How to park your car correctly.Avoid serious damage to your gear box. How to use D B Hand break MRJ

  Рет қаралды 383,229

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 1 300
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
හෑන්ඩ් බ්‍රේක් ඇදලා පොඩ්ඩක් මේන් බ්‍රේක් එක අත ඇරලා හෑන්ඩ් බ්‍රේක් එකට බර දීලා පාකින් එකට දාගන්න Remember to give the stress to the hand break. Not to P. When you use Hand break in Neutral release foot break slightly to confirm hand break hold the vehicle then put to P.
@allinonetech8109
@allinonetech8109 4 жыл бұрын
Thanks
@dilshanmudannayaka5624
@dilshanmudannayaka5624 4 жыл бұрын
Thanks a lot brother
@learntv3757
@learntv3757 4 жыл бұрын
අයියේ වාහනේ drive කරන ගමන් කන්දක වගේ යද්දී D ඉදන් 2(low) එකට මාරු කරාට ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ වාහනේ drive කරන ගමන් gear මාරු කරාට ගැටලුවක් නැද්ද??
@slchemstudio
@slchemstudio 4 жыл бұрын
Suzuki celerio eka nathara krnne kohomda නිවැරැදි kramayata...???no p mode
@damithweerasooriya9659
@damithweerasooriya9659 4 жыл бұрын
*(ස්ටාට් එකේ තියෙද්දිම) N දාලා P දාලා hand break අදින්ඩ ඔන නේද
@nishanthipeiris6064
@nishanthipeiris6064 4 жыл бұрын
ගොඩක් පින් මල්ලි අපට ඕවි කවුරුත් කියලා දීල නෑ දෙවි පිහිටයි ඔයාට
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you so much...
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 3 жыл бұрын
Niyama🗼
@sisirakumara6252
@sisirakumara6252 8 ай бұрын
😊​@@MRJInspire
@Rushangara
@Rushangara 3 жыл бұрын
අද තමා දන්නේ.ගෙදර ලග නවත්තන්නේත් පල්ලමක. ඔහොම කරෙත් නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්
@gaveeshasenaratne7423
@gaveeshasenaratne7423 4 жыл бұрын
මාර වටින චැනල් එකක් අයියෙ මේකනම්♥️ මගෙ පලවෙනි වාහනේ මං පාවිච්චි කරන්නෙ , ලොකුවට වාහන ගැන දන්නෑ, අවුරුදු 20ක් විතර වාහන පදින කෙනෙක් කිව්ව මට B එකට දාන්න ඕනි ලොකු කදු අද්දනකොට කියල ඒක සම්පූර්ණයෙන් වැරදී කියල තේරුනේ මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා, මං එක සැරයක් දන්නෙ නැතුව B එකෙත් ගියා😁 thankyou අයියෙ මෙහෙම දන්නැති දේවල් කියල දෙනවට, මාර වටිනව♥️
@Junko-h6s
@Junko-h6s Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමා ගෙනා වැඩ සටහන. මම ත් අලුත් දෙයක් දැන ගත්තා බොහොමත්ම ස්තූතියි.
@JayanthaGunarathna-yr3pm
@JayanthaGunarathna-yr3pm 28 күн бұрын
මම මෙතෙක් park ing ekata නතරකරල hanbre ak අදිනව.ඒකවැරදි බව දන්නෙ අද.mrj. ඔබට ඉස්තුතිය්.
@erangaranasinghe1474
@erangaranasinghe1474 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් කිරීම සම්බන්දව ස්තූතිය පැහැදිලි කිරීම අවසානයේ තෙරුවන් සරනයි කීම ඊටත් වඩා ගොඩාක් ස්තූතිය ...🙏🙏🙏
@seyedhriyas9277
@seyedhriyas9277 3 жыл бұрын
I used to do first parking and then hand break but now only i got to know it was wrong . Thank you for teaching us the real way to park. Its really useful 👍👍👍.
@abayb5246
@abayb5246 Ай бұрын
Thank you very much for your advice. Learn a good lesson from you👌
@asokakanumullegedara2641
@asokakanumullegedara2641 Жыл бұрын
You must need emergency or hand brake when you park uphill or downhill. And also, after you parked, remember that you need to turn your front wheels completely to your right or to the left depending on which side you have the curb. Always remember that your car should not come/go to the road just in case your emergency or hand brakes did not work.
@MRJInspire
@MRJInspire Жыл бұрын
True
@sajeewaprasanna4658
@sajeewaprasanna4658 Ай бұрын
Thank you somach
@maneesha77
@maneesha77 4 жыл бұрын
Not only car reviews MRJ, these type of videos are also so important. Because of the way it’s presented, even someone who doesn’t know much about vehicles can get a good idea. 👍 keep it up!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I appreciate your comment .. thank you
@mohamedfasly2870
@mohamedfasly2870 9 ай бұрын
Good 👍
@SamindaWimalasena
@SamindaWimalasena Ай бұрын
I did the same as you said. Thanks for reminding again.👍
@nalinjdb
@nalinjdb 4 жыл бұрын
Actually I didn’t know about it. This is very useful & big advantage for us and thank you very much for your channel Good luck
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks bro
@vijithaalahakoon2115
@vijithaalahakoon2115 Ай бұрын
Thanks for teaching us
@roshansilva693
@roshansilva693 4 жыл бұрын
Really valuable video for the biginers who driving these days..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗🤗
@lilanipanangala8926
@lilanipanangala8926 Ай бұрын
Thank you. Very informative. I didn't know all these things and learnt a lot.
@isurugunathilake6781
@isurugunathilake6781 4 жыл бұрын
Very good one.. (y) (Y). However, I don't recommend overtaking on S gear and naming it as sport. It is designed for engine breaking. If you need to overtake in any automatic transmission vehicle, Instant sudden hard push and release of the accelerator will give you boost of power even in the D gear by reducing to lover gear ratio, As i can remember this is called the Kickdown.
@isurugunathilake6781
@isurugunathilake6781 4 жыл бұрын
kzbin.info/www/bejne/aHewiWigZ5Kon9U
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes there I mentioned “some people say/use that term as sport, and they try to reduce gear to a lower one” you are correct. Thanks bro
@navig8204
@navig8204 Ай бұрын
ස්තූතියි..අද දැනුවත් උනා..හරි විදිහට ම...
@chamalkawickrama5834
@chamalkawickrama5834 4 жыл бұрын
we never thought about that risk. very important vedio 😍
@nalinamendra2878
@nalinamendra2878 Жыл бұрын
Thanks for the information, I do not know about this parking & starting techniques, I will start practicing
@MRJInspire
@MRJInspire Жыл бұрын
Just try u feel the difference
@KSProduction1981
@KSProduction1981 4 жыл бұрын
Chr eke electronic emergency brake thiyenne..P position ekata dapu gaman auto emergency brake wadinawa..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ow. But ona nm N ekedi danna puluwani. Nethnam Auto eka off krnnat puluwani chr eke. Auto tiyenwa kiyanne loku getaluwak neti wei. Mokda etakota damage ekak wenna denne na TX ekata
@anuratennakoon879
@anuratennakoon879 2 ай бұрын
Excellent advice
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
Great explanation ❤❤❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Feedback to come
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
Thanks!!!
@sameerapeiris
@sameerapeiris 4 жыл бұрын
Thanks brother ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Sameera Peiris 🤗
@afifabdullah6735
@afifabdullah6735 3 жыл бұрын
Txs...I need explain me headlight switch sambandaya
@anuruddhaherath3181
@anuruddhaherath3181 4 жыл бұрын
❤️ thnk you. Aiye is it ok to change the gear D to N while we driving the auto vehicle????
@manulas1692
@manulas1692 3 жыл бұрын
It is ok to shift from D to N while driving. It doesn't affect the transmission. But putting into D from N while moving can cause some minor transmission wear.
@colambage3612
@colambage3612 11 ай бұрын
Attatama godak thanks me upades walata.. man karapu wardda dan theruna.. neutral nokara hand break adala parking damma..
@harshanaudayanga7600
@harshanaudayanga7600 3 жыл бұрын
Wagon R එකේ ගියර්වල S Button එක / L ගියර් එක ගැන සහ පොදුවේ L1 L2 ගැන පැහැදිලි කිරීමක් ඕන.
@nimalshafernando51
@nimalshafernando51 2 жыл бұрын
L1 = low gear 1 L2 = low gear 2
@chalakaranaweera6725
@chalakaranaweera6725 4 жыл бұрын
මාත් ඉස්සර ඔය P එකට දාන වැරැද්ද කරා. පස්සෙ මමත් මේ වගේ Video එකක් දැකලා වැරදි හදාගත්තා. දන්න හැමෝටම මේක කියලත් දෙනවා ... ඒත් මේ වගේ video එකකින් පුලුවන් ලංකාවටම මේක කියලා දෙන්න , ගොඩක් වටිනවා Ravindra අයියා ! ❤🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
great. eka tama hemotama denuwath karanna
@chalakaranaweera6725
@chalakaranaweera6725 4 жыл бұрын
My pleasure MRJ Aiya 😇
@dineshhalowita2998
@dineshhalowita2998 4 жыл бұрын
ටයර් වලට ගහන්න ඕන හුලන් ප්‍රමානය ගැන ලෙසන් එකක් කරනවද..මොකද දොරේ ගහලා තීන ඒවා කන්වර්ට් කරාම ඉස්සරහා පස්ස වෙනස්.නෝමල් අපිගහන්නෙ හතරටම එකම ගාන..
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Dinesh Chathuranga , Manufacturer recommend karala thiyana pressure eka gahanna . Car eke front/rear wenas pressure thiyenawanam ee widihata gahanna
@minnathefunguy6868
@minnathefunguy6868 3 жыл бұрын
Thank you brother mama awurudhu 12 idan elawanawa mama hand brake adala thama p ekata danne eth oyabdunnu tip eka niyamai mamath kawadawath hithuwe na neutral karalai P ekata danna ona kiyala. Thanks brother.
@Nimala80
@Nimala80 4 жыл бұрын
මුල්ම view එකයි මුල්ම like එකයි මගෙන් ඔන්න.........!!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks a lot
@Nimala80
@Nimala80 4 жыл бұрын
@@MRJInspire එළ එළ බ්‍රෝ......!!!
@sarathamarasiri6486
@sarathamarasiri6486 2 жыл бұрын
Your teaching and explain are very very useful for me. Thank you very much.
@sachithreact
@sachithreact 4 жыл бұрын
Is it ok to keep the hand brake on for couple of weeks at a stretch ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
it it is level surface u can release and use a log. If it is a downhill no option u hv to use
@sarathbalasuriya2266
@sarathbalasuriya2266 6 ай бұрын
Thank you very much for your advice. Prefer to know how that the electrical power steering works and defect rectification to it please.
@cctvmasterz
@cctvmasterz 4 жыл бұрын
මගේ වාහනය අරගෙන අවුරුදු තුනක් මේ අවුරුදු 3 මං වැරදි විදිහට තමයි වාහනය parking කරේ නියම තාක්ෂණයෙන් වාහන හැසිරීමට කියා දුන්නාට ස්තුතියි මල්ලි
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
ඇත්තටම කාලයක් තිස්සේ හොය හොය හිටපු කරුණක්..මම මෙච්චර කල් කලේ නවත්පුවහම ඉස්සෙල්ලම පාර්කින්ග් එකට දානව..හැබැයි බ්‍රේක් එක පාගගෙන..එහෙම්මම හෑන්ඩ් බ්‍රේක් අදිනව...එහෙම තමයි නැවැත්තුවේ...හැබැයි යනකොට අර කිව්ව වගේ ඩ්‍රයිව් මූඩ් එකට දාල තමයි හෑන්ඩ් බ්‍රේක් රිලීස් කලේ...කොහොම උනත් ගොඩක් ස්තූතියි.
@jkookie97
@jkookie97 4 жыл бұрын
🌺🌺🌺 වීඩියෝ එකක් දාපු ගමන් බලනවා..ගොඩක් වැදගත් චැනල් එකක්.ඉස්සර ඉදන් ම මම කරලා තියෙන්නෙ වැරදි සේරම හදාගතතෙ ඔයා ගෙ channel එක බලලා මේ දේවල් ගැන කෙනෙක් ගෙන් අහලා දැන ගන්න බෑ එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.අලුත් වාහනය අරන් 2500 kmක් විතර පැදලා තියෙන්නෙ ඔය කියපු සෙරම වැරදි එක්ක(පරණ වාහනේ පැද්දෙත් ඔහොමම තමයි )😂😂...😭starat කර ගමන් D දාලා තමයි handbrake පාත් කරලා යන්නේ .park කරන්නෙත් handbrake ඇදල කෙලින්ම P දාගෙන 😵😵පාක් කරා...වාහනේ ජිය box වලට හානියක් වෙලා ඇතිද..?? පිලිතුරු බලාපොරොත්තු වෙනවා..කාන්තා අපිට වාහන ගැන හැමෝගෙන්ම අහන්න බෑ..ඔයාගෙ මේ chanal eka අපිට ගොඩක් ... ගොඩක් වටිනවා වාහන ගැන බොහෝ දුරට දේවල් ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ..ලන්කාවේ no 01 වෙන්න කියා සුබ පතනවා 🌷🌷🌷
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Jkookie 97 ne ehema haniyak wen na. Meka wenne loku stress ekak ena vidiyta kandaka pallamaka nawatwaddi
@jkookie97
@jkookie97 4 жыл бұрын
@@MRJInspire 🌺🌺 ගොඩක් ස්තුති 🌺🌺උත්තරයක් ලබාදුන්නාට...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Jkookie 97 mehema krla balnna api balamu
@jkookie97
@jkookie97 4 жыл бұрын
@@MRJInspire 👍👍🌺
@manjulapriyankara6996
@manjulapriyankara6996 Жыл бұрын
can we use the L or B when driving to upside in big mountain?
@tjauto8636
@tjauto8636 4 жыл бұрын
💯 correct
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank
@ajanthakuruvita4831
@ajanthakuruvita4831 Жыл бұрын
math driving thama karanne oba thuma kiyana vidiyata thama hemadema karanne dannethi ayata godak wedagath vedeo aekak thanks you
@Jayawardana521
@Jayawardana521 2 жыл бұрын
වැරදියට දාල තියෙන්නෙ මේ වෙනකල් වාහන තුනක් පැද්ද ඕක දැනන් හිටියෙ නෑ.ස්තූතියි
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Matak karala N dala brake pagala brake eka release karala park ekta danna. Passe balanna gear eka aye drive daddi harima smooth
@sunilkariyawasam5292
@sunilkariyawasam5292 Ай бұрын
Thank
@ravindraherath1338
@ravindraherath1338 4 жыл бұрын
ගෙදර දිනපතාම නවත්වන ගරාජයේ හෝ තැනිතලාවක් කියල දැනෙන තැනකදී හෑන්ඩ් බ්රේක් අදින්න ඕනෙ නෑ නේද ?
@luckywijerathne2954
@luckywijerathne2954 3 ай бұрын
Nice explanation.
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 4 жыл бұрын
Thanks alot for this video brother since i requested it as well few weeks back!! 💖 Btw “S” eka overtake karanna use karata ok kiyala oya kiyanne power eka madi wage danunama?! Eken gearbox ekata damage ekak wena kathawak tiyanwada frequent usage ekedi when using the “S” mode oftenly??
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
S frequent use karanna epa .. man eka pehedili kale samahara aya S ekata Sport kiyala kiyana nisa ekenuth ehema puluwan kiyala. D ekama use krnna. Pallamakata wage S use karnna
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 4 жыл бұрын
MRJ inspire Cheers bro!!
@madhuwantha1
@madhuwantha1 Жыл бұрын
කන්දක් නගිද්දි වගේ S පාවිච්චි කරන්න පුලුවන්ද. පල්ලමකට B පාවිච්චි කරන්න පුලුවනිද
@anandagunasekara8586
@anandagunasekara8586 2 жыл бұрын
Thanks!
@chathuranga4873
@chathuranga4873 4 жыл бұрын
හයිබ්‍රීඩ් වල ගියර් මාරු කරන් විදියත් වීඩියෝ එකක් කරන්න පුලුව්න්ද... Good luck bro
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
CHATHURANGA hodai
@upekshaninadee7888
@upekshaninadee7888 Ай бұрын
Thank you so much. Most important
@janakarukman5484
@janakarukman5484 4 жыл бұрын
මේ තරම් දවසක් කරපු ක්‍රමය වෙනස් කරන්න ඕනා
@venurachandrasekara8324
@venurachandrasekara8324 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින Tips ටිකක්. අපි පෙට්ට්‍රල් Filling කරද්දි නිවැරදිව වාහනය මොන mode එකේ තිබ්බොත්ද හරි. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න. සුභ පතන ඔබට දිනෙන් දින දියුණුවට පත්වෙන්න! 🙌🏆🎍👏👏👏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks bro
@dd5944
@dd5944 4 жыл бұрын
වාහන පදින්න ඉගන ගන්න කට්ටියට ටෙක්නික් ටිකක් කරන්න බ්‍රෝ
@feeldamazinglife
@feeldamazinglife 3 жыл бұрын
Parking eke start karala, Ekedima hand brake release kara issara. Dan Drive ekata dala tamai handbreak release karanne. Thanks MRJ
@tuansuthrorassdeen7447
@tuansuthrorassdeen7447 9 ай бұрын
Very clear explanation, good n valuable vedio.God Bless.
@chandimabodhinath1779
@chandimabodhinath1779 7 ай бұрын
Is it OK to keep the foot brake applied for a long period when the car is not in use? Does this affect the battery?
@dhammikaperera6312
@dhammikaperera6312 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක්ම ස්තුතියි, හොදම හොද වැදගත්ම වැදගත් දැනුවත් කිරිමක්, ඡයෙන් ඡය....
@intro_tech438
@intro_tech438 Жыл бұрын
mama dan nathi nisa ahane hand break adhama break badanwa keyane athda? Thanks aye video ekata!
@arunasamarakoon382
@arunasamarakoon382 4 жыл бұрын
Suzuki Swift beetle eke S mode ekath same da?
@chalilthamevan8600
@chalilthamevan8600 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා ඇත්තටම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගේ video අපි බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබතුමාට
@_hiru_nk_
@_hiru_nk_ 3 жыл бұрын
Matath oka yaluwek thama mulinma kiyla dunne eda idan mamath kare oya vidiht thama habai ekat hethuwa dana gaththe ada. Thank u very much❤
@ashokapushpakumara6704
@ashokapushpakumara6704 2 жыл бұрын
බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ඔබව සම්බන්ධ කල හැකි වේලාවක් සහ දුරකථන අංකයක් ලබාදීමට පුලුවන් නම් එය තවදුරටත් අගේකරමි ...
@kumeshanushanka9366
@kumeshanushanka9366 4 жыл бұрын
මං ගොඩක්ම හොයපු වීඩියෝ ගොඩක් වටින දැනගන්න ඕන දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක්ම ස්තූතී මේ වගේ විඩියෝ එකක් ගෙනවාට ජයෛන් ජයම වේවා....
@akilaherath879
@akilaherath879 Жыл бұрын
Grate work. Well explained with photographs. Keep it up. 👍👍👍 thanks ...
@sasinthalamahewa274
@sasinthalamahewa274 3 жыл бұрын
🙏 thanks ...ගොඩාක් වටිනා කරුණු ටිකක් දැනගත්තා ....good luck
@maayaacreations6637
@maayaacreations6637 2 жыл бұрын
Thanks a lot for your valuable opinion
@sunandakumarasiri
@sunandakumarasiri 2 жыл бұрын
Ayiye suzuki celerio eke drive mode eke sathiyak nawaththala thiyala dn gear shift wenneth na start wenneth na mkd ekata karanda oni
@ShehanNissanka
@ShehanNissanka Жыл бұрын
I had been using that direct shift from "D" to "P" for a long time, and sometimes it was very tough to shift from "P" to "R" once I wanted to start driving. Recently, I've been using this method with intermediate Neutral and handbrake and it has completely removed that toughness while shifting "P" to "R". Great explanation 🙂 Thanks
@MRJInspire
@MRJInspire Жыл бұрын
Great
@lakmalwickramaarachchi
@lakmalwickramaarachchi Жыл бұрын
Me too bro. Thanks MRJ ❤️
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
වැදගත් දැනුම ක්...ස්තුතියි .
@ashaneranda4468
@ashaneranda4468 3 жыл бұрын
Suzuki every da17 triptronic eke wahane nawattaddi mulinma නිව්ටල් hand brake adala tama paking ekata danne ita passe hand break relies karata passe වහන්නේ tikak passata enawa ekata විසඳුම් tiyanawada
@chamilalasantha8720
@chamilalasantha8720 4 жыл бұрын
වටිනා උපදෙස් ලබාදීම පිළිබඳව ඔබට ඉතා ස්තුති වන්ත වෙමි
@lalithroshan7083
@lalithroshan7083 Жыл бұрын
Very usefull your lessen to protect vehicles from issues
@Jupitor3078
@Jupitor3078 4 жыл бұрын
මං ගොඩක් vehicle review චැනල් බලනව..හැබැයි අයියේ ඔයාගෙ චැනල් එක සුපිරි..හැමදේම හරියටම කියල දෙනව..👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks bro
@landrovertv2336
@landrovertv2336 3 жыл бұрын
N akka nawaththuwath mokada wanna kiyala danna Tharuwansarani
@shanakaviduranga3026
@shanakaviduranga3026 4 жыл бұрын
video upload karanna pulunnam mama pennam s eke top speed eka 180 gatta axio eke premio eke. Ithin eka slope wenna be. Loku giyar walata yanne ne kiyala piliganna be.
@lahiruhettige70
@lahiruhettige70 Жыл бұрын
i dont usually put it to P when i park on level surfaces. Just keave it at N, with hand brake.
@bandara0718859
@bandara0718859 4 жыл бұрын
Atakota Honda wahana wala tiyanne ahama name nadha.? Puluwannam review akak danna. Honda Fit /vezel/Grace giyar system aka wanas nada.?
@MohanRaj-vz3sf
@MohanRaj-vz3sf 3 жыл бұрын
Brother . 160000km pavichi karapu patrol car ekak ganaeka hodai da (condition check karala) ?car Toyota 2004 or 2001.corolla 121
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 4 жыл бұрын
මම කරන්නෙත් ඔය විදියටම තමයි.හැබැයි දැනගෙන නම් නෙවෙයි.ඉගෙනගත්තෙ ඔයාගෙන්.බොහෝම ස්තූතියි ඔයාට.
@fannchanl9617
@fannchanl9617 10 ай бұрын
Athatama godak watinawa oya kiyala dena dewala sir ❤
@priyalalsampath6974
@priyalalsampath6974 Ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට පුළුවන් නම් ලෑන් ක්‍රෝසර් වර්ගයේ වාහනයක මෙවැනි දැනුවත් කිරීමක් කරන්න පිටරටවල වැඩ කරන අපි එම වාහන එලෙව්වට තියෙන option ගොඩක් දන්නෑ
@MRJInspire
@MRJInspire Ай бұрын
mama uthsa krnnm
@yasithkodithuwakku5353
@yasithkodithuwakku5353 2 жыл бұрын
*B engine braking* thamai slope ekata hari wahane slow karanna hari use karanne. S ekedi gear slow unath fuel godak denawa engine power wedi karanna.
@mangalagallage7345
@mangalagallage7345 4 жыл бұрын
Thanks, oyagen tamai hariyatama dana gatte. Good luck
@gameswar3383
@gameswar3383 3 жыл бұрын
Parking eke inthan gear ekata dath thi sound enawa gessenawa e ei?..
@thambahitiyawathilakarathn6932
@thambahitiyawathilakarathn6932 3 жыл бұрын
Thanks you,more than ten years I have used gear leaver incorrectly. NOW OK.THANKS.
@chamindumax
@chamindumax 3 жыл бұрын
Aiya mge nissan fb15 ekk tiyene. Eke d,1,2 kiyla tiyene. Eka yanagamn d idan 1 ho 2 ta change kalata aulk wene neda?
@ChandrasiriGunawardana-m7z
@ChandrasiriGunawardana-m7z 2 ай бұрын
ස්තුතියි ,ගෙදර නවතා තියෙන විට(hand) foot brake දාලා තිබබට කමක් නැද්ද
@ldoshan3
@ldoshan3 3 жыл бұрын
D eke idan N ekata daddi clutch eka press karanna oneda. Nattam nikan da danna one
@saraththennakoon4941
@saraththennakoon4941 2 жыл бұрын
excellent explanation i did it wrong system thanks
@sinethgunaratna5533
@sinethgunaratna5533 Жыл бұрын
Thank you very much SIR for your nice explanation
@cadjiton
@cadjiton Жыл бұрын
What is ideal when revving engine for an emission test, parking or neutral with emergency brake, please explain
@vineethawanniarachchi699
@vineethawanniarachchi699 4 жыл бұрын
Oya video eka mama hari kameththen balanawa. Oya hodata visthara ethiva kiyala denawa. Thank you very much.
@dineshc6376
@dineshc6376 4 жыл бұрын
Aiye s /B hri mareu krna kota brake eka pgnna oneda whane brake krla wegaya adu krnnda marukrnna one
@navoddinuwantha2602
@navoddinuwantha2602 3 жыл бұрын
Engine stop systam eka gana video ekak danna aiye👍
@DominikDominik-d8o
@DominikDominik-d8o Жыл бұрын
Very valuable information. Thanks 😂
@Manelkaz
@Manelkaz 2 жыл бұрын
Nice explanation. Thank you aiya!
@amila19870129
@amila19870129 3 жыл бұрын
Good explanation thank you
@poornadharmawrdena2719
@poornadharmawrdena2719 4 жыл бұрын
Api colour lights wala wahane nawathan iddi gear eka 'N' ekata dana ekada hoda 'P' ekata dala thiyana ekada hoda ?
@samankumara8286
@samankumara8286 3 жыл бұрын
Godak hodeyi sir Nodana Sama Deyakma me..videos walin igena gaththa Thanks...
@shadhishanandh2251
@shadhishanandh2251 3 жыл бұрын
Good guidance 👏
9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ
6:57
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
How a Manual Transmission and Clutch Works
10:23
Animagraffs
Рет қаралды 3,8 МЛН
How to use your Mirrors when Reversing - car parks and on the road
13:39
Conquer Driving
Рет қаралды 2,6 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН