Nissan FB15 Sinhala Review, Reliable, comfort, better fuel economy car with high resell value

  Рет қаралды 205,658

MRJ inspire

MRJ inspire

3 жыл бұрын

Nissan FB15 Detailed review in Sinhala.One of the best marketed used cars in sri lanka, less cost, high reliability, better fuel economy, comfort all in one car. watch this video to learn about this car and some other facts relevant to horsepower, torque, engine power, diesel and petrol engine torque and some facts behind the automobile
#MRJ
#FB15
#CAR
#REVIEW
MRJ inspire
Visti my channel here : / mrjinspire
For more videos subscribe my channel: bit.ly/330ujvK
kzbin.info?...
Facebook : mrjinspire
Twitter : / mrjinspire
Instagram : / mrjinspire You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 996
@supun4656
@supun4656 3 жыл бұрын
මේ වීඩියෝ එකට අදාල නැහැ. අද උදේ මම දැක්කා මහනුවර කුරුණෑගල පාරෙ ගලගෙදර හරියේ වාහන දෙකක් කන්ටේනර් එකක හැප්පිලා හොඳටම තැලිලා ඩැමේජ් වෙලා තියෙනවා. මම දැක්ක විදිහට ඒ දෙකේම airbag වැඩකරලා නෑ. ගිය අයට ගොඩක් හානි වෙලා. දෙන්නෙක් මැරිලා. එහෙම airbag වැඩ කරන්න නැති වෙන්න හේතුව සහ ලොකු ඩැමේජ් එකක් වෙන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? දැක්ක විදිහට වාහන දෙකම vitz. එකක් පරණ model එකක්. අනිත් එක 2018 වගේ එකක්.
@supun4656
@supun4656 3 жыл бұрын
accidents ගැන වෙනම video එකක් කරත් කමක් නෑ. මේ දවස්වල ගොඩක් වැඩි වෙලා accidents.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow malli. I try. Welawkta wenne wccident una wahana enwane lankwata. Air bags weda na. Air bag unath 15 years wage weddi sure na. Ehema awath damage eka wedi wenwa speed eka nisa
@supun4656
@supun4656 3 жыл бұрын
@@MRJInspire ලොකු speed එකක් තිබිලා නෑ. කන්ටේනර් එකේ බ්රේක් නැති වෙලා driver නවත්තන්න ට්‍රයි කරද්දි ඉස්සරහින් ආපු අලුත් vitz එකේ හැප්පිලා. පැත්තෙන් ඉස්සර කරන්න ආපු car එක උඩට පෙරළිලා තියනවා. පෙරලිච්ච එක තමයි හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. පරණ නිසායි උඩටම වැටුන නිසායි ඒකෙ එයාර්බෑග් තිබුණත් වැඩක් නෑ. ඉස්සරහා ආපු අලුත් vits එකේ airbag වැඩ කළේ නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.. පොඩ්ඩක් ඕක ගැන හොයලා බලන්න. කිට්ටුව නිසා පුළුවන් වෙයි.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Supun ඒකනම් පුදුම අවාසනාවන්ත එකක්.
@Mr.BizBoy
@Mr.BizBoy 3 жыл бұрын
Air bag after market hoyaganna wagema fixd karanna amarui ithin brand new wahana ewala galawala black market price walata lankawe wage rata wala wenawa,ea wagema system eken airbag working widihata wenna byepass karanawath ekka.
@damithkaushalya
@damithkaushalya 3 жыл бұрын
මගේ පලවෙනිම වාහනේ අවු4ක් පැද්දා සුපිරියක් තමයි Fb 15
@rathne1963
@rathne1963 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි, මම කුවේට් එකේ ඉඳලත් ඔයාගේ මේ වැඩසටහන් කීපයක්ම බැලුවා. වාහන ගැන සෑහෙන අවබෝධයක් ලබා ගත්තා. තව තවත් අපි දැනුවත් කරන්න ඔබට බුදු සරණයි !
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට. ඒක මට ශක්තිය ක්
@madushaadikari8499
@madushaadikari8499 Жыл бұрын
ඕනම කෙනෙක්ට තේරෙන විදියට හරියට ශිශ්ශත්වය ලියන ලමයෙක්ට වුනත් තේරෙන විදියට හරිම සරලව කියල දුන්නා rpm, power , engine ගැන. එවා define වෙන විදිය, vehicle එකේ origin එක ගැන. එකක් නෑර හැම review එකක්ම බලලා තියෙනවා ඉස්සරහටත් බලනවා. The best vehicle Reviewer I’ve ever seen in 🇱🇰. MRJ ❤️
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 3 жыл бұрын
නියමයි බ්‍රෝ අපි වගේ සාමාන්‍ය තත්වෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් වාහන ගැන වැඩියෙන් විස්තර අරගෙන එන්න.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
aniwarayen bro. Wahanayak ganiddi udawwak wenwane etakota godak ayata
@manojabeysinghe3456
@manojabeysinghe3456 3 жыл бұрын
Review එකට අමතරව Gears, rpm, torque වගේ ගොඩක් වැදගත් දේවල් කියල දෙන එක නම් සුපිරි අයියේ.. ❤️🙏 හැම review එකකදීම මේ වගේ physics වලින් විස්තර කරන පැත්ත අනිවා බලාපොරොත්තු වෙනවා.. ගොඩක් ස්තූතියි අපි එක්ක දැනුම බෙදාගන්නවට.. ඊළඟ videos වාහනේ cooling system එක & exhaust system එක ගැනත් දාන්න අමතක කරන්න එපා අයියේ..❤️❤️❤❤️❤️❤️❤️ ගොඩක් පින්.. ❤🤩🙏
@yaswin547
@yaswin547 3 жыл бұрын
Video එක ගොඩක් වැදගත්...ලොකු අවබෝධයක් ගන්න පුලුවන් වුණා. Keep it up bro. Congratulations 👍👍👍
@udaradanansooriya4256
@udaradanansooriya4256 3 жыл бұрын
හැම වීඩියෝ එකකම ඔබේ සරල පැහැදිලි කිරීම අගය කරනවා.බොහෝ අයට අමාරු විෂයක් උනත් ඔබ පැහැදිලි කරන physics අපූරුයි.ඔබට ජය පතනවා...👏👏👏
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
ගොඩක් තොරතුරු දැනගත්තා.මෙ වගෙ තොරතුරු සමගින් channel එක හැමදාම හොඳින් කරගෙන යන්න ලැබේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි මල්ලි.
@Abeyforu
@Abeyforu 3 жыл бұрын
I have used this car and it's having good performance and comfort. Less fuel economy than Toyotas. But good car and value for money. Great review too bro.
@janakakumudukumara4263
@janakakumudukumara4263 5 ай бұрын
Thel kiyak wada karanawada?
@Abeyforu
@Abeyforu 5 ай бұрын
@@janakakumudukumara4263 City eke nam 9-10 wage dura yaddi nam 12-14 wage karanawa.
@dilantharindu285
@dilantharindu285 3 жыл бұрын
නියමයි අයියා... ටොයෝටා 110 එක ගැනත් එකක් ඕන
@nishanperera7646
@nishanperera7646 3 жыл бұрын
Niyamai aiye. Oyage videos nam. Hodatama pahadili karanawa. Nodanna godak dewal danagatha oyage video walin. Godak sthuthi oyata. Digatama me wage videos danna. Oyata Subhapathanawa hamadema sarthaka wenna kyl..
@dhanukamanoj9034
@dhanukamanoj9034 3 жыл бұрын
Palaweni video eka dakka gaman subscribe kala. honda review ekak.good luck brother !
@thilinajeshan6781
@thilinajeshan6781 3 жыл бұрын
Thanks from Ceylon Nissan fb15 club for done a great review about fb15 car. There some several models came with this car not only fb15 and SB 15. But also there are FNB 15 full time four-wheel drive car. Also there was a performance series of JB 15 VZR with NEO VVL 1.6ltr manual transmission. Also there are anniversary model with teak steering wheel and bit difference between FB15. Any way you have done a great review about this most popular car in Sri Lanka.
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
niyamai aiye. congralution elagata tawa toyota 121 1kt review karanna.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
හොදයි ඉසුරු
@amilachathuranga6197
@amilachathuranga6197 2 жыл бұрын
15 එකටත් වඩා ගොඩක් පැහැදිලි Automobile පාඩමක් දැනගත්තා. මගෙත් ආසම සෙඩාන් වර්ගයෙ කාර් එකක් 15 එක. හැමදාමත් වගේ වැඩසටහන හරි Attractive විදිහට කරලා තියෙනවා. Super Clear හැමදේම. ස්තූතියි Mr. MRJ ❤️
@Loner-vf3km
@Loner-vf3km 3 жыл бұрын
Congratulations for 40k+ subs and another great video .Superb review .Thank you.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks..
@janakarukman5484
@janakarukman5484 3 жыл бұрын
සුපිරිම වාහනයක්. විඩීයෝ එක නියමෙටම කරනවා.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u janaka
@shiyandimantha3861
@shiyandimantha3861 2 жыл бұрын
Hi, im a huge fan of you..your explanations are very useful and interesting to car lovers.can you please make a review on " Nissan Cefiro " with its performance,features and purposes.there is hard to find any good reviews of cefiro on you tube.hope your best one😊.thanks.
@chandilwimalasena8100
@chandilwimalasena8100 3 жыл бұрын
Niyamai aiye video okkoma lassanata karnawa
@madushanwadimunawadimuna4643
@madushanwadimunawadimuna4643 3 жыл бұрын
ඔන්න අයියෙ සබ්ස්ක්‍රයිබ් කරා... කෝටි ගණන් වල වාහන review අතරෙ ජීවිතේ යම්කිසි කාලයක් ඇතුලත ගන්න බලාපොරොත්තු වෙන්න පුලුවන් වාහන ටිකක් ඔයා review කරනවා ඒව ගැන මෙහෙම විස්තර කරන එක ගොඩක් වටිනවා... ජයවේවා...
@pahanwijendra5344
@pahanwijendra5344 3 жыл бұрын
I’m using a FB15 nearly 6 years. Great car. Love it.
@TV-jv6to
@TV-jv6to 3 жыл бұрын
Khmada fuel consumption ....
@mindfuljournei
@mindfuljournei 11 ай бұрын
@@TV-jv6tocity eke 10 wage krnwa. Outstations 12-13 k karanwa
@rasindukudahetti7192
@rasindukudahetti7192 3 жыл бұрын
Congrats on your 40k milestone.You have done a fabulous job so far.Do a AE110 review as well.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks. Ok bro i will do for sure
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks. Ok bro i will do for sure
@rasindukudahetti7192
@rasindukudahetti7192 3 жыл бұрын
@@MRJInspire Great ,Thank you and wish you all the best
@supungeethanjana2229
@supungeethanjana2229 3 жыл бұрын
congratz bro.. review ekath ekka technical knowledge ekath dena eka godak wadagath wei hamotama
@zahirshasameen8108
@zahirshasameen8108 3 жыл бұрын
Good job brother , I really like the way you explain.. Keep going all best..👍
@amilasanjeewa4021
@amilasanjeewa4021 3 жыл бұрын
Honda CITY Japan 2003 Model eka gena video ekak karanna bro..
@nipunedirisinghe8041
@nipunedirisinghe8041 3 жыл бұрын
Well done bro...❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks nipun
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අය්යා..ගොඩක් දේවල් ඉගෙනගත්තා මේ කාර් එක ගැන🙏🙏🙏
@dihansudasinghe4548
@dihansudasinghe4548 3 жыл бұрын
Congratulations for getting more viewers and subscribers. Well done brother. 🙏🍾
@JanakaAbeyratne
@JanakaAbeyratne 3 жыл бұрын
Congratulations doing a great job..👍 can you please do a review of Nissan Cefiro Car..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ok bro. Will cover. I am planning
@JanakaAbeyratne
@JanakaAbeyratne 3 жыл бұрын
@@MRJInspire thank you..
@sitharachathuranga1239
@sitharachathuranga1239 3 жыл бұрын
1st comment 🙏 👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
3 wage malli
@MrAchiYa
@MrAchiYa 3 жыл бұрын
Niyamai ayya apita aurudu 7 ,8 kata kalin thibba car ekak kiyanna deyak ne car ekanam supiriyi ewagema oyage video eken vehicle review ekakata wada watina godak dewal igana gaththa jaya wewa all the best thawath mewage watina video ekak ikmaninma one 40k subscription ekath mechchara ikmanin complete una ekata mara happy congratulations & keep it up 😍😘
@ruchirardbasnayake3641
@ruchirardbasnayake3641 3 жыл бұрын
සුපිරි broo niyamaii digatama yan ohoma sahenna watinawa bn well done broo 👍👍👍👍
@namalcommaths6168
@namalcommaths6168 3 жыл бұрын
My previous car, loved it..😍🙂
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
this seems to be very good car
@mewanathukorala6919
@mewanathukorala6919 3 жыл бұрын
අයියේ මර්සිඩීස් w 123 එකකුත් කරන්න ,නුවර පැත්තෙන් ඔය කාර් එකක් හොයාගන්න පුළුවන් ❤️👍
@ravisankapathirage2454
@ravisankapathirage2454 3 жыл бұрын
Ekne mtath one e review ekk
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai i try
@saddathissa7526
@saddathissa7526 3 жыл бұрын
ඔයාගෙ video මම බලනව ගොඩක් හොඳ වැඩක් ඔයා ට බුදුසරණi
@isharasedarahettige2418
@isharasedarahettige2418 3 жыл бұрын
Wow සුපිරි MRJ Inspire 👊👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@WohanPresents
@WohanPresents 3 жыл бұрын
අයියේ පුළුවන් වෙලාවක KDH පෙට්‍රල් ඩීසල් වෑන් වර්ග දෙක ගැනත් review කරන්න. මම කිව්ව නමත් වැරදිද මංදා ඩීසල් පෙට්‍රල් අනුව හයිඑස් එකේ නමත් වෙනස් නේද? පොදුවේ KDH කිව්වට.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
running review ekakma krnna inne
@gaminigunasena2346
@gaminigunasena2346 3 жыл бұрын
@@MRJInspire Nissan Caravan NV350 eka kohomada malli..KDH ekakata wada tikak aduwen ganna puluwan neda. Eke performance kohomada a ganath video ekak karanawada??
@sandundevinda9270
@sandundevinda9270 3 жыл бұрын
Toyota Vios eketh gennakoo
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hodai bro mageth plaweni car eka. Love it
@sepalawickramarachchi4954
@sepalawickramarachchi4954 9 ай бұрын
පැහැදිලිව කියාදීම අතිවිශිෂ්ඨයි,තැන්කියු සහෝදරයා,,,
@dilshankarunanayake9623
@dilshankarunanayake9623 3 жыл бұрын
Waw. Super.. අයියා FB 15 new Shell එක ගැන තව ටිකක් යටි පැත්තේ සිට සෑම කොටසක්ම පැහැදිලි කරන Video එකක් කරමුකෝ.. Repair වලට වාහනේ යොමු කරන විට සෑම Part එකක් ගැනම අවබෝධයක් තිබීමෙන් වංචාවලට අසුවිමෙන් ගැලවෙන්න පුලුවන්. New Shell මගේ Car එක දෙන්නම්. 😍😍
@mewanathukorala6919
@mewanathukorala6919 3 жыл бұрын
හෝ හෝ හෝ පළවෙනි කමෙන්ට් එක මගෙන්😜🤣
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
oya deka neda 🤗🤗
@mewanathukorala6919
@mewanathukorala6919 3 жыл бұрын
@@MRJInspire naa 1මම දාද්දි කවුරුවත් දාලා තිබ්බේ නෑ👍
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@mewanathukorala6919 ඒ ඔයාට පෙන්නන හැටි
@chamathdilshan688
@chamathdilshan688 3 жыл бұрын
Celerio eka 😊
@suranabeywardhana9091
@suranabeywardhana9091 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බොහෝම ස්තුතියි ...!!!
@KS-iu7ig
@KS-iu7ig 3 жыл бұрын
FB15🚘🚘🚘🏅🚘🚘🚘 . One of the most desirable car for Sri Lankans. 🤔🤔🤔 88000km after 18 years???? Your technical explanations are very good. But I think it's better to do technical explanations in separate videos. Otherwise, these car videos become too long. You can use that time to explain more about the car rather than explaining technical stuff. Isn't it? Congratulations for 40000 subscribers. 👑👑👑
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks brother. Oyage me point eka watinwa. Man ea gena issarahata plan karaddi aniwa balanawa. Thanks a lot. Me wage points godak watinwa
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow bro. Me car eka lady kenekge. Wediya use karalama na
@Ksilva2
@Ksilva2 3 жыл бұрын
@@MRJInspire still I believe though u get bit technical that is Ur market that's how u came to 40k isn't it
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Funfrme Kik 🤗🤗🤗
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Funfrme Kik i also think bro
@sasithaimalka7271
@sasithaimalka7271 22 күн бұрын
ඒ කාලෙ ඉදන්ම අයියගෙ වීඩියෝ නියමටම තියනව.❤ මොකක් හරි වාහනයක් ගැන දැන ගන්න ඕන්නම් අයියගෙ චැනල් එකට යන්නෙ. රීවීව් එක සුපිරියටම තියනව ඕනම වාහනයක් ගැන.❤
@user-uw9mx3on9t
@user-uw9mx3on9t 4 ай бұрын
Gemmak thamai digatama video Danna Jaya wewa 1m gahamu❤🎉
@buddhikap9915
@buddhikap9915 3 жыл бұрын
හැම වාහනයක්ම අවු 15 - 20 research කරලා තමයි මාර්කට් එකට දාන්නේ. ඔවයි ෆ්රන්ට් බැක් හා පිට බොඩිය විතරයි අලුත් වෙන්නේ හැම අවුරුද්දේම. දරුවෙක් වගේ තමන්ගේ වාහනේ බලාගනිල්ලා. හරි වෙලාවට තියෙන ඔයිල් / කූලන්ට් / බ්‍රේක් පෑඩ් / බ්‍රේක් ඔයිල් මාරු කරපල්ලා. සර්විස් එක වෙලාවට කරපල්ලා කුනුකම් කරන්නේ නැතුව. මේ විකාර අහල ඔලුව කුරුවල් කරගන වාහන ගන්න විකුනන්න එපා. වාහනේ අයිති කරගන්න මේ ශරීරයත් අනිත්‍යයි. කොයි වෙලේ ප්‍රෙෂර් / ඩයිබිටික් / කැන්සර් එනවද දන්නේ නෑ. හොඳම දේ අනිත්‍ය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා. හැම දේම බ්‍රේකින් පොයින්ට් එකකදී අපිට නැති වෙනවා. අවු මිලියන 10 වඩා පරිනාමය උනත් මනුස්සයා තාමත් සම්පුර්ණ නෑ. පෙන විදියට බාගයයි තියෙන්නේ. පේනවනේ ලෝකේ ගහ මරා ගන්න හැටි. හැම තැනම "self" (සියල්ල මමය මගේය සිතුවිල්ල ) උඩට එන දේවල් තමයි ලෝකේ සිද්ද වෙන්නේ. එකයි මේ ගැටුම, තව තව තන්හාව හොඳම දේ ගන්න. හැබැයි ගෑනියෙක් ගන්නකොට පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. එතන වැරදුනොත් පොටි වලින් වහල, එහෙන් මෙහෙන් අටවල කාගේ හරි ඇඟේ ගහන්න බෑ එපා උනාම.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ඇත්ත කතාව බුද්දික..
@nuone_9636
@nuone_9636 Ай бұрын
Trackda hto😂😪
@nethminarathnayake3556
@nethminarathnayake3556 3 жыл бұрын
😄👍👍👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@yasanthabuddhika84
@yasanthabuddhika84 3 жыл бұрын
B211,B310,B11 math පාවිච්චි කලා. සුපිරි වාහනයක් තමා nissan FB15 ගොඩක් ආස වාහනයක්
@riyadot3594
@riyadot3594 3 жыл бұрын
මචන්ග් ඔයා නම් මාර පොරක් හැම කොම්මෙන්ට් එකටම වටිනාකමක් දීලා රිප්ලයි කරනවා..මන් ඔයාගේ වීඩියෝස් බලනවා.මේක මට වටිනම වීඩියෝ එකක් මන් ලග ෆේස් ලිෆ්ට් එෆ් බී 15 න් එකක් තියෙන්නේ ඒ නිසා..ඔයාට හොද අනාගත්‍යක් තියනවා මචන්ග් ඔහොම යමු..ජය වේවා
@rajapaksha9775
@rajapaksha9775 3 жыл бұрын
තෙල් ගහන්න ෂෙඩිි එකක් හොයා ගන්න ඔිිනී
@hgg8173
@hgg8173 3 жыл бұрын
ඇයි මොකද එහෙම කිවිවෙ. ඉඩමි විකුනන්න වෙයිද තෙල් ගහන්න මමත් එකක් බැලුවා HB එකක් ඇත්ත කියහන් මලේ මෙි වාහන අවුල්ද..
@deshanviranga634
@deshanviranga634 2 жыл бұрын
Matath thiyenwa fb15 ekak,oyage wahane aulkda danne na,bike wala wage car wala තෙල් wada karanne na kohomath,12k,13k aniwa 15 eke wada,ita wada wada karnnann oya hybrid ekak hoyaganna,me kale aapu godk ewwala common fuel economy ekak thiyenne
@thilaabro9460
@thilaabro9460 3 жыл бұрын
නිසාන් ගැන කරන්න ගත්ත නිසා සබ්ස්ක්‍රයිබ් කරේ .ටොයෝටම විතරක් කරගෙන යන එක හරියන්නෑ .
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
පලවෙනි දවස් වලම ලැබුනේ ටොයොටා කාර් සහෝ.. ඉස්සරහට හැම බ්‍රෑන්ඩ් එකක්ම කවර් කරන්න බලනව.. ස්තූතියි... ගොඩක්.. වීඩියෝ බලනවට..
@thilaabro9460
@thilaabro9460 3 жыл бұрын
ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න වාහන මොඩල් එකක් ගැන කියලා රිවිව් කරන්න වාහනයක් දෙන්න කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න කියලා වාහන ඉල්ලලා බලන්න කැමති අය හිටියොත් වාහනයක් දෙයිනෙ .රයිඩින් කම්ෆට් එක වාහනේ අයිතිකරුගෙන්ම අහන විදියත් තිබ්බනම් හොදයි ඒක අහලා ඔයා වාහනේ එලවලා දැනෙන ෆීලින් එක ඔයා විස්තර කරන්න.
@thilaabro9460
@thilaabro9460 3 жыл бұрын
මම කැමතියි කාර් වලට අමතරව suv සහ වෑන් ගැනත් කරනවනම් .තව නිසාන් ටියානා j32 ගැනත් රිවිව් එකක් කෙරෙනවනම් මොකද ඒක ගැන රිවිව් එකක් මම දැක්කෙනෑ අපේ අනිත් යූටියුබස්ලා කරල තීන ඒවා
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 3 жыл бұрын
Good programme. Thank you
@nipunaweerasinghe7954
@nipunaweerasinghe7954 3 жыл бұрын
නියමයි bro..videos tika...
@malshashehan9438
@malshashehan9438 3 жыл бұрын
Best KZbin channel.allthebest
@chalakaperera5847
@chalakaperera5847 2 жыл бұрын
Maru explanation eka….A/L phy6 ❤️gananuth hadala thiyenwa me concept walin….❤️❤️
@asithasky5713
@asithasky5713 3 жыл бұрын
Good job aiye...loku danumak gatta..budusaranai
@yasithkularathne6360
@yasithkularathne6360 3 жыл бұрын
Ayya horse power ,torque ekai gena honda explanation ekak geena.......සරලව ........ඕන.❤️ayyyata jayen jaya
@madhuraprasanna2046
@madhuraprasanna2046 3 жыл бұрын
Good...I also like this car..It's inside same to n16...
@Avi.256
@Avi.256 3 жыл бұрын
නියමයි ගොඩක් වැදගත් 😍
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
WOOW thanks bro good job ,God bless you
@bawanthaathukorala
@bawanthaathukorala 3 жыл бұрын
what your idea about micro cars? (panda auto, cross auto, emgrand 7) what are their manufacturer faults, gear system, durability, qualities ,market price..Please review this.
@dumindugayan4009
@dumindugayan4009 3 жыл бұрын
Supiriyatama kiyala denawa😘😘👍👍
@dinindukanchana8554
@dinindukanchana8554 3 жыл бұрын
Machan.. Uba full professional widiyata wede karanwa.. Specially practical knowledge and theory combine karana widiya maru.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක් ස්තූතියි කාන්චන..
@neststyle7545
@neststyle7545 3 жыл бұрын
Excellent review specially the way you present. Superb. Please if you can review KIA-RIO that will be a great.
@Sithucrafts
@Sithucrafts 3 жыл бұрын
Me video eknm godk lssni...klin ewtath wda😍❤️ super 👍🏻
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank you..
@prabuddhakulatunga9091
@prabuddhakulatunga9091 3 жыл бұрын
nice review! bluebird sylphy 2001 model eka gana review ekak gennako ilagata.. :D
@WorldBeauty360
@WorldBeauty360 3 жыл бұрын
Great work 👍useful information
@nostalgia8876
@nostalgia8876 3 жыл бұрын
Very informative video. Keep it up great work aiya. And thanks for doing reviews on affordable cars for everyone. I use a FB15 super saloon manual, a great family car overall. Me car ekata performance paththen upgrades (engine/cooling system/exhaust etc) karanna puluwanda kiyala danaganna kamathi aiya. Thank you.
@pubudukohombagahage9429
@pubudukohombagahage9429 3 жыл бұрын
Mchn oyage channel eka godak watinawa. Oyata toyota rav4 gena review ekak karanna puluwandha??
@poptop8558
@poptop8558 3 жыл бұрын
නියමයි අයියේ. මාත් ආසම මොඩල් එකක්. ❤️💎🔥
@thusithanuwan1889
@thusithanuwan1889 3 ай бұрын
Thank you great explanations
@sachin.r7621
@sachin.r7621 3 жыл бұрын
Review eka clear machan 👍Lancer CK2 / CK1 Review ekak danna 🤗
@darshanaperera7873
@darshanaperera7873 3 жыл бұрын
Hi, I have NISSAN SANNY FB15 SUPER SALOON CAR TOOO. I Love It Very Much. Thank you for Review about This Car. Good Luck.
@shansenanayake1590
@shansenanayake1590 3 жыл бұрын
You are the best. Good luck.
@DilanTharakamunasinghe
@DilanTharakamunasinghe 3 жыл бұрын
demio 2009-12 සහ swift 2009-12 එක ගැන විස්තරයක් දෙන්න පුළුවන් නම් ලොකු ප්‍රයෝජනයක් වෙයි.
@renukaamarasinha6407
@renukaamarasinha6407 Жыл бұрын
Very good lesson thanks
@ldskumara289
@ldskumara289 3 жыл бұрын
සුපිරිම සහෝදරයා ....👍👍👍
@sivavakeesan9603
@sivavakeesan9603 3 жыл бұрын
Useful explanation 👍
@Ksilva2
@Ksilva2 3 жыл бұрын
Good job Keep up the good work
@----Dasun---
@----Dasun--- Жыл бұрын
Review සුපිරි 👍👍👍👍💖
@sathiraguruge9269
@sathiraguruge9269 3 жыл бұрын
Dicky eke boot eke badu hiskarala video karanna. Thank you oyage videos godak watinawa !
@charithfernando1487
@charithfernando1487 3 жыл бұрын
Thank you! Really helpful! :)
@gaminigunasena2346
@gaminigunasena2346 3 жыл бұрын
Mamath drive karala tiyenwa..hoda vahaneyak. Sapa pasahasui.. 2000 wge unata. Oyage eka video ekak ahamben dakke.passe godak baluwa. Wade hodai malli digatama karagena yanna. Mamath sub. Kara.
@kapila2003
@kapila2003 3 жыл бұрын
තෙරුවන් සරණයි..හොඳ වැඩසටහනක්
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 3 жыл бұрын
උදෙන්ම youtube eke උඩින්ම තිබුන video eka 🔥🔥
@danudanu6546
@danudanu6546 3 жыл бұрын
Niyamai brother...math asama car eka...apata darannath puluwanne...obata jaya wewaaa...
@sammuumadusanka
@sammuumadusanka 3 жыл бұрын
Nissan tida එක ගැනත් අපි බලා පොරොත්තුවෙන් ඉන්නව..thanks MRJ......👍
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 3 жыл бұрын
Superb review with everything in detail Please do Toyota Corona AT170/ST170 1991 review, FB12 Trade Sunny videos.
@sajithmadhawa288
@sajithmadhawa288 3 жыл бұрын
All the best bro and best wishes for 40k .. can u do a revieve for Nissan Cefiro 2006 model ??
@chandramohanganeshan8398
@chandramohanganeshan8398 3 жыл бұрын
Really it's helpful. Grate service.
@sunethpriyantha2260
@sunethpriyantha2260 3 жыл бұрын
Best presntations wel done brother
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Niyamai aiye oya prathamika aya genath hithalaa adareiiiii
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🙈🙈
@umeshbandaranayaka
@umeshbandaranayaka 3 жыл бұрын
Nice presentation bro 😘👍
@dilankanuwan1709
@dilankanuwan1709 3 жыл бұрын
Godak watina video ekk gdk dewal ugannuwa danne nethi ewa,, thank you so much
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@chamindasampath90
@chamindasampath90 3 жыл бұрын
Good video 👍👍 Thank u. Mitsubishi lancer CS 2/3 & lancer ex GLX/ GLS wala review ekak balaporothu wenwa oyagen.. Lancer kiyanneth wenmama art ekak lankawe.😄😄
@dilshanperera5670
@dilshanperera5670 3 жыл бұрын
Congratulations aiye
@Rated_maz
@Rated_maz 3 жыл бұрын
Honda Civic model එකේ es,ek,etc.. වලත් review එකක් කරන්න..වටිනා දෙයක් පුලුවන්නම්...
@Daywithocean
@Daywithocean 3 жыл бұрын
aiya oyanam aththatama vatina vidio karanawa 🖤 mama vahanayak ganna puluwan una dawasaka aniwaren aiyawa hamba wenawa .good job 🤍
Nissan FB 15 | Basic Review (Sinhala Review) | Auto Sri
25:15
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
Nissan Fb 15 Comprehensive Review In Sinhala By Ravindra R Gallege
17:14
Ravindra R Gallege
Рет қаралды 7 М.
Efficiency is key 🔑 - 🎥: @engineer_constructions  #asphaltpaving #asphaltpavement #construction
0:12
PavePro Asphalt Solvent and Release Agent
Рет қаралды 3 МЛН
😱 Велосипед-лимузин?!
0:20
Тот самый Денчик
Рет қаралды 921 М.
Number plate hider with remote #numberplate #hider #riderlife
0:15
Внутренняя часть бензовозов 😯
0:50
ОМЕГА шортс
Рет қаралды 2,2 МЛН
РОССИЯДА МУСОФИР АВАРИЯ БУЛДИ
0:17
Yakka Tv
Рет қаралды 3,5 МЛН