ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka

  Рет қаралды 80,943

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

Күн бұрын

Пікірлер: 262
@samanlbj
@samanlbj 11 ай бұрын
මගේ සොරෙන්ටො වාහනය වසර දොලහක් වෙලාවට සර්විස් කරලා හරියට මේන්ටෙන් කරලා පාවිච්චි කරනවා .ඉතා අනර්ඝ යි.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@cocoon2024
@cocoon2024 11 ай бұрын
thel karan nathi ekane prashne
@samanlbj
@samanlbj 11 ай бұрын
​@@cocoon2024ඔබ බලාපොරොත්තු වෙන්නෙ ලීටරයකට කොපමණ කිමි ප්‍රමාණයක් ද?
@shyamikumarasingha3946
@shyamikumarasingha3946 11 ай бұрын
@@cocoon2024 sorento kiyanne supiriyatama thel karana SUV ekak
@SL7AMG
@SL7AMG 10 ай бұрын
​@@cocoon2024Suv walin hodatama thel karana engine ekak crdi 2.2 disel engine eka oya komada kiyann thel pichchenawa kila 😂
@sarathperera2541
@sarathperera2541 11 ай бұрын
මගේ තියෙන්නේ kia sorrento 2014 එකක් , සුපිරි . Maintenance හරිම අඩුයි .මම යන්නෙ උඩුගම්පොළ work shop එකට හරිම සාධාරණයි ගන්න ගානත්.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@lahirunaotun5825
@lahirunaotun5825 11 ай бұрын
උඩුගම්පල තියෙන තැන කොතනද
@bertyweerasinghe9394
@bertyweerasinghe9394 8 ай бұрын
@@lahirunaotun5825 උඩුගම්පල තියෙන තැන කොතනද
@Dmps-gi6ly
@Dmps-gi6ly 2 ай бұрын
@@lahirunaotun5825 ishashi auto engineering kyl map eke gahala yanna
@surangahemachandra
@surangahemachandra 10 ай бұрын
කොරියන් වාහන ලොවෙත් හොඳයි. කොරියාවෙ ඉන්න හිංදා දන්නවා.ලංකාවෙ මුල ඉඳන ජපන් වාහන සංස්කෘතිය හදලා තියනහින්දයි market එකක් නැත්තෙ.නැත්තන් සමහර විට ජපන් ඒවට වඩා හොඳයි. ❤
@LovemeAquarius
@LovemeAquarius 10 ай бұрын
ජපන් වාහන වලට වඩා ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් ලෝකෙ කිසිම වාහනේක නෑ. ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් 1996 ට කලින් Mercedes Benz වාහන වලට නම් තිබුනා , දැන් ඒකත් නෑ.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@surangahemachandra
@surangahemachandra 8 ай бұрын
@@LovemeAquarius ජපන්වාහනවල නම මාකට් වෙලා තියෙන්නෙ. කොරියන් වාහන මාකට් කරගන්ඩ බෑ උන්ට. අනික් එක ජපන් හොඳ වුනත් කොරියන්වලට වඩා, කොරියන් හොඳ නැත්තෙ නෑ
@cdeux3059
@cdeux3059 6 ай бұрын
@@surangahemachandra ඔව් දැන් කොරියන් වාහන සෑහෙන්න හොඳයි. සේෆ්ටි එක ගත්තොත් NCAP රේටින්ග්ස් වලින් ජපන් වාහන වලට වඩා උඩ.
@cdeux3059
@cdeux3059 6 ай бұрын
@@LovemeAquarius දැනටත් එහෙමම තමයි. ලෝකේ අදටත් හොඳම ඩීසල් එන්ජින් හදන්නේ බෙන්ස්. කැබ් ඕවර් ට්‍රක් (ලංකාවෙ ප්‍රයිම් මෝවර් කියන ඒවා) එකක් ගත්තත් තවමත් ජපන් ට්‍රක් වලට බෙන්ස් ලඟටවත් එන්න බෑ. බටහිර රටවල ට්‍රක් දවසට 600km විතර දුවනව. මෙහෙම දුවද්දි කිලෝමීටර් ලක්ෂෙ අවුරුදු 1කින් විතර දුවලා ඉවරයි. එහෙම වෙද්දි ගෙවෙන්නෙ නැතිවෙන්න තවමත් ඩීසල් එන්ජින් හදන්නෙ ජර්මනිය. අනිත් කම්පැනිය තමයි ඇමරිකාවෙ කමින්ස් cummins. ඇමරිකාවෙ කොහෙවත් ජපන් ට්‍රක් නෑ. කොහොමත් ජපානෙ long bonnet trucks හදන්නෙ නෑ මම දන්න විදියට. අඩුම තරමෙ Hino heavy vehicle එකක්වත් ඒ වගෙ රටක ගන්නෙ නෑ. මොකද අවුරුදු 7ක් 8ක් පදිනව කියන්නේ කිලෝමීටර් ලක්ෂ 10 දුවල ඉවරයි. කොච්චර දිව්වත් ඒවයෙ එන්ජින් තියන්නෙ නෑ. ගොඩක් වෙලාවට රීබිල්ඩ් කරනවා. තවමත් ජපන් ඩීසල් එන්ජිමකට මේ ලෙවල් එකට එන්න පුළුවන් වෙලා නෑ. පොඩි දුරවල් යන්න, ඉකොනොමිකල්, රිලයබල් එන්ජින් නම් ජපන් තමයි. බර වැඩ වලට ලොවෙත්, ජර්මන් වාහන වල තැන ගන්න බෑ ජපන් වලට. ජර්මන් කාර් වලට වඩා නම් ජපන් කාර් ලාභයි, ලෙඩ අඩුයි. බෙන්ස් වගේ කම්පැනි කාර් හදන්නෙ පරම්පරා ගාණක් පදින්න නෙවෙයි අදකාලෙ. එහෙම කරන්නෙ බැරිකමට නෙවෙයි, මාකටින් ස්ට්‍රටජි එක. එහෙම කාර් හැදුවොත් අළුත් කාර් ගන්න මිනිස්සු නැතිවෙන නිසා. ඒත් commercial වාහන හදද්දි strategy එක වෙනස්. ඒව හදන්නේ spare parts වලින් මාකට් එක අල්ලන්න බලන්. අනික ඒ එන්ජින් පට්ටම විදියට යූස් වෙනවා. ඒ නිසා කිලෝමීටර් ලක්ෂ 4න් විතර එන්ජින් රීබිල්ඩ් කරන්න වෙන විදියට හදන්නෙ නෑ. අනික තමයි තෙල් වැඩ කිරීමත් ජර්මන් වාහනේ පට්ට හොඳයි. මම ටොයොටා hiace super long wheel base වෑන් එකකුයි benz sprinter වෑන් එකකුයි පැදලා තියනවා. Sprinter එක ටොන් 2.5 බර දාලා පෑගුවත් pickup එක වෙනස් වෙන්නෑ, තෙල් වැඩ කිරීමත් හොඳයි. ටොයොට එක බර දාලා පෑගුවොත් 7kml කරන්නෙත් කළාතුරකින්. අනික අදිනවත් හොරයි. Volvo diesel engine නුත් හොඳයි.
@DanuNandana
@DanuNandana 11 ай бұрын
මගෙත් ලංකාවේ ගෙදර තියෙන්නේ ජපන් වාහන ඇත්තටම කොරියන් වාහන ගැන කියන්න දෙයක් නෑ සුපිරි ඇත්තටම නියම පැහැදිලි කිරිමක් ❤
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 10 ай бұрын
Ow mchn supiry
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 11 ай бұрын
Thanks bro....මිනිස්සුන්ව බය කරන බිල්ලෙක් නොවුනාට.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@Mahesh_Ranawake
@Mahesh_Ranawake 3 ай бұрын
Mage kia sorento 2007 diesel Auto ekk tiyenva. Service eken body wash kara dan start venne naha. Malabe tiyenne.hadanna kenek innvada.please
@cartoonsl000
@cartoonsl000 10 ай бұрын
අපෙත් තියෙන්නෙ rexton එකක් ඒක දැනට අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න අරන් ජපන් වහන වලර අබියෝග කරන්න පුලුවන් වහනයක් තමා කොරියන් වාහන ❤❤❤
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 10 ай бұрын
විශිෂ්ට දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@veroshan5224
@veroshan5224 10 ай бұрын
Ishan aiya Hoda waddek thamai. Meya nisa thamai math Ada wenakanma wahane padinne❤
@avasusil4542
@avasusil4542 11 ай бұрын
මගේ ලඟ වසර හතක් විතර කයිරොන් ජීප් එකක් තියෙනවා.ඒකෙ තියෙන්නේ ජර්මනියේ නිශ්පාදිත මර්සිඩීස් බෙන්ස් ඇන්ජිමක්. කිසිම එන්ජින් ලෙඩක් ඇවිත් නෑ. .
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@cdeux3059
@cdeux3059 6 ай бұрын
ලංකාවෙ ටොයොට බැජ් එක තියනව නම් කරත්තයක් වුනත් ගන්නවා. සේෆ්ටි පැත්තෙන් ජපන් වාහන වලට වඩා කොරියන් වාහන සෑහෙන්න හොඳයි. අනික තමයි features ගත්තම යුරෝපියන් ලෙවල් එකට සෑහෙන්න කිට්ටුයි. ජපන් වාහන සේල් කාරයො තමයි ඔය කොරියන් පච හදල තියෙන්නෙ. ඕකුන් තමයි ඒ කාලේ gold emblem kit එක ගහපු වෙසල් එක ගෝල්ඩ් බැජ් මොඩල් කියලා ලක්ෂ 2ක් විතර්ස් වැඩි කරලා විකිණුවේ.
@lankaniroshandilruk7076
@lankaniroshandilruk7076 11 ай бұрын
Thanks Mr.Ishan for perfect explanation
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
Always welcome
@thisarupeiris6909
@thisarupeiris6909 11 ай бұрын
Ishan Maheepala aiya. Aurudu 5k witara wahane bayak sekak netuwa duwanne Ishan aiya nisa. Knowledge eka uparimai. Hoda video ekak❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@karunaratnaml
@karunaratnaml 11 ай бұрын
ඉශාන්ගේ වැඩ සුපිරියි.විශ්වාසදායකයි.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@sundarasrilanka.1101
@sundarasrilanka.1101 10 ай бұрын
Mage thiyenne Kia Rio ekak...nitharama heat karanawa Mata wisadumak denna puluwanda.....oyata pennanna gennada
@hksm87
@hksm87 9 ай бұрын
Contact number aka denna pls
@Japan_Vibesz
@Japan_Vibesz 9 ай бұрын
Meyage contact number eka dennako.workshop eka koheda thiyenne?
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
සහතික ඇත්ත ලංකාවේ ඩීසල් අන්තිමයි අපි මෙහේ පදින වාහන වල කිසිම ලෙඩක් නෑ
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 10 ай бұрын
මට තියෙන්නෙ sonata h matic එකක් සුපිරියක් තමයි ඒ වාහනේ තියන සැප පහසුව මම අලුත්ම ජපන් වාහනේක විදල නෑ අත්දැකීමෙන් කියන්නෙ .කොරියන් වාහන වැඩක්නෑ කියන බොහොමයක් අය කොරියන් වාහනයකට නැගපුවත් නැති අයයි😅රැල්ලට ඔහේ හරිනෑ හරි නෑ කියල කියනව.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@sampath9036
@sampath9036 10 ай бұрын
මට actyon එකක් තිබුනා.සුපිරියි.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@lakshangunatilake7247
@lakshangunatilake7247 9 ай бұрын
I have been using Rexton for 12 years now. Maintained by Ishan. A super reliable place. Thanks Ishan and Isuru for the great service
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
Our pleasure!
@athulakulathunga3315
@athulakulathunga3315 11 ай бұрын
ඉශාන්, වැඩ්ඩෙක් තමයි ❤❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@lakmalsiriwardane
@lakmalsiriwardane 11 ай бұрын
Mamath rexton ekak use karanne. Wahane athatama hodai. Maath mula idanma japanese wahana and hybrids use karala tamai mekata maaru wune. athatama comfort ekai power ekai wahane barath ekkka baluwama next level. Meka hoda wahanayak, car sale karana katiya market eka adu wena thanata weda karata. mekak use karana kenek aith wena brand ekakata yanawa hari adui..
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@unikentertainment91
@unikentertainment91 10 ай бұрын
Dan kiyada dr price yannee
@chlfilms
@chlfilms 11 ай бұрын
හියුංඩේ මැට්‍රික්ස් - ඒ මිලට තිබුන ජපන් වාහනෙකට වඩා ඉතා ඉහල තත්ත්වයෙ . දැන් වසර 10 ක් පැනලා . වෙන එකක් ගන්න හිතෙන්නෙ නෑ.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@kulajamalwenna
@kulajamalwenna 11 ай бұрын
Having a Rexton. Very comfortable and safe vehicle If the vehicle is maintained properly it will work just fine The Ssangyong make has a bad name on it due to the majority of people spreading rumors about it. If the vehicle is maintained properly with the proper mechanic it will be a solid pick for the price. Also Korean vehicles have a better feel than Japanese in my opinion
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@hirangamage
@hirangamage 11 ай бұрын
KIA Sorento ❤ supiriyak thamai
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@hdvidotvkoriya2864
@hdvidotvkoriya2864 11 ай бұрын
අපිත් ඉන්නේ කොරියාවේ තමයි මේහේ ඔය ජිප් ගනම් ගනිනේත් නැ වාහන සුපිරි ඇත්තටම කිසි ලේඩක් එනිනේ නැ ඔය වහන වල මේහේ . හැබැයි මේහේ පරවල් සුපිරි ,බොරළු පරවල් නමි නැ 🇰🇷🇰🇷🇰🇷
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 11 ай бұрын
ඔව් බ්‍ර්‍රෝ මෙහෙ වාහන අපේ උන්ට මැජික් වගේ .කොරියවේ හැම මාසෙම පඩියෙන් කාර් එකක් ගන්න පුලුවන් .මෙහෙ අපිට තුන් වෙල කන්නත් බැ මිනිස්සුන්ට
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p 11 ай бұрын
Mn gawath tiba hyundai accent GLS car supri car eka korean වාහන japan vehicle welata wada shaktimath baweya wade ❤ ...
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
❤️❤️❤️
@prabuddhahettiarachchi7980
@prabuddhahettiarachchi7980 11 ай бұрын
Have been using a Hyundai santa fe for last 8 years, superb build quality and have been very reliable
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
Great to hear!
@sagarawijayasinghe3873
@sagarawijayasinghe3873 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@lasanthadassanayake8726
@lasanthadassanayake8726 11 ай бұрын
Api Koreawedi pawichchi karapu wahanayak thibuna aurudu 25k parana korean car ekak.kisima ledak na.mata hithinne japan vahanavalata vadiya idiriyen koren wahana thiyenawa
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@DevinGeethike
@DevinGeethike 11 ай бұрын
Me black colour rexton eka api gawth thiba 2018 dunne sali hadisyk wela mn gawa thiba superima wahnyk thmi ada meka mehema dakidi marma duki ❤ 😢
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️❤️
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 10 ай бұрын
Ow korean supiry
@maleeshpiyaratne1804
@maleeshpiyaratne1804 8 ай бұрын
This video was really helpful, thank you. 😊🙏
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@unique-marketer66
@unique-marketer66 11 ай бұрын
Ammou Rexton Jeep ekaka 180spreed ekata giya..මුලතිව් පාරක...❤2015
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@hashananurade841
@hashananurade841 11 ай бұрын
Adambarai brother.....jayen jaya saho
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@filicianPereira
@filicianPereira 10 ай бұрын
ma gawath kia optima 2018 tibbe supiriyak korean hoda na kiyanne lankawe japan market eka tiya ganna...
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@sanjeewakumara2046
@sanjeewakumara2046 11 ай бұрын
Mama inne korea wala mehe wahana supiri oya lankawe Tiyana wahana parana ewa . Mehevtiyennne new vehicle supiri kia,Hyundai. Yana wahana ,America, West County wala tiyenne Korean vehicle. Ganna aya ganna supiri ❤❤❤ Korean
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 10 ай бұрын
ගන්න වුන් ගනිල්ලා කොරියන් වාහන සුපිරි.
@shamikaperera5564
@shamikaperera5564 10 ай бұрын
Hyundai matrix 2004 auto වාහන හොදද? ලෙඩ එනවද? ගන්න හොදද? Work shop එක උඩුගමීපොළ කොහෙද තියෙන්නෙ
@sanjayakulathunga9747
@sanjayakulathunga9747 10 ай бұрын
Niyama wahanayak mamath padinawa thel karanawa tikak adui mulin ful tank karala aduwa purawanna ethakota thel weda karanawa leda nethi honda quality sepa wahanayak
@darshanasamarasingha7669
@darshanasamarasingha7669 10 ай бұрын
ඔය සංයු වාහන කොරියව ඇතුලත 2010 කලින් වාහන ලංකාවේ මුදලින් රුපියල් ලක්ශ 4ට අඩුවෙන්. ගන්න පුලුවන් .ඔය වාහන මෙහෙත් ගොඩක් අය පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන් . වාහන තලන තැන් වලට නිතර යන කෙනෙක් මම ඔය 2010 ට කලින් වාහන ගොඩක් අය තලනවා දැන් . කියා හුන්ඩා සංයු සහ තව. ඉස්සර ආපු ඩීසල් වාහන තලන්න කියල රජයෙන් කියන්නේ..වැඩේ කියන්නේ රජයෙන් සල්ලි දෙනවා. පරන වාහන තලනකොට
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t 11 ай бұрын
Mage 1st Ekath Korean 2nd vehicle ekath korean. Lankawe man dakinne mewa hadaganna therenne nehe inna gurage japan basslata. un be kiyapuwa mama youtube video balala hadala thiyenawa 😁
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@YenPc11
@YenPc11 10 ай бұрын
තිලක මෝටර්ස් කළුතර - චානූ සතිර සැංයෝන් වලට තවත් සුපිරි වැඩ්ඩෙක් තමයි
@maheshkumara6485
@maheshkumara6485 10 ай бұрын
Kia Rio hadanawada ethana Number ekak thiyenawada
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@dimuthusandaruwan590
@dimuthusandaruwan590 3 ай бұрын
​@@maheshkumara64850771102093 cl
@franksweethan3456
@franksweethan3456 11 ай бұрын
Do a vehicle expert for mazda vehicles
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@SL7AMG
@SL7AMG 10 ай бұрын
Mage hyundai santa fe eke 190ta gihilla thinawa highway eke , maara comfort waahan
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@Ridmal_Sandavinna
@Ridmal_Sandavinna Ай бұрын
Hyundai Sonata GLS ekak hodai d ganna? Godak aya kiyanawa hoda na kiyal 🥹
@KDM123._hea
@KDM123._hea 9 ай бұрын
KIA‍,Hyundai වාහන යම්තාක් දුරට හොදයි. ඒ උනාට Rexton Kyron Actyon නම් පට්ට ගොම වාහන සෙට් එකක්.KDH එකක් එක්කවත් pickup කරගන්න බැරි ජරාවල්
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@K.n.m.p
@K.n.m.p 4 ай бұрын
Wtf brdh😂 rexton eka hariyata drive krla balanna wenasa therei..😜
@pathiranaindika1367
@pathiranaindika1367 4 ай бұрын
Rexton ekak Drive karala balala thiyeda. Na neda
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 4 ай бұрын
rexton,kyron Padala thiyeda..??hariyata padala balanna venasa therei..😂
@bomiwick1695
@bomiwick1695 6 ай бұрын
Old Korean vehicles came from Koriya but most of new korean not made in Koriya when you buy check where its made may by India
@TheGarageSL
@TheGarageSL 5 ай бұрын
🙏🙏🙏❤❤
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 11 ай бұрын
ජපන් වාහන වලට වඩා ඇත්තටම කොරියාවෙන් වාහන දැන් හැම පැත්තෙන්නම ඉස්සරහින් ඉන්නවා මටත් තියෙන්නේ ලංකාවේ ජපන් කාර් එකක් මම ඉන්නෙත් කොරියාවේ ඇත්තටම කොරියන් වාහන ජපන්වලට වඩා හොදයි දැන්
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️❤️
@maheshkumara6485
@maheshkumara6485 10 ай бұрын
Kia rio wahana wala dorawal hadana than thiyenawada
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@palaweniarachchigebsenadee1930
@palaweniarachchigebsenadee1930 10 ай бұрын
Udugampola koheda
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@ceylondhanush4870
@ceylondhanush4870 11 ай бұрын
Mata thibuna ssangyon rexton ekak in sri lanka. . Patta vehicle. Mage Ada car eka Kia proceed germany. Indian vehicle ekka baladdi korian vehicle too deployed
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
Not available
@chinthanashira8650
@chinthanashira8650 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@domper4037
@domper4037 10 ай бұрын
100 ta 200 leda godak micro sangyong ekak sensor magulak ganna EPA amu goo godak
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@kelumliyanageSL
@kelumliyanageSL 3 ай бұрын
Hyundai excel 1994 wage ekak gena mokadda adahasa
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@porawagamasudamma
@porawagamasudamma 6 ай бұрын
ලක්ෂ 20/අඩුවට කාර් එකක් ගන්න පුලුවන් වෙයි ද ගාල්ල ඇල්පිටිය සුබෝධ හිමි ගාල්ල ඇල්පිටිය ස්තූතියි
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@ruwankulathunga3261
@ruwankulathunga3261 11 ай бұрын
Korea 🇰🇷 wahana patta.. mn aurudu 9k dan korawe car driving karanawa...aulakma na
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
❤️❤️❤️
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 11 ай бұрын
Udugampola location eka danna
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️❤️
@KasunRomen
@KasunRomen 11 ай бұрын
Enna gulf country walata okkoma KIA supiri wandi thamai ape unge oku wenas ekai awla😊
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@janakaprabath1350
@janakaprabath1350 11 ай бұрын
Sonata,kia,hihundai okkoma hoda wahana warga thami,me ratawal wala use karanne koriyan wahana
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@GayanPWithanage
@GayanPWithanage 10 ай бұрын
Sonata කියන්නෙත් හෙන්දේ එකක්(හයිහුන්ඩායි)
@richardfransisco2141
@richardfransisco2141 10 ай бұрын
I have KYRON❤❤❤
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@koreanhub859
@koreanhub859 10 ай бұрын
Kia. Hyundayi... best 👌
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@NiranjanMudalige-wk3cq
@NiranjanMudalige-wk3cq 11 ай бұрын
Mage langa Hyundai matrix ekak thiyenawa Me garage eka thiyenne koheda?
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️
@dinithdilhara9315
@dinithdilhara9315 11 ай бұрын
Abans auto danna
@thisarawickramasooriya
@thisarawickramasooriya 11 ай бұрын
Ishangen ahala thama math kyron eka gatte ❤️
@DocFate68
@DocFate68 10 ай бұрын
Apoh owa leda godawal. Ehenthel bonawa. Maseta issrath thel 20 000k witara giya kyrone 1ta.
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 10 ай бұрын
Monada bn aphu leda .
@PradeepKumara-f4w
@PradeepKumara-f4w 5 ай бұрын
කයිරන් ඇතුලු කොරියන් වාහන සුපිරි හදන්න දන්න එවුන් නැති එක තමයි ප්‍රශ්නෙ ගොඩක් පන්ඩිත හොරු...
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
😍❤️❤️
@dd5944
@dd5944 7 ай бұрын
hyundai alantra වාහනේ accent එක එහෙම කොහොමද
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏❤️
@pujithadimuthu
@pujithadimuthu 11 ай бұрын
අනාගතේ එන්නේ හදන්නේ Electric Vehicale. ඒවා ගැන දැනුවත් කරන්න.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️❤️❤️
@rohanpremaratne
@rohanpremaratne 10 ай бұрын
Sata Fe ගන කීවෙ නෑ නොවැ.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@ceylonbusvlogger8902
@ceylonbusvlogger8902 10 ай бұрын
Hyundai accent car එක හොදයිද?
@VikumThush
@VikumThush 10 ай бұрын
මගෙත් තියනවා සුපිරි
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@anuravindra2014
@anuravindra2014 11 ай бұрын
KiA,, Hyundai..loke hollanawa.dan...mara advanced. Usa wala . Hoda demand ekak thiyanwa
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@Johndanny2788
@Johndanny2788 7 ай бұрын
Genesis: Luxury Vehicle Division of Hyundai Motor Group Korea • Launched in November 2015, competing with luxury brands like BMW, Mercedes-Benz, and Audi. • Focuses on high-quality vehicles with advanced technology and refined design. • Initially a luxury sedan under Hyundai, now a standalone marque. • Lineup includes G70, G80, G90 sedans, GV70 and GV80 SUVs. • Committed to customer service and luxury ownership experience with complimentary maintenance, at-home valet services, and extensive warranties. • Positively reviewed for attention to detail, driving dynamics, and value proposition.
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
දැන් එන වාහන දැක්කම ජපන් කැලේ....
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
❤️❤️❤️
@andrewtissera289
@andrewtissera289 11 ай бұрын
🤔🤬@@TheGarageSL
@GayanPWithanage
@GayanPWithanage 10 ай бұрын
හයිහුන්ඩායි කියල වාහන වර්ගයක් නෑ. ඒකෙ නම හෙන්දේ.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@Johndanny2788
@Johndanny2788 7 ай бұрын
Korean Car Manufacturers' Quality and Reliability • Hyundai,Kia,SsangYong,Genesis prioritize quality and reliability in their vehicles. • They invest heavily in research, development, and advanced manufacturing processes. • They implement rigorous testing and quality assurance procedures. • Korean car manufacturers offer generous warranty coverage, demonstrating confidence in product quality. • They maintain a strong supplier network, ensuring quality components are used. • Korean cars have global recognition, receiving positive reviews and accolades for their reliability.
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@harindakumara561
@harindakumara561 7 ай бұрын
Bro කොහෙද මේ gurage එක තියෙන්නෙ...
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏❤️
@rohanapathirana5993
@rohanapathirana5993 11 ай бұрын
උඩුගම්පොල කොහෙද ගරාජ් එක තියෙන්නේ ?
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 ай бұрын
Pls tell us..
@kumaraperera2720
@kumaraperera2720 11 ай бұрын
Phone no
@sarathperera2541
@sarathperera2541 11 ай бұрын
උඩුගම්පොළ ඉස්කොලේ පහුකර km 1.5 ක් විතර කිරිදිවිට පැත්ත ට යනවිට වමට හැරී මට ඇති .පාර අයිනේ හැරෙන තැන බෝඩි එකක් තියෙනවා .හැබැයි පොඩියට.කෝල් කරලා බලන්න .
@sachinthanirukshana2991
@sachinthanirukshana2991 11 ай бұрын
ජපන් වාහනවලට ව්ඩා කොරියානු වාහන තාක්ශනය ඉදිරියෙන් තියනව
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@DilanLakshitha-r4h
@DilanLakshitha-r4h 7 ай бұрын
Korean kia fonter lorry ya kohomada
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏❤️
@chandedasanayaka5749
@chandedasanayaka5749 5 ай бұрын
මගේ musso එකක් තියෙන්නේ දැන් අවුරුදු 6ක ඉඳන් .මේකේ සැපපහසු ව කියලා වැඩක් නැ.
@TheGarageSL
@TheGarageSL 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
Hundai accent wahanaya hondaida 2002
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@HemanthaBamunusingha
@HemanthaBamunusingha 11 ай бұрын
අපි හදපුවා
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
✅❤️❤️❤️
@rohanchathuranga9956
@rohanchathuranga9956 2 ай бұрын
Elanthra gena kiyannako balanna
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 11 ай бұрын
Me vahana wala kisi aulakne namuth wiyadam wedi enisa adu menten wahanayak hoyana atata meva hariyanne ne.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 10 ай бұрын
Rexton eka koriyanda ?
@Johndanny2788
@Johndanny2788 4 ай бұрын
SsangYong brand was established in 1954 in South Korea
@gayanperera2218
@gayanperera2218 11 ай бұрын
Mona baila gahuwath thama lankawe No 1 Japanese wahana. Ekata hethuwa spare parts , after market service and maintenance lanlawe 3rd class. Enisa 1st time wahanayak ganna kenek Korean ekak ganna kalin 2parak hithanna mokada oba jeewathwenne Koreawe nemei Lankawe nisa. Thawa kalayak gihin lankawe automobile market eka balance wei namuth adatath lankawenam No 1 Japanese ma thamai , eka German products awath wenas une na. E ai kiyala oyalama hoyala balannako 😊
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@SL7AMG
@SL7AMG 10 ай бұрын
Kawuda kiyanne number 1 japaneese waahana kiyala number 1 chinease waahana
@diretdisco
@diretdisco 10 ай бұрын
ඉන්දියන් මල ජරා වාහන නම් කවදාවත් ජපන් කොරියන් වාහන වලට සමාන කරන එක නම් මහ පිස්සුවක් 😂
@surangahemachandra
@surangahemachandra 10 ай бұрын
සිරාවටම. මාත් මේ ඒක තමා කල්පනා කරේ 🤣🤣
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@praneethSL
@praneethSL 9 ай бұрын
Global car sales walin 3rd inneth Hyundai
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@AmilaAbesekara-od7oh
@AmilaAbesekara-od7oh 11 ай бұрын
Unbala Japan prado v8 padala na.ekai ubalala oka hoda.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 10 ай бұрын
😂pako apith inne korean.v8 prado wediya supiry korean wandi thiye ubata methanin balanda photo danda option akak ...
@vimukthich9975
@vimukthich9975 10 ай бұрын
Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa
@vimukthich9975
@vimukthich9975 10 ай бұрын
Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa
@SL7AMG
@SL7AMG 10 ай бұрын
Oka nikan hriyata iphone ekakui samsung ekakui compare karanawa wage wadak iphone eke performance kochchara wadi unath e performance ekata same performance ekak ita wada godak aduwata gann puluwan samsung phone ekakin
@bindu492
@bindu492 11 ай бұрын
මඩවලය
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@Japan_Vibesz
@Japan_Vibesz 9 ай бұрын
අනේ මේ workshop එක කොහෙද තියෙන්නේ?මේ අයියාගේ contact number එකක් දෙන්නකෝ..ලොකු උදව්වක්..
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@rohanrathnayake5723
@rohanrathnayake5723 10 ай бұрын
Genisis
@surangahemachandra
@surangahemachandra 10 ай бұрын
Genesis nan loweth supiri ❤
@dilipsudarsana
@dilipsudarsana 3 ай бұрын
කොරියන් වාහන පට්ට කරු මොනව කිවුවත්.
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@kosalaanushka
@kosalaanushka 4 ай бұрын
මෙයාගේ නමිබර් එක දෙනවද
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 11 ай бұрын
Dont buy any diesel car or van unless you have lot of money in the bank
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@champikaananda9905
@champikaananda9905 11 ай бұрын
කොහෙද ගරාජය තියෙන්නේ
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@PradeepKumara-f4w
@PradeepKumara-f4w 5 ай бұрын
ලොවෙත් නැහැ පන්ඩිත් හොරු තමයි මෙතෙක් හමුවුනේ..උන්ට ලෙඩ තේරෙන්නෙම නැහැ
@NaleenShirantha
@NaleenShirantha 11 ай бұрын
Mata mathaka widihata mu qatar nissan eke hitiya
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏❤️❤️❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 11 ай бұрын
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 2 ай бұрын
ජපානගේන් කොපි කරපුව.. ඇසන්ට් එකේ තියෙන්නේ ටොයෝට 110..engin කොපිය.. H100.වැන් එක.. Mitshubishi po5.කොපියක්.. කොපි වලට වඩා ඔර්ගිනල් ජපන් හොදයි...
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@gayanjayasekara7379
@gayanjayasekara7379 6 ай бұрын
ඉෂාන් මුදලිගේ සුපිරි වැඩිඩෙක් අවංක මනුෂ්‍යයෙක් .❤
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
❤️❤️❤️
@Monster601byd
@Monster601byd 11 ай бұрын
ලෝකයක්ම දන්න දෙයක් බං ජපන් වාහන වල reliability එක😂❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@surangahemachandra
@surangahemachandra 10 ай бұрын
උඹ පැදලා තියනවද 🤣🤣
@Monster601byd
@Monster601byd 10 ай бұрын
@@surangahemachandra තියනවා පුතා වන්ඩියක්😂
@SL7AMG
@SL7AMG 10 ай бұрын
Uba danna magulak thamai toyota ekatath wada udin inne reliability eka hyundai company eka 😂 , hoyala balanna
@Monster601byd
@Monster601byd 10 ай бұрын
@@SL7AMG හරි හරි බං😂
@이지민-f2k
@이지민-f2k 10 ай бұрын
Contact numbers ekk nadda?
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@user-je9suking
@user-je9suking 11 ай бұрын
Koheda me service eka thiyenne
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
@nadeeshaeranjan1294
@nadeeshaeranjan1294 11 ай бұрын
Kadawatha
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 ай бұрын
Garage eke nama mokak da?
@dhamma_tv
@dhamma_tv 9 ай бұрын
මෙයා ලගට යන්න එපා කිසිම කෙනෙක් . මෙයා කස්ටමර්ට තග දානවා.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏❤️
@slnishibro3050
@slnishibro3050 8 ай бұрын
හොද kyron එකක් හොයලා දෙන්න බැරිද....
@maleeshpiyaratne1804
@maleeshpiyaratne1804 8 ай бұрын
I am also looking for a Kyron.
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@mc2176
@mc2176 11 ай бұрын
Japan ewaa thamai හොඳම .boru bailaa ona nha .korean whanath hodai .
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН