No video

Mr කොත්තු ද? Mr කිරිබත් ද? 😂

  Рет қаралды 109,160

Days of Isha

Days of Isha

Күн бұрын

#mrkottu #food #like
Mr.කොත්තු එකේ චීස් කොත්තුව ඇත්තටම කිරිබත් වගේද ? මේ video එක ඉවර වෙනකල් බලලා තේරුම් ගන්න
#srilankanvlogs #daysofisha #mrkottu #kottu #like
----------
LIKE ME ON FACEBOOK:
www.facebook.c....
----------
FOLLOW US ON INSTAGRAM:
/ ishankaanuruddh. .
----------
FOLLOW US ON TIKTOK
/ ishankaanurud. .
----------
THANK YOU!
#vlog #food #restaurant

Пікірлер: 407
@daysofisha
@daysofisha 9 ай бұрын
Mr.kottu එකෙන් කාපු අය තමන්ගේ අවංක අදහස දක්වන්න බලන්න...☺️
@sasmithaminidu8568
@sasmithaminidu8568 9 ай бұрын
Supiri matanam❤
@SunilRathnayaka-vr1le
@SunilRathnayaka-vr1le 9 ай бұрын
Staff eka nm maru respect 😙
@daysofisha
@daysofisha 9 ай бұрын
@@sasmithaminidu8568 😮😮
@daysofisha
@daysofisha 9 ай бұрын
@@SunilRathnayaka-vr1le කොල්ලො ටිකනම් හොඳයි තමා.ඒත් manager මාව පැය බාගයක්, වි.45 විතර රස්තියාදු කෙරෙව්වා විඩියෝ එකක් කරන්නත් බලාගෙන ආවෙයි කිව්වම..😢
@SunilRathnayaka-vr1le
@SunilRathnayaka-vr1le 9 ай бұрын
@@daysofisha ay video kranwa nm eyalge manager awul d
@MrEddieclicks
@MrEddieclicks 6 ай бұрын
මල්ලී ඔයාගේ vlogs නියමයි…පට්ට බං .ළඟදි තමයි මේ චැනල් එක හම්බුනේ දැං දිගටම බලනවා දවසක අනිවාරෙන් සෙට් වෙමු 👍
@DAYAN_W
@DAYAN_W 9 ай бұрын
ඕකේ චීස් කොත්තුව කෑවා සති තුනකට විතර කලින්. තනිකරම ජරාවක්. සුදුම සුදු කොත්තු රොටී කෑලි ගොඩක් තිබුනේ. චීස් දාලා තිබුනේ නැහැ. ඒ රොටී කෑලි ටිකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා විතරයි තිබුනේ. ලුණු දාලාම තිබුනේ නැහැ. චිකන් කෑලි ටිකක් පැත්තකින් තිබුනා. සුළඟිල්ල වගේ සයිස් එකට කැරට් කෑලි ටිකක් පැත්තකින් තිබුනා. අඩු ගානේ මික්ස් කරලා වත් තිබුනේ නැහැ
@daysofisha
@daysofisha 9 ай бұрын
ඒ සිරාවටම? ගොඩගම එකේමද ඒත්?
@DAYAN_W
@DAYAN_W 9 ай бұрын
​@@daysofishaළඟදි ඕපන් කරපු කිරිබත්ගොඩ එකේ මචං 😢 ඒක නම් ඇත්තටම තනිකරම ජරාවක් 😤 කාලා ආපු ගමන් වමනේ දැම්මා සේරම 😤 ඒ තරම් අප්පිරියයි.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
@@DAYAN_W kiribathgoda th shop eka dala DA,,,,
@nimeshaweerasinghe2030
@nimeshaweerasinghe2030 8 ай бұрын
​@@NiroshaJayalath-sm5etබුලුගහ හන්දියෙ People's Leasing Kelaniya branch එකට එහා පැත්තෙ තියෙන්නෙ
@vlog_mix113
@vlog_mix113 9 ай бұрын
අපිත් Mr.kottu එකෙන් කෑවා. රයිස් එකයි කොත්තු එකයි ඕඩර් කරේ විනාඩි 25ක් විතර ගියා කෑම ගෙන්න. ඒත් කොත්තු එක ඉස්සෙල්ලා දීලා තවත් සෑහෙන වෙලාවක් බලන් ඉන්න උනා රයිස් එක ගේනකන්. රයිස් එක නම් මෙලෝ වැඩක් නෑ
@ireshakalhari5351
@ireshakalhari5351 9 ай бұрын
අනිත් එක outlet එකට ගිහින් කනකොට කොහොමත් හොඳට දෙනවා ඇති.මොකද නැත්නම් අවුල් නේ.ඒත් order කරලා ගෙන්නුවම හොඳට දෙන්නේ නැතුව ඇති.මොකද මුකුත් කියන්න බෑනේ.මට නම් ජරාවක්.ආයේ ජීවිතේට ගන්නේ නෑ
@daysofisha
@daysofisha 9 ай бұрын
Outlet එකට ගිහිං කාපු එකටවත් ඉතිං චීස් මදිනේ..🥺
@nuwanprasanna2244
@nuwanprasanna2244 9 ай бұрын
කිරිබත් කියල දාලා තිබුනේ takeaway එකක් අනික ඔයා යනකොටම ආවේ මොකටද කියල මුලින්ම කීවාම කොහොමද ඒ ගැන හරියට හොයන්නේ මොකුත් කියන්නෙ නැතුව එකක් ගෙදර අරන් යන්න ගන්න තිබුනේ
@daysofisha
@daysofisha 9 ай бұрын
😥
@ravinduanupama3714
@ravinduanupama3714 9 ай бұрын
ඇත්ත කතාව.
@designursitelanka
@designursitelanka 8 ай бұрын
ow meh wage case ekak review karaddi wisthare kiyanne nathuwa wenama nikan order ekak danna thibbe.
@chanakaasintha6927
@chanakaasintha6927 8 ай бұрын
අනිවාර්යෙන්ම නොකියා ගන්න ඕනෙ
@rasentertainment3586
@rasentertainment3586 7 ай бұрын
True😅
@S25999
@S25999 9 ай бұрын
මරුවට ව්ලොග් එක කරනව අය්යෙ නියමයි...බෝරින් නෑ දිගටම කරන් යන්න .good luck❤
@daysofisha
@daysofisha 9 ай бұрын
Thanks Magical 🥰
@bimsarayashan905
@bimsarayashan905 9 ай бұрын
ඔයා කොත්තුව ගැන කිව්ව ඒවට එකඟයි... එහෙම ලොකු වාව් රසක් නම් නෑ තමා ඒත් කොත්තුවක තියෙන්න ඕන රස තියෙනවා, අව්ලක් නෑ. චිකන් එහෙමත් අව්ලක් නැතුව හොඳට තියෙනව... 7/10 තමා ගාන..
@daysofisha
@daysofisha 9 ай бұрын
❤️❤️🥰
@EduacademySL
@EduacademySL 9 ай бұрын
ගිහින් ඉස්සෙල්ලම අරක කිව්වේ ඇයි , චීස් කොත්තුවේ අවුලක් තියෙනවා කියලා ....... එහෙම කිව්වම උන් ඕක වෙනස් කරලා දෙන්න පුළුවන් ... ඒ නිසා ඕවා කරද්දි කට පරිස්සමෙන් ........
@TL-de6ik
@TL-de6ik 9 ай бұрын
එතනින්ම රිවිව් එක ෆේල් 👎👎👎
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
චීස් කොත්තු කියලා fresh milk දාපු පිටි ගුලි ගිලින mol cario ඉන්න රටක් මේක... 😅
@ewamewa-2382
@ewamewa-2382 8 ай бұрын
කැමරාව අරං ගිහිල්ලා මේ දවස්වල චීස් කොත්තුවෙ තත්වෙ බලන්න ආවා කිව්වම ඉතිං අවුලට දාන එකත් හොඳට දාලා දෙනව නේද🤣
@daysofisha
@daysofisha 8 ай бұрын
එහෙම දාල දුන්නම් ඉතිං 10/10 දෙන්න පුලුවන් ගානට තියෙන්න එපැයි නේද, එම තේරිලත් දෙන්න පුලුවන් උපරිමේ ඔච්චරනන් අනිත් වෙලාවට දෙන විදිහ ගැන හිතාගත්ත හැකි..🥴
@prabhathwanninayake9182
@prabhathwanninayake9182 8 ай бұрын
කාලා බලන්න හෙළ රැව්ලගේ චීස් කොත්තු❤️💯
@daysofisha
@daysofisha 8 ай бұрын
Will try ❤
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
ඉතින් බං චීස් කොත්තු ව බලන්න ආව කිව්වම ඕක කොහොමත් හොඳට හම්බෙයි ඉතින්🎉❤
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 7 ай бұрын
Yes very true. They will put extra cheese & give.
@dilumkuma5482
@dilumkuma5482 5 ай бұрын
Sponser එකක් ඉල්ලන්නැතිව ඉල්ලන්නෙ අන්න එහෙමයි😂😂
@chamaraprince7599
@chamaraprince7599 6 ай бұрын
ඔයා කියනව පෝස්ට් කමෙන් දද ඉන්නැතුව ඇවිත් කාල බලලම පෝස් දාන්න කියල එතකොට පෝස්ට් අදහස් දාල තියෙන්නෙ mr kottu එකෙන් කාපු නැති කට්ටියද?
@hawatalk07
@hawatalk07 9 ай бұрын
ඕක හරියටම බලන්න තිබුනේ මචං කැමරාව මුලින් නොපෙන්වා සහ මං ආවේ චීස් කොත්තුව කොහොමද බලන්න කියලා නොකියා ඕඩර් එක ගත්ත නම් කියලා මට හිතුනා.උබ මුලින් අරම කියපු නිසා කොහොමත් උන් හොඳටම ඕක ඇරේන්ජ් කරනවා කිචන් එකට කියලම...😑
@daysofisha
@daysofisha 9 ай бұрын
විඩියෝ එකක් කරන්න කරලින් මං යන හැම තැනකින්ම අහනවා බං පුරුද්දක් විදිහට recording එකකුත් කරනවා කමක් නැද්ද, කාගෙන් හරි permission ගන්න ඕනෙද කියලා. ඒක අහපු වෙලේ ඉඳන් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්නකො කියලා. වි.45 ක් විතර මට ඉන්නා උනා කියහන්කෝ permission එක එනකල්..😢
@hawatalk07
@hawatalk07 9 ай бұрын
@@daysofisha 😒💔
@Universeboss6905
@Universeboss6905 9 ай бұрын
@@daysofisha ow ehema premission ganna eka oyage good qulity ecck,market econy ekaka hamoma hadanne kohoma hari thamange profit eka increase karaganna ne,eka nisa ohoma kiri daala cheese noda kottuwa hadala cost eka adu karagena profit wadi karaganna hadana eka gana puduma wenna deyak na.habai ithin cheese kottu kiyala kiri kottu wikunana eka waradi 😒
@FathimaNazreen1996
@FathimaNazreen1996 5 ай бұрын
විනාඩි 45 ක් කිව්වේ චීස් ගන්න කඩේ ගිය වෙලාව ද දන්නේ නෑ.
@Senonnethmitha5920
@Senonnethmitha5920 4 ай бұрын
​@@daysofishaඅලුතෙන් හදල දීල තියෙන්නෙ උබේ මහන්සිය අපරාදෙ
@LorenzLakmaL
@LorenzLakmaL 9 ай бұрын
Api කිරිබත්ගොඩ outlet එකෙන් කොත්තු රයිස් එක try කරා අවුලක් නෑ ලොකු රහක්නම් නෑ 7/10 වගේ තමයි, හැබැයි පැයක් විතර ගියා ඔඩර් එක එන්න 😌 ගෙදර අයට Take away Cheese කොත්තුවක් ගත්තා අපො මෙලො රහක් නෑ cheese දාලා නෑ freshmilk විතරයි ගෙදර කවුරුත් කැමති උනේ නෑ රහ නෑ කියලා. Marketing විතරක් සුපිරියට තිබිලා මදි මමනම් කියන්නේ 🙏
@saumyasandamali5632
@saumyasandamali5632 9 ай бұрын
Apith kalaa thiyenava hodai habai cheese venuvata thiyene කොත්තු fresh milk 😊
@daysofisha
@daysofisha 9 ай бұрын
ම්..ගොඩක් තැන් වල දැන් එහෙම තමා කරන්නේ අඩු වියදමට
@bawwapark
@bawwapark 8 ай бұрын
Maru Review Ban 😂😂😂 Reception eka lagata Camara eka ussagena gihin, weda karana unta kiyala enne. Virajda kiwwe ubta me video eka karanna kiyala. Pake review 😂😂😂
@eshanpraveesha2536
@eshanpraveesha2536 9 ай бұрын
මම නම් හිතන්නෙ චීස් කොත්තුව එවෙලෙම රස්නෙපිට කන්න ඕනි, ඕක ඔතාගෙන ගියාම නිකන් ගල් වෙලා වාගෙ හිටිනවා..ඒ හින්දත් රස නෑ..ඕක එවෙලෙ කද්දි රසට තිබ්බා.
@daysofisha
@daysofisha 9 ай бұрын
අනිවා. හැබැයි 1300 කොත්තුවක් නිසා මමනම් හිතන්නේ තව චූට්ටක් චීස් add කරන්න පුලුවන් මෙයාලට
@lahiru9286
@lahiru9286 8 ай бұрын
මෙලෝ රහක් නැ කොත්තුවනම්.සියඹලා බෝතලයක් වැටිලද කොහෙද චිකන් එකට ඇබුල් රහ විතරයි.. දවසම ටොයිලට් එකේ ඒක කාලා
@lakshanadikari3297
@lakshanadikari3297 8 ай бұрын
රීව් එක ෆෙල් පටන් ගද්දීම😂😂😂😂
@janakajjayaweeera2258
@janakajjayaweeera2258 9 ай бұрын
Bro nice food review and honest Ur gret than famous food vlogers
@daysofisha
@daysofisha 9 ай бұрын
Thanks Janaka..❤️🤜🤛
@Ttsfehbbfd
@Ttsfehbbfd 8 ай бұрын
නුගේගොඩ happy burger එකේ චීස් කොත්තුව try කරලා බලන්න.
@daysofisha
@daysofisha 8 ай бұрын
Will try it soon..🤜🤛❤️
@nihalpalitha5068
@nihalpalitha5068 9 ай бұрын
Oya මුලින්ම wada ana gatta කාරණය නොකියා oya wada kara nam සාධාරණයක් wanawa nada
@shashikanirmal183
@shashikanirmal183 8 ай бұрын
Mr.koththu ඒකේ කෑම රහ නෑහලෝ.chops එකේ කෑමනන් කියලා වැඩක් නෑ.පුදුම රහක් තියෙන්නෙ එකම ❤🎉
@playmax2322
@playmax2322 7 ай бұрын
Saba chees kothu kala Nathi awoon
@dilipchandima
@dilipchandima 8 ай бұрын
Api kapu cheese koththu eka nm ara 4to eke thibba wage sudu paatai. Chicken keli nm lokuwata thibba. Habai oyage koththu eke wage carrot ehema thibbe ne. Thanikara gowa godak thibbe. Loku goowa keli 😂
@daysofisha
@daysofisha 8 ай бұрын
Kathawa etha bro. Takeaway ekak aran video ekak denm.melo rahak ne..😢
@iroshakumari1831
@iroshakumari1831 9 ай бұрын
Mix Rice එකනම් සුපිරි
@user-qv6xp1wp4b
@user-qv6xp1wp4b 9 ай бұрын
නියමයි ලස්සනට කරනවා. ජය වේවා...❤
@daysofisha
@daysofisha 9 ай бұрын
Tnx tharindu..❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
Man channel godakama top commenter wela inne. Ada idan oyage wenna hama video ekatama comment danawa. Heart dapu nathi ewata heart danna malli.
@likelook6712
@likelook6712 9 ай бұрын
අඩෝ අපේ අයියත් ඔහොමයි....පුලුවන් තරම් කාලා කාල අඩුපාඩු කියන්නෙ...ටිකක් කාල නෙමේ😂
@daysofisha
@daysofisha 9 ай бұрын
🤭🤭🤭
@inzane137
@inzane137 8 ай бұрын
Dear Sirs think about packing food in a loose container....dont pack tightly .....when you pack them in very hot food in sealed pack ,,,,the vepored water mix with food....Dine in and take away having different taste because of that
@daysofisha
@daysofisha 8 ай бұрын
Definitely
@samithaliyanage1988
@samithaliyanage1988 9 ай бұрын
කැමරාව උස්සන් ගිහින් කියනවා, චීස් කොත්තු එක බලන්න ආවලු 😂😂😂 ඉතින් අරුන් හොඳටම හදලා දෙයි ඕක, ඒක දැකලා යන වෙන උන්ට හම්බෙන්නේ චාටර් ඒවා, 😂😂 කාටද බං මේ උබලා බොරු කර්න්නේ? ඔය රෙස්ටුරන්ට් එකට එකපාරක් ගිය එකෙක් ආයෙත් යන්නේ නෑ, එච්චරයි😂
@daysofisha
@daysofisha 9 ай бұрын
කෝ ඉතිං හොඳට හදලා දුන්නයෑ ඒ දැනගෙනත්..
@ilens360
@ilens360 8 ай бұрын
එක පාරක් නෙවෙයි දහපාරකටත් වඩා ගියා කිසිම අවුලක් නැ ගිය හැම පාරම කෑව කොත්තුව එකමයි... හොදටම තියෙනවා 🖤
@D.Mmanoj
@D.Mmanoj 8 ай бұрын
අහ් හා ගොන් කතාවක්
@Universeboss6905
@Universeboss6905 9 ай бұрын
මට නම් හිතන්නේ dine in කරද්දී අවුලක් නැතුව දෙනවා ඇති take away ගද්දී තමා අවුල තියෙන්නෙ ගොඩක් අය අවුල් කියලා දාලා තිබුණේ take away කරපුවාගෙ තමා
@daysofisha
@daysofisha 9 ай бұрын
එහෙම වෙන්නත් පුලුවන්. අරං ගියාට පස්සේ ආයේ හොයාගෙන ඇවිත් බයින කට්ටිය අඩුයිනේ..
@Universeboss6905
@Universeboss6905 9 ай бұрын
@@daysofisha අද කාලේ චීස් කෑලි 2 ක් දැම්මත් කොත්තුවෙ මිල ලාබයත් එකතු කරාම ලොකු ගාණක් වෙනවානෙ,එතකොට මිනිස්සු එතනින් චීස් කොත්තු අරගන්න එක අපි අඩු කරනවා ඒකත් කිරි වලින් කොත්තුව ගහන්න හේතු වෙන්න පුළුවන්,මමත් ලගදි චීස් කොත්තුවක් ගෙනාවා ඔතනින්,කිරි රසක් තමා දැනුනෙ ගොඩාක් දියර ගතියක් එක්කම,කිරි චීස් දෙකම ගානකට දැම්මා නම් එහෙම වෙන්න විදිහක් නෑ නෙ.
@daysofisha
@daysofisha 9 ай бұрын
@@Universeboss6905 live kitchen තියෙන තැන් වල විතරයි හරියටම චීස් දානවද බලා ගන්න පුලුවන්. විනීලගේ උනත් normal කොත්තු එලියෙ තියාගෙන පේන්න ගහනවා චීස් කොත්තුව හදන හැටි video කර ගන්න ඇහුවම ඒකනම් ඇතිලෙ තමා හදන්නේ කියනවා..😂
@Universeboss6905
@Universeboss6905 9 ай бұрын
@@daysofisha 😁🤣
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds 8 ай бұрын
චුට්ටක් aul උනත් ලන්කාවේ දෙයක් අගය කරමු අපි.... පිට රට ජාරවල් වලට කොච්චර අපේ උන් wow කියනවද✌✌
@daysofisha
@daysofisha 8 ай бұрын
That's right ❤️
@sib1212
@sib1212 8 ай бұрын
Pitarata kottu ne pco😂😂😂
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds 8 ай бұрын
@@sib1212 පොන්නයෝ මන් kottu කියලා koheda කියලා තියෙන්නේ Kari ගෝතයා..හරියට කියවපන් පකයා
@sajithrajapakshe3035
@sajithrajapakshe3035 9 ай бұрын
මේ ගමන වීඩියෝ එක කලින්ම දාලනෙ😮 හැබැයි pure review එකක් දෙන්න ගොඩක් බඩගින්නේ ඉඳලා යන්න එපා. එතකොට කෝකත් රහයි
@daysofisha
@daysofisha 9 ай бұрын
අනිවා..හැබැයි කොහොම කරත් 1300ට පාඩුයි වගේ
@core2duo175
@core2duo175 9 ай бұрын
විබාගෙට සතියක් තියාන මිස්ට කොත්තු ගෙ කිරිබත් බලන මම 🥴
@daysofisha
@daysofisha 9 ай бұрын
Assignment එකට සතියක් තියාගෙන වීඩියෝ කර කර youtube එකට videos හදන මම 😢😂
@nisansa.20
@nisansa.20 9 ай бұрын
Me too 😂
@daysofisha
@daysofisha 9 ай бұрын
@@nisansa.20 යසයි යසයි ළමයි ටික පාඩම් කරන විදිහ..🤭
@nisansa.20
@nisansa.20 9 ай бұрын
@@daysofisha හී මොනා කරන්න ද අයියේ ඉතිම් අපිටත් මහන්සි නොවෑ ... 😁❤️
@chandrawathiepm5930
@chandrawathiepm5930 9 ай бұрын
බොරු කියන්න ඕනි නෑ, මාත් කාලා තියෙයි. මං කාපු චීස් කොත්තු එකනම් පැනි රහයි..😐
@daysofisha
@daysofisha 9 ай бұрын
🤔🤔🤔
@user-bt5gk8qf6x
@user-bt5gk8qf6x 9 ай бұрын
උඹ කාලා තියෙන්නේ එහෙනං පැණි කොත්තුවක්😂😂😂
@GameZoot
@GameZoot 8 ай бұрын
මුලින්ම හා ගත්තා නේද. මුලදී කැශියර් එකට කියල වැඩක් නැ. ශෙප් එකෙ ඔර්ඩර් කරලා කාල බලන්න ඔනෙ 😂
@shenalameesha158
@shenalameesha158 8 ай бұрын
චීස් කොත්තුව නම් සුපිරියක් තාමා අවංකයෙන්ම 💯💯💯💯. මට නම් පට්ටම රසයි ❤
@daysofisha
@daysofisha 8 ай бұрын
But takeaway ekak gatha.eka patta aul.eke video ekakuth daala ethi.balanna..❤🤜🤛
@JesusLive-er9we
@JesusLive-er9we 8 ай бұрын
උබට දෙන එක කොහොමත් හොදට දෙනවා තමයි බන් මේවා රගපෑම්නේ
@wishwaperera8618
@wishwaperera8618 6 ай бұрын
machan aththatama ohoma review karala therumak na bn. uba normal kenek vidihata gihin kottuwa aran avith reveiw ekak karanna one.oka bn unta wenas karala denna puluwanne. mama mr kottu eke seafood koththuwak kawa 2000+ gnakata mona seafood ekakwath thibbe na bn eke ...😂
@magichand3502
@magichand3502 8 ай бұрын
කොත්තු එක කිසිම අවුලක් නෑ but එයාලාගේ packing අවුල් පොඩ්ඩක් චීස් කොත්තුවට fresh milk තමා වැඩියේනම දලා තියේන්නේ .. Social media වල මඩ ගහන තරම් කොත්තුව අවුලක් නෑ.. හොද මට්ටමක තියනවා
@daysofisha
@daysofisha 8 ай бұрын
❤️🤜🤛
@piyalgalagedara8131
@piyalgalagedara8131 8 ай бұрын
Mr Kottu Moowa plant karala thiyenne Kiribath wage newe kiyala social media ekata danna.vinnietath kelinna..Mr kottu dirty buwa 🇺🇸
@daysofisha
@daysofisha 8 ай бұрын
@@piyalgalagedara8131 mehema comments dakinakota thamai hithenne viraj karaya gaawa thiyenne rajapakshale salli kiyana kathawath me wagema minissunta hithena paliyata kiyapu ekak wenna ethi kiyala..😄
@piyalgalagedara8131
@piyalgalagedara8131 8 ай бұрын
@daysofisha lokka, You have to Absorb the public comment no matter what they say because we talk through our negative experiences during our last visit to Srilanka. We are not fools, and we don't care about people you are talking about and no parallel with them.USA
@TraveligFam
@TraveligFam 8 ай бұрын
Mr kottu chees kottuw supiri❤කාලවත් නැතිඋන් තමයි කවුරි හරි කියන එකෙක් අහල,නැත්නම් fb එකේ ගෝත ඇඩ්මින් කෙනෙක්ගෙ පෝස්ට් එකක් දැකල කිරිබතුයි අනම් මනම් ගාන්නෙ💩🫴
@NiroshaKEE-xw3pi
@NiroshaKEE-xw3pi 9 ай бұрын
Mr.kottu eke kottu warga okkoma supuri.milata sadarana vidihata kama eka denawa 👌🖒🖒
@daysofisha
@daysofisha 9 ай бұрын
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 8 ай бұрын
රැපියල් 1200 ට chiss කැලි 10 ක් දන්න බැ නේද නිකං බොරැ සෝබන දාන්න එපා
@kaveeshasilva123
@kaveeshasilva123 9 ай бұрын
Aiya oyage vlogs hamadama balanw man😁😁
@daysofisha
@daysofisha 9 ай бұрын
දන්නවා දන්නවා බලනවා කියලා..🤭
@daybreaker1458
@daybreaker1458 8 ай бұрын
Ubala ta kotthuwak hariyata kanna oone nam Ricorn ekata hari plaza ekata hari gihin kaapalla. Mr . Kotthu hodai kotthu kaala nati ekek ta.
@rashmikalakshan9563
@rashmikalakshan9563 8 ай бұрын
Staff eka best,roast chicken kottuwak kala tiyenva, 10n 8k denna puluwan
@daysofisha
@daysofisha 8 ай бұрын
Takeaway eka aul hebei 😢
@senuradilshan2316
@senuradilshan2316 8 ай бұрын
@daysofisha
@daysofisha 8 ай бұрын
❤☺️
@අපේක්ෂා
@අපේක්ෂා 9 ай бұрын
Thanks video ekata.try karannm apith❤
@oshi766
@oshi766 9 ай бұрын
BRO LOOKS HANDSOME 😌❣
@daysofisha
@daysofisha 9 ай бұрын
Thanks RMOKR ❤️☺️
@lakshanimadushika6565
@lakshanimadushika6565 8 ай бұрын
Mn maharagam mrs kottu eken kawa ehem awulk une nh attam eke cheese kottu eka hodt thibuna ❤❤
@daysofisha
@daysofisha 8 ай бұрын
Mn takeaway ekak aran thawa video ekak kara.ekanm ethatama aul. But godagamin dining gatha ekanm shape
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 9 ай бұрын
Oyage video ahamben dakka thawa video karanna present karana widiha nisai baluwe
@daysofisha
@daysofisha 9 ай бұрын
Thank you..අලුත් යාලුවෝ ගොඩක් එකතුවෙලා මේ video එකෙන්..☺️❤
@Samudini
@Samudini 9 ай бұрын
මට නම් සුපිරි. සී ෆුඩ් රයිස් කොත්තු එක. අපි දෙන්නෙක් ගිහින් ෆුල් එකා ගත්තා. දෙන්නට කන්නත් බෑ. ෆුල් එක තුන් දෙනෙක්ට කන්න පුලුවන්
@daysofisha
@daysofisha 9 ай бұрын
ඔව්. Small එකත් දෙන්නෙක්ට විතර කෑව හැකි
@user-kl5xu9ir7f
@user-kl5xu9ir7f 9 ай бұрын
කියල ගන්නෙ නැතුව ඉන්න තිබ්බෙ නැත්තම් ඔයාට හොදට දුන්නද දන්නෙ නෑනෙ
@LarkDS
@LarkDS 9 ай бұрын
Meka meh kiwa nisai video nisai quality.mm Maharagama ake cheese kottu kewa ara photos wla wgema kiribath wge. Order aka maru krla 50mins waiting hitiya😢
@daysofisha
@daysofisha 9 ай бұрын
dining da gathe takeaway da bro?
@LarkDS
@LarkDS 9 ай бұрын
Take away
@SmaitjNjaknas
@SmaitjNjaknas 9 ай бұрын
කතා කරන පිලිවෙල මරු ❤❤❤
@daysofisha
@daysofisha 9 ай бұрын
Thanks bro..❤️😍
@pathumdhananjaya7708
@pathumdhananjaya7708 9 ай бұрын
Aiye majectic city එක ගාව තියන බිලාල් එකට යමු
@daysofisha
@daysofisha 9 ай бұрын
Cheese kottu තියෙනබද(
@Manoj-r7w8r
@Manoj-r7w8r 8 ай бұрын
Balapan apee minissu kana kaama ledawena eka ahanna deyakda Pann piti 500g k withara kaala nidagattama hithapan poddak...
@daysofisha
@daysofisha 8 ай бұрын
🥺🥺🥺
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 6 ай бұрын
මිස්ට කොත්තු එකේ චිස් කොත්තුවට චීස්දාලා නෑ.හැබැයි පට්ට ගනන් මෙලො රසක් නෑ
@ishanweerasinghe6767
@ishanweerasinghe6767 9 ай бұрын
දැන් ...කෑම QUALITY නෑ..
@daysofisha
@daysofisha 9 ай бұрын
අපරාදේ ඉස්සර ගිහිං තිබ්බේ නෑ නේ..😢
@iroshakumari1831
@iroshakumari1831 9 ай бұрын
Hi man fb eke oyage vidios dekka mn MR kottu gya but kewe rice superb mata nam
@daysofisha
@daysofisha 9 ай бұрын
කොයි outlet එකෙන්ද?
@iroshakumari1831
@iroshakumari1831 9 ай бұрын
@@daysofisha බත්තරමුල්ල
@Maduranga82
@Maduranga82 8 ай бұрын
Adoo Sirwata ban math eye kawa ghen. (Piliyandala) 🥲🥵
@daysofisha
@daysofisha 8 ай бұрын
❤❤🤜🤛
@u.p.n1203
@u.p.n1203 3 ай бұрын
Checken kottu ekak kawa, melo rahak naha piti guli kanawa wage😂😂😂
@MotoFace
@MotoFace 2 ай бұрын
Ohama kiyala order karanakota kohamadha bn kiribath daanne?
@Naoya_777
@Naoya_777 8 ай бұрын
Wadduwae මාමාස් එකට අවිත් කල බලපන් චීස් විතරමයි චීස් ගුලි අහුවෙනො ❤️❤️
@daysofisha
@daysofisha 8 ай бұрын
will try bro..❤️🤜🤛
@sasmithaminidu8568
@sasmithaminidu8568 9 ай бұрын
Matanam supiri ❤ගානට සාදරනයි
@daysofisha
@daysofisha 9 ай бұрын
❤️❤️☺️
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 4 ай бұрын
Jarawak
@shikkaproduction3922
@shikkaproduction3922 8 ай бұрын
එලවලු වැඩියෙන් දැම්මත් මුන් බයිනවා අඩුවෙන් දැම්මත් බයිනවා අනේ මන්දා බං ලංකාවේ උන්නම් 😂ඉයා
@daysofisha
@daysofisha 8 ай бұрын
එළවළු වඩියි කියලා බැන්නෙනම් නෑ. වැඩියි, චීස් අඩුයි කියලයි කියන්නේ..😊
@NethmiApeksha-gb8pe
@NethmiApeksha-gb8pe 8 ай бұрын
Aulak nam na 😍 rasai kanna puluwan 🌹 habai mr. Kottu ekta wada hoda ewa nam thiyanwa
@daysofisha
@daysofisha 8 ай бұрын
❤️🤜🤛
@shiranisiriwardhana8539
@shiranisiriwardhana8539 4 ай бұрын
ඔයා ආය කරද්දි අදුරන් නැති youtube එකෙ වැඩිය ගැවසෙන්නේ නැති විශ්වාස පුද්ගලයෙක් යවල cheese kottu එකක් ගෙන්නගෙන review එකක් දෙම්න හැබැයි යවන කෙනාගෙ මූන පෙන්නන්න ඕනී නෑ යන කෙනා ඇතුලට යනවා video clip එකක් ගන්න ඊට පස්සෙ review eka දෙන්නකෝ චීස් කොත්තු ද කිරිබත් කොත්තුද කියලා.මොකද ඔයා youtube channel එකකින් කියලා දැන ගද්දි උන් තියෙන හොදම ඒවා ටික දාලා රසට දෙනවා අනිත් මිනිස්සු විවේචනය කරන්නෑ ඒ රසම අනිත් මිනිස්සුන්ටත් දෙනවනම් අර විදිහට review එකක් ගේන්න දැං ඔයා හොදටම එක කෑවානෙ අර විදිහට කව්රුත් දන්නැති නෝමල් කෙනෙක් යවල ඒ ඔඩර් කරපු එකම ගෙනල්ල කන්න දෙකෙ වෙනස තේරෙයි නැත්නම් ඕකේ හොද cheese kottuwak කන්නනම් හැමෝම කැමරාව උස්සගෙන් youtube channel එකකින් කියලා යන්න වෙනව එතකොට වැඩ වරදින නිසා හොදම ඒවා උන්ට දෙන්න වෙනවා😂
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 8 ай бұрын
Mr.කොත්තු වලට මඩ ගහන උන්ට හරියට කිරිබත්වත් හදාගන්න බෑ බන්😂😢❤
@daysofisha
@daysofisha 8 ай бұрын
😊👍
@JangimaalPakarathna
@JangimaalPakarathna 8 ай бұрын
Mr.ඇටවල්ලා එකෙන් කාපං,ඒක හොදයී🖕💩
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 8 ай бұрын
@@JangimaalPakarathna උබෙ ඇටේ තමා කන්න වෙන්නේ මොකද එහෙම කඩයක් නෑනේ උබෙ ###😹🖕
@JangimaalPakarathna
@JangimaalPakarathna 8 ай бұрын
Mr.Kottu වල ,කඩේ පිටිපස්සෙ තියෙන්නෙ ඒක, ලැට් එක😂,උඹ කාලා නැද්ද ඒකෙන්,එකේ අයීතිකාර කැරි පකයගෙ ගූ තියෙන්නෙ🖕🖕💩
@VisithaGalhena
@VisithaGalhena 8 ай бұрын
කිරිබත්ගොඩ එකේ නම් සුපිරි
@user-zt2dj4cz5m
@user-zt2dj4cz5m 8 ай бұрын
ඕම කියල ගියාම කොහොමත් හොදට දෙනවනෙ බන්... එක්කො උන්ට නොකිය කරන්න ඕන... සාමාන්‍ය දැනීම නැද්ද බන්😒😊
@sandunithennakoon9990
@sandunithennakoon9990 8 ай бұрын
මට නම් අව්ලක් නැ😊 චිස් කොත්තු කියල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ මට නම් 🙊
@daysofisha
@daysofisha 8 ай бұрын
2nd video eka balanna.etharayak thiyei oyta..😊
@sandunithennakoon9990
@sandunithennakoon9990 8 ай бұрын
@@daysofisha ඔව් කිරිකොස් වගෙ 😒
@pradeepkstudio1234
@pradeepkstudio1234 9 ай бұрын
Video karanne camara ekakinda??
@daysofisha
@daysofisha 9 ай бұрын
Ow bro. dji pocket 2
@travelbro7404
@travelbro7404 9 ай бұрын
Wadak ne mchn ohma review krla, camera eka penna nathi wenna,, horen oka krnna ona.. ouwn kohmth vlog ekak krnwa kiyla dana gttha gamn, hoda vidiyta hdala denwa.. puluwn nm kiynne nathuwa horen video ekak krnna…
@daysofisha
@daysofisha 9 ай бұрын
මාත් ආසයි බං එහෙම කරන්න. එතකොට තමයි හරිම review එකක් දෙන්න පුලුවන් වෙන්නෙ service එකේ ඉඳලම.ඒත් දන්නවනේ අපේ ලංකාවේ නීතිය තියෙන විදිහ. "යම් කිසි පුද්ගලයෙක්, ආයතනයක් හෝ දේපලක් අවසරයකින් තොරව රූගත කරීම" යටතේ අපිට විරුද්ධව නඩුවක් උනත් දාන්න පුලුවන්.අන්න ඒ නිසයි මම ඕන තැනක ගිහිං කරන්න කලින් permission ගන්නේ.🥲
@1xbetwinner111
@1xbetwinner111 8 ай бұрын
පට්ට බන් දිගටම කරන් යමුවැඩේ
@slkaviya_bus_kingdom
@slkaviya_bus_kingdom 9 ай бұрын
මාත් ඉන්නෙ ඔය කිට්ටුව.කිරුලපන
@daysofisha
@daysofisha 9 ай бұрын
නෑ සිරාවට? කිරුලපන කොයි හරියෙද?
@lahiruhirumal2693
@lahiruhirumal2693 Ай бұрын
පන්නිපිටිය එකෙන් රයිස් කොත්තු එකක් කෑවා ශේප් හැබැයි 😊
@stfalpha4329
@stfalpha4329 8 ай бұрын
Video ekak karanawa kiwwama kohomath hodata dala denawane😂
@daysofisha
@daysofisha 8 ай бұрын
2nd video eka balanna. Ekata uthare thiyenwa..☺️
@a.d.604
@a.d.604 8 ай бұрын
From where did you buy that green tea please
@daysofisha
@daysofisha 8 ай бұрын
Sri Lanka Tea board, bambalapitiya
@Nppapiekata
@Nppapiekata 9 ай бұрын
මෙහෙම කිව්වොත් හරි සාමාන්‍ය කොත්තූවක්ම වැඩි ගානකට දෙනවා
@daysofisha
@daysofisha 9 ай бұрын
ගානේ හැටියටනම් රස මදි තමා
@GayathriThanuja-yp3ys
@GayathriThanuja-yp3ys 9 ай бұрын
අදත් මරු vedio1 1
@daysofisha
@daysofisha 9 ай бұрын
Thanks gayathree nanga..❤️☺️
@pasiandnipulife6486
@pasiandnipulife6486 9 ай бұрын
Man nomrly atta kiyana charityk ❤ matanm Mr kottu eke enne handiye kade test eka loku wenas rasak enne na ebei ganata sarilanna na
@ravindunagasingha1951
@ravindunagasingha1951 9 ай бұрын
Vini eke 550i ekata ithin lokuwata chese danna bhne
@daysofisha
@daysofisha 9 ай бұрын
ඔව්.ඒක budget cheese කොත්තුවක්, ඒකත් දැන් 650ක් කරලා
@user-xp1be6kn5u
@user-xp1be6kn5u 8 ай бұрын
චීස් කොත්තු රිවීවු කරන්න ආව කියල දැනගත්තම උන් කොහොමත් වැඩිපුර චීස් දානව..නොමල් ගිහින් කැමරා පෙන්නන්නෙ කරන්නෙ නැතුව ගිහින් රිවීවු කරන්න..මටනම් අවංකවම කිරිකොත්තුවක් ඒක😂
@daysofisha
@daysofisha 8 ай бұрын
දෙවනියට කරපු video එක බලන්න.ඒක ඒ විදිහට කරේ..☺️
@cannaengineering
@cannaengineering 9 ай бұрын
not a good fair review. before doing you told them ,so this is not fair review.
@daysofisha
@daysofisha 9 ай бұрын
🥺
@ribji34
@ribji34 6 ай бұрын
ඕන කැමක රස කියන්න පුළුවන් පලවෙනි කටින්ම රස කියන්න කටවල් දෙක තුනක් කන්න ඕන nah
@daysofisha
@daysofisha 6 ай бұрын
බණ්ඩ, අශේන් වගේ අයනම් කෑම එකක් කටේ ගෑවුන ගමන් වා...ව්, යමී, මේකනම් සුපිරියක් කිව්වට. මටනම් එහෙම බෑ මචං.sorry 🥲
@designursitelanka
@designursitelanka 8 ай бұрын
oyata order eka daddi wisthare kiyanne nathuwa nikanma order karanna thibbe.
@kasundias5639
@kasundias5639 8 ай бұрын
Hodi dala tamai machan kanna one eka patta ❤
@daysofisha
@daysofisha 8 ай бұрын
අනිවා..☺️❤️
@beautytips5237
@beautytips5237 8 ай бұрын
Mr koththu eke wenadara nam ohoma dum danne nee , mun hidata deela record karana nisa
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
ඕක දැක්කම පේන්නේ නැද්ද බං වෙනම ස්පෙෂල් එළවළු චිකන් හොඳට දාල තියෙනවා කියලා.හැබැයි මිරිස්වත්ත Mr cottu එකෙන් මම දවසක් කෑවා චිකන් එහෙම හොඳට තිබ්බ නෝමල් චිකන් කොත්තු වක් කෑවේ හොඳට තිබ්බා.
@funnyathal8539
@funnyathal8539 9 ай бұрын
oka take away aran baluwanam hariyata balanna tibuna, vlog ekata kohomath hodata denawa 😂😂
@daysofisha
@daysofisha 9 ай бұрын
Next time ehema karala balanawa..😉
@lukshiniabeydeera
@lukshiniabeydeera 8 ай бұрын
Mama nam gihin kala thiyanawa... online order karalath thiyanawa...mata nam hondai 🎉
@ClashWithChabi
@ClashWithChabi 8 ай бұрын
Nice review 🔥
@daysofisha
@daysofisha 8 ай бұрын
Thank you..❤️☺️
@imashasaduni5506
@imashasaduni5506 9 ай бұрын
Oya gon kenek eyalata kiyala illawahama wena ewata wada hodata dala dei ithin😅😅😅oya hari modaiii
@Themicanic
@Themicanic 9 ай бұрын
අවුලක් තියනවා කිව්වම කවුද බන් අවුලට දාලා දෙන්නෙ 😂
@daysofisha
@daysofisha 9 ай бұрын
ඒ කියලත් අවුලටනේ බං දාලා දුන්නේ චීස් මදි ඉතිං..😒
@rangasandaruwan572
@rangasandaruwan572 9 ай бұрын
Video karannama nemene un bissnus ekak karanne oders ekka un bizy ithim dingak time ehe mehe wenna ethy
@daysofisha
@daysofisha 9 ай бұрын
වෙන්න පුලුවන්, but මන් ගියපු වෙලේනම් dining හිටියේ එකම එක customer කෙනයි
@hirushandilshanka6404
@hirushandilshanka6404 8 ай бұрын
Cheese kottu supirima chopsy eka thama
@daysofisha
@daysofisha 8 ай бұрын
අඩේ..එහෙම එහෙකුත් තියෙනවද?
@user-ox3jf4ev2y
@user-ox3jf4ev2y 8 ай бұрын
ඔහොම අපිට පේන්න කන්න පුලුවන්ද
@daysofisha
@daysofisha 8 ай бұрын
පුලුවන්නේ..🤭
Mr.කොත්තු ද ? Mannar ද?  | Mr.Kottu vs Mannar 🤣
12:37
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 171 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 313 М.
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 708 М.
Jaanu | Episode 396 - (2024-08-30) | ITN
18:28
ITN Sri Lanka
Рет қаралды 4,9 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 171 МЛН