MG ZS, Crossover SUV with European genes made in China Full Sinhala Review By MRJ buy or sell ??

  Рет қаралды 165,616

MRJ inspire

MRJ inspire

Күн бұрын

MG (Morris Garage ), MG ZS in depth review by MRJ. This best looking crossover SUV takes attention of everyone on the road. The MG ZS is a subcompact crossover SUV produced by the Chinese manufacturer SAIC Motor under the MG marque. The MG ZS is the second SUV to be produced under the MG marque, the first being the larger MG GS which was launched in April 2015.
Price would be around 5.2 to 6M. used.
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuable videos in future as well.
Facebook : mrjinspire aa
Instagram : / mrj_inspire
#MRJ
• What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
• What is a "facelift" “...
Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
• Suzuki Every, 2015-202...
Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
• Car Seat Belts can sav...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 1 000
@maheshkarunarathna9205
@maheshkarunarathna9205 3 жыл бұрын
MRJ ලංකාවෙ හොදම youtuber වෙනව අනිවාර්⁣යෙන්ම good luck
@namalmunasinghe206
@namalmunasinghe206 3 жыл бұрын
වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක 🔥🔥
@kaviwijesinghe3838
@kaviwijesinghe3838 3 жыл бұрын
කැපෙන ඩේට ගැන දුකක් නෑ..ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ ..තව වීඩියෝ ඕන..good luck☺️❤️🤘
@nipuntharindu4748
@nipuntharindu4748 3 жыл бұрын
Package aka da gnn
@kusumsirihandun3376
@kusumsirihandun3376 3 жыл бұрын
Mr j Thanks MG NEWS SILVA COREA AMBASSY ROMA ITALY
@Mr.BizBoy
@Mr.BizBoy 3 жыл бұрын
249 dialog package eka daganna unlimited 30days
@yakpoda
@yakpoda 3 жыл бұрын
Ade package eka daganim
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 3 жыл бұрын
Anivareinma
@indunilpradeep91
@indunilpradeep91 3 жыл бұрын
වැඩ්ඩෙක්ගෙ සුපිරි වැඩක් ඉතින් තේරෙන්න බිංදුවෙ ඉදලම කියල දෙන රිවීව්නම් mrj තමා
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
Ai auto hub ekath මෙහෙම thamai ekatathsup ekak දෙන්නකු
@minimobileplay1704
@minimobileplay1704 3 жыл бұрын
අපි භාවිතා කරපු වාහනයක් මිලදී ගැනිමෙදී සැලකිලිමත් විය යුතු කරුනු ගැන video එකක් කරන්න පුළුවන් නම එක ගොඩක් වටින දෙයක් වෙයි ❤️😍
@lahirurukshan7003
@lahirurukshan7003 3 жыл бұрын
මන් කැමතිම අයියගෙ තියෙන නිහතමානී කමට...වැදගත් විදිහට කතා කරනවා....සුපිරි..❤️
@dilumlive
@dilumlive 3 жыл бұрын
වාහන රීවීව් එකකට එහා ගිය දැනුමකුත් එකතු කරන වාහන රීවීව්. එකක් නම් MRJ අයියා තමයි..ජය වේවා අයියා...බුදු සරණයි ...❤️❤️👍👍
@wimaletmahanayake8386
@wimaletmahanayake8386 2 жыл бұрын
Very good.
@charithwickramasinghe2208
@charithwickramasinghe2208 3 жыл бұрын
A to Z හැමදේම කියල දෙන දැනට තියන හොඳම සිංහල review channel එක.. ජයවේවා අයියේ..!
@supunsithoshadha7635
@supunsithoshadha7635 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් ඉවසිලි නැතුව හිටියෙ අයියේ මේකනම් සුපිරියි ❤️❤️❤️
@chatvideowitharuna9680
@chatvideowitharuna9680 3 жыл бұрын
supiri***********
@chamaramahesh7989
@chamaramahesh7989 3 жыл бұрын
මං ඊලගට ගන්න හිතාගෙන ඉන්න වන්ඩි වලින් එකක් ..❤️❤️ බලමු බලමු හෙමීට 😊😊 ❤️තෑන්ක්ස් අයියා ඔයාගේ review එකට. ඒක supiri
@DilankaMadhawa
@DilankaMadhawa 3 жыл бұрын
MRJ ❤️ වාහනේ මම ටිකක් පැදල තියෙනව. Vezel එකට වඩා pickup වගේ මට දැනුනෙ. එකම අවුල Micro එකෙන් ගෙන්නවන එක තමා.. මගේ ගාව Micro Trend එකක් තිබුන.. Micro වාහන එපා කෙරෙව්ව උංගෙ Dealer service එක නම්..
@SPereJ
@SPereJ 2 ай бұрын
Vezel ekata wada kohomath pick up naha meka, 3 cylinder cvt gearbox ekata wada Vezel eke DCT eke pulling power eka wadiy godak. CHR eketh mekata wada pulling power ekak tiyenawa. Anika mea MG eke fuel consumption eka wadiy godak. 7/8 km per liter karanne.
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 3 жыл бұрын
ඔයා හොඳ අවංක කොල්ලෙක් .. සුබ අනාගතයක් 🌞
@tharakadilshan94
@tharakadilshan94 3 жыл бұрын
කැපෙන ඩේට ගැන දුකක් නෑ..ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ ..තව වීඩියෝ ඕන..good luck
@kosalashakyamali-tc6zh
@kosalashakyamali-tc6zh 17 күн бұрын
Engine , transmission , manufacture කරපු රට මෙන්ශන් කරපු එක ගොඩක් වටිනව. ඔයාගෙ වීඩියෝ වටිනව.
@dilan321
@dilan321 3 жыл бұрын
අනිවාර්යයෙන් MRJ review එකක් ආපු ගමන් බලනවා. ඒ අතරේ දාන නෝට්ස් වටිනවා. සිග්නල් දාද්දි ටිකක් කලින් දැම්මනම් අගෙයි. MG එකක් KUV 100 එක්ක සංසන්ඳනය කිරීම අවුල් වගේ 😂. ගොඩක් හොඳයි. දිඟටම කරගෙන යන්න සුභ පැතුම් ! තෙරුවන් සරණයි!
@shehanmenuka8744
@shehanmenuka8744 3 жыл бұрын
නිකම්ම රිවීව් එකක් නොවන අපිට ඕනා හරීම දේවල් ටික හරියට කියලා දෙන, අපිට Value එකක් ඇඩ් වෙන වීඩියෝ දෙන චැනල් එකක්. මරු.
@srehanblocks5705
@srehanblocks5705 3 жыл бұрын
ඔයා වාහන වලට අදාල ශබ්ද (වාහන සංස්කෘතියේ වචන) කෝශය පැහැදිලි කිරීම නියමයි බ්‍රෝ....
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
දෙවෙනි කමෙන්ට් එක අයියේ මේක දාන්න හිතුවේ වැය කරන ඩෙටා වලට උපරිම වටිනාකමක් දෙනවා අයියාගේ review වලින්, වාහනයක ඉතිහාසය ඉදන්ම මෙකේ ගුනදොස් පිලිබද හොදට කරනවා වාහනයක් ගැන ලොකු අදහසක් අයියාගේ විඩියෝ වලින් ලබා ගන්න පුලුවන් වචන නෑ සුපිරි 100,000 ඉක්මනින් ගන්න පුලුවන් වෙන්න කියලා පාරතනා කරවා සුපිරි review ටිකක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා ❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u so much
@samantharathnayake8034
@samantharathnayake8034 3 жыл бұрын
කියන්න දෙයක් නැහැ ..කවදත් ඔයාගේ Review සුපිරි ..
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 Ай бұрын
මේකෙ Auto Folding Side Mirrors නැද්ද?
@truths_mythstm
@truths_mythstm 3 жыл бұрын
You are the best sinhala professional Reviewer in this sector on KZbin. Continue forever since no one could replace you. Budu saranai
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks alot
@gayangothama1593
@gayangothama1593 3 жыл бұрын
සුපිරියටම තියනකව වීඩියෝ එක. හොදට ඩීටේල්ස් තියනව. වෙන රීවීව් වල නොකියන දේබල් ගොඩක් කිව්ව. හොද නරක දෙකම කියනව වාහනේ. ඒක පට්ට. කැමරාකරනය 📷 තව පොඩ්ඩ්ක් imrove කරගන්න. Practical side එක ගැන හිතල review එක කරල තියනව. Grear work, ඩේට ගැන කිසිම දුකක් නෑ 1080p දාල බැලුවෙ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks bro
@rptalexander6425
@rptalexander6425 3 жыл бұрын
Down to earth gentleman! No show off. Attention to details. All the best brother
@bustedfox1847
@bustedfox1847 3 жыл бұрын
මම ලංකාවට ආවම ගන්නෙත් ඔයාගෙ ඒවා බලලා හොද එකක්.හැම එකම බලනවා ❤️❤️❤️❤️❤️🙏
@thushindarukshan2313
@thushindarukshan2313 3 жыл бұрын
Thanks for information. Ordered a one! Now assembling in Sri Lanka!
@visharaparanagama1135
@visharaparanagama1135 3 жыл бұрын
What is the price now? Do they offer same warranty and free services?
@dhanesh_rupasinghe
@dhanesh_rupasinghe 3 жыл бұрын
Wow! What is the price now? And how long they get to deliver the vehicle to customer?
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
100k ගහමු අයියේ ප්‍රිමියෝ එකේ වීඩොයෝ එක දාද්දි තිබ්බ කොලටියයි දැන් කොලටියයි මාර දියුනුවක් ජයවේවා
@kasunkah
@kasunkah 3 жыл бұрын
Thank you for comparing wheel base, height etc.. with a another vehicle... තව වීඩියෝ දෙකකින් 100k එඉ වගේ නේද ... නියමයි ....
@sahankoswatta7661
@sahankoswatta7661 3 жыл бұрын
Gutd Grip සිටින මධුරංග සහ මේනකට පසුව දැකපු නිහතමානීම චරිතයක්. තාම සතු දැනුම කිසිඳු පැකිලීමකින් තොරව මෙසේ ඉදිරිපත් කිරිමට බොහෝම පිං 🙏 The way you present is excellent specially when you explain the theory part. Keep it up the good work. ❤
@pamudithadinith7853
@pamudithadinith7853 3 жыл бұрын
Physics පාඩම්තුත් දැනගන්න පුලුවන් .❤️💪 good luck ❤️💪
@dasunkodikara2534
@dasunkodikara2534 Жыл бұрын
ඔය වාහනේ මං වැඩ කරන කලාපයේ මයික්‍රෝ කම්පැනි එකෙ සෙට් කරනවා .ඒක දැකලා තමා මේක බලන්න ආවේ..පට්ට පෙනුමයි වාහනේ 🤟🥰 ඕකට සෙට් වෙන පාට රතු පාට පට්ට ලුක් එකක් තියෙන්නෙ...
@navinrodrigo7
@navinrodrigo7 3 жыл бұрын
I had this ... I sold this . It was beautiful one to drive 🥺❤️❤️❤️❤️
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
why did you sell? how was it?
@gaminigunasena2346
@gaminigunasena2346 3 жыл бұрын
Niyama pahadili kirimak mrj mahathmaya.. digatama karan ynna jaya wewa..!!! A wahanetat asa hithuna china unath eke penuma maru.. !!
@madhuraranj
@madhuraranj 3 жыл бұрын
Finally, the owner of the vehicle is a personal friend of mine...Great Review as always. :)
@kalanabuddhima5957
@kalanabuddhima5957 3 жыл бұрын
Notification eka dakka gaman balanawa..best of luck mrj..
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
වීඩියෝ එක බලල ලයික් එකකුත් දාන් යන්න Mrj අයියට😍😍❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thnku
@indunilkarunadheera7494
@indunilkarunadheera7494 2 жыл бұрын
වහනයක් ගන්නට පෙර අනිවාර්යයෙන්ම ඔයාගෙ vedeo එක බලනව.
@bimalperera2877
@bimalperera2877 2 жыл бұрын
Excellent review. Great help. Bought a 2019 model two days ago. I am still finding my way around the car. Thanks
@manojnishantha1196
@manojnishantha1196 Жыл бұрын
ස්තූතියි MG Zs vehicleඑක ගැන විස්තර පල කරාට .මමත් ගන්න හිතන් හිටියේ vehicle එකක් .මේ වාහනය හොදයි.හොද පැහැදිලි කිරිමක්..පාටිස් ගන්න තියනවද.පැට්‍රෝල් 1Lt කොහොමද වැඩ කරන්නේ
@TBanuka
@TBanuka Жыл бұрын
7-8 kmpl
@shimalworld
@shimalworld 3 жыл бұрын
Well done brother. all the best for your success. love you....
@nalakesanjeewa1593
@nalakesanjeewa1593 2 жыл бұрын
වාහන රීවීව් එකකට එහා ගිය දැනුමකුත් එකතු කරන වාහන රීවීව් එකක් .....super..
@rathugt4178
@rathugt4178 3 жыл бұрын
Driving modes switch කරමින්, රථයේ steering, suspension , acceleration responses ඔබට දැනෙන පරිදි අදහසක් දෙන්න පුළුවන්නම් මේ video එකේ quality එක තවත් වැඩි කරගන්න පුළුවන්! Turning circle, වේගය වැඩිවීම සමග interior එකට එන Road Noise එක, Reverse Camera quality එක වගේ තවත් කොටස් එකතු කරන්න!😇
@asankabandara.
@asankabandara. 2 жыл бұрын
Mistubishi lancer gana krnanna mrj...godk ayata ewage generation gna wadi danumk na...puluwannm mru...mn hama video ekkma blnw...mistubishi wahana reviw krl thiyenw adui... Evolution,cb,ck,box gna complete video ekk dnna..❤
@be_you3273
@be_you3273 2 жыл бұрын
Ayya me vahane hothaitha 10million kiyanawa, ganta palanawa , Chinese kiyala monawa hari peresnayak enawatha?? Reply ekak thenta ....❕❕
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ගොඩක් අය යූස් නම් කරනවා. නමුත් මේ කාලෙ වෙද්දී warrnty period එහෙම අවස්න් වීගෙන එන නිසා risk එකක් තියෙනව
@kanthigopalakrishnan9669
@kanthigopalakrishnan9669 3 жыл бұрын
මල්ලි oya නුවර කොහෙද mamath නුවර town ake ath dan australia we inne oya ge video බලද්දී hithata sanasimak danenawa වටපිටාව dakkama ගොඩාක් hodai 😍😍😍
@gameboost5867
@gameboost5867 3 жыл бұрын
Toyota v8 sahara එකේ review එකක් ගේන්නකො
@kavindugimhana9070
@kavindugimhana9070 3 жыл бұрын
ඔයා 100k subscribe ගන්න තව පොඩ්ඩයි....congratulations🔥... තව තවත් මිනිස්සුන්ට දැනුම දෙන්න පුලුවන් වෙන්න ඕන....i think u r the best vehicle reviewer in sri lanka.. Not just a word...im saying bottom of my heart..u r the best👍
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
අනේ plz, defender එකක රිවීව් එකක් ගේනනකෝ 😁😊😍
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
Ane ow දෙන්නකු
@lakshandhananjaya436
@lakshandhananjaya436 3 жыл бұрын
Elakiri.com youth garege මේ දෙකේ තියෙනවා විනාඩි 10 විතර වීඩියෝ දෙකක් ඒවා බලන්න දිග පැහැදිලිකිරීමක් ඕන්නම් ඉතින් mrj දානකල්ම ඉන්න වෙනවා
@indikakodithuwakku245
@indikakodithuwakku245 3 жыл бұрын
සුබ පතනවා මහත්මයා ...ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ වීඩියෝ වලින් ...ස්තුතියි ..
@shehandinusha2147
@shehandinusha2147 3 жыл бұрын
අයියේ පුලුවන් නම් Mitsubishi RVR 1998 year ගැන Riviwe ekak karanna
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
Tristonic gear box එක ගැන ව්ඩීයෝ එකක් කරන්නකෝ
@benjamindesilva6087
@benjamindesilva6087 3 жыл бұрын
Great review, by the way can you review a Toyota Prius 4th generation vehicle.
@mohamedsarjoon5394
@mohamedsarjoon5394 3 жыл бұрын
Lankawe anka 1ke youtuber MRJ. Good luck 👍
@mdpsampath55
@mdpsampath55 3 жыл бұрын
Great work brother👌👌 Please do a review on Honda vezel as well.👍
@vonindukavishka2436
@vonindukavishka2436 3 жыл бұрын
Ayye oyage reveiw godak hondai hondata pehediliwa kiyala denawa godak hondata👍 Ayye meke auto brake system aka enne nedda? Ayye zotye z100 car aka genath review ekak karanna
@liyanagesanuxs8940
@liyanagesanuxs8940 3 жыл бұрын
How about a review about the new fortuner and the montero sport
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
වීඩියො එක ආයෙ සුපිරි😍❤️❤️ අයියෙ, 🤗ට්‍රිප්ට්‍රොනික් ට්‍රාන්ස්මිශන් කියන්නෙ. එකම වාහනෙ ගියර් ඔටෝ හා මැනුවල් දෙවිදිහටම තියෙන එකක් ද? එතකොට ක්ලච් එක්කුත් එනවද?🤔
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
na na. Auto tama. Torque convertor ekak haraha tiyena nisa gear ekak danna puluwn
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
@@MRJInspire Thank you අයියෙ, ආසම වාහනයක්❤️ පුලුවන් නම් Nissan X-Trail අලුත් එකෙත් රිවීව් එකක් ගේන්න.🔥😍
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
Aiye you are superb...... I learnt a lot from you....
@thilininilanka9054
@thilininilanka9054 3 жыл бұрын
Suzuki sweeft beetle eketh vidio ekak karanna
@gayanlakshan7193
@gayanlakshan7193 3 жыл бұрын
වාහන review නම් Mrj තමයි.....ආදරෙයි.😙😙 KDH review එකක් කරමුකො ඊලඟට..😮
@nicebro4748
@nicebro4748 3 жыл бұрын
math illuwa lagadima karai
@rasikasuranga4540
@rasikasuranga4540 3 жыл бұрын
නියමයි අය්යේ. රිවීව් එක සම්පූර්ණයි... ජය වේවා....
@dhanushkaakalanka5954
@dhanushkaakalanka5954 3 жыл бұрын
ඩේඩා නාස්තියක් නෙමේ අයියේ ලොකු දැනුමක් ❤️
@rajathasuranga583
@rajathasuranga583 2 жыл бұрын
දැනුමක් ගන්න පුලුවන් ,වැදගත්ම vehicle review බලනවනම් ඉතින් mrj ම තමයි.
@mudithe
@mudithe 3 жыл бұрын
A good Channel. I am Proud Owner Of a MG ZS Since 2019. It is the Best Investment That I ever did. 5 Years Warranty and 02 Years Free Service including Oil and Filters from Micro Cars. Tip. Check with a MG Customer for a Feedback. I have been Driving All Makes of Vehicles but The MG has been the Best. The Entertainment System I am not happy.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks brother for ur experience sharing
@lahiruwr
@lahiruwr 3 жыл бұрын
How about the fuel ? in traffic ?
@mudithe
@mudithe 3 жыл бұрын
@@lahiruwr Fuel in City Colombo Driving 8 KM Per Liter and Outstation 12 KM Per Liter. Highway 14KM per Liter Using Super Petrol 95.
@lahiruwr
@lahiruwr 3 жыл бұрын
@@mudithe Thanks a lot
@BOSS_30
@BOSS_30 3 жыл бұрын
MG Chinese ne🥴
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
වීඩියෝ එක සුපිරියි.කොහොම හරි ලංකාවෙ නො.1 vehicle Critic උනා.අපි හැමෝගෙම ආශීර්වාදය ඔයාට ලැබෙනවා.හොද දේ ගන්න කැමති හැමෝම ඔයා එක්ක ඉදීවි හැමදාමත්.නොනැවතී ඉදිරියට යන්න ශක්තිය තවත් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.
@pasinduwettasinghe3146
@pasinduwettasinghe3146 3 жыл бұрын
2012 kia sorento එකේ review එකක් ඕනේ ❤️✌️
@gayangothama1593
@gayangothama1593 3 жыл бұрын
වාහනේ Grade එක, Manufacture year එක වගේ දේවල් video topic/title එකේ දාන්න, ඒක search කරද්දී වටිනවා. 35 minits ආසාවෙන් බැලුවා. Good Luck bro, awesome work.❤️❤️💪💪
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
තව පුලුවන්නම් dfsk glory 580 එක ගැනත් review එකක් දෙන්න ❤️❤️
@mr.shenky
@mr.shenky 3 жыл бұрын
😂
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
@@mr.shenky ai hina wenne
@ishanthennakoon4072
@ishanthennakoon4072 3 жыл бұрын
That feeling when one of your senior become a youtube star. congratulations ayya!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks a lot malli
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
One of the reviews I've been waiting for and it was totally worth the wait. Amazing review. This review is one of my favorites. Does this vehicle has the 'Android Auto' feature?
@samiwoon
@samiwoon 3 жыл бұрын
No, only apple car play
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
@@samiwoon ah,, thnx
@chamodshan4967
@chamodshan4967 2 жыл бұрын
අයියෙ review කරන වාහනේ price එකත් දැම්මනම් හැමදේම සම්පූර්ණයි
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
Mrj video එක black screen යනවනේ. ඔයාගේ voice එක ඇහෙනවා. රූප පේන්නේ නෑ. අනේ මන්දා. හැබැයි මේ video එකේ විතරයි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Oh koi hariyeda matakda
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
හරි හරි ඒ සැරේ හරි. Video එකේ මැද ඉඳලා ඉවර වෙනකල්ම ගියා. දැන් මම ආයේ play කර කර බැලුවා. දැන් හරි. මොකක් හරි පොඩි error එකක් එන්න ඇති ඒ වෙලාවේ.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Eka tamai neda.. mage patten error ekak wennth ida tiyenwa. Me video diga nisa. Sha 4K nisa
@mayuraprasad9894
@mayuraprasad9894 3 жыл бұрын
දැනට පවතින මුදල සඳහන් කරන්නත් අමතක කරන්න එපා. අපිට ගොඩාක් වැදගත් දෙයක් ඒක.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai. Meke ganth man kiwa video eke. 5m to 6M
@janithalakmal4368
@janithalakmal4368 3 жыл бұрын
honda insight 2019 අලුත් එක ගැන එකක් කරන්නකො....
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hodai
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 3 жыл бұрын
නියමයි අයියේ , හොදටම ඔයා කරන්වා.අපි ගොඩක් ආසාවෙන් බලනවා..තව ඉස්සරහට හොද පරන වාහන ටිකක් පෙන්වන්න. තෙරුවන් සරණයි..
@Sptech830
@Sptech830 2 жыл бұрын
🤮
@kasunliyanage2545
@kasunliyanage2545 3 жыл бұрын
මමත් හැම එකම වගේ බලලා තියෙනවා මේ තියෙන වීඩියෝ..
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
හැමදාම වගේ සුපිරි අයියෙ වීඩියෝ එක. ඔන්න අදත් කොමෙන්ට් එකක් දාලා ලයික් එකක් දැම්මා. 👌👌
@sarathranasinghe3422
@sarathranasinghe3422 3 жыл бұрын
ඊළගට l200 ස්පොර්ටෙරෝ 2018 මොඩෙල් එකේ රෙවිව් එකක්
@jayan4416
@jayan4416 2 ай бұрын
Baic X25 වාහනේ review එකක් කරන්න . එහි හොද නරක ,පාර්ට්ස් තියද ,පාවිච්චියට හොදයිද යන විස්තර
@lahirusandakelum2195
@lahirusandakelum2195 3 жыл бұрын
Zoyte Z100 car එකේ review එකක් දෙන්නකෝ..
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
ඔය ජරාව ගන්න එපා. ඔයාට ලොකු පාඩුවක් වෙන්නෙ. පාවිච්චි කරපුහරි ජපන් කාර් එකක් ගන්න. ඔයා පව් නිසා කිව්වෙ. Z 100 කියපු ගමන් තේරෙනවනෙ වාහන ගැන දන්නැති කෙනෙක් කියලා. ඕක discontinue උන වාහනයක් බඩු companyත් නෑ. වැඩක්ම නැති ජරාවක්. Panda cross පාවිව්චි කරපු එකකුත් හොඳයි අඩුවට හොයන කෙනෙකුට
@lahirusandakelum2195
@lahirusandakelum2195 3 жыл бұрын
@@pubuduweerakoon7174 ඔව් අයියේ ඔයා කියන කතාව ඇත්ත තමයි.. ලොකු ගානක් නෑ අතේ පැන්ඩා ක්‍රොස් එකකට වගේ යන්න තමයි ඉන්නෙ.. ඒත් මාර්කට් අඩුවෙන නිසා ඒකත් විකුනද්දි පාඩු වෙනවා..හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියලා
@gayanindika9363
@gayanindika9363 3 жыл бұрын
Superi bro videos okoma chanel ekath supiri bro👍👍👍👍👍👍👍
@sunilayya8948
@sunilayya8948 3 жыл бұрын
I hear its auto transmission is an older Aisin model which should be reliable. Its engine is supposedly a General motors design. That could be a problem as GM engines are not known for long term reliability,. I would say a suzuki vitara 1.0 turbo that is priced similarly would be a better car with good resale. Also, my friend's ZS does badly on fuel .
@shanewelagedara872
@shanewelagedara872 3 жыл бұрын
There are 3 steering modes.. Normal mode would give him a good fuel consumption
@isharapathirana4339
@isharapathirana4339 3 жыл бұрын
Hi Mr.MRJ ! හොද Review එකක්, Ford Ecosport එක ගැනත් කරන්න Try එකක් දෙන්න.. All the Best! - බුදුසරණයි!!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanku. I try
@sankasubasinghe9325
@sankasubasinghe9325 3 жыл бұрын
Please do a review of DFSK GLORY 580...
@cinemax9541
@cinemax9541 3 жыл бұрын
me alsa want
@thusithabalasooriya1815
@thusithabalasooriya1815 3 жыл бұрын
Also GLORY 330
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
වාහනේක කතා කරන්න ඕනෙ දේවල් කතා කරනව මෙ චැනල් එකේ මම විවර් කෙනෙක් විදියට කියන්නෙ මේ චැනල් එක elakiri , autohub මේ චැනල් 3 න් තමා වාහනයක් ගැන හරියට A-z හරියග කතා කරන්නෙ සමහර චැනල් තියෙන ව 😅 ඒව දැක්කම වාහනෙ එපා වෙන්නෙ එනිවෙ good luck brother 😀😀😀
@nilminirathnayake7390
@nilminirathnayake7390 3 жыл бұрын
Please do a review of dfsk glory 580❤️
@dushanicmu
@dushanicmu 3 жыл бұрын
KZbin වල මම ආසම Channel එකක්.දිගටම කරගෙන යමු මේ වගේ
@pasindu5571
@pasindu5571 3 жыл бұрын
වාහනේ හොද නරක දෙකම කියනවා මරු❤
@janithalakmal4368
@janithalakmal4368 3 жыл бұрын
Video එක දිග වැඩි උනාට කිසි අවුලක් නැ brother .වැඩේ සුපිරියට කරනවා ....congratulations සහෝදරයා 👍😍👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u brother
@tharakadilshan94
@tharakadilshan94 3 жыл бұрын
වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක
@lanka1285
@lanka1285 3 жыл бұрын
මම හිතුවෙ මේක ඇමරිකන් කාර් එකක් කියලා.... කියලා දුන්නාට ස්තූතියි චයිනා කියලා😍😍
@lochanachathurka1625
@lochanachathurka1625 3 жыл бұрын
බලාපොරොත්තු උන වීඩියෝ එකක්❤️
@harshanaroxxx2417
@harshanaroxxx2417 8 ай бұрын
බලාන යද්දි මේකත් එල වන්ඩියක් නේ ❤😮
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 жыл бұрын
Great Review! Thank you !!!
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
14:42 නෑ.. නෑ.. ඔබ ලබාගත් දැනුම නිහතමානිව බෙදාදීම ස්තුතියි.. අපි සරලව ලොකු දැනුමක් ලබනවා මේ චැනල් එකෙන්.. ඩේටා ගැන කිසිම දුකක් නෑ..
@ravindadharmasiri1158
@ravindadharmasiri1158 3 жыл бұрын
නිශාන් x-trail එක ගැන්ත් ඔනා.......
@chanakasuranga130
@chanakasuranga130 3 жыл бұрын
නියමයි ඩෙටා කැපුනාට අවුලක් නැහැ ඊට වාඩා දෙයක් අපිට ලැබුනා
@nilankafernando785
@nilankafernando785 3 жыл бұрын
DFSK 580 eke review ekak danna
@anushkasandaruwan8897
@anushkasandaruwan8897 Жыл бұрын
Ow
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 3 жыл бұрын
තව 7500 යි ඕනේ 🙋 සතුටුයි හුගාක් මේ ආපු ගමන Subscribes ටිකෙන් ටික වැඩි උන විදිහ ❤️🔥 තව වීඩියො දෙකක් දාන්න කලින් 100k ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏 බුදුසරණයි ❤️
@nihalwijepala5460
@nihalwijepala5460 3 жыл бұрын
Only the pros are highlighted, what about inborn cons of the turbo charged small engines with GDI? To get a useful review one has to go for international reviews.
@indikaherath1355
@indikaherath1355 3 жыл бұрын
Aththatama.....mrj ....thamai den mata nm...wahana gena ape denu wedi krann ..( ist aka cross over da? )☆☆☆
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Discover the real story behind the DFSK SUV's fuel economy
16:40
Unimo Enterprises Limited
Рет қаралды 10 М.
Nissan Magnite XV - Turbo CVT
9:59
Beyond The Sight
Рет қаралды 284
Is the MG ZS Hybrid+ the BEST Value Car on the Market?
25:18
Petrol Ped
Рет қаралды 46 М.
එදා කොටුවේ අජිත් අද මාලිමාවට | APPLE KADE NUWAN |
27:51
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 4,7 М.
ගැම්මට යන්න - Range Rover Evoque (Review)
28:54
Punchi Car Niwasa
Рет қаралды 224 М.
MG ZS 2018 Full Review In Sinhala
19:07
OSHIAS
Рет қаралды 1,3 М.
MG E ZS Sinhala Review | සිංහල
19:04
Gear Up SL
Рет қаралды 34 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН