Toyota Prius 4th Gen Full Review, ZVW50, XW50. How Prius Became the such Fuel-Efficient Car? MRJ

  Рет қаралды 133,832

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 322
@prasadnagahage5467
@prasadnagahage5467 Жыл бұрын
මමත් මේ car එක අවුරැදු 3ක් පුරා පැද්දා. සුපිරිම වාහනයක්. වාහනේ අතට හුරු උනාම අතේ ඇඟිලි වගේ. හැබැයි දැලි පිහිය වගේ. ඉක්මනටම speed කරන්නත්, ඕන වේගෙකින් ගිහින් ඉක්මනට break කරන්නත් පුලුවං. හරිම සැප පහසුයි. හරිම control වාහනයක්. Drive කරන්න හරිම පහසුයි. පිටත සද්දෙ එහෙම දැනෙන්නෙ නැති තරං. Stearing wheel එකේ අත ඇතිල්ලෙන සද්දෙ හොදට ඇහෙන තරං පිටත සද්ද කරදරයක් නෑ. පොඩි අවුලකට තියන්නෙ ground clearence1 තමා. කල්පනාවෙන් drive කරන්න ඕන. ලංකාවෙ ගොඩක් තැන්වල ගියා. කිසිම අවුලක් නෑ. ලොකු bumper වගේ තැන්වල තමා කල්පනාවෙන් යන්න ඕන.town වල, පාර අයිනෙ නවත්තලා බසිද්දී දුරේ යට වදින්න පුලුවං pewment එකේ. ඒ ඇරෙන්න කිසිම අවුලක් නෑ. AC , Oudio player, mirrors, driving, hud, power shutters, එකී මෙකී නොකී හැමදේම සුපිරිම සුපිරියි. පදිනවනං හැමදේටම හොද සුපිරියක්.මේකෙ hood light එකක් තියනවා හරිම.චූටි. ඒක focus වෙන්නෙ wireless phone charger එක ලගට. හරිම චාම් එලියක්.
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
Review eka kalaya godak wadi..keti kalanam hodai wage
@ishannalinda4532
@ishannalinda4532 Жыл бұрын
Mage dan thiyenne 3rd genaration 1k .issarahata ganna inne 4th genaration .prius kiyanne supiri wahanayak thama ❤️❤️
@nuwanmaleesha6827
@nuwanmaleesha6827 Жыл бұрын
Brother meke sunroof එකක් තියෙනවද
@ChathurangaNimantha
@ChathurangaNimantha Жыл бұрын
හම්මෝ මේනම් ඉතින් ඇත්තම ඩ්‍රයිවර් රිවීව් එකක්. ❤️
@diretdisco
@diretdisco Жыл бұрын
මාත් ආස මොඩල් එකක් පිටිපස්සෙ ලයිට් සෙට් එක නම් පහර❤❤❤❤
@HustleRise3
@HustleRise3 5 ай бұрын
MrJ, you're absolutely killing it with your vehicle reviews. Your content is informative, engaging, and totally on point. You've clearly got a talent for this stuff, and your passion for the industry is contagious. Keep up the good work and best of luck in all your future endeavors!
@MRJInspire
@MRJInspire 5 ай бұрын
Thank u so much ..
@PethurCarlos
@PethurCarlos 9 ай бұрын
This is what is meant by "Excellent work.." Please continue your service.. ❤❤❤
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Thank u..
@chama6603
@chama6603 Жыл бұрын
27:37 අයියා... මමත් ඉන්නවා නේද? තැන්කු ආ..... අපි ඔයාගේ video හැමදාමත් බලනවා හොදේ... ජයවේවා...
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️.
@Senuth-w5j
@Senuth-w5j Жыл бұрын
ආසාවෙන් හිටපු වාහනයක් 🥺❤ තාත්තා ගෙනල්ලා දුන්නා. 🥰❤💯
@AnojaSudasinghe
@AnojaSudasinghe 2 ай бұрын
A very useful video for car fans
@susa3082
@susa3082 Жыл бұрын
Favourite youtuber because of kind heart ❤️😍✌️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@PathumD
@PathumD Жыл бұрын
3:00 සෑහෙන ඒ්ව කිවුව තමයි 😉 MRJ විතරයි ඒ් විදිහට විස්තර ඇතිව කියන එකම කෙනා.. ELAKIRI reviews for shorter ones but MRJ all the way for the most detailed and awesome reviews..
@diretdisco
@diretdisco Жыл бұрын
Elakiri ඉතින් ෆේස්ටි නැති බජාජ් වාහනවලටත් certificate දීපු කෙනෙක්නෙ.😂
@Howto1k1
@Howto1k1 Жыл бұрын
Ow engineering side ekat ekkama hodata describe karanawa ❤️
@hashair7819
@hashair7819 Жыл бұрын
Fuel පැත්තට ගොඩක් බර සුපිරිම වාහනයක්..චාම් වාහනයක් ❤thank you MRJ Ayye❤
@channaillangasinghe8674
@channaillangasinghe8674 Жыл бұрын
Well explained. Thanx bro 👍
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 Жыл бұрын
වාහන අපේ විධියට රිවීව් බලන්න නම් MRJ තමයි..සුපිරි MRJ
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
Prius කියන්නේ හොද වාහනයක්. ලංකාවේ Hybrid market එක වැටුනේ හේතු දෙකක් මත. 1. මේවා පාවිච්චි කරන අයට වාහනේ technical පැත්ත ගැන හරිහැටි අවබෝධයක් නොමැති කම නිසා වාහන් භාවිතයේදී කරන වැරදි සහ සේවා වාර වලදී වාහනේ නඩත්තු විය යුතු සහ බැලිය යුතු දේවල් A-Z සිදු නොකිරීම. සමහරු Motor & gear Oil මාරු කරලා filter මාරු කරලා භූමිතෙල් පාරක් ගහල හෝදන එක තමයි service එක කියන්නේ. Battery & ABS ප්‍රශ්න එන්නේ ඒ හේතු නිසා. මේවා කරන සමහරු අදාළ manufacturer ගේ service manual එකවත් දැකල නැ . Toyota වාහනයක් නම් Toyota agent ගෙන්ම නඩත්තු කරන එක තමා හොදම. 2. කළුකඩ මාෆියා කාරයෝ ඉන්නවා හැම තැනම manufacturer වත් නිර්දේශ කරලා නැති දේවල් කරන මක බාස්ලා. සමහරු 10000ට සැරයක් Battery එක සම්පුර්ණයෙන් disassembly කරලා තබ පතුරු වල පිටතින් බැදුණු ඔක්සයිඩ සුද්ද කරනවා battery එක disassembly කරපු මොහොතේ සිට Cell voltage unbalance වෙන්න පටන් ගන්නවා. oxide බැදෙන්නේ AC නොදා shutters open කරන ගියාම. ලක්ෂයක් දුවනවම් battery එක 10 පාරක් ගලවලා. ඒ මදිවට battery bypass කරනවා. මේ දේවල් කරන්න හොදම නැ hybrid & electric වාහන වලට. මේ දේවල් වාහනේට කරලා කෙල උනාම මතයක් හදනවා Hybrid ගන්න එපා ජරාවක් කියලා ඔක්කොම තමන් නොදැනුවත්ව කරපු වැරදි. මේ හේතු නිසා තමා Hybrid market එක වැටුනේ.
@roshensanjaya9992
@roshensanjaya9992 Жыл бұрын
Thank you oyage denuma experience eka apith ekka lokayath ekka share karagannawata I wish you all the best in your future journey. ✍️🚘
@chamilatharaka9222
@chamilatharaka9222 7 ай бұрын
Mrj bro.. adatath ganna bariwa inna mn❤❤❤
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
මම ඉස්සර ඉදන්ම ආස සුපිරියට තෙල් වැඩ කරන වාහනයක්... 😇❤️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
ලැබෙන පඩියත් එක්ක කවදාවත් මට කාර් එකක් ගන්න වෙන්නේ නෑ කියලා හොදටම දන්නවා. ඒත් පාරෙ දැක්කත් ආසාවෙන් බලන් ඉන්න වාහනයක්. හරිම සැප පහසුයි වගේම හොද පෙනුමකුත් තියෙනවා. මමත් pikme uber එකෙන් ride එකක් දානවනම් prius එකක තමයි යන්න කැමති 🙂
@SLPunk303
@SLPunk303 Жыл бұрын
Ehma ekak na bossa kohomahri ubata ganna plwn ❤
@chamikamihiraj1111
@chamikamihiraj1111 Жыл бұрын
එහෙම හිතන්න එපා ඔයාට අනිවාරෙන් පුලුවන් විශ්වාසෙන් ඉන්න☺️👊✊
@tharindugihan976
@tharindugihan976 Жыл бұрын
Padiyen 1/3k auruddak ekathu krala oyagema kiyl business ekak patan gnna ❤️ oyata aniwaren puluwan
@anythingtvwithsk716
@anythingtvwithsk716 Жыл бұрын
Me system eka wenas une nattan amathiyekta wage set wela contract ehema karanna balanna hodata gana kapanna puluwan
@amilavimukthi
@amilavimukthi Жыл бұрын
Podiyata business akak karapan ban
@sajithwijerathne110
@sajithwijerathne110 Жыл бұрын
Most awaited review...
@charithaWimukthi
@charithaWimukthi 3 ай бұрын
මන් ආසම කාර් එක,හීනේ❤
@sadeecreation
@sadeecreation Жыл бұрын
Great video aiya , Super 🤗👍
@yasasabeykoon4093
@yasasabeykoon4093 Жыл бұрын
Honda civic sedan teachpack and this car which is the most comfortable?
@lmcnishanlmc1412
@lmcnishanlmc1412 Жыл бұрын
Excellent presentation❤❤ MRJ 💪🏻💪🏻
@chanakathalpahewa8568
@chanakathalpahewa8568 Жыл бұрын
Now i have ZVW 51 in kandy Aruppola.near you 🤘
@2806milinda
@2806milinda 6 ай бұрын
Do you sell?
@rameshnamanadan8705
@rameshnamanadan8705 Жыл бұрын
Aththatama godak thnks wahanyt amatharw technology paththen godak dewl igena gththa
@ChandimalChandimal-r2b
@ChandimalChandimal-r2b 6 ай бұрын
Mema balepu car review valin hodema Chanel eka good luck
@chamodrandeni5287
@chamodrandeni5287 Жыл бұрын
මගෙ ගන්න පුලුවන් වෙයි කියල හිතන drem vehicle එක තමයී මේ.. කොහොම හරි ගේනව ❤️
@Motivation_hub999
@Motivation_hub999 Жыл бұрын
Aniwarenm kollo gemu gemu
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
2023 ekakma genna
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Raveendra aiya indala indala gini gindara ewa thama Karanne. congratulations
@yasith_22
@yasith_22 Жыл бұрын
Why did you change your premio to allion ?
@indikaherath5904
@indikaherath5904 Жыл бұрын
brother oyage reviews okkoma balanawa mama . prius wala plug in hybrid ekak enawa 2017 idan prime kiyala ewa genath wisthara dala puluwan nam vedio ekak karanna wahana lankawe neti unaat awlk na 😊
@MRJInspire
@MRJInspire Жыл бұрын
man podi vistrayak video ekedi kiwa ea gena
@fannchanl9617
@fannchanl9617 10 ай бұрын
Athatama godak watinawa sir ❤
@rashmikaroosandu3535
@rashmikaroosandu3535 Жыл бұрын
Toyota Harrier Video ekak onee
@gameworld1349
@gameworld1349 Жыл бұрын
Mn kamathima wahane me😊video eka godak hodai aiye❤️😊
@thilinadasun6561
@thilinadasun6561 Жыл бұрын
Thank you ayye. Niyamai. Godak dewal dena gatta.. mn gihilla tiyena comfortable wahana walin ekk..
@sheltonjayasinghe3026
@sheltonjayasinghe3026 Жыл бұрын
Great 👍
@thilinaariyararhna
@thilinaariyararhna Жыл бұрын
How much is it
@channachandrasekera8319
@channachandrasekera8319 8 ай бұрын
Devel tawn bumper sahith ishspotman view eka marune.
@dasunkodikara2534
@dasunkodikara2534 Жыл бұрын
අයියේ ටොයෝටා raize එක ගැනවීඩියෝ එකක් කරන්නකෝ... ජය වේවා දිගටම කරන් යමු💯❤️
@malindathilakarathne1557
@malindathilakarathne1557 Жыл бұрын
Aiye lks 20-25 ta ganna puluwannam (fuel economy/reliable)cars gana Podi idea ekak denna puluwandda
@ceylonlifevlogs
@ceylonlifevlogs Жыл бұрын
Tata nano ekak try karanna
@malindathilakarathne1557
@malindathilakarathne1557 Жыл бұрын
@@ceylonlifevlogs Thank you
@ThisaraDanushka-h4v
@ThisaraDanushka-h4v 7 күн бұрын
Nice bro
@DarshanaHashendra
@DarshanaHashendra Жыл бұрын
Can u do a review on OBD2 Scanner?
@dilanshanaka3619
@dilanshanaka3619 Жыл бұрын
මේ වගේ ඉන්දන කාර්යක්ෂමතාවය ඉතා ඉහල වාහන වලටත් ටැක්ස් එක වැඩි කිරීම සාධාරණ නැ නේද??? බැටරි එක රිප්ලේස්මන්ට් එක එන්නෙත් අවුරැදු 5කින්….
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
ඕනම වාහනේක hybrid virsion එක මේ රටවල් වටල සෙට් වෙන්නෑ... ඒ battery එකේ තියන jell එක මේවගේ කට්ටවෙන්න පායන රටවල් වල තියන temperature එකට ගැලපෙන්නෑ😅. ඒක නිසා battery එක හීට් වෙලා ඉක්මනටම සවුත්තු වෙනවා... hybrid වාහන හරියන්නෙ europe රටවලට, හිමවැටෙන රටවල් වලට😌
@thusharagamlath6179
@thusharagamlath6179 Жыл бұрын
Sunroof enne mona priyas ekeda
@jayasinghe5060
@jayasinghe5060 Жыл бұрын
අදත් සුපිරි වැඩක් hode.
@Explorelife78
@Explorelife78 11 ай бұрын
Exterior design eka patta kathai.
@anjuboy549
@anjuboy549 Жыл бұрын
Superb ❤✨️🔥
@thilakkulasinghe6640
@thilakkulasinghe6640 Жыл бұрын
Hi sir, Prius car akak petrol weda karanawa adui. Kohenda sir tune karanna puluwan? Hybrid battery aka aluththen demma. Tama adui. Petrol tune karaganna honda thenak kiyanna please.
@MRJInspire
@MRJInspire Жыл бұрын
ගෙවල් කොහෙද
@thilakkulasinghe6640
@thilakkulasinghe6640 Жыл бұрын
@@MRJInspire sorry sir. Mata miss wela obathumage reply aka. Thanks for replying. Mama Athurugiriya.
@niwantharandima3955
@niwantharandima3955 Жыл бұрын
superb aiye😍
@thusharagarusingha7937
@thusharagarusingha7937 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බලනව congratulations
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you brother
@lalkumara2465
@lalkumara2465 Жыл бұрын
Fit shuttle eka gang review ekak karanna
@thakshila1596
@thakshila1596 Жыл бұрын
Defender review ekak gendako ☺
@nithirawijerathne
@nithirawijerathne Жыл бұрын
Goda kalekin review ekak 😍
@gimhansaranga2528
@gimhansaranga2528 Жыл бұрын
ඔයා මේ ලගද.වවුල් කඩේ ගාව නේද.අපෙ ගෙවල් වගේ තමයි ඕව 😍
@MRJInspire
@MRJInspire Жыл бұрын
Tikak lagin inne
@beautifulnatureontravelwit6041
@beautifulnatureontravelwit6041 Жыл бұрын
Meke samanyen mila kohomada dan ape market eke malli
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
Good Review
@nimalmeewaththakumbura8981
@nimalmeewaththakumbura8981 Жыл бұрын
Hydrogen fuel cell vehicles(FCVs) and hydrogen combusion engine ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Uthsaha karannm
@indanibuddhika2105
@indanibuddhika2105 Жыл бұрын
Beautiful ❤
@suranjirasika8738
@suranjirasika8738 Жыл бұрын
Honda shuttle gp7 eka rewew karanna
@rajgunesekara6868
@rajgunesekara6868 Жыл бұрын
4 th generation eke current market kohomada
@woshintongamage5482
@woshintongamage5482 Жыл бұрын
සුපිරි MRJ
@maheshmadhusanka9600
@maheshmadhusanka9600 Жыл бұрын
Me vehicle eka recall kala kiyanne aththada
@supahanjayawardana
@supahanjayawardana Жыл бұрын
2nd gen eka gennako review ek
@infinityamal6276
@infinityamal6276 Жыл бұрын
MRJ❤️❤️❤️
@jialee140
@jialee140 Жыл бұрын
who says three wheels are fuel efficient? They go at 5-10 Km per Lire at most from data I have personally seen.
@SithumSithum-rm4kz
@SithumSithum-rm4kz Жыл бұрын
Priuse vizel garce primio me tikena mokkda hoda
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Aiyee me lansar ck2 car eka gana videos ekak karannakoooo 😍❤️❤️🇱🇰
@amilasenal6216
@amilasenal6216 Жыл бұрын
Superb in detail review as always... අද video කරන්නෙ වෙන කෙනෙක්ද බ්‍රෝ...👀
@rogmeonrn719
@rogmeonrn719 9 ай бұрын
6:44 වැදුණ හොඳ පාරක්😅
@pasindudilshan-il7sc
@pasindudilshan-il7sc Жыл бұрын
Suzuki celerio car eka ganath review ekak karannako..
@NexsusGaming001
@NexsusGaming001 9 ай бұрын
Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda
@rasindunethsara49
@rasindunethsara49 Жыл бұрын
Supiri aiye♥️
@prasangamatharge
@prasangamatharge 11 ай бұрын
Aiye oyata oy reul cut eka lassanai
@MRJInspire
@MRJInspire 11 ай бұрын
❤️
@sanjayajayamal3701
@sanjayajayamal3701 Жыл бұрын
MRJ 👍👍👍👍👍
@dammikasamarasingha4209
@dammikasamarasingha4209 Жыл бұрын
Suzuki swift rs turbo eka gana review ekak karanna puluwanda?
@rajithneeranga4862
@rajithneeranga4862 Жыл бұрын
ZVW50 kiyanne 5th gen eka nemeida? 4th gen eka prius alpha (ZVW40)..???
@RusiruRushi
@RusiruRushi Жыл бұрын
Price කොහොම da
@asnissanka7985
@asnissanka7985 Жыл бұрын
Make Dan price keeyada ?
@beautifulnatureontravelwit6041
@beautifulnatureontravelwit6041 Жыл бұрын
Dear MRJ, Puluwannam mewage vedio ekak karana gaman avasanayata apita danaganna onama ekak nisa e adala vehicle eke dan rate pavathina samanya mila sambandayen hariyata naththath samanyen hari kiyanawa nam godak hodai, apita idea ekak ganna. Eka poddak hithala balanna please.
@sanjukuruppu2749
@sanjukuruppu2749 Жыл бұрын
Aiye prius 2nd generation eka gana karapuwa nadda
@MRJInspire
@MRJInspire Жыл бұрын
Tawama nene
@kingdomholding308
@kingdomholding308 Жыл бұрын
Great 🔥❤️‍🔥
@lahirulakshan8370
@lahirulakshan8370 5 ай бұрын
Prius 3rd gen එකක හිටපු ගමන් පාකින් දාලා තියෙද්දි සුදු දුමක් යනවා විනාඩියක් වත් යන් නෑ දුම නවතිනවා..නවතිනවා...සමහර වෙලාවට විතරයි වෙන්නේ..මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්නකෝ ලොකු උදව්වක්😓
@SarangaJayarathne
@SarangaJayarathne 3 ай бұрын
කොහෙන්ද battery එකෙන්ද
@chameerasaman470
@chameerasaman470 Жыл бұрын
Cab wage Watanabe wala dapu reweiw video theyanawada
@dad2006desilva-iy1ir
@dad2006desilva-iy1ir Жыл бұрын
Supiri🤩
@dulanidasanayake-yr8vz
@dulanidasanayake-yr8vz Жыл бұрын
Dan meke market price kiyada
@beautifulnatureontravelwit6041
@beautifulnatureontravelwit6041 Жыл бұрын
Dear MRJ, malli, meke dan lankawe harima mila keeyak withara wenawada ?? Adarai ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
10M අවට වගේ යයි
@gihanvimukthi313
@gihanvimukthi313 Жыл бұрын
Fb eke post eka dakala awe....😌❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@kelumjayasoma6043
@kelumjayasoma6043 10 ай бұрын
පුලුවන් නම් suzuki grand vitara review එකක් කරනවද
@carloop8359
@carloop8359 Жыл бұрын
Please do a review of Mitsubishi Outlander PHEV 2016 facelift
@sampathbandara7659
@sampathbandara7659 Жыл бұрын
ආසම වාහනයක්..
@ameshinduwara5365
@ameshinduwara5365 Жыл бұрын
EE 111 car eka gena review ekak onae
@C7_Plus_
@C7_Plus_ Жыл бұрын
Harrier eke review ekak gennako ❤
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 Жыл бұрын
Toyota surf එක ගැන video එකක් කරන්න .. ඒක ගැන දැනගන්න , හැමෝම ආස වෙයි..👍
@prishanperera5022
@prishanperera5022 Жыл бұрын
Cng technology thiyena cars gana video ekak karannako please
@randomlkvids
@randomlkvids Жыл бұрын
@MRJ inspire eco tablet පාවිච්ච් කරාට කමක් නැද්ද?
@dasinduindeewara9416
@dasinduindeewara9416 Жыл бұрын
❤supiri bro.❤
@nilunewnavi
@nilunewnavi Жыл бұрын
Suzuki s-cross review please 🙏
@mihirajkarunarathna9633
@mihirajkarunarathna9633 Жыл бұрын
Aiye, Nissan primera cr ek gana karndko..mn ek dawskuth mj ekk damm .plzz
@qatarairwaysflybywirea320
@qatarairwaysflybywirea320 Жыл бұрын
Waiting for a review about range rover sport
@nirunadi
@nirunadi Жыл бұрын
PHV EKA ගැනත් video ekak කරන්න .
@lakshikahansani5251
@lakshikahansani5251 Жыл бұрын
අයියේ DEFENDER ගැන review එකක් ඕනේ
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 Жыл бұрын
Discover land Rover review ekak ona aiye ❣️❣️❣️❣️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Prius Prime PHV 2019 A premium pkg POV review
4:55
Azlan Motors
Рет қаралды 3,8 М.
New Toyota Prius review: Cooler than a LAMBO?!
17:17
carwow
Рет қаралды 2,4 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН