මම MrBeast ගේ Viral යන රහස ඉගෙනගත්ත විදිය (Explained)

  Рет қаралды 46,283

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 311
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
ඇත්ත. KZbin එකෙන් සල්ලි හම්බවෙනව කියලවත් දන්නෙ නැතුව මේ channel එක හැදුවේ. ආසාව සහ උනන්දුව නිසාම දිගටම කරා. අද වෙනකොට subscribers ලා 168 000 ඉන්නවා... ඒ හැමෝටම ආදරෙයි🖤❤
@tharindumadusanka7330
@tharindumadusanka7330 7 ай бұрын
ලඟදි මේ චැනල් එක සෙට් වුණේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන් wicky ... thank you ❤
@templeton9039
@templeton9039 7 ай бұрын
Amazing Content! You really followed all the things you said. Subscribed.
@vijithperera05
@vijithperera05 7 ай бұрын
Sirama waddek thama.. mrbeast ge nama dala ube video eka viral kara gannawa
@SLcricketZone.
@SLcricketZone. 7 ай бұрын
මේක බලන you tubers ල කවුද ඉන්නෙ ❤❤
@csaw7064
@csaw7064 7 ай бұрын
mama
@gjei1234
@gjei1234 7 ай бұрын
දෙකායි (දෙකායි කිව්වෙ මම ytr කෙනෙක් නිසා නෙවෙයි මේ දැන් ඔයාගෙ වෙන comment එක්කට reply එකක් දාල ආවෙ.🔔 වල බලන්න.😄)
@Tenfinity-x6n
@Tenfinity-x6n 7 ай бұрын
3. Yi
@jilbuputha
@jilbuputha 7 ай бұрын
4 යි 😅 විකි වගේන තාමා මමත් කම්මලි 😂
@SLDUMIYAOFFICIAL
@SLDUMIYAOFFICIAL 7 ай бұрын
5i 😁
@MR.janaka-r5b
@MR.janaka-r5b 6 ай бұрын
සුපිරි mara wadagath තොරතුරු tkak mata nam
@Mihiran-qz3bv
@Mihiran-qz3bv 7 ай бұрын
Patta. Best advice for the you tube journey. Puluwannam mr.beast gena thawa videos karanna. Goodluck
@HasithManjitha
@HasithManjitha 7 ай бұрын
කසාද බැන්දට පස්සේ ලස්සනත් වෙලා ❤
@technovalk
@technovalk 7 ай бұрын
මමත් දැනට අවුරුදු 1 1/2 විතර ඉදලා videos දාගෙන යනවා දැන්නම් 1000 ට ලගයි ❤
@TechWithWicky
@TechWithWicky 7 ай бұрын
Keep doing ❤️
@technovalk
@technovalk 7 ай бұрын
@@TechWithWicky Thanks Brother ❤
@anurangakodikara540
@anurangakodikara540 7 ай бұрын
Mama me comment eka dakala subscribe kala kollo
@Rashvinda
@Rashvinda 7 ай бұрын
​@@anurangakodikara540mamath kara ban uba hinda
@chamikachamod1116
@chamikachamod1116 7 ай бұрын
Subscribed ❤🎉 keep it up ❤
@Nature_Studio_bee
@Nature_Studio_bee 6 ай бұрын
උත්සහයයි ,උනන්දුවයි, කැපවීමයි, මේ තුනමත් තියෙන්න ඕනේ. හැම youtuber කෙනෙක්ටම ජයෙන් ජය... 👍🤘😎
@MindBooks-l9l
@MindBooks-l9l 4 ай бұрын
supiri
@mixart83
@mixart83 6 ай бұрын
ලස්සනට පැහැදිලි කලා.නියමයි👍👍❤️
@ravinduliyanage-ge2by
@ravinduliyanage-ge2by 7 ай бұрын
මේ තරම් කල යුටියුබ් බැලුවා ඒ වුණාට මම අහපු හොඳම කතාව ගෙදරට හිර වෙලා ඉන්න එපා. එලියට යන්නෙ ගිහින් සමාජය ගැන ඉගෙන ගන්න පළවෙනි ජොබ් එකට යන්න ඒ ඒක හරීම වටිනවා USA container Driver kenek 10’000 wage gannawa Hoda job ekak aluth ayata try karanda loke oni tanaka job sure
@Waulalk
@Waulalk 7 ай бұрын
තැන්ක්ස් බ්‍රෝ ❤
@bandara9415
@bandara9415 7 ай бұрын
ඇත්තටම මේකේ කියනවිදිහට, ඔය මුලදී, අගදී හම්බෙන තෑග්ගගක් වගේ දෙයක් බලාපොරොත්තුවක් විදිහට කීවට මට වීඩියෝ එක බලාගෙන යද්දී අමතක උනා. ඔයා 13:55 දී ඒක කියනකොට තමා මට මෙහෙම එකක් මුලින් කීවනේ කියලා මතක් උනේ. හැබැයි ඔයා ඔහොම කීවේ නැතත් මම ඔයාගේ වීඩියෝ අන්තිම වෙනකන් බලනවා.
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 7 ай бұрын
අපි නම් කොහොමත් ඔයා⁣ගේ video ඉවර වෙනකම් බලනවා💙❤️
@sachinshyamal8359
@sachinshyamal8359 7 ай бұрын
අඩෝ බලන් හිටපු එක... ගිය පාර video එකට cmnt එකකුත් දැම්මා mr.beast ගැන ඕන කියලා. ❤❤❤
@Tikka-i3h
@Tikka-i3h 6 ай бұрын
සුපිරි❤
@achalasenanayakebiz
@achalasenanayakebiz 6 ай бұрын
මේ වෙද්දී අපේ කෙනෙක්ගෙන් මම අහපු හොදම motivation එක utube අතහැරලා දාලා ඉන්න කාටත් ❤
@KissaGamingOfficial
@KissaGamingOfficial 7 ай бұрын
gammak
@slchathubro
@slchathubro 7 ай бұрын
මමත් දැනට අවුරුදු 3 විතර ඉදලා videos දාගෙන යනවා දැන්නම් 5000 k innw🥰
@DasunLasantha
@DasunLasantha 7 ай бұрын
Aah machan Mama Podda bro ❤
@slchathubro
@slchathubro 7 ай бұрын
@@DasunLasantha dan channel eka karanne nadda bn
@simple_fun101
@simple_fun101 7 ай бұрын
man me vedio eka deparak baluwa..eth oya explain karana godak point apply wela nene🙈🙈
@MemoZLK
@MemoZLK 7 ай бұрын
Next level 🔥❤️
@spmusichub532
@spmusichub532 7 ай бұрын
Next level content♥️
@Mr.Akil-100k
@Mr.Akil-100k 7 ай бұрын
Great video.❤
@janithmalinda2766
@janithmalinda2766 7 ай бұрын
අයියගෙ වීඩියෝ ඉවර වෙනකන්ම බලනවා.ගොඩක් වටින channel එකක්.❤
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
සුපිරී 🖤 ගොඩක් වැදගත් ❤️
@hawabeats
@hawabeats 7 ай бұрын
Great video.
@YeNUK4
@YeNUK4 7 ай бұрын
I'm doing a hard research about youtube and its algorithm since 2021. I'm planning to start a youtube channel in 2025 and go to the success. This video also helped me a lot for that goal. Thank you very much brother.
@lahirudeshangamage4016
@lahirudeshangamage4016 7 ай бұрын
Me video eknam next level ❤️🔥 ( mr best ge secret vada krnava vage )
@TechWithWicky
@TechWithWicky 7 ай бұрын
කලින් ඒවට වඩා හොඳටම perform කරනවා දැනටනම් ❤️
@koodukaraya
@koodukaraya 6 ай бұрын
කලින් දවසෙ මිස් වෙලා හොයාගන ඇවිත් බැලුවෙ Thumbnail එක හොදර වැඩ 🤭❤️
@Achchiyo
@Achchiyo 7 ай бұрын
ඉන්දියාවේ ආර්ථිකය ගොඩ නැගිලා තිබෙන විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ
@TechWithWicky
@TechWithWicky 7 ай бұрын
කරමු ❤️
@Achchiyo
@Achchiyo 7 ай бұрын
@@TechWithWicky Elm bosa ❤️
@SriLankanPathFinder
@SriLankanPathFinder 7 ай бұрын
ow oniiii
@T__C.9
@T__C.9 7 ай бұрын
China ගැන වීඩියෝ එකක් ඕනෙ 😌
@Achchiyo
@Achchiyo 7 ай бұрын
Aniwa
@_Strange_01
@_Strange_01 7 ай бұрын
Next Level wicky ❤
@sachinperera1
@sachinperera1 7 ай бұрын
Supiri viki
@Athulatha
@Athulatha 7 ай бұрын
බොහොම ස්තුතියි මත් පටන් ගත්තා ලගදි මන් ආසා කරන දෙයක්
@usetips2662
@usetips2662 7 ай бұрын
වයිරල් යනවාද කියලා ඇවිල්ලා බලලා ගියාම කීප වතාවක් කට්ටිය search කරාම උඩට එනවා නේද 😁
@PeelingPeely001
@PeelingPeely001 7 ай бұрын
Ee beast kiyana ekkenata balayak ati Yantara ehema dala atte apala ehema yanna ❤ Ekane kiyanne Adamai mehema loka balawattu innw kiyl danagatte
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 7 ай бұрын
2012 yt වලින් 2012 ඉදන් සල්ලි හම්බකරලා හොර කපටි වැඩ නිසා 2016 චැනල්.නැති කරගත්ත.මම😢😢😢😢😢😢😢
@manojinsightlab
@manojinsightlab 6 ай бұрын
Mee too bro
@Mr_Zuvo
@Mr_Zuvo 7 ай бұрын
mage aluth chanal eka . awururdu 2k hitha hitha idala patan gaththe, sathiyata eka gaane daanawa dan. thaama koliti madi. eeth man digatama daanawaa. aarambaya thama wadagath , ( saththun gana /bio/zoology thamaa karanne)
@cmAI_DigitalHarmonyStudio
@cmAI_DigitalHarmonyStudio 7 ай бұрын
Supirayak ❤❤❤
@MoneyhuBLK
@MoneyhuBLK 7 ай бұрын
niyamai niyami... watinwa ❤❤❤
@lasanthaViraj
@lasanthaViraj 7 ай бұрын
තවටිකක් video ake length එක වැඩිකරලා හදන්න ඔයාගේම unicq Audiance එකට බලන්න
@tharinduindrajith
@tharinduindrajith 7 ай бұрын
ලංකාවෙ හැම u tube චැනල් එකකම වගේ promote කරන 1X bet ,mostbet වගේ ඒවා ගැන මොකද හිතන්නෙ??? Comment එක්කින් හරි උත්තයරක් ඕනෙ
@dilshanproductions12
@dilshanproductions12 7 ай бұрын
malama wadayak ewa
@sherandinuka4610
@sherandinuka4610 7 ай бұрын
supiri😂
@harindulakshan2466
@harindulakshan2466 7 ай бұрын
Aththatm mewa gena video ekk one… mn dakinw godk kttiya salli nasthi karagnnw mewa nisa..
@dilshanproductions12
@dilshanproductions12 7 ай бұрын
@@harindulakshan2466 ow okkoma hoda ewa ki dila owata salli dannalu
@vikumshahara
@vikumshahara 7 ай бұрын
ඒ වගේ අර්ත්මර්ථකමියෝ අන්සබ් කරලා දාන්න
@heshansampath1905
@heshansampath1905 7 ай бұрын
Ado aththa kathawa
@mathshome_official
@mathshome_official 7 ай бұрын
අවුරුදු 2 1/2 ක් තිස්සේ කරගෙන යන්නේ. විඩීයෝ 65ක් දැම්මා. ගණිතය උගන්වන චැනල් එකක්. සෑහෙන Quality එක ගැන, Content ගැන අවධානේ යොමුකරල කරේ. මේ ළඟදි තමා subscribers 1000 පැන්නේ. ඒත් තාම watch hours 2000වත් නෑ. තව අවුරුදු 2ක්වත් කරන්න වෙයි 🥲
@Food_Mania_4u
@Food_Mania_4u 7 ай бұрын
හැමෝම දවසින් දෙකෙන් සාර්තක වෙන් නෑ මචන්🎉❤ good luck
@mathshome_official
@mathshome_official 7 ай бұрын
@@Food_Mania_4u thanks machan!
@kasunsamarasinghe6552
@kasunsamarasinghe6552 7 ай бұрын
Brother videos wala information nam supiri ❤
@memespure4651
@memespure4651 7 ай бұрын
uba godak improve wela .
@sandaruwantharusha2450
@sandaruwantharusha2450 7 ай бұрын
mamath wahanayak gattama eka atulata wela vidiyos karanawa😊😊
@templeton9039
@templeton9039 7 ай бұрын
Wahnayak gattama karanawa. Gannakn innawa kiyala inna epa. Ekai mulma point eka. Okath analysis paralysis eke kotasak.
@lahiruvimukthi1151
@lahiruvimukthi1151 6 ай бұрын
me video eka dakke ada business ekak patanganna hitha hitha hitiya misak karanna gaththe na. ada me comment eka damma aye comment ekak me video ekatama danava davasaka success vela🔥
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 7 ай бұрын
Wicky ara kalin kala wage poddak yuda wishleshanayakuth dunnanam hodai habai❤wishwsayen,sadaranawa deyak balanna ahn inna puluwan charithayak thmai wicky❤
@EssentialBiz
@EssentialBiz 7 ай бұрын
Bro, oyaa tikak hoyala balala aththa kathaa karana hinda kiyanne.. 71 idala 83, 88/89 kaalawala lankawe politics wala sidda una dee jvp,unp keruwaawa ganath explain karannako. Me seen daanna akamathi nam awulak na bro❤ Keep it up the good work
@MadTroller_
@MadTroller_ 7 ай бұрын
Me wage ewa digatama oneeee
@dilumssandeep393
@dilumssandeep393 7 ай бұрын
Interesting ❤
@shihanchathurangaofficial
@shihanchathurangaofficial 7 ай бұрын
Nice brother ❤
@Unknown-b7z
@Unknown-b7z 7 ай бұрын
One of da best inspirational videos I hv ever seen bro. Respect! 🫡
@chathuishan739
@chathuishan739 7 ай бұрын
"Hamster Combat" meka gana oyage idea eka mkda ayiye ??
@lahirualwis
@lahirualwis 7 ай бұрын
නියමයි 👍💐
@ghostinsidetrap
@ghostinsidetrap 7 ай бұрын
Aiya illuminati. Gana video ekak pllllllzzz🥺🥺🥺🥺🥺 oneeee
@piyumalfernando9272
@piyumalfernando9272 7 ай бұрын
Need a video about Saudi Aramco
@Mrgimhan
@Mrgimhan 7 ай бұрын
Ayye mama dn gaming channel ekak kre tikak kal nwththala thibba aye oya kiwa steps follow krla videos dammoth mata reach hdgnna puluwn weida himita nttn aluthen start krannda 😃
@malithperera8446
@malithperera8446 7 ай бұрын
adow man ube video balanna gatte uba kanchuka kiyala hithala ban
@jalinakaushan560
@jalinakaushan560 7 ай бұрын
11:40 අම්මෝ.....😅😅😅අම්මෝ..... 😂😂😂කිව්ව වගේම කරා නේ.....🤣🤣🤣🤣🤣
@dunith305
@dunith305 7 ай бұрын
youtube ඉවසීමට හොදම උදාහරනෙ vini ල
@nilunirmaa
@nilunirmaa 6 ай бұрын
True 👍
@sandesh_hasaranga
@sandesh_hasaranga 6 ай бұрын
මටත් කවුරු හරි ඉන්න වෙලාවට වීඩියෝ කරන්න uncomfortable. මාත් ගෙදර කවෘත් නැති වෙනකම් ඉදල තමා වීඩියෝ කරන්නෙ 😅❤
@Bhathiyavlogsbvt
@Bhathiyavlogsbvt 7 ай бұрын
Video eknm mara wedagath😊❤
@Cinemania_Studio
@Cinemania_Studio 6 ай бұрын
මාත් කරගෙන යනවා.ඒත් විව්ස් මදි 😥💔
@oioiartist
@oioiartist 7 ай бұрын
ආර්ට් ඇනිමේශන් කරන චැනල් වලටත් මොනවහරි ඩින්ගක් කියන්න පුලුවන්ද?
@SURANGA653
@SURANGA653 7 ай бұрын
success
@SyedMaruhomOrante
@SyedMaruhomOrante 7 ай бұрын
විකියා අලුත් ලුක් එක පට්ට. හෙයා කට් එක හොදයි
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 7 ай бұрын
එක්කො ඩේලි වීඩියෝස් දාපං නැත්නම් ඩේලි අයින් කරපං.. 😅 උබේ තම්නේල් මරු. අයිඩෙන්ටිකල්. ඒක එහෙම්ම ම තියා ගනිං. 😊 උඹ දැන් ඉස්සර වගෙ බොත්තම ඕන ඉක්මනට කියල නහයෙන් අඬන එක නවත්තපු එක හොඳයි, මොකද උඹේ කන්ටෙන්ට් වල ජාතික හා ජාත්‍යන්තර වීරයින්ගෙ හෙළුව ගැන අමුවෙන් කතා කරන නිසා උඹට ෆෑන් බේස් එකකට වඩා හැදෙන්නෙ තරහකාරයො ටිකක්. ඒත් උඹත් එක්ක සෙට් එකක් ඉන්නව. හෙමින් යං දුරක් ගියෑකි.... 😊❤❤
@MatrixHacker_2026
@MatrixHacker_2026 7 ай бұрын
Eya habayi kiyala thiyena va hoda background music ekakuth one kiyala. Vade supiriy.
@NALUWA.official
@NALUWA.official 6 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@sagarakamal
@sagarakamal 7 ай бұрын
One of my favorite youtuber❤.
@Smarttech236
@Smarttech236 7 ай бұрын
මම හොඳටම channel එක කරගෙන ගියා ඔයා විදිහටම ඊට පස්සේ මෝඩයා වගේ delete කරා අයනම් මට කරන්න හිතෙන්නේ නෑ 🙁
@saidndesign3970
@saidndesign3970 7 ай бұрын
සුපිරි ❤මේ විදිහට දිගටම වීඩියෝ දාන්න අයියෙ .ජය 🔥
@Edi06570
@Edi06570 7 ай бұрын
දැං ඊලග එකත් බලන්න ලයින් එකක් ගැහුව නේ
@i_am_fax
@i_am_fax 7 ай бұрын
11:41 api ema na harida
@nipundissanayake4893
@nipundissanayake4893 7 ай бұрын
Mr beast gana video ekak daay kiyla hituwa 😜
@binu_Hettiarachchi
@binu_Hettiarachchi 7 ай бұрын
මම අලුතෙන් සෙට් වුනෙ මේක නොබල ඉන්න බැරි වුනා ❤❤
@Vadugejayathu
@Vadugejayathu 6 ай бұрын
හේයි
@slpasan1260
@slpasan1260 7 ай бұрын
supiri
@GKSL-දැනුම
@GKSL-දැනුම 7 ай бұрын
ගොං ආතල් හෝ හොට් සීන් එකක් නොදීමෙන් විව්ස් ගත නොහැක 😂 කමක් නෑ බ්‍රෝ... ඔයාගේ වීඩියෝස් අපි හැමදාම බලනවා. රැස්පැක්ට් ❤
@byb12
@byb12 7 ай бұрын
එහෙනම් කොහොමද mrbeast views ගන්නෙ ඔය උබ කියන මුකුත් නැතුව
@GKSL-දැනුම
@GKSL-දැනුම 7 ай бұрын
@@byb12 මචං නෝ වෝර්ස්...බී කාම්..මිස්ට බීස්ට්ගෙම චැනල් එකක් තියනවා චැරිටි කරන. ඒකේ මුල්ම වීඩියෝ එක අවුරුදු තුනක් වෙලත් තාම විව්ස් 7M තියෙන්නේ. ඌ අරවගේ කාර් කුඩුකරලා, සල්ලි නාස්ති නොකර චැරිටි විතරක්ම කරනව නම් mr beast කෙනෙක් ඉදීවි ද. මං කියන්නේ නෑ ඒක උගේ වැරැද්ද කියලා. ඒක මේ ලෝකේ හැටි. ❤
@123kkoo
@123kkoo 7 ай бұрын
Ow bn minissu kamathi kuthu halla sahagtha dewal walta balahan hunting channe vivews komada kiyala
@hasithahasitha7512
@hasithahasitha7512 7 ай бұрын
ඉන්දියාවේ ආර්ථිකය ගැන කතා කරමු ද 😊
@Vanniya-nt5um
@Vanniya-nt5um 7 ай бұрын
කවද හරි මගෙ ටාර්ගට් එකට යනවම තමයි...❤
@buddhimaaloka8984
@buddhimaaloka8984 7 ай бұрын
Mr. Beast සල්ලි දෙනවා කියලා බොරුවක් ද කරන්නේ. ඒක ගැන video 1k ඕනේ
@shaan-d-beat
@shaan-d-beat 7 ай бұрын
මටත් ආසයි youtube chanel එකක් හදන්න 🙄
@madhawaherath1208
@madhawaherath1208 7 ай бұрын
Facebook marketing ganat video ekak karanna
@gjei1234
@gjei1234 7 ай бұрын
කපටි විකී ❤ අර එක දවසකුත් ඉල්ලුවා වගේ ඔයා ගැන වීඩීයෝ එකක් කරන්නකො.
@ChefStyleOfficial
@ChefStyleOfficial 7 ай бұрын
Math Podi upadesak ganna ona dear
@ChathurangaNimantha
@ChathurangaNimantha 7 ай бұрын
Wada kara neda hariyatama ❤❤
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 7 ай бұрын
Meka man click kare thumbnail,title,palaweni thappara pahe auto play una deta asa una nisa saha iwara wenakm baluwe mata one de saha kiyapu dema thibba nisa
@recommended2
@recommended2 7 ай бұрын
ranil Ranil Wickremesinghe ge seen eka kohomada
@AnupaPrabhasara
@AnupaPrabhasara 7 ай бұрын
Hamadama wage maru❤❤❤
@kasunlakshan7405
@kasunlakshan7405 7 ай бұрын
Weddek thama
@GztLuckya007
@GztLuckya007 7 ай бұрын
Habai thumbnail ekanm click karanna hithuna dakkama🌝
@RkProduction-i2v
@RkProduction-i2v 7 ай бұрын
aiya mata oya oya salli vidikarana video hadanna khomada
@JC-yc4ez
@JC-yc4ez 7 ай бұрын
Mr bean ganath oneee
@ArunaNamal
@ArunaNamal 7 ай бұрын
මම අවුරුදු ගානක් විඩියෝ දානවා ඒත් වැඩක් නෑ අෆ්ෆා 😁
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
S24 ultra එකෙන් එළිවෙන Samsung අනාගතය
18:32
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 328 МЛН
iPhone 16 තමයි Apple නොවනම iPhone එක (Explained)
15:22
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН