ඇයි මේ Toyota Premio Allion ගොඩක් demand කියන්නෙ? ගාන සාධාරණද? in depth review Premio 2016-2021

  Рет қаралды 240,169

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 947
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
වාහන රිවීව් කලාව උඩුයටිකුරු කරන MRJට ජය...!!!! ඕනම වාහනයක් ගැන ඔබේ මතය කියන්න බය වෙන්න එපා.. උදා: වාහනේ කම්ෆටබල් නම් කම්ෆටබල් කියන්න.. නැත්නම් නෑ කියන්න... ඒ වාහනව් වර්ගේ යූස් කරන අයගෙ හිත රිදෙයි කියල හිතලා ඇත්තම හැගීම නොකිය ඉන්න එපා.. එහෙම කිව්වම තමා ඔයගේ රිවීව් වලට ලොකූ පිලිගැනීමක් ලැබෙන්නේ බලන හැමෝගෙන්ම.. පලවෙනි විඩියෝ එකේ ඉදල ඔයා එක්ක ඉන්නවා.. බුදු සරණයි..!!!!
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
Ubala balapn elakiri
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
@@menukachamadith3890 ලංකාවේ හොදම වාහන රිවිව් චැනල් 2 තමා එමාර්ජේ සහ එලකිරි. දෙන්නම එකිනෙකට වෙනස් සහ විශිෂ්ඨයි... ඔය චැනල්2 විතරක් නෙවෙයි හැම එකම බලනවා ටොප්ජියර් ඉදන් ලංකාවේ පොඩිම වාහන රිවිව් චැනල් දක්වා...එහෙම බලන නිසාම තේරෙනවා වාහන රිවීව් චැනල් ලක්ශ ගානක් තිබ්බත් ලෝකේ පැවැත්මක් තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් කියන චැනල් වලට. මොකද මිනිස්සු තමන්ගේ අත්දැකීම් මේ රිවීවස්ලා දෙන වර්ඩික්ට් එක්ක කම්පෙයා කරනවා... එතකොට තමයි විශ්වාසය තහවුරු වෙලා චැනල්1ට දිගු ගමනක් හැදෙන්නේ.. ඕකට විතරක් නෙවෙයි ඕනම දේකට එහෙමයි ඉතින්...
@hirusharavihara8875
@hirusharavihara8875 4 жыл бұрын
@@dishanmadhuranga8032 මාත් එකගයි බන් ඔයා ඔය කියන කතාවට
@janudadahanayake7111
@janudadahanayake7111 4 жыл бұрын
@@dishanmadhuranga8032 ow bn sira
@ලාලි_Fashion
@ලාලි_Fashion 4 жыл бұрын
Put the.oyage.chanal.eka.mama.balanawa.mamath.vihical.ekak.ga.nna.hariasawen.inne.mata.udaw.awasyai
@ChamarawickramasinghaFB
@ChamarawickramasinghaFB 4 жыл бұрын
මේ චැනල් එක තමයි කවදහරි දවසක ලංකාවේ හොදම වාහන රිවිව් කරන චැනල් එක වෙන්නෙ... අනිවා ❤️❤️❤️ ජයවේවා අයියේ.... ආදරෙයි 😘
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u soo much...
@jayanthasunilrathnayake6698
@jayanthasunilrathnayake6698 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pasindumalshankulasooriya1333
@pasindumalshankulasooriya1333 2 жыл бұрын
එකඟයි♥️
@anurawickramaratne6262
@anurawickramaratne6262 2 жыл бұрын
Qq
@shehanharshana5808
@shehanharshana5808 Жыл бұрын
Aniwarenma.
@dilrukbandara4566
@dilrukbandara4566 Жыл бұрын
වාහනයක් ගන්න කලින් MRJ review කරලද කියලා බලලා තමා ගත්තේ.. ඒ වාහනෙන් කරන්න පුලුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා හොද idea එකක් ආවා ඒකෙන් Thank you MRJ 💪💪
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
කිසිම අඩුවක් නෑ නියම රිවීව් එක .ආ happy birthday mrj 🎂🎂
@sachithrandika8849
@sachithrandika8849 4 жыл бұрын
මම දැකපු වාහන ගැන කරන සුපිරිම චැනල් එක MRJ ගේ චැනල් එක.ඒ වගේම නිහතමානීම පුද්ගලයෙක්.
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
Premio එකේ හොද නරක ඔක්කොම කිව්වා. මොකට මිනිස්සු මේකට කැමතිද කියලා හිතාගන්න බැරුව හිටියේ. දැන්නම් ඔක්කොම විස්තර දන්නවා. Thanks අයියට ❤️
@dayanandajk8938
@dayanandajk8938 4 жыл бұрын
මටත් තිබෙන්නේ premio කාර් එකක් 2017 නිෂ්පාදන වර්ෂය. . ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත්. බොහොම ස්තුතියි. ඔබ තුමාගේ කැපවීම බෙහෙවින් අගයමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තූතියි
@madusankadeshappriya3616
@madusankadeshappriya3616 4 жыл бұрын
අයියෙ ඔය ග්‍රේඩ් ගැන කියද්දි ඒවගෙ 4to එකක් දානවනම් වටිනව.....👌
@udarakasun5624
@udarakasun5624 3 жыл бұрын
ඒක ඇත්ත
@thenuranethmin6767
@thenuranethmin6767 2 жыл бұрын
Owne
@lalithnawarathna9388
@lalithnawarathna9388 2 жыл бұрын
Aniwa aiye gread eka gena kiyaddi photos ekak danna, v.important Mrj.
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 4 жыл бұрын
ඉතාමත් ඉක්මනින් ලක්ෂෙට කොඩිය දැමීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ඉත සිතින් සුබ පතමි
@Rumesh-n4d
@Rumesh-n4d 6 ай бұрын
Premio වල අවේනික ලෙඩක් තියෙනවා 70,000ක් විතර දිව්වට පස්සෙ AC Compressor එක යනවා තව ඔය අලුත් Face එකේ Allion, Premio වල ලක්ශේ පැනපුවම gearbox එකේ ලෙඩක් එනවා කදුවල ස්ලොව් කරලා යද්දී ගැස්සීමක් එනවා hydraulic solenoid වල ප්‍රශ්නයක්
@oshan513
@oshan513 4 жыл бұрын
වියදම් කරන ගානට ඔප්ෂන්ස් අඩුයි.. අවංකවම තේරුමක් නැති වාහනයක්.. බේසික් වාහනයකට ඔච්චර ගානක් වියදම් නොකර ගන්න ඕන තරම් වාහන තියෙනවා..
@shakyasankalana5387
@shakyasankalana5387 4 жыл бұрын
Ado sirvta..parana benz.bmw ganava ita vada hodai
@ashen4120
@ashen4120 4 жыл бұрын
Toyota wahana wala godak option adui thamai gewana ganata
@deepanikarunarathna5607
@deepanikarunarathna5607 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@upeksenanayake6713
@upeksenanayake6713 3 жыл бұрын
Parana Benz,BMW.Peugeot wahana wala miita wada options gdk thiynw athatama melo wadakata nathi wahanayak premio kiynne
@geethshan94
@geethshan94 4 жыл бұрын
අනිත් හැම කෙනාගෙම වාහන review කරා, තමන්ගෙම වාහනේ review කරගන්න මෙච්චර පමා උනේ ඇයි බ්‍රෝ... මීට කලින්නෙ මේක කරන්න තිබුනෙ... එල එල... 👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ara waduwage gedara wage :)
@geethshan94
@geethshan94 4 жыл бұрын
@@MRJInspire haha....😀😀😀 ඒක මරු... ගැලපෙනම කතාව... 👍👍👍
@hiranthaharshajith3669
@hiranthaharshajith3669 4 жыл бұрын
අදත් ගොඩක් වටින විස්තර ටිකක් දනගත්ත ,ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතී !!!
@jpautocar4729
@jpautocar4729 4 жыл бұрын
Eka aththa
@menakasamarathunga1091
@menakasamarathunga1091 2 жыл бұрын
කමෙන්ට් එකක් නොදා බෑ.හරිම පැහැදිලිව වාහන ගැන හරිම විස්තර දෙන එකට ගොඩක් ස්තුතියි.ඔබට ජය❤❤
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@hirusharavihara8875
@hirusharavihara8875 4 жыл бұрын
හැමදාම වගේ ගොඩක් සරල හැබැයි ගොඩක් හොද විඩියෝ එකක් 🤩 අනික විඩියෝ එක විනාඩි 40 ක් නෙමෙයි පැයක් උනත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් දිගටම මෙ වගෙ විඩියෝ ඔනේ 😇
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u my bro
@hirusharavihara8875
@hirusharavihara8875 4 жыл бұрын
@@MRJInspire 😇🥰
@gayanranaweera3719
@gayanranaweera3719 3 жыл бұрын
මෙවැනි දේ මිනිසුන්ට පැහැදිලි කරනවා ට බොහොම ස්තුතියි... අද වාහන market eke ඉන්නේ ගොඩක් බොරු කටකතා පතුරන අය.. ඇත්ත දේ ඇති සැටියෙන් කියන ඔබ කරන්නේ විශාල මෙහෙවරක්... සුභ පැතුම්
@dilumlive
@dilumlive 4 жыл бұрын
සුභම සුබ උපන් දිනයක් වේවා අයියා🎂🎂🎂🎂...බුදු සරණයි....
@wgsbandara9919
@wgsbandara9919 3 жыл бұрын
විශිෂ්ඨයි, ලඟකදී තමයි මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ. අරමුණ හොඳ වාහනයක් ගන්න එක. ඒත් මේ ප්‍රයිස් එක්ක හැප්පෙන්න බෑ....තව ටිකක් ඉවසනවා. නැවතත් කියන්නේ ඔබේ ඉදිරිපත්කිරීමේ කලාව විශිෂ්ඨයි.....ඔබට ජය..!
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 4 жыл бұрын
කාර් එක ගන්න හීන දකින උන් කෝ බලන්න. කටු කාගෙන දුක් විදගෙන ඉස්සරහට යන උන්...😋😋
@shashinthaanuradha5480
@shashinthaanuradha5480 4 жыл бұрын
Katukagena issarahata yano dekala thino badagagena boot eken eno dekke ads😅
@malithasahasra2650
@malithasahasra2650 4 жыл бұрын
ඉන්නො
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
මල්ලි ලංකාවේ උඹලගේ මුළු තරුණ කාලෙම කටු කාගෙන හීන දකින්න එපා මේ අසාධාරණ මිලට මාර්කට් වෙන වාහනයක් ගන්න , තව කරන්න ගොඩක් වැඩ තියනවා එක්කෝ හොදට education qualification හදාගෙන වෙන රටකට migrate වෙලා සුපිරි වාහනයක් හද්ද ලාබෙට අරගනිල්ල එහෙම බැරි උන් motor mechanic , AC ,plumbing මෙකි නොකී technical ඩිප්ලෝමාවක් කරගෙන ලංකාවේ පොඩි කොම්පැනියක දෙකක පොඩි කාලයක් වැඩ කරලා මැදපෙරදිග රටකට (ඩුබායි, කටාර් ) පාත්වෙලා ලයිසන් අරන් සුපිරිම වාහන මාසේ ගානේ අරන් ඇතිවෙනකන් පැදපල්ලා
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 4 жыл бұрын
@@kalawaddaa දැන් නම් ලංකාවෙන් යන්න ඇත්තටම හිතිලා ඉන්නෙ ඩිග්‍රි එක කම්ප්ලීට් උන ගමන්...තැන්ක්‍යූ අයියා ❤️
@malshasonali9451
@malshasonali9451 3 жыл бұрын
අපි😍
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 4 жыл бұрын
What an amazing review!!! Also I love the way you've included some nature in your videos.... Great work.
@bbdk14
@bbdk14 4 жыл бұрын
Unlike කරලා ඇත්තේ G Superior Badge අලවලා මිනිස්සු රවට්ටන හොරු තමා..
@anuravindra2014
@anuravindra2014 4 жыл бұрын
😆
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 4 жыл бұрын
Well Said. Na Esema Newe Friend. Sali Natiwa Hora Kame Yana Sri Lanka Horu Tika. 😂 🤣 😅
@jayanthasunil8768
@jayanthasunil8768 3 жыл бұрын
😅😅😅😅😅😅
@isuruisuru7276
@isuruisuru7276 3 жыл бұрын
Aniwa
@sandunmadusanka7794
@sandunmadusanka7794 4 жыл бұрын
ඇත්තටම අයියේ ගොඩාක් විඩියෝ බලනව ඔයාගෙ ගොඩාක් දේවල් ඉගනගත්ත ඒවගෙන් ඒ හින්ද රූම් එකේ ඉන්න අයටත් කියල ඔක්කොම ස්බිස්ක්‍රයිබ් කරා සුපිරි ගමනක් 👌👌👌👌👌👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u so mch
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 4 жыл бұрын
ගන්න හීනයක් තියේ. මුලින්ම ප්‍රෝගැමින් වලට හොද මැක් එකක් ගන්න ඕන. 😋 කොහොම හරි ගන්නවා මේම කාර් එකක්... ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
mage law of attraction video eka balnna. Oyata wedagath wei eka
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 4 жыл бұрын
@@MRJInspire එක වීඩීයෝ එකක්වත් මිස් වෙන්න දෙන්නෙ නැ අයියේ... ඒක බැලුවා... ❤️❤️❤️
@sameeramadusanka7945
@sameeramadusanka7945 4 жыл бұрын
අායෙ අායෙත් කියන්නේ මං දැකපු හොදම you tuber තමයි mr MRJ
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanku vry mch
@mlnuwan
@mlnuwan 4 жыл бұрын
12:11toyotas policy of "don't try to fix something that isn't broken" that's how they make reliable vehicles, nice review
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes. Bro
@vishkelum8
@vishkelum8 4 жыл бұрын
MRJ... සම්පූර්ණයෙන්ම බැලුවා වීඩියෝ එක. හැම දෙයක්ම වගේ දැනගත්තා Premio එක ගැන. ඒ කොහොම උනත් Premio කියන්නේ මම අකමැතිම වාහන වලින් එකක්. ☺️🙈😎
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
තව බොහොම පොඩ්ඩයි ❤️🔥 100k 😍🎂
@harshanawijesinghe9954
@harshanawijesinghe9954 4 жыл бұрын
වාහන බ්‍රෝකර්ලට කනට ගැහුව වගේ ඒක නම් හිඟන්නො වගේ බොරු කිය කිය වාහන වල බොරු ගනන් කියල විකුන්නව
@lakminanimrod5838
@lakminanimrod5838 4 жыл бұрын
100k වලට තව ටිකයි 😍 ඔයා කරන හැම විඩීයෝ එකක් ම බලනවා. 😃
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 4 жыл бұрын
G superior බැජ් කතාව ඇතුලු ගොඩක් නොදන්න දේවල් දැන ගත්ත . ස්තූතියි 🙏🏿🙏🏿
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
MRJ මහත්තයෝ, මිලියනයට ඉක්මනටම යන්න ලැබෙිවා!!!!! සුභ පැතුම්, Honda Fit Shuttle එක ඔනා............
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanku so mch
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
🖤🔥💛
@kithsiri3101
@kithsiri3101 4 жыл бұрын
ඔබගේ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. අපේ අවාසනාවට පර්මිට් නැති අපිට මේවා හීනයක්ම වෙයි.
@uvinduabeysinghe5100
@uvinduabeysinghe5100 4 жыл бұрын
video කොට කරන්න එපා ඔය වගේ in-depth videosම කරන්න. ඔබට ජය.💪
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thnku
@ruchiranuwan3043
@ruchiranuwan3043 4 жыл бұрын
පාවිච්චි කරනලද වාහන මිලදී ගැනීමේ දී පරීක්ෂා කරන ආකාරය ගැන විස්තරයක් කරන්න.... Good Luck MRJ Inspire ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hodai
@unlimitedlokayo4133
@unlimitedlokayo4133 4 жыл бұрын
Ford mustang එකේ review එකක් කරනවනම් සුපිරි .....👍👍👍
@rasikasuranga4540
@rasikasuranga4540 4 жыл бұрын
හැමදාම වගේ දැනගන්න ඕන සියල්ල කියන නිසා අයේ අහන්න මොකුත් ඉතුරු නෑ. උපරිම මහන්සි වෙලා අපිට හොඳ වීඩියෝ එකක් දෙනවට බොහොම ස්තුතියි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Godak ස්තූතියි
@ilangrathnaanurudda2988
@ilangrathnaanurudda2988 4 жыл бұрын
Kdh එක ගැනත් වීඩියෝ එකක් දාන්න
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
අපි එහෙනම් 4 door නෙවෙයි 5 door Sedan Premio කියමු MRJ අයියෙ 😎 කාර් එකනම් මරු 🤩 අමුතුම look එකක් තියෙන්නෙ 🖤❤
@namalchathuranga.7185
@namalchathuranga.7185 4 жыл бұрын
සුභ උපන් දිනයක් අය්යේ ආදරෙය් 🎂🎂🎂🎂🎂🎂🎂🎂
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Godaak sthuthi
@pali516
@pali516 Жыл бұрын
මෙම වාහනයේ Radar නැහැ හේතුව Adaptive cruise control නැති නිසා. ඉදිරි වීදුරැවේ ඉහල මැද තිබෙන්නේ IR Thermal Imaging camera සහ Monoculer camera පද්ධතියක්.
@janudadahanayake7111
@janudadahanayake7111 4 жыл бұрын
2016 Facelift ekata wada 2010 idan apu Facelift eke Premium look eka wadi
@dilukshanmahendra
@dilukshanmahendra 3 жыл бұрын
Quality review ekak brother! Clean & Clear!
@srivideoshub9657
@srivideoshub9657 4 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sasindulakshan1141
@sasindulakshan1141 3 жыл бұрын
ඉල්ලීමක් Toyota Allion G+ modle එකේ (2016) රිවිව් එකක් කරන්න.කොහෙවත්ම නෑ ....... කරුනාකරලා ඉක්මනින් ගේන්න කියලා ඉල්ලා සිටිනවා ...... ස්තූතියි
@LasithsMelbourneMix
@LasithsMelbourneMix 4 жыл бұрын
මොනාවා උනත් premio allion discontinue වෙන එක දුකයි😑 ලස්සන වාහන දෙකක්
@isurusampath452
@isurusampath452 9 ай бұрын
Allion/Premio කියන්නේ economical වාහනයක් ජපානේ. ලී කැලී ටිකක් පෙනුමට තැන් තැන් වල තියෙනවා තව aftermarket අලවපු ක්‍රෝම් කැලී ලස්සනට තියෙනවා door handle වල ඉදන්. Toyota වල G grade වල fully chrome door handles එන්නේ නැ තියෙන්නේ Chrome stripe එකක්. Fully ඒවා ඔක්කොම aftermarket දාපුවා. ඕකට ඉතින් මෙහෙ උන් කියන්නේ up market කියලා ජපානේවත් නැති grades මෙහෙ තියෙන්නේ අන්තිමට Rolls Royce වගේ හිතන් පදිනවා ලොකු ගණන් දීලා අරගෙන. ජපානේ මේකක් ගන්න පුළුවන් ලක්ෂ 10-20යි 2.0L G superior එකක් ගන්න පුළුවන් ලක්ෂ 30 කට. මෙහෙ පුක්ටාර්ලා ඕක කෝටි ගණන් දීල අරන් ලක්සරි කියල හිතන් ගියාට
@KusalRajapaksha
@KusalRajapaksha 7 ай бұрын
lankawata ena godak wahana ehema thamai bro
@janithslakshan7737
@janithslakshan7737 4 жыл бұрын
සුපිරි අයියේ හැම අගලම කියල දෙනවා❤️❤️ land rover series එකකුත් ඕනේ😁
@sampathjeewananda7924
@sampathjeewananda7924 Жыл бұрын
I watched your video first time today. It's PERFECT and very useful. Thank You So Much ! Wish You All the Best!
@maleeshagimshan2108
@maleeshagimshan2108 4 жыл бұрын
අයියේ NISSAN CEFIRO A33 එක ගැන වීඩියෝ එකක් කරන්නකො.
@prabuddhaweerasinghe9399
@prabuddhaweerasinghe9399 4 жыл бұрын
MRJ. Best vehicle reviews at all time. Thanks bro!
@Mal33shaJay
@Mal33shaJay 4 жыл бұрын
Ayye sedan wala rear wiper eka drive Karan yaddi air flow ekata badaawak nemeda. Anyway, Wishing you a very happy birthday ayye!!🥳 Keep up the good work!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Na..
@nuwanindrathilaka5030
@nuwanindrathilaka5030 Жыл бұрын
Superb explanation brother. Simply but clearly. Accoding to my knowledge, your channel is the best one out of all other vehicle channels. Keep going.👍🔥
@muditharanganath5503
@muditharanganath5503 4 жыл бұрын
ආසම වාහනයක්.. premio 😍❤️
@kalanaamarakoon2925
@kalanaamarakoon2925 4 жыл бұрын
Me wage welawak aran video ekak karana eka aththatama watinawa..me wage full details thamai oni..vehicle ekak gana hodatama dana ganna ..superb..meka balanna oni aya balai..oni nathi aya nobala idii😉
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Meke mama comment ekak pin kala. Eka poddak balannko
@janinduH2004
@janinduH2004 4 жыл бұрын
Thanks alot even I have the same car its Wonderful out of all the cars I had I love this. Thank you very much!!🙏 you are the best🙏🙏
@kushanrawindu6525
@kushanrawindu6525 4 жыл бұрын
අයියෙ පුලුවන්නම් facelift ගැන කතා කරනකොට ඒවගෙ 4to ටිකකුත් දාන්න♥️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Eka tamai. Mage parana video eke meka gena tibba nsa nodamme
@saloninfinity1
@saloninfinity1 4 жыл бұрын
Happy Birthday MrJ
@sajithagodage4399
@sajithagodage4399 4 жыл бұрын
The stripes in the tail lights and in the mirrors are not to increase aerodynamics. They are there to reduce wind and road noises
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes. These noises created due to aerodynamics
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
වහනේ පට්ට බය නැතුව ගනන කෙනෙක් ගන්න bmw benz වලට වඩා ගොඩක් හොදයි අඩු වියදමකින් නඩත්තු කරන්නත් පුලුවන්❤💪
@russellfernando2215
@russellfernando2215 2 жыл бұрын
Bmw benz walata wada godak hodaida?🤣
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
@@russellfernando2215 අපිට නම් හොදයි...
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
@@russellfernando2215 උබ වගේ bmw ගන්න හීන මවන් ඉන්න ගමක හිගන්නෙක් එක්ක මට තර්ක කර කර ඉන්න වෙලා නෑ...
@kushanwanniarachchi7127
@kushanwanniarachchi7127 Жыл бұрын
Thank you MRJ..really eye opener for all vehicle users...All fraud done by cunning dealers got revealed. ...All the best..!!!
@Akeesha
@Akeesha 4 жыл бұрын
අදත් number plate එක දැක්කා😁 ජය වේවා සුපිරි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@erangalochana4417
@erangalochana4417 4 жыл бұрын
😋😘
@kavindusandeepa1440
@kavindusandeepa1440 4 жыл бұрын
Audi a1 2020 gana video ekak onemai. 👌❤️😍😘👍🏽👍🏽
@Ksilva2
@Ksilva2 4 жыл бұрын
Thank you And Many happy returns of the day!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thankuu
@nayanathambavita3459
@nayanathambavita3459 3 жыл бұрын
Perfect and useful video MRJ! Thank you!
@nero88823
@nero88823 4 жыл бұрын
Happy birth day MRJ 🎂🎂🎉️🎉️🎉️
@chanakakarunarathna3278
@chanakakarunarathna3278 4 жыл бұрын
The way you present things is very good 👍👍👍great review
@express6468
@express6468 4 жыл бұрын
Projector Led Headlight එන්නේ මේ දැන් එන facelift එකේනේ. මීට කලින් ආපු 2010 - 2016 facelift එකේ low beam එක led උනාට projector led එකක් ආවේ නෑනේ. නෝමල් led එකක්නේ ආවේ. High beam එක හැලජන් විදියටනේ. අලුත් facelift එකේ හැම grade එකකම එන්නේ projector led මන් දන්න විදියට.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Oww
@buddhimapatuna
@buddhimapatuna 4 жыл бұрын
Wow‼️ මගෙ ආසම වාහනෙ❤️💞
@SerandibBroadcast
@SerandibBroadcast 4 жыл бұрын
Mata hithenawa, laga kalekadi nemeyi, eth within 10 yrs wage athulath, issara 110, tercel or corsa walata wechcha de allion/premio walatath weyi
@sachithranirmal8260
@sachithranirmal8260 4 жыл бұрын
Civic sedan එකත් review කරන්නකො අයියේ...
@sinethbandara9994
@sinethbandara9994 4 жыл бұрын
Sub 100000 ta සුභ පැතුම් අයියෙ
@Sithucrafts
@Sithucrafts 4 жыл бұрын
ලස්සනම car එකක්❤️🙊
@archerdkj
@archerdkj 4 жыл бұрын
G grede gana kiyuwa eka mara watinawa. Cvt gearbox wala performance madi kiyuwa ekath patta. Toyota sira wahana thiyenawa. Eth allion kiyanne ehema ekak nemei. Mitsubishi Mazda honda wage car review karanawa nam patta. Ewaye mita wada advanced suspension gearbox thiyenawa.eth ewaye market eka boruwata wattala thiyenne buying and selling karayo.puluwannam e wahana ganath kiyana. kudos!
@nawarathnagayan1049
@nawarathnagayan1049 4 жыл бұрын
👍👍.dfck glory 330 review 1k oone malli.many happy returns of the day.
@chandrikaperera3753
@chandrikaperera3753 4 жыл бұрын
Niyamai aiye. Niyameta pahadili karanawa. Mata lancer station wagon (classic car) eka gana review ekak denna puluwanda, plz!
@navodchandeepa3297
@navodchandeepa3297 4 жыл бұрын
සමහරු කියනවාලු රත්තරන් කියලා,බුදුඅම්මෝ අයියේ 🖐️😁
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤭🤭🤭
@adeeshaanshupathi6934
@adeeshaanshupathi6934 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.....දිගටම කරගෙන යන්න
@dushankavinda1302
@dushankavinda1302 4 жыл бұрын
ඊලග එන්නේ සිල්වර් ප්ලේ බටන් අන්බොක්ස් එක නේද 😁❤❤❤ congratulations for 100K subscriptions
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thnk u my friend
@samanthaanura7184
@samanthaanura7184 4 жыл бұрын
සුපිරියටම explain කරනව 👍
@sampathnem6965
@sampathnem6965 4 жыл бұрын
Great brother.SUV Vehicle tikak review karanda.gud luck
@roshanrohan6539
@roshanrohan6539 4 жыл бұрын
hari hondha review ekak bro👏👏👏. kammeli nethuva puluvan tharam uparima karala thiyanava., hondha hard work penava, keep it up, good luck 👍👍👍
@shahenhashara4107
@shahenhashara4107 4 жыл бұрын
අයියේ V8 එකේ review එකක් කරන්නකෝ🤘🏻😎
@ROMA-ef7ts
@ROMA-ef7ts 4 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා.
@priyankarathnayake7155
@priyankarathnayake7155 4 жыл бұрын
බ්‍රෝ premio එකේ original number plate size එකට හරියන number plates ලංකාවෙ ගන්න බෑ නේද?
@kanishka-m
@kanishka-m 4 жыл бұрын
සුපිරි Mrj අයියා..❤️❤️❤️
@mdpsampath55
@mdpsampath55 4 жыл бұрын
Great work👍👍 Can you please do a review on Honda vezel(RS) as well.thanks
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
ගොඩක් වටිනවා.... ජය වේවා....
@priyankarathnayake7155
@priyankarathnayake7155 4 жыл бұрын
Electric cars ගැනත් කරන්න.Good luck❤️
@hemanthabandara6810
@hemanthabandara6810 4 жыл бұрын
Rear wiper has nothing to do with the grade. If you order cold climate specification you can get it for any grade.
@allin-jt3uj
@allin-jt3uj 4 жыл бұрын
Old bmw review ekak oone,,, pleaseeeee
@MaheshMahesh-su6fs
@MaheshMahesh-su6fs 3 ай бұрын
Mrj ඔබට ජය.
@cryptotommy1008
@cryptotommy1008 4 жыл бұрын
ඇත්තම කිව්වොත් මට ඔය වාහනේ පේන්න බෑ. හැමදාමත් වගේ හොදම review එකක්.
@gunathilakebllg
@gunathilakebllg 4 жыл бұрын
reason ekath poddak kiyanda
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
@@gunathilakebllg overpriced overrated overhyped
@damithdhanushka7923
@damithdhanushka7923 4 жыл бұрын
Aiya please do a review for Toyota Passo 2007-2010
@ghostz7156
@ghostz7156 4 жыл бұрын
Dfsk 580 ek ganath video ekk krnnko ❤️
@darshanaekanayake8194
@darshanaekanayake8194 4 жыл бұрын
OW බලාගෙන INNE
@RevUpRides-u6h
@RevUpRides-u6h 4 жыл бұрын
Toyata premio at 210,240 260 facelift 3k awa atha kiyanna ayiya witharai oya g supiriour eka gana
@ErangaDilshan
@ErangaDilshan 4 жыл бұрын
Happy birthday MRJ 🎂🎂❤️
@chiranthadarshana9779
@chiranthadarshana9779 2 жыл бұрын
අඩේ බං අයියෙ සුපිරි .. පොඩ්ඩක් වාහන විස්තර දැනගන්න වාහනයක් බලන්න එක්ක යන්න කතා කරගන්න phone නො එකක් දාන්නකො oyage..
@chathumalniranjana8076
@chathumalniranjana8076 4 жыл бұрын
Man padde chali bike ekak ada man hamba karala toyota allion ekak padinawa☺️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Welldone my friend
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
Aiye please toyota Prius 3 rd generation car eka gana vedio ekk krannako ..
@kaviwijesinghe3838
@kaviwijesinghe3838 4 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක..☺️❤️
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Toyota Premio & Allion Review (Sinhala) from ElaKiri.com
8:04
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.