බලෙන්වත් ලෙඩක් හදවන්න බැරි වාහනය | Toyota Premio G Superior

  Рет қаралды 60,976

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

Пікірлер: 199
@cdnaboy2001
@cdnaboy2001 Жыл бұрын
Video එකත් බලල, ඒකට දෙකට බෙදිල මරා ගන්න උන්ගෙ ආතල් Comments ටිකත් කියවල, පුස් බයිසිකලයක්වත් ගන්න තරම් සල්ලි මදි නිසා පාඩුවෙ පැත්තකට උන අය මේකට Like එකක් දාන්න.😅😅
@janakakumara6220
@janakakumara6220 Жыл бұрын
හොද හදුන්වා දීමක්... දිනෙන් දින දියුණු වෙන්න ඕනි... ස්තුතියි පුංචි කාර් නිවසට... 👍
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
මුලින් ගණන් වැඩි කියලා අපි බැන්නට වෙන සේල් කාරයෝ ඊටත් වැඩියෙන් විකුණනවා හදපු වාහාන. පුංචි කාර් නිවසේ තියෙන්නේ හොඳම වාහාන. මම බලපු සේල් වලින් පිළිවෙළකට ලස්සනට තියෙනවා.
@gaminiperera4333
@gaminiperera4333 Жыл бұрын
CAS නම්බර් එකක් කියන්නේ ඒ දවස්වල මේ prmiyo ලංකාවේ ලක්ෂ 83 ටත් වඩා අඩුවට තිබුනු එවා ඒ කියන්නේ 2017/2018 අවුරුදේදි තිබුනු මිල මේවගේ මොනවා තිබිලාද දැන් කොටි ගන්න කියන්නේ අවුරුදු හයක් විතර පාවිච්චි කරපු ඒවා කිසිම සාධාරණයක් නැහැ වාහනයක් ගන්න අයට මේ යන මිල ගණන් වලට ගන්න එපා එයිට වැඩිය හොදයි ඉඩමක් අරගෙන තියාගෙන ඉන්න්න එක
@john_wick552
@john_wick552 Жыл бұрын
aniwa !
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Well said..
@shaa4280
@shaa4280 Жыл бұрын
CAS ලක්ෂ 70 තිබුණා
@TechshanKuruppu
@TechshanKuruppu Жыл бұрын
Car ekak ona manussaya edamak aran monawa karanada...... hamadama jeewath wenne nane vahana wala prices bahina tawa aurudu 3k 4k giyoth ara manussaya car ekak aragena trip ekak ahema gihilla ganna athal eka gana bane..... samahara wita car prices aduwena kota marila tiyenath puluwan. a hinda oya wage pissu kata kiyana epa gana ona nan gana life eka widina
@Japanvlog1
@Japanvlog1 3 ай бұрын
Cav මම ගත්තෙ ලක්ශ 65ට . තාම බඩු ගෙදර 🤓
@Gerogeneeson
@Gerogeneeson Жыл бұрын
I drive my dad's Merc E300 Airmatic Package and my 2019 Toyota Premio. The Premio is a lovely decent car it does about 10 km per liter which is alright because my one is the X grade (1.8 naturally aspirated) which is a bit rare in Sri Lanka. Personally, I find the Toyota premio a decent car for my family even when compared with the Merc. I am not quite sure how these 1.5 models perform especially with a fake G superior badge
@narendeepan
@narendeepan Жыл бұрын
That is actually true. My dad used to have a 2014 Toyota Premio. We sold it in 2016 and imported a then brand new Audi A6. While the overall build of the A6 is better compared to that of a Premio, in terms of the comfort, I actually did not feel much of a difference. Audi's suspension is a bit firm compared to Mercedes Benz, but like you said, Premio is actually a pretty good car, especially for daily use. The only drawback was the poor non-turbo 1.5 engine. But, it was really affordable to maintain compared to German luxuries.
@Gerogeneeson
@Gerogeneeson Жыл бұрын
@@narendeepan True. I would love it if it atlest got a 1.8 turbo. My 2019 model is the X grade which has a 1.8 naturally aspirated
@narendeepan
@narendeepan Жыл бұрын
@@Gerogeneeson That's awesome.
@franksenanayake5656
@franksenanayake5656 Жыл бұрын
​@@narendeepano
@yurankaluarachchi2844
@yurankaluarachchi2844 4 ай бұрын
I drive 2008 premio X grade first owner car , 1.8 engine. It is very comfortable and stable drive. I haven’t driven 1.5 , but 1.8 with that engine power is superb. 1.5 is the popular one in Sri Lanka but I think 1.8 is much better comparatively.
@naveenbandara7628
@naveenbandara7628 7 ай бұрын
මන් ලගත් එකක් තියනවා. ඇත්ත ලෙඩක් දෙන්නේ නැති වාහනයක්. ❤
@lakmalhng7670
@lakmalhng7670 Жыл бұрын
140 laks වලට MG4 එද්දි 160 laks වලට ලංකෙවෙ ලිං මැඩියන්ට Premio විකුනපු එවුන් කලබල වෙන එක සාධාරණයි. Electric car එපා කියන ලංකාවෙ ලිං මැඩියන්ට ලබන අවුරැද්දෙ ඉදන් වැට් එකත් එකටත් ගෙවල පෙට්‍රල් ගහන්න පුලුවන්.😀
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
මිදි තිත්තයි
@divixxx15
@divixxx15 Жыл бұрын
Battery walata VAT nadda? Kohomada 1 million - 2 million batteries walata VAT wadiddi? 😃😁
@idsonix-3636
@idsonix-3636 Жыл бұрын
කෝටියක් දීලා china electric budget car එකක් ගමුද හාද? battery cycle ඉවර උනාම ගේ දොර උගස් කරලා අලුතින් battery එකක් ගමුද නැත්තන් junkyard එකට දාමුද 🤣🤣
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
වාහනේ මොක උනත් Presentation කරන විදිහ නම් සුපිරිම තමයි. ඔහොමම යං
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@ThilakaRajapaksha-cf3ry
@ThilakaRajapaksha-cf3ry 10 ай бұрын
Premio is a very comfotable car,but alto ekak vath ganna bari un thama makata baninne meka use karana ayata thama meke comfortable eka danenne
@vinukadinusara8819
@vinukadinusara8819 Жыл бұрын
Meke Comfortable Eka hodatama hodai..Fuel Economy ekath Awulakma Naa..20 km per liter wage thel karanawa..habai ithin maintaince wala Nam loku aduwak Naa...❤❤❤
@PathmaGurusinghe
@PathmaGurusinghe Жыл бұрын
mn hithanne, mn balapu car visthara karana aya athare oya thamai, harima pahadiliwa me gana kiwwe. drive karana vidiya unath hariyata kiwwa. jaya, jaya.❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි.
@jayandesilva8706
@jayandesilva8706 Жыл бұрын
Premio is not a luxury car. It’s a compact car. Mercedes BMW Lexus and Acura are luxury cars. More than anything the Toyota company discontinued the production of Premio after 2021. This car does not have good IIHS ratings as well. One should not promote this outdated car actually. Just drive a Mercedes, Camry, Accord and see…..
@pathumranasinghe3825
@pathumranasinghe3825 Жыл бұрын
මේකේ premio එකට බනින වුන්ට ඇල්ටෝ කාර් එකක් වත් නැහැ.....බලා සැනසෙනු නෙළා ගන්නට බැරි තැන😂😂
@KS-iu7ig
@KS-iu7ig Жыл бұрын
Wena wahana thiyena aya thama danne premio eka kochchara cheap da kiyala🙂
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
​@@prabathlogo6435 මොකක්ද බ්‍රෝ ඔයාගෙ වටිනා වාහනෙ..මාත් premio එකක් පදින්නෙ...මන් දැන් 520d එකකට යන්න හදන්නෙ. ..මේක විකුනනව කීවම ගොඩක් උන් අපරාදෙ කියනවනෙ...
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
මිදි තිත්ත අයට premio හරි නැත
@Asankatharuka
@Asankatharuka Жыл бұрын
​​@@TharinduKashan moda pakek form wela
@diretdisco
@diretdisco Жыл бұрын
@@KS-iu7ig leda nam natuwa athi but patta boaring car ekak
@dumindacooray
@dumindacooray 5 ай бұрын
නෑ නෑ බලෙන් ලෙඩක් හදන්න දගලන්න ඕන නැහැ.. Premio/Allion වල AC Compressor එකේ fault එක ඕනි මෝඩයෙක් දන්නවා...
@amithsandaruwan8756
@amithsandaruwan8756 Жыл бұрын
සුපිරි වාහනයක් හොඳ හඳුන්වාදීමක්❤❤❤❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි.
@damian95222
@damian95222 Жыл бұрын
2024 ට ලංකාවට සුදුසු අඩූ වියදම් හොඳම වාහනය තමයි ගොං කරත්තය, පාපැදි.
@upendrahettiarachchi909
@upendrahettiarachchi909 Жыл бұрын
Premio isn’t a luxury car, it’s a mid sized sedan car. Toyota’s luxury car segment models starting from Toyota Camry, crown with independent suspension. Marketing tricks 😅😂 luxury. And this is not an original g superior. Original g superior comes with 2.0 cc engine.
@samanvajira3434
@samanvajira3434 Жыл бұрын
ඇත්ත G superior මොකක්ද කියල කස්ටමර් දැනුවත් කරන්න. බැජ් එක විතරයි
@Asankatharuka
@Asankatharuka Жыл бұрын
​@@TharinduKashanmoda pakek form wela
@nuwaus
@nuwaus Жыл бұрын
Not even a mid size sedan, this is a compact sedan.
@Gerogeneeson
@Gerogeneeson Жыл бұрын
True these are just fake badges🤣🤣The new facelift has no G superior model even its the old one which had a G superior. The new favelift comes with a X grade and F grade. I drive a X grade it has a 1.8l engine
@dumindacooray
@dumindacooray 5 ай бұрын
Hidden truth bro.. Anika leda neththe ne.. Oni modayek dannawa oke AC compressor eka wena wahana walata wada ikmanin awl yanawa kiyalath.. hebei wena awenika leda ne
@rishiroxx488
@rishiroxx488 16 күн бұрын
My dream car❤
@dheerabhanu9783
@dheerabhanu9783 Жыл бұрын
Ape eke nm water pump ekakth demma 50k Km walin Company Parts Ganan wedi
@sithumhansana9811
@sithumhansana9811 3 ай бұрын
Premio is a brand❤❤
@JAYAKODY191
@JAYAKODY191 Жыл бұрын
Mama pereda dakka mehe Japan wala taxi service ekaka me wahane.
@Sandanethuyohan7766
@Sandanethuyohan7766 Жыл бұрын
හරි චාම් වහනයක් 😊
@dinushanayanajith9897
@dinushanayanajith9897 11 ай бұрын
Navara aventura eka puluwnm vedio ekk genna
@udithabandara4432
@udithabandara4432 Жыл бұрын
Premio car akata luxury kiyannawa nan Camry,Crown walata kiyanna wenne super luxury kiyala
@nishanthaedirisingha640
@nishanthaedirisingha640 Жыл бұрын
Good ❤ job Gaana kiyak wage weyda?
@divixxx15
@divixxx15 Жыл бұрын
JDM Toyotas are unbeatable in quality. Will keep running forever.
@oshan513
@oshan513 Жыл бұрын
Premio කියන්නෙ luxury ද ඊටත් වඩා 1500 cc G superior 😅
@divixxx15
@divixxx15 Жыл бұрын
Lankawa wage ratawal walata perfectly made and very practical car. Hari naththan wena ekak gamu
@sureshmadusanka1597
@sureshmadusanka1597 10 ай бұрын
බැජ් එක ගහල එන ඔක්කොම G Superior කියල හිතං ඉන්නෙ මේ කට්ටිය 😅.
@banula9744
@banula9744 7 ай бұрын
​@@sureshmadusanka1597G superior badge eka original enne 2000cc engine wlta neda?
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
price kiyada
@Kumari1962
@Kumari1962 10 ай бұрын
අපිට කියන්න, CHR වාහනය ගැන, හයිබ්‍රිඩ් සහ නෝමල් ගැන වෙන වෙනම.
@punchicarniwasa6291
@punchicarniwasa6291 10 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@PathumNisal-d1z
@PathumNisal-d1z 9 ай бұрын
සුපිරි❤
@hashankodithuwakku9535
@hashankodithuwakku9535 11 ай бұрын
Montero sport එක ගැන විඩියො එකක් කරන්න
@punchicarniwasa6291
@punchicarniwasa6291 11 ай бұрын
අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි.
@viraltv3193
@viraltv3193 Жыл бұрын
Oka hipit da? Oto da?
@gayanmadushanka8831
@gayanmadushanka8831 Жыл бұрын
Dawasata 1000 Gane trasnport cost ekak giyath awurudu 38k yanna puluwan 14million rupees walin
@tharushkafernando9055
@tharushkafernando9055 Жыл бұрын
සල්ලි තියෙන එකා ගන්නවා අනිත් උන් වැලලේනවා 😂
@Janiya-c2q
@Janiya-c2q Жыл бұрын
Eka Aththa 😂
@KusalRajapaksha
@KusalRajapaksha Жыл бұрын
athttha bn
@Kishanthirathnamalalal
@Kishanthirathnamalalal 2 ай бұрын
primiyo 2022 කීයද
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 ай бұрын
@@Kishanthirathnamalalal Upul Santa විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@matheeshaindeera1960
@matheeshaindeera1960 Жыл бұрын
අයියේ 2013, CAA, Pearl white, premio එකක් කීයක් විතර වෙයිද?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@Surangawanninayaka-w4u
@Surangawanninayaka-w4u Жыл бұрын
Toyota kDH mila kohomadha
@Nasi__xx
@Nasi__xx Жыл бұрын
Defender akkak❤
@jeewanabhayawardena1795
@jeewanabhayawardena1795 Жыл бұрын
Allison කාර් එක ගැන රිවීව් එකක් දෙන්න. ප්‍රිමියෝ එකත් එක්ක සංසන්දනය කරලා පෙන්නන්න.
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@deepalalahakoon883
@deepalalahakoon883 Жыл бұрын
Good 👍
@ccbeats99
@ccbeats99 Жыл бұрын
Toyota Axio ekak review karanna❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@dillynir8667
@dillynir8667 Жыл бұрын
Suzuki swift dzire ekaka Review ekak karanna please
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි.
@MYTV-j6l
@MYTV-j6l Жыл бұрын
Civic sedan thiyenvad?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன. புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும். Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@wishmamawatha
@wishmamawatha Ай бұрын
Oka Luxary da????
@chamaramadushanka6576
@chamaramadushanka6576 Жыл бұрын
CHR එක ගැන රිවිව් එකක් ඔනී.. ඉක්මනටම.. 😍😍🥰👈
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@jayashanthafernando7276
@jayashanthafernando7276 Жыл бұрын
Good presentation
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you
@Vishwa_Music_2007
@Vishwa_Music_2007 10 ай бұрын
Landcroser prado eke rewive ekak dennako😊
@punchicarniwasa6291
@punchicarniwasa6291 10 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
මේවගෙ ලෙඩ එන්නෙ ac compressor එකෙ තමයි..
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
අනිවාර්යෙන්ම 👉
@TharinduShandee
@TharinduShandee Жыл бұрын
civic typ R
@koreanYaka.
@koreanYaka. Жыл бұрын
Honda civic xr
@smpsuranga
@smpsuranga Жыл бұрын
Honda Shuttle ekak ekkanam harennawath ba 😊😊😊
@charakaviraj1648
@charakaviraj1648 Жыл бұрын
Range Rover thynawada
@gayanperera8021
@gayanperera8021 Жыл бұрын
oke G superior kiyala ekak awe naaa owa Badge superior
@driftgang-lk
@driftgang-lk 11 ай бұрын
bro G superior is not necessary for srilanka F grade is more than enough.
@nelumrasika3150
@nelumrasika3150 Жыл бұрын
මේකේ මිල කොහොමද සාමාන්‍යයෙන්?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன. புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும். Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@PabayaOfficial-j5b
@PabayaOfficial-j5b Жыл бұрын
Suzuki wegon R FX review ekak ❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@cherry99-07
@cherry99-07 Жыл бұрын
Toyota Sprinter Marino review must want ❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you.
@chamudithalakshan8230
@chamudithalakshan8230 Жыл бұрын
Prius nadda
@hasantharodrigo11
@hasantharodrigo11 Жыл бұрын
super premio
@piyanandageeshan6483
@piyanandageeshan6483 Жыл бұрын
Hyundai grand i10 2023 car ake review akak denna
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@hirushadewmith597
@hirushadewmith597 Жыл бұрын
Mitsubishi Montero 💯
@darkqween663
@darkqween663 Жыл бұрын
AQUA gena denna review ekak
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@BizHubLk
@BizHubLk Жыл бұрын
@weerakoonpradeep7326
@weerakoonpradeep7326 Жыл бұрын
KDH ekk karanna
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@ravinduthejana5124
@ravinduthejana5124 Жыл бұрын
Honda ek3 eka video
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@n.sdissanayake3400
@n.sdissanayake3400 Жыл бұрын
A/C එකේ අවුලක් නැද්ද ...
@dumindacooray
@dumindacooray 5 ай бұрын
ඒව කියන්නෙ නැහැ. මුන් කරන්නේ sale එකක්නේ 😂
@BizHubLk
@BizHubLk Жыл бұрын
Audi A5 review next video plz❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@IshankaRukshan-j3e
@IshankaRukshan-j3e Жыл бұрын
Alto nedd oyla laga😊
@iroshaperera-o4t
@iroshaperera-o4t Жыл бұрын
honda civic ex teck pack
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි
@diretdisco
@diretdisco Жыл бұрын
leda nam natuwa athi... ath driving experience eka hena boaring
@buddibuddi5309
@buddibuddi5309 Жыл бұрын
Civic ex❤
@lalaniebh7167
@lalaniebh7167 Жыл бұрын
Hi❤
@prabathlogo6435
@prabathlogo6435 Жыл бұрын
Luxury?? සැප?? 😂කරත්තෙක යනවා වගේ දැනෙන්නේ ඇතුලේ යද්දී, Too much Wind noise and Tyre noise.
@KS-iu7ig
@KS-iu7ig Жыл бұрын
Lankawe suspension tikak soft nam luxury lu😂. Premio eka carpet road Wala uncomfortable ee ganan Wala anith eewata wada 😂. Kadichcha paarawal walanam tikak hondai😂
@vainhacks3575
@vainhacks3575 Жыл бұрын
Ubata alto ekakwath nahane phone eka eka oba oba hitapam 😂
@dhasunmenaka7920
@dhasunmenaka7920 Жыл бұрын
Ub dnn pkk na bn😂
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
උබ කරත්ත දැකලා තියද
@PathumNisal-d1z
@PathumNisal-d1z 9 ай бұрын
දන්නව පක හිගන්නන්ගෙ පකෙ කතා😂
@thainduisanka7921
@thainduisanka7921 Жыл бұрын
Chr car eka oni.😊
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@asankapardeep2180
@asankapardeep2180 Жыл бұрын
මේවට ලක්සිරි කා කිව්වොත්.ලක්සිරි කාර් වලට මොකක්ද කියන්නේ.😂😂😂😂
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 11 ай бұрын
😂😂😂
@suddaisrael138
@suddaisrael138 Жыл бұрын
Axio ekak review karamuda aluth eka
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@menukaanjan7516
@menukaanjan7516 Жыл бұрын
හොන්ඩා සිව්ක් ෆ්ඩ් සීරීස් එකෙන් එකක් දාන්න
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@subashchandrakumara9641
@subashchandrakumara9641 Жыл бұрын
Allion
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you
@jayasingha8115
@jayasingha8115 Жыл бұрын
141 eka oni 2008
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன. புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும். Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@gaminiperera4333
@gaminiperera4333 Жыл бұрын
Toyota prmiyo යුරෝපයේ නැහැ නේ Asian country වල විතරයි නේ තියෙනවා දැක්කේ
@vainhacks3575
@vainhacks3575 Жыл бұрын
Eka japan domestic car ekak ekai ehe
@SithumSithum-rm4kz
@SithumSithum-rm4kz Жыл бұрын
Vizel ekaka gnna puluwn ita wada hodai😂
@lakmalhng7670
@lakmalhng7670 Жыл бұрын
Buy MG4 for 140 laks with 8 year warranty instead of buying overvalued Premio.
@nuwanch
@nuwanch Жыл бұрын
Mitsubishi montero 4th Gen
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ෙයා්ජනාව අගය කරනවා. ස්තුතියි.
@plskumari7401
@plskumari7401 Жыл бұрын
Honda civic
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன. புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும். Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@amiladissanayaka105
@amiladissanayaka105 Жыл бұрын
CHR gana oneee❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ෙයා්ජනාව අගය කරනවා. ස්තුතියි.
@ishaaqisfahan2482
@ishaaqisfahan2482 Жыл бұрын
Kia cerato eke review ekak one
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@skylerlk
@skylerlk 10 ай бұрын
Suv review tamaa godak oni
@sadeepaalwis5938
@sadeepaalwis5938 Жыл бұрын
outlander eke review ekak one
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@sathsaraflute821
@sathsaraflute821 Жыл бұрын
Number ekak tiyeda contact karaganna puluwn
@Ishanshereen
@Ishanshereen Жыл бұрын
Premio 1500 CC G superior une lankawe😂
@sasindu7843
@sasindu7843 Жыл бұрын
ඒත් 2015 පස්සෙ නෑ බන් G superior එකක් 😅
@Janiya-c2q
@Janiya-c2q Жыл бұрын
Ubata mokada thiyane vahane 😂
@manojshantha7858
@manojshantha7858 Жыл бұрын
Lassa 150k ma kiyamu
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
ලක්ෂ 80 කට 90 වගෙ දුන්න නම් ගන්නවා😊
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 Жыл бұрын
G සුපිරිය කියන්නේ 2000 cc කියලා මෙයා දන්නෙ නැහැ 😅
@user-xl8qq8kg6d
@user-xl8qq8kg6d Жыл бұрын
2000 nemeyi 1500
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 Жыл бұрын
Audi A5 එකක් ගේන්න කෝ
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@lakmalhng7670
@lakmalhng7670 Жыл бұрын
Don’t buy these over valued old stuff. MG4. Car is 140 laks with eight year warranty. E ntire 140 laks can be saved from fuel within eight years.
@sachAlex-y4s
@sachAlex-y4s 11 ай бұрын
MG is a cheaply made Chinese vehicle. All things are wear up prematurely. Suspension, steering racks, engine, gearbox etc.. not as well built as Japanese or European standards. Also, these vehicles don't meet any safety standards. You need to buy extra life insurance for that.
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
😅😂😅😂😅
@Dreamers-kh3qn
@Dreamers-kh3qn Жыл бұрын
Gana thamai wadi
@tiron8741
@tiron8741 Жыл бұрын
Chr
@shavlogs3118
@shavlogs3118 Жыл бұрын
Laksari 😂
@fahim6191
@fahim6191 Ай бұрын
Premio is not a luxury car 😅
Toyota Premio Review by Nipul with Cars(Sinhala)
26:02
Nipul with Cars
Рет қаралды 50 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Toyota Premio & Allion Review (Sinhala) from ElaKiri.com
8:04
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН