සහොදරයා මාර සතුටුයි වචන ටික වටිනවා කවදාවත් වරදින්න එපා හැදු වැඩු මාපිය දෙපලටත් දිර්ඝ ආයුෂ ලැබෙිවා කරන කියන සැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි ❤
@Pram-vu4eh
@Pram-vu4eh Жыл бұрын
මේ වැඩේ මාරම හොදයි... මේ වගේ කෙනෙක්ට එ ටික වෙලාවට අවශ්‍ය දේ අරන් දීල අපි උදව් කරා කියල නවතින් නැතිව මේ වගේ එතනින් ගොඩ එන්න උදව් කරන එක ඈත්තටම ලොකු දෙයක්...
@tharindugihan1824
@tharindugihan1824 Жыл бұрын
ඇත්ත නැත්නම් උදව් කරපු එකෙන් දවස් 3.4 ඉද්‍යි ආයේ ඒ විදියමයි😢
@sooriar6256
@sooriar6256 Жыл бұрын
කලදේපින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 Жыл бұрын
Kawuru mutath banapu gaman relllata muta baninawa ekai samaharak kranne.
@chandrikadisanayak8942
@chandrikadisanayak8942 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉❤
@skdalsy439
@skdalsy439 Жыл бұрын
Muna..magulakatada..lami..bokarnne..rassvak...netnam
@UpulKrd-je5wu
@UpulKrd-je5wu 10 ай бұрын
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක වෙදනාව බුදු සරණයි mr.Kottu
@Helasiri
@Helasiri 10 ай бұрын
හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මිනිසුන් ගේ දුක දැනෙන හදවතක් තියෙන මනුස්සෙක්... ❤❤❤❤❤❤❤🙏
@sarathananda9890
@sarathananda9890 Жыл бұрын
ඔයාට ගොඩක් පින් දුක් විදල තැනකට ආපු කෙනෙකුට විතරයි තව කෙනෙකුගෙ කුස ගින්න දැනෙන්නේ ඒ අරන් දීපු දේට වැඩිය උතුම් රක්ෂාවක් දීපු එක පුතේ ඔයාට දළදා සමිදුන් ගේ පිහිටයි රත්තරන්
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
නියමය්. කාලකන්නි හිටපු හා දැනට ඉන්න හොර තක්කඩි දේසපාලුවන්ට අාදර්සයක්.
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
කිරි උතුරනවා වගේ උතුරන්න ඔිින මෙිි වගේ අයට 🙏🤲❤️😍
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 Жыл бұрын
ඔබ ලබන ආත්මයේ සුර කුමරෙක්. දිර්ඝායුශ ලැබෙිවා . රත්තරන් මහත්තයා ජන්දෙ නමි ඉල්ලා දේශපාලන යට යන්න එපා.
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
Mr.Kottu 💖මන් හදවතින්ම ගරුකරන ,මගේ ජීවිතේට ආදර්ශේකට ගත්ත ලංකාවෙ මන් දැක්ක අවංකම ව්‍යාපාරිකයා☺️💖Viraj Wikramanayaka💖
@chamindaliyange8540
@chamindaliyange8540 Жыл бұрын
මුල අමතක නොවන සහෝදරයා ඔබට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
@chamilageetapriya6891
@chamilageetapriya6891 Жыл бұрын
නියම මනුස්සකම...ගරැ කරනවා..තමන් මොන තැන ඉදියත්...තමන් දුක දන්නවා..ඒකයි බං...ජීවිතේ තව තවත් හරියන්න ඕනේ..මිස්ටර්ස් කොත්තු අයියේ
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Kottuth හොදටම දුන්නනම් තවත් hodai
@jayarathnajayarathna7201
@jayarathnajayarathna7201 Жыл бұрын
සූපිරි කොල්ලෙක්... බුදු සරණයි.. සතුටුයි ඔබ වාගේ අය මේ රටේ ඉන්න එක🙏🙏
@chinthysdissanayaka6892
@chinthysdissanayaka6892 Жыл бұрын
මනුෂ්‍යත්වය උපරිමයි.. අද මෙහෙම මනුෂ්‍යත්වය තියෙන මිනිස්සු නෑ..එක ඉල්ලීමක් කරනවා කවදාවත් මේ මනුෂ්‍යත්වය නැති කරගන්න එපා. ජය වේවා..
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq Жыл бұрын
Mr.kottu 🙏🙏💪 respect 🤨මේ වගේ මිනිස්සු දිස්ත්‍රික්කයකට එක ගානෙ හිටියා නම්..පොඩි කාලෙකින් ලංකාවත් සංවර්ධිත රටක්💪🙏❤️
@sachinisewwandi4937
@sachinisewwandi4937 Жыл бұрын
ඔබතුමා මෙලොව දෙවියෙක්. තව තවත් වැඩි වැඩියෙන් මිල මුදල් ලැබේවා!!!
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 Жыл бұрын
හා නම් මාර පොරක් අවංකවම සතුටු වෙනවා ජය වේවා ව්‍යාපාර තවත් වැඩි දියුණු වී...තවත් දුප්පත් ජනතාවට සේවය කරන්න හැකියාව ලැබේවා.....
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ..මොකද අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට උදව් කරපු මහතතයගෙ වයිෆ් දැන් අපෙන් අයෙමත් සල්ලි ඉල්ලනවා..වයිෆ්ට හොරෙන් තමා මහත්තයා උදව් කරලා තියෙන්නේ 😢😢
@kumarisandalanka8760
@kumarisandalanka8760 Жыл бұрын
Oyala koheda kiyanawada
@kumarisandalanka8760
@kumarisandalanka8760 Жыл бұрын
Husband mokakda karana job eka
@SudeepaKarunatathna
@SudeepaKarunatathna 3 ай бұрын
මේ වගේ උසස් ගතිගුණ තියන ම්නිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔබතුමා නියම මනුස්සයෙක් .මිහිපිට දෙවියෙක්🙏🙏🙏🙏🙏
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
❤❤❤❤ගොඩක් පිං කුසල් වර්ධනය වෙනවා 😊😊😊😊😊🌸🌸🌸🙏💕💕💕💕💕💕🌏🌏🌏🌏 මෙහෙම චරිතයක් දැක්කෙ ඔයාගෙන් විතරයි අයියා ❤❤❤❤❤❤🤞🤞🤞🤞🤞🤞🤞🤞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
@max-sj6fc
@max-sj6fc Жыл бұрын
දුක් විදපු මිනිස්සු තමයි දුක දන්නේ. නියමයි mr. Kottu හිස නමා ආචාර කරනවා 🙏🙏🙏
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
පින් සිද්ද වෙනවා මහත්තයෝ...නිවන් දක්නා ජාති දක්වා සසර දුගතියෙහි නොයිපදේවා...🙏🙏🙏🙏🙏
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
හරිම දේ හරිම වෙලාවට කලා . කල යුතු දේ කල යුතු වෙලාවට කලා.ඔබට පිං මහත්තයෝ. වෙන වචන නෑ මට කියන්න බුදු සරණයි.
@mdchandana2233
@mdchandana2233 7 ай бұрын
ඇත්තටම රත්තරන් හදවතක් තියන මහාත්තයෙක් උබ තුමාට කිසිම කරදරයක් දුකක් නොම වේවා 🙏🙏🙏
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
බුදු සරණයි.. හොඳ දෙයක් කරේ ස්තූතියි ඔබට. හැම කෙනෙකුටම කරන්න බැරි දෙයක් තමයි ඔබ මේ කරේ. ඇත්තෙන්ම ආදර්ශයක් ඔබ.. තවත් මෙවැනි දුප්පත් ජනතාව මුදා ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොඅඩු ව ලැබේවා.. සියලු දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබේවා.
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
හොද ආදර්ශයක් දුන්නේ...👍👍👍සල්ලී දීලා යැව්වනම් ...හෙට ආයේ පාරේ....
@lakmininisansala3386
@lakmininisansala3386 Жыл бұрын
ඔයාලා වගේ හොද මිනිසු හැම තැනම ඉන්න ඔනා Mr.කොත්තු
@menakmadushanka9992
@menakmadushanka9992 Жыл бұрын
සුපිරි වැඩේ හදවතින්ම සුබපතනවා mr kottu මහත්තයෝ අසරණ අයට උදව් කරන එක ලොකු පිනක් කවදාවත්ම වරදින්නේ නෑ දවසින් දවස දියුණු වේවා බුදු සරණයි 🙏🙏🙏
@KumuthuKumu
@KumuthuKumu Жыл бұрын
පින්ඝිත්ද වෙනවා මෙවැඩෙට
@nuwan7477
@nuwan7477 Жыл бұрын
බොහොම පිං mr kottu. උඹට කව්රු හරි බනිනවා නම් පඩ දානවා සොබනේ කියලා එ කියන්නෙ උඹට පට්ට ඉරිසියාවට එ බල්ලොන්ට උඹ වගෙ වෙන්න බැරි නිසා මොකද උන් කුහකයී උඹව ගෙ මිනිස්සුන්ට උදව් කරන තව එවුන් පහල වේවා අපේ ලංකාවෙ
@sunethrakumari3689
@sunethrakumari3689 Жыл бұрын
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති.හරි සතුටුයි .කෙනෙකුට මේ විදිහට අත දෙන ඔබට මේ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
@hashantharidu2947
@hashantharidu2947 Жыл бұрын
සුපිරි අයියේ ඒ ලමයගෙ වාසනාව ඇත්ටම කදුලු ආව ඔයාට තව තව හරියන්න ඕනි බුදුසරනයි
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
මිහිපිට දෙවිවරුන්..🙏 හරිම සතුටුයි මල්ලි ❤ ඔයාට බුදු සරණයි🙏🙏
@hesanidisalya
@hesanidisalya Жыл бұрын
ඔයානම් ගොඩක් හිත හොද කෙනෙක් මල්ලි මේවාගෙ කොච්චර අය ඇතිද ඔයාට පිං මහත්තයො 🙏🌺
@devikathilashkumari1883
@devikathilashkumari1883 Жыл бұрын
Obatumanta godak pin.loku deyak e manussayata rassawak denawanam e daruwa gana hitala.oun danaganna one awankawama rakiyawak karana eka
@nuwanchathuranga5038
@nuwanchathuranga5038 Жыл бұрын
කට්ට කාල තැනකට ආපු රත්තරං මිනිස්සු තමා දුප්පත් නැතිබැරි මිනිස්සුන්ගේ දුක තමා ❤️
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 Жыл бұрын
මේවා තමයි නියම මනුස්සකම් .. බය නැතුව එයාගෙම තැන රස්සාවකුත් දුන්නා .. සුපිරි වැඩක් විරාජ් අයියේ .. මේ මනුස්සයා වැඩට ආවනම් ඒ මනුස්සයගෙ ළමයගෙ වාසනාව .. නෑවිත් රැවැට්ටුවනම් ඒකෙ අවාසනාවත් ළමයටමයි විදින්න වෙන්නෙ 😢
@dilshangamage5171
@dilshangamage5171 Жыл бұрын
විරාජ් අයියා අපෙ ඉස්කෝලෙ කොල්ලෙක් කියන්න පුළුවන් හෙන ආඩම්බරෙන්... මේව හොද වැඩ... සල්ලි වලට වඩා ගොඩක් ලොකු දේවල් හම්බකරන්න තරම් මිනිහ පිංවන්තයා..
@sasrika_dulmina
@sasrika_dulmina Жыл бұрын
ඉස්කෝලෙ?
@hirunathilina5282
@hirunathilina5282 Жыл бұрын
මුල මතක මිනිස්සු තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී මහත්මා ගති ඇති මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏
@thimiratheekshana7122
@thimiratheekshana7122 Жыл бұрын
Attatama kadulu awa e manussakama dakala
@kawi5285
@kawi5285 Жыл бұрын
මිනිසෙකුගෙ දුක දන්නේ ඒ වගේම දුප්පත් තැනකින් ගොඩ ආපු මිනිසෙක් විතරයි . එහෙම මනුස්සයෙක් විතරයි දන්නේ දුප්පතාගේ බඩගින්න ගැන😢
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
ගොඩක් පින් සර් .පුළුවන්නම් මගේ පුතාටත් රස්සාවක් දෙන්න .පින් සිද්ද වෙනවා. උසස්පෙල කොමස් කරේ C 2 s එකක් තියෙනවා .මම දරැවගෙ අම්මා .මම ඉන්නෙ සවුදි රටේ .ගන්න පඩ්ය මදි ලංකාවට එවද්දි .මහත්තයාට සනීප නැහැ .එක දරැවෙක් තවම ඉස්කෝලෙ යනවා .පුළුවන්නම් මගේ දරැවට ජොබ් එකක් කවුරු හරි කමක් නැහැ දෙන්න .🙏🙏🙏 ගොඩක් පින් සර් .
@ishaninisansala6928
@ishaninisansala6928 Жыл бұрын
Wow niyamai ayye. ඔය අපහසුතාවය මම දන්නව කිරිපිටි අරන්දුන්න එක ගොඩක් පිං. ඔයාල වගෙ අය මම හිතන්නේ බුදු හාමුදුරුවන්ගෙ කාලයෙ ඉදල තියෙනවා. ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා.😊😊😊
@ranjithwickramasinghe5433
@ranjithwickramasinghe5433 Жыл бұрын
ළමය වාසනාවන්තයි.දවසක රටට හොද පුරවැසියෙක් වෙයන් මයේ පුතේ.🥰
@kanthikanthi979
@kanthikanthi979 Жыл бұрын
පුතා ඔයාට ගොඩක් පින් රට ඉඳගෙන ඔහොම තමා උදව් කරන්නේ ගොඩනැ දෙනකුට
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Жыл бұрын
පෙර භවයේත් මෙසේ දාන් දීම නිසා මෙසේ ඔබට ධනය ගලා එන්නෙ. තෙරුවන් සරණයි
@SanjeewaRuwan-f6d
@SanjeewaRuwan-f6d 3 ай бұрын
මොනදේ කිවිවත් මචන්.පුලුවන් තරමි දුප්පත් මිනිස්සුන්ගේ දුක ගැන බලන්න.නියම හදවතක් තියෙන්නෙ ඔයාට.බුදුසරණයි
@chulanimalkanthi9212
@chulanimalkanthi9212 Жыл бұрын
උතුමි ගතිගුණ තියන මනුස්සේයේක් වැඩි වැඩිය ලැබේන්න ඔනා ඔබ තුමාට
@gamagesriyani9615
@gamagesriyani9615 Жыл бұрын
දුක හදුනන මිස්ට කොත්තු මල්ලි බුදුසරනයි❤
@piumiperera8310
@piumiperera8310 Жыл бұрын
Oh my goodness,this is the real humanity. I don't know who you are but you are really amazing. All the best for you and your family Mr kottu.
@shanithuransen2671
@shanithuransen2671 Жыл бұрын
He is the owner of mr.kottu,
@kumarikwt6079
@kumarikwt6079 Жыл бұрын
Oyata budu sarani
@52Gomahendra
@52Gomahendra Жыл бұрын
Could not believe my eyes ! Very rare to see such kind hearted people still exist in Srilanka lanka May god bless him 🙏🙏🙏
@KasuSampa
@KasuSampa Жыл бұрын
දුක් විදල හැදුන මිනිස්සු .මිනිසුන්ගේ දුක දන්නාව.බුදු සරනයි අයිය
@chamindakumara973
@chamindakumara973 Жыл бұрын
මේ වගේ මිනිස්සු තමයි අපේ රටට ඔනි..මම කියන්නෙ අසරණයන්ට පිහිට වෙන එකට වැඩිය තමන්ට ඇයි බැරි තමන්ගේ මහන්සියෙන් නැගිටින්න..මේ ඉන්නෙ කලාතුරකින් දකින්න පුලුවන් හොඳ positive mind එකක් තියෙන මනුස්ස කම තියෙන කෙනෙක්..මේ විදියට හිතන්න කරන්න පුලුවන් උනොත් අපේ මේ රටත් තව අවුරුදු 20 කින්වත් හැදෙයි..නැත්නම් මේකෙ ඉන්න හිටින්න නැතිවෙන්නේ කවදා හරි අපේ දරුවන්ටම තමයී..
@shashikajayasekara4076
@shashikajayasekara4076 Жыл бұрын
අයියේ සිරාවටම මරු ❤❤❤❤ උබට ජය වේවා. හැබැයි පොඩ්ඩක් බලන්න මෙයා ජොබ් එක කරන්න එනවද කියලා.
@CN.com5598
@CN.com5598 Жыл бұрын
නියම වැඩක්.තව තවත් හරියන්න ඕන අයියෙ උබට.
@SL-ty6vf
@SL-ty6vf Жыл бұрын
කරපු වැඩේට ඇත්තටම respect ❤🎉 එත් මං ඔය couple එක දන්නවා , එයාලා කියන දේවල් ඇත්තද කියලා එයාලාගෙ හිත දන්නවා ඇති, ඒත් දෙයක් කලොත් කවද හරි එකේ විපාකත් ලැබෙනවා
@rajithasilva2858
@rajithasilva2858 Жыл бұрын
Meyala me කිරිපිටි විකුණලා මත් දාව්‍ය බොනවා.මටත් හොද වැඩක් වෙලා තියෙනවා.මම කිරි පිටි එක අරන් දෙනකොට සිකියුරිට් අයියා කිව්වා පෙට්ට්‍ ය ඉරලා දෙන්න මෙයා ඔක විකුණනවා නැත්නම් කියලා .මම පෙට්ට්‍ ය ඉරලා දෙනකොට එ මනුස්සයා හොඳට බනින්න ගත්තා .පස්සෙ බලද්දී එයා ලග කිරි පිට් පෙට්ට්‍ 3ක් තිබ්බා.එ මනුස්සයා එවා කඩෙට අඩුවට විකුණනවා .විකුණනලා ජොඩුවම ම්ත් දාව්‍ය බොනවා කියලා සිකියුරිට් අයියා කිව්වා .මම මේ කිඋවෙ අවුරුදු 4/5කලින් මට උන දෙයක්.එහෙම බොරු කාරයොත් ඉන්නවා.වගෙම අසරණ අහිංසක මිනිසුත් ඉන්නවා
@NimaliNima-p2j
@NimaliNima-p2j 7 ай бұрын
මනුස්ස කම් දන්න ඔබ වැනි කෙනෙක් රටටම ආදර්ශයක්‌ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@suranthigunarathna4468
@suranthigunarathna4468 Жыл бұрын
ඔබතුමාව නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා මෙි වගේ මනුෂ්‍යයෙන්ගෙ දුක හදුනන පුතෙක් මෙලොව ට බිහිකල දෙමාපියන් වාසනාවන්තයි තෙරැවන් සරනයි සැමදා දියුවෙන් දියුණු වට පත් වෙන්න ඔන
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
1970 දී ලංකාව Sri Lanka in 1970 ලස්සන දෙරණ Lassana Derana
4:35
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 80 М.
Mr kottu grand maneger’s meeting
11:57
Viraj Wickramanayeke
Рет қаралды 4,5 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН